තෙවැනි ඇස | මෛත්‍රී භාවනාව

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 119

  • @adhyathmikabhikshun
    @adhyathmikabhikshun  3 роки тому +18

    facebook.com/Adhyathmika-Bhikshun-103021635360989/
    අපගේ නිල ෆේස්බුක් පිටුව සමග එක්වන්න.

  • @jayanthakodituwakku8796
    @jayanthakodituwakku8796 2 роки тому +27

    ස්වාමීන්වහන්ස අපි කැමති ඔබවහන්සේගේ කටහඬන්ම දසදිසාවට මෛත්‍රී භාවනාවක විඩියොඑක් දානමෙන් කරුනාවෙන් ඉල්ලා සිටිනව බොහොම පිංසිදුවෙිවා ස්වාමීන්වහන්ස

  • @mayasri609
    @mayasri609 Рік тому +8

    සාදු සාදු සාදු මම දස දිසාවටම මෙත් වඩන්නේ මේ ආකාරයටමයි මුලින්ම මම සබ්බ පාපස්ස ගාතව කියනවා උතුම් රුවන්මැලි සැරජුන් වදිනවා පායාගෙන එක සුරුය දිව්‍ය රාජයාටත් නමස්කාර කරනවා ඒ වගේම බුදු හඩ බදුගුණ තුන්ලෝකටම ඇසේවා කිලත් මෙත් වඩනවා මගේ සිත හරිම සැහැල්ලුයි බරගතියක් නැ කේනති යන එක නම් ගොඩක්ම නැ ආත් එව කරහ මම බුදුරජාණන් වහණ්සේ අපමන වෙහෙස වෙලා බුදු උනේ අපවැනි අයට පිහිට වෙන්න කියලා සිතනවා

  • @induthilakarathna1907
    @induthilakarathna1907 9 місяців тому +3

    ස්වාමීන් වහන්සේට තවතවත් මේ උතුම් දහම් වේවාව කිරීමට ශක්තිය දිරිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @mihiripathirana5342
    @mihiripathirana5342 11 місяців тому +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.. නීරෝගී සුවයම ලැබෙවා ඔබතුමාට 🙏

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 4 місяці тому +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏 චිරාත් කාලයක් මෙවැනි ධර්ම දේශනාවන් කරන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා ...දීර්ඝආයුෂ සම්පත්තිය ලැබේවා ...🙏🙏🙏

  • @nalanijayasinghe2526
    @nalanijayasinghe2526 Рік тому +3

    අත්දැකීම අනුවම මේ සියල්ල සත්‍යයි..තෙරුවන් සරණයි .සියලු සත්වයෝ නිදුක් නීරෝගි වේවා ..!!

  • @NALUWA.official
    @NALUWA.official 6 місяців тому +3

    සියලූ සත්ත්වයෝ සුවපත් වෙත්වා..! 🙏

  • @sachinichathurani3141
    @sachinichathurani3141 2 місяці тому +1

    තෙරුවන් සරනයි

  • @bisadamangalarathne9485
    @bisadamangalarathne9485 9 місяців тому +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට!!!!!

  • @user-cr3qh3hp3z
    @user-cr3qh3hp3z 7 місяців тому +4

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @secretsofworld1557
    @secretsofworld1557 2 роки тому +5

    🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා

  • @maashamaasha8395
    @maashamaasha8395 3 роки тому +7

    ඔබ වහන්සේට බොහෝ පිං අපට මේ දැනුම ලබාදීම පිලිබදව.දීර්ඝායු ලබත්වා.ඔබ වහන්සේ සුවපත් වේවා.

  • @නිර්වානමග
    @නිර්වානමග 3 роки тому +9

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @NALUWA.official
    @NALUWA.official 6 місяців тому +4

    වටිනා විඩියෝවක් 😊🙏..!

  • @lathalatha4973
    @lathalatha4973 2 роки тому +3

    පූජනීය වූ වන්දනීයවූ පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාර යවේවා

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 роки тому +3

    සාදු සාදු සාදු. සියලු. සත්වයෝ නිදුක් වෙත්වා. 🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @nuwangi1111
    @nuwangi1111 Рік тому +2

    බුද්ධ,ධම්ම,සංඝ ,රත්නයට මාගේ නමස්කාරයම වේවා!!!

  • @NelumLanka
    @NelumLanka Рік тому +2

    සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා. සියලු සතහට සුවය ලැබේවා

  • @janithmadusan8758
    @janithmadusan8758 7 місяців тому +2

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 місяці тому +1

    Obawahanseta pin anumodan wewa man mevidihata den baawanawa wadanne pinwath swaminwahanseta niduknirogi deergayu labewa🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌼🙏🌼🌼🌼🙏🙏🙏🙏🙏🌷🌷

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 роки тому +4

    සාධු සාධු සාධු! ගරු ස්වාමින්වහන්සේගේ පැහැදිලි කිරිම සරල යි. බොහොම පිං. දනට මා එසේ මෙත් වඩනවා. ඔබවහන්සේ ගෙ ඉදිරි දේශනා අහනවා. සාධු සාධු සාධු!

  • @kalyaniaberathna3523
    @kalyaniaberathna3523 2 роки тому +2

    සාදු සාදු සාදු හාමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @priyanthakumara6467
    @priyanthakumara6467 2 роки тому +3

    ඔබවහන්සේට තෙරුවන් සරණයි සියලුදෙවි පිහිටයි ..

  • @w.pthushara5319
    @w.pthushara5319 2 роки тому +2

    පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පිං වේවා ..මාගේ නමස්කාරය වේවා ..🙏🌼

  • @always2533
    @always2533 2 роки тому +3

    පූජණීය වන්දනීය ගවුරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @singha6372
    @singha6372 3 роки тому +5

    සාධු සාධු සාධු 🙏🙏🙏 .
    සුවපත් වේවා .තෙරුවන් සරණයි .

  • @ayeshakodithuwakku7079
    @ayeshakodithuwakku7079 3 роки тому +4

    ඔබවහන්සේ ට දීර්ඝායු වේවා !!!!

  • @rupikadamaya
    @rupikadamaya 2 роки тому +2

    බුදු ගුණ අනන්තයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @priyadarshanimeealla3834
    @priyadarshanimeealla3834 2 роки тому +2

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 роки тому +3

    තෙරුවන් සර් ස්වාමින්වහන්ස

  • @univers5414
    @univers5414 2 роки тому +3

    තෙරුවන් සරණයී .. විශ්වයට ස්තූතී .

  • @sudarhsnis923
    @sudarhsnis923 Рік тому +7

    🙏🙏🙏🌹🌹🌹අපේ හාමුදුරුවනේ මට ඔබ හඩින් whatsApp එක්ක ට එවන්න දිසා වලට මෙත් වඩන ඕයිස් මට බාවනා කරන්න විනාඩි 20වගේ කාලයක් රෙකෝඩ් කර මට තනියම කරන්න බැ ඔබ වහන්සේ ගේ හඩ මට ලොකු ශක්තිය වෙනවා කියලා දන්නෙනවා මට පිහිට වෙන්න අපේ හාමුදුරුවනේ ගොඩක් අසරණයි මම මට තේරෙන්නේ නෑ මොකද වෙන්න කියලා මාව කඩා වැටිලා ගොඩක් 🙏🙏🙏🌹🌹🌹

    • @DahamgamaPadumakiththihimi
      @DahamgamaPadumakiththihimi 5 місяців тому

      අවසාන භවය කියන්න නාලිකවේ බන අහන්න

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 2 роки тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @nimalipriyadarshani5144
    @nimalipriyadarshani5144 Рік тому +1

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ .🙏🙏🙏

  • @yaaadvertising6482
    @yaaadvertising6482 Рік тому +1

    පින්වත් ස්වාමීන් වහන්ස ..මෙසේ කරද්දී ශබ්දය බැහැරට ඇසීමට කළයුතුද,

  • @khdmakhdma7106
    @khdmakhdma7106 5 місяців тому +1

    Pinwath swaminwahanse nidukwewa nirogi wewa suwapath wewa deergau labewa .🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @LankaChandrika-tp2op
    @LankaChandrika-tp2op Рік тому +1

    Oba wahanseta Theruwan sarani sadu sadu sadu

  • @janathlaxman2261
    @janathlaxman2261 2 роки тому +2

    ඔබ වහන්සේට බුදු සරනයි

  • @neethawekkrmaarachce837
    @neethawekkrmaarachce837 3 роки тому +5

    ඔබවහන්සේගේ දුරකථන අංකය ලබා ගන්නේ කොහොමද තෙරුවන් සරන්නයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @roshanisriyakumari3945
    @roshanisriyakumari3945 Рік тому +1

    ගොඩක් පිං අපේ හාමුදුරුවනේ

  • @ruwankumara6312
    @ruwankumara6312 6 місяців тому +1

    Bohoma vatinawa thruwan saranai

  • @VenukaHerath
    @VenukaHerath 15 днів тому +1

    🙏🙏🙏

  • @prabodranditha.6584
    @prabodranditha.6584 2 роки тому +2

    ස්තූතියි හාමුදුරුවෝ

  • @lashmankumara6779
    @lashmankumara6779 3 роки тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chalaniguruge5019
    @chalaniguruge5019 2 роки тому +2

    Pinwath Swaminwahansa ...🙏🙏🙏depa nemada namaskara karanawa pinwath Hamuduruwane 🙏🙏🙏

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 Рік тому +2

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 роки тому +2

    සම්මා සම්බුදු සරණයි හිමියනි

  • @shyamilakumari2291
    @shyamilakumari2291 2 роки тому +1

    පින් සිදු වේවා

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 роки тому +2

    Sadu sadu sadu 👋👋👋🔥🔥🔥 theruwan saranaiiiiii ape hamuduruwane Bohoma pin

  • @nuwannishantha1861
    @nuwannishantha1861 3 роки тому +2

    තෙරුවන් සරණයි

  • @MalikaMalika-yf1qh
    @MalikaMalika-yf1qh 2 роки тому +1

    සාදු සාදු සාදු

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 Рік тому +2

    therwan saranai swamin wahansa..

  • @sidath939
    @sidath939 2 роки тому +1

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @niwieeeishere5737
    @niwieeeishere5737 10 місяців тому +1

    Sadu sadu🙏🏻🙏🏻

  • @manamendramedawattegedara3491
    @manamendramedawattegedara3491 2 роки тому +1

    Sadhu Sadhu Sadhu!!!, Obawa wanseta deergausha labewa, nirogi wewa, suwapath wewa!!!!

  • @pushpairangani258
    @pushpairangani258 Рік тому +1

    Oba wahansege aramuna vishistai

  • @priyanthakumudusiri8730
    @priyanthakumudusiri8730 2 роки тому +1

    සාධු සාධු සාධු 🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 6 місяців тому +1

    සාදූ සාදූ සාදූ

  • @kularathnnamunugoda1061
    @kularathnnamunugoda1061 Рік тому +1

    Sadu sadu sadu .

  • @nethmichethana2404
    @nethmichethana2404 3 роки тому +1

    Sthuthi theruwan saranai pinwath ape swamin wahanseta

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 роки тому +2

    Theruwan saranayi oba wahanseta

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 Рік тому +1

    Theruwan saranai swamin wahansa..

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 роки тому +1

    Saadu saadu 🙏🙏 obawahanseta namaskaara karami namaskaara weva 🙏..

  • @madukumari1152
    @madukumari1152 Рік тому +2

    Theruwan saranai

  • @anushapriyadarsanisamarako8584
    @anushapriyadarsanisamarako8584 2 роки тому +2

    මෙත් වැඩීමෙන් තෙවෙනි ඇස විවෘත වනවාද ස්වාමීන් වහන්ස?

  • @KoshilaSanjwa
    @KoshilaSanjwa 5 місяців тому +1

    ❤❤

  • @ASRithMusic
    @ASRithMusic 9 місяців тому +1

    🙏🙏🙏.....

  • @crew9215
    @crew9215 2 роки тому +5

    මස් මාංශ අනුභවය භාවනාවට ගැටලුවක් ද

    • @nalin8903
      @nalin8903 Рік тому

      නෑ

    • @AxhalaIsuruD
      @AxhalaIsuruD 5 місяців тому +1

      කෑම සමග නිවනට සම්බන්දයක් නෑ

    • @DiksanLahirukumara-js7qk
      @DiksanLahirukumara-js7qk 5 місяців тому

      මස් මාංශ නොකන තරමට හොදයි.අනුන්ගේ මස් කමින් සියලු සත්වයන්ට මෙත් වැඩීම අපහසු බව මාගේ වැටහීමයි.

  • @rohanasampath6208
    @rohanasampath6208 Рік тому +1

    🙏🙏🙏🙏👏

  • @malikawithnature9833
    @malikawithnature9833 2 роки тому +1

    Oba vahanseta thrivida Rathnathrayema pihitaraksawai

  • @princeprinceshishara4257
    @princeprinceshishara4257 10 місяців тому +1

    🙏!"

  • @vishakaupuli1597
    @vishakaupuli1597 3 роки тому +1

    Theruwan Sarenai

  • @shehanikarunarathna
    @shehanikarunarathna Рік тому +1

  • @sampathnanayakkara
    @sampathnanayakkara 7 місяців тому +1

    චිත්ත සක්තියක් යවන්නේ කොහොමද??? දන්න කෙනෙක් කියන්නකෝ

    • @tharu9665
      @tharu9665 5 місяців тому +2

      එහෙම අමුතුවෙන් යවනව කියලා එකක් නෑ. අපේ හැම සිතුවිල්ලකටම ශක්තියක් තියෙනවා . අපි යම් දෙයක් දැඩිව අරමුණු කරාම ඒ ශක්තිය ඒ දෙසට යොමු වෙනව. ඉතින් මෛත්‍රී භාවනාවේදි අපි යහපත් සිතුවිලි වලට අවදානය දෙන නිසා යහපත් ශක්තියක් ඔයා තුලින් නිකුත් වෙනව. එතකොට ඒ අනුව ඔයාගෙ අවටත් වෙනස් වෙනව ටික කාලයක් යද්දි.

    • @sampathnanayakkara
      @sampathnanayakkara 5 місяців тому +2

      @@tharu9665 බොහෝම ස්තුතියී ඔබට.. තෙරැවන් සරනයී🌼🌼

    • @tharu9665
      @tharu9665 5 місяців тому +2

      @@sampathnanayakkara ඕකෙම අනිත් පැත්ත තමා අයහපත් දේට අවදානය දෙන්න දෙන්න සිද්ධ වෙන්නෙත් සහෝදරයා . ✌

    • @sampathnanayakkara
      @sampathnanayakkara 5 місяців тому

      @@tharu9665 ඒක ඇත්ත මම හොද පැත්තට යද්දී ගොඩක්ක් අය මට නැති උනා..ඒ එක්කම එන ප්‍රස්නත් නැති වෙලා ගියා

  • @nishenajith9185
    @nishenajith9185 Рік тому +1

    🙏🙏🙏🌹🌹❤️

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 Рік тому +2

    🙏🏵️🙏🏵️🙏

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 3 роки тому +1

    Pinwath ape swamin wahanseta niduk Nairogi bawaya labewa derrrgay wewa budusarani.

  • @malamalandi256
    @malamalandi256 2 роки тому

    Me karunu saktieyak mokada mama danna paridi me bawanawa karanawa nindata pera budu saranai

  • @kumarijayasekera7347
    @kumarijayasekera7347 Рік тому +1

    🙏🙏🙏🙏🙏

  • @prabathmalith3762
    @prabathmalith3762 2 роки тому +1

    Thamanta karanne naththe ay

  • @iresha81
    @iresha81 2 роки тому +1

    🙏🏼🙏🏼🙏🏼

  • @kuwaitikuwaiti1433
    @kuwaitikuwaiti1433 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kithminikumari6163
    @kithminikumari6163 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @QualitySound1994
    @QualitySound1994 2 роки тому

    Demaupiyo ethakota enne nadda

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sanuja-yi9hu
    @Sanuja-yi9hu 11 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸💖💖💖💖❤️❤️❤️❤️❤️

  • @chandanierankoth2946
    @chandanierankoth2946 3 роки тому +1

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @jayanthasampaya989
    @jayanthasampaya989 3 роки тому +1

    🙏🙏🙏🙏💜️❤️💜️❤️🙏🙏

  • @Tv-fe9gu
    @Tv-fe9gu 3 роки тому

    අපේ හාමුදුරුවනේ.. මේ දේවල් කරන්න. ඕනේ භාවනාව පටන්ගන්න කලින්ද.. නැතිනම් දවසේ ඕනෑම වෙලාවක කරලා. පසුව භාවනා කරන්න පුළුවන් ද.. 🙏🙏🙏

  • @niranjanjayakody6136
    @niranjanjayakody6136 Рік тому

    T

  • @NiroshaGanga-rk6fp
    @NiroshaGanga-rk6fp 5 місяців тому +1

    🙏🙏🙏

  • @ruwanperera9062
    @ruwanperera9062 3 роки тому +3

    තෙරුවන් සරනයි

  • @Dilanisachithra
    @Dilanisachithra Рік тому +1

    ❤🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 2 роки тому +1

    ❤❤❤

  • @madhu71711
    @madhu71711 2 місяці тому +1

    🙏

  • @henagamageshajini5329
    @henagamageshajini5329 10 місяців тому +1

    🙏🙏🙏

  • @lalaniejayasundara3158
    @lalaniejayasundara3158 Рік тому

    🙏🙏🙏

  • @Nuwan-88
    @Nuwan-88 Рік тому

    🙏🙏🙏

  • @Erandi870
    @Erandi870 3 роки тому +2

    🙏🙏🙏