බුද්ධානුස්සතිය ඔස්සේ තෙවැනි ඇස විවෘත කරගැනීම ප්‍රායෝගිකව

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 36

  • @Priyan-l3h
    @Priyan-l3h 11 місяців тому +5

    සාදු සාදු සාදු.නමස්කාර වේවා ස්වාමීන් වහන්ස.කවුරු මොනවා කිව්වත් අපිට වැඩක් නෑ ඔබ වහන්සේ කෙරෙහි ඇති අසීමිත විශ්වාසය ගුරු භක්තිය එලෙසමයි.ප්‍රතිඵල ලැබෙන තුරු මා වීර්ය වඩමි.ඔබ වහන්සේට ඉක්මනින් උතුම් නිර්වාණය අවබෝධ වේවා.

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 11 місяців тому +10

    ඒ අනුත්තර වූ අනන්ත අප්‍රමාණ ගුණ ඇති ශාන්තිනායක ලොව්තුරු අමාමෑණි භාග්‍යවතුන් වහන්සේට අපගේ නම්ස්කාරය වේවා. බුදුගුණ අනන්තයි♥️

  • @ramip8816
    @ramip8816 11 місяців тому +4

    ඉතිපි සො භගවා
    අරහං
    සම්මා සම්බුද්ධො
    විජ්ජාචරණ සම්පන්නො
    සුගතො
    ලෝක විදූ
    අනුත්තරෝ පුරිස ධම්ම සාරථි
    සත්ථා දේව මනුස්සානං
    බුද්ධො
    භගවාති
    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
    🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸

  • @hansihansi1970
    @hansihansi1970 11 місяців тому +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..🙏🏻🌸
    විදර්ශනා භාවනා වඩන ආකාරය පිළිබඳවත් ඉදිරියේදී
    අපව දැනුවත් කරන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි...🌼🌼🌼🙏🏻🙏🏻🌸

  • @mihiripathirana5342
    @mihiripathirana5342 11 місяців тому +2

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 11 місяців тому +7

    ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ උතුම් ගුණ දම් සුවද සිහිපත් කරමින් පින්වත් ස්වාමීන් වහන්සේ කරන දේශනා නිරාමිස ප්‍රීතියක් ගෙනෙයි .රේරුකානේ නායක ස්වාමීන් වහන්සේගේ පොත් වලින්ද බුදු ගුණ දම් සුවද ඉතා ගැඹුරු ලෙස විහිදෙන්නේ ය තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @sirisenarajapaksha4520
      @sirisenarajapaksha4520 11 місяців тому

      මට ඉතා සුදුසු විග්‍රහයක් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මමත් බුද්ධානුස්සති භාවනාවෙන් අහස දුටු කෙනෙකු වුවත් මනෝමය කයෙන් ගමනේ යෙදීම නොහැකි වුනා .ඉතින් විදර්ශනාවෙන් දකින චිත්තරූප යලි යලිත් සමුදය නිරෝධ ක්‍රියාවලිය දකිමින් ඉන්නේ මගේ පෙර ජීවිතවල සටහන් බොහොමයක් පෙනේ ඒ තොරතුරු පෙනීම සුගතියෙහි ඉපදීමට බාදාවක් දෝ සිතුනා ඒත් ආලෝකයෙන් පසුව මතුවූ හෙයින් එසේ නොවන බව හැගේ .අහස දර්ශනය වන්නේ නම් ඔහු අරූපලෝකවල උපදින්නේම ද තේරුම් ගැනීමට උපකාර කරන සේක්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @erandasamihira7863
    @erandasamihira7863 11 місяців тому +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 11 місяців тому +3

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා
    උතුම් කරැණු කාරනා අදත් ඉතා හොඳින් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ආධ්‍යාත්මික බලය මටත් ඔබ සැමටත් දියුණු වේවා
    🌻🌻🌻🌻🌻🌻

  • @surangafernando2943
    @surangafernando2943 11 місяців тому +1

    Pinwath Swamin wahanse oba wahanseta sansare purawata pin sidu wewa theruwan saranai

  • @khdmakhdma7106
    @khdmakhdma7106 5 місяців тому

    🙏🙏🙏bohoma pin ape hamuduruwane obawahsnseta deergayu lebewa man harima sathutin me desana ahanne man kiweit rate inne 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 11 місяців тому +4

    තෙරුවන් සරනයි දෙවි පිහියි ස්වමින්වහන්ස

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 2 місяці тому

    Teruwan saranai hamuduruwane 🙏🏿 🙏🏿 🙏🏿 🙏🏿 ☀️☀️☀️☀️💥💥💥💥💥🌟🌟🌟🌟🌞🌞🌞🌞⭐⭐⭐⭐⭐🌲🌲🌲🌲💚💚🥀🥀🥀

  • @Adhi0730
    @Adhi0730 11 місяців тому +1

    බුදු ගුණ අනන්තයි

  • @AmilaFernando-b4v
    @AmilaFernando-b4v 11 місяців тому +4

    බොහොම පින් අපෙ හාමුදුරුවනේ

  • @damienemy7244
    @damienemy7244 11 місяців тому +4

    පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @lashmankumara6779
    @lashmankumara6779 11 місяців тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 11 місяців тому +2

    Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva...🙏🙏🙏💐💐

  • @dewminisethumirodrigo
    @dewminisethumirodrigo 11 місяців тому +2

    pinwath suwamin wahansa budu guna nawayema theruma denagena sita wadaddi dakunu kanen yam rasnayak saha ridimak veni deyak denenawa, masa 5k ude rathri menehi karanawa, e atara step 7 sitinawa . oba wahanse karunawa labanna ape baudda yan pin kara tiyenawa, arya maga nirwanaya me bawayema oba wahanseta saktsath wewa|

    • @ramip8816
      @ramip8816 11 місяців тому

      ua-cam.com/video/1Ys3Ihj8kRM/v-deo.htmlsi=zhLmY-MwcMVYbDvY

  • @sumudusandaruwani8285
    @sumudusandaruwani8285 10 місяців тому +1

    🙏🙏🙏

  • @tharinduasanka368
    @tharinduasanka368 11 місяців тому +3

    🙏🙏🙏🌻

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 9 місяців тому +1

    අරහං නමති බ්ජය මෙහි වපුරන්න.නිසි කල පම්නි ව්ට හකි වය පල ගන්න .මනස න් එහ ගමන ක් අත මට යන්න .මම ම තුළ ට හකි වි ය මට පම්නන්න.

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 11 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikagamage5752
    @deepikagamage5752 11 місяців тому +2

    🙏🙏🙏🙏🙏

  • @laksirijanaka7287
    @laksirijanaka7287 11 місяців тому +2

    ❤❤

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 11 місяців тому +2

    ❤❤🙏🙏

  • @NiroshanIddamalgoda
    @NiroshanIddamalgoda 11 місяців тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nishenajith9185
    @nishenajith9185 11 місяців тому +2

    🙏🙏🙏🌹🌹❤️

  • @budhisam7074
    @budhisam7074 11 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 11 місяців тому +2

    තෙවැනි ඇස විවුර්ත උනොත් දෙවියන් අපිට පේනවද?

  • @Sanuja-yi9hu
    @Sanuja-yi9hu 11 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🌸💖❤️❤️❤️❤️

  • @akalankaWeerasekara-n7h
    @akalankaWeerasekara-n7h 11 днів тому

    🎉🎉🎉🎉🎉🎉

  • @yasithchathuranga7628
    @yasithchathuranga7628 11 місяців тому +1

    Thewani asa awadi wu yam ayek , swamin wahanse namak danna kenek innawada... ?

  • @sriyanikrishna2424
    @sriyanikrishna2424 11 місяців тому +3

    🙏🙏🙏❤️

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 11 місяців тому +1

    🙏🙏🙏