අයියණ්ඩියේ නුබ ඇවිදින්‍‍‍‍ | පාලි බග්‍රා හිරුස්ටාර් සීසන් 3 වේදිකාවේ ගැයූ ගීතය..ඒ හඩින්ම..2021

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 87

  • @palibagra
    @palibagra  2 роки тому +14

    ආචාර්ය රත්නත් ශ්‍රී විජේසිංහයන් පදරචනා කල, ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ ශුරීන් විසින් සංගීතවත් කල, ගායන ශිල්පී පාලි බග්‍රා ගායනා කරන අලුත්ම ගීතය... එන්න එපා දියසෙන් (දියසෙන් ).....
    සම්පුර්ණ වීඩියෝව - ua-cam.com/video/xlF93ZDd_xo/v-deo.html
    Full Official Music Video Link - ua-cam.com/video/xlF93ZDd_xo/v-deo.html

    • @wishmithaliyanage2118
      @wishmithaliyanage2118 2 роки тому

      පාලි බග්‍රා... මේ තරගය ඔබ දිනන්න ඕනි. අපි බලන් ඉමු හිරු මොකද කරන්නේ කියලා... විශ්වාස කරන්න අමාරුයි ශිහාන් සහ අමල් ඔබට ඉස්සරහට එන්න දේවි කියලා. කොහොම වුණත් ඔබ අවශ්‍යම තැන, අපේ මිනිසුන්ගේ හදවත දිනලා ඉවරයි. දිගටම අපි ඔයත් එක්ක ඉන්නවා... මොකද ඔබ දැන් මිනිසුන්ගේ හදවතේ ඉන්න නිසා.

    • @supunramesh6240
      @supunramesh6240 2 роки тому

      👍👍👍💐💐👌👌

    • @chathumax5905
      @chathumax5905 2 роки тому

      ❤️

  • @palibagra
    @palibagra  3 роки тому +47

    හැමෝම දෙන ආදරයට ගොඩක් ස්තූතියි...ගොඩක් පිං මාව මේ තැනට ගෙනාවට...බුදුසරණයි හැමෝටම...❤️😘

    • @basurabalakaya7992
      @basurabalakaya7992 3 роки тому +4

      පුළුවන් නම් අංකල් ඉලගට අදුරු කුටිය තුල සිංදු කියන්න කො මෙක මගෙ ලොකු ඉල්ලිමක් 🥺🥺🥺

    • @Asela4562
      @Asela4562 3 роки тому +1

      අයියේ ඔයාට බුදුසරණයි

  • @hxh33
    @hxh33 3 роки тому +8

    ආදරේට කපුගේ කිවුවට ගුණදාස කපුගේ සූරීන්ව අදහන කෙනෙක් ඒ සින්දු වලට අසීමිත ආසාවක් ආදරයක් දක්වනවා pali ඔයත් වගේම ලස්සනට කියනවා ඒ භක්තිය ඔයාටත් එම මයි ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි 👍👍❤️❤️

  • @lahirudilshanrajapaksha9913
    @lahirudilshanrajapaksha9913 2 роки тому +6

    නියමයි අය්යෙ අනුරාධපුරයෙ කියලා දැනගත්තාම හරිම අඩම්බරයි අය්යෙ ❤️❤️❤️❤️❤️

  • @pathumsasanka2892
    @pathumsasanka2892 2 роки тому

    මුරියාකඩවල හමු වෙමු 26 ❤ ආදරේ කරන කටහඬ ක්

  • @nishanisha2586
    @nishanisha2586 2 роки тому

    තෙරුවන් සරනයි හරිම අගෙයි ඔබට ජය
    ♥️♥️♥️

  • @chiranchanmira98
    @chiranchanmira98 2 роки тому

    අයිය කට හඩින් මං ආසම සිංදුව❤️

  • @GAMEINGINE
    @GAMEINGINE 2 роки тому

    පාලි කපුගේ බාග්‍රා ❤✌

  • @malindaprashad5578
    @malindaprashad5578 3 роки тому +5

    සුපිරි යටම කියනවා අයියා
    සුපිරි 04 දෙනා අතර සිට්‍ යුතු නමක් තාම ....බුදු සරණයි !

  • @threeshaperera6194
    @threeshaperera6194 2 роки тому

    Lassanay...godaak...saraswathie meniyange pihitay..🙏🙏

  • @ravinduperera9101
    @ravinduperera9101 3 роки тому +4

    ෆයිනල් එකෙ දකින්න ආසයි 🥰❤️🔥

  • @oo-os4xc
    @oo-os4xc 3 роки тому +1

    නියමයි පුතා 🛑

  • @dahamganewaththa5438
    @dahamganewaththa5438 Рік тому

    නියමයි මචන් සුපිරි ❤️❤️❤️

  • @ChandanaPrasath-wf8no
    @ChandanaPrasath-wf8no 9 місяців тому

    මම ආසම ගීතය ඔයාගේ කට හන්ඩින්

  • @lasithaindunil4598
    @lasithaindunil4598 2 роки тому

    ඕවට ගිහින් නිකන් නොන්ඩි වෙන්න එපා... ❤❤❤❤❤❤....

  • @chamodeheshan9018
    @chamodeheshan9018 3 роки тому

    ulaleno sinduva kiyanna iye you tube1 hari congrate

  • @ridleysuranjith3699
    @ridleysuranjith3699 2 роки тому +2

    ඉදිරියටම යමන්,හොද ජවයක් ශක්තිමක් හැගීම් කට හඩක්...ජයවෙන්නයී..

  • @chandikamusic680
    @chandikamusic680 3 роки тому +2

    ❤️❤️❤️❤ .. හඩකට පුළුවන් හදවත් හොරකම් කරන්න එ හඩ අම්මො ❤️❤️❤️❤️

  • @pinindutharushan
    @pinindutharushan 3 роки тому +3

    ඔයාගේ voice එක ආගමක් 🥲❤️🔥

  • @OshadhaJayasundara18
    @OshadhaJayasundara18 3 роки тому +1

    කපුගේ සර්ව මතක් වුණා. මම එතුමන්ව දැකල නැ. මම එතුමන්ගේ සින්දු වලට ප්‍රියයි. අයිය සුපිරියටම සින්දුව කීවා. 👏

  • @onadeyak6867
    @onadeyak6867 3 роки тому +5

    මෙිපාර හිරුස්ටාර් ..අනිවා ඔයා තමයි.❤❤❤🙏🙏🙏

  • @janakakumara2568
    @janakakumara2568 3 роки тому +1

    මම අයියව LIVE දැක්ක පලවෙනි දවස තාම මතකයි. ඒ අනුරාධපුරේ සිග්නල් unit එකේ musical එකේදි. මට පුදුම හිතුනා ඇත්තටම කපුගේ ශූරීන්ගෙ හඬ නැවත ඇහෙද්දි. මගේ ඇස්වලට මටත් නොදැනිම කඳුලක් ඇවිත් තිබුනා එදාා. එදාා ඉඳන් මම අයියගෙ රසිකයෙක්.
    ජයවේවා. බුදු සරණයි.... දෙවිපිහිටයි

  • @chamathmaduwantha9068
    @chamathmaduwantha9068 3 роки тому +7

    අනිවාර්යයෙන් ඉදිරියට යමු අයියා. ආයෙත් කවදාද hiru star එකේ songs කියන්නේ.

  • @lahirukumara2177
    @lahirukumara2177 2 роки тому

    Ohoma kiyalath wote 2k hambune ne. Welawakata melo koltiyak nethi ewata polimata denawa

  • @aravindalahiru3545
    @aravindalahiru3545 3 роки тому +3

    සුපිරි සහෝදරයා ❤💪

  • @sudu7354
    @sudu7354 3 роки тому +3

    Supri කපුගෙදර ඔයා බුදු සරණයි

    • @sudu7354
      @sudu7354 3 роки тому +1

      අහන් ඉන්නේ පුදුම uiii

  • @dammikacooray9574
    @dammikacooray9574 3 роки тому +1

    හදවතින්ම සුභ පැතුම් පාලී ජය වේවා

  • @slmayora3694
    @slmayora3694 2 роки тому

    නියමයී අයීයේ ❤️

  • @SUBHARATHITV
    @SUBHARATHITV 2 роки тому

    සුපිරි

  • @kavindusenarathne9160
    @kavindusenarathne9160 3 роки тому +2

    නිලගම මියුශීකල් වල ඉස්සර සිංදු කීවා තාම මතකයී ❤️❤️❤️ බුදු සරණයී අයියා

  • @asela-re3dm
    @asela-re3dm 2 роки тому

    Hiru star vala nm oyalata tanak ne,mokada eyala danatama hiru star kenek hadala iwarayi,niyamayi pali mewa tama supiri voice,,obata jaya,,niyama starla oyala vage aya tamayi taragayen ayin unath,

  • @nadeekasniper9125
    @nadeekasniper9125 3 роки тому

    ඔයා ඉන්න නිසා හිරුස්ටා බලන්නේ ජයවේවා ඉදිරියටම යන්න ජේසු පිහිටයි 🙏❤️❤️❤️❤️❤️

  • @gihanmallikaaachchi8765
    @gihanmallikaaachchi8765 3 роки тому +1

    Jayen jaya aiye idiriyatama yanna 👌

  • @maheshwellappili
    @maheshwellappili 3 роки тому +1

    supiri Aiye patta weddek thama

  • @Dineshupendra700
    @Dineshupendra700 3 роки тому

    Good luck

  • @mgsanjeeva601
    @mgsanjeeva601 3 роки тому

    Ella patta elaga hiru star tama aeya jaya wawa

  • @basurabalakaya7992
    @basurabalakaya7992 3 роки тому +4

    ඔන්න මමයි ඉස්සල්ලම බැලුවේ ඉස්සල්ලම 👍 එකත් මගේ.මම ඔයාට එක හිතින්ම සුබ පතන්වා බුදු සරණයි!!!!!පරිස්සමෙන් ඉන්න ඉස්සරහටම යන්න

    • @palibagra
      @palibagra  3 роки тому +1

      මල්ලියා ආදරෙයි...

    • @basurabalakaya7992
      @basurabalakaya7992 3 роки тому +1

      @@palibagra මම මල්ලියේක් නෙවෙයි මම තාම ඉස්කෝලේ යන 10 වසරේ ලමයේක්

    • @lasithaindunil4598
      @lasithaindunil4598 3 роки тому +1

      අනිවාර්යෙන් ගොඩ දානවා... 🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @basurabalakaya7992
      @basurabalakaya7992 3 роки тому +1

      @@lasithaindunil4598 😊

  • @pinpongaming5923
    @pinpongaming5923 3 роки тому

    Kapuge සිංදුma kiyamu ayye

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Рік тому

    God bless you

  • @kavindubashitha58
    @kavindubashitha58 3 роки тому +1

    සුබ පැතුම් අයියේ මාර ඔයිස් එකක් ආදරේයි😍😍😍❤️❤️

  • @TRX231
    @TRX231 3 роки тому +2

    මම තුන❤️

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 3 роки тому +1

    Anewarayama balagana හිටියා .ඔයාව

  • @frankenstein93
    @frankenstein93 2 роки тому

    Wow you can replace king Kapuge but not imitate .bless you.

  • @geeth3427
    @geeth3427 3 роки тому +2

    පට්ටම කට හඩක්

  • @sunethdarshana4251
    @sunethdarshana4251 3 роки тому +3

    අම්මො එ හඩ කොච්චර පිං කරන්න ඔනද කපුගෙ මාස්ටර්ගෙ හඩම පිහිටන්න සිංහල සිංදු නොමැකෙන්න දෙන්න එපා එ සිංදු ඔබ නිසා ආයෙ කි දෙනෙක් අහනවද එ පින ඔබට තියනවා ආදරෙයි පාලි .කපුගේ නැවත ආවා

  • @talkwithmilinda4914
    @talkwithmilinda4914 3 роки тому +1

    පට්ටම පට්ට නියමයිනේ

  • @kapilashantha710
    @kapilashantha710 2 роки тому

    කරුණාකරලා ඔයාගෙම සිංදු කියන්න උත්සාහ කරන්න. ජයම වේවා මල්ලී.

  • @gamingcrize6825
    @gamingcrize6825 3 роки тому

    මම කපුගෙගෙ හොද රසිකයෙක් ඔයාගෙත් 😍😍😍😍🤳

  • @erandasamarakoon7269
    @erandasamarakoon7269 2 роки тому

    ammo aka maru kapuge master matak wenva

  • @shansasanga8022
    @shansasanga8022 3 роки тому +4

    ඊළඟට පාලි බග්‍රා හඩින් අහන්න ආස සින්දුව හැමෝම comment කරගෙන යං 🤩... ඒ ගමන් අපේ පාලි බග්‍රා චැනල් එක subscribe කරන්නත් අමතක කරන්න එපා 😘.. හැමෝටම ජයවේවා ❤️😘

    • @basurabalakaya7992
      @basurabalakaya7992 3 роки тому +2

      ඉලගට මම කැමති පාලි බග්‍රා අංකල් අදුරු කුටිය තුල සිංදුව කියනවානම් මේක මගෙ කැමැත්ත

  • @Asela4562
    @Asela4562 3 роки тому

    පට්ටම ලස්සනයි

  • @lahirupuspe9473
    @lahirupuspe9473 3 роки тому

    Show ekak thiyanawa enna puluwanda kiyannako..adiyagala thiyenne

  • @harshanapresadmalvila1802
    @harshanapresadmalvila1802 3 роки тому +1

    superb❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 роки тому

    නිරොෂා තමයි සාදාරන විනිසුරු වරිය

  • @sureshranjan8775
    @sureshranjan8775 Рік тому

    judge bord eke inna අයට වඩා ජනප්‍රිය ගායකයෙක් පාලි, ඇයි මේහෙම උනේ 🤔

  • @krishanjeewantha1546
    @krishanjeewantha1546 3 роки тому

    Amal shehan dunna... Ai unta amu kavilada

  • @chathumax5905
    @chathumax5905 2 роки тому

    ❤️❤️❤️ 🙏🙏🙏

  • @sandunchamara7485
    @sandunchamara7485 3 роки тому +1

    ❤❤

  • @priyantharathnayaka6377
    @priyantharathnayaka6377 2 роки тому

    👍👍👍👍

  • @ඇල්බා
    @ඇල්බා 3 роки тому +1

    amooh agama seethala wela giya

  • @kapilashantha710
    @kapilashantha710 2 роки тому

    අලුත් නිර්මාණ කරන්න මල්ලී.

  • @sampathpremalal1939
    @sampathpremalal1939 3 роки тому +1

    Menna සිංදු

  • @yasirudisanayaka6190
    @yasirudisanayaka6190 3 роки тому

    උල ලේනෝ සින්දුව කියන්ඩ ඉලග ප්‍රොගැර්ම් එකේ

  • @BlinkTale0
    @BlinkTale0 3 роки тому +1

    🖤

  • @kalumpiyadarshana7452
    @kalumpiyadarshana7452 3 роки тому +3

    ශිහාන් අමල් හරි කුහකයි බං මෙච්චර ලස්සනට කියලත් වොට් කරේ නෑ සැලෙන්නෙපා බං

  • @EnigmaTuneStudio
    @EnigmaTuneStudio 2 роки тому

    😃😃😃😃😃😃😃😃😃

  • @palithaweersooriya3045
    @palithaweersooriya3045 2 роки тому +1

    පොන්නයො කොහොමත් කෙමට් දෙන්නේ නැ

  • @prabathpalagasinghe7993
    @prabathpalagasinghe7993 2 роки тому

    අමල් පෙරේරා ෂෙහාන් එලවන්න කපට්යො

  • @marvelstatus5532
    @marvelstatus5532 3 роки тому

    තුක් විතරක් ගොබ්බ ෂෙහාන්
    අමල්

  • @thisas_
    @thisas_ 3 роки тому +1

    ❤️❤️

  • @maduraabraham3651
    @maduraabraham3651 3 роки тому

    ❤❤