Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගෙ ගස් වල කරල් පිරිල මාරම ලස්සනයි අයියෙ ඔයාට ගොඩක් ස්තූතියි අපිට මෙහෙම දැනුම දෙනවට
❤️👍
Kada ganna🤣
-no bbn
මං හොයපුම වීඩියෝවක් බොහොම ස්තුති .මං පැල ටිකක් කරනව වීඩියෝ බලල.පස්සෙ ලොකුවට කරන්න ඉන්නෙ
ඔයාගේ විඩියෝ බලලා මම වගාවක් හදාගෙන යන ගමන් ගොඩක් ස්තුතිය
niyamayi
ස්තූතියි කිව්වට වැඩක් නෑ.මෙච්චර දේවල් හරියටම කියලා දෙනවට ඔබට පින්🙏 හැමදේම සාර්ථක වේවා 🙏💐
Ganja pela wala koleta gahuwata kamak nadda? Kole pavichchi karaddi wasa weida
ගොඩාක් වටින වීඩියෝ එකක්. මෙවැනි වටිනා වීඩියෝ වලින් නයි මිරිස් වගාව පිළිබඳව අපිව දැනුවත් කරනවාට ඔබතුමන්ලාට ගොඩාක් ස්තූතියි.❤
keta pohorai, albert ekai maruwen maaruwata giyama hodaida sathiyen sathyata..?
මාස අටක දහයක මිරිස්වගාවක වීඩියෝවක් කරන්නකෝ මල්ලි.මොකද හැමෝම පලමු අස්වැන්න ගන්න වීඩියෝ පමණයි වැඩ්පුරම කරල තියෙන්නෙ.
hari ayye karanm
ඇල්බටි සොයුලශන් දාන්නේ පැල කාලේ ඉදලා කොච්චරක් කාලයක් ගියහමද?
Koda wima walakwa ganna widiya kiyanawada?
ගොඩක් වටින වීඩියෝ එකක් මම හොය හොය හිටියෙ 💚😍
👍❤️
Godak hodai aiyage vidio mat naimiris wagawak paangatta
හොඳ තත්වයේ නයි මිරිස් බීජ ලබා ගන්නේ කෙසේද
කරල් හැදෙන කාලෙදිත් මේ පොහොර එක හොඳයි ද.කරල් බර වැඩි වෙන්න එහෙම.
n p k walta amatharawa anshu maya muladrwaya labadenna wena monada hoda pohora thiyenne.?
Ayye Albert solution ekka watamara wage diyara pohora dammata kamak Nadda? Ehema danawanan dawas kiyen kiya wageda daanna oone?
Akatama danna apa malli.... Wena wenama dawas thoragena danna.. Godak ahema danna ynna apa..sera wedi wela gaha merenna balayi... Kabanikawa karanna thiynwanm hodayi godak ithin
ස්තුතියි මල්ලි අදත් වටින වීඩියෝවක්
ගොඩක් වටිනව මේක
❤
Greenhouse ekk කොහොමද පොහොර dann onii,yara mila complex එහෙම dnne කොහොමද
බිම හදනකොට පොහොර යන්න ඕනි විදිය වෙනයි බෑග් වල වෙනයි
Grm 200 packet ekakin gas 900 kata kohmda dnne kynwda... ethkota Eka gahakta wtenne grm 0.22...aduma grm 1 wath watenna one neda
👍පැකට් එකේ 200g 👍10 g ලීටර් 4500ml කලවම් කරන්න පුළුවන් 👍එතකොට 200g මිලි ලීටර් 90000mlකට කලවම් කරන්න පුළුවන් 👍 එක පැළයකය 100ml ගානේ දාගෙන ගියොත් ගස් 900කට දාන්න පුළුවන් 🙂 අපෙ ඇල්බට් එක විතරක් නෙවෙයි යන්නෙ තවත් පොහොර වර්ග යනව වීඩියෝ වලින් කියල දීල තියනව බලන්න පුළුවන් හැමෝටම! කැමති අයට ඇල්බට් 2g ලීටර් එකකට කලවම් කර ගන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. අපෙ කොහුබත් පමණක් බාවිතා කරගෙන නෙවෙයි වගාව කරගෙන යන්නෙ 🙂
oka gahanda eapa..patta sarai..gaha ilagata vadiyen illanava..dila dila marila yanava..oka sarai
අපි චූටි පැල වලටත් ලබා දෙනව හරි අනුපාතයට දියකරගත්තම සැර නෑ 🙂
Oya pakat ekak kiyada
පැල ටිකක් ඔනි කොමද ගන්නෙ
Polytunnal වගාවේදී දින පතා Albert Solution යෙදිය යුතුද
අපි වගාවට දෙන ප්‍රමාණය අනුව දින ගාන අඩු වැඩි වෙනව
Machn yaramila compelx dala thiyeemdith,sathi 2 sarayak wsge albert solution dammata kamak nadda
පත්‍රවලට දියර පොහොර ඉසින වෙලාව සාමාන්‍යයෙන් කීයටද විතරද?
Sathi deken albat pohora ekadammata kamak nadda.mage pala walata adata sathi dekai.yaramila eka parai damme.aai yaraala danna ona dawas keeyenda.please kiyanna.
Complex aka dina 14 n danna.aye 28 danna.... Albart sathiyen sathiya yanna...
ගොඩක් වටින වීඩියෝ එකක්🎉
thank you
මේ පොහොර එක බුලත් වලට හරියන්නැද්ද.
Wadathma sudusu spraykiriemada gasa mulata damiemada?
Gasa mulata dana akath hodayi
malli kola walata pohora isinawata wediya pasata dana eka waasi nedda. mokada pathra walata wada mul walin neda pohora wedipura awashoshanaya wenne...?
❤️❤️❤️කෘමිනාශක යොදන විට දින කීයකට වරක් ස්ප්‍රේ කල යුතුද...
Godak watinawa me video aka
හරියටම කියල දුන්නා ❤️❤️
ඇල්බට් සොලියුශන් මුල් කාලෙ ගොඩක් හොදයි .මල් පිපෙන්න කරල් වැඩි වෙන්න තව මොන පොහොරද හොද.
Yaramila tragat ahema hodayi
පොලවේ හිටව ගත්තම කොහොමද මේ පොහොර යොදන්නෙ
නයි මිරිස් එලිමහනේ වගා කරනවනම් බැග් වල නැතුව නිකන්ම පොලවෙ වලවල් කපල හැදුවොත් සාර්ථක නැද්ද......❤
පුළුවන් ගැටලු තියනව ඇමතුමක් දෙන්න 0718691416
Dawasa gaane demmoth pashnayk wenwda
kohubath madyenm getaluwak ne dawasa gane..pas madyenm ahema danne ne dr
අයියේ සෙවන දැලක් යට කරන වගාවක පලදාවයි එලිමහනේ කරන වගාවක පලදාවයි අතර වෙනස කෝමද
සෙවන දැලක් යට කරන වගාවෙ කරල් වල බර ටිකක් වැඩියි මල් හැලෙනව අඩුයි
හරියට හදාගන්න ඕන නියමිත උස තියාගන්න ඕන
@@Manulakagro අයියේ ගස්වල වර්ධනයෙ වෙනස කෝමද
හිටවලා කොචර කාලේකින් ඇල්බට් සොලුෂන් දාන්න පුලුවන්
Hitawal dawas 5n passe wage danna puluwan..pela podi nisa gaha mulata danna..0.5g aka gahakata diya karala... gahe wayasa wedi wenakota 1g danna
@@Manulakagro thank you brother
pala ganne kohomada
0718691416
අදත් හැමදාම වගේ වටින වීඩියෝ එකක් බුදු සරනයි
❤️
Thank you malli
Harima hodai
Me wade godk hodi
ලොකු ගාස් වලටත් ml100 ද ඇල්බට් දියර පොහොර දාන්නෙ
Gas walata wayasa kohomda
කරල් හැදෙන ගහකට ඇල්බට් සොලියුශන් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද.මගේ ගස් හැදීම බාල වෙලා.පලදාවත් අඩුයි.50% නෙට් එකක් ඇතුලෙ තමයි පැල හදල තියෙන්නෙ
එක ගසකට 100ml ඇති සතියකට
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
Miris pela sitawa dina kiyakinda yodanna oneda
Karal hadena gahakata sathiyata Albert grm 1/1.5 athara denna...100ml deela NM result ekak gnna baa..ehma krnwanm oya anik fertilizer hriyta denna one....TWA karal hdenwanm Yara target 10g wge ynna Sathi dekakata sarayk...mehma nthuwa nm expect krna yeald Ekta ynna amrui
මල් හැලෙන්නෙ ඇයි k44 ඇල්බට් සොලුශන් දානවා.ඒත් මල්හැලෙනවනෙ 😢
Wathura kohomda danne.awaa sera kohomda
මම අලුතින් පටන් ගන්න හදන්නේ
Palawata sati dekkadi Danna one monada.
Godak watinawa
Ganakiyad pohora ake
නයි කුබින්ගෙන් බෙරගන්න කෘමිනාශකයක් හරි කියන්නකො?
Rejant 50 gahanna
niyamai malli. jaya wewa..
Jaya wewa Good luck
Loku dnumk denawa oyla
අනේ කාබනික පොහොර කරන්නේ නැද්ද
Aiye Mata pela Tikak ganna vidihak nedda
ගොඩක් වටිනව 🙂
කීයද
0718691416 ඇමතුමක් දෙන්න
😘❤️ නියමයි
❤❤❤❤
💚
Ba malliya
Mata Pala 2500 ona mahathmaya
❤🤝
Pala podi unata kamak nadda
මහත්මයා ඔබතුමා ට හැකිනම්...පැල සිටුවා පුධා න අංකුරය කප්පාදු කල යුත්තේ දින කීයකින් ද යන්න පැහැදිලි කරන්න...!
Mata oyage watsapp namber eka ewanna puluwanda
මගෙ ගස් වල කරල් පිරිල මාරම ලස්සනයි අයියෙ ඔයාට ගොඩක් ස්තූතියි අපිට මෙහෙම දැනුම දෙනවට
❤️👍
Kada ganna🤣
-no bbn
මං හොයපුම වීඩියෝවක් බොහොම ස්තුති .මං පැල ටිකක් කරනව වීඩියෝ බලල.පස්සෙ ලොකුවට කරන්න ඉන්නෙ
ඔයාගේ විඩියෝ බලලා මම වගාවක් හදාගෙන යන ගමන්
ගොඩක් ස්තුතිය
niyamayi
ස්තූතියි කිව්වට වැඩක් නෑ.
මෙච්චර දේවල් හරියටම කියලා දෙනවට ඔබට පින්🙏
හැමදේම සාර්ථක වේවා 🙏💐
❤️👍
Ganja pela wala koleta gahuwata kamak nadda? Kole pavichchi karaddi wasa weida
ගොඩාක් වටින වීඩියෝ එකක්. මෙවැනි වටිනා වීඩියෝ වලින් නයි මිරිස් වගාව පිළිබඳව අපිව දැනුවත් කරනවාට ඔබතුමන්ලාට ගොඩාක් ස්තූතියි.❤
❤️👍
keta pohorai, albert ekai maruwen maaruwata giyama hodaida sathiyen sathyata..?
මාස අටක දහයක මිරිස්වගාවක වීඩියෝවක් කරන්නකෝ මල්ලි.මොකද හැමෝම පලමු අස්වැන්න ගන්න වීඩියෝ පමණයි වැඩ්පුරම කරල තියෙන්නෙ.
hari ayye karanm
ඇල්බටි සොයුලශන් දාන්නේ පැල කාලේ ඉදලා කොච්චරක් කාලයක් ගියහමද?
Koda wima walakwa ganna widiya kiyanawada?
ගොඩක් වටින වීඩියෝ එකක් මම හොය හොය හිටියෙ 💚😍
👍❤️
Godak hodai aiyage vidio mat naimiris wagawak paangatta
හොඳ තත්වයේ නයි මිරිස් බීජ ලබා ගන්නේ කෙසේද
කරල් හැදෙන කාලෙදිත් මේ පොහොර එක හොඳයි ද.
කරල් බර වැඩි වෙන්න එහෙම.
n p k walta amatharawa anshu maya muladrwaya labadenna wena monada hoda pohora thiyenne.?
Ayye Albert solution ekka watamara wage diyara pohora dammata kamak Nadda? Ehema danawanan dawas kiyen kiya wageda daanna oone?
Akatama danna apa malli.... Wena wenama dawas thoragena danna.. Godak ahema danna ynna apa..sera wedi wela gaha merenna balayi... Kabanikawa karanna thiynwanm hodayi godak ithin
ස්තුතියි මල්ලි අදත් වටින වීඩියෝවක්
❤️👍
ගොඩක් වටිනව මේක
❤
Greenhouse ekk කොහොමද පොහොර dann onii,yara mila complex එහෙම dnne කොහොමද
බිම හදනකොට පොහොර යන්න ඕනි විදිය වෙනයි බෑග් වල වෙනයි
Grm 200 packet ekakin gas 900 kata kohmda dnne kynwda... ethkota Eka gahakta wtenne grm 0.22...aduma grm 1 wath watenna one neda
👍පැකට් එකේ 200g
👍10 g ලීටර් 4500ml කලවම් කරන්න පුළුවන්
👍එතකොට 200g මිලි ලීටර් 90000mlකට කලවම් කරන්න පුළුවන්
👍 එක පැළයකය 100ml ගානේ දාගෙන ගියොත් ගස් 900කට දාන්න පුළුවන් 🙂
අපෙ ඇල්බට් එක විතරක් නෙවෙයි යන්නෙ තවත් පොහොර වර්ග යනව වීඩියෝ වලින් කියල දීල තියනව බලන්න පුළුවන් හැමෝටම! කැමති අයට ඇල්බට් 2g ලීටර් එකකට කලවම් කර ගන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. අපෙ කොහුබත් පමණක් බාවිතා කරගෙන නෙවෙයි වගාව කරගෙන යන්නෙ 🙂
oka gahanda eapa..patta sarai..gaha ilagata vadiyen illanava..dila dila marila yanava..oka sarai
අපි චූටි පැල වලටත් ලබා දෙනව හරි අනුපාතයට දියකරගත්තම සැර නෑ 🙂
Oya pakat ekak kiyada
පැල ටිකක් ඔනි කොමද ගන්නෙ
Polytunnal වගාවේදී දින පතා Albert Solution යෙදිය යුතුද
අපි වගාවට දෙන ප්‍රමාණය අනුව දින ගාන අඩු වැඩි වෙනව
Machn yaramila compelx dala thiyeemdith,sathi 2 sarayak wsge albert solution dammata kamak nadda
පත්‍රවලට දියර පොහොර ඉසින වෙලාව සාමාන්‍යයෙන් කීයටද විතරද?
Sathi deken albat pohora ekadammata kamak nadda.mage pala walata adata sathi dekai.yaramila eka parai damme.aai yaraala danna ona dawas keeyenda.please kiyanna.
Complex aka dina 14 n danna.aye 28 danna.... Albart sathiyen sathiya yanna...
ගොඩක් වටින වීඩියෝ එකක්🎉
thank you
මේ පොහොර එක බුලත් වලට හරියන්නැද්ද.
Wadathma sudusu spraykiriemada gasa mulata damiemada?
Gasa mulata dana akath hodayi
malli kola walata pohora isinawata wediya pasata dana eka waasi nedda. mokada pathra walata wada mul walin neda pohora wedipura awashoshanaya wenne...?
❤️❤️❤️
කෘමිනාශක යොදන විට දින කීයකට වරක් ස්ප්‍රේ කල යුතුද...
Godak watinawa me video aka
හරියටම කියල දුන්නා ❤️❤️
❤️👍
ඇල්බට් සොලියුශන් මුල් කාලෙ ගොඩක් හොදයි .මල් පිපෙන්න කරල් වැඩි වෙන්න තව මොන පොහොරද හොද.
Yaramila tragat ahema hodayi
පොලවේ හිටව ගත්තම කොහොමද මේ පොහොර යොදන්නෙ
නයි මිරිස් එලිමහනේ වගා කරනවනම් බැග් වල නැතුව නිකන්ම පොලවෙ වලවල් කපල හැදුවොත් සාර්ථක නැද්ද......❤
පුළුවන් ගැටලු තියනව ඇමතුමක් දෙන්න 0718691416
Dawasa gaane demmoth pashnayk wenwda
kohubath madyenm getaluwak ne dawasa gane..pas madyenm ahema danne ne dr
අයියේ සෙවන දැලක් යට කරන වගාවක පලදාවයි එලිමහනේ කරන වගාවක පලදාවයි අතර වෙනස කෝමද
සෙවන දැලක් යට කරන වගාවෙ කරල් වල බර ටිකක් වැඩියි මල් හැලෙනව අඩුයි
හරියට හදාගන්න ඕන නියමිත උස තියාගන්න ඕන
@@Manulakagro අයියේ ගස්වල වර්ධනයෙ වෙනස කෝමද
හිටවලා කොචර කාලේකින් ඇල්බට් සොලුෂන් දාන්න පුලුවන්
Hitawal dawas 5n passe wage danna puluwan..pela podi nisa gaha mulata danna..0.5g aka gahakata diya karala... gahe wayasa wedi wenakota 1g danna
@@Manulakagro thank you brother
pala ganne kohomada
0718691416
අදත් හැමදාම වගේ වටින වීඩියෝ එකක් බුදු සරනයි
❤️
Thank you malli
Harima hodai
Me wade godk hodi
ලොකු ගාස් වලටත් ml100 ද ඇල්බට් දියර පොහොර දාන්නෙ
Gas walata wayasa kohomda
කරල් හැදෙන ගහකට ඇල්බට් සොලියුශන් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනද.මගේ ගස් හැදීම බාල වෙලා.පලදාවත් අඩුයි.50% නෙට් එකක් ඇතුලෙ තමයි පැල හදල තියෙන්නෙ
එක ගසකට 100ml ඇති සතියකට
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
Miris pela sitawa dina kiyakinda yodanna oneda
Karal hadena gahakata sathiyata Albert grm 1/1.5 athara denna...100ml deela NM result ekak gnna baa..ehma krnwanm oya anik fertilizer hriyta denna one....TWA karal hdenwanm Yara target 10g wge ynna Sathi dekakata sarayk...mehma nthuwa nm expect krna yeald Ekta ynna amrui
මල් හැලෙන්නෙ ඇයි k44 ඇල්බට් සොලුශන් දානවා.ඒත් මල්
හැලෙනවනෙ 😢