Niyamai...puluwan nam matath awasthawak danna aiya.math gayak gaikawan gananawakaga hada anukaranaya karanawa.huga danak a gan loku pahadimakin suba pathanawa..namuth man kisima madyakin ma dakwa sindu kiyala na.puluwan nam maga hakiyawa gan soyala balanna.bohoma ස්තුතිය...
අනේ මගේ ආසම ගායකයා පින්ස් 💛ඔහුට මොහූ උපහාරයක් වෙවා 🌹🌹🌹🌹
,මගේ ආසම කලාකරුවා ආදරෙයි ජේසු පිහිටයි ඔබට ඒ හඩටත් ආදරෙයි
ගොඩක් ලස්සනයි දිලෙන තරුවක් වෙන්න සියලු දෙවි ආශීර්වාද ලැබේවා 🌹🌹 ඔබට බුදු සරණයි
ඇත්තටම ප්‍රින්ස් අයියා ජිවමාන උනා වාගේ කියලා හිතුනා ඇත්තටම ලස්සනයි ගොඩාක් සතුටුයි දිගටම කියන්න ප්‍රින්ස් අයියාගේ සිංදු ඔහුට උපහාරයක්ම වෙිවා නැවතවතාවක් අපඅතරම ඉපදේවා නිවන්දකිත්වා
👍👍👍
ප්‍රින්ස් මහත්මයාගේ සින්දු ගොඩක් ලස්සනයි හැම සිංදුවක්ම
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි
අනේ ඒ හඩමයි , ජයවේවා සහෝදරයා ගීත ලෝකයේ ඉදිරියට යන්න වාසනාව ලැබේවා. ජේසු පිහිටයි ඔයාට
Hi💗💛💚💛💙💛❤
@@sureshsuresh-jm9qo 👍👍👍👍
niyamai machan budu saranai jayawr
අනේ ලස්සනයි ඇස්වලට කඳුලුත් ආවා මට ඉදිරියටම යන්න ලැබේවා පුතේ බුදුසරණයි
hi S.h..koheda Inna den oya aa.jesu pehitai oytath
අකාලේ මිලින උනු එකට හඩ ආපහු අපිට ඇහෙත්වා..........🙏🙏🙏 එදත් අදත් හෙටත් ආසම ගායකයා ප්‍රින්ස් උදයප්‍රියන්ත ඔබ තුමාට නිවන් සුව... මෙතුමා කවුරු උනත් එන්න අපි අතරට මේ කට හඩින්ම මේ සිංදු වලින්ම
වාව්..ඒ කටහඩමයි...මන් ආසම ගයකයා ප්‍රින්ස් උදය ප්‍රියන්ත .....එතුමට උපහාරයක්ම වේවා...❤️❤️👍
අපි හරිම ආසම ගායකයෙක් තමයි ප්‍රින්ස් උදය ප්‍රියන්ත ,,ඔබගේ කටහඬත් ඒ වගේමයි ,ලස්සනයි ගොඩක් ,තෙරුවන් සරණයි
හරිම ලස්සනයි.මම ප්‍රින්ස්ගෙ කටහඩට හරිම අසයි.සින්දු වලටත් හරි අසයි.ඔයා එයගෙ සින්දු දිගටම කිගන්න.අහන් ඉන්න අසයි.සුභ පැතුම්
Thawa ekak dannako
මං ආසම ගායකයා අනේ ....ගොඩාක් ලස්සනයි හදවතින්ම ආශිර්වාද කරනවා.......සියලුම දෙවියන්ගේ පිහිටයි .....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
0770406313😍
ජිවතුන් අතර නැතත් හඩ රැවුදෙනවා මම හරිම ආසයි ලස්සනයි මල්ලි බුදුසරනයි
xi7 bঝ
මගේ කැමතිම ගායකයා.. එ කටහඩම තමා.. කොහොම හරි තව විඩියෝ ටිකක් කරලා දාන්න... එකට මෙක බලපු හමෝම කමති වෙයි..
මේ වගේ අයට තැනක් දෙන්නකො හරිම පැහැදිලි කටහඩක් හරිම ලස්සනයි
ගොඩක් පැහැදිලි හඩ , ප්‍රින්ස් ගායක මහතාට උපහාර වේවා 🌹❤🌹
මමත් ගොඩක් ආසකරන ගායකයෙක්. ඒ හඩමයි.ඔබට බුදුසරණයි.
ආසම ගායකයෙක් ප්‍රින්ස් සුභ පතනවා ඔයාට ❤️❤️❤️❤️❤️❤️❤️
@free dom මංදන්නවා සුභ පැතුවේ සිංදුව කියන කෙනාට මොංගල්ද
ප්‍රින්ස් උදය ප්‍රියන්ත කලාකරුවා අපේ ගමේ කරන්දෙණිය ගායකයා මම ආසම කරන ගයකයෙක් අයියා ඔයගෙ හඩත් ඒ වගේමයි ලස්සනයි මගෙන් සුභ පැතුම්.
අනේ මම ආසම.සිංදුව❤️❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏
ඇත්තමයි ප්‍රින්ස් මහත්මයා අද සිටියානම් ගොඩක් සතුටු වේවි...
Ape මාමා ඔයාට ගොඩක් අය ආදරෙයි ප්‍රින්ස් උදය මාමාට ආදරෙයි කරන ඔයාල හැමොටම බුදු සරණයි
Oya koheda eya oyage mama venne kohomada
Kumari Susanta mama දකුණේ යටගල
@@nethuhanshika1244 a ehemada mama hipan kande
Mata mala gedara enna beri una mama ethakota rata
Mamala nendala thanayi veda kare mama mala gedara poto vitharayi dekke
ඇස් වහන් සිංදුව ඇහුවොත් රැවටෙනවා සත්තයි ප්‍රින්ස් උදය කියා...පට්ටයි❤️🙊
ඡය වෙිවා ආසයි ඒ කටහඩට
අපි තාමත් එ සිංදු වලට ආසයි
මේකට අන්ලයික් දාලි තියෙන්නේ කකාලෙට අක්පුඩියක්වක් ගඑගන්න බැරි කුහක අය...හෝ ඔබේ ගමන ඔබ යන්න..ඒ සදහා ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා...
අවංකවම ප්‍රින්ස්ගෙ හඩමයී සුපිරි ජයෙන් ජ්යමවේවා
මගේ ආසම ආදරනීය ගායක ප්‍රින්ස් ..ඔහුට මොහුගේ කටහඩ උපහාරයක්ම වේවා..ඔබට ජය වේවා මල්ලි.ඉදිරියටම යන්න සුබ පැතුම් එක් කරමි..තෙරුවන් සරනයි !!!❤️❤️🌹🌹
අම්මෝ මම ආසාම ගායකයෙක් .ප්‍රීන්ස් උදය ප්‍රියන්ත කියන්නේ .ඔබට ඉදිරියට ම යන්න ජය වේවා .ජේසු පිහිටයි
අනේ සුපිරි මගේ අසම ගායකයා
ප්‍රින්ස් වගේ නිහතමානී සරල මනුෂ්‍යයෙක් මම කවදාවත් දැකල නැහැ .මතක් වෙනකොටත් බඩපපුව පිච්චිලා යනවා මේ දැනුත් ..💖💖💖💖💖
නියමයි සහෝදරයා ඔයාට ජයෙන් ජය.....
ලස්සනයි අපි ආදරයකල ඒ අඩුව පිරවීමට ලගින්ම යනහඩ ඔබෙි හඩයි
දෙවියන්රැකදෙවා .ලස්සනයි .මල්ලි .දිගටම .සිංදු .කින්න.මමසවුදි .වලින්
අනේ ඒ කටහඩ මයි..ඔයාට ජය වේවා ඉදිරියටම යන්න මල්ලියෝ
ඇත්තටම එයාගෙ හඩමයි දෙයියනෙහ් හරි පුදුමයි ජයවෙිවා මල්ලියෝ ඉදිරියටත් එ හඩ අපට අහන්න දෙන්න එ මතකයත් එක්කමඅපට ඉන්නඑ හඩින් හැමදාම ඔයා ගයන්න බුදු සරනයි ඔයාට
ලස්සනයි
අනේ නිලමේ මල්ලි කියන්න කිසිම අඩු පාඩුවක් නෑ ප්‍රින්ස් මහත්මයාගේ කටහඬ වගේමයි
ඔයාට සුභ අනාගතයක් මල්ලි
ප්‍රින්ස් උදය කාන්ත මහතා අමරණීයයි
A hadamai. Kandulu awa aththatama . Man asama ගායකයා . Prince මහත්තයා
Good luck malli...කුහක පොන්න යෝ.... දක්ශයා අගයන්න ඉගෙන ගනිල්ලා ...
අනේ හරිම ලස්සනයි අහන් ඉන්න අසයි ..බුදු සරණයි .❤️❤️🌹
අම්මා ඇත ට ම ලස්සන යි එල් මල්ලි පට්ට ජය ඔයා ට පිං ඇත ට ම මම 😌 අසයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අම්මෝ.... ර් ඒ කටහඬමයි. මං ආසම ගායකයෙක් තමයි ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා..
ඇත්තටම එවගේම කටහඩ ලස්සනයි මල්ලියො ඔයාට සුබ අනාගතයක්
එල ජය වෙිවා 💕💕💕💕💔 බුදු සරණයි 💕💕💕💕💔💔💔💔💕💕💕💕💕💕💕💕💕
Eka nam ethta lassani.ayeth ahenawta ea voice kohhark nam asaida.Adarei eda wagema adatath price ayye oba neti unath.ea voice patta.gd luck sahodaraya obatath.mn hithanna oba hri.
මේක කලිං අපේ වයිෆ් අහනව ඇහුනා,ඒත් මම පිලිගත්තෙ නෑ,ඒත් විස්වාස කරන්න අමාරුයි,කොහොම උනත් ගොඩාක් සතුටුයි මේ කටහඬ ආයෙ ඇහෙයි කියල හිතුනම,බුදු සරණයි සහෝ,
අනේ ඇත්තටම ගොඩක් ලස්සනයි... ❣️❣️❣️❣️❣️
අඩෝ පට්ට ආහ් .. සුපිරි එල කොර තද බ්‍රා.. 🌷🌷🌷🌷
Athe ගරු....කොහොමද හොඳින් නේද ඔයා...
@@දිලූදිලූ-ඳ5ද .. හොදින් කියන්නේ හොදටම හොදින් ඉන්නේ .. 👍👍👍
@@dinushabandu3996 ❤❤❤
@@dinushabandu3996 😂😂👍👍👍👍🌹🌹
@@dinushabandu3996 ahnm බොහොම sathutui dns...
අනේ ඒ. හඩමයායි. ලස්සනයි 🙏❤️💐🙏❤️💐🙏❤️💐🇸🇦🇸🇦🇸🇦
ලස්සනයි ඒ කට හඬ වගේමයි බුදු සරණයි
E hadamai godak සතුටුයි තෙරුවන් සරනයි well done
හරි ලස්සනයි සතුටුයි ආදරේ හැමදාම ඔයවගේ සිංදු කියන්න
මාරම ලස්සනයි. Thank නිලමේ ❤
ප්‍රින්ස්ගෙ හඬම නැති උනත් ප්‍රින්ස්ගෙ හඬට සාදාරනයක් කරා කියලයි මට හිතෙන්නෙ..
Wooow ඒ කටහඬ නම් පුදුම ලස්සනයි... තෙරුවන් සරණයි මල්ලියො ඔයාට...
0096556649045 imo kol me
මේ ඒ හඩ නෙවෙයි හිතට වහලෙක් නොවී හොදින් අහන්න්
සුභ පැතුම් ඔයාට .සුභ අනාගතයක් වේවා 🌷🌷🌷🌷🌷තෙරුවන් සරණයි
රනිල් මාරම දක්ශයෙක් ,ඉක්මනින් ලන්කාවට එන්න බුදුසරණයි
හරිම ලස්සනයි මෙයා කියපු තව සිංදු මොනාද
නිලමෙට ගොඩක් ස්තුතියි
sujeewa Samanti ,aththenma. Ouhuge. Kata. Hands. Print. Mathiumata. Pamanai!!! Obata. Ohuta. Safaranayak. Kalaa!! Eya. Godak. Watinawa!
එල.....එල.....කොල්ලො .......බුඋුසරනයිදෙවිපිහිටයි
ගොඩක් ලස්සනයි අයියේ ඉදිරියටම යන්න මගෙන් සුබ පැතුම් බුදුසරනයි
මමත් hituwa ..බොරුවක් කියලා eth ඇත්තටම ..කියනවා ...මම ගොඩක් ආස ගායකයා ..බුදු සරණයි ..ඩුබායි සිට
ජය වේවා ඔබට ඒ hadamai තෙරුවන්සරණයි ඔබට.
Me video eka kohi kothana tibunath mama balanawa... mama etharamatama asai me sinduwalata... aiye oyata suda pathanawa... b.s lassanam lassanai
අැත්තටම ලස්සනයි බුදුසරනයි🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ආනෙ ඒ කටහඩමයි දෙවව්යො දිලාතියෙන්නෙ ඉදිරියටම යන්න ඔබට වාසනාව උදා වෙවා කියමින් මා ප්‍රාර්ථනා කරනවා
සා ඒ හඬමයි..නිරායාසයෙන්ම ගලා යනව....දිගු ගමනක් ෂුවර්
ජෙසු පිහිටයි ..සොයුරනෙ .....එ කටහඩ එ වගෙමයි....good luck
ඇත්තෙන්ම හරිම ලස්සනයි
අපි ආසම ගායකයින්ගෙන් එක්කෙනෙක් තමයි ප්‍රින්ස් අය්යා. සුපිරි සින්දු. සකුරා රේන්ජ් සමග ප්‍රින්ස් සුපිරි.
ශා...අපේ ප්‍රින්ස් අයියට උපහාරයක් යාලුවේ...😍😍😍😍
,lassanayi.. Lassana hadak ohu sathyui. Idiri yata yanna sahodarayanta. Aadare hithena voice ekak.... Aththeeyata hitha aran giya... Nilame godak thanks mage hitha suvapath kalata. ❤️❤️😊
Fattaine
ඔබ ඔබෙ අන්‍යය තාවයක් සාදාගන්න ඉදිරියට යන්න...❤❤❤❤
Ammooo ekanam marama Marai.Papuwa palenna tharam asawak athi una.ohu ayeth spa athara wage danuna.theruwan saranai saho.suba anagatayak Obata.jaya wewaa.thank🌹
ඒ හඩමයී.නියමයි අනේ
😭😭😭😭😭 ගොඩක් දුකයි ලස්සනයි
අනේ ඒ හඩමයි ලස්සනයි
E wagemai bro matath puduma hithuna🤔🤔😀😀😀😀😀💖💖🥇🎤🎤🎤🎤🎼🎶🎶
සූපිරි
ලස්සනයි
බුදුසරණයි
අනේ ඔව් a.. කටහඩ 😍🥰😘😘💖
සුභ පතනවා ඔහුගේ ගීත ගායනා කරමින් ඉදිරියට යන්න ඔහු ඉන්නවා මෙන් දැනේවි
තෙරුවන් සරණයි සහෝදරයා...❤️❤️❤️
කොල්ලො පින්ස්ගෙ සින්දු අහපු නැති ගොයියො මෙකෙ ඉන්නවා නියමයි අයි වෙනසක් නැහැ අපි ඔයාට සුබ පතනවා
Harema ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට
සුපිරි .
අනේ එවගෙම නේ බුදු සරනයි පරස්සෙමෙන් ඉන්න
Niyamai...puluwan nam matath awasthawak danna aiya.math gayak gaikawan gananawakaga hada anukaranaya karanawa.huga danak a gan loku pahadimakin suba pathanawa..namuth man kisima madyakin ma dakwa sindu kiyala na.puluwan nam maga hakiyawa gan soyala balanna.bohoma ස්තුතිය...
වර්තමානයේ ප්‍රින්ස් ගෙ හඩ අනුකරණය කරන අය ගොඩක් ඉන්නව ඒ හැමොටම ජයවෙවා. බුද්දි ක්‍රිශාන්. හොදටම කියනව
පොඩ්ඩක් සමානයි හරියටම ප්‍රින්ස්ගේ සින්දු අහපු නැති අයට හොඳයි...👍👌
ගෑනුන්ට වඩා පිරිමි ඉරිසියයි කියල social media ඔප්පු කරල ඉවරයි
@@upulidevendra3860 🤣🤣🤣🤣🤣
ජය වේවා ජෙසු පිහිටයි
ලස්සනයි යලුවේ
පට්ටම ලස්සන යි ප්‍රින්ස් අයියාම තමා වාවි නියමයි බුදුසරණයි ජය වේවා
Niyamai ayiye. Oyage Kata hada e wagemai suba gaman. Bs
ඔයාට සුබ පතනවා ඉදිරියටම යන්න
Suba
Supiri hode.idiriyata yanna suba pathanawa.bs.nilametath bs
අනේ ආයෙමත් අහන්න පුළුවන් ඒ හඩ හදවතට දැනෙන්න
Good. Luck. Saho. Aththatama. Lassanai. Mama. Asama. Gayakaya. Good. Luck... B. S.
හරිම ලස්සනයි
Awankawama godak lassanai e athithayata giya mamanam asai ahan inna e kata hadamai aiye obata theruwan saranai jaya wewa nilame aiye oyatath esema wewa adrei godak
lassanai.....e wagemai.....eth e katahada godak ayage hith sanasuwa.....thamath e sindu walata minissu adare ekai.....😊
අඩෝ මේ සිරා කටහඩද.. 👍👍👍👍👍