ගාල්ලේ කඩවලට ගිය රතු කැකුළු ජනතාව දිගු පෝලිම්වල..."දැන් නම් සතුටුයි...අද රු 217යි"

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 25

  • @AIModelsLife
    @AIModelsLife День тому +11

    ගාල්ලට ආවොත් දෙනවලු. ගිහින් අරන් වරෙල්ලා 😂😂😂

    • @oshanwijesinghe2234
      @oshanwijesinghe2234 День тому +2

      කකුල් දෙක ලගට ගෙනැත් දෙන්නම් ඉන්න

    • @faiza2462
      @faiza2462 День тому

      Umbalatah radey natuwah hetayat soy balu moadoyah😊😊😊​@@oshanwijesinghe2234

    • @PrabhathDharmapala-x3h
      @PrabhathDharmapala-x3h 21 годину тому

      Petrol gahan galle gihin aran emu.transport cost eka ekatu karanna epa.eka government eka passe dei

    • @faiza2462
      @faiza2462 6 годин тому

      @@PrabhathDharmapala-x3h ot boru galle wahla apetat halteyah kadawelatah polut naha 😗😗😗 delah wedahwanawh

  • @r.mitstimetohike
    @r.mitstimetohike День тому +1

    සුදු අයියා

  • @KapuruJayakodi
    @KapuruJayakodi 16 годин тому

    මෙදා අලුත් අවුරුද්දට අපි ගමෙ ජෙප්න්ට හොදවයින් කැමවෙලක් දෙනවා

  • @HasiHasii-d1x
    @HasiHasii-d1x День тому +4

    සහල් හිග කරලා කරලා...දෙද්දි හරී සතුටුයි නේහ්..අපිට නම් තාම 217 හාල් ඇවිල්ල් නෑ...තාම 235යි අපිට් වැටෙන්නේ..😂😂😂😂

    • @faiza2462
      @faiza2462 День тому +1

      😁😁😁😁😁🤔🤔🤔🤔👌👌👌👌

    • @HasiHasii-d1x
      @HasiHasii-d1x День тому +1

      @faiza2462 🙊🙊😅😅

    • @Crick_Shorts-p8p
      @Crick_Shorts-p8p День тому +2

      කව්ද හරකෝ හාල් හිග කරේ කියපන්කෝ බලන්න.උබලට ඉතින් හාල් මොකට ද තණකොළ නේ බුදින්නේ😂

    • @faiza2462
      @faiza2462 День тому

      @@Crick_Shorts-p8p in fetch no tanahkokah kapallahpeduru😁😁😁😁😁

    • @HasiHasii-d1x
      @HasiHasii-d1x День тому +1

      @@Crick_Shorts-p8p ඈ බොල මී හරකෝ...තෝ බත් කනවානම්...කඩේකට බඩු ටිකක් ගන්න් යන එකෙක්නම් දන්නවා හිගයිද නැද්ද කියලා..නිකන් ලොන්ඩ්‍රියක් වෙන්නෙපා බං...😅😅

  • @GayanTharaka-f2x
    @GayanTharaka-f2x День тому

    දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නෙ.. 😃😃

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 17 годин тому

    දෙකේ පුනරුදය 😂🎉😂

  • @KapuruJayakodi
    @KapuruJayakodi 16 годин тому

    රට අනුර වික්‍රමසිංහ ට අපිට ප්ලාස්ටික් චයිනාහල්

  • @lasantha7430
    @lasantha7430 День тому +5

    ගෝටාභය වගේමයි. ඒ කාලෙත් අපිව ගොඩක් සතුටෙන් තිබ්බා මතකයි තෙල් නැතුව ⁣ඉදලා බවුසරේ එනකෙිට තියෙන සතු⁣ට මුලින් අපිට දුන්නෙ ගෝටාභය. දැන් හාල් ලොරියක් එනවා කියන්නෙ ⁣ඉතින් කියන්න වචන නෑ. ගෝටාභයට අපේ ස්තූතිය. 😢😢😢😢

    • @PiyangikaMalani-d1k
      @PiyangikaMalani-d1k День тому

      හාල් හංගලා ගනන්වැඩිකරලා එලියට දක්වා මිනිස්සු කියයි කිවුවත් ගන්නවා නැතිවෙයි කියලා රජය කිසිම දෙයක් කරන්නෙ නෑ උගත් හරක් රැළක් උන්ට පුළුවන් බොරු කියන්න උත්ගොසන කරන්න අරගලකරන්නරටට වැඩක් කරපු අයට අපහාස කරන්න විතරයි චන්දෙ දිලා ගෙනාවා කිසිම දෙයක් කරන්නෙ නෑති හරක් ටිකක්

    • @faiza2462
      @faiza2462 День тому +1

      🤣🤣🤣🤣😁😁😁

  • @Tharanga-qs5ng
    @Tharanga-qs5ng День тому +1

    දේනවා දේනවා මුලු රටටම කන්න දේනවා අපේ අනුරගේ මාලිමමාව ආන්ඩුව

  • @lasithasadakalum1564
    @lasithasadakalum1564 14 годин тому

    Me kohada mhama polim ape pthiwala nane bn polim mwanwada

  • @faiza2462
    @faiza2462 День тому +1

    Kohamah keyaladah ratah anuratah batah duppatahtah srreymagay halpollah taqah hoday😊😊😊😊😊

    • @inokapriyadarahani7952
      @inokapriyadarahani7952 8 годин тому

      අඩු වෙයි බලන් ඉන්න 🤔🤔🤔🤔🤔🤔