Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අම්මො පොඩිකාලෙ මතක් උනා....❤️❤️🌷🌷🌷🌷 අඩේ හිත මාර දුරක් ගියා මැරිලා ඉපදුනා වගේ...🌷🌷👌👌
බොහෝමත්ම ස්තුතියි බොහෝ කලකට පසු වැඩසටහනක් ❤️❤️❤️ හැම සුමානෙම මෙම ගුවන්විදුලි නාට්‍යය upload කරන්න. ඉතාමත් ආසාවෙන් අසන නාට්‍යයක්
කවදටද මේක රේඩියෝ එකේ යන්නේ?
ඔය සංගීතේ ඇහෙද්දි .... තාත්තා ලඟ තුරුල්වෙලා කුප්පි ලාම්පු එලියෙන් බැටරි දාපු රේඩියෝ එකෙන් ගුවන් විදුලි රඟමඩල අහපු අතීතෙට ගියා...❤❤❤
මේකෙ දෙවෙනි කොටස මේ ළඟදි ගියා
❤❤❤
මම පොඩි කාලේ රේඩියෝවේ කතා ගොඩක් අහල තියෙනවා දිගටම කරගෙන යන්න