Eka aththa sir 🥲 Syllabus eke curious deyak gana ahuwama "ewa gana dan indanma danaganna oni na", "ewa loku panthi waladi thiyenne", "echchara durata hithanna epa, pothe tika witharak balaganna" wage noyekuth dewal man agahena thiyenawa. Habai man ehema ahuwe mata e gana wadi durata danaganna oni una nisa. Sirge videos balala man godak dewal igena gaththa. Sthuthi karanna wachana na. Thanks a lot sir.
දැන් ප්ලැනේරියාවාට පේන කොලපාට අපිට පේන කොලපාට නෙවෙයි වගේ අපි මිනිස්සු ඔක්කොටමත් පේන්නෙ එකම කොල පාටද?
සර් විශිෂ්ඨ බෞද්ධ ආචාර්ය වරයෙක් නේ.
බුදු දහමේ සක්වල විස්තරය එහෙම කියලා දෙනවා මට ඇහිලා තියෙනවා.
සර් සියලුම සත්වයනට පේන ලෝක වෙනස්. හැමෝටම තමන්ගේ විපාක් වශයෙන් පේන්නෙ, ඇහෙන්නෙ, දැනෙන්නෙ, හිතෙන්නෙ. අපේ විපාක පල දෙනවා කියන්නෙ ඒක තමයි. මේ ආයතන හයේ අපිට මැවෙන්නෙ ඒ විපාක ටික. ඔය ටිකත් කොහොම හරි ගලපලා මේ දරුවන්ට කියලා දෙන්න🙏
❤️❤️
Ponnyo.. tho samawa ganin lankawenma
llll
@@masmmenikarachchi7563la l phone lpllpll
lll
sir ,අන්ධ දරුවෝ ඉතා දක්ෂයි .හරි ම sensitive ,sir ගේ කතාවෙන් තව තවත් ඒක තහවුරු වුණා .මම දරුවෝ දෙදෙනෙක් ගේ අම්මා කෙනෙක් ,පුතාල දෙන්නත් ආසාවෙන් සර්ගෙ වැඩ සටහන් බලනවා .සර්ගෙ දැනුමෙන් අනාගත පරපුර පෝෂණය කරනවා ට ඔබතුමන්ට බොහොම පින් .sir ට දීර්ඝායුෂ පතමු .
ඇස් තිබුනත් නොපෙනෙන කන් තිබුනත් නොඇසෙන මිනිසුන්ට මොනදේ කිව්වත් පලක් නොමැත ඒ අදහස් වලට සංවේදී අය ඒවා ක්‍රියාත්මක කරගන්න බැරිව අසරණ වෙනවා සර්ගේ කටින් මේවා අහන්න ලැබීම අපේ භාග්‍යයක් ලෙසට මම දකින්නේ තෙරුවන් සරණයි අදත් ගොඩාක් ආදරෙයි අපේ සර්ට
හතර අතට හිතන්න පුළුවන් ,අපේ දරුවන්ගේ අනාගතය කොයිතරම් අවිනිශ්චිත ද..?
අද රටේ තත්ත්වය අනුව, ලෝකය මායාවක් කියල තේරුම් අරන් නිවන් මගට අවතීර්ණ වෙන්නවත් පුළුවන් වෙයිද ස(ර්) බඩගින්නෙ
😄👍
මේ comment section එකෙනුත් දැනුම ගොඩක් ගත්තා. ස්තූතියි සර්ටයි හැමෝටමයි❤️🙏
ඇස් නොපෙනෙන අය විවාහයේදී ලස්සන කැත පිළිබඳව ඇස් පෙනෙන අයගෙන් විමසා බලනවා මෙය මගේ අත්දැකීමක් සංවාදයට ලක් කළ යුතු ඉතා වැදගත් කාරණය ක්
නෙත් නොපෙනෙන අයගේ ලෝකය කියා දීම ව්ශිෂ්ටයි.
අනේ සර් මේ හැත්ත අයින් කරන්න උදව් කරන්න...මුන් මේ අපේ ලස්සන රටට විනාශ කරලා ඉවරයි..හරිම දුකයි සර්
අනේ අනේ ගගා බබාලා වෙන්න එපා
Thank you සර් අපිට මේවා කියලා දෙනවට ❤
උපතින් අන්ධ කෙනෙක්ට රූප කියලා කන්සෙප්ට් එකක් නෑ වගේම උපතින් බීරී කෙනෙක්ට වචන කියලා කන්සෙප්ට් එක්කුත් නෑ. අපි සාමාන්යෙන් කල්පනා කරන්නේ වචන වලින්. එතකොට උපතින් බීරී කෙනෙක් කොහොමද කල්පනා කරන්නේ කියලත් නිකන් ඉන්නකොට හිතලා බලන්න.
ඔබතුමාට ස්තූතියි මේවාගේ දේවල් පිළිබඳව කතා කරනවාට.මමත් පොඩිකාලෙ අඩලා තියෙනවා මේවාට අහන අයගෙන් පිළිතුරු නැතිනිසා.ඒත් දැන් සොයාගත්තා ඒ බුදු දහමෙන්. බුදු දහමේ තිබෙන්නේ තිබෙන්නේ ලොකු විග්‍රහයක්.ඒක අභිධර්ම කොටසට කොටුවෙලා අපි ඉස්කෝලෙ ඉගෙන ගත්තා වගේ ගන්න බැරිදෙයක්.දැන තමා තුලින් දැක ගැනීමක්.ලෝකය මතුපිටින් නොව විනිවිද බැලීමක්.බුදු දහම දුර්ලභයි.බුද්ධ ආගම තුලවත්, කිසිමක්තුලවත් එම සත්‍ය හමුනොවේවි.මනසක් තිබෙන අපි ගවේශනය කරමු.සුවපත්වේවා෴
ඔයානම් නියම ගුරුවරයෙක්.ගුරුකමට ගැලපෙන වෙනත් උපමා නෑ සර් ඔයයි මුතුගල සර්රුයි ඇරුනහම.
බෞතික ලෝකයේ විද්‍යාඥන් ව්ද්‍යව අභිභවා පරම සත්‍ය මතුකල මහාප්රාඥයන් වහන්සෙගේ බුද්ධඥානවල බුද්ධ බලවල ශක්තිය තේරුම් ගනිත්වා,, එහි ඇත්තේ නිවන් මගයි,, siri dhesaye arutha සිරි දෙසයේ අරුත පරිශීලනය කරත්වා
ඔබ තුමා කලින් ආණ්ඩුට කඩේ ගිය නම්.ඒක වැරදිනේ.එක නිවරදි කරන්නත් පුළුවන් ඔබ තුමා ටම තයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රමය එදා හරියට දැකලා සර් ඔයා. ඇස් ඇරලා බැලුවම හිල් ගොඩක් නේ ඒක ඉතින් දැනුත් ඇස් වහලා බැලුවත් හිල් . ඇස් ඇරලා හොදට බැලුවත් හිස්නේ. අපි හරියට දැකලාම නෑ මේ ලෝකේ විදිය. බලන්න ළමයින් විභාගය තිබ්බේ නෑ..කොල නෑ කියලා . කොල ඕනමද විභාගයක් තියන්න . වෙන ක්‍රමත් තියනවා . ඒකට වැල යන ආකාරය ට මැස්ස ගහන්න දැනගන්න ඕන නේද සර්. හරි දුකයි මේ ගැන .❤️🙏🙏
ස්තූතියි සර්, නොදන්න දෙයක් කියා දුන්නට.
අපිට ලෝකය දකින්න කියලා දෙන ගුරුතුමා.තිස්ස සර්ට තෙරුවන් සරණයි
🙏🙏🙏
Muu vage ponna kade yana para balla, poolimak dhanda one mekata
සර්ගේ වීඩියෝ සේරම බලලා ඉවරයි. ❤️ ගොඩක් ස්තූතියි අපිටත් බලන්න යූටූබ් එකේ දානවට
Muta sir kiyalath kiyanawa thuk vitharak, patta pala ponnayek
සර්ට බබාලත් ඉන්නවනේ ඉතින් ඔයා කොහොමද හරියටම එහෙම කියන්නේ? 😒 සර්ගේ 23න් වෙනි වර්ණදේහ යුගලේ චෙක් කරාද ඔයා ?
"ලෝකේ ජීවත්වන්නට දෙදෙනෙකු ඕනෑ වේ... " බොරැ සිංදු නේද?... ස්තූතියි, ගුරැතුමණි... දීර්ඝායුෂ පතමි...
ලෝකේ ජීවත් වන්නට දෙදෙනකු ඕනෑවේ යන්න ජීවත්වෙන්න අවම සංඛ්‍යාව බව නම් පිළිගන්න පුළුවන්
දෙන්නෙක් නෙමේ දැන් තනියම ඉන්නත් ප්‍රශ්න බොලව්. බහින්න සර් පාරට
UA-cam එකේ ඉන්න අයට මාර විනයක් තියන්නේ FB ඉන්න ගොඩක් උන්ට මෙලෝ විනයක් නෑ... බොරුවට බනින්න විතරයි දන්නේ
එක මාත් දැක්ක 💪 වැරද්දක් ඇතා හෝ නැතා බනින්න පොදි ගැහුන කට්ටියක් ඒකෙ ඉන්නෙ
@@kavishnimalka9991 දැන් ඔය දෙන්නම කලේ මොකද්ද? 🤔
vinaya penei comment section eke pahalata giyama
pala athi gahatane gal gahanne
Aththa
@@drumskalpiyum😂😂😂
You need to do more workshops for the youth and parents.
මම රත්මලානේ අන්ධ විද්‍යාලයේ කාලයක් සේවය කලා.මන් ඕක අත්දැකීමෙන් දන්නවා සර් ඒ අයගෙ ලෝකය හරිම වෙනස්
මේ වගේ සංවේදී ගුරුවරුන් හා සමාජ සත්කාරකයින්ගේ වටිනාකම හඳුනාගෙන එයින් උපරිම ප්‍රයෝජනය ගමු...අනිසි ලෙස පහර ගහනවා වෙනුවට විෂ්ලේෂණාත්මකව හිතන්න පුරුදු වෙමු.එවිට මේ සමාජය මීට වඩා ලස්සන වේවි, ජීවිත් වෙන්න සුදුසු තැනක් වේවි....🙏🌼🌄🌾
ගොඩත් සතුටුයි සර් බුදු දහම ගැන ලැබුණු විවරණයට ... බුදු සරණයි
ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
ඇත්තටම මොලේ ඇති නායකයෙක් අපේ රටට පත් වෙලා තිස්ස සර්ගෙන් ඔවදන් අරන් මේ රටේ මේ යන අධ්‍යාපන ක්‍රමය වෙනස් කලොත් අපේ රටේ විශාල වෙනසක් ඇති වෙනව...කවුද එහෙම හිතන අය ඉන්නෙ..❤️❤️
සියලුම දේ නාම රූප ධර්මතාවයන් පමණි.
තෙරුවන් සරණයි අපේ සර්ට🙏
මම ඉන්න තැන නාම රෑප කියා සිතන බවක් තියෙනවා. ඒ හිතනබව සාපේක්ෂයි නේද?සත්යතුල කිසිවක් තිබෙිද නැද්ද කීවත් නිවැරැදිද?
හොද පැහැදිලි කීරිමක් 💕
ආයුබෝවන් ගුරුතුමනි, " දෑස නොපෙනුනත් මගේ වැඩිය පාඩු නෑ.... ඇඟිලි තුඩින් අත ග ගා... ඉගනගන්නවා.."භූගෝලය, ඉතිහාසය ඉගෙන ගන්නවා.... දෑස පේන ලමයි වගේ ගනන් හදනවා...." ඔබ තුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!!
මේක ඇහුවට තරහ වෙන්න එපා......ඔබට දුරකතනය භාවිතා කරන්න පුලුවන්ද? දෑස් නොපෙනී?
ඒකනේ 😮
Planaria ට අපිව පේන්නේ නැහැ වගේ , අපිට දෙවිවරු පේන්නේ නැතිව ඇති.
අපිට planaria, jelly fish පේනවා වගේ දෙවියන්ට අපිව පේනවා ඇති.
අනේ මුන් මොනවද මේ කරන ගොබ්බ වැඩ කියල දෙවිවරු බලනවා ඇති.,🤔🤭😁
👍😁❤️
සුපිරි ..
තෙරුවන් සරණයි සර් 🙏
Great lesson sir today all so best topic thank you for sharing, God bless you 🙏🏼🙏🏼🙏🏼🌻🌻🌻
මේ කතාව තුල මට නම් මහා දෙයක් තිබුනා. අන්ධ මායාව දකින්න ටිකක් මහන්සි වෙන්න පුළුවන් නම්, ගොඩම තමා. 🙏🙏🙏හරීම ලස්සන පාඩම. පින් සර්ට. සමහර 🐦🐦🐦වංශයේ සර්ලා අපි වගේ අය පාඩම් ඉගෙන ගන්නවට කැමති නැහැ. අපි කපන්නේ ඒකයි. ඒත් අපි ආදරේ හින්දා පාඩම් ඉගෙන ගන්නවා. අන්ධයගේ හීන වගේ. 🌹💖ස්තුතියි සර්. (කමටහන අපූර්ව )
ගොඩක් හොඳ vidoe ekk sir. Tnq so much. Sir a/l class krna තැන් මොනවාද කියලා poddk mention krnna puluwan da plz 😊
මේ ආණ්ඩුව විවේචනය නොකරන්නේ මොනා දීලද කට වැහුවේ
මන් අඳුරන නංගි කෙනෙක් ඉන්නව එයාට කතා කරන්න බෑ කන් ඇහෙන්නෙ නෑ එයාට සංඥා භාෂාව පුලුවන්. මන් ඒක අල්ල ගන්න බැලුවා බැලුවා හරියන්නෙම නෑ 😕. එයාලා මාරම ස්පීඩ් එකෙන් ඒක කරනව.
Niyamii sir
ලන්කාවෙ විශ්ව විද්‍යාලවල ඉඩ අඩු වන තරමට ප්‍රතිලොම සමානුපාතිකව A/l අමාරු කරනවා ඔක අපෙ රටෙ අධ්‍යාපන සුත්‍රය 😂😅😁😓
Adyapana sutra neme bolaw dan rata gana hitapan me minissu rata kawa horu awa nam paw gewapiyaw
1500 ගන්නවා එක ඇතුලට යන්න බලන්න
සර් අන්ධ අයගේ මොළයේ රූප තියෙන කොටස ස්පර්ශයට එහෙම බෙදෙනවනේ . එතකොට ඒ අයට ශල්‍ය කර්ම වලින් ඇස් දුන්නම. මොළයේ රූප තියෙන්න වෙනම කොටසක් නිර්මාණය වෙනවද?
අන්ධ අයගේ මොළයට රූප නොඑන නිසා, ඒ මොළයේ රූප සදහා තියෙන කොටසත්, ස්පර්ශය සදහා එකතු වෙලා, සාමාන්‍ය ඇස් පෙණෙන අයට වඩා, ස්පර්ශ සදහා අධ්සංවේදි බවක් නේද සර් කියන්නේ.. (සමහරවිට ශල්‍යකර්මයක් මගින් ඇස් දුන්නම, සාමාන්‍යයෙන් රූප සදහා මොළයේ නිර්මාණය වෙලා ඇති කොටස, හෙමින් හෙමින් සක්‍රීය වෙනවාද කියලා,,
හරියටම සර් තමයි පැහැදිලි කරන්න ඕන,,🤔🤔
හොද ප්‍රශ්නයක්👍 සම්පූර්ණ අන්ධ අයට ඇස් බද්ධ කරන්නෙ නෑ කියලා මම හිතුවේ. අනේ මන්දා
Samanyen upathin anda ayata as badda karanne na neda e ayata ay penima ganna ba kiyala man ahala thiyena widiyata hariyata sure na
ඒත සර් කියෙන්නෙ සාපෙක්ෂව කොටසක් එකතුවක් නේද අනික උපතින් අන්ධ කෙනෙක්ට බද්ධ කලා කියලා වෙනසක් වෙන්නේ කක් නෑ නේද ... ඇස ගැන සර් කියන අනෙත් විඩියෝ එක එකක් හිනෙවා
Brain plasticity kiyala aluth subject ekak tiyenwa. Ekata anuwa nam brain eka aluthen adjust wenwa Lu
Great
ආයූ බෝ වේවා...සර්
සාගර පලන්සූරිය කේයස් කලැල් ඇල්ලේ ආනන්ද සාගර සුදෝ සුදු ❤️❤️
අපෙත් ඇස් පෙනුනට කන් ඇහුනට, ලෝකේ අපේ ඇස් කන් වලටත් ඇසෙන පෙනෙන සීමාවක් ඇති සර්
Ahena,pena dewal as kan walinnne wenne pitasakwala jiwiyonta as,kan walata amatharawa wena sanwedaka athi neda thaththe he he😹😹😹😹
සර් දැන් පාරට බහිමු නේත අජන්ත සර් කේසිරි සර් වත් එක්කන් එන්න ආසයි,
Tissa sir ♥️💯♾️🙏
thissa mahathtayo lankawe wathman thathwaya gana monawada obata hithrnne
නුදුරු දවසක අලුත් වීඩියෝ එකක් බලාපොරොත්තු වෙමි.තෙරුවන් සරණයි !
අපේ සර් ❤️❤️❤️
ආදරෙයි සර්😍❤️
Hari lassana padamak mekanan sir,thanks 🙏🙏🙏
2023 A/L 😌🙂
සර් වගේ කෙනෙක් තමයි අපේ රටේ අධ්‍යාපන ඇමති වෙන්න ඕනෙ 💯
සහතික ඇත්ත ❤️🇱🇰
අන්න ඇත්ත කතාව
Great speech sir.... God bless you sir 🙂🙂💕☺️
I'm learning what I didn't learn from my school just because of Tissa Sir
Thanks sir 🙏🙏🙏Budu saranaia sir 🙏🙏🙏
Ape sir 🥺❤
mm
අපිට කරන්ට් එක ගිය ගමන් සර් ග් වීඩියො එකක්
ජර්මනිය - හිට්ලර්
සින්ගප්පූරුව - ලීක් වෑන් යූ
චීනෙ - මා ඕ සේතුන්
ඇමෙරිකාව - ඒබ්‍රහම් ලින්කන්
ශ්‍රී ලන්කා - රාවණා
මෙ අය රටට පහල වෙලා රට ගොඩ ගත්තෙ එකම කාල වල නෙමේ. ඒ නිසා අපිට ගොඩ යන්නම්
කවුරු වගේ කෙන්ක්ද ඕනේ. Plase reply
තිස්ස සර් සහභාගී වුනු සංගීතිකා වැඩසටහන් කීපය බලන්න.....වටිනා යමක් ලබා ගන්න පුළුවන් වෙයි.....
Budu saranai sra
සර්ට පිං ලැබෙන්නේ ඔය දේවල් නොදන්න අය කී දෙනෙක් ඇතිද 🙏🙏🙏
අහපු සුපිරිම කතාවක්
ඇත්තටම මන් එහෙම චරයාවල් අධ්‍යනය කරලා තියෙනවා මිනිස්සුන්ගේ 🙃❤
Me too 😊
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍Harima shok
සර් දැන් එන්න බෝඩ් එකක් අරන් මහ පාරට කේසිරි සර් අජන්ත සර්ලවත් එක්කන් එන්න
සර් නම් නියමයී සර් 👌👌❤️❤️🙏🙏🙏
චින්තනය ට මං පෙත් විවර කරන ගුරුතුමනි ,දිගාසිරි !
කියන්න වචන නෑ ❤❤❤
සර්,ඔබගේ වරද නිවැරදි කරගැනීමේ කාලයයි මේ.....
Okkoma hodai. Eth e dawas wala oya redi nathuwa gotata kade gihin koropu winnehiyata apith ada widonawa. Video wala boruwata kiyanawa “mama monaa karannada danne naa ne” kiyala. Mehema winasayakata dayaka unata oyatanam saapa wenawa nisekawama mr.jananayaka
Godak pin sirta🙏🙏🙏. Apita denuma beda denawata. One charithaya ho deshapalana mathayan apata adaala nowe. Gatha yuththa pamanak ganimi.🥰😍😌
ela
මම. වයස් .උබ නම්. මාරු. දරුවන් හදන. ගුරු පියානන්. 🙏🙏
Good ❤️🌷🌺🌼🌍👍🙋
Thank you Sir.
Eka aththa sir 🥲
Syllabus eke curious deyak gana ahuwama "ewa gana dan indanma danaganna oni na", "ewa loku panthi waladi thiyenne", "echchara durata hithanna epa, pothe tika witharak balaganna" wage noyekuth dewal man agahena thiyenawa. Habai man ehema ahuwe mata e gana wadi durata danaganna oni una nisa. Sirge videos balala man godak dewal igena gaththa. Sthuthi karanna wachana na. Thanks a lot sir.
Jayawewa sar
❤️
🤩
Nice Vedio Sir I wish you All The Best.
Uncreative colitis rogaya ganat eya ahara magin palanaya karaganna puluwan kihomada. Please sir danuwat karana
Thank you 😊
ade sir kiyana ewa ahaddi marama dewl hithenne, sirawatama watina thanks sir, thawath oya wage amuthu amuthu dewl gana videos danna
ගොඩක් පිං සර් ❤️
sir 'shark' wagema 'srilankan pipe snack' kiyana ekath anda jalabujailu
සර් රත්නපුරෙත් පන්ති පටන්ගන්න පුළුවන්ද????
Thanks a lot sir
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
thnk u sir
Sir ගොඩක් හොඳ විස්තරයක්. Thank you 🌺🌺
සර් මගේ අක්කගෙ දුවට අවු 6ක් විතර වෙනව එයාගෙ අැගේ සීනි නැලු එහෙම වෙන්නෙ අැයි කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවාද හොද කරන්න පුලුවන්ද
ඇයි මේ අද්යාපනය ක්‍රමය වෙනස් වෙන්නෙ නැත්තේ
මෙක වෙනස් උනොත් පාලකයන්ට අපිව ගොනාට අන්දන්න බැ එක නිසා මුන් එක වෙනස් කරන්නෙ නැ
@@awishkaheshan615 ඇත්ත ඇත්ත බං😭😭😭😭😭😭😭
😢
කාලෙකින් සිතියමක් අදිනවා දැක්කේ නෑ😃
පුතේ ඒක 😭
බහින්න රත්තරනේ අරගල භූමියට... ඔබව ඕනිමයි එතනට... ❤️❤️❤️
මාරම පාඩමක් මේක... ❤
adarei sir thank you
හීන බොඳ වෙලා, අපේ...
kiuwa kiyala wadak naththe na sir.ekkenek hari hadunoth e wage💕
Niyamai Sir ❤️
🔥🔥
Sir hina dakina adyapana kramaya me rate yam duratakahari athi wenawa dakinna labenwanam man harima asai