හැමෝම එකමුතුව සිදුකළ අපේ නත්තල් පාටිය | Christmas Party

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 190

  • @lahirusankalpa
    @lahirusankalpa 2 роки тому +19

    අපේ සෙට් එකක් මෙහෙම නත්තල් අසිරිය බෙදාගන්නවට හදවතින්ම සතුටුයි.. මේක තමයි සැබෑම නත්තල් අරුත👍❤

  • @surankaabeysooriya2788
    @surankaabeysooriya2788 2 роки тому +18

    ජීවිතය විදින්න කියාදුන් අපුරු මනුස්සයෙක් අයියා ඔබ ..............ලාංකික මිනුසුනේ රට හරි මගට ගනිල්ලා , නැත්නම් පිටරක ජිවත් වෙයල්ලා

  • @ayeshkaisuranka1135
    @ayeshkaisuranka1135 2 роки тому +1

    හරිම ලස්සනයි පට්ට....👍👍👍👍💪💪💪💪💪

  • @gimhanaw
    @gimhanaw 2 роки тому +1

    හොඳම ගායනය - බමරෙකු ආවයි

  • @sujithhewajulige6482
    @sujithhewajulige6482 2 роки тому +8

    කොහේ හිටියත් දේශීයත්වය අමතක වෙලා නැහැ. ඒකයි වටිනාකම. සියලු පවුල් වලට නව වසරට සුභ පැතුම්

  • @Reverb_Lk
    @Reverb_Lk Рік тому +1

    G.O.A.T Sinhala Travel UA-camr ❤️

  • @NightWalker-j3c
    @NightWalker-j3c 2 роки тому +2

    ජීවිතය විදින තවත් එක් මිනිසෙකු මම ඔබ තුලින් දුටුවා බුදුසරණයි 🇱🇰

  • @ashenchaminda9256
    @ashenchaminda9256 2 роки тому +4

    වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවා.. මම දැක්ක ලස්සම පැමිලි එක.. හරීම ලස්සණයි නත්තල් පාටි එක.. ලංකාවේ අපිට දැක බලා සංවිධානය කරන්න පුලුවන් හොද ආදර්ශයක් ගන්න පුලුවන්.. අර තෑගි බෙදාදීම හරීම වටිනවා.. සෑම පවුලක් අතින්ම අනෙක් පවුල් වල අයට තෑගි හුවමාරුව.. ලංකාවේ අපිට කරන්න පුලුවන් හොද සමගි වැඩක්.. සිංදු ටිකනම් හරීම ලස්සණයි .. ඒ සිංදු තෝරා ගැනීමනම් සුපිරිම.. කලාතුරකින් අහන්න ලැබෙන සිංදු.. හරීම වටිනවා.. ඉතාමත් සමගිව නත්තල් පාටිය කලා.. අපිට දැනුනේ සිංහල අලුත් අවුරුද්ද ක් ආවා වගෙත් දැනුනා.. ඔබතුමාට ස්තූතියි .. ඔක්කෝටම වැඩිය ලංකි අක්කාගේ කටහඩ නම් සුපිරි .. එයා ලස්සණ ට සිංදු කියනවා.. රංග අයියටත් වඩා මයෙ හිතේ..සිංහල බෞද්ධ අපත්,ඔබතුමාත්.. කිතුණු ලෝකවාසීන් ට සුබ නත්තලක් වේවා යැයි සුබ පතන්නෙමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️ 😊😊😊😊

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 роки тому +2

      ඔව් අෂේන් මේ රටවලට ආවම අපේ අයත් ලංකාවෙදිටත් වඩා එකිනෙකා අතර සුහදයි. ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් හැමෝටම ආර්තික අතින් අඩුපාඩුවක් නැති අය වීමත්.

  • @malindudilshan2558
    @malindudilshan2558 2 роки тому +5

    පට්ට ලස්සනයි පාටි ඵක සුදන්තක මාමෙ හැමදාම සතුටින් ඉන්න ආදරේයි හැමදාම 😘😘😘😘😘😘😘🥰🥰🥰😘😘😘👌🤙👌👌👌👌👌👌👌🤙🤙🤙🤙🤙👌

  • @chanduim8501
    @chanduim8501 2 роки тому +2

    අපි පොඩි කාලේ අපිට කිව්වේ හොදට ඉගෙනගෙන රටට සේවය කරන්න කියලා .දැන් පොඩි ලමයි ට කියන්නේ හොදට ඉගෙනගෙන හොඳ රටකට ගිහින් සතුටින් ජීවත් වෙන්න කියලා .ඇත්තටම දුකයි අපේ රටේ ජීවත් වෙන්න විදින දුක ගැන .මිනිස්සුන්ට සතුට කියන්නේ හීනයක්.පුලුවන් හැමෝම හොඳ රටකට ගිහින් ජීවත් වෙන්න බලන්න .ලෝකේ ලස්සන පෙන්වන ඔබට ගොඩක් ස්තූති .සතුටින් ජීවත් වෙන්න

  • @lakshmanmahawatta2008
    @lakshmanmahawatta2008 2 роки тому +1

    සුපිරි විඩියෝවක් බලුවා නත්තලගැන හරිම වැදගත් .නඩෙගුරාගේ පාටිය හරිම ලස්සනයි තැගිබෝග බෙදදිල සිංදු කියල එකමුතු කම කොහොමද අපි බැලුවා ලස්සනයි .ස්තුතියි සියලුදෙනාම බුදුසරණයි .

  • @harshacooray6544
    @harshacooray6544 2 роки тому +2

    බොහොම සන්තෝසයි ඔබ සියලු දෙනා ට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 2 роки тому +2

    හරිම සොදුරු හමුවක් හරි ආදරණියයි ඒ වගේම හරි ලස්සන සින්දු ටිකක් හරිම ලස්සනයි ජය වේවා 💖🥰

  • @thilinarandika1275
    @thilinarandika1275 2 роки тому +1

    ෂා නියමයි අයියා, අපි නම් තාම ගෑස් පෝලිමේ.

  • @jpSL
    @jpSL 2 роки тому +3

    ඇත්තටම ආදර්ශයක් තමයි සුදන්තක මහත්මයා,හරි සතුටුයි බලාගෙන ඉදලා, හැමෝටම සුබ නව වසරක් වේවා ! අර සින්දුව ගැන කියපු කතාව හරියටම හරි, අපි 90 දශකයේ ඉස්කෝලෙ යන කාලෙත් ඔය තත්ත්වය තිබුණා, පස්සේ තමයි වෙනස් වුණේ, මම හිතන්නේ අපි තමයි පරණ පරම්පරාවේ අන්තිම සෙට් එක.

  • @liya2489
    @liya2489 2 роки тому +12

    හරිම ලස්සනයි.....සුභපතනවා ඔබ තුමා ඇතුළු පවුලේ සියලු දෙනාට....💗

    • @anthonyperera8103
      @anthonyperera8103 2 роки тому +1

      Sudantaka aiyage 31 ra patiyata sriyani antani duwa wasana puta madushan ruwini duwa atulu ciyalu dena oyala ciyalu denata suba aluth awuruddak wewa i kiya patana atara ada oyala ge lassana geeta saha nattal geeta balaporottu wemi

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 роки тому +2

    Nathtal party eka සුපිරි අයියා 👍👍👍

  • @gayanrajapaksha2749
    @gayanrajapaksha2749 2 роки тому +3

    happy fmiy jaya wewa subamasuba aluth auruddak homotama!👍❤👍❤👍❤👍❤

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 2 роки тому +2

    ලස්සනයි... සුන්දරයි... කියන්න වචන නැහැ...ඒ සතුට ගැන... අපිටත් සතුටුයි... ආසයි මෙහෙම සුන්දර අවස්ථා දකින එක....සුබ නත්තලක්.... සුබ අළුත් අවුරුද්දක් වේවා..........

  • @bentotayt4343
    @bentotayt4343 2 роки тому +2

    සුපිරි ...👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @priyalperera3477
    @priyalperera3477 2 роки тому +2

    Great Idea .. Very Happy Merry Christmas Celebrating !!!

  • @rashenfernando7261
    @rashenfernando7261 2 роки тому +5

    සුදා මාමට සෑහෙන්ට අත්දැකීම් තියෙනයි වගේ...
    අත්දැකීම් වලින් පරිණත මනුස්සයෙක් 😀❤️

  • @TeachwithMadusha
    @TeachwithMadusha 2 роки тому +3

    මාමේ ඔයාට ගොඩක් පින්... අපිට රසවිදින්න මේ වීඩියෝ ලබා දෙනවට... අපේ පවුලේ ඔක්කොම එකට ඉදන් මාමාගෙ වීඩියෝස් බලනවා... මාමාට මේ වගේ වීඩීයෝස් ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා..!
    මාමාගෙ පවුලේ සියලු දෙනාට ලබන්නාවූ නව වසර සුබ නව වසරක් වේවා . තෙරුවන් සරණයි.. 👍

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 роки тому +6

    අපේකම හොඳින්ම තියෙනවා .හරිම ලස්සනයි වගේම අපිට හරිම සතුටයි ඔයාල ගැන .ඔයාල නිසා අපි හරියට සතු ටු වෙනවා.සුභ නත්තලක් වගේම 2022 අවුරුද්ද ඔයාල හැමෝටම සතුට සැපත පිරි වාසනාවන්ත වසරක් වේවා .🙏

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 роки тому +1

    ගොඩක් ලස්සනයි සර්.සර්ලාගේ පවුල ගොඩක් ලස්සනයි.හරිම එකමුතුයි.හරිම සතුටුයි.අපේ ලංකාවේ ඉන්න පවුල් ඔහොම නෑ.බලන්න කොච්චර ජොලියේ විනෝද වෙනවද කියලා.අපේ රටේ ඔහොම නෑ.හැමදේකටම ආගම හරස් වෙලා.ගොඩක් දුකයි.බලන්න ලංකාවේ වයසට ගියාම කිසිම කෙනෙක් විනෝද ජොලි කරන්නේ නෑ.බලන්න තත්වය.දුකයි සර්.සුබම සුබ නත්තල් වේවා ❤️💗🎅🎅🎅🎅🎅🎅🎅🎅☃️☃️☃️👍👍👍👍🎄🎄🎄🎄🌲🌲🌲🌲

  • @jayawardhanamadu3066
    @jayawardhanamadu3066 2 роки тому +4

    අනේ....නියමයි සුදන්තක අයියේ.හරිම සතුටුයි ඔයාලා හැමෝම ගැන.හදවතින්ම සතුටුයි.ලබන්නාවු 2022 අවුරුද්ද සුදන්තක අයියටත් ලංකි අක්කටත් දරුවන්ටත් නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම ලංකි අක්කගෙ මල්ලිලාටත් පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.හැමෝටම රජයෙන් ජයම පතනවා.බුදුසරනයි හැමෝටම

  • @sadunkumara1145
    @sadunkumara1145 Рік тому

    Oyagollo පට්ටම pin karayo එකමුතුව තමයි ලස්සනට thiuenne

  • @chathurangalakmal9340
    @chathurangalakmal9340 2 роки тому +1

    සුපිරියියක්💕✌️💕✌️💕

  • @countrylifecooking-wasana3779
    @countrylifecooking-wasana3779 2 роки тому +3

    හරිම ලස්සනයි අදත් ,,ඔක්කොටම සුබ පතනව නව වසරට,,කාගෙත් සිතුම් පෑතුම් ඉටු වෙන්න ඕන...🙏🙏🙏🙏

  • @isurusampath12345
    @isurusampath12345 2 роки тому +2

    ඔබ සැමට දීර්ගායු පතනවා

  • @pasindugammanpila1259
    @pasindugammanpila1259 2 роки тому +1

    හරිම සතුටුයි, හැමදාමත් මෙහෙම සතුටින් ඉන්න ලැබෙිවා

  • @gayansameera5074
    @gayansameera5074 2 роки тому +1

    ශෝක් මාර ලස්සනයි.. හැමෝම සිංදු කියන්නත් දක්ෂයි..❤❤

  • @sadajay8802
    @sadajay8802 2 роки тому +3

    හරීම සුන්දරයි මාමේ🙏

  • @athifjansz2022
    @athifjansz2022 2 роки тому +3

    Woooow enjoy godak happy day ekak 🤩🥰🤗👏☮️👍👍😁☃️

  • @Bright-Day2023
    @Bright-Day2023 2 роки тому +1

    Thanks a lot for sharing this beautiful event ❤️❤️❤️

  • @dulas4614
    @dulas4614 2 роки тому

    ආදරණීයයි.හරිම සතුටුයි බලන අපිට.සුදන්තක රංග ඔබ දෙදෙනම ජීවිතය ඉහලින්ම දිනල.විශේෂයෙන්ම කියන්න ඕන මම කලින් වතාවකුත් කිව්ව.රංග ගායනයට අති දක්ෂයි

  • @rajithalakmal2309
    @rajithalakmal2309 2 роки тому +4

    මගෙන් උණුසුම් සුබපැතුම් සුදන්තක මහතා හා පවුලේ සැමට....උදාවන 2022 නව වසර සුබම සුබ නව වසරක් වේවා.

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 2 роки тому +2

    අපි ඔබ සැමට සුභ පතනවා ! ලස්සනයි .

  • @yamuyamu712
    @yamuyamu712 2 роки тому +2

    හැමෝටම ජේසු පිහිටයි ..ඔන්න හොඳ ද..ඒ වගේම ඔයාලා ගැන සතුටුයි..කමින් බොමින් ප්‍රීති වෙන නිසා ..

  • @conclavious1075
    @conclavious1075 2 роки тому +4

    We are happy and playing is such brilliant. New Year is coming soon. Congratulations.
    A great show. Thank you very much for the pretty love.
    Wish you a Merry Christmas and Happy New Year dear friends 2022

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 роки тому +3

    ලංකාවේ ඉන්න අපිට ගොඩක් සතුටුයි ..අපිත් ප්‍රාර්ථනා කරනවා අපිටත් ඔය රටකට එන්න කියලා

  • @piumieperera6915
    @piumieperera6915 2 роки тому +2

    I wish you and your family happy and prosperous new year!keep it up.

  • @jayanthathunga5386
    @jayanthathunga5386 2 роки тому

    Suba nawa wasark සියලු දෙනාට sudaththa අයියා අක්කා දුව පුතා la දෙන්නට

  • @anushawijesiri3700
    @anushawijesiri3700 2 роки тому +4

    අනේ...ශෝක්නේ..ආදරෙයි ඔයාලා හැමෝටම...😍😍👀😘😘😘

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 роки тому +1

    Sudanthaka sr,,,harema satutui dakkama oyala hamotama jesu pehetai❤❤❤❤❤❤ happy x,mas hamadama satutin inna ❤❤God bless you and family

  • @ChandanaJayamaha
    @ChandanaJayamaha 2 роки тому +3

    ඇත්තටම හරිම සතුටුයි. ලෝකෙ වටේ අපිව අරගෙන යන ගමන් අපේ ජීවිතයට ගතහැකි මහත් වූ ආදර්ශ සපයමින් තෘප්තිමත් ජීවිතයක් ගත කරන හැටි මේ පුංචි දූපතේ මිනිස්සුන්ට කියල දෙන එකට ඔබට ගොඩක පින්. මේ වගේ සමගියෙන් සාමයෙන් පවුලේ හැමෛා්ම එකතු වෙලා සතුටෙන් ඉන්න එක කොයිතරම් වටිනවද?

  • @SinhalaKaraokeHub
    @SinhalaKaraokeHub 2 роки тому +2

    හැමදාම අයියගෙ වීඩියෝ බලලා අලුත් දෙයක් ඉගෙන ගන්නවා. ඒ අතරේ අපි දාලා තිබුන කැරොකේ එකකුත් අයියා කියනවා දැකලා නිහතමානී සතුටක් ලැබුවා. ❤️
    අයියාටත් ලංකි අක්කාටත් පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 роки тому +1

      අනේ ....එහෙමද ..... නොදැන උනත් මට ඒක සතුටක් ❤️❤️ ස්තූතියි ඔයාලට ❤️

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 роки тому +1

      ඔයාල ගොඩාක් ලස්සන සිංදු කරල තියනවනේ. ඔන්න මමත් ඔයාලව සබ්ස්ක්‍රයිබ් කරා ❤️

    • @SinhalaKaraokeHub
      @SinhalaKaraokeHub 2 роки тому

      @@lokewatesudanthaka බොහෝම ස්තූතියි අයියේ. ❤️
      පිටරට ඉන්න මම වගේම අනිත් සහෝදර සහෝදරියන්ට නිවාඩු වෙලාවට සිංදුවක් කියලා සටුතු වෙන්න පුලුවන් විදියට මට පුලුවන් හැමවෙලාවෙම සිංදුවක් හදලා දානවා ගැයීමට පහසුවෙන විදියට. 😊

  • @sameeramihiranga7124
    @sameeramihiranga7124 2 роки тому +1

    බුදුසරණයි 🙏❤

  • @nuwankodikara6360
    @nuwankodikara6360 2 роки тому

    වචනෙන් කියුවොත් ❤️ පට්ට ආදරනීයයි ❤️ ලංකාවෙ ඉදන් හීන බලනව දවසක එන්න ❤️ දවසක් ඒවි අපිත් අපි හීන වලට යාවී 🇮🇹❤️

  • @supuntv4849
    @supuntv4849 2 роки тому +2

    2022..සුබනවවසරක්..සියලුදෙනාට

  • @shiharapremarathna6975
    @shiharapremarathna6975 2 роки тому +2

    සුපිරි❤️.සුදන්තක මාම කතෝලික නෙමෙයිද

  • @kethmasanwarani2349
    @kethmasanwarani2349 2 роки тому +4

    Happy Healthy New Year to Uncle Sudanthaka ,Aunt Lankie and all the family! May there be many more trips in 2021 as well as 2022!🥺❤️🙏🏼
    May you continue to bring us videos like this and teach the needy people of our country something and open the eyes of the people and create more beautiful country for our future.😊❤️🌼

  • @rashanpramuditha9650
    @rashanpramuditha9650 2 роки тому +3

    මාමගෙ සිංදුව තමයි හොදම

  • @kasunchamikara3283
    @kasunchamikara3283 2 роки тому +4

    ❤❤❤ලැබුවා වූ 2022 අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ හැමෝටමත් නිදුක් නිරෝගී වාසනාවන්ත ,සියලු සිතුම් පැතුම් ඉටුවන,ලෙඩ රෝග වලින් තොර සුබ නව වසරක් වේවා!!❤❤❤

  • @malki3498
    @malki3498 2 роки тому +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා මාමේ, 💙💙💙💙

  • @sumindaliyanage971
    @sumindaliyanage971 2 роки тому +1

    හදවතේ සුදන්තක 🌹

  • @isurusampath12345
    @isurusampath12345 2 роки тому +2

    ජය වේවා ❤️❤️❤️

  • @tiraniwijegunawardana9540
    @tiraniwijegunawardana9540 2 роки тому

    Harima lassanai . Ane sudhanthaka aiye thawath lassana vidios dhanakam balagena inne, very nice lankitath godak ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadram4084
    @sadram4084 2 роки тому +1

    සුබමසුබ සුබ නත්තලක් සහ සුබ නව වසරක් වෙවා .අපි කොහේදි හරි මුන ගැහෙමු .මම හිතන්නෙ ඔබ තුමා මම අදුරන කෙනා වෙන්න ඇති .මම පොඩිකාලේ .👌🙏🙏🙏 තෙරුවන් සරණයි පරෙස්සමින් ඉන්න

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 роки тому +1

      ඔයා කවුද කිව්වොත් මතක් වේවි මට.

    • @sadram4084
      @sadram4084 2 роки тому +1

      @@lokewatesudanthaka narandeniye hitiye 13 අවුරුදු mata ethakot 88-89

  • @amalchaminda5760
    @amalchaminda5760 2 роки тому +2

    හරිම ලස්සනයි පාටි එක සතුටින් ඉදීම හොඳ දෙයක් බුදු හාමුදුරුවොත් කිවුවේ සතුටින් ඉන්න කියලයි
    ඒත් මැතිතුමනි මේ ලෝකේ කන්න නැති අහිංසක අසරණ මිනිස්සු කොච්චර ඉන්නවද
    ජේසුස් වහන්සේ දේශනා කලේ ස්වර්ග රාජ්‍යය හිමි දිළින්දන්ට කියා
    බුදු හාමුදුරුවෝ එදා සුනීත සෝපාකට පිහිට නූනා නම් අදත් ඔවුන් අපි වගේම මේ සසරේ දුක් විඳිනවා
    ඉතින් මැතිතුමනි ඔය පාටි දාන මුදලින් කොටසක් හරි ලංකාවේ දුක් විඳින අහිංසක අසරණ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් මුදලින් පිහිට වීමට වෙන් කරන්න
    ඒක ලෞකික සතුටට වඩා ලෝකෝත්තර සම්මා දිට්ඨියට පුයෝජනවත් වේවි !
    ධම්මි නෝනාගේ කටහඬ ලස්සනයි
    ජයවේවා
    ආදරෙයි හැමදාම
    💟💟💟💟

    • @lokewatesudanthaka
      @lokewatesudanthaka  2 роки тому +3

      මේ රටවල ඉන්න අපි හැමෝම ලංකාවෙ පවුල් ගොඩකට ජීවිත දෙනවා අමල් කොහොමත්. එහෙම නොකරන කෙනෙක් නැති තරම්. ඒව ලෝකෙට අඬබෙර ගහන ඒව නෙවෙයි. අපි උපයන දෙයින් අපේම අවශ්‍ය අයට උදවු උපකාර කරන්නෙ පින් ගැන හිතල නෙවෙයි කිසිම් බලාපොරොත්තු නැතුව ඔවුන්ගේ සතුට දැකීමටම විතරයි

    • @amalchaminda5760
      @amalchaminda5760 2 роки тому

      @@lokewatesudanthaka ස්තුතියි එච්චරයි වෙන්න ඕන

  • @dananjayags9007
    @dananjayags9007 2 роки тому

    Brilliant
    Excellent
    Frofomans

  • @indrasenadesilva
    @indrasenadesilva 2 роки тому +1

    It is a very interesting and very pleasant occasion. We can imagine your unity of yours even outside Sri Lanka. This has to be highly appreciated. It shows how you feel about your motherland even you in an alien country which has become your second choice. We are very proud of you and the families who have got together at the party. Thank you Sudanthake.

  • @ushansandakith3379
    @ushansandakith3379 2 роки тому +1

    නියමයි මාමේ .❤💖

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 роки тому

    බලලාම කමේන්ට් කරන්නම්.අද ටිකක් බිසී සර්.සුබම සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා පවුලේ සැමට.රංග අයියාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.සර්ලත් පරිස්සම් වෙන්න.corona ආයමත් වැඩි වෙලා හැම රටකම...❤️❤️👍👍👍👍👍👍👍

  • @Chaminda_Nirosh
    @Chaminda_Nirosh 2 роки тому +2

    Love you guys 💖💖

  • @dumindaniroshan4976
    @dumindaniroshan4976 2 роки тому

    Oyalage sathuta apeth sathuta supiri. Aiya ♥️♥️♥️♥️♥️

  • @darshanamadushanka7930
    @darshanamadushanka7930 2 роки тому +1

    සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 роки тому +1

    හරිම සතුටුයි

  • @niroshijayanthika2070
    @niroshijayanthika2070 2 роки тому +2

    Happy christmad & happy new year oyala hemotama......

  • @kumarishyamali3742
    @kumarishyamali3742 2 роки тому +1

    Wish all of you merry Christmas and happy new year God bless all of you iam in Kuwaiti malli sudantha oya sing very special

  • @Out_Of_Frame.
    @Out_Of_Frame. Рік тому

    කියන්න වචන නෑ සුදන්තක මහත්තයෝ ❤️

  • @udayaellepola4787
    @udayaellepola4787 2 роки тому +1

    I wish you success in your work.....2022..🙏

  • @ewayenterprise9950
    @ewayenterprise9950 2 роки тому +1

    2022 අවුරුද්ද ඔයාල හැමෝටම සතුට සැපත පිරි වාසනාවන්ත වසරක් වේවා .

  • @virajmadushanka2695
    @virajmadushanka2695 2 роки тому

    Mama mara sathutak labanne oyalage video balala aiya.... asawe baaa

  • @ransrilanka2338
    @ransrilanka2338 2 роки тому

    Niyamai ayye. Hema detama wada wedagath family eka. Best of luck.

  • @kanchanarupasena6411
    @kanchanarupasena6411 2 роки тому +1

    Harima lassanayi ayya 💜

  • @knishanisashikala
    @knishanisashikala 2 роки тому

    Ammo harima lssanai uncle .apith jiwithe 1weni wathata apith සමරුව ❤️

  • @dannyweerasinghe5157
    @dannyweerasinghe5157 2 роки тому

    Ela kiri....Sudath....🥰🥰🥰🥰👍👍

  • @vpshirani7170
    @vpshirani7170 2 роки тому

    සතුටුයි

  • @chanakadunuwila100
    @chanakadunuwila100 2 роки тому

    suba aluth awuruddak wewa sir!!!

  • @sandunfernando2048
    @sandunfernando2048 2 роки тому +1

    Wish you a Happy New year sir! ❤️

  • @milanwijenayaka7264
    @milanwijenayaka7264 2 роки тому +3

    Love you all.🥰🥰

  • @buddinishanika1365
    @buddinishanika1365 2 роки тому

    Very beautiful..........we love you

  • @kanchanarupasena6411
    @kanchanarupasena6411 2 роки тому

    Ayyata lassanata sindu kiyanna puluwan 💜💜💜

  • @sagarasaduni8786
    @sagarasaduni8786 2 роки тому

    Wellawayan unusum subapethum🌹🇱🇰🌹

  • @kanthieliades7486
    @kanthieliades7486 2 роки тому

    Malli wenas ma wadak sathutui thanks

  • @mad-manu
    @mad-manu 2 роки тому +1

    First video watched in 2022. Wish you all very happy new year.

  • @glakruwan9255
    @glakruwan9255 2 роки тому

    Niyamai sundarai

  • @LankaMerica
    @LankaMerica 2 роки тому

    Well done

  • @minutesofdamish
    @minutesofdamish 2 роки тому +2

    තෑගි බෙදනකොට නම කියනකන් බලන් හිටියෙ මම විතරද?😂😂😂

  • @madumajula804
    @madumajula804 2 роки тому

    ලංකිගෙ කට හඩ ලස්සනයි

  • @athifjansz2022
    @athifjansz2022 2 роки тому +2

    Merry Christmas hamotama 🥰🥰☮️

  • @sampaththarindu5
    @sampaththarindu5 2 роки тому +1

    රංග අයියාට ඉක්මන් සුව.................

  • @roshanpriyadarshana6359
    @roshanpriyadarshana6359 2 роки тому

    Methanin positive une kauda?

  • @dainaff3748
    @dainaff3748 2 роки тому

    Jaya wew

  • @manulaadhikari98
    @manulaadhikari98 2 роки тому +3

    මාමගෙන් මම ගොඩක් එවා ඉගෙනගන්නවා මට වයස 14 ❤❤❤

  • @dainaff3748
    @dainaff3748 2 роки тому

    Jaya wewa

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 роки тому

    Happy New Year 2022!!!

  • @DenethKavin
    @DenethKavin Рік тому

    Godaaak lassanai mame❤

  • @tube-hd9hl
    @tube-hd9hl 6 місяців тому

    partiyanam supiri