Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
යමං.. අපි යමං.. යමං.. රට යමං.. යමං.. අපි යමං.. යමං ඉතිං අපි දැං කොරියාවේ..😎
Wasrhi ❤
Lyrics ❤චුරාලියා හොරලියා ..යවනවා කියුවා ඌ කොරියා...හතු විකුණා වතු විකුණාහැදුනා මට දැන් මැලේරියා ..සංසාරේම අපි මහා පාරේ ..ගියේ නැත්තම් නන්නත්තාරේ ..ඔක්කාරේ හැදිලා වමනෙට ආවා...යමන් රට යමන්...යමන් අපි යමන්..යමන් රට යමන්...යමන් ඉතින් වෙන රටකට ආයේ...යමන් රට යමන්..යමන් අපි යමන්..යමන් අපි යමන් යමන් ඉතින්අපි දැන් කොරියාවේ... යමන්..Follow RamithaNBවෙරි වෙරියාවේ යයි කොරියාවේ....වෙරි වෙරියාවේ යයි කොරියාවේඔලුවෙන් ඉන්නවා හිටන් ..හරිප්පා ..ඩෙග ඩෙග පරියේ රබුට කැකරි දෙනඩෙග ඩෙග පරියේ රබුටේ..සීට්ටු දාල මාට්ටු වීලා ..අටපට්ටම් වී කොටානෝට්ටු අරගෙන බෝට්ටු හදලාකියලා යනවා කතා..යමන් රට යමන් යමන් අපි යමන්..යමන් අපි යමන් යමන් ඉතින්අපි දැන් කොරියාවේ... යමන්..අරාබියාවේ කාන්තරාවේ ..අරාබියාවේ කාන්තරාවේඇදගෙන කලිසම් කොටක්..ඔටුවෙක් පිට නැග කොට කොට යනවා..බොකුටුව කොණ්ඩය ගොතා..සීට්ටු දාල මාට්ටු වීලා ..අටපට්ටම් වී කොටානෝට්ටු අරගෙන බෝට්ටු හදලාකියලා යනවා කතා..යමන් රට යමන්යමන් අපි යමන්..යමන් අපි යමන් යමන් ඉතින්අපි දැන්ඕ බලෙ බලෙයමන් රට යමන්යමන් අපි යමන්..යමන් අපි යමන් යමන් ඉතින්අපි දැන් කොරියාවේ... යමන්..යමන් රට යමන්යමන් අපි යමන්..යමන් අපි යමන් යමන් ඉතින්අපි දැන් කොරියාවේ... යමන්..
AMOOO SUPIRI SUPIRI
❤️❤️😉🤘
Supiri
💙🖤♥️
0:31
යමං.. අපි යමං.. යමං.. රට යමං.. යමං.. අපි යමං.. යමං ඉතිං අපි දැං කොරියාවේ..😎
Wasrhi ❤
Lyrics ❤
චුරාලියා හොරලියා ..
යවනවා කියුවා ඌ කොරියා...
හතු විකුණා වතු විකුණා
හැදුනා මට දැන් මැලේරියා ..
සංසාරේම අපි මහා පාරේ ..
ගියේ නැත්තම් නන්නත්තාරේ ..
ඔක්කාරේ හැදිලා වමනෙට ආවා...
යමන් රට යමන්...
යමන් අපි යමන්..
යමන් රට යමන්...
යමන් ඉතින් වෙන රටකට ආයේ...
යමන් රට යමන්..
යමන් අපි යමන්..
යමන් අපි යමන් යමන් ඉතින්
අපි දැන් කොරියාවේ... යමන්..
Follow RamithaNB
වෙරි වෙරියාවේ යයි කොරියාවේ....
වෙරි වෙරියාවේ යයි කොරියාවේ
ඔලුවෙන් ඉන්නවා හිටන් ..
හරිප්පා ..
ඩෙග ඩෙග පරියේ රබුට කැකරි දෙන
ඩෙග ඩෙග පරියේ රබුටේ..
සීට්ටු දාල මාට්ටු වීලා ..
අටපට්ටම් වී කොටා
නෝට්ටු අරගෙන බෝට්ටු හදලා
කියලා යනවා කතා..
යමන් රට යමන් යමන් අපි යමන්..
යමන් අපි යමන් යමන් ඉතින්
අපි දැන් කොරියාවේ... යමන්..
අරාබියාවේ කාන්තරාවේ ..
අරාබියාවේ කාන්තරාවේ
ඇදගෙන කලිසම් කොටක්..
ඔටුවෙක් පිට නැග කොට කොට යනවා..
බොකුටුව කොණ්ඩය ගොතා..
සීට්ටු දාල මාට්ටු වීලා ..
අටපට්ටම් වී කොටා
නෝට්ටු අරගෙන බෝට්ටු හදලා
කියලා යනවා කතා..
යමන් රට යමන්
යමන් අපි යමන්..
යමන් අපි යමන් යමන් ඉතින්
අපි දැන්
ඕ බලෙ බලෙ
යමන් රට යමන්
යමන් අපි යමන්..
යමන් අපි යමන් යමන් ඉතින්
අපි දැන් කොරියාවේ... යමන්..
යමන් රට යමන්
යමන් අපි යමන්..
යමන් අපි යමන් යමන් ඉතින්
අපි දැන් කොරියාවේ... යමන්..
AMOOO SUPIRI SUPIRI
❤️❤️😉🤘
Supiri
💙🖤♥️
0:31