Doramadalawa - (2020-01-20) | ITN

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 14

  • @amendrasankalpa9953
    @amendrasankalpa9953 4 роки тому +8

    මේ වගේ දැණුම නූතන දෙමව්පියන්ට බෙහෙවින් වටිනවා. අවාසනාව⁣ට මිනිස්සු සමාජ මධ්‍යන් තුළ සොයන්නේ බලන්නේ අනුගේ ඕප දූප සහ තේරැමක් නැති දේවල්.සාරවත් පරපුරක් බිහිකරන්නට මෙවැනි වැඩසටහන් ඉමහත් සේවයක් ඉටුකරනවා.බෙහෙවින්ම ස්තූතියි විද්වත් මඩුල්ලට තෙරැවන්සරණයි .

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 3 роки тому +1

    විද්වතුන්ට තෙරුවන් සරණයි Doramadalawa2021 5 31apata වෙනදාට wage ma shresta උතුම් විස්ව widyalayaki ජය sri maha Boddhi සමිදු සරණයි

  • @priyankasandamali6686
    @priyankasandamali6686 4 роки тому +2

    මේ මාතෘකාව තවත් පුළුල් කරල තවත් වැඩසටහනක් කරන්න.ඉතාම වැදගත් මාතෘකාවක්

  • @indikaherath1355
    @indikaherath1355 4 роки тому +1

    දැනුවත් වීම ...ගොඩක් වටිනවා ...isthuthi ඔබට ...

  • @madusanka85
    @madusanka85 4 роки тому +2

    හැමදාමත් හරිම ආසාවෙන් බලන වැඩසටහනක් 👌

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 3 роки тому

    වෛද්‍ය thumeni මුළු jeewitha අත්දැකීම් සාගරයකි පුද්ගලයන් ta mul lama විය අතිශයින් සාර්ථක විය yutui

  • @thamaliharshani3183
    @thamaliharshani3183 4 роки тому +2

    බොහොම ස්තූතියි 🙏

  • @nuwangamage2913
    @nuwangamage2913 4 роки тому +2

    Boho wadagath kalina wadasatahanak teruwansaranai

  • @sujeewarajapakse9455
    @sujeewarajapakse9455 4 роки тому

    'early childhood education' discussed without the participation of a single female ??

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 роки тому +4

    හොද මාතෘකාවක් හරවත් දේශනයක්

  • @krishanthakumara5432
    @krishanthakumara5432 4 роки тому +3

    Godak watina wadasatahanak..teruwansaranai

  • @menakalakmini1137
    @menakalakmini1137 4 роки тому +2

    Hugak pin.

    • @ranjanieweerasinghe5995
      @ranjanieweerasinghe5995 3 роки тому +1

      බොහොම pin සියලු කටයුතු සාර්ථක වේවා දළදා සමිදු පිහිටායි