පුංචි ව්‍යාපාරයක් පටන්ගන්න කැමති ඔයාට අදහසක් ♡ how to start Polymer Clay Earrings Business

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 627

  • @mumsstyle
    @mumsstyle  2 роки тому +21

    ✨ Polymer Clay වලින් earrings හදන්නේ මෙහෙමයි
    ua-cam.com/users/shorts9MIOPXet8D0?feature=share
    ✨ Earrings design
    ua-cam.com/users/shortsIaXT29GcQTY?feature=share
    ✨ Polymer Clay Studs අදහස්
    ua-cam.com/users/shortsF7raBrYgwSk?feature=share
    ✨ Business එකයි දවසේ වැඩයි
    ua-cam.com/video/DdiV1t_RyHg/v-deo.html

    • @Marasinghe753
      @Marasinghe753 2 роки тому

      Ane akke mug walata hadana vidiyath kiyla dennakoo

    • @githmikalpani297
      @githmikalpani297 Рік тому

      air bubbles nathi kara ganne kohomada kiyla kiyala dennko 🥺

  • @Ima2325
    @Ima2325 Рік тому +2

    අනේ...ගොඩක් වටිනවා අක්කේ.මම ඔයාගේ vedio ඔක්කොම බලනවා..හරිම නිහතමානීව ඔයා හැමදේම කියලා දෙනවා අක්කේ...
    අක්කේ ඔයා ඉන්න රටින් අපිට ඔයාට ඔය සෙට් එකක් එවන්න ක්‍රමයක් නැද්ද? 😞

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 роки тому +21

    නිර්ලෝභීව අක්කි ඒ කියල දුන්න දේවල් මාර විදියට වටිනව අක්කි...thank u akki.ආදරෙයි ....කවුරුත් මේ විදියට තමන්ගෙ බිස්නස් එකක් ගැන කියල දෙන්නෙ නැහැ අක්කි.❤❤❤❤❤❤❤

    • @mumsstyle
      @mumsstyle  2 роки тому +15

      තවත් ගෙදර ඉන්න කෙනෙක්ට මේ වගේ පුංචි දෙයක් පටන් අරගෙන දියුණු වෙන්න උදවු කරන්න මම හරිම කැමතී.. 🥰

    • @dlmusic7175
      @dlmusic7175 2 роки тому +2

      Thank u akki

  • @_himasha_
    @_himasha_ Рік тому +17

    අක්කි , මාත් බිස්නස් එකක් පටන් ගන්න අඅදහසින් ඉන්නකොට නිකමට you tube එකේ සච් කරලා බැලුවේ අක්කි හරිම නිහතමානී අක්කිගෙ බිස්නස් එක ගොඩක් දියුනු වෙන්න ඕනේ 🥺 ගොඩක් ස්තුතී අක්කී මේක ගැන කියලා දුන්නට , සින්හල වීඩියෝ ගොඩක්ම් අඩුයි අක්ක සින්හලෙන් කියලා දුන්නට ගොඩක් ස්තුතී 🤍

  • @thilinilokunarangoda
    @thilinilokunarangoda 2 роки тому +48

    එ නිහතමානිකමට පට්ට ආදරෙයි..😍😍

    • @mumsstyle
      @mumsstyle  2 роки тому +3

      ගොඩක් ස්තූතියි 💖🥰

    • @tulmitulmi838
      @tulmitulmi838 Рік тому

      Hi අක්කී නිකං book shop wala තියෙනවද

    • @afiyasiddiqui7913
      @afiyasiddiqui7913 Рік тому

      ​@@mumsstyle Mam is it a profitable business in india?

  • @Lankaninkorea
    @Lankaninkorea Рік тому +2

    නිහතමානීව කියලා දෙන එකම ගොඩක් අගය කරනවා.. බුදුසරණයි ඔයාට❤❤❤

  • @upekshapathirana6829
    @upekshapathirana6829 9 місяців тому

    ඒ නිහතමානී කමට ගොඩක් ආදරෙයි අක්කී ❤❤

  • @nishudilhani8501
    @nishudilhani8501 Рік тому +1

    අහම්බෙන් දැක්කෙ මේ chanel එක නංගී ❤️
    ආස හිතිලා පොඩියට හදන්න පටන් ගත්තා ...තාම ඔයා තරම් ලස්සනට නම් බෑ..ටිකක් හදලම පෙන්නන්නම් ...මම ඉන්නෙ finland වල.මෙහෙ නම් ක්ලේ එක හොයාගන්න අමාරු නෑ..බොහොම ස්තුති ඔයාට❤

    • @mumsstyle
      @mumsstyle  Рік тому

      අනිවාර්යයෙන් photos එවන්න ❤️
      ස්තූතියි කමෙන්ට් කලාට 😍😍

    • @imasharosa9415
      @imasharosa9415 9 місяців тому

      අනේ අක්කගේ videos බලල මාත් හදන්න ගත්තා.මට දැනගන්න පුලුවන්ද අක්කේ stud eka glue වලින් set කරල දවසක් වේලෙන්න තියලත් ගැලවෙන්නේ ඇයි කියලා?

  • @nelkadamayanthi6007
    @nelkadamayanthi6007 Місяць тому

    ඔයා හරිම ලස්සනයි අක්කි...
    Thank you මෙ වගේ දෙවල් කියලා දෙනවට

  • @chamalichathumali5857
    @chamalichathumali5857 Рік тому +1

    හදන විදිහ ලස්සනට තේරෙන විදිහට කියලා දුන්නා ❤❤❤..

  • @ashen_wedits8664
    @ashen_wedits8664 10 місяців тому +1

    Oven eke දාන්න ඕන temperature එක මොකක්ද කොච්චර වෙලා තියන්න ඕනද

  • @piyuminanayakkara4580
    @piyuminanayakkara4580 2 роки тому +3

    ඇත්තටම ආස හිතුනා.හරිම පැහැදිලිව කියල දුන්න❤

  • @nipuninisansalawickramarat1877
    @nipuninisansalawickramarat1877 2 роки тому +6

    Thank you so much.. described every point very clearly... thank you again for sharing your knowledge... ❤

  • @hass..
    @hass.. 2 роки тому +4

    මාත් ඔයාගෙ වීඩියෝ එක බලල තමා පටන් ගත්තෙ ගොඩක් ස්තූතී අක්කි...🥺❤️..ඔයා ගොඩක් හොදයි..හැමදේම කියල දුන්න ❤️

    • @mumsstyle
      @mumsstyle  2 роки тому +1

      ❤️✨

    • @kaveeshanirukshi3977
      @kaveeshanirukshi3977 2 роки тому

      අනේ ඔයා කොහෙන්ද මේ පොලිමර් ගත්තේ ලංකාවෙ

    • @hass..
      @hass.. 2 роки тому

      @@kaveeshanirukshi3977 mn daraz eken gththe

    • @kaveeshanirukshi3977
      @kaveeshanirukshi3977 2 роки тому

      @@hass.. අනේ තැන්ක්‍යූ .. සාමාන්‍යයෙන් මේවා විකුන ගන්න පුලුවන්ද

    • @hass..
      @hass.. 2 роки тому

      @@kaveeshanirukshi3977 earrings da

  • @Sewdissanayake29..
    @Sewdissanayake29.. 9 місяців тому +1

    මං university යන ගමන් අධ්‍යාපන කටයුතුවලට මුදල් හොයාගන්න පුලුවන් වෙන්න පුංචි දෙයක් පටන් ගන්න අදහස් එකතු කරද්දි මේක දැක්කෙ .අනේ අක්කෙ online order krana thanak kiyannko .loku udawwak

  • @Ruu12389
    @Ruu12389 Місяць тому

    Math online kranna puluwan business gena balanna yt awe ,ahamben me video eka dkke .aththatama godak watinawa akke meka
    A/l liyana gaman unath karanna puluwan nisa hari pahasui

  • @upamaligunarathna9781
    @upamaligunarathna9781 Рік тому

    ගොඩක් ස්‍තූතීයි.ආස හිතුනා හදල බලන්න

  • @chathurikaharshani483
    @chathurikaharshani483 5 місяців тому

    Oyage oya මූණ වගේම ලස්සන hitha hari watinawa nangi. Thanks

  • @awkpbg8020
    @awkpbg8020 Рік тому

    Thnk u so much akki kaurut ochra pahadiliwa kiyala dila na. ❤️❤️ A mashine ekata kiyna nama mokdda?

  • @RuthCosta-qw1ys
    @RuthCosta-qw1ys 8 місяців тому

    Very Creative.
    Thank you for the explanation. 💐

  • @DewniRasadi
    @DewniRasadi Рік тому +1

    Akke polymer clay disain ekata pabalu allanna puluwanda.

  • @samindaral.p.m9359
    @samindaral.p.m9359 Рік тому

    Harima lassanata,neat ekta earrings hadanawa akki. Dakkama asa hithuna. Wish you all the best ❤️

  • @tharutharu4800
    @tharutharu4800 2 роки тому

    Thank u akki..me wge danumk apita laba dunnta.hma dema saralawa,karalama nthi knekta unath krnna asa wena widihta pahadiliwa kiyla dunna...asai me wge deyk krnna.eth mewata oni krna tools wrga wala nam,ewa thiyna than hoyagnna amrui.godak dewal colombo wlata wge seema wenwa.e nisa dushkra pathi wla ina ayta asawk thibbath krnna oni tools nthi nisa video ekata witharak asawa seema wenwa akki..polymer clay ,earings wlta oni krna tools online lankawen gnna puluwn widihak kiynako. oyata thwa thwath lassna dewal krna puluwn wenna kiyla wish krnwa...😍😍❤️❤️

  • @ishanijayana1681
    @ishanijayana1681 2 роки тому +1

    Hi.. Sachini.. ඔයාගේ මේ vedio එකෙන් මටත් ආස හිතුන polymer clay jewelleries හදලා බලන්න .. මමත් NewZealand ඉන්නේ.. Polymer clay anko brand එක ගත්තට කමක් නැද්ද..මටත් pastel colours හොයා ගන්න place එකක් නෑ ඒ නිසයි ඇහුවේ

    • @mumsstyle
      @mumsstyle  2 роки тому +1

      මම ඒකනම් use කරලා නැහැ. Try කරලා බලන්න bake කරකොට air bubbles එන්නනේ නැත්නම්/ඉක්මනින් කැඩෙන්නේ නැත්නම් ගැටලුවක් නැහැ. 👍🏻

    • @ishanijayana1681
      @ishanijayana1681 2 роки тому

      @@mumsstyle Thank you👍🏻

  • @brinlynathaliya103
    @brinlynathaliya103 Рік тому

    thank you.kohenda badu ganna thiyenne dr.

  • @chaminikaushalya6355
    @chaminikaushalya6355 2 роки тому +1

    Day in life videos gennako akke.akka wenada kara wge.akkage videos blnna harima asai.akka weda krna widiya dekkama asai.

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      අනිවාර්යයෙන්ම ඒවත් ගේනවා 🥰

  • @nalikadulanjali8608
    @nalikadulanjali8608 Рік тому

    Thank you very much akke 😍 ane me smoother, grill, roller pin tools gnn puluwn thanak kiynnko dnn kenek . Online hri kmk na .

  • @mayurinimesha5069
    @mayurinimesha5069 2 роки тому +1

    ඇත්තටම හරිම ලස්සනයි ❤ ඔයාත් හරි නිහතමානීව හදන හැටි කියලා දුන්නා 🥰🥰

  • @manuwa___4912
    @manuwa___4912 2 роки тому

    oya harima lassani akke vedio eka පුරාවටම බලාගෙන hitiye oya present karana widiha ❤️😍❤️

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      අනේ ගොඩක් ස්තූතියි 🥰🥰

    • @rukshanisewwandi7210
      @rukshanisewwandi7210 2 роки тому

      @@mumsstyle akki mt one ewa list ekak pahadiliwa ewannk name tika kohenda gnna tiynne kiylth kiynnko

  • @warushikaumashi_
    @warushikaumashi_ 2 роки тому +3

    ගොඩාක් වටින video එකක් thank you🥺❤️

  • @manushaprameshani9277
    @manushaprameshani9277 2 роки тому

    Hodata පැහැදිලි karanawa .. thankyou ❤️ .. keep it up 😍 . Air dry polymer clay ekenuth me wage earings ,necklace hadanna puluwan නේද ? Prashnayak wenne naha නේද air dry eka use karaa kiyala ?

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Hadanna puluwn dear. Eth dry unama bara adui. E wagema kadenna puluwn ikmaninma. Eka thamai gataluwa 👍🏻

    • @manushaprameshani9277
      @manushaprameshani9277 2 роки тому

      @@mumsstyle hari thankyou 😍 ..
      Api hadana ඔක්කොම earings tika ekapara oven katara kmk naha නේද ? Hadapu gaman ma oven karanna ona naha නේද , Godak ekathu unama oven krnn පුළුවන් නේද ?

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      @@manushaprameshani9277 ගොඩක්වෙලා තියාගන්න එපා air bubbles එනවා එතකොට bake වෙද්දි. එකපාර ගොඩක් හදලා bake කරද්දි සැලකිල්ලෙන් ඉන්න burn උනොත් ඔක්කොම අපරාදේ 👍🏻

    • @manushaprameshani9277
      @manushaprameshani9277 2 роки тому

      @@mumsstyle hariii 🙂🙂 thankyou very much 😍😍

  • @nadeeshamadushani9257
    @nadeeshamadushani9257 2 роки тому +2

    හරිම ලස්සනයි අක්කෙ... ගොඩක් ආස හිතුනා... 🤩🤩🤩🤩🤩

  • @sandalinadeeshani2130
    @sandalinadeeshani2130 Рік тому

    ලංකාවේ recommend karnn puluwan shop ekk kiynnko

  • @savindithaksarani4902
    @savindithaksarani4902 Рік тому

    akke.... Mata podi pshayak ...akke wash krnna oni kiuwe koi welawtda???🥺 polish kra iwra unmda???

  • @anurajapaksha459
    @anurajapaksha459 2 роки тому

    ගොඩක් ලස්සනයි පැහැදිලිව කියලා දෙනවා... ❤️මේ බඩු online ganna පුලුවන් ක්‍රමයක් ඔබතුමියට කියන්න පුලුවන්ද ?

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      AliExpress eken puluwn. Tools nam recommend karanna puluwn. Polymer clay ekanam AliExpress eken ganna eka mata recommend karanna baha 👍🏻

  • @sakshibamotra5692
    @sakshibamotra5692 11 місяців тому

    Can i bake polymer clay in microwave with convection mode?

  • @sadunichamika5590
    @sadunichamika5590 Місяць тому

    මේවා හඳන්න වෙනම අවන් එකක් ඕනීද? නැත්තම් කෑම හඳන අවන් එකේම හැදුවට කමක් නැද්ද

  • @hemanthaasanka6347
    @hemanthaasanka6347 2 роки тому

    Ettatama හදවතින්ම kiyala denawa..❤️👍👍👍👍👍👍 thnx

  • @rose_766
    @rose_766 2 роки тому

    Hriytma ona tools tikai awashya tika list ekk dennkp akki

  • @gayashakalani8621
    @gayashakalani8621 2 роки тому

    Thankyou so much. ane plz mt Polish krna / siduru widina e upakarane name ek kiynn puluwnd mokkd kiyla 😊

  • @tharudperera7617
    @tharudperera7617 2 роки тому

    හරිම ප්‍රයෝජනවත් ❤️all the best

  • @dhyanvimukthi5014
    @dhyanvimukthi5014 2 роки тому

    Akke oy ear rings pendent keytag ehem kiytd sri lankan wala denn puluwn

  • @taktiktukanyonecancook4159
    @taktiktukanyonecancook4159 Рік тому

    Polymer clay varnish karanna ganna varnish ekak kiyanna puluwanda

  • @ruvinibalasooriya7672
    @ruvinibalasooriya7672 2 роки тому

    Thank you so much for the information Dear .. it's very helpful and most waited video. Keep it girl..God Bless You !!

  • @nadeeshanimadhusankha8452
    @nadeeshanimadhusankha8452 2 роки тому

    Godaak watinawa nangiyo.oyage business tawa tawath diyunu karaganimata shaktiya labewa .

  • @meshadimna3329
    @meshadimna3329 2 роки тому

    අක්කි මේක anni story lk inster page එකේ ගන්න තීනවා..❤️

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      හොයා ගන්න නැහැනේ.. මට page link එක දාන්න පුලුවන්නම් 👍🏻

    • @dilru8859
      @dilru8859 2 роки тому

      Link ek dann pluwnnm

  • @loshigishan407
    @loshigishan407 6 місяців тому

    Kiyanna puluwanda kohenda mewa ganne kiyala

  • @methu003
    @methu003 Рік тому

    Akki harima lssni 😁 mn hituwe tama igena ganna awti kiyalai 😁💕💕..

  • @rosepabalu5095
    @rosepabalu5095 Рік тому

    Koheda mewa ganna තියෙන්නෙ
    Kiyak විතර wenawada

  • @rasodyalakshmi
    @rasodyalakshmi 2 роки тому

    අක්කි ඔයාගෙ මේ වීඩියෝ එක අහම්බෙන් මම දැක්කෙ ,අනේ thank you so much 🥰💗 අක්කි මට දැනගන්න පුලුවන්ද අර සිදුරු විදින එකට මොකක්ද කියන name එක කියල ,ඒක ලංකාවෙ ගන්නව නම් මොකක් කියලද ගන්න ඕනි ?

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      දිගටම චැනල් එකත් එක්ක රැදිලා ඉන්න 💖හරියටම නම මාත් දන්නේ නෑ. Box එකේ තියෙන්නේ Polymer Clay Grinding Tools Electric Grinder කියලා.

  • @hansinikudavidana7996
    @hansinikudavidana7996 2 роки тому

    Harima lassanai. Math oyage video eka balala try kra. Kiyala denna puluwnda air bubbles ain kranne kiyla. bake krata passe bubbles enawane ..🥲

  • @ayeshadasanayaka120
    @ayeshadasanayaka120 2 роки тому

    ඇත්තටම ගොඩක් ලස්සනයි. ඔයා සරලව පැහැදිලිව කියලා දුන්නා. ස්තුතිය..

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට.. දිගටම රැදිලා ඉන්න..

  • @madhushkamanurangi
    @madhushkamanurangi 5 місяців тому

    Akki oven bake polymer clay use krddi athata oil apply krnn oned?

  • @seecrafty12
    @seecrafty12 2 роки тому

    Harima watina video ekk.harima pahadili.....thanku sooooooo much❤️

  • @dasanthilakshikaweerasuriy5155
    @dasanthilakshikaweerasuriy5155 2 роки тому

    අක්කා ඔයා බෑග්ස් ගත්‍තේ කොහොමද?? ප්ලේස් එකක් වගේ කියන්න පුලුවන්ද

  • @piumiharshani6625
    @piumiharshani6625 2 роки тому

    Akke oyage ara aduva vage tiyena tool eke nama mokadda ganna thanak kiyannamko

  • @hemanthaasanka6347
    @hemanthaasanka6347 2 роки тому

    Miss clay eka hada ganne kohomada.?? Awan eka pavichchi karla.ekath podi video ekk dennakoooo😥😥😥

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Aniwaryenma karannam. තම ලොකු විවේකයක් ලැබුනේ නැහැ..

  • @nilushicooray392
    @nilushicooray392 2 роки тому +1

    Hi, Jewellery hadanna Air dry clay ganna barida dr

  • @tharikanirodha5114
    @tharikanirodha5114 Рік тому

    ඇත්තටම ගොඩක් ස්තූති ඔයාට...❤

  • @sadalinisansala2345
    @sadalinisansala2345 2 роки тому

    Akki mata resin badu gnna thansk kiyanna puluwamda godak ayage lokukama

  • @dilshanirichard5547
    @dilshanirichard5547 2 роки тому +1

    Dear if you like please send details where you buy tools clay and other accessories . Thank you very much for sharing every details

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      spotlight, Kmart, Facebook market place and some tools got from Ali express

    • @dilshanirichard5547
      @dilshanirichard5547 2 роки тому

      @@mumsstyle thank you 🙏

  • @sampaththaranga9361
    @sampaththaranga9361 2 роки тому

    Oven eke withard oka dry kara ganna puluwan ..

  • @bluentech6466
    @bluentech6466 2 роки тому +1

    Polimer clay package eka gann tanak nadd akki

  • @umasavi3121
    @umasavi3121 2 роки тому

    Polymer clay oven bake karain passe kaama hadanna puluwan da?

  • @ravingasurangi9380
    @ravingasurangi9380 2 роки тому +1

    Oya harima creative akki ❤️lassanai ada video 1

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      අනේ ගොඩක් ස්තූතියි 💖💖

  • @isankanuwanthi9239
    @isankanuwanthi9239 2 роки тому

    Me dewal kiyala dunnata thank you so much.me ingredients lankawe විශ්වාසවන්ත wa ganna puluwan tanak dannawada akki

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Lankawe thanaknan kiyanna danne na nanga.. ekkenek wistha qwa eyath lankawada badu ewana knk. Eth me kale $ eke prashna nisa eya kiyanawa ewage ewata loku ganak yanawalu.. 😔

  • @maleeprabo8858
    @maleeprabo8858 2 роки тому

    Polymer clay white eka aran colours wenuwata apita කලරින් එකතු කරන්න බැරිද

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Polymer clay වලටම එකතු කරන colours තියනවා. ඒක පුලුවන් 👍🏻

  • @hansikawarnasooriya3119
    @hansikawarnasooriya3119 11 місяців тому

    Akke air dry clay walain karabu hadanna puluwnda

  • @Nadeew
    @Nadeew 2 роки тому

    අක්කි මට කියන්නකො අපි clay එක අරගෙන බාබාලගේ clay එක වගේ නිකන්ම හදාගන්න ද ඕනේ..මොනව හරි දාන්න ඕනේද clay එකට

  • @සකලAllrounder
    @සකලAllrounder 8 місяців тому

    Microwave oven eke bake kranna puluwnd..

  • @chandanistephan7855
    @chandanistephan7855 2 роки тому

    Polish karana mashin eka koyada ganna පුළුවන්

  • @paperdollsfantasy6357
    @paperdollsfantasy6357 2 роки тому

    Like to learn more about polymer clay earrings. Designs & idea's

  • @thilinimadushani7502
    @thilinimadushani7502 2 роки тому

    Thank you ..me earings hadana..awashya baduu tika ganna කුරුණෑගල thank gana kauruhari dannawanm..kiyanna plzz..me kale apita punchi business ekak waidiyata karanna puluwan..kiyala dunnata thanks a lot..god bless you

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Mamath kurunegala. Me sambanda thawa detail video ekak Wednesday aragena enawa 👍🏻

  • @sujani.jeeevanthima2938
    @sujani.jeeevanthima2938 2 роки тому

    Akki ava ganne kohinda oya cider hadana 1

  • @shyamaudayangani4715
    @shyamaudayangani4715 Рік тому

    Hi. Mata udauwak one. Mata dena ganna one api oya widiyata hadana eka eka dewal. Shop ekal dala wikunanna puluwanda. Mokada ewa hadanna badu genna ganne amazon eken. earrings, necklace wage ehema hadala gennala shop ekak danna puluwanda. Eka nithiwirodi ne neda. Ehema nam eka karanna puluwan widiya mata tikak kiyanawada. ❤❤

  • @LushanLushan-mu6dk
    @LushanLushan-mu6dk 11 місяців тому

    Mata mewain wall art ekak karanna hithuna mewa hodanakota diya wenawada

  • @nishadariperera1037
    @nishadariperera1037 2 роки тому

    akki video eka godak phadili.mata danagna puluwanda okata gatha mashine ekata mkkda kiyne

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Polymer Clay Grinding Tools Electric Grinder කියලා box එකේ තිබුනේ.. 👍🏻

  • @sandalinadeeshani2130
    @sandalinadeeshani2130 Рік тому

    Hey akki polymer clay earings hadann awashaya dewal tika ganna puluwan shop eka සහ awashaya okkoma ingredients text karal ewnn puluwand

  • @hirunikathanuka1211
    @hirunikathanuka1211 2 роки тому

    Apata gedaradi hadaganna berida polymer clay

  • @bhagyawijesinghe7553
    @bhagyawijesinghe7553 Рік тому

    Aththtama karanna asa hithuna...thnks 😍

  • @sanjeewanidassanayake810
    @sanjeewanidassanayake810 2 роки тому

    හරි ලස්සනයි මම ත් ආසාවෙන් ඉන්නෙ ඔය වාගේ දෙයක් කරන්න

  • @hirunijayarathne8978
    @hirunijayarathne8978 2 роки тому

    Hi akke mn gththa air dry polymer clay eka tikak sticky. Table eke alenwa. Ekta mokakhari krnna puluwn da??

    • @tharushigimhani4749
      @tharushigimhani4749 2 роки тому +1

      Kohenda e clay eka gaththe

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Air dry eka mama use karalanam naha. Corn flour poddak use karala ekak try karala balanna 👍🏻

  • @dameeandAvee
    @dameeandAvee 9 місяців тому

    ලංකාවේ මේ ක්ලේ වර්ග ගන්න පුලුවන් online shop තියෙනවා නම් කියන්නකෝ plz

  • @shehanisathsaradewapura9718
    @shehanisathsaradewapura9718 2 роки тому

    Thank you nangi… earings 10 wage ake param bake karane puluwand

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Puluwn.. eth oya mulin try kranawanam poddak karanna. Burn wenna puluwn nisa risk ekak ganna epa.. mokada mahansiwela hadala okkoma bake karanna dala burn wechcha welawal thiyanawa mata.. 🥺

    • @shehanisathsaradewapura9718
      @shehanisathsaradewapura9718 2 роки тому

      Thanks nangi 😊❤

  • @maheshikasewwandi4984
    @maheshikasewwandi4984 Рік тому

    lassanai matatha asa hituna awan netuwa hadanna berida

  • @hirushiranasinghe3966
    @hirushiranasinghe3966 2 роки тому +1

    Ane akki neckless, earrings hadanna oni wena tools gana vedio ekk krnnako 🥺

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Short video ekakin hari aragena ennam mama 😍👍🏻

  • @ruchinidilhara63
    @ruchinidilhara63 2 роки тому

    Godak watinawa me video eka..thanks oyata ...❤️❤️❤️👍

  • @hasanthikamadhuwanthi871
    @hasanthikamadhuwanthi871 Місяць тому

    Akki oni karana dewal aduwata ganna puluwan thanak kiyanna

  • @senurisanjana6387
    @senurisanjana6387 2 роки тому

    Thank you so much harima nihathamani charithayak 🥺♥️

  • @drtwdz216
    @drtwdz216 2 роки тому

    Ms.. meke enne mat finish ekak ne.. apita onnam eka shine karanna monawada udin apply karanna puluwan? Varnish puluwanda?

    • @mumsstyle
      @mumsstyle  2 роки тому +1

      Resin use karanna puluwn.

    • @drtwdz216
      @drtwdz216 2 роки тому

      Ekath welawaka karana widiha pennanna puluwanda ms...?

    • @mumsstyle
      @mumsstyle  2 роки тому +1

      @@drtwdz216 mama resin use karanne na dear. UA-cam search karanna godak videos athi. Godak lassana earrings hadanna puluwn eken 😍

    • @drtwdz216
      @drtwdz216 2 роки тому

      Hareeee ms... thank you

  • @pritambele6135
    @pritambele6135 9 місяців тому

    Which oven do you use to bake these jewellery

  • @ideamediaproductions4223
    @ideamediaproductions4223 2 роки тому

    Kohenda me badu ganna puluwan nangi?

  • @shurafariyaz773
    @shurafariyaz773 2 роки тому

    Akke oven baked kiyala enne Ara lipe thiyala hadana clay walatada??

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Ane ekanam danne na dear..

  • @tharukadananjani4510
    @tharukadananjani4510 2 роки тому

    Akke kema hadana oven ekenma puluwnd ekta wenama ekak onida oven eka rp me..

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Kama hadana eke puluwn dear. Use karala open karala thiyanna tikak wadi welawak 👍🏻

  • @hashilakmali9382
    @hashilakmali9382 2 роки тому

    Chuty babalata pavichchi karana clay eka mokakda akke? Baslage hand print ganna pavichchi karanna puluwan mona clay ekada?

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Ekanam kiyanna danne na dear 👍🏻

  • @dailyvlogs5603
    @dailyvlogs5603 2 роки тому

    please mata kauru hari kiyanna puluwanda meka bake karanna pawichchi karanne mona oven ekada kiyala...🙏

    • @mumsstyle
      @mumsstyle  2 роки тому

      Normal oven eka dear. Microwave eka nemei 👍🏻

  • @thilinimadushani8713
    @thilinimadushani8713 2 роки тому

    Thank you akkii කියලා දුන්නට 💕

  • @NiroshaLakmali-gi6fr
    @NiroshaLakmali-gi6fr 2 роки тому

    Athtama godak watinwa nangi.thanku❤️

  • @nilushimadushani4124
    @nilushimadushani4124 Рік тому

    අක්කේ මේහ් පොලිමර් ක්ලේ වතුරට අහු උනාම දියවෙනවද ඒකට විසදුමක් නැද්ද

  • @subashaniperera5103
    @subashaniperera5103 Рік тому

    Apita polima clay, hadanna oni cutters equipment ehema ganna thana thiyeidakiyannako