අනුවේදනීය කථාවක් - තීරණය ඔබ සතුයි !

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 2,3 тис.

  • @darshanaruwana570
    @darshanaruwana570 2 роки тому +1215

    උඹ දෙවියෙක් කොල්ලො අතරින්න එපා සැලෙන්න එපා උඹ දිනන්ව දවසක් 😘😘😘 තෙරුවන් සරනයි 😘😘

  • @star_rid
    @star_rid 2 роки тому +194

    මල්ලි කවදාවත් ඔයාට වරදින්නේ නෑ. ඔයා දුප්පත් මුදලින් විතරයි. හදවතින් උබ මාර පොහොසත් සහෝදරයා.බුදුසරණින් හැම දෙයක්ම හරි යාවි.තෙරුවන් සරණයි🙏

  • @palithawijesighe8780
    @palithawijesighe8780 2 роки тому +493

    නියම බෝසත් විරැ දරුවෙක් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය රැකවරණය ලැබේවා

    • @padmakanthi2833
      @padmakanthi2833 2 роки тому +1

      Budusaranae puthe oyata

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 2 роки тому

      දෙන්න දෙයක් නැතිනමි දෙන කෙනෙක් දිහා බලලා සතුටු වෙයල්ලා අංලයික් නොදා පුතෙ නුබ බොසත් පුතෙ

  • @MaduToons
    @MaduToons 2 роки тому +171

    මල්ලි උබට රත්නත්තරේ පිහිටයි. ශ්‍රී ලංකාවේ ඉන්නව උදව් කරන්න පුලුවන් ගොයක් අය 🙏🙏🙏 වැදල ඉල්ලන්නම් පුලුවන් නම් උදව් කරන්න මේ අහින්සකයට 😥😥😥😥🙏🙏🙏

  • @chamindachaminda3095
    @chamindachaminda3095 2 роки тому +129

    පිරිහී ඇති මෙවැනි සමාජයක මෙවැනි දරුවන් අප රටට ආශිර්වාදයක්! ❤පුතේ ...
    ඔබ ජිවිතේ දිනලා ඉවරයි. බුදු සරණයි!!!

    • @dilhanisilva6539
      @dilhanisilva6539 2 роки тому +1

      ඒක හරිම වැදගත් .....සෑම සැපසම්පත්ම විදගෙන.....අපාගත වුන දරුවන් ඉන්නෙ අද සමාජයේ....ඒ අතින් මේ දරුවන් හරිම උතුම් ....ජීවිතේ ගෙනියන්න සියලුම ආශිර්වාද ලැබෙන්නෙ ඕනේ ....මා රත්තරන් දරුවන්ට .....ජේසු පිහිටයි .......🙏❤🙏

  • @pasindulakshan9860
    @pasindulakshan9860 2 роки тому +138

    අද කාලේ ඉන්න මානසික විකාර කෙළින පරම්පරාවත් එක්ක බලද්දි මේ කොන්ද පණ තියෙන කොල්ලෙක් ❤️

  • @pushpahewage4948
    @pushpahewage4948 2 роки тому +447

    අනේ රත්තරං පුතේ ඔයාට තෙරැවන් සරණයි දිර්ගායුස ලැබෙන්න ඔිනෙ

    • @fathimashamila5971
      @fathimashamila5971 2 роки тому +5

      දුකයි පුතේ කවදාවත් වරදින්නේ නෑ. අල්ලා දෙවියන් වහන්සේ විසින් ඔබට ඉදිරි අනාගතය ජයම ලබා දෙයි.

  • @dilshansadun9901
    @dilshansadun9901 2 роки тому +317

    මල්ලියෙ ඔයා දුප්පත් සල්ලි වලින් විතරයි..හැමදේම ඉවසගන ඉස්සරහට යන්න මල්ලි..අම්මයි මල්ලිල නංගිලා බලාගන්න..මේක බලල ගොඩක් අය ඔයාට උදව් කරන්න පටන් ගනී..නිවසක් ලැබෙයි..උබ වීරයෙක් මල්ලි..❤️🙏

  • @nimashacharuni3560
    @nimashacharuni3560 2 роки тому +32

    අයියෙ ඔයා වගේ පිරිමි ලංකාවෙ ඉන්නෙ හරි අඩුවෙන්.ඔයාට කවදාවත් වරදින් නෑ.අද ඇඩුවට අනාගතේ ඔයලා හැමෝටම හිනාවෙන්න පුලුවන් දවසක් එයි😥🥺

  • @ABC1._
    @ABC1._ 2 роки тому +16

    බොලඳ දේවල් වෙනුවෙන් ජීවිතේ කැප කරන, ජීවිතේ අත්හරින ගොඩක් අයට ලෂාන් මල්ලි ලොකු ආදර්ශයක්...!!💙
    තෙරුවන් සරණයි පවුලෙ හැමෝට ම යහපතක් ම වේවා..!!🌷🌼🌷

  • @truth2649
    @truth2649 2 роки тому +503

    අපි දියුණු වෙලාද දෙයියනේ... මේවා දකිද්දී ඇඩෙනවා .. මේව දකින අපි මහ පව්කාරයෝ..😪😪.කොහෙද අපිට වැරදුනේ

    • @lakmali7628
      @lakmali7628 2 роки тому +1

      Anaaaa pauwa pichnawa

    • @asankarathnayaka7227
      @asankarathnayaka7227 2 роки тому +2

      thamage pawulai badai gana hithana ratata hadigawilla giyath "ANE mata moko "kiyana loke inna (kiyyanna wachana na )jathiyak

    • @rushand8003
      @rushand8003 2 роки тому +1

      truth

  • @kawinigayanthika7213
    @kawinigayanthika7213 2 роки тому +249

    මාසෙකට හොඳ පඩියක් ගන්න අය සමුද්ධිය ගන්නවා.මේ වගේ අසරණ අයට දාහක් දේවල් කියනවා නිලධාරීන්.

    • @airanganiwitharana7483
      @airanganiwitharana7483 2 роки тому +17

      මේ රටේ සමුර්දි නිලදරින් කියන්නෙ පොහොට්ටුවට චන්දෙ දෙන අයට පමනක් මුද්දරය දෙන එවුන් ටිකක්..

    • @madumadu9896
      @madumadu9896 2 роки тому +5

      Ape gameth hoda salli karayo gannawa duppath ewunta denne na..aya denawa samurdi mahaththaya kiyana eka ekka wesawe yana ganunta.

    • @nadeesharajini6543
      @nadeesharajini6543 2 роки тому +4

      Thamat me minissunta samurdi dila ne kiynne yako e wesa ganita hena gahanna epai.ekige athin pain denawa wagene patta balli.

    • @sheharanethu8301
      @sheharanethu8301 2 роки тому +1

      පොහොට්ටුවට චන්දෙ දැම්මෙ නැත්තම් සමෘධිය කපනවා කියලා බලෙන් ජන්දෙ දාගත්ත දේශපාලනක්😶💔තියන අයටම තමා ගොඩක් දුරට සමෘදිය හම්බෙන්නෙ.නැති මනුස්සයාට කොහොමත් නෑ.මන් දන්න පවුලක් හිටියා.එයාලා මැරිලා යනකම්ම
      සමෘදියෙ පිහිටක් ලැබුන්නෑ.

    • @naturecreations284
      @naturecreations284 2 роки тому +2

      අනිවාර්යයෙන් .සමෘද්දියෙන් හැම ගමකම ඔය බලු වැඩේ කරන්නෙ

  • @priyantakumara1652
    @priyantakumara1652 2 роки тому +141

    කවදාහරි හරි යන්න ඕනේ දෙයියනේ ..ඇත්තමයි පුතේ ඇහැට කදුලු ආවා..ඔයා බෝසත් පුතෙක්.වරදින්නෙත් නෑ පුතේ.මනුසත් දෙරණ මේ අයට පිහිට වෙන්න.

  • @sujithchamara6495
    @sujithchamara6495 2 роки тому +17

    ලෝකයම ජය ගන්න කොල්ලෙක්.ජය වේවා මල්ලී..ලගදීම දවසක සැම සම්පත් එක්ක ජීවත් වෙන්න පුලුවන්

  • @lakshikasamaranayake6605
    @lakshikasamaranayake6605 2 роки тому +1

    ගොඩක් සංවේදී කථාවක්.මේ වගේ හැංගිච්ච කොයිතරම් ජීවිත ඇත්ද මේ පුංචි රටේ. කවදාවත් වරදින්නේ නැහැ ලොකු පුතාට. පව් අහිංසක දරුවෝ දුකවිදිනවා දැක්කම හදවතට වාවගන්න බැහැ. ඒ අම්මත් පව් අසරණයි. දෙවියන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබ මේ පව්ලට ඉකමනින් සහනයක් ලැබේවා 🙏🙏🙏

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 2 роки тому +397

    අනේ පුතේ ඔයාට වරදින්නේ නැහැ කවදාවත්... බුදු සරණින් ඉක්මනින් ඔබලාට උදව් ලැබේවා.

    • @lakshmanrajapakshe7961
      @lakshmanrajapakshe7961 2 роки тому

      Puthe ubata waradinne ne uba karana deyata uba kawada hari rajek wenawamai

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 роки тому +150

    පව් කොලු පැටියා බුදුසරණයි පුතේ දවසක් උබ ස්කවිති රජ වෙයන් මගේ පුතේ

  • @suneethamalkanthi9171
    @suneethamalkanthi9171 2 роки тому +328

    අනේ කියන්න වචන නෑ. ඇස් වලට කදුලු අවා.😥😥පුදුම දුකක් තියෙන්නේ .ඉක්මනින් මේ පව්ලට උදවු කරන්න කාට හෝ හැකි වේවා.වැඩිමල් පුතා දකිද්දී පපුව දවලා ගියා. ඒ තරම් දුකයි.😭😭

    • @nirashasavindi3970
      @nirashasavindi3970 2 роки тому +5

      ඇත්තමයි ඇඩෙනවා දෙයිනෙ

    • @sithulimolagoda4343
      @sithulimolagoda4343 2 роки тому +5

      A wage sahodarayek labba කොයිතරම් වාසනාවන්ත da..duka asen a bedema thawath sakthimath wenawa...hariyanawaaaaa,dawasaka malliye obata....godakk denuna me vidiyo aka...

    • @chanukaicu75
      @chanukaicu75 2 роки тому

      ඔව් බ්න් 🙂💔

    • @shashinianjana2523
      @shashinianjana2523 2 роки тому

      ඔව් 😭 🙏

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 2 роки тому +16

    මේ වැඩිමල් දරුවාට ද ඉදිරි අනාගතය හදාගැනීමට යම්කිසි දුරකට අධ්‍යාපනය ලැබීමට අවස්ථාක් උදාකර දෙනවා නම් හොඳයි.

  • @dilinidilrukshi5310
    @dilinidilrukshi5310 2 роки тому +4

    ජිවීතේ දුක් විදින්න ඕන දවසක තැනකට එන්න.ඔයාට අනිවාරෙන් පුලුවන් අයියේ🥺♥මාත් දෙවියන්ගෙන් ඉල්ලනවා හැමදාමත් ඔයාලව සතුටින් තියන්න කියලා♥🥺කොච්චර ප්‍රශ්න අපිට තිබුනත් හිත හදාගන්න පුලුවන් අපිට වඩා ප්‍රශ්න තියෙන අය ඉන්නවා නේ කියලා🥺නංගිටත් ඉක්මනින් සනීප වෙයි🥺බුදු සරනයි ඔයාලට🥺

  • @myjan6324
    @myjan6324 2 роки тому +159

    මිනිසත් කම මෙිවගේ අයට උදවු කිරිමයි පිහිටක් වෙන ඔබට දෙවියන්ගේ පිහිට ලැබෙිවා

  • @UshanVlogSL
    @UshanVlogSL 2 роки тому +100

    මේ මල්ලිලා කොහෙද ඉන්නෙ ? වීඩියෝ දානවා නම් ඉන්න තැනත් කියන්න අපිට එයාලට පිහිටක් වෙන්න පුලුවන් එතකොට...දන්න කෙනෙක් කියන්න

  • @_lil_sise_sithmiweerasekar5857
    @_lil_sise_sithmiweerasekar5857 2 роки тому +97

    කොච්චරක් දුප්පත් උනත් ඒ මිනිස්සුන්ගේ මුහුනු වල තියන ආදරනීය හිනාව ගොඩක් පොහොසත්...🥺♥️

  • @hiruniakarshana5544
    @hiruniakarshana5544 2 роки тому +17

    ඔයත් අයියේ රජෙක්... හැමෝටම ආදර්ශයක් අද කාලෙ කොච්චර දේවල් තිබිලත් දෙමාපියන්ට ආදරේ නැති අය එක්ක බලනකොට ඔයත් අයියේ දෙවියෙක්... දවසක අයියට හරියනවාමයි.🙏 බුදු සරණයි

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 роки тому

      RoHihi kumar was born in the 😃😀🙏🏻🤝🤲🏻💪🏿👍🏾👍🏾🙏🏻👊✊💪🏿👊✊💪🏿👍🏾👍🏾👍🏾👍🏾👍🏾😢😥😰😨👊✊💪🏿👍🏾🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤝🤲🏻🤲🏻🤲🏻🤲🏻😫😭😭😭😭🙏🏻👍🏾👍🏾👍🏾👍🏾🤝🤝🤲🏻🤲🏻🤲🏻🤲🏻

  • @nilanthikumari8055
    @nilanthikumari8055 2 роки тому

    තුණුරුවන්ගේ ආශිර්වාදයෙන් නුඹට මේ අභියෝගය ජය ගන්න ලැබේවා. මහමෙරක් තරම් බරක් කරට අරන් අසීරුවෙන් යන මේ ගමන නුඹට වෙහෙසක් නොදැනේවා. මව් සෙනෙහස, සොයුරු පෙම නුඹෙ ගමනට ආශිර්වාදයක් වේවා. ඉතා නුදුරේදීම සැපවත් ජීවිත ගතකරන්න ඹබ සැමට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. ඔබ සැමගේ පෙර පින බලවත්වීමෙන් සියල්ල යහපත් බවට පත් වේවා.තෙරුවන් සරණයි සැමට 🙏💕

  • @trinco2086
    @trinco2086 2 роки тому +93

    ලොකු පුතේ කවදාහරි ඔයා ජය ගන්නවාමයි .. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @cricketlife7499
    @cricketlife7499 2 роки тому +163

    රටේ පාලකයෝ සුර සැප විදිනකොට පාලකයෝ කරපු මිනිස්සු දහදුක් විදිනවා.මේවට අනිවාරෙන් මේ පාලකයෝ වගකියන්න ඔනේ.පුළුවන් නම් මෙයාලගේ ගිණුම් අංක හොයලා දෙන්න පුළුවන් විදිහට උදවු කරපු අපි හැමෝම ❤️

    • @kumarawasamge7151
      @kumarawasamge7151 2 роки тому +3

      16 hawiridi piya 16 හැවිරිදී තිදරු පියා ගේ කතාව me vidieo eka balnna okkoma wisthara thiyanawa

    • @disnadilrukshihewage8498
      @disnadilrukshihewage8498 2 роки тому +3

      @@kumarawasamge7151 meyalata udau karanna meyala koheda inne

    • @slvidiyo7235
      @slvidiyo7235 2 роки тому +6

      මාත් කැමතියි උදව් කරන්න plz කන්ටක් කරලා දෙන්න පුළුවන් ද මෙයාලව මට

    • @yanilpathirana9628
      @yanilpathirana9628 2 роки тому +1

      Aniwarenma api monwa hare karanna ona

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 2 роки тому +1

      @@kumarawasamge7151 මම බැලුවා පවු අහිංසක පවුල තෙරුවන් සරණයි

  • @maneldammika3775
    @maneldammika3775 2 роки тому +60

    මෙවන් බෝසත් දරුවෙකුට ජීවිතය ජය ගන්න ඇති හැකි අය උපකාර කරත්වා.🙏🙏🙏

  • @muthunmadushan5157
    @muthunmadushan5157 2 роки тому +2

    ඔයා වගේ දරුවෙක්,සහෝදරයෙක් ලබන්න.ඔයාගේ අම්මා,නංගි ,මල්ලිලා ගොඩක් වාසනාවන්තයි මල්ලි.ඔයාට කවදාවත් වරදින්නේ නෑ මල්ලි.බුදු සරණයි දෙවි පිහිටයි❤❤❤ නිදුක් නීරෝගී යෝදබල ශක්තිය ලැබේවා වීරෝදාර මල්ලි 💪💪🙏🙏

  • @himashadevindika8461
    @himashadevindika8461 2 роки тому +6

    ඔයාගෙ ජීවිතේට මල් පිපෙන දවසක් එනවා මල්ලියා අත අරින්න එපා. ජේසු පිහිටයි . ❤️

  • @lasanthagunathilaka9730
    @lasanthagunathilaka9730 2 роки тому +205

    කිසිම දේකට නොසැලී ඉස්සරහට කඩාගෙන පලයන් කොල්ලො වරදින් නෑ දුප්පත් කියල හිතට ගන්ඩ එපා මන් පෝසත් ලාන්කිකයෙක් කියල හිතට අරන් කට්ට කන්න දවසක අපේ සින්හල කොල්ලොන්ට ඉරක් පායනවමයි එතකන් අපි නොනැවතී සටන් කරමු අපි මේ රට ගොඩ ගමු හැම තරුනයෙක්ම හිතට ගනිල්ල රාවනාගෙ පුත්තු අඩන් නෑ එක කදුලක් හෙලන් නෑ මැරුවත් ......

    • @nandahewage7705
      @nandahewage7705 2 роки тому +1

      රටේ හැම අම්ම තාත්තගෙම හද පත්ලෙන්ම නැගෙන ආශීර්වාදය පුතේ ඔබටමයි ඔබගේ පවුලේ සැමටත් නිරතුරුව ම ලැබෙනවා ජීවිතයේ පන්නරය අභියෝගය කරගන්න.

  • @SL-rz9zc
    @SL-rz9zc 2 роки тому +41

    ඔයා ඔය කරන කුසලය පරලොවටත් හෙතු වෙනවා අයියේ🙏. කවුරු නැතැත් ඔයාගෙ අම්මගෙ ආශිර්වාදය ඔයාව දවසක මෙ රටේ හොද තැනකට අනිවාරෙන්ම ගෙනයි☺️💖

  • @kumaricrilanka1734
    @kumaricrilanka1734 2 роки тому +75

    පුතෙක් නෙමේ ඇතෙක් ඔයා. ඔය කදුළු මිනිමුතු කරාවි අපේ දුක දන්න මිනිස්සුන් ඉන්නවා ඉක්මනින්ම ඔයාලට උදවු කරයි 🙏🙏🙏

  • @kaushalyasathsarani568
    @kaushalyasathsarani568 2 роки тому +6

    බුදු සරනයි,පවුල ගොඩ ගන්න තවත් ශක්තිය දිරිය ලැබේවා😢♥️

  • @rishinindhakubura2646
    @rishinindhakubura2646 2 роки тому +1

    යෝධ බළ යෝධ සවි ශක්තිය ලැබේවා මල්ලි..මෙ වගේ සහෝදරයෙක් ලැබීමත් පිනක්.ඹය කදුළු මුතු කැට වී සැපවත් ජීවිතයක් ලැබෙන්න දළදා සමිදුගේ පිහිට ලැබේවා.

  • @ranjithsilva2977
    @ranjithsilva2977 2 роки тому +22

    දෙමව්පියන් බලු කුඩු වල දාන සමාජයක ඔබ වැනි පුත්‍රයෙක් පියාගෙ අඩුව මකමින් මව සහොදර සහොදරියන් රකින්නට දරන මෙ වැයමට ශක්තිය,දහිරිය නිරතුරුවම ලැබේවා.මෙ අයට නිවසක් තනා දිමට හැකි පින්වතුන් පිහිට වන්න.

  • @indikaku4707
    @indikaku4707 2 роки тому +61

    මුලු රටටම ආදර්ශමත් අයියෙක්...ඔයාට වරදිනෙ නෑ පුතා හැමෝම එකතුවෙලා මෙ දරුවට උදව් කරමු ගෙවත් හදගන්න .අඩන්න එපා පුතා...

  • @Flash.flash.flash77
    @Flash.flash.flash77 2 роки тому +29

    යෝධ බල යෝධ ශක්තිය ලැබේවා මල්ලී ♥️කොහොම හරි නංගිව සනීප කරගමු ♥️ඒ දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් උපකාර කිරීමට අවශ්‍ය මගපියවර දෙරණ ඔබ විසින් සදහන් කල යුතුයි ..එතකොට ඕනම කෙනෙක්ට උදව් කරන්න පුලුවන්

  • @keshanhimashara5978
    @keshanhimashara5978 2 роки тому +1

    සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕන....පොඩි කාලෙම පවුලේම බර කරට අරගත්තු ඔයාට කවදාවත් වරදින් නෑ මැණික...බුදුසරණයි ❤️❤️❤️

  • @dula_RD
    @dula_RD 2 роки тому +1

    අනේ පවු🥺😔
    ඔයා ගොඩක් හොද,ආදර්ශමත් චරිතයක්
    කවදා හරි දවසක අනිවාරෙන් ඔයාට හරියනවා දිගටම පවුලේ අයව බලා ගන්න අද නැතත් අනිවාරෙන් ලස්සනට ඉන්න පුලුවන් වේවි
    සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා,,නංගිගේ අසනීපය ඉකමනින් සුව වේවා
    බුදුසරණයි ඔයාලට🙏🙏🙏♥

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 роки тому +28

    ඔය මූණවල් වල හිනාව ඉක්මනින්ම දකින්න ලැබෙනවා නිසැකයි ! 🌹
    බෝසත් පුතුනේ ....❤
    වරදින්නෙ නෑ ඔබට

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 роки тому +12

    මල්ලි මැණිකලා ඔයාලාට ඉක්මනින්ම ගෙදරක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.චූටික්කිටත් ඉක්මනින්ම සුවය ලැබේවා...අනේ කවුරු හරි දානපතියකු ඇත්නම් ඔවුන්ගේ නෙත් වලට මේ අහිංසක පවුල පෙනේවා...🙏🙏🙏🙏

  • @darshanaruwana570
    @darshanaruwana570 2 роки тому +80

    මට මතකයි මගෙ අයියත් ඔය වගේමයි අපේ එයා ස්කෝලෙ 9 වසරෙන් නවත්තල අපිට කන්න බොන්න දුන්නේ අයිය තමා 😥 එයා තමා තාත්තගෙ වගකිම අරන් අපිව ජිවත් කරේ😘 අද මම මගෙ අයියට ඒවට කල ගුන සලකනව 😘 .මේ සිද්ධිය දකිද්දි මට මගෙ අයියා මතක් උනා 😥😥

  • @tharushisadhunika6395
    @tharushisadhunika6395 2 роки тому +1

    Budusaranai malli oyata.යෝද බල යෝද ශක්තිය ලැබෙන්න ඕන.🙏🙏

  • @rumeshperera7894
    @rumeshperera7894 2 роки тому +1

    මෙි කොල්ල පිරි හුණු තාරැන්‍යට හොද ලොකු වටිනා කමක් එකතු කරනව බුදු සරණයි දෙවි පිහිටයි

  • @lester1975325
    @lester1975325 2 роки тому +96

    Reading all the comments and and willingness to help shows that we as Sri Lankans has not lost our humanity during these challenging days we face. This is what Sri Lankans are known for and am proud to call my self Sri Lankan. Anyways called my buddy at derana and will let you know on how we can give a helping hand .

    • @christeenoellrich77
      @christeenoellrich77 2 роки тому +3

      Please reach out to me after June 14th

    • @formycountry373
      @formycountry373 2 роки тому +2

      But none of them offered to help only wishes
      well something is better than nothing
      i guess Derana will do something
      didn't see any bank acc or anything to help
      they should have mention it

    • @hw462
      @hw462 2 роки тому +4

      They need help in putting up some walls and a roof above their heads . Pls let us know the contacts . If we get together we can make a difference

    • @heshteach8212
      @heshteach8212 2 роки тому +2

      Yes we need to find out a way to contact this family...

    • @fatemamustafa6916
      @fatemamustafa6916 2 роки тому +2

      Pls let me also know I would like contribute what ever I can

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 2 роки тому +39

    මගෙ පුතාටත් පවුලේ සියලු දෙනාටත් තිස්තුන් කෝටියක් දෙවි වරුන්ගේ ආරක්ෂාව ලැබෙනවා.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. ඔයාට ධෛර්යය දෙන යහළුවන් තෝරා ගන්න. තෙරුවන් සරණයි!

    • @warunidilshani1916
      @warunidilshani1916 2 роки тому +1

      Dayyane mage malli wage.lassana malliyek mata godak dukai.mata salli tiyenwa nm aniwarenma oyata gedarak hadala denwa papuwa pichchila giya.apith owage thanaka hitiya.kohoma hari podi thanakata awa eth me lankawe dan tiyana thathwe ekka apita nagitinna bari wei kiyala hithenwa.

    • @warunidilshani1916
      @warunidilshani1916 2 роки тому

      Eth oyta aniwarenma kauruma hari udau karanwa.budu saranai oyata saha oyage ammata nangita mallita

  • @gayanichandima1067
    @gayanichandima1067 2 роки тому +10

    කවදහරි අයියගෙත් ජීවිතය හරියයි .ජීවතේ ට ගොඩක් කරදර එනවා .ඒවාට මුහුණ දුන්නෝ ත් කවදාහරි ජීවිතය ලස්සන වේ වි බුදු සරණයි අයියේ.🥰

  • @sanduni4550
    @sanduni4550 2 роки тому +1

    ජයසිරි මහා බෝ සමිදුන්ගේ පිහිටෙන් තමන්ගේ පවුලේ අයව රැකබලා ගන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @kanishkaumayangani508
    @kanishkaumayangani508 2 роки тому +1

    අද සමාජයට ඔයා හොද ආදර්ශයක් මල්ලී.ඔයාගේ ඇස් වලින් කදුලු වට්ටන්න එපා.ඔයා හොද නිර්හීත ශක්තිමත් පුතෙක්.දවසක ඔයා හොද තැනකට එයි මල්ලියෝ.ඒ ඔයා ඔයාගේ පවුල වෙනුවෙන් කරන කැපවීම නිසයි.ජීවිතයම ජයග්‍රහණය කරන්න ඔයාට යෝධබලයක් හිමිවෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🥰❤🥰❤🥰

  • @prasadkumara6600
    @prasadkumara6600 2 роки тому +12

    පුතේ ඔබට දීර්ඝායුෂ ලැබේවා,මවට සහ සහෝදර සහෝදරියන් වෙනුවෙන් කරන කැපවීම දැක්කම අපිටත් ආදර්ශයක් .අප සියලු දෙනාගේ ආශිර්වාදයෙන් ඔබ ජය ගන්නවා ඒකාන්තයි.තෙරුවන් සරණයි .

  • @vihangafernando1111
    @vihangafernando1111 2 роки тому +16

    පුතෙක් නෙමේ ඇතෙක් 🙏❤️ඉක්මනටම හරියන්න ඕනා වැඩි වැඩියෙන්ම 🙏

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 2 роки тому +27

    ඔයාට වරදින් නෑ රත්තරන් පුතේ. මේ
    භයානක සසරේ වඩාත්ම උතුම් කුසල්
    රැස්කිරීම. ඉතින් ඔබට පිනෙන් ලැබු ණු ඔය සවිමත් දිවියෙන් මවගේ
    දුක නිවන්න හැකිවෙලා තියෙනව. එය ඔබ ලැබූ ජයග්‍රහණයක් ලෙස සලකා නොසැලී ඉදිරියට යන්න. ඔබට
    තෙරුවන් සරණින් සවිය ශක්තිය ලැබේවා.

  • @Imasha570
    @Imasha570 2 роки тому +1

    මල්ලි වැටෙන්න එපා අනිවාරෙන්ම දවසක හොද තැනකට එන්න💪දාලා ගියපු උන්ට ඇඩෙන්නත් එක්ක ලස්සනට සතුටින් ජීවත් වෙන්න මල්ලි .....හදවතින්ම ප්‍රාර්ථනා කරනව ජීවිතේ ජයගන්න ශක්තිය ලැබෙන්න කියලා.🙏❤️බුදු සරණයි🙏

  • @Imsha234
    @Imsha234 2 роки тому +2

    වටින කොල්ලෙක් කවදාවත් වරදින්නෑ ඉක්මනින්ම හොද කාලයක් උදාවෙයි සහෝදරයා ජයවෙන්නම ඕනි ඔයාලට දවසක ❤️❤️❤️

  • @sahanaloka1565
    @sahanaloka1565 2 роки тому +6

    උබනම් මල්ලී බෝදීසත්ව චරිතයක්.ඔය වයසේ කොල්ලෝ හැටියට තමන්ගේ මුලු පවුලම බලාගෙන ජීවිතේ ගැටගහගන්න විදින දුක දැක්කම මාරම දුකයි මල්ලී.තෙරුවන් සරනයි මල්ලී ඔයාගේ නංගිට ඉකමනින්ම සුවපත් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා...

  • @bandaramallawa1135
    @bandaramallawa1135 2 роки тому +9

    ගොඩක් අය හිතන්නේ තමන් ගැනයි තමන්ගේ අනාගතය ගැනයි .ඒත් අපිට පිටි පස්සේ කරකියා ගන්න දෙයක් නැති අසරණයන් කොච්චර රටේ ඉන්නවද.පුතේ ඔයාගේ අධිස්ටානය ගොඩක් වටිනවා .කවදාවත් වරදින්නේ නෑ.පුලුවන් හැම කෙනෙක්ම කාංචන මහත්මයාට උදව් කරමු.බුදුසරණයි .

  • @covervideosong9867
    @covervideosong9867 2 роки тому +22

    උබල වගේ එවුන්ට හරි යන්න ඕනි බං ලොවෙත්....ඇස් වලට කදුලු ආව ..අපි වගේ කොල්ලෙක් ඌත් ..බුදු සරනයි ❤

    • @kumarawasamge7151
      @kumarawasamge7151 2 роки тому

      16 hawiridi piya 16 හැවිරිදී තිදරු පියා ගේ කතාව me vidieo eka balnna okkoma wisthara thiyanawa

  • @chamindigeethika2807
    @chamindigeethika2807 2 роки тому +1

    බුදු සරණයි මල්ලි කවදාවත් වරදින්නේ නැැ.. දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඔනි....මෙවන් දරැවන්🙏🙏

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 2 роки тому

    තෙරැවන් සරණයි පුතේ ඔයාටත් පවුලේ සියලු දෙනාටමත් අමිමාත් සමග සහෝදර ,සහෝදරියන් රකින ඔයාට බුදු සරණ පලමු කොට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා බුදු සරණයි

  • @chamidudesilva272
    @chamidudesilva272 2 роки тому +44

    කොල්ලෝ උබට ජයෙන් ජය වේවා ! කවදාවත් වරදින්නැ 🙏🏻

  • @deepaldeepal2223
    @deepaldeepal2223 2 роки тому +4

    රටට ,සමාජයට ආදර්ශයක් පුතා ඔබ .මිහිපිට දෙවියන් යනු මෙවැනි දරුවන් බව තේරුම් ගන්න .දරුවන් අත්හැර ගිය තාත්තා කොතරම් නිහීන බියගුලුකමින් ,ආත්මාර්ථකාමී කෙනෙක් බව මගේ තේරුම් ගැනීමයි .කවදාක hari ඔබලාට හොඳ කාලයක් උදා වේවා කියලා පුාර්ථනා කරනවා බුදු සරනයි දෙවි පිහිටයි .

  • @ecofriendly2439
    @ecofriendly2439 2 роки тому +21

    තෙරුවන් සරනින් සියලු දෙනාට යහපතක් ම වේවා !

  • @nadeerasamanmali1708
    @nadeerasamanmali1708 2 роки тому +1

    කියන්න වචන නැහැ ඔයා රජෙක් ලෝකයක් වටින පුතෙක් සහෝදරයෙක් තෙරුවන් සරණයි

  • @shanbalasooriya9568
    @shanbalasooriya9568 2 роки тому +1

    ජයෙන් ජයම වේවා පුතේ.අදහන ආගම සත්‍යයක් නම් දවසින් දවස දියුණුවට පත් වේවා.පවුලේ සියලු දෙනාටම අනන්ත බුදු ගුනයේ පිහිට ලැබේවා ❤️❤️❤️❤️

  • @maduuyanahewage6841
    @maduuyanahewage6841 2 роки тому +25

    වරදින්naa මල්ලී ඔයාට දවසක් එය් ජිවිතය ජයගන්න...හදවතින්ම උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් මෙ ව්ගෙ අසරණයින්ට පිහිට වෙන්න...එක තමය් නියම මනුස්සකම

  • @nelummayadunna6794
    @nelummayadunna6794 2 роки тому +52

    පුතේ ඔයාට වුදඋ කරන්න කැමතියි ඔයාගෙ විතරය එන්න බුදුසරණයි දෙවි පිහිටයි

    • @kumarawasamge7151
      @kumarawasamge7151 2 роки тому

      16 hawiridi piya 16 හැවිරිදී තිදරු පියා ගේ කතාව me vidieo eka balnna okkoma wisthara thiyanawa

    • @indikapradeep9031
      @indikapradeep9031 2 роки тому

      Description eke wisthara thiyenwa blanna

  • @FamilyTeachings
    @FamilyTeachings 2 роки тому +5

    ඔයාට පුලුවන් පුතා පවුල ගොඩ ගන්න .ඔයාලා පින්වන්ත දරුවෝ.සියලු දෙවියන්ගේ ආරක්ෂාව පිහිට රැකවරණය ලැබේවා .තෙරුවන් සරණයි පුතේ ඔයාලා හැමෝටම .අම්මට හයියක් වෙන්න පුතේ .

  • @song-cs1dk
    @song-cs1dk 2 роки тому

    අනේ..අනිවාර්යයෙන් හැමදේම හරියාවී.මෙහෙම සහෝදරයෝ ලැබෙන්නෙත් පිනට.ගක්තිය දෛවය ලැබේවා සහෝදරයා .❤

  • @janakiuvini3144
    @janakiuvini3144 2 роки тому +1

    අද සමාජයේ පිරිමි දරුවන් අතරෙ උඹ දෙවියෙක් මගෙ පුතේ . වරදින්නෙ නැ කවදාවත් . මේ ලංකාමාතාව ඇතුලෙ ජීවත් වෙන්නෙ මනුෂ්‍යකම පිරුනු සංවේදි මිනිසුන් .. ඔයාට පුතේ ඉදිරි අනාගතයක් හදාගන්න මිනිසුන් වැනි ජීවමාන දෙවිවරු පිරිසක් ඉන්නවා මගෙ පුතේ .. තෙරුවන් සරණයි සිය පවුලටම .. දුරකතන අංකය සදහන් කරන්න මට හැකි අයුරින් මා ඔබ සැමට පිහිට වෙන්නම් ..🙏🏼❤️‍🩹

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 2 роки тому +5

    පුතේ ඔබ වීරයෙක්. දිරියෙන් ඔබේ දෛවය ට මුහුණ දෙන්න. දිනයක ඔබ ජය ගනු ඇත.තෙරුවන් සරණයි. ඔබ කරන්නේ මහා කුසලයක්. එය බෝසත් ගුණයක්. ඔබේ සසර ගමනම සුවපත්වෙවා. දෙවියෝ ඔබ රැක දෙත්වා.

  • @kogilasaga6988
    @kogilasaga6988 2 роки тому +9

    අනේ පුතා අඩන්නකෝට යිතට රිදෙනවා දේයියෝ පලන්නට වෝන බුදුසරණනායි 🙏🙏🙏

  • @nadeekafernando301
    @nadeekafernando301 2 роки тому +4

    අඬන්න එපා පුතේ ඔයාට හරි යනවාමයි.දුක් වෙන්න එපා හිත ශක්තිමත් කරගන්න.

  • @gangawijayananda6780
    @gangawijayananda6780 2 роки тому +1

    පුතේ ඔයාට වරදින් නැහැ....අම්මාට සලකන පිනම ඇති සහෝදරයනුත් බලා ගෙන ඉන්න මේ පුතා ගේ දැත් ,
    දෙපා දෙකට ශක්තිය දහිරිය ලැබේවා ....ඔබේ පවුලටම තුනුරුවන් සරණයි .

  • @malikaamani1403
    @malikaamani1403 2 роки тому

    රත්තරන් පුතේ ඔයාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඉදිරියටම යන්න ඔයාට ජය නියතයි අසරණ අම්මා අසරණ සහෝදර සහෝදරියන් බලා ගන්න ඔයා වගේ බෝසත් දරුවන් තවත් බිහි වේවා ඔයාට සම්මා සම්බුදු සරණයි 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @annfernando5925
    @annfernando5925 2 роки тому +6

    ගොඩක් දුක හිතෙන කතාවක් පුතේ... ඔයා ගොඩාක් හොඳ දරුවෙක්.. ඒ වගේ දරුවෙක් ලබන්න අම්මා පින් කරලා ඇති.. පුතාටම කතා කරන්න නම්බර් එකක් තියනවා නම් එවන්න.. උදව් කරන්න කැමතියි. ජේසු පිහිටයි පුතා.

    • @sweetheart3594
      @sweetheart3594 2 роки тому

      Loku deyak. Deranata call karala hari udawwak karanna puluwan nam karann🙏

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 2 роки тому +126

    මනුස්සකම දන්න මිනිසෙක්ට මෙය නෙත් ගැටේවා.

    • @thisurijayakody817
      @thisurijayakody817 2 роки тому

      Anee ow

    • @d.swickramasinghe618
      @d.swickramasinghe618 2 роки тому

      Anee ou

    • @සත්යයවෙනුවෙන්
      @සත්යයවෙනුවෙන් 2 роки тому

      කොහෙද මේක තියන්නෙ phone number එකක් දෙන්න බැරිද

    • @eranthadineshchanaka8789
      @eranthadineshchanaka8789 2 роки тому +1

      පුළුවන් විදිහට හරි උදවුවක් කරන්ඩ නම්බර් එකක් ඉල්ලුවම උන්ට එවන්ඩ ගිහින් දෙන්නම් කියනව.ඒ ගොනා විකුණල ගොඩක් කල්.

  • @hirunisakunika7424
    @hirunisakunika7424 2 роки тому +3

    ඔයාට යෝදබල යෝද ශක්තිය ලැබෙන්න ඕන මල්ලි.. අපිටත් සල්ලි නෑ මේක දකින සල්ලි තියෙන අය ඉන්නවනම් පිහිටක් වෙන්න මෙයාලට. .🙏🙏🙏🙏🙏

  • @sankawasna7259
    @sankawasna7259 2 роки тому +1

    හිතේ ධෛර්යය තව තවත් වැඩි වෙිිවා..මල්ලි.. ඔයාට වරදින්නෙ නෑ..අමිිමාගෙ ආශිර්වාදය සහෝදර බැදීම තරමිි ලොකු සමිිපතක් නෑ මල්ලි ඔයාට සුබ අනාගතයක් කවමදාක හරි ලැබෙනවා නියතයි! දෙවියෙක් වගේ සහෝදරයව කවමදාකවත් අමතක කරන්නත් එපා අනිත් සහෝදරයෝ ...නමිි...

  • @dilmilahiru9604
    @dilmilahiru9604 2 роки тому

    මේ වගේ බුදු පුතෙක් ලබන්න අම්ම කෙනෙක් ගොඩාක් පින් කරන්න ඕනි . ජීවිතේ දිනන්න ඕනි ඒ සියලු ශක්තිය වාසනාව ඔයාට ලැබෙන්න ඕනි මල්ලි. යන යන තැන ඔයාට හරියන්න ඕනි අනිවාර්යයෙන්ම .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankasrilanka5560
    @lankasrilanka5560 2 роки тому +57

    ඩොලර් හොරකම් කරපු. උන්ට සාප. වේවා

  • @anurathennakon6246
    @anurathennakon6246 2 роки тому +5

    අනේ දෙයියනේ පුතේ ඔයාට වරද්දවන්නත් බෑ වරදින්නේත් නෑ ඔයා පුතා කරන්නෙ උතුම් ක්‍රියාවක් . පුතාගේ පවුලේ සැමට උපකාරයක් කරන්න කවූරුන් හෝ ඉදිරිපත් වේවි පුතා හිත ශක්තිමත් කරගන්න.බුදුසරණයි...

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 2 роки тому +8

    පුළුවන් අය උදව් කරලා මේ පවුලට නොතෙමී ඉන්න ගේ කොටසක් හරි හදලා දෙනවා නමි ලොකු පිනක්, කාලකන්නි දේශපාලකයන්ට මේවා පේන්නෙ නෑ උන් බලන්නේ කොතනින්ද කොමිස් කුට්ට්යක් කඩාගන්නෙ කියලා විතරයි

  • @diludilukshi9159
    @diludilukshi9159 2 роки тому +1

    අපි අසරණ වේලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදරුවනනේ 🙏🏻🥺

  • @renukadamayanthi1099
    @renukadamayanthi1099 2 роки тому

    දුක් කරදර මැදින් ජිවිතේ ජයගෙන .ඉදිරියට යන්න ලැබේවා ...මේ කරන පින් කුසල් හේතු වාසනා වෙලා දෙවියන්ගේ පිහිටෙන් සිතු පැතුම් ඉටුවේවා

  • @SADEESH247
    @SADEESH247 2 роки тому +8

    පුතේ ඔයා සැලෙන්න එපා. කවද හරි ඔබ දිනනවා.❤️❤️❤️

  • @kumararohan6087
    @kumararohan6087 2 роки тому +59

    සල්ලි උතුරන්න තියෙන දෙරනට හිතෙන්නෙ නැත්ද මේ අයට පොඩියට ගෙයක් හදල දෙන්න

  • @malikakumudu6903
    @malikakumudu6903 2 роки тому +15

    අනේ දරුවෝ ඔයාට ලොවක් දිනන්න පුළුවන් පුතේ රටේ පිං වන්ත දනවත් මිනිසුන් ගේ ඇසට යොමු වේවා උතුම් තිසරණේ සරණයි

  • @gayanranasinghe417
    @gayanranasinghe417 2 роки тому

    ඔබ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මවට රත්තරන් පුතෙක් සහෝදර සහෝදරියන්ට රත්තරන් සහෝදරයෙක්. ඔබට ජයෙන් ජයම වේවා!

  • @pawanprabodha4087
    @pawanprabodha4087 4 місяці тому +1

    පුතේ ..නුබය....සමිමා සමිබුදු සරණයි ...දෙවි පිහිටයි

  • @Malithsrikantha
    @Malithsrikantha 2 роки тому +5

    යොද ශක්තිය ‍යොද දහිරිය ලැබේවා මල්ලො උබ සැබෑම පියෙක් කියල නිම කරන්න වචන නැ🙏❤️

  • @ප්රාර්ථනා-ළ5බ
    @ප්රාර්ථනා-ළ5බ 2 роки тому +11

    සියලු සත්වයන්ට සැනසිමක් ලැබේවා දුක් කරදර දුරැවේවා

  • @sheengamagee1323
    @sheengamagee1323 2 роки тому +57

    මේ.... දෙරනටත් .. ඇස් ඇරුනෙ.... දැන්නෙ.... කාංචන... ආරියදාස මහත්තයා. . තමා මේගොල්ලන්ට පිහිට වෙන්න ඉස්සරවෙලා ම ගියේ.... තාත්තා දාල ගියාට පස්සෙයි පුතේ ඕගොල්ලන්ගෙ වාසනාව පෑදෙන්නෙ... ගෙවල් දොරවල් හදල.. දුප්පත් කම එහෙම අඩු උනහම එයි.... ඔයවගේ තාත්තල ඕනම නෑ... පලාතෙ ගෙන්න ගන්න එපා... ඔයා අම්මයි. . නංගි..මල්ලිලයි... බලන් ඉන්න...

    • @indranimalshan1292
      @indranimalshan1292 2 роки тому +1

      🙏🙏🙏

    • @anjalafrancis8299
      @anjalafrancis8299 2 роки тому +1

      කොහෙද මේගොල්ලො ඉන්නෙ

    • @sheengamagee1323
      @sheengamagee1323 2 роки тому +1

      @@anjalafrancis8299 ගලේවෙල.. අද එයාලගෙ තව වීඩියෝ එකක් දැම්මා කාංචන මහත්තයා...ආදාර ලැබුන එකක්....

  • @sanjeewanilakmali8908
    @sanjeewanilakmali8908 2 роки тому +1

    ඔයාට කවදාවත් වරදින්නෙ නෑ මල්ලී.කව්ද හරි ඔයාලට හොද සැපවත් ජීවිතයක් ගත කරන්න ලැබෙනවා......අපි හදවතින්ම එහෙම ප්‍රාර්ථනා කරනවා ඔයාලගෙ බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියල.....බුදු සරණයි ඔයා ඇතුළු පවුලේ සැමට....🙏🙏🙏🙏🙏🙏

  • @mahadeniyasumedha3632
    @mahadeniyasumedha3632 2 роки тому

    ඇස් වලට කඳුළු ආවා පුතේ ඔයාටත් පවුලේ සියලු දෙනාටත් වරදින්නේ නෑ සියලු පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 2 роки тому +4

    පුතෙ, ඔයා මිහිපිට දෙවියෙක්. ඔයාට වරදින්න්‍ර නැහැ. තෙරුවන් සරණයි.

  • @punisher5982
    @punisher5982 2 роки тому +7

    අපේ සිංහල හැත්තගේ් වන්සේ කබල් ගානවා ඉදකින් අපේ ජාතිය හරිම දුක් විදනවා 😪😪😪😪

  • @sanoiasanoja2215
    @sanoiasanoja2215 2 роки тому +7

    මේ දරුවට පත්තිනි අම්මගේ පිහිටයි.නොමග නොගිය බෝසත් දරුවෙක්.තෙරුවන් සරනයි පුතේ

  • @nilupalakmal2568
    @nilupalakmal2568 2 роки тому

    මෙහෙ වගේ ළමයින්ට තමා අපි දෙන්න ඕන . මේ පවුල වෙනුවෙන් යමක් කරන්න ඉදිරිපත් වෙන කෙනෙක් ඉන්නවා ගොඩක් පින්

  • @janith2846
    @janith2846 2 роки тому +1

    Aththatama uba sahodarek newei bn. Deviii kenek. Budu saranai! Kawada hari ub hinda mulu paulama hoda thanakata enawa