Very beautiful Lovely couple ...👌👌👌👌👌👌👌🤜🤛❤❤💐🌹Triple gem bless couple of you with more blessings, love,surprises, success, happiness and healthy luxurious long life...!❤❤🌻🦁🇱🇰
@@formulaofmax6454 moley thiyena hamotama successful married life akak geni- yanna bari wela thiye-nawa. Moley newei ona. Understanding akai common sense akai.
ආදරේ නිසා දුක් විදලා පැත්තකට වුන හැම හිතකටම මේ වගේ ලස්සන ආදරයක් හමුවෙන්න ම ඕනා 🥹🥹❤
හොදම දේවල් ලැබෙන්න කට්ටක් කන්නම ඕනි.අක්කටයි , අයියටයි දෙන්නටම ජිවිතේ ඉදිරියෙන් ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤🙏
අනිවාර්යයෙන් ❤
"අත් අල්ලා" මේ සිංදුවත් විශේෂයි හසිත අයියට..කලින් සින්දුවෙ රගපෑමක් කලාට එයා දැන් ඇත්තටම බැදලා..ජීවිතේ යම් කාලෙක ආදරේ අහිමිවීම නිසා ගොඩක් විදෙව්වා කියලා හසිත අයියා කිව්වා..දැන් හොදම ලස්සනම කෙල්ලෙක් එයාට හම්බෙලා..සුබ පැතුම් දෙන්නටම ❤😘
Marama sthutui mata harigiya wage.adare nisa duk widapu hama hithakma thaman hoyana adare labila niwenna ona🤗
Eknm athth… ❤❤. Lassn jivithyak labenn one ahem eyt
@@samaraperera-w5s math adare nisa nosahenna duk widpu smhrwita thamath widin knk ekai matath e thrm sthutu
ඔයාටත් එසේම වෙන්න ඕනි.❤🫂
@@IsurikashashiniThank you🥰🙏
@@PrasannaWijesinghe614 ❤❤
ඒ girl මාර ලස්සනයි ❤ලැරිට හොඳම දේ අන්තිමට ලැබිලා...❤ මාත් ආදරේ නිසා ගොඩාක් දුක් විදපු කෙනෙක්. එයා මාව අත ඇරලා ගියා. මටත් මගේ හිමිකාරයා ඉක්මනටම හමුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා.. 🥺 ආදරේ නිසා දුක් විදපු හැමෝටම ලස්සන අවංක ආදරයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..🙏❤❤
Aniwarenm❤
ඇත්තටම අපිට ජීවිතේ නොලැබෙන දේවල් වලදි අනෙ අපොයි ඇයි මට මෙහෙම උනෙ කියලා නොහිත ඉදිරියටත් වැඩකරගෙන ක්‍රමානුකූලව යද්දි තේරෙනවා අපිට නැති උන දේවල් වලට වඩා හොද ඒව හම්බෙද්දි කොච්චර නම් හොදද මේ දේ කියලා අනෙ මෙ අයියගෙ කතාවත් මම ඇහුවා හරිම සතුටුයි මම සුභ පතනවා ඔයාලා දෙන්නටම
deyak nolebenne thawa hoda deyak hambenna
හරිම natural look එකක් තියෙන girl කෙනෙක්.makeup තලි පිටින් ගාලා නෑ.preshoot එක හරිම ලස්සනයි
Yes
ඔව් සුදුයිනේ ඉතින් ඒකයි
අයියේ මම මෙහෙම comment දාන් කෙනෙක් නෙවෙයි.මම ඔයාගේ කතාව දන්නවා.මාටත් ඔයාට වගේ දෙයක් උනා අවුරුදු 8 ක relationship එක එයා නැවැත්තුවා.මට හරි ගියා වගේ අයියේ ඔයා මෙහෙම දකිද්දි ඒ දුක මම හොඳට දන්නවා ඒ නිසා ඔයාට මෙහෙම හරි ගිය එකට මම මාරම සතුටුයි අයියේ.congratulations ❤
A girlta thinne natural lassanak❤
E girl maram lassnai .
😍😍😍
ඒ girl ගොඩාක් ලස්සනයි 🥺❤️
Congratulations bro... සටන පාවා දුන්නා නේද එහෙනම් රදලයා. ..😂 උදාරයී දනුශ්ක බ්‍රෝ... ශූට් එක❤❤❤❤
Lassanama wedak. ඉති ලස්සන couple එක අනාගතේම තව තවත් ලස්සන වෙන්න ඕනේ..❤🌷😘😘
සංසාරයේ තමන් වෙනුවෙන් කෙනෙක් ඉන්නවනම් එයා ලැබෙනවා. නොලැබෙනවානම් නොලැබෙනවමයි...
මේක දකිද්දී මගෙ ඇස් දෙකට කදුළු එනවා. Aiya වගේම මාත් මාර දුකක් විදපු කෙනෙක් ආදරේ නිසා.. දෙන්නටම සුබ පැතුම්.. මාර හැගීමක් දැනෙන්නේ මට නම් මෙහෙම ඒවා දකිද්දී 🥹🥹🥹🥹🥹🧡🧡🧡🧡🧡
මේ සිංදුවේ ඔරිජිනල් එක වගේම මේකත් ට්‍රෙන්ඩින් එනවා...❤🎉❤
එච්චර දෙයක් නම් නැ ඉතිම් ට්‍රෙන්ඩින් එන්න තරම් 😂 කෙල්ල නම් ලස්සනයි 😂❤️
කෙල්ල නම් බෝනික්කෙක් 😍💖
E girlge lassna nm marai❤ godaaaaak lassnai❤
හොදම දේවල් හම්බවෙන්නේ ටිකක් පහුවෙලා ❤
ඉතුරු වුනේ ඉරාජ් විතරයි.
Congratulations!
A girl nam harima lassanai .so cute
Ee girl sajana wanigasuuriya wage ❤
Aththatama matath eka hithuna
මන් ආසම නිවෙදකය ඔයයි මල්ලි ඔය දෙන්නටම සුභ පතුම්
මොනතරම් දැගලුවත් තමුන්ට උරුම කෙනා වෙලාවට ලැබෙනවා ඒකයි ඇත්ත අපිට හදිස්සි වුනාට ඒකට.හසිතට ඒ වගෙ තමා
she is sooo prettyyy
Just so wowww ❤🥰❤ So beautiful u two and stay blessed forever 💐❤💐
Me song eke visual Eka hondata mathakai hasithawa e kale mathaka hitiyeth me song eken🤭..e couple Eka Hari lassanai..girl harima cute 🥰❤️..
Original eketa wada hugak lassana music video ekak ❤❤ Congratulations 🥰
Ane harim lassnaii no words.so matching 💑 ever....E girl harim lassnaii ...budusaranai hamadama sathutin inna labewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤
One of my fav songs😍
Beautiful preshoot. Habdsome bridegroom and Bride.
I just went to see the original visual of Ath alla againnn ❤
Congratulations Hasitha
ජීවිතයේ ලස්සනම තිළිණ දෙදෙනාටම හමුවෙලා.මගේ සුභ පැතුම්❤❤
Happy for Hasitha 🎊🎊🎊
Maarama.lassanai shoot Ekanam Danusaka🙋♀️🤘
congratulations congratulations congratulations hasitha❤️🎉❤️🎉.. mara sathutui
so happy for you aiya which you both a happy and successful wedded life
Girl marama lassanai❤❤❤
මේක බලන අය මේ සිංදුවේ ඔරිජිනල් එකත් ගිහිම් බලන්න ❤
Original eke inne Hasitha ge ex kiyela mathak wunama 🙂
@@hiruniliyanage98 ekanam danne ne hasithama inna nisa qwe
@@hiruniliyanage98එයාමද ඉන්නෙ
@@hiruniliyanage98 එ ඉන්නෙ ex නෙමෙයි නේද.හසිත නම් ඉන්නවා
සතුටුයි අපේ එකෙක්, චිරාත් කාලයක් සතුටින් දරු දැරියන් සමගින් වැජඹේවා..
Congratulations Hasitha Aiya & Akki ජයම වේවා ලස්සනයි ගොඩක් ❤🎉😍
Beautiful creation.
හැමදාම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන..😊❤
Very beautiful Lovely couple ...👌👌👌👌👌👌👌🤜🤛❤❤💐🌹Triple gem bless couple of you with more blessings, love,surprises, success, happiness and healthy luxurious long life...!❤❤🌻🦁🇱🇰
Congratulation lariyo and linna akke❤
දැං ඉතිං රන්ජන් අයියයි ඉරාජ් අයියයි අනුෂ්ක අයියයි මායි විතරයි ඉතුරු...
E girl gdk lassnai thamay eth thawa tikk girlwa focus karala closeup seen tikk add krnn thibbe.. lssna pre shoot ekk 🎉
Wow..🎉
E girl mara lassanai
Beautiful location wish you all the best 🌹🌹🌹🌹
asama song ekak😍Beautiful😍
Congratulations ❤🎉🎉
cute wife congratulations both of u ❤
Beautiful shoot❤
Congratulations machoo❤.ජීවිතේ විදපං තමන් ආස විදිහට අපි ජීවත්වෙන්නෙ ටික කාලයයි.අනුන්ගේ ජීවිතවල ඇද හොය හොය ඉන්න උන්ට කියන්නෙ උබලගේ හුස්ම යන්න ඔන්න මෙන්න තියල ජීවිතේ ආපස්සට හැරිල බලපල්ල මම මං ගැන හෙවුවෙ කවද්ද කියල මචං ජීවිතේ ලස්සන තමන් තමන්ගේ ජීවිතේ ඇතුලේ ජීවත්වෙනකොට තමන්ගේ ජීවිත ලස්සන කරගන්න දගලන උන්ට අනුන්ගේ දේවල් හොයන්න කාලයක් නෑ මිත්‍රයා.අපි තාම මෙතන ඉන්නෙ යුරෝපේ එහෙම තියෙනේ උන්ගේ හිත් පිරිසිදු නිසා දැන්වත් වෙනස් වෙන්න බලපල්ල.ජයවේවා
Congratulations Larry & Liya🎉❤
හරිම ලස්සනයි එයා ❤
Ane ey maramam lassnai❤️
❤❤❤❤lassanaiii aiyee...oyala dennatama budu saranai....
Congratulations aiyyh ❤
Hamoma lassana girls la marry krnwa ethkt mt hthnw lankawe mechchr lassana aya innawa neda kiyala...❤
ලස්සන නන් හැමතැනම තියෙනව, මොලෙ තියෙන අය ඉන්නෙ චුට්ටයි, ලස්සනට වඩා මොලේට ප්‍රමුකත්වය දෙන්න එතකොට ඔය සමහර ලස්සන අය ගෙනල්ල ඇතිවෙන පව්ල් ප්‍රශ්න ගොඩක් දුරට අඩුවෙයි
@@formulaofmax6454 moley thiyena hamotama successful married life akak geni- yanna bari wela thiye-nawa. Moley newei ona. Understanding akai common sense akai.
Punchi suranganawiyak wage eya ❤😊 Aiye oyage wasanawa❤❤
Wow so beautiful ❤🎉
Congratulations hasitha and liyena❤
හසිතගේ අපලකාලේ ඉවරයි...❤
අපලෙ දැන් පටන්ගන්නෙ
Lassanaiii❤🌿
Marama sathutuyi ayye oya mediya wala kiyapu katha walin therine oy godak awanka kenek kiyala ithin awanka minissunta kawadawath waradin na ayye hamadama sathutin inna budusaranaii
aneeew so pretty
Liyena akka tikak emi akka wage❤
Congratulations 😘😘😘❤❤❤
Congratulations Hasitha...❤
Congratulations hasitha aiye ❤❤
Me sinduwa ayemath!!! 😍😍😍
ලස්සනයි යුගදිව්ය් වාසනා වෙව් ❤
Harima lassanai ❤❤❤
සතුටුයි අයියේ!❤
Eda duka...Ada sathutu wenawa dakinawa... Suba pathumm!!!
Congratulations larry ❤️❤️
E girl ane maraa lassaniii..
Congratulations aiya akki🎉🎉🎉🎉🎉🎉
Aneee congratulations both of you ❤️🩹
Beautiful couple ❤
Congratulations ,e girl godak lassanai ,
Congratulations ❤
WOW.. like a movie 😮😊❤
Woow mchn ❤❤
Cute couple ❤❤ congratulations 🎉
So lovely
Godak lassanai congratulations
Congratulations aiya,🤍✨
අනේ අහින්සක පාටයි ගෑනුමයා ❤
Congratulations to both of you ❤
Hrima lassnai🥺❤️
Congratulations ♥️💐🌈
Harima lassanai ❤️😍🥺
Congratulations bro ❤❤❤ Happy marriage life
Congratulations 🥰❤️
Woow congratulations❤
Happy wedded life hasitha ❤❤