The beauty of UOP is unsurpassed; it is truly a Garden University,easily one of the best in the world, if not the best.Tens of thousands who have passed through it's portals,have all all experienced the sweet fragrance of this unique place, and carried everlasting memories if their stay there.
This is a good song and a new hope for students. I like uni of peradeniya❤. But my ambition is to be a ENGINEER.because I will be go to the UNIVERSITY OF MORATUWA. You can go to the your dream. Follow your dreams...🎓🎓
Great work, brings back memories for those who had the good privilege of the Peradeniya experience. Nice to see the uninterrupted progress to make it an even better place while preserving the historic landscape and the natural beauty.
One of the best resources of the country. But, it needs to be heavily improved by eradicating bullying/ragging, training the staff better (currently very sluggish), building a modern library of at least 1+ million catalog, increasing the budget by means of an outreach program (from the many successful alumni living abroad, a call is all that is needed for most of them to give something back for the institution that gave them a free degree).
Thank you. Several cameras and lens combinations used together with a modified quad (quad sacrificed already). Getting footage to synchronize with the rhythm of the song was challenging, editing took about a 4 days (working basically the whole day), shooting about 6 days (night footage didn't look that good, next project to attempt that...). Yet, there is much room for improvement....
මෙ වැඩෙ කරපු කෙනාට ගොඩක් පින් ....
මෙ හීනෙට යන්න ගොඩක් දෙනෙක් ට මෙහෙම ආස කරවනවට......❤️❤️❤️❤️❤️
බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන
අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න
බලා වැළපෙමි නෙළාගනු බැරි
හන්තාන සිහිනේ….
දරා නෙත් අග දොවා සිත් මල්
ගොතනු මැන ළඳුනේ….
සංසාර සිහිනේ…
වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වන්නට
බිසෝ හැර ගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ…..
නොයනු මැන ළඳුනේ…
වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සද දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ…
ගායනය - පණ්ඩිත් අමරදේව සහ උමාරියා
පද රචනය - ජානක සිරිවර්ධන
සංගීතය - අරුණ ගුණවර්ධන
සරසවිය……, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන
ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය
හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා
ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක
පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර
කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද?
මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි.
ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන්
කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන
ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී
සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට
එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු
වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල
හැක්කක්ද?
බලා වැලපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසුතැවෙන්නේ
ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට
නෙලාගන්නට බැරි වුනු මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි.
දොවා සිත් මල
ගොතනු මැන ළදුනේ
සංසාර සිහිනේ
ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක්
ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා
වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ
ප්‍රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි.
වැහි පබළු යට
රගමඩල මැද
ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට
එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය
ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි.
බිසෝ හැර ගිය
ලසෝ රග හළ
අමාවක අදුරේ…
නොඑනු මැන ළදුනේ.
තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක
අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා
සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන
ප්‍රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.)
වඩින තුරු සද
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු
දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ
සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු
පෙම් ගී අහන්නම්“ අසන්නම් යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්‍ය පිලිබඳ
ගුරුවරයෙක් යැයි ගම්‍ය වනවා යැයි මට සිතෙයි)
සොදුරු ඒ සද දියේ එන්නම්
ඉදිනු මැන සොදුරේ
හන්තාන අරණේ
ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර
වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්යාපන
කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි.
ජානක සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ
ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි
හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි.
( උපුටා ගැනීමක් )
Thanks
Thank you
Wow.🔥
මගේත් එකම බලාපොරොත්තුව මේ ලෝකෙට ❤️එන්න නොහිතපු විදිහට මෙ video එක අපේ bc සර් පෙන්නුවට පස්සෙ ඒ හීනෙට ලෝබ හිතුනා lap එකයි ලොකු bag එකකුත් අරගෙන ඒ ලෝකෙට යන්න අනිවාර්යයෙන් එනවා මේක මගේ හීනයක් කොහොම හරි එනවා 👣❤️😍
Getting a chance to study in University of Peradeniya, is a gift. Currently I'm enjoying it.💚
මේ ජීවිතයේ විදින්නට නොලැබුනු යොවුන් වියේ පරම සිහිනය 💔 ඉගෙනගන්න කාලෙ හැමෝම මැරීගෙන ඉගෙනගන්න.
මං වගේ මේ හීනෙට ලෝභ අයගෙ ඒ හීනෙ හැබැ වෙන්න ඕනි අනිවාරෙන් මං අපේ bc සර්ට media සර් history සර්ට පිං දෙනවා මේ සුන්දර ලෝකය පෙන්නුවට 😍☺️
ලස්සනම ලස්සනයි මගේ රටේ නිදහස් අධ්‍යාපනයේ සිහිනය...
මා හට පේරාදෙණිය විශ්වවිද්‍යාලයට වරම් ලබා දුන් විශ්වයට ස්තූතියි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ හීනය කොළඹ වෛද්‍ය පීඨය ..ඒත් මේ සරසවියටත් ගොඩාක් ආසයි..ආදරෙයි...❤️❤️❤️❤️❤️💛💛දෙකෙන් එකකට අනිවාරෙන්ම යන්න උත්සහ කරනව😌
Mgenm pera witrmai
yanna puluwn unada
The beauty of UOP is unsurpassed; it is truly a Garden University,easily one of the best in the world, if not the best.Tens of thousands who have passed through it's portals,have all all experienced the sweet fragrance of this unique place, and carried everlasting memories if their stay there.
This is a good song and a new hope for students. I like uni of peradeniya❤. But my ambition is to be a ENGINEER.because I will be go to the UNIVERSITY OF MORATUWA.
You can go to the your dream.
Follow your dreams...🎓🎓
When I was in peradeniya University I had these memories. Thank a lot for remind me those loving memories.
පොඩිකාලේ ඉදලා දැකපු මගේ ඒකම හීනේ තමයි මෙතනට ඒන ඒක මට තව අවුරුදු දෙකක් තියෙනවා මෙතනට ඒන්න අනිවාර්යයෙන්ම ඒනවාමයි
When listen to the anthem I forget my self, always I love and respect my mother land University of Peradeniya 🥰💐🙏🏽
harima lassana sinduvak peradeniya campus ekata yanna thiyena asava vadi una.nogiyoth nam idala vadak na.jeevithe goda yanna thiyena hodama chance 1k.thankz.............
Mage ekama sihinaye.I love you university peradeniya.mam enawa kohoma hari.💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
තව අවුරුද්දයි.. පේරාදෙණිය ඉංජිනේරු පීඨය මගෙ ජීවිතේ එකම හීනෙ
හිරිගඩු පිපෙනව dream එක මතක් වෙද්දි මේක බලන කොට❤️
My future dreem is university of peradeniya
මම ආසම කැම්පස් එක කවදා හරි යනවනම් යන්න ආසා මේකට කවදා හරි යනවා කැම්පස් ජීවිතේ විදින්න මේකට❤️🥺
Beautiful Hanthana, dream, Tears coming up...Who is the Leader you did give or you will give make Sri lanka beautiful?
Great work, brings back memories for those who had the good privilege of the Peradeniya experience. Nice to see the uninterrupted progress to make it an even better place while preserving the historic landscape and the natural beauty.
Hm
Very beautiful, innovative and appropriate music and visuals.Saw the full clip too. Good luck with your next project.
Thank you very much....
Awesome video and an awesome university.
Grate , awesome , stunning work Bro ..... well done ..... reminds me the sweetest memories I had ... Thanks...
I miss you, my beautiful campus. I will never be sad although I never have chance to visit you again because you are always in my heart.
One of the best resources of the country. But, it needs to be heavily improved by eradicating bullying/ragging, training the staff better (currently very sluggish), building a modern library of at least 1+ million catalog, increasing the budget by means of an outreach program (from the many successful alumni living abroad, a call is all that is needed for most of them to give something back for the institution that gave them a free degree).
My dream...
Faculty of medicine
University of peradeniya...💙💙
Dream, definitely gonna achieve ✨ 😌 🙏
I most love peradeni university
Godak asa hithenawa ane, thankz
My dream pera👨🎓👨🎓👨🎓👨🎓👨🎓👨🎓👨🎓👨🎓
Thawa auruddai kohoma hari enawa peradeni Janani 🙏🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
My favourite and future dream is Peradeniya university
Excellent work madhava
Mama grade 10 student kenek.mage hiineth meeka thamai.ee wageema mee dream eka success karaganna mama podi kaale idhalama wehesenawa ...mama magee uparimaya karanna balaa poroththu wenawa...ee wageema samahara sundhara mathakayan mee giithayen thawamath mathak wenawa...ee hama dheema mama weswalaagaththa bless ekak kiyala hithan idhiriyatama yanawa
.Thanks....( From Thisari Suharsha)
ubata jaya malli... kawadawath mona dekatawath watenne nathuwa thamange target ekata kagena palayan... aniwaryen dinanawa uba
Mam enawamaiy...pera...❤
Hmdme lginm yne nisame ageyk nodadune lssnm university ek....
😍😍
I love you sooo muchhh my campase peradeniya
ude hawasa pass karan giyath moratuwta yanda kamathi mama
Peradeniya oya mawa sadarayan piliganna balagana inna. Man lagadima anawa.
Very nice.. thanks !!!
Thank you very much
My dream is University of Peradeniya
great work..stunning. How did u shoot this? RC helicopter with Gopro I gues ?
Thank you. Several cameras and lens combinations used together with a modified quad (quad sacrificed already). Getting footage to synchronize with the rhythm of the song was challenging, editing took about a 4 days (working basically the whole day), shooting about 6 days (night footage didn't look that good, next project to attempt that...). Yet, there is much room for improvement....
So wonderful memories amazing love
Ekata nam godak adarei..💖💖👈
Thank you for video 💌 This my dream 👩⚕❤❤❤❤❤
My Dream Pera
It's the best motivation for my dreammmm....
💫🤗❤️
......18/07/2024..♥️✍️
Awesome work Madhava :)
+Aerial Videography & Photography Sri Lanka , Thank you very much!
Thanks for motivate us
My drem university of peradeniya
Thawa masa 3kin a/l liyana mage hanthana sihinaya නෙළා ගන්නවා bala walapenne na mama nm
My dream university 💜😍
හන්තාන සිහිනේ😍
dreamland
meka download kranna denna puluwand
very awsome and giving good pushing for our dream
excellent. l love university of peradeniya
Eee wasanawa matath esema lebewa❤❤❤
Mama kohomahari enawamai . Eka mama mata karaganna abiyogayak.
මගේ ලොකු හීනයක් ❤👩🏼⚕️
Godrk asai me campus ekata.mage jivithe ekama hine thamai me campus ekata enna.
Dream place❤️😔
I love peradeniya
Niyamai math enawa eka mage drem eka
The Dream paradise
මමත් කොහොමහරි එනවෝ
2020🙂❤️
#වැහි_පබළු_යට_රඟමඩල_මැද_
#ඔබේ_දෑතේ_තුරුළු_වෙන්නට_
#2022_12_21_15_02❤️❤️#හන්තාන_සිහිනෙ_සිහිනයක්_පමනක්_නොවන්නට_😊❤️
Love this footage.... How much was the gadget??From where did u buy it??
I have been upto the main entrance. Didnt qualify to go beyond 😥😥
Lassanama campus eka thamai me
matath Enna asae nawaka wadaya Nisa EPA wenawa ane 😥
Nawaka wadaya thiyenne awurudu 4 neththam 5 . ETA passe full free. Anika kohewath yana nawaka wadayak nisa thamange jeewithaya nathara karanna apa
My dream
♥️
බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන සිහිනේ
Me video ek download krnn denn brid
Thw dws dek thuni 🥺🥺
What is the meaning of Ledgends?
🥺💙
prea is my bigest dream♥
😍💝😘♥️♥️♥️💞💝
wow
තව අවුරුද්දයි.....❤කෝමහරු එනවමයි.....
❤️❤️❤️
❤️😇
pera...labana awurudde man enawa...
love u mom.....
❤
Wow suparrrrrr
💗💗💗💗
follow you dreams.
This is my dream
Same dream bro
kawada hari math me campus ekata yanawamai
Ishara Maduwanthi z
👍
What is the song name ?
Hanthana Sihine, by maestero Amaradewa and the young singer Umaria
love u mom
😘😘😘
Mama 398 weni subscriber mage channel ekt subscribe කරන්න
👍👍👍👍නියමයි
anaw kawadahari ✌🙌