DAY IN THE LIFE WITH A NEWBORN AND A 3 YEAR OLD ♡ නවසීලන්තයේ සති 6න් බබාලට දෙන වැක්සින් එක

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 115

  • @chamoda772
    @chamoda772 2 роки тому +9

    රිහාන් ශෝඉ අක්කෙ...දෝනිත් එ වගෙම වෙයි...😍😍😍..රෙහාන් අර thankyou mamaa කියන පොඩි බබා වගේ..අම්ම කෑම දුන්නම...එ කොන්ඩෙමයි..🌹🌹

    • @mumsstyle
      @mumsstyle  2 роки тому +3

      Thank you ❤️🥰

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 2 роки тому +5

    ඔක්කොම වැඩ කටයුතු කාගේවත් සහායක් නැතිව කර ගන්න පුළුවන් චූටි අම්මාට තෙරුවන් සරණයි.

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Thank you darling 😍

  • @shanigamage7157
    @shanigamage7157 2 роки тому +6

    බබාලා දෙන්නටම අක්කගේ බෝල මූන තියෙන්නේ..❤❤ ආදරේ හිතෙනවා ගොඩාක්ම.....❤

  • @sandunihansika479
    @sandunihansika479 2 роки тому +2

    මම නම් රිහාන් පැටියට හරිම ආදරෙයි අක්කී..චූටි දෝණීටත් ආදරෙයි.😘බුදුසරණයි🙏 අක්කී..සතුටින් ඉන්න..ආදරෙයි💕💕

  • @chaneeshanethmini9896
    @chaneeshanethmini9896 2 роки тому +2

    ඔයා අක්කි ඇත්තටම ශොයි .හරිම cute.හැමදාම බාබාලගෙ හොදම කියන නිසා අක්කිව අද මතක් කරන්න හිතුනා

    • @mumsstyle
      @mumsstyle  2 роки тому +1

      අනේ thank you darling 💞✨

  • @chandikachathurani3365
    @chandikachathurani3365 2 роки тому

    aiya baba ta nam wada godai thama .dakinakota asai. budusaranai oyala siyalu danata 🌺🌺

  • @kaveeshamendis4791
    @kaveeshamendis4791 2 роки тому

    Baluwooo vedio eka.lassanai darling. Oyage vedio ekak enakn maga balan inne....

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      🥰🥰 thank you ❤️

  • @ntmnswad8649
    @ntmnswad8649 2 роки тому +1

    akkinam ada godak lassanai adumata. akki aye ikmanin video ekak genna sathiye meda weddi wage. balan innawa akkige videos enakal 💖

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Thank you darling ❤️
      පුලුවන් විදියට පුංචි වීඩියෝ එකක් හරි සතිය මැදදිත් අරගෙන එන්න බලනවා 😍🥰

  • @dillyzzdillyzz1099
    @dillyzzdillyzz1099 2 роки тому

    Aththamai nangi oyage vedio dakkiddi man motivate වෙනවා ..oya babala dennath ekka weda karana diha balala..matath babala 2k innawa..

    • @mumsstyle
      @mumsstyle  2 роки тому +1

      එහෙනම් මට සතුටුයි 😍🥰

  • @thilinizoysa4954
    @thilinizoysa4954 2 роки тому +1

    ආදරෙයි පැටවූ දෙන්නට ❤️❤️බුදුසරණයි ❤️❤️

  • @viharaparamee8769
    @viharaparamee8769 2 роки тому

    Aneee akki hamadama vedio genawanam man asai.. shoooi anee. Eth ehema baaane oyaa busey neeeee

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Thank you darling 🥰❤️
      Tikak amarui video ekak edit karanna me dawaswala. යුද්දයක් වෙලාවකට 😍

    • @viharaparamee8769
      @viharaparamee8769 2 роки тому

      I know akki. It's ok 😍😍

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      @@viharaparamee8769 ගොඩක් ස්තූතියි ඒ ආදරේට ❤️ පුලුවන් විදියට short videos අරගෙන එන්නම් සතිය මැදදිත්

  • @madushaniudeshika2459
    @madushaniudeshika2459 2 роки тому

    තෙරුවන් සරණයි ඔයාලට ❤❤❤චූටි පැටව් දෙන්න ෂෝයි... ❤❤❤❤

  • @nishu2053
    @nishu2053 2 роки тому

    අනේ හරිම ලස්සනයි vlog එක ❤️😍

  • @sumudurangani4111
    @sumudurangani4111 2 роки тому

    Kohomada puthawa thaniyama nidi karanna purudu kale? eketh video ekak oneeee 😍❤️

  • @sanjeewanirodrigo6705
    @sanjeewanirodrigo6705 2 роки тому +2

    අයියා පැටියාගේ ආදරේ....❤️😘

  • @tharangapathirana
    @tharangapathirana 2 роки тому

    Godak wada ekka apita videos gena ekata thank you oyata. Theruwan saranai ❤❤❤

  • @dinushikarathisiri4398
    @dinushikarathisiri4398 2 роки тому

    Lovely video darling ❤️❤️❤️❤️

  • @arunalideepasika7838
    @arunalideepasika7838 2 роки тому

    Ane manika shok.budu saranai oylt.mamath oya wagema thaniyama thama babala dennath ekka weda kara ganne.math kurunegala inne.oyage doni mage babai hambuneth ekama dawas wala.mage loku babageth wayasa oyage babage wayasamai.mama teacher kenek dennam niwadu inne man .oya wagema math thaniyama babala dennath balagena weda kara ganne.parissamin inna petaw dennatai oyl 2ti budu saranai.adarei api manika

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      එහෙනම් අපේ ගෙදර වගේම ඇති මේ දවස්වල පොඩ්ඩො එක්ක ❤️
      පොඩ්ඩො දෙන්නත් එක්ක සතුටින් ආදරෙන් නිවාඩුව enjoy කරන්න 🥰✨💞

    • @arunalideepasika7838
      @arunalideepasika7838 2 роки тому

      Ane ow .aiyata hari hariyata weda me dawas wala.oyalath parissamata sudu manikabudu saranai.......parissamata

  • @Hasichana0923
    @Hasichana0923 2 роки тому +1

    rihan dakina hamaparama puduma adaryak hithenne❤❤❤

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      අනේ ❤️❤️

  • @daividissanayaka6142
    @daividissanayaka6142 2 роки тому

    Budusaranai Chuti manik Kata dekatama 😍😘😘

  • @sanjuomi5230
    @sanjuomi5230 2 роки тому

    Hamadamath wagee godak lassanai🥰❤❤ chooty bunnies ❤🌹

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 2 роки тому

    Harima asawen baluwa.oya babala dennath balagena gedara wada serama piliwelata karanawa.godak hodai.❤️❤️❤️❤️👍

  • @prathapapiyumra1697
    @prathapapiyumra1697 2 роки тому

    One of my favorite you tube channel ❤️❤️

  • @isharauluwaduge2855
    @isharauluwaduge2855 2 роки тому

    Vlog ek lassani akka

  • @w.a.s.msamarakoon7707
    @w.a.s.msamarakoon7707 2 роки тому

    God bless you guys

  • @lushinitharunya878
    @lushinitharunya878 2 роки тому

    Anee harima lassanii akki vlog eka..harima asawen baluwa❤. Nangii baba nm harima cute akkii... Aiyath harima cute wela...❤

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Thank you darling ❤️😍

  • @yohanbaba3596
    @yohanbaba3596 2 роки тому

    අයියයි නංගියි දෙන්නම ලස්සනයි 😍😍😍

  • @subodhafernando5020
    @subodhafernando5020 2 роки тому

    Orange juice eka hadaddi seeds ekkama danmama thiththa rasak enne nadda?

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Mewage godak welawata seeds naha 👍🏻

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 2 роки тому +1

    brother 's love 🥺❤️

  • @madusha7318
    @madusha7318 2 роки тому

    Lassanai akka ❤️❤️❤️❤️

  • @nisansala1030
    @nisansala1030 2 роки тому

    Akki duwa lbunta psse puthawa wada gttda oya..Barak ussanna epa kynwne tika dwasak ynakn..

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      පලවෙනි සති දෙක තුනනම් ලොකුවට බර උස්සන දේවල් කලේ නැහැ. ඒත් පුතාවනම් වඩා ගන්න ඇති.. මට එහෙම විශේෂයෙන් එහෙම එපා කීවනම් මතකයක් නැහැ.

  • @onceamommy
    @onceamommy 2 роки тому +1

    Cute little ones darling 😘

  • @madushanimadushani8832
    @madushanimadushani8832 2 роки тому

    Akke kema frij ake dala kaddi ake gune nethi venvada

    • @mumsstyle
      @mumsstyle  2 роки тому +2

      ඒක ගැන මට පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ dear. පොඩ්ඩක් හොයලා බලන්න ඔයාට ගොඩක් තොරතුරු හොයා ගන්න පුලුවන් වෙයි 👍🏻

  • @thushisada8533
    @thushisada8533 2 роки тому

    Dr oyage konde harima lssanai mokkda kpla thiyana cut eka..rebording krlada thiyrnne

    • @mumsstyle
      @mumsstyle  2 роки тому +1

      long bob cut ekak kapala thibbe. Dan aye kapanna one 😍
      Me natural hair eka dear mokuth karala na. Kondeta gana dewal gananam mama kalin videos wala kiyala thiyanawa 👍🏻

  • @dasanthij
    @dasanthij 2 роки тому

    ශෝක් අයියයි නංගියි 😍මටත් ඉන්නේ ඔය වයසෙම පොඩ්ඩෝ දෙන්නෙක්. මටනම් තාම ඔයා වගේ දෙන්නව manage කරගන්න බෑ.

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      ටික දවසක් යද්දි පුලුවන් වෙයි ඔයාටත් 🥰❤️

  • @sudenisewwandi7253
    @sudenisewwandi7253 2 роки тому

    Lassny akkii video eka

  • @dilanidilani995
    @dilanidilani995 2 роки тому

    Ane balnn a kalin comment karane. Kohomat oya ge video Walt MN kmati....

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Thank you darling 💞

  • @dilinisuraweera7266
    @dilinisuraweera7266 2 роки тому +1

    අක්කිට දැන් වැඩ ගොඩායි එ වැඩ අස්සෙ අපිට විඩියො අරන් එන එකට තැන්ක් යු අක්කි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤️😘

    • @mumsstyle
      @mumsstyle  2 роки тому +1

      ඔයත් පරිස්සමින් ඉන්න ❤️❤️

  • @Aththammaimamai
    @Aththammaimamai 2 роки тому

    ඔයා තනියමද බබාලව බලාගන්නෙ

  • @rgsamanlatha6057
    @rgsamanlatha6057 2 роки тому

    Wow ❤🤩😀💓

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 2 роки тому

    පුලුවන් හම වෙලවකම vedio , ගේන්න අක්කි. අසයි බලන්න. බෙහෙත් එක මෙහේ ගහන එකමද අක්කි. උන අනවද එකට..ඔයා අදින විදිහ ලස්සනයි

    • @mumsstyle
      @mumsstyle  2 роки тому +1

      Diphtheria/Tetanus/Pertussis/Polio/Hepatitis B/Haemophilus
      මේවට තමයි ඒක ගහන්නේ. ලංකාවේ බබාලට දෙන vaccinations මොනවටද කියලනම් මම දන්නේ නැහැ. ඒත් මේවට ලංකාවෙත් බෙහෙත් විදිනවා.
      උණනම් බබලා දෙන්නටම ආවේ නෑ.

  • @hansikajayawardane8001
    @hansikajayawardane8001 2 роки тому

    අක්කී ලංකාවට ආවෙ නැද්ද new zealand ආවට පස්සේ ?

  • @randilinichandrarathna257
    @randilinichandrarathna257 2 роки тому +1

    ❤❤

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 2 роки тому

    😘😘😘😘😘😘😘😘😘😘😘

  • @sugandifernando1345
    @sugandifernando1345 2 роки тому

    🙏🏼🥰🥰🥰💐

  • @shaviniimeshala9896
    @shaviniimeshala9896 2 роки тому

    ❤ ❤

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Hey girl ❤️
      පාඩම්කරන්න 🤓😉

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 роки тому

    ❤❤❤👍👍👍😍

  • @sarojlnl4330
    @sarojlnl4330 2 роки тому

    👍🌹🌹🌹🌹

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 роки тому

    ❤️❤️‍🔥

  • @kasuniimalsha410
    @kasuniimalsha410 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @rgsamanlatha6057
    @rgsamanlatha6057 2 роки тому

    💓❤🌹💐💖✌

  • @madhavisewwandika.
    @madhavisewwandika. 2 роки тому

    😍😍

  • @nimansikaperera3137
    @nimansikaperera3137 2 роки тому

    ❤️

  • @tsadamali4875
    @tsadamali4875 2 роки тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madushaniabraham4443
    @madushaniabraham4443 2 роки тому

    ❤️🙏

  • @mohamdijas9379
    @mohamdijas9379 2 роки тому

    රිහාන්kiyanne Muslim namak ne

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      ආ.. දැන් නමුත් ආගම්/ජාතින් විදියට බෙදලද තියෙන්නේ. මටනම් කෝකත් නමක් විතරයි 😆😂

  • @keshalagaweshani4335
    @keshalagaweshani4335 2 роки тому

    Hay sachini punchiyo

  • @piumilakshika1488
    @piumilakshika1488 2 роки тому

    Khmda akke babata sesipire ekak use kare aya tama chutine.

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Breastfeed karanawanam after 3 weeks denna kiyanne. Mula idalama bottle feed karanawanam kohomada danne na 👍🏻

    • @piumilakshika1488
      @piumilakshika1488 2 роки тому

      @@mumsstyle akka babata breastfeed karanawada nathnm bottle ekenda kiri denne dawasata kioarak denawada akke dan babata.formula ekak use karanawda

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      @@piumilakshika1488 ua-cam.com/video/SvKvYx5-psE/v-deo.html
      මේ වීඩියෝ එකේ මම දෝණිට feed කරන විදිය ගැන වීඩියෝ එක මැද තියනවා 👍🏻

  • @rajithanayomal5033
    @rajithanayomal5033 2 роки тому

    😘🌹

  • @ruchinidilhara880
    @ruchinidilhara880 2 роки тому

    💖💖💖💖👍

  • @shehanisanjula6682
    @shehanisanjula6682 2 роки тому

    ❤🥰

  • @sashinihansamali4136
    @sashinihansamali4136 2 роки тому

    😘😘😘

  • @nishadikadoolwela2917
    @nishadikadoolwela2917 3 місяці тому

    ❤❤❤❤

  • @nishadikadoolwela2917
    @nishadikadoolwela2917 2 роки тому

  • @dilu8629
    @dilu8629 2 роки тому

    💓😊