Aiya mageth thiyenne Dell 15 3000 series ekk. Eka hitapu gaman on wenw. Hitapu gaman on wenne na power button eka press krama, power light eka on wela aya off wenw witharai 😥 eka hadanna puluwan da ? Mama repair karan awa eka. eth aya ekama wenw
How are us english only speakers supposed to understand the solution in what hes saying now that youtube has disabled all auto closed caption translation that used to be useful??
ඔබට වැඩි වැඩියෙන් දේවල් දිගට ගන්න බුද්ධිය ලැබේවා.
වටිනවා
ගොඩක් වටිනවා. manual ගන්න පුලුවන් තැනකුත් කියන්න. ස්තූතියි
GeniusMind.blogspot google search කරලා site එකට යන්න.
Real genius
Niyamai digatama Karan yamu.
Good and Thanks for teaching 👍
හොද මල්ටි මීටරයක් review කරන්න
Kenwood setup amp ekaka display eken kotasak witharak on wenawa. Repkaranna puluwanda ?
ඔයා ඉගෙන ගත්තෙ කොහෙන්ද අයියේ
Attenm godak wedgath
Schematic ekk read krna hati kiyla dennako
thanks very much. kohomada me lede hoyagatthe?
What a great preformed you.
Dell Inspiron 15 3000 ddr3L mother board nadda used
Thanks
😍
Mge lap eke oi seen ek thibba den kohomawath on wenne ne oya kohed aiyye mek hdgnn puluwand
MAMA NUWARA OYA CL EKAK DILA ARAN ENNA 0781794898
Shop eka tiyenne koheda
මගේ lap එක on කරලා හරියටම පැය බාගේන් off වෙනවා .එකට හෙතුව මොකද්ද.hp එකක්
❤❤❤
Clz ekk krnna puluvnda
Aiye me model ekema lap ekak charger eka connect krpu gmnma on wenawa.. screen pennanne na mukut beep 3k enw.. eeka hadanna puluwanda
dell inspiron 15 5559 i5 laptop eke 2*8 ram thiyenawa . Ram 2 ma gahuwama lap eka crash wenawa . Wifi wada karanneth na . ram ekak gahuwamama awlak ne . Ram 2 ma hodai . Slot deken mona ekata gahuwath weda . Slot dekatama gahuwama thamai crash wenne . Please meka goda daganna widiyak kiyanna
Mage lap eka Dell 15 3000. Same power problem. Meka genawoth repair karla denna puluwanda ? Pls..
Puluwan please call this number 0781794898
Mage lap akak oya ledema thiyenawa hadala denna puluwanda
පුලුවන් 0781794898 නම්බර් එකට call කරල අපේ ශොප් එකට අරන් එන්න. Kandy shop එක තියෙන්නෙ
Aiye oyage phone nam eka denna puluwanda
අයියෙ 15 3000 එකේ DDR3L 8GB RAM එකක් හොයාගන්න නැද්ද . කොහෙවත් නෑනෙ.😣
බලමු මම තිබ්බොත් ඔයට කියන්නම්
@@geniusmind hari ayye thanx
Bro playstation repair krnwd oya
Aiya mageth thiyenne Dell 15 3000 series ekk. Eka hitapu gaman on wenw. Hitapu gaman on wenne na power button eka press krama, power light eka on wela aya off wenw witharai 😥 eka hadanna puluwan da ? Mama repair karan awa eka. eth aya ekama wenw
හදලා දෙන්නම් මෙකේ අපේ විස්තර ඔක්කොම තියෙනවා කෝල් එකක් දීල එන්න
geniusmind4u.blogspot.com/p/contact-us.html
Mage lap eke on wenne naha fan ekath wada na power button eke light eka paththu wenawa
Check karanna oni
How are us english only speakers supposed to understand the solution in what hes saying now that youtube has disabled all auto closed caption translation that used to be useful??
In future video I will add subtitle
aiyeee mata oyawa contact karaganna widihak danna
0781794898 wtzapp
Puluwanda class 1k patanganna mama 10k hoyala dennam
බලමු මේ දවස් වල ගොඩක් busy නිදහසක් හම්බුන ගමන් මම කියන්නම් ඒ ගැන
යාලුව, ඔයාට බැරිද අපිටත් ලැප් අලුත්වැඩියා කරන විදිය උගන්වන්න ? Clz එකක් විදියට
මගේ චැනල් එකෙ මුල ඉදන් ඉලෙක්ට්‍රොනික් පිලිවලට උගන්නලා තියෙනවා. පිලිවෙලට පාඩම් ටික බැලුවොත් ඔයාටත් ඉගෙන ගන්න පුලුවන්
Mage lap eka on wenne naha.hadanna dunnahama hadanna baha kiyanawa.oyage number eka denawada
0781794898