මම අම්මව අවුරුදු 12කින් දැකලා නැහැ|විවාහ ජීවිතය දෙදරායන්න තැන් කිහිපයක්ම ආවා|Chathu Rajapaksa|Haritv

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 1,5 тис.

  • @Haritv
    @Haritv  2 роки тому +111

    කාන්තාවන් ලිංගික හිංසනයට ලක් කළ පියාට තමන්ගේම දියණිය ඉදිරියේ යන එන මං නැති වුන හැටි
    ua-cam.com/video/6KHvfULH4eU/v-deo.html

    • @punchisamanali14
      @punchisamanali14 2 роки тому +13

      චතු ඔයා කලින් බැදපු ගැනියක් නෙ ඇයි ලොකෙට බොරු කරන්නෙ ඔයාට පුතෙක් ඉන්නවා නෙ ඔයා වාස ගම වෙනස් කරලා නම වෙනස් කරලා ඔයාගේ ගෙදරට නම මීලානී අනෙ පිස් දැන් වත් බොරු කියන්න එපා ඔයාට කවදා හරි විදවන්න වෙනවා ඔයා සැප වින්දාට ළමයායි මිනිහයි පවු බන් ඔයා නරක වැඩ නිසා පලවෙනි විවාහ දෙදරා ගියේ ඔයා බිබිලේ කොටබොවේ පල්ලෙ ආරාවේ අම්මී ගැන වැරදි කියලා බොරු වෙන් ජිවාත් වෙන්න එපා ඔයාගේ අම්මී හොද ගැනියක් ඔයා ඔයාගේ බලු කම නිසා ඔලවල් කරෙ නැ ඔයා පැනලා ගියා අක්කා ඉගන ගද්දි නංගි බැන්දා එ මගුල දෙදරා ගියා ඔයා බොරුවෙන් ජිවාත් වෙන්න එපා ඔයාලාට ඉන්න හිටින්න ගෙදරක් තියෙන්නෙ නැ එ නිසා අම්මා රට ගියේ ඔයාගේ මිනිහා දරුවා ගැන හිතාන්න ඔයා කට ඇරියොත් කියන්නෙ බොරු නන්නපුරාවෙ ඉස්කෝලේ ගුරුවරු ඔයාගේ බොරුව ගැන කියනවා ඔයාගේ පවුලේ සෙරම ඔයාට එන්න එපා කිවුවේ ඔයා කරපු වෙසා වැඩ නිසා 1නි මිනිහා විදුලි බල මන්ඩලේ වැඩ කරේ අයියා ඔකිට පුතෙක් ඉන්නවා ඔකිට හෙන ගනවා ඔකි බොරු කියන්නෙ

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому +2

      mahinda rajapaksha huttige putha shiranthita minisu puke gatta kadenna arala thuk kiyala salli dunna.shiranthi ekale ganikawak,modle

    • @dulanjalilakmali8881
      @dulanjalilakmali8881 2 роки тому +1

      Api oytath wada duk winda. Dennam hodin

    • @kelumthisanka6715
      @kelumthisanka6715 2 роки тому +2

      oya hari adithara kenek.api oyage teledrama balanava.nangi oyata hoda gamanak thiyanava.kagevath katha ganan ganda apa.oyAta idiriyatama yanna vasanava labevA.

    • @indranichandra7458
      @indranichandra7458 2 роки тому +1

      ඔවි ඔයාගෙ කතාව හරි ලග ඉන්න කෙනාගැන සෙවිල්ලෙන් ඉන්න ලගම ඉන්න කෙනා බොම්බයක් එ උනාටඔයාගෙ. කතාවෙන් ඔයා හිතෙන් අඩනවාඑක කතාවෙන් තෙරෙනවා දුක් වින්දොත් සැපක් එනවාමයි

  • @surandiharshamali4613
    @surandiharshamali4613 Рік тому +27

    මාත් ඔහොමයි. උදේ නැගිට්ටොත් කන්න දෙයක් නැති නිසා උදේම නැගිට්ටත් වතුර බීල බඩපුරවන් ඉන්නවා. දවල්ට තමයි කන්නේ. හැබැයි එහෙමයි කියලා මගේ වැඩ මං අතපසු කරගන්නේ නෑ. කොහොමහරි දවසක ජීවිතය ජයගන්නවා 😊 මේහෙම දුක් විදින හැමෝටම දවස හරියන්න ඕනේ අනිවාර්යයෙන්ම. 🙏

  • @J......M
    @J......M 2 роки тому +110

    ඇත්තටම හිතුවා පොහොසත් ෆැමිලි එකකින් ආපු කෙනෙක් කියලා, ගොඩක් දුක් විදපු කෙනෙක්, ඒ වගේම මම හිතුවෙ නෑ මෙයා මේ තරම් හොද කෙනෙක් කියලා පව්🥺, හදවතින්ම සතුටුයි අද චතූ ඉන්න තැන ගැන❤️, මමත් චතූ ගැන දැනගත්තෙ මේ මෑත කාලෙදි වගේ තමයි, අද ඉදන් මමත් ඔයාගෙ ෆෑන් කෙනෙක් කියලා මම හිතනවා 😌😍

  • @තරුරටා
    @තරුරටා 2 роки тому +1100

    මටත් අම්මා නැ අම්මා මාව අතැරියා.. තාත්තා නැති වෙන කොට මට අවු 12යි මට කොහෙත්ම නොගැලෙපෙන විවහයක් කරලා දෙන්න ගිය නිසා අම්මා මං අාදරේ කරපු කෙනා එක්ක මං විවාහා උනා(එයා රනවිරුවෙක්)...දැන් මගේ වයස 23යි.. හැබැයි මං එන කොට මගේ මහත්තයගේ ගෙදරත් අම්මා තාත්තා දේපැත්තක ජිවත් උනේ... (මගේ මහත්තයා රනවිරුවේක්) අද වෙන කොට මගේ නංගි(නෑනා) මගේ ලග හැදේන්නේ එයාටත් මව් සේනේහස නැ අවු17.යි පුලුවන් විදිහට ඉස්කොලේ යවලා විභාගේ ලියේව්වා.. අදටත් මගේ අැස් මානේන් පිට මං යවන්නැ එයාව..සමාජේ ගොඩක් දරුනුයි. කවද හරි ලස්සනට ජිවිතයක් අපිට වඩා හොද අනාගතයක් එයාට ලබලා දෙන එක තමයි මගේ මහත්තයගේයි මගේයි අාසාව.. ඉට පසුව අපේ අනාගතේ ගැන හිතන්නේ ලස්සන දරු සුරතල් බලන්න අපි හැමොම අාසයි අද වෙනකොට එයාට අම්මගේ සෙනෙහස දෙන්නෙත් මම ... මටත් අම්මා නැ විවහය එක්ක අම්ම මාව අතැරියා. නංගි(නෑනටත් )අම්මා නෑ. අදත් නංගියි මායි මහත්තයා නිවාඩු ඉවර වේලා එනකම් පරිස්සමට ඉන්නවා... මගේ මහත්තයගේ අැස් දෙක වගේ අපි දෙන්නා.. එයාගේ නංගිට මං නෑන කෙනෙක් නොවේ මවක් වගේ කියන්න මගේ මහත්තයා දන්නවා. එයා රට වෙනුවේන් යුතුකම් කරනවා මං එයා වෙනුවෙන් යුතුකම් කරනවා...(රනවිරුවන්ට බනින කව්රුත් දැන්නැ එ පව්ලේ අය සමහර වෙලාවට විදින තනිකම දුක වෙදනාව )

  • @trisholidias1736
    @trisholidias1736 2 роки тому +252

    මෙච්චර කාලෙකට හරි ටීවි එකෙ දැකපු ගොඩාක් හොද interview එකක් අද.......චතූ අක්කෙ සුභ පැතුම් ආදරෙයි

  • @samanthipathirana2876
    @samanthipathirana2876 2 роки тому +138

    විච්චූරන පාට උලපු නැති...සරල මේකප් එකක්.ගොඩක් ලස්සනයි චතූ. බුදුසරණයි ඔයාට

  • @dilhaniweerasooriya1164
    @dilhaniweerasooriya1164 2 роки тому +25

    මං දැකපු හොඳම interview එක තමයි මේක ..... සතුටත් දුකත් දෙකම හදවතට දැනුණා චතු නංගීයා මොකද
    මගේ ජිවිතෙත් මෙවැනි දෙවල් අත් දැකපු නිසා .....සුභ පතනවා නංගීයා
    ඔයාගේ ජිවිතේ වින්ද හැමදුකකටම වඩා වැඩියෙන් සතුට ලැබේන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වේන්න ජේසු පිහිටයි 🙏🙏 ❤️❤️❤️

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 роки тому +733

    මම නම් ඇත්තටම හිතුවේ චතූ අක්කා සල්ලිකාර පවුලක කෙනෙක් කියලා.. ඒත් මේ තරම් දුක් විදලා, දුප්පත්ව ඉදලා අද මේ ඉන්න තැන දකිනකොට පුදුම සතුටුයි . ඇත්තටම මේ වගේ චරිත අපි හැමෝටම ලොකු ආදර්ශයක් ...

    • @hasharanethmini5084
      @hasharanethmini5084 2 роки тому +7

      ඔව් අනේ🥺❤️

    • @isheerandi2231
      @isheerandi2231 2 роки тому +3

      ඒයාට අම්ම රට නිසා,, සල්ලි තිබිල් තියෙනවනෙ..පවුල එකට ඉදල නෑ

    • @chandrikaweerasinghe6637
      @chandrikaweerasinghe6637 2 роки тому +1

      Lassanai,subha anagathayak thawa thawath.diriya duyaniyak.

    • @Diendra5811-n9d
      @Diendra5811-n9d 2 роки тому +3

      මාත් හිතුවේ එහෙම

  • @shehaniomaya3143
    @shehaniomaya3143 2 роки тому +287

    මෙච්චර අභියෝගවලට මුහුණ දුන්නු කෙනෙක් කියලා හිතුවේ නෑ 😌 අවංකවම සතුටුයි අක්කා අද ඉන්න තැන ගැන අනාගතයට සුභ පැතුම් ❤️✨

  • @nimalisewwandi5489
    @nimalisewwandi5489 2 роки тому +114

    ඇත්තටම චතු නංගි ඔයා මාර ග්‍රේඩ්.හොද කෙනෙකුට ඕනම තැනක ඉන්න පුලුවන් .කව්රු මොනා කිව්වත් තමන් හොදයිනම් එච්චරයි ....දැන් ඔයා දිනලා ඉන්නෙ.ඔයා මාරම දක්ශයි.❤❤❤

  • @devithennakoon4576
    @devithennakoon4576 2 роки тому +81

    බොරු පොශ් නෑ... බොරු හුරතල් නෑ... හැමවෙලේම කොන්ඩේ හදලා පොශ් කියලා පෙන්නන්ඩ හැදුවේ නෑ. ඔයා හරි කෙලින් කතා කරන කෙනෙක් අක්කා. කවදාවත් වරදින්නේ නෑ ඔයාට. ආදරෙයි අපි ඔයාට ❤❤❤

    • @gayankumara7821
      @gayankumara7821 2 роки тому +1

      අනිවාර්යයෙන් ❤️

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 роки тому +266

    චතූ අක්කි හරිම ලස්සනයි ... හරි tv එකේ interviews වලට ගෙන්නන අයගෙන් අපේ ජීවිත වලට ගන්න මොකක්මහරි දෙයක් තියෙනවා

  • @mela9915
    @mela9915 2 роки тому +9

    බොහොම වැදගත් මම කැමතිම පහල ඉදන් ඉහලට ආව චරිත වලට.මගේ අතිතයත් මේ වගේමයි අම්මලා තාත්තා ගැන උදම් අනන සමාජයක ඔබ මා තවත් අය ඇති අම්මලා තාත්තාලා නිසා අසරණ වුන ජිවිත

  • @prabodhaekanayake628
    @prabodhaekanayake628 2 роки тому +333

    පිරිමි කෙනෙක් නැගිටිනවට වඩා... ගැහැනු කෙනෙක් දෙපයින් නැගිටින එක ගොඩක් ප්‍රභලයි.. හේතුව වට්ටන්න අමාරුයි ඒ අයව.. ❤

  • @pabasarakumuduni7549
    @pabasarakumuduni7549 2 роки тому +21

    පොඩ්ඩක්වත් skip නොකර බලපු interview එකක්... හැම වචනයක් ම අහන් ඉන්න ආසයි....♥️

  • @lovesrilanka6806
    @lovesrilanka6806 2 роки тому +35

    අවසාන වෙනතුරු බැලුවා.ඔයා දැනටමත් ජීවිතය දිනලා ඉන්නේ චතූ.හැමදෙයක්ම සාර්ථක වෙන්න ඕන ඔයාගේ.තෙරුවන්සරණයි ❤️❤️❤️

  • @SLTV387
    @SLTV387 2 роки тому +44

    මම හිතුවෙ චතූ අක්ක rich family එකක ගැහැනු ලමයෙක් කියලා. ඇත්තටම අද තමා දැන ගත්තෙ ඔයාගෙ ජීවිත කතාව.....ගොඩාක් දුක්බරයි.....ඔයාට ඉදිරියට යන්න හදවතින්ම සුබ පතනවා....ජය වේවා අක්කී..❤️🙏

  • @dilshanimadushika855
    @dilshanimadushika855 2 роки тому +94

    චතූ අක්කා හැමවෙලේම හිනාවෙලා ඉන්නෙ.ඒ හිනාව ඇතුලෙ තියන දුක්බර කතාව අද තමා දන්නෙ.ඔයාට වරදින්නෙ නෑ.හැමදාම ඔය හිනාව තියාගෙන සතුටින් ඉන්න.බුදු සරණයි.

  • @dumindarukshan9108
    @dumindarukshan9108 2 роки тому +110

    මගේ අතීතේ මන් හරි tv එකට කිවුවා වගේ හැගීමක් ආවේ. අපි හතරදෙනත් මේ වගේම හතරපොලක හැදුනේ අම්මා රට තාත්තා කොහෙවත් 😔 හැබැයි අවුරුදු 7 විතර පස්සේ අපි සහෝදරයෝ එකතු උණා. දුකයි අතීතේ 😢චතු ඉන්න කථා මන් බලනවා ලස්සනට රගපානව 🥰🥰🥰good luck

  • @krishanthajayawardena4844
    @krishanthajayawardena4844 2 роки тому +10

    ඔබේ ටෙලි නාට්‍ය එකක් වත් නරඹා නෑ ඒත් මේ වැඩසටහන බැලුවට පස්සෙ හිතුනා ඔබේ අනාගතය සාර්ථක වේවා කියන්න ඔබේ ස්වාමියා ටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා

  • @meniksenadhira1837
    @meniksenadhira1837 2 роки тому +32

    චතු ඔයා ගැන ගොඩක් ආඩම්බරයි . ඔයාට යහපතක් වෙන්නම ඔයා ගොඩක් දුක වින්දල තැනකට ආපු නිසා. ඔයාට. මහත්තයා ට තෙරුවන් සරනයි. ආදරෙයි.

  • @prasadchandima710
    @prasadchandima710 2 роки тому +21

    මේ ප්‍රෝග්‍රෑම් එක අහම්බෙන් දැක්කේ....සුභපතනවා චතූ හදවතින්ම ඉදිරි අනාගතේට....ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්...❤❤❤❤❤❤❤❤❤❤😍😍😍

  • @Dew405
    @Dew405 2 роки тому +107

    අපේ ඉස්කෝලෙ ආව අක්කි කෙනෙක්.මං දන්නවා චූටි කාලෙ ඉදන්.ගොඩාක් දුක් විදපු ප්රශ්න වලට මුහුණ දීපු කෙනෙක්.දැන් මෙයා මෙහෙම දකිද්දි මාරම සතුටුයි.ජය වේවා චතු අක්කෙ..බුදු සරණයි

    • @lakmalidilrukshi6865
      @lakmalidilrukshi6865 2 роки тому +4

      මන් ආසම චරිතයක් එයා❤comment එකකින් කියලා තියෙනවා එයා ස්කෝලේ යන කාලේ පැනලා ගියාය,පුතෙක් ඉන්නවය,මනුස්සයා අත ඇරියාය,ඒ බව ස්කෝලේ ගුරුවරුන් දන්නවය කියලා ඒක ඇත්තක් ද😞

    • @Dew405
      @Dew405 2 роки тому +7

      @@lakmalidilrukshi6865 ඕනම කෙනෙක්⁣ගෙ ජීවිතේ අදුරු පැතිකඩක් තියෙන්න පුළුවන් අක්කෙ.මම එයාගෙ පෞද්ගලික ජීවිතේ ගැන කියන්න අවශ්‍ය නෑ කියන්න කැමතිත් නෑ.අපිට ඒවයෙන් වැඩකුත් නෑ නේද.එයාගෙන් අපේ හිතට වදින දෙයක් වෙනවා.ඒක ගමු අපි.එයා දැන් ලස්සන ජීවිතයක් ගෙවනවා.ඒක සිද්ද වෙන්න ඕන දෙයක්.චතූ කියන්නෙ මගෙ ගමේ අක්කියෙක්.මොන දේ වුනත් එයා අපේ.. fb එකට මැසේජ් එකක් දැම්මත් කියවන්නෙ වත් සින් කරන්නෙ වත් comment එකකට රිප්ලයි එකක් වත් නැ තමයි.ඒත් අපේ කම තියෙනවා මං ගාව ඉතින්.එයගෙ පෞද්ගලික ජීවිතේ හොයන්නෙ නැතිව ඉමු නෙද අක්කෙ..😍😍

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 роки тому +41

    අහම්බෙන් මේ වැඩ සටහන දැක්කේ
    මේ දරුවගේ කතාව අහගෙන ඉද්දි මට නොදැනීම දෑහට කඳුලක් ඉනුවා
    ඇත්තටම මෙවගේ දරුවෙක් ලබන්න ඒ දෙමාපියන් වාසනාවන්ත වෙන්නෝන
    කරුමය කියන්නේ මේ ලංකාවේ බොහොමයක් දෙමාපියන් තමන්ගේ වගකීම් හරිහැටි ඉෂ්ඨ කරන්නේ නැති එකයි තමන්ගේම දරුවන් අනෙකාගෙන් ගැරැහුම් ලබන්න හේතුව
    අනේ දුවේ උඹට තෙරුවන් සරණයි දෙවි පිහිටයි උඹේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !
    ලහිරු පුතා ඔයාටත් ගොඩාක් පින් මෙවන් දරුවන්ගේ හිත්වල තියෙන සතුට දුක බෙදාගන්න උත්සහ කරනවාට
    ජයවේවා !
    සියළුම දුක් දොම්නස් දුරස් වේවා !

    • @dabey873
      @dabey873 2 роки тому +2

      I fully agree with you. Some parents abandon their responsibilities. They can’t be bothered. Why have children, if they can’t care for them. There are ways and means of preventing pregnancy. 100% agreed.

    • @vishaka2107
      @vishaka2107 2 роки тому +1

      100% agreed

    • @gayankumara7821
      @gayankumara7821 2 роки тому +1

      අනිවාර්යයෙන් ❤️❤️

  • @chathurikahasarangani9144
    @chathurikahasarangani9144 2 роки тому +77

    හිතේ දුකක් හිරකරන් කියන කතාව ඇතුලේ ඔයා මාර අවංක කෙනෙක් බව පේනවා චතූ🌸හැමදාම ශක්තිමත්ව ජීවිතේ ගෙවන්න සුබ පතනවා ඔයාට. ♥️💐

  • @madumanathunga9858
    @madumanathunga9858 2 роки тому +40

    හැමදාමත් මේ වගේ අවංක මිනිස්සුන්ගේ ජීවිත කතා ගේන්න ලහිරු අයියේ .❤️

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 роки тому +15

    සිරස film star එකෙන් තමයි මං චතූව මුලින්ම දැක්කේ..
    අමුතු ලස්සනක් තියෙන්නේ ..
    කතා කරන විදිය හරිම ලස්සනයි ..
    මේ දවස් වල ආසාවෙන් බන්ධනා බලනවා..
    ආදරෙයි ගොඩක්ම ❤❤

    • @shehanikaushalya4373
      @shehanikaushalya4373 2 роки тому

      Man hithanne Hema Amma kennekma daruwo dala rata yanne kemeththen nnemai.daruwange jivithe lassana karanda.dura ratakata yanne dauru petaunge munawal mathak weddi hulla hulla thama

  • @samilkajayathissa3383
    @samilkajayathissa3383 2 роки тому +48

    මට මතකයි චතූ film star එකේ හිටියා මන් හිතුව t drama වල දකිද්දි මේ එයාමද කියලා..හරිම සතුටයි හොද ගමනක් ආව වගේම තව දුර යන්න සුබ පතනවා.....

  • @gayaniperera9825
    @gayaniperera9825 5 днів тому

    හරි දුකයි අතීතෙ නම්.ඒත් එයා දැන් ලස්සන ට ජීවිතේ හදන් ඉන්නවා.හරිම සතුටුයි.❤ Very inspiring.!❤️

  • @ddhammi7349
    @ddhammi7349 2 роки тому +88

    වාසනාවන් දුවේ.ඔයා හරීම හොදම කෙනෙක්.දිගු ගමනක් යන්න දුවේ.බුදූ සරණයි.

  • @anjalimendis3790
    @anjalimendis3790 2 роки тому +71

    දුක් විදපු හැමෝම කවදාහරි සතුටින් ජිවත් වෙනවා.කාන්තාවක් විදිහට තමන්ගේ ගෞරවය රැකගෙන ඉන්න ඔබතුමිය ගැන නිහතමානි සතුටක් දැනෙනවා☺️

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 роки тому +11

    මං ආස දක්ෂ නිළියක්. ඔයාගේ නිහතමානි කම ඒ හැකියාව හැමදාම. ගෙන ඉදිරියට යන්න. පල ඇති ගහට නැති මිනිස්සු ගල් ගහන්නේ. ඒ හැම බාධකයක් ම ජයගෙන ඔබට ඉදිරියට යන්න අපේ. ආදරෙයි හැමදාම තියෙනවා. ඔබට බුදු සරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumudushakila4953
    @sumudushakila4953 2 роки тому +15

    ඔයා එයාගේ යාලුවෙක් වුණ එක මට සතුටක් චතූ...ඔයා එයා වටේ හිටපු අනිත් අයට වඩා වෙනස් කියලා ඔයාලා පුහුණුවීම් කරපු වෙලාවෙම මං දැනගත්තා ❤

  • @deshradeshra2616
    @deshradeshra2616 2 роки тому +52

    අනේ චතූ හිතුවට වඩා ගොඩක් වෙනස් ශක්තිමත් ගැහැණියක්❤️ හැමදාම සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනව❤️

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 роки тому

      mahinda rajapaksha wesige putha huttige putha uge amma wesi uge gani shiranthi kunu malu wesi,ekale ganikawak,modle.shiranthita puke gatta kadenna hukala ekale un.

  • @raninani743
    @raninani743 2 роки тому +41

    දෙවියන් වහන්සේ ගේ ආශිර්වාදය සෑම දාම ලැබේවා
    පව්ලේ සියලු දෙනාටම සතුට සමාදානය ලැබේවා

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 роки тому +90

    හැමෝම පොඩ් තැනකින් පටන් අරන් ජිවිතේ ජය ගත්‍ත අය..මන් අක්කාව මුලින්ම දැක්කේ ඇය කියන drama එකෙන් . හැමදාම සතුට්න් ඉන්න. මේ වගේ චරිත වලින් අපේ ජිවිතේට ගන්න පුලුවන් ආදර්ශ ගොඩයි.. ඔයා ගොඩක් ලස්සනයි අක්කේ. බුදු සරණයි .. ජේසු පිහිටයි චතු අක්කා.. ❤️❤️❤️

  • @abhifunvlogsdhanaproductio9916
    @abhifunvlogsdhanaproductio9916 2 роки тому +5

    සිරස ෆිල්ම් ස්ටාර් බැලුව දවසේ ඉදන් අක්කිට මං මාරම ආසයි.හරිම අවංක චරිතයක්.පුදුම හයිය හිතක් තියෙන්නේ අක්කි.මුලු හදවතින්ම සුභ පතනවා චතු අක්කි ❤❤️

  • @sachinisanjula3377
    @sachinisanjula3377 2 роки тому +16

    අවංක ඇස් දෙකක් තියෙන ලස්සන නිහතමානී කෙනෙක් ඔයා.අක්කි ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා..❤️😘

  • @malinivithana3780
    @malinivithana3780 2 роки тому +136

    මුහුණ වගේම ලස්සන හදවතක් ඇත්තියක් බව කතාවෙන් දැනුනා, ඔබේ දිවිය සැම අතින්ම වාසනාවන්ත වේවා දියණිය චතූ..❤

    • @manelmadanayaka7211
      @manelmadanayaka7211 2 роки тому +1

      ඉරිසියාවට නෙමේ.මහත්තයට ආදරෙන් ඉන්න.එයාව පාගගෙන ඉන්න එපා.අත්හරින්න ලේසියි.සොයා ගන්න අමාරුයි. කතාව වගේම ජීවිතෙත් සුන්දර කර ගන්න

    • @nilmininilmini2014
      @nilmininilmini2014 Рік тому

      ❤❤❤❤❤❤❤❤

  • @asalyanethmini2212
    @asalyanethmini2212 2 роки тому +45

    ගල් ගහන්නෙ ඵල තියෙන රුකටනෙ... ඒ නිසා අපි අපි ගැන හිතලා අපේ ආත්මගරුත්වය තියාගෙන ඉන්නෝනි....❤ චතූ අක්කා.. ආදරෙයි... තව තවත් බැබලෙන්න...
    ළහිරු අයියා... මේ වගේ ශක්තිමත් චරිත තව හොයලා ගේන්න ❤

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn 4 місяці тому

    චතූ, ඔයා කියන විදියට ඔයා හරිම හොද ගැහැණු ලමයෙක්. අවංක, නිහතමානී, විවෘතව කතා කරන හොද කෙනෙක්. ඊර්ෂ්‍යාකාරයො, කුහකයෝ, කෙනෙක් හොදින් ඉන්නවා බලන් ඉන්න බැරි අය ඕනතරම් ඉන්නවා. ඕන දෙයක් කියපුවාදෙන්. තමන් නිවැරදි නම් ගණන් ගන්නෙ නැතිව ඉන්න. ඔයාගෙ මහත්තයා හොද කෙනෙක් නෙ. ඔයාව තේරුම් අරගෙන නම් වෙන මොනවද. ඔය දෙන්නා සමගියෙන් ඉන්න. එතකොට එයාලටම ඇතිවෙලා වැඩක් නැති නිසා බනින ඒවා නතරකරාවි. දෙන්නා ආදරයෙන් ඉන්න. එතකොට හැම දෙයක්ම ඒකට යටයි. ජයවේවා චතූ. (මම මේ වීඩියෝව දැක්කේ අදයි.)

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 2 роки тому +300

    ගොඩක්ම දුක් විදපු මිනිස්සුන්ට තමයි දවසක හරියන්න ඕනී...

  • @lahirupredeep19
    @lahirupredeep19 Рік тому

    චතු අක්කි .මම තාමත් දුක් විදිනවා.මගෙ අම්මා නැති උනේ 2023 ජනවාරි 5 .මගෙ වයස තාම 20 .මං ආදරේ කරපු කෙනාම තමයි මම විවාහ වුනේ.එත් එදා හිටපු කෙනා නෙවෙයි විවාහ වුනාට පස්සේ ඉන්නේ ..දැන් එයා මට ගහනවා,බනිනවා එත් මං ඒ හැමදේම දරාගෙන ඉන්නවා .සමහර දවස් වලට රෑට මං හොඳටම අඩනවා.ඒත් ඔයාගෙ ජිවිතේ ගැන බලද්දී ,අහද්දි මගෙ ජිවිතේ මොකක්ද කියලා හිතෙනවා 😢. චතු අක්කි ආදරෙයි ❤.

  • @nipunadananjaya2273
    @nipunadananjaya2273 2 роки тому +45

    හිතන් හිටියට වඩා සෑහෙන වෙනස්, නිහතමානී චරිතයක්. ලොකු දෙයක් ඉගෙන ගත්තා. ජය වේවා ❤️

  • @nilanila3235
    @nilanila3235 2 роки тому +5

    ඔයාට මම හරි කැමතියි bandanaa හැමදාම බලනවා මට ඇඩුනා ඔයාගේ දුක කියද්දී මාත් රට මගේ දුව ගැන මාර විදිහට දැනුනා මැණික ඔයාට දෙවිපිහිටයි

  • @g.pathirana10
    @g.pathirana10 2 роки тому +30

    ❤️❤️❤️❤️ හරිම ලස්සනට කතා කරනවා..වැදගත් කමක් තියෙනවා..

  • @sanfernando9
    @sanfernando9 2 роки тому +10

    අහක දාන්න කියලා කිසිම වචනයක් තිබුනේ නෑ. බොරු පොෂ් නෑ බොරු හුරතල් නෑ. අමාරුවෙන් අඬන්න ට්‍රයි කරේ නෑ. කියන්න ඕන ටික පැහැදිලිව කිව්වා. ඉදිරි අනාගතේ ඔබ‍ට මීටත් වඩා සාර්ථක ගමනක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔය ගුණයහපත් කම් රැකගෙන ♥️

  • @thilakshigunawardhana6794
    @thilakshigunawardhana6794 2 роки тому +74

    මම ආසම ඔයාගෙ වොයිස් එකට.. ඉදිරි ජීවිතේ සාර්ථක වෙන්න ආදරෙන් සුබ පතනවා.. 😍

  • @sandyachandrasekera6692
    @sandyachandrasekera6692 2 роки тому +5

    චතු දුව බන්ධනා හී ඔයාගේ චරිතය ඉතා ආදරණීය හා තාත්වික රඟපෑමක්.
    හරිම ලස්සනයි

  • @devikajayawardena625
    @devikajayawardena625 2 роки тому +40

    ඔයා වගේමයි මමත් හිතනවා ඇයි මම එහෙම දෙමවිපියන්ට ඉපදුනේ කියලා ...චතු ඔයා වගේම මමත් අද ජිවිතය ජයගත් ගැහැනියක් ...අපි අපේ දරැවන්ට ආදරේ දෙමු ඔවුන් තනි නොකරමු ..

  • @jcprashantha6698
    @jcprashantha6698 2 роки тому +12

    ඇයගේ මේ කථාව ඇත්තටම දුක්බරයි පියෙකු වශයෙන් වගකීම් භාර නොගෙන හදන්නන් වාලෙ ළමයි විනොදෙට හදල අත අරින පියවරුන්ට මෙය හොද ආදර්ශයකි දරුවන් තමා ජාතක කරනවානම් තමන්ට ඒ දරුවා ජීවත් කිරීමට හැකියාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතු බව මෙයින් පසක් කර දෙයි .

    • @dd-ws8ur
      @dd-ws8ur 2 роки тому +3

      ගොඩාක් අවස්තා වල ගෑනු දරුවෝ දුක් විදින්නේ පිරිමි පවුලේ වගකීම් නොගන්නා නිසා.

  • @Sachitha_pathiranage123
    @Sachitha_pathiranage123 2 роки тому +125

    ලංකාවෙ මිනිස්සු කොහොමත් කෙනෙක් වට්ටන්න බලන් ඉන්නෙ.... ඒක පුරුද්ද අනුන්ගෙ ඇද හොය හොය මානසික ව වට්ටන්න තමයි ගොඩක් අය කැමති .😥

  • @isharamusic689
    @isharamusic689 10 місяців тому

    මැණික ඔයා මාරම ශක්තිමත් ගැහැණියෙක්.ඔයාට කවදාවත් වරදින්නේ නැහැ.මමත් ගොඩාක් දුක් විඳලා තියෙනවා .හැමෝටම සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕන❤❤

  • @chulaniranawana2825
    @chulaniranawana2825 2 роки тому +22

    සහතික ඇත්ත සහෝදරයෝත් ඉන්නවා ඔහොම කට්ටිය... තෙරුවන් සරණයි ඔබට ❤️❤️❤️

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 2 роки тому +8

    බන්ධනා නාට්‍ය බලනවා.ගොඩාක් ලස්සනට රගපානවා චතූ ඔයා. ශක්තිමත්ව ඉදිරියට යන්න තව තවත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.සාර්ථක ගමනකට සුභ පැතුම්.

  • @chandralathawijesundara7252
    @chandralathawijesundara7252 2 роки тому +198

    චතූ දරුවෝ ඔයාව ආදරෙන් බලාගන්න ඒ වගේම ඔයාව ආරක්ෂා කරන ඔයාගෙ මහත්තය පිරිසිදු නිදහස් මනසක් තියෙන උතුම් දරුවෙක්.විශ්වය ඔයාලව රකීවි.💖💖💖💖

    • @yamunachandrakanthi.......2833
      @yamunachandrakanthi.......2833 2 роки тому +2

      ඔයාගේ ..මහත්තයා .හොද..අවංක ..කෙනෙක් ..හොද..අනාගතය ක්.උදාවේවා සුබ පැතුම්

    • @mmqt131
      @mmqt131 2 роки тому +2

      @@yamunachandrakanthi.......2833 lassana anagathayak uda wewa

    • @shadhinimahamaya8379
      @shadhinimahamaya8379 Рік тому +1

      Love u soo much chathu ❤

    • @upamalikamm6053
      @upamalikamm6053 Рік тому

      ​@@yamunachandrakanthi.......2833ĺ😢

  • @kalpananish1194
    @kalpananish1194 10 місяців тому

    කාලෙකින් දැකපු ලස්සනම interview එකක්. වැදගත් කතා විලාශයක්. හරිම ලස්සනයි පෙනුමෙනුත්. බොරු පොශ් ගති නෑ. මෝඩ ගති නෑ. මේ වගේ වැදගත් නිලියක් දැක්කෙම අද තමයි. ගොඩක් අය කතා කරන විදිහ හරි අප්පිරියයි. ඒත් මෙයා නම් හරිම ආදර්ශමත් කාන්තාවත්. ගරු කරනවා හදවතින්ම ඔයා වගේ කාන්තාවන්ට. මට හරි සතුටුයි. ඔයාට පුලුවන් නම් සමාජය වෙනුවෙන් තමන්ගෙ දැනුමෙන් තව දේවල් ටිකක් කරන්න. ගොඩක් අතරමං උනු ගැහැණු ජීවිත තියෙනවා. එයාල වෙනුවෙන් එයාලගෙ හිත ශක්තිමත් කරන්න නගා සිටුවන්න සමාජ මාධ්ය තුල හරි යමක් කරන්න ඔයාට පුලුවන්. මොකද ඔයාගෙ කතාව මං හුස්මක්වත් නොගෙන වගේ අහගෙන හිටියෙ. මං ඔයාව කලින් දැකලවත් නෑ. ඒත් ඒ කතාව කනට හරි මිහිරියි. ඔයාට පුලුවන් කෙනෙකුගෙ හිත නිවන්න. ඒ වගේ දෙයක් කරන්න. සුබ පතනවා හැම දේම සාර්තක වේවා කියල.

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 2 роки тому +56

    දැන් හැදෙන ගැන්‍ර ලමයින්ට ආදර්සයක් ද්‍රක් වෙන්න එපා හොද හැකියාවක් තියෙන කෙනෙක් චතැ බ්‍රද්‍රසරනයි❤️❤️❤️❤️

  • @Dilru6666
    @Dilru6666 2 роки тому +6

    අද සමාජයේ ඉන්න ගොඩාක් මිනිස්සු .. කෙනෙක් දුක් මහන්සියෙන් දියුණු වෙලා නැගිටින්න හදනකොට බිමට වට්ටන්න හදන අය තමයි ඉන්නේ ..කිසිම දෙයකින් සැලෙන්නේ නැතුව එඩිතර හැම දේකටම මුහුන දෙන්න පුලුවන් ශක්තිය ධයීර්ය තියෙනවා නම් ඒ කෙනා දිනලා ඉවරයි ... චතූ ඔයාගේ කතාවක් හැම කෙනෙක්ටම හොඳ ආදර්ශයක් ... ඔබට තෙරුවන් සරනයි ... 🙏❤💐😊

  • @janathchandula2093
    @janathchandula2093 2 роки тому +177

    සිරස❤
    1.ශිහාන් මිහිරංග❤
    2.චතු රාජපක්ෂ❤
    💟ශිහාන් මිහිරංග ගේන්න🎤🎶🎧🙏

    • @sllifeworld3506
      @sllifeworld3506 2 роки тому +6

      Ane ow shihan aiyag program ekk denn 🤗🤗

    • @gayankumara7821
      @gayankumara7821 2 роки тому

      හැපෝ කොටි සිරස තූ..🤮

  • @kusumratnayaka1334
    @kusumratnayaka1334 Рік тому +3

    මටත් අමිමා නෑ තාත්තා මට අවුරුදු 8 මට තේරෙන වයසෙදි ඉදලා මට මගේ අමිමා මට සැලකුවේ පිට දරුවෙක් විදියට. සහෝදර සහෝදරියෝ 6ඒත් මට දැන් ආදරය දෙන්නේ මට කොහෙත්ම නෑ කමක් නැති කෙනෙක්. ඒ අමිමා, නංගී මල්ලී මට දෙන ආදරය කියලා වැඩක් නෑ. දුක් වෙන්න එපා තවත් හිතට ශක්තිය අරන් වැඩ කරන්න. බුදු සරණයි ඔයාට

  • @damayanthidesilva2181
    @damayanthidesilva2181 2 роки тому +21

    දියණිය ඔයාට ලස්සන අනාගතයක් වාසනාවන්ත පවුල් දිවියක් ගත කරන්න ලැබේවායි පතමි.

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 2 роки тому +3

    ගොඩක් අභියෝගවලට මූණ දුන්නු ඔයාට කවදාවත් වරදින්න එපා.වාසනාවන්ත පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා.ඔයා ගැන දැන ගත්තේ මේ කතාවෙන් පස්සේ දිරිය දියනික් විදිහට ඉදිරියට ම යන්න දුවේ.නම කැත කරගන්න එපා සුබ අනාගතයක්

  • @Hasith640
    @Hasith640 2 роки тому +383

    මන් හිතුවේ නෑ චතූ මෙච්චර ප්‍රශ්ණ තිබුන කෙනෙක් කියලා.අද තමයි දැනගත්තේ. කමක් නෑ දැන් ඉන්න තැන ගැන සතුටු වෙන්න.

    • @ummbasitmalik7349
      @ummbasitmalik7349 2 роки тому +5

      දුව ඔයා ඔයාගෙ හිතට එකගව කතා කරෙ නම් අන් අයගෙ කතා වලට සැලෙන්න එපා ඔයා ආව ගමන් මග හරි තමන්ට තමන් පමනයි ඒ නිසා දැන් මහත්තයාත් එක්කත් ආදරය බෙදාගන රංගන කටයුතූත් කරගන හොදින් ජිවත් වෙන්න සූබ ගමන් දුව බුදු සරණයි.

    • @achalasubhashini592
      @achalasubhashini592 2 роки тому

      චතු මැණික.ඔයා ගැන ආඩම්බරයි .හරිම නිහතමානි චරිතයක් .අනිත් අය කියන දේවල් ගැන බලන්න නමුත් හොඳ දේ හිතට ගන්න.බොරු දේවල්වලට සැලෙන්න එපා.ඔයගෙ ගමන ඔයා යන්න සතුටින් සැහැල්ලුවෙන්.ඔයාගෙ අනාගතෙට සුබ පතනවා මැණික .ආදරෙයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishanthifernando4750
    @nishanthifernando4750 2 роки тому +3

    ඔයානම් මාර අවංක නිහතමානී කෙනෙක් ,නංගීයෝ ඔයාගෙ ඉදිරිය සුභම වේවා ,ජේසු පිහිටයි

  • @nhltn2308
    @nhltn2308 2 роки тому +108

    ගොඩාක් හොද ගෑනු ළමයෙක්💐.ඔයා දක්ෂයි,වාසනාවන්තයි...ඔයාගෙ කතාවෙනුත් ජීවිතේට ගන්න ගොඩාක් ආදර්ශ තියනවා.ඔයාට හැමදාම තව තවත් හරි යන්න ඕන.හැමදාම සතුටින්ම ඉන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා💖

  • @chandrikagamage901
    @chandrikagamage901 2 роки тому +15

    පළ ඇති ගහට නේ දරුවෝ ගල් ගහන්නේ .බන්දනා හරිම ලස්සනයි අපි ආසාවෙන් බලනවා සුබ ගමන් 💕❤❤❤

  • @gayansenanayaka7662
    @gayansenanayaka7662 2 роки тому +33

    අලුත් අයගෙන් ආසම කෙනෙක්. Motivation Program එකක් වගේ. නියමයි වැඩසටහන. ලස්සන චරිතයක්. සුබ පැතුම් අක්කේ ❤️

  • @nimchala3611
    @nimchala3611 2 роки тому +15

    චතු අති විශිෂ්ඨයි . තිත්ත ඇත්තම අභිමානයක් තියන් කීව එකම ශිල්පිනිය ඇය තමයි.
    රංගන ශිල්පිනියන් අතරින් දුටුව අව්‍යාජම ශිල්පිනිය ""චතු රාජපක්ෂ"" කියලා අද හිතුනා.
    ජිවිතේ ජයම වේවා.!!..
    තෙරුවන් සරණයි .!!....

  • @ruklanthiranaweera3803
    @ruklanthiranaweera3803 2 роки тому +3

    චතු ඔබ දෙදෙනාගේ පවුල් ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.තෙරුවන් සරණයි.

  • @niroshakumari6827
    @niroshakumari6827 2 роки тому

    ආසාවෙන් බලපු,චරිත ගානක හිටපු කෙනෙක් නිසයි ප්‍රොගැම් එක බලන්න හිතුනේ,එත් අවසන් වෙනකොට කමෙන්ට් එකකුත් දාන්න හිතුනා.
    ලංකාවේ ගොඩාක් පිරිමි හිතන් ඉන්නේ ලංකාවේ ගැනු කියන්නේ ලද බොලද චරිත කියලා ,එත් ,ලංකාවේ ගොඩාක් පිරිමින්ටත් වඩා හිත් හයියයි එ අයගේ.එකට හොදම උදාහරණයක් තමයි චතු ඔයා .ඇත්තටම හරිම ආඩම්රයි ඔයා ගැන .දෙන්නාට දෙන්නා තෙරුම් අරන්,එ විස්වාසෙන් හැමදාම ඉන්න .බුදු සරණයි ඔය දෙන්නාට..💐💐

  • @pubudupemanath5262
    @pubudupemanath5262 2 роки тому +3

    මේවගේ Interview ඇත්තටම අහන් ඉන්න කම්මැලියි.
    ඒත් අහම්බෙන් දැකපු මේ වීඩියෝ එක ගොඩක් ආසාවෙන් ඉවරවෙනකම්ම බැලුව.

  • @sinhalanisadas
    @sinhalanisadas 2 роки тому +5

    ඔයාගෙ කතාව ගොඩක් සන්වේදියි.අඬන්න බැරි නිසා ටිකක් බලලා නතර කලා.සතුටින් ඉන්න.බුදු සරනයි.

  • @pmscakes
    @pmscakes 2 роки тому +6

    ගොඩක් හොදට කාථා කරා චතු....
    සුභ පතනවා ඔයාට.ජිවිතයම ජයග්‍රහණය කරන්න පුළුවන් වෙනවා අනිවාර්ය යෙන්ම..........💞💕👍

  • @renukadamayanthi21
    @renukadamayanthi21 2 роки тому +1

    කවුරැ මොනවා කිවත් මම හරිම ආදරෙයි එයාගේ සැමියාත් ගොඩක් හොද කෙනෙක් ඒ වගේ දක්ෂ නිලියක් ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා

  • @nayanasulochana7994
    @nayanasulochana7994 2 роки тому +3

    නංගී ඔයා කෙලින් කතා කරන අවංක ගෞරවනීය චරිතයක් .ඔයාට හොඳ ඉවසීමක් තියෙනවා ඒ නිසා ඉදිරියට යන්නට ශක්තිය දිරිය ලැබේවා ...මම අහපු ලස්සනම අවංකම කතා කරපු වැඩසටහනක් .ඔයා ගේ කතනයට ගොඩක් ස්තුතියි .ඔයාට තෙරුවන් සරණයි .!!

  • @shiranigallage1318
    @shiranigallage1318 2 роки тому +3

    ඔයාට විතරක් නෙවෙයි මේ ලෝකෙ චරිතය හොදින් රැකගෙන ජීවිතය ගෙවන 90% ගැහැනු අයට ඔය ප්‍රශ්නය තියෙනවා😢 ඒවාට නොසැලී ඉදිරියට ගමන් කිර්‍ර්ම🙏 නිසා ජීවිතය ජයග්‍රහණය කල කාන්තාවන් අනන්තවත් අපේ රටේ විතරක් නෙවෙයි පිටරටවලත් ඉන්නවා. ඔබට හොද අනාගතයක් තියෙනවා 😊 ඉදිරියට යන්න වාසනාව හා ශක්තිය ලැබේවා ❤️🙏

  • @dularikaushi9170
    @dularikaushi9170 2 роки тому +124

    අක්කි අක්කි ගොඩක් හොදයි කොච්චර bsy උනත් text එකක් නොදා ඉන්න බැරි තරම් .සතුටින් ඉන්න අක්කි හැමදාම

    • @kumariekanayaka752
      @kumariekanayaka752 2 роки тому +1

      Bandanage charithata man godak kamathi.hamadama balanawa.oya gana dukai kathawa ahuwama.ath oya jeewitha jaya gaththu kenak.oyata tharuwan saranai

  • @samanthakumari104
    @samanthakumari104 2 роки тому +31

    චතු ශිල්පා ෂෙටිටි වගෙ මට පෙනෙන විදිය ඉදිරි අනාගතයට සුබ පතනවා 🌹🌹

  • @dulshaniayusha7906
    @dulshaniayusha7906 2 роки тому +73

    සුභ පතනවා හදවතින්...❤අපි කරපු කුසල් වලදී හිත සතුටු වෙන යහපත් දේ ලැබෙනවා...අකුසල් වලදී හිත අසතුටු වෙන අයහපත් විපාක ලැබෙනවා...පෙර ආත්ම වල කරපු දේවල් වුණත් අපිට බලපානවා...අපේ බුදුන්වහන්සේගෙ දේශනය එයයි...

    • @shiyakanthishiyakanthi7255
      @shiyakanthishiyakanthi7255 2 роки тому

      අනෙ ඔය කිවාට අමාහර අයනම්.කියන්නෙ නැහැ දුක් ව්න්ද එවා ඔයාට බුදුසරණයි

  • @madushasewwandi8935
    @madushasewwandi8935 2 роки тому +3

    බනින්නනම් ගොඩාරියක් අය බලාගෙන ඉන්නවා.ඒත් අවංක නෑ.ඔයා වගේ කෙලින් කතා කරන්න බෑ අක්කෙ.ඔයාට මං ඇත්තටම ආසයි.සතුටින් ඉන්න

  • @toshasri3392
    @toshasri3392 2 роки тому +145

    මමත් ඔයාල හැමොම වගේ අම්ම තත්තා සහෝදරයෝ 2 හිටියත් නෑ වගේ අද තනියම කරගෙන රට ඇවිත් අවුරුදු 4ක් වෙනවා එකම දේ කටවත් අත නොපා ජිවත් වීමයි

    • @euwwamewwa-6058
      @euwwamewwa-6058 2 роки тому

      ua-cam.com/video/09-eLVV2p6Y/v-deo.html

    • @punsisiathukorala6969
      @punsisiathukorala6969 2 роки тому

      ❤️❤️❤️❤️

    • @clairechloe5294
      @clairechloe5294 2 роки тому +1

      TOSHA SRI - I did the same. I wish you so much courage and strength to carry on with life. 👍👍Best wishes from a Sri Lankan living in Europe.

    • @toshasri3392
      @toshasri3392 2 роки тому

      @@clairechloe5294 wer from you

  • @gayaninilushika6536
    @gayaninilushika6536 2 роки тому +1

    මමත් හිතුවේ ගොඩාක් සල්ලි කාර පවුලක මැරිකරපු නැති කෙනෙක් කියලා අඩම්බරයි ඔයා ගැන මොකො ගොඩක් නිලියෝ තමාගේ ඇත්ත ජිවිතේ ඉපදුන ගමවත් කියන්නේ නැ එ අතින් ඔයා විශිෂ්ඨයි ඉදිරියටම යන්න ජය වේවා ❤️❤️❤️❤️❤️

  • @rasika-hr7bn
    @rasika-hr7bn 2 роки тому +7

    අයියෝ නංගී ඔයා දුක් වෙන්න එපා..මේ මැසේජ් කරන මම මගෙ දරුවට සැමියට හොදට කන්න අදින්න දුන්නත් එයා මට නිතර අගරු කරලා කථා කරා..මම මගෙ තාත්තා බලන්න මාස දෙකකට සැරයක් යන්නේ මගෙ පුතත් එක්ක....ඒත් ඒ ගිහින් එන දවස් දෙකකට තාත්තව පාවලා බනිනවා..ඉවසලා බැරිම තැන මම කතරක තනිවෙලා.ඒත් මට දැන් සතුටුයි.ඒ මොකද වෙනදට අතට ගන්න බත් එක කන්න නෑ.....ඒ උනාට අද මම මේ ගෙදර හොදින් ඉන්නවා

    • @sanfernando9
      @sanfernando9 2 роки тому

      හිත ශක්තිමත් කරගෙන ආව අරමුණ හිතේ තියාගෙන ආත්ම ගෞරවය රැකගෙන හොදින් රැකියාව කරලා තමන්ටම කියලා මුදලක් ඉතිරිකරගන්න බලන්න. දරුවෝ උනත් කාලෙකදී වෙනස්වෙනවා. ඒ නිසා කොච්චර ආදරේ උනත් දරුවන්ට උනත් ප්‍රමාණයකට සලකලා කිසිම කෙනෙක්ට නොකියා යම් මුදලක් තමන්ට කියලා ඉතුරුකරගන්න බලන්න. ජිවිතේ ලබපු අනෙකවිද අත්දැකීම් වලින් කියන්නේ. පරිස්සමින් ඉන්න බුදුසරණයි

  • @MyChanko
    @MyChanko 2 роки тому +10

    චතු දුවේ ඔයා හිතා ගන්න ඛැරි තරම් දුක් සාගරයෙන් මතු වූ මුතු ඇටයක්. ඔයාම නොකීවා නම් මේ කතාව පලිගන්න බැරි තරම්. තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා දුවේ! ආදරෙයි ගොඩාරියක්.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 роки тому +45

    දුප්පත් වුනත් ඔයා බුද්ධිමත් .ඒ ඇති ගැහැනියකට.ලස්සන ඕනත් නැ කාන්තාවක් බුද්ධිමත් නම්....

  • @swarnaranjani2014
    @swarnaranjani2014 2 роки тому +1

    ඔයාගේ කතාව අහද්දි 2009 අවුරුද්දෙම පිට රට ආව අම්ම කෙනෙක් විදිහට මගේ දරුවො තුන් දෙනාගෙ පීඩනය මතක් උනා. හොඳට ඉගෙන ගනිමින් හිටපු ඒ අයගෙ අධ්‍යාපනය කඩාකප්පල් උනා. ගණිතය ඇතුළුව B සම්මාන 2 ක් එක්ක විෂයන් 9 ම සම්මාන 5 ක් සහිතව O/L සමත් උන මගෙ ලොකු පුතා A/L වැඩ 4 ම අසමත් උනා. දුව O/L ලියන්න මාසයක් තියෙද්දි අම්ම විදේශගත උන එක එයාට මානසිකව ගොඩක් බලපෑව. අසනීප උනා. එයත් O/L fail උනා. චූටි පුතා මම එද්දි 7 වසරෙ. එයා ස්කෝලෙ ගියෙ අවාරෙට වගේ එයාගෙ ඉගෙනීමත් එතනින්ම ඉවර උනා. මලක් වගේ මගෙ එකම දුව දාල රට යන්න කවදාවත් හිතුවෙ නෑ. ඒත් ලංකාවෙ ඉන්න බැරි තරමට ණය බරෙන් වැටුන බින්දුවටම. ගෙවල් විකුණන්න හැදුව. පලක් උනේ නෑ. පොලි ගෙවන්න පොලියට ගත්ත. ණය කාරයො වැඩි උනා. කුළුබඩු ව්‍යාපාරය කඩන් වැටුන.මගෙ අම්මව දරුවන්ගෙ තනියට තියල මම පිට රට ගියා. අම්මගෙ අඩුව ලොකු අම්මගෙන් මැකෙන්නෙ නෑ. අදත් මම ඉන්නෙ එදා ආව පිටරට ගෙදරමයි. අම්ම නෑ කියල මගෙ දරුවො නොමග ගියෙ නෑ. ලොකු තැන් වල නැතුවට එයාල වැදගත් විදිහට ජීවත් වෙනව. අම්ම නැති උනාට තාත්ත එක්ක දරුවො හොඳට හිටිය. ඒත් අම්ම නැති ගෙදර එයාලගෙ තනි කම SMS වල දකිද්දි අම්ම නැති මන් කියල වැලි කතරක තනිවෙලා ඉන්නව වගේ FB එකේ මගෙ චූටි පුතා දාන photo දකිද්දි හූල්ලල අඬපු වාර අනන්තයි. කෑම කනකොට දරුවො මතක් උනා. ටිකෙන් ටික එයාල තරුණ වයසට එද්දි ප්‍රශ්න ටිකෙන් ටික විසඳෙද්දි පුරුදු උනා අම්ම නැතුව ජීවත් වෙන්න. එයාලගෙ තාත්තයි මගෙ අම්මයි එයාලව බලා ගත්ත. මගෙ අම්ම නැති උන නිසා අවසාන වතාවට රට එන්න කලින් මගෙ දුව එයා කැමති කෙනාට විවාහ කර දුන්න. එයාට දැන් නම් අම්මගෙ අඩුව හොඳටම දැනෙනව. එයාලගෙන් දවසකට s.m.s එකක් හරි නැත්නම් හිතට දුකයි. හිත කලබලයි. පිටරට මේ ගෙදරත් දරුවො 5 දෙනෙක් හැදුනෙ මගෙ අත් දෙක උඩ. මේ අයටත් මාව ගොඩක් වටිනව. මන් යනවට කැමති නෑ. ලක්ෂ 2යි තිස්දහක පඩිය අත ඇරල අවසාන කාලෙ දරුවො ලඟට යන්න තීරණය කරන් ඉන්නෙ තව මාසෙකින් දෙකකින් විතර.

    • @aroundtheworld5154
      @aroundtheworld5154 2 роки тому

      ඉතින් දැන් හරි යන්න පුලුවන්ලු.අද්‍යපනය කඩා වැටුනට පස්සෙ තව මොන හොදකද.පවුල්කම විනාස වෙලා.පුදුම අම්මලා.රට අයට දැන් ඕනලු.දරුවන්ට වඩා පිට අය ලොකු වෙලා.

    • @swarnaranjani2014
      @swarnaranjani2014 2 роки тому +1

      @@aroundtheworld5154 නම නම් around the world. ඒත් තේරුම් ගැනීමේ ශක්තිය ඉතාම දුර්වලයි. ඒ අවස්ථාවේ එම තීරණය නොගත්තානම් දරුවන්ට අධ්‍යාපනය විතරක් නෙමේ අම්ම කෙනෙකුත් නැති වෙන්න තිබ්බ. පවුල විනාශ උනේ නෑ. අදටත් ඒ අය හොඳින් ඉන්නව. මම ඈත් උනා කියල එයාලව අතහැරියෙ නෑ. මේ කාලය තුල කීප වතාවක්ම දරු පවුල බලන්න ගියා. හිතුවද මේ චතුගෙ අම්ම වගේ අවුරුදු 12 ම පිට රට හිටියෙ කියල. අපේ ප්‍රශ්න අපිම විසඳගන්නව මිසක් කාටවත් බෑ අපේ ප්‍රශ්න විසඳන්න. ඔහේගෙ දෙමවුපියන්ට මිළ මුදල් දේපල ඇති ප්‍රශ්න කරදර නැතුව ඇති. ඒ නිසා අනිත් අයගෙ පවුල් ප්‍රශ්න ගැන ලතවෙන්නෙ නැතුව පාඩුවෙ ඉන්න.

    • @technicmalli8922
      @technicmalli8922 Рік тому

      ​@@aroundtheworld5154 පුදුම මෝඩ comment එකක්

    • @aroundtheworld5154
      @aroundtheworld5154 Рік тому

      @@swarnaranjani2014 ඔයගෙ commrnt එකෙර්මයි තියෙන්නෙ.ඔයස්ගෙ දරුවන්ට වුන දේ.මන් මුකුත් කියල නෑ

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 роки тому +25

    😪😪😪😒😒😒😒
    දුක් විදින අය තමා දුකේ තරම දන්නේ
    බලන් ඉන්න අයට නම් කතන්දර කියන්න පුලුවන්
    -**දුක් විදලා ජිවිතේ ජය ගන්න අය ගොඩයි**
    **ඒ අයගෙන් අපේ ජිවිතේට ගන්න ගොඩක් දේවල් තියනවාහ් ඒ අරගෙන අපේ ජීවිතෙත් ජය ගන්න පුලුවන්**
    **අර අඔ ගෙඩියක් කන කොට බලන් ඉන්නඅයට කටට කෙල උණනවාහ්**
    **කන්නමයි හිතෙන්නේ ඒ ඇඔුල් අඔකාලාම බලන්න ඕනි අඔඇඔුල් කියලාහ්**
    **මොනා වුනත්**
    **චතු තව තවත් හොද නිර්මාණ වලට සම්බන්ධ වෙලා හොද නිර්මාණ වලින් අපිට දකින්න ලැබේවා🙏🙏🙏🙏
    **ඔයාගේ ඉදිරි අනාගතය සුබම සුබ වේවා**
    තෙරුවන්සරණයි🙏🙏🙏
    **

  • @seethad.g1396
    @seethad.g1396 2 роки тому +10

    අනේ පුතේ ඔයාගේ කතාවත් හරියට මගේ දුවගේ කතව වගේ එයානම් ඉගනගත්තා දැන් බැංකුවකවැඩ ඔයා අවංකව කතකරන එක ගැන ගොඩක් සතුටු වෙනවා දුවට දළදා සමිදුන් පිහිටයි❤❤❤❤❤

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 роки тому +26

    ආත්ම ගරුත්වය රැකගෙන ,විවාහ ජීවිතෙත් රැකගෙන හොදින් ජීවත් වෙන්න.

  • @thilininimesha611
    @thilininimesha611 2 роки тому +3

    ඇත්තමයි අක්කියෝ ඔයා ජීවිතේ ඉදිරියටම යන්න ඕන, 😃 බුදු සරණයි!!!!!🙏 දෙවි පිහිටයි!!!!🙏
    ලහිරු අයියත් ලස්සනට වැඩසටහන කරනවා. Oll the best. 👏

  • @villagelife5885
    @villagelife5885 2 роки тому +13

    මං ඉස්සර හිතන් හිටියේ මං විතරයි අම්මා තාත්තා නැතුව දුක් විදින්නේ කියලා .. අමාරුවෙන් ගෙවා දැමු ඒ අතීතය හරි කටුකයි...ඒත් අද මං සතුටින් ඉන්නවා පෙර පිනකට හොඳ සැමියෙක් ලැබුනා....දෙමාපියන් නැතුව අසරණ දරුවො කොතරම් ඇත්ද....

  • @anushkavihangi6677
    @anushkavihangi6677 2 роки тому +3

    චතූ අක්කි ගෙ කතාව ඇත්ත කියල දැනෙනවා අක්කි...... ඔයා කිව්ව අතීත කතාව සම්පූර්ණයෙන්ම මගේ කතාව...එකම එක වෙනසයි ඒ මම ඔයාට වඩා ටිකක් වයසින් අඩුයි.. සහ තාම මගේ තැන හදාගන්න බැරි උනා එච්චරයි.වෙන කිසිම වෙනසක් නැ.. මගෙත් අනාගත dream එක ඔයාගෙ එකමයි මට උන දේ කවදාවත් මගේ දරුවන්ට නොවෙන තැනට වැඩ කරලා ජීවිතේ දිනාගන්න එක ..බුදු සරණයි මගෙ අක්කි... ජීවිතේ ඉතුරු ටිකත් ලස්සනට දිනන්න ලැබේවා!!!

  • @kanthikan5145
    @kanthikan5145 2 роки тому +10

    හොද ගමනක් යන්න ලැබේවා දියණිය හැමදාමත් සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් 🌹🌹🌹🌹

  • @dilshara660
    @dilshara660 2 роки тому +1

    හරිම වැදගත් ඇයගේ ජීවිතයෙන් ගන්න පුලුවන් දේවල් ගොඩයි ශක්තිමත් අවංක බුද්ධිමත් ගැහැනියක් ❤️❤️

  • @duliniabeysekara5650
    @duliniabeysekara5650 2 роки тому +75

    අදත් 💯👌 ළහිරු අයියගෙ මතක ටික ඔහොම කියන්නෙ කවද්ද අපිට .. මොකද ඉස්සර හදරැදි පැය බලන්නෙ හරි ආසාවෙන් ඔයාගෙ කතාව නිසා .. ක්ෂේත්‍රයට ආව විදිය ගැන එහෙම ලොකු කතාවක් ඇති ඒ කාලෙත් එක්ක.. ළහිරු එතකොට මුදිත කියන්නෙ ඒ කාලෙ ⭐ තමයි

    • @MSVDMOVIECLiP
      @MSVDMOVIECLiP 2 роки тому +1

      ඔයානම් ඇත්තටම දිරිය දියනියක් නන්ගී ඔයගේ ඔය නිරහංකාරකමටඅපි ආදරෙයි ඔය පිලිවෙලට හැමදාම ඉන්න කවදාවත් වරදින් නෑ තෙරුවන් සරණයි ..❤️❤️❤️❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 2 роки тому +7

    ස්තුතියි ලහිරු මහත්මා 🙏
    ආදරෙයි අද ඉදන් චතු❤️

  • @priyanthimanike8905
    @priyanthimanike8905 2 роки тому +5

    හරිම ආදරණීය යි නංගි ඔයා ..ලස්සන ඇස් දෙකක් ඇත්තමයි ඔයාගේ වාසනාවන්ත බව තියනවා නංගී ..දුකයි කතාව.ඒත් ඔයා දැන් දිනලා මැණික ..සතුටින් ඉන්න..තෙරුවන් සරණයි .උතුම් දළදා සමිදුගේ පිහිටයි 💖💖💚💙💛

  • @Nawodya-ld7sz
    @Nawodya-ld7sz Рік тому

    අක්කා හරි නිර්භීතයි..කතාව ඇසුවාම ගොඩක් දුකත් හිතුනා, සතුටු හිතුනා, ඒ දුක් වින්දට දැන් සැප වීදිනවනෙ අක්කා. අක්කට ගැළපෙන්නෙ news කියන එක තමා හැබැයි. කතා විලාසය ලස්සනයි.. ඉදිරියේදී දුර ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා.බුදුසරණයි..සුමන සමන් දෙවි පිහිටයි..

  • @malikakumudu6903
    @malikakumudu6903 2 роки тому +10

    මම අහම්බෙන් තමයි බන්දනා බැලුවේ ❤❤සුන්දර අහිංසක ඇස් දෙකෙන් හිනාවෙලා ඉන්න සුන්දර යුවතියක් දක්ෂයි හොද ගමනක් යන්න පුළුවන් ඔය දක්ෂ තාවය කිසිම කෙනෙක් ට උදුර ගන්න බැහැ කුහක මිනිස්සු බුදුන් ට පවා අපහාස කරන රටක ඉන්නේ ඔයා දිනලා ඉවරයි ❤❤තෙරුවන් සරණයි ඔබ දෙපළ ට