Ai Vaas withak highlight kale? Kurusaya lakunu kirima amuthu deyakda? Anith aya pirith nulaka ellila inne hema series ekakatama tanda yaddi? Ewa adahili nemeda?
Bhanuka kale harima pahath deyak 😪 Mulu team ekama kapaweemen cup eka gathe. Eth eya deviyo issaraha mulu team ekeme kapaveema pawala denawa. Bhanukage adaheem apita wadak ne. Eth karapu de waradi. Oyage ada video eka 👎 Bhanuka keruwa de sadaranaya karanna loka poojitha kredakayanta apahasa karanna epa. 😪 Eyagage adaheem venai. Balanna eyala kothanaka hari team ekak ekathu wela gaththu jayak deviyan issaraha pawala deela thiyenawad kiyala 👎😪
"අත්තාහි අත්තනො නාථො"- තමාට පිහිට තමාමයි.අන්‍යයන්ට තමාව තීරණය කල නොහැක❤️
සුපිරි දස්කම් දක්වන්න team එකටම හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏👍
මහේල අනික් පැත්තට දුවලා සීමා ඉර ලකුණු කරන්නෙ එයාගේ මල්ලී පිලිකාවකින් නැතිඋන එකට සහ ලබන ආත්මයක දීර්ඝායුෂ ලැබේවා කියලයි.
සනත් ගොඩාක් දුප්පත් එයා ඉස්කොලේ කාලේ පෑඩ් කොහු ලණු වලින් බැදලා තියෙන්නේ ඉතින් බොලේන් බොලේට එවා බුරුල්ද කියලා බලන එක පුරුද්දක් වෙලා තියෙන්නෙ😍
Thanks brother 🎉😊😊😊
ආගම දහම අදාළ නැහැ නේ,,,රට වෙනුවෙන් සෙල්ලම් කරනවා නම් ❤ අපේ රටේ කොහොමත් ආගම ට ආදරෙයි හැබැයි රටට ආදරෙ නැහැ 🤣
අනිවරෙන්..🤗❤️🙏
මම ඔයාගෙන් දෙයක් අහන්නම්.
ඔයාට අල්ලා දෙවියන් හරි ලංකාව හරි තෝර ගන්න කිව්වොත් ඔයා තෝරගන්නෙ අල්ලා දෙවියන් ද එහෙම නැති වුනොත් අල්ලා දෙවියන් හා ස්වර්ගය අතහැර ලංකාව ද?
(යහලුවා ,මට අනිවාර්යෙන්ම ඔයාගෙන් ඔය පශ්නයට පිළිතුරක් අවශ්‍යයි.මොකද ඔබ පල කර තිබෙන කමෙන්ට්එකට අනුව ඔබ කොතනද සිටින්නේ කියලා මට දැන ගැනීමට අවශ්‍යයි.)
@@thasansithsara7565 රට බං 😂 මොකද අපේ ආගම කියලා තියෙන්නේ ඉන්න රටට මුලින් ම ගරු කරන්න කියලා ❤ ( ඔයාලා ට නම් බැහැ නේද මොකද දේශපාලනය සමග නේ ආගම බද්ද වෙලා තියෙන්නේ 🤔 )
@@Real9-q7k අනේ ඔයා වගෙ මුස්ලිම් මිනිස්සු කොච්චර වටිනවද? 😂ඔයා හිතන විදිහට චීනයෙ මුස්ලිම් මිනිස්සුත් අල්ලාගෙන් ඇති වැඩක් නෑ කියලා හිතව්වනම් අද ඔහොම පුනරුත්ථාපනය වෙන්න ඕනෙ නෑනේ.🤣 ඔයා හිතන විදිහට චීන මුස්ලිම් ජනතාවත් හිතුවනම් අද ඔවුන්ගෙ දරුවන් පවා ඔවුන් ලග සිටිනවා.😅
@@Real9-q7k ඔබ සිතන් ඉන්නේ ඉස්ලාම් දේශපාලනීකරණය නොවු ආගමක් කියල ද?එහෙම හිතනවනම් මට පශ්නයක් තියෙනවා ඔබ සැබෑවටම මුස්ලිම් ද කියලා.මම දන්න විදිහට නම් ලෝකයේ වැඩියෙන්ම දේශපාලනීකරණය වෙලා තියෙන්නෙ ඉස්ලාම් දහමයි.
ලස්සනයි අයියා
භානුක බෝලයක් මිස්කරගත්විට හේල්මට් ථක ගැවිම
ගොඩක් වටින වීඩියෝ එකක්..🤗❤️🙏
Ow ne ban sehena watinawa mewage video nam. Rata mara wedagath kamak enne.
අපිට මොකද බං උන් මොන ආගම මොන විවිහට ඇදහුවත් ☺️✊ රට වෙනුවෙන් සෙල්ලන් කරනවනම් එච්චරයි ☺🤗❤️
S.Smith තුත් කොලර් එක උස්සගෙන තමා බැට් කරන්නෙ
කෝලි
අගනා වීඩියෝවක්. ඔව් භානුක ගැන පිස්සු ටෝක් දිදී මන්දමානසික යූටියුබ් කරුවන් කීපදෙනෙක් පහුගිය දවස්වල දැගලුවා මාත් දුටුවා. මන් ඒවට රිප්ලයි කලෙත් මේවගේම අදහස් ටිකකින්. ❤️👌
Sanath and Virat gammak thamai
Godak watina video ekak ❤️
ඊයේ නම් භානුගේ ලකුණු මදී...😔
World cup එක දිනවලාදෙන්න කියන්නකො භානුකට අර කාලකණ්නියට කියලා
superi video aka ayiya
ලස්සනයි 🇱🇰🇱🇰🇱🇰
මේකනම් ඕන්නැති කුණක්...අපිට එක එක්කෙනාගේ විශ්වාස වැදගත් නෑ...සෙල්ලම් කරන්නෙ රට වෙනුවෙන් නම් එච්චරයි....
Imposible is nothing.
Ai Vaas withak highlight kale? Kurusaya lakunu kirima amuthu deyakda? Anith aya pirith nulaka ellila inne hema series ekakatama tanda yaddi? Ewa adahili nemeda?
සුපිරියි!
ලෝකේ තුන් වෙනි ලෝකේ රටවල් බොහෝමයක් නොදියුනු වෙන්න හේතුව තමයි එම රටවල පවතින දැඩි ආගමික විශ්වාස
කොහොමද එහෙම කියන්නේ?
ඒක නෙමෙයි ඒක භාවිතා කරන ආකාරය .
@@uthpaladinushi3524 බලන්න ලෝකේ දැඩි ආගමික පාලනයක් තියෙන තෙල් නැති මුස්ලිම් රටවල් වලට වෙලා තියෙන දේ afganistan pakistan somalia
@@uzodiweivaiweliwaantiabort2022 ප්‍රශ්නෙ තියෙන්නේ ආගමේ නෙමෙයි. ඒක අදහන මිනිස්සු අතේ. Israel කියන්නෙත් දැඩි ආගමික විශ්වාස තියෙන රටක් බලන්න ඒක අද තියෙන තැන.
@@uthpaladinushi3524 මිනිස්සු හොන්ද හෝ නරක තීරනය කරන්නේ ආගමට අනුවනම් වැරැද්ද තියෙන්නේ ඒ ආගමට අනුව ජීවත්වෙන මිනිස්සු අතේ
අද අපි අන්ත පරාජයක් ලැබුනා. කෝ බානුකගේ මැච් දිනවන පාස්ටර් කාරයා 🤣🤣🤣🤣🤣
😂 කල දුටු කල වල ඉහගන්න ගහපු ගේම් එකක් ඒ..
Sri Lanka National Born Again Cricket Team
අද කෑවා නැම්බියාවෙන් 😑😑😑😑😑😑😑😑
King BABAR ❤
First 😍😍😍😍😍
🤗❤️
❤️❤️
Ithin apith issara wibaga liyanna yaddi ehema agama sihikarala budun wadala ne yane ewage tha eyalath
ආගම් කියන්නෙ මිනිස්සු විසින් මිනිසාගේ ආරක්ශාවට හා පරිසරයෙ ආරක්ශාවට නිර්මානය කරගත් නීතී මාලාවක්. මාගේ සිතුවිල්ලක් පමනී
ඉතිං දේශපාළුවො කොච්චර නං මිථ්‍යා ඇදහිලි කරනවද.
කුරුස ලකුණු කරන එක වාස්ට වඩා කරන්නෙ දික්වැල්ලනෙ🤨
ඒක හරි එකා බෝලට ගහනවාවට වඩා ඒක කරන්නෙ
දික්වැල්ලයා වැඩ්ඩෙක්
💙💛
Oya video edit karanne mokenda
අයියගෙ වීඩියෝ එකට අනුව කිකට්
පේක්ෂකයකයන් භානුකට ක්‍රිස්තියානි ආගම ඇදහීමට නොහැකි බවක් පවසල තියෙනවා කියලා කිව්වා එහෙනම් භානුකට විතරක් නෙමෙයි කුසල්ට,දික්වැල්ලට ඒවගෙම අයියා කිව්වා වගෙ වාස්ටත් කිස්තියානි ආගම අදහන්න එපා කියන්න ඕනෙ.
එදා මිනිස්සු භානුක කරපු වීරෝදය පෑමට පධාන හේතු කිහිපයක් තිබ්බා.
එදා පේක්ෂකයින් විරුද්ධ වුනේ භානුක ජෙරම් ඉස්සරහ කරපු වෙලද දැන්වීමට. එහෙම නැතුව එයා අදහන ආගමට නෙමෙයි.කොහොමත් කිතු දහම මුදලට තමා විකිණෙන්නේ.නැතුව පැහැදිමකින් එන්නේ නෑ.
අනිත් එක භානුක එදා පැවසුවා නැවත කණ්ඩායමට එන්න පුළුවන් වුනේ දෙවියන් වහන්සේ කියලා අමනුෂ්‍යයෙක් නිසා කියලා.ඒත් සැබෑවටම භානුක කණ්ඩායම ඇතුලට ආවේ මේ පොලොවේ පය ගහලා ජීවත් වෙන මනුෂ්‍යයින් නිසා නිසා. නැතුව කොහෙටවත් නැති මිතයාවක් නිසා නෙමෙයි.
ඒවගේම කණ්ඩායමේම සහයෝගයෙන් ලබා ගත් ආසියානු කුසලාන ජයග්‍රහණය ජෙරම් ඉස්සරහ ඔහු දෙවියන්ට විකුණව්වා.ඒවටයි පේක්ෂකයින් විරුද්ධ වුනේ.
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චර දියුණු ලෝකයක දෙවියන් කියලා මිතයාවක් පස්සේ යන භානුක කෙරෙහි මට පිළිකුලක් ඇති
වුනා.ඒත් මම ඔහුගේ අනාගතයට සුභ පතනවා.ඔහුට ලංකාව වෙනුවෙන් ලොකු දෙයක් කරන්න හැකියාව ලැබෙන්අං කියලා පාර්ථනා කරනවා.🙏🇱🇰
😍😍😍😍😍🤗🤗🤗🤗ඒක හරි
Ape team eke okkoma wage Born Again un. Kalakanni..
@@kasunsameera566 mh
💯
Malinga ee kiyala tibba dee anith players la tatt adarashayak
Hi
Niyamayi
sacin uda balanne wessa gena hitala
😂😂😂😂
අබියෝගයක් කෙසේ වෙතත් හෑවා
වනිදු හසරන්ග = හතරක් , හයක් ගැසූ විට අත් ආවරණ සැකසීම
Meke inna players ground eka athulne mewa krnne
🥰🇱🇰💪🏼
ඉතින් මොකක්ද එකෙ එයාලාගෙ ආගම,ඇදහිල්ල අනික අර දික්වැල්ල ගහනාවට වඩා කුරුසෙ අදින එක මෙ කරන්නෙ ,අසාම් නෙමෙ ගොඩක් මුස්ලිම් ක්‍රිකටර්ස් ලා දින්නට පස්සෙ pray karanawa එයාල මොකක්ද 🏆 දින්නම ඒක් ලැබ්ලා මුලින් team එකම ඔහොම pray kara
ඇයි චාමික බැට් එක කරකවන එක
😂😂😂
1
ලංකාවේ ක්‍රිස්තියානි කට්ටිය ඒක කරනවා
පිටරට කට්ටිය එහෙම කරන්නේ නෑ
ලෝකෙම මුස්ලිම් කට්ටිය නම් ඒ ඇදහීම කරනවා
ඒ වගේම වීඩියෝවේ සඳහන් මේවා මිත්‍යා විශ්වාස ඒ උනාට අපිට ඒවා අදාල නෑ
@@uzodiweivaiweliwaantiabort2022 paka 🤣🤣🤣
,, මොකක්වුනත් එහෙම කියන්න බෑ ,, එතකොට උබ අදහන්නෙ නැද්ද ආගමක් 🤣🤣
යුරෝපයෙ අය ආගම ඔලුවට අරන් නැ ගොඩක් ව්ට්ව් පල්ලි ගියත් සමහර අය ව්ශේශ අවස්තා වල යන්නෙ,තව අය ඒත් නැ හැබැයි කවුරුය්හ් chrimas නම් සමරනවා
@@techbro4705 OW UBA HARI MATH MUSLIM EKA EKA AAGAMVSLA EKA EKA VISWASA OKKOTAMA GARUKARANNA ONE UBA VAGE...👏
අජේ ජෙඩාඩ් නෙමෙයි අජේ ජඩේජා
Ko ape kollo ball karanna kalin boleta වදින video eka?
Mona boletada wadinda one?😂
@@Hala_madrid2017 😂😂😂😂
@@Hala_madrid2017 kulasekara ball karanna kalin wadhinne
🙄
Oya kiyana widiyata SENA un kurusa maranna epai
Thanikara boru
Bhanuka kale harima pahath deyak 😪 Mulu team ekama kapaweemen cup eka gathe. Eth eya deviyo issaraha mulu team ekeme kapaveema pawala denawa.
Bhanukage adaheem apita wadak ne. Eth karapu de waradi.
Oyage ada video eka 👎 Bhanuka keruwa de sadaranaya karanna loka poojitha kredakayanta apahasa karanna epa. 😪 Eyagage adaheem venai. Balanna eyala kothanaka hari team ekak ekathu wela gaththu jayak deviyan issaraha pawala deela thiyenawad kiyala 👎😪
Me rate agama gana prashnayak thiyenna widihak nane hama agamakma thina ratak nisa.rata dinanda ekai wadagath agama kiyanne paudgalika deyak.cricjet walata Jaya wewa❤️🇱🇰
ko dam😒
😊
පක තමයි අභියෝගය
අයියෙ ඔය ඔයාගෙ ඇත්ත කට හඩ ද නැත්නම් වෙන එක්කෙනෙක්ගෙ කඩ හඩ ද
මේ කාරනයෙදි ඔබ සම්පුර්ණයෙන්ම වැරදි අදහසක් දෙන්නෙ ..
මමත් ක්‍රිඩා කරනවිට මෙවැනිම දෙයක් කරනවා.ඒ හිතේ විස්වාසය ගොඩනගන්න කරන මානසික තත්ත්වයක්.
මේ හැම කුිඩකයකුටම වඩා භානුක වෙනස් ...වැරදියි ..
එයා කියන විදියට කෝචස්ලා හෝ කැපවිම් හෝ තිරය පිටුපස සිටින අය නෙමි වැඩේ ගොඩදාලාතින්නෙ..අර කාලකණ්නි prophet කියන එකා.වැඩක් නැ මේ ගැන කතාකරලා.
මේවගේ වැරදි දේවල් සමාජගතකරන්න එපා.
මෝඩම වැඩසටහනක් අද ඔබ ඉදිරිපත් කලේ
ඔයවගේ මිත්‍යාවලට භානුකට නෙමි කාටවත් ඉඩදෙන්න නරකයි..
භානුකට එහෙම විස්වාසයක් තිබුනට කමක් නැ..එිවා මාධ්‍යට නොකියා.
තාමත් දුපත්වාසින් ගෝත්‍රිකයන් ..
ඒවට උඩගෙඩිදිලා මිනිසුන් නොමග යවන්න එපා
💯
බෝන් අගේන් බල්ලෝ 🤮🤮🤮🤮
Hi
😍👍