Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා!!! සාදු !!!🙏🙏 ඔබවහන්සේ අපට මහත් ලාභයක් මයි,මෙම ධර්ම දේශනා ඇසීම තුලින් උතුම් නිවන් සුව ලබාගැනීමට හැකි බව nam sathyayi
Great meritorious task, Oba, Nibbana Parama Sukhayen Sukhiha Thara wethva.🙏🙏🙏
වටිනා දේශනා වක්...නමස්කාර වේවා ගරු ස්වාමීන් වහන්සේට
මේ ඇසෙන්නේ සත්තිය වශයෙන්ම නිවන අවබෝධ කල උතුමෙකුගේ මුවින් පිටවන ඒ උතුම් පරමාර්ථ දේශනාවම බව සියලු ප්‍රන්ඥා වන්තයනට අවබෝදවෙව .
කුන්කුම ඉරේෂ් මහත් මයා ට ගොඩක් ස්තෑතියි.
One of the best Dhamma Desana, Thanks for uploading, Mr Kunkuma Erosh
Pinwath rahathun wahanseta dergayusha wewa 🙏
Obawahansege utum darmaya mata hondin awaboda viya. Godak pin. Utum u Niwanshantiya karama paminethwa.
සාදු සාදු සාදු !!!නමෝබුද්ධාය !
Arising and cessation concurrently flows timelessly. Sadu sadu, sadu
True budhdha vision.Thanks to continue uploading mr Erosh.
Sadu. Sadu. Sadu. Mage nams kareya smiduni oba wahanseta
Sadhu.. Sadhu.. Sadhu..!! Gawrawaneeya swameen wahanseta bohoma pin.. Theruwan saranai..!!!
Vishista darmadeshanawak. Sadu sadu
sadu sadu sadu Theruwa sarani !!! mema swamin wahansege poth laba ganiimata thanak kiyanna.
Please call Galhena Mahaththaya - 0771771816
අද මිහිපිට නිවැරදිව නිවනට මාර්ගය කියාදෙන එකම ගුරුවරයා ,කල්යාන මිත්‍රයා බුද්ධ පරයායන ස්වාමින් වහන්සේම වන්නේය .ඔබලාට මෙය ගිහිව සිට නිශ්චිතව කලහැකිය ඔබලාට උවමනා නොපසුබසිනා උත්සාහයක් පමණි.ඔබගේ එදිනෙදා කටයුතු ඒ ආකාරයෙන්ම කරගෙන යන්න .ඔබගේ සිත නිවන් මාර්ගයේ පිහිටුවාගෙන එදිනෙදා කටයුතු කරනවිට හෙතුපලයක් ලෙසම අනිකුත් නිවනට අවශ්‍ය ධර්මයන් සියල්ල ඉබේම වැඩෙන්නේය .ඔබට අමුතුවෙන් කලයුතු දේවල නැතිවන්නේය .ඔබට මේ දේ කරන්න පුළුවන් .හැම දේශනයක්ම නිතර නිතර හොදින්ම සිහිය පිහිටුවාගෙන අසන්න .මම මෙය අවබෝද කරනවාමයි කියන අරමුණින්ම කටයුතු කරන්න .කිසිම කරුණක් තම ප්‍රක්තියක්ෂ අවබෝදයෙන් තොරව ඉදිරියට නොයන්න .කිසිවක් අනුමාන ඥානයට හෝ ,කිසිවකු කියනනිසා පිළිගන්න එපා .ප්‍රක්තියක්ෂ අවබෝදයම ඔබව ඉදිරියට යාමට ශක්තියක් වනවා මෙය ඔබවිසින්ම අවබෝද කල යුත්තක් මිසක් දේශකයාණන් වහන්සේට කල හැක්කේ ඔබට මාර්ගය කියදිමම පමණි .
උතුම්වු ආර්ය්‍ය සංඝයා වහන්සේ නමකි. සංඟං සරණං ගචිචාමී සාදු! සාදු!! සාදු !!!
Pinwath Suwaminwahansa Obawahanseta Mage Namaskaraya Wewa!...
සාදු සාදු සාදු.
Maha sinha naadhayak !!!! .... obawahanseta pin .. emenma meya record Kara upload Kala samata pranamaya ..Theruwan saranai !
ඔබ වහන්සේ අද රහතුන් නැතැයි පහත් බසින් පැවසීම නොදැනුවත් කම මිස , විශේෂයෙන් ආරන්න වාසී සංඝ සමාජය ගැන නොදැනුවත් කමයි..
ඉරේස් මහතාටත් ස්තුතියි
sadu!sadu!!sadu!!!
🙏🙏🙏🌹🌺
💐🌷💐🌷💐🌷
නිවැරදි නිර්වාන ධර්මය දැනට දෙසනාකරන එකම දෙසකයානන් වහන්සේ ඔබවහන්සේ පමණි.
නමස්කාරය වෙීවා හිමියණි
.mevan dahamak esimata lebima pera kusalayaki
නමස්කාරය වෙීවා හිමියණි සාධු සාධු සාධු
🙏🙏🙏
Sadu!..Sadu!...Sadu!....
කුංකුම අයියේ, විඩියෝ අප්ලෝඩ් කරද්දි ටිකක් මෙගා බයිට් ගාන අඩුවෙන් හදලා දාන්නකො. අපිට ඩවුන්ලෝඩ් කරගන්න පහසුයි. මේ සද්ක්‍රියාව කරන ඔයාට උතුම් නිර්වාණය අවබෝධ වේවා
Sadhu Sadu
සාධු සාධු සාධු
Hithata Ena sithuwili athaheriya noheki.eya ibe athaherai.athaherimatanam Ena sithuwili desa balasitinna sihiyen.evita Ema akusalaya kusalaya bawata pathwe.
පත්ති.ප්‍රාප්තිය, පැමිණීම සොත. ජලප්‍රවාහය, ගලා යන දිය දාරාව. ඒ අනුව සෝතාපත්ති යන්නෙහි තේරුම දියපහරට පැමිණි යන අර්ථය දෙනවා නේද? පටිසෝතගාමී හෙවත් දියපහරට එරෙහිව ගමන් ඇරඹුම එයින් ග්‍රාම්‍ය වෙනවා නේද ?
ඔව් සෝතාපත්ති මාර්ගයට පැමිණි පුද්ගලයා යෝනිසෝමනසිකාරය තුළින් සරාගී සහ නිරාමිස ගුණය වර්ධනය කර අකාලික බුද්ධ ගුණය තුළින් සෝතාපත්ති ඵලය අවබෝධ කරගනියි.
නිවෙරෙදි නිර්වානය දෙසනා කරන්නෙ ඔබ වහන්සෙ පමණි. අවාසනා වකට බොහො අය පිලිනොගනි.
mewa meeta wada saralawa hithata denena vidiyata ahanna Samantha badra himige deshana ahanna oba nivena bava obatama danevi ath dakeemenmai kiyanne
M.B Jayantha Obage daneeme tharama gena mata kanagatui☺️
සාදු සාදු සාදු !!!!!!!
පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව ලැබේවා!!! සාදු !!!🙏🙏 ඔබවහන්සේ අපට මහත් ලාභයක් මයි,මෙම ධර්ම දේශනා ඇසීම තුලින් උතුම් නිවන් සුව ලබාගැනීමට හැකි බව nam sathyayi
Great meritorious task, Oba, Nibbana Parama Sukhayen Sukhiha Thara wethva.🙏🙏🙏
වටිනා දේශනා වක්...නමස්කාර වේවා ගරු ස්වාමීන් වහන්සේට
මේ ඇසෙන්නේ සත්තිය වශයෙන්ම නිවන අවබෝධ කල උතුමෙකුගේ මුවින් පිටවන ඒ උතුම් පරමාර්ථ දේශනාවම බව සියලු ප්‍රන්ඥා වන්තයනට අවබෝදවෙව .
කුන්කුම ඉරේෂ් මහත් මයා ට ගොඩක් ස්තෑතියි.
One of the best Dhamma Desana, Thanks for uploading, Mr Kunkuma Erosh
Pinwath rahathun wahanseta dergayusha wewa 🙏
Obawahansege utum darmaya mata hondin awaboda viya. Godak pin. Utum u Niwanshantiya karama paminethwa.
සාදු සාදු සාදු !!!නමෝබුද්ධාය !
Arising and cessation concurrently flows timelessly. Sadu sadu, sadu
True budhdha vision.
Thanks to continue uploading mr Erosh.
Sadu. Sadu. Sadu. Mage nams kareya smiduni oba wahanseta
Sadhu.. Sadhu.. Sadhu..!! Gawrawaneeya swameen wahanseta bohoma pin.. Theruwan saranai..!!!
Vishista darmadeshanawak. Sadu sadu
sadu sadu sadu Theruwa sarani !!! mema swamin wahansege poth laba ganiimata thanak kiyanna.
Please call Galhena Mahaththaya - 0771771816
අද මිහිපිට නිවැරදිව නිවනට මාර්ගය කියාදෙන එකම ගුරුවරයා ,කල්යාන මිත්‍රයා බුද්ධ පරයායන ස්වාමින් වහන්සේම වන්නේය .ඔබලාට මෙය ගිහිව සිට නිශ්චිතව කලහැකිය ඔබලාට උවමනා නොපසුබසිනා උත්සාහයක් පමණි.ඔබගේ එදිනෙදා කටයුතු ඒ ආකාරයෙන්ම කරගෙන යන්න .ඔබගේ සිත නිවන් මාර්ගයේ පිහිටුවාගෙන එදිනෙදා කටයුතු කරනවිට හෙතුපලයක් ලෙසම අනිකුත් නිවනට අවශ්‍ය ධර්මයන් සියල්ල ඉබේම වැඩෙන්නේය .ඔබට අමුතුවෙන් කලයුතු දේවල නැතිවන්නේය .ඔබට මේ දේ කරන්න පුළුවන් .හැම දේශනයක්ම නිතර නිතර හොදින්ම සිහිය පිහිටුවාගෙන අසන්න .මම මෙය අවබෝද කරනවාමයි කියන අරමුණින්ම කටයුතු කරන්න .කිසිම කරුණක් තම ප්‍රක්තියක්ෂ අවබෝදයෙන් තොරව ඉදිරියට නොයන්න .කිසිවක් අනුමාන ඥානයට හෝ ,කිසිවකු කියනනිසා පිළිගන්න එපා .ප්‍රක්තියක්ෂ අවබෝදයම ඔබව ඉදිරියට යාමට ශක්තියක් වනවා මෙය ඔබවිසින්ම අවබෝද කල යුත්තක් මිසක් දේශකයාණන් වහන්සේට කල හැක්කේ ඔබට මාර්ගය කියදිමම පමණි .
උතුම්වු ආර්ය්‍ය සංඝයා වහන්සේ නමකි. සංඟං සරණං ගචිචාමී සාදු! සාදු!! සාදු !!!
Pinwath Suwaminwahansa Obawahanseta Mage Namaskaraya Wewa!...
සාදු සාදු සාදු.
Maha sinha naadhayak !!!! .... obawahanseta pin .. emenma meya record Kara upload Kala samata pranamaya ..Theruwan saranai !
ඔබ වහන්සේ අද රහතුන් නැතැයි පහත් බසින් පැවසීම නොදැනුවත් කම මිස , විශේෂයෙන් ආරන්න වාසී සංඝ සමාජය ගැන නොදැනුවත් කමයි..
ඉරේස් මහතාටත් ස්තුතියි
sadu!sadu!!sadu!!!
🙏🙏🙏🌹🌺
💐🌷💐🌷💐🌷
නිවැරදි නිර්වාන ධර්මය දැනට දෙසනාකරන එකම දෙසකයානන් වහන්සේ ඔබවහන්සේ පමණි.
නමස්කාරය වෙීවා හිමියණි
.mevan dahamak esimata lebima pera kusalayaki
නමස්කාරය වෙීවා හිමියණි සාධු සාධු සාධු
🙏🙏🙏
Sadu!..Sadu!...Sadu!....
කුංකුම අයියේ, විඩියෝ අප්ලෝඩ් කරද්දි ටිකක් මෙගා බයිට් ගාන අඩුවෙන් හදලා දාන්නකො. අපිට ඩවුන්ලෝඩ් කරගන්න පහසුයි. මේ සද්ක්‍රියාව කරන ඔයාට උතුම් නිර්වාණය අවබෝධ වේවා
Sadhu Sadu
සාධු සාධු සාධු
Hithata Ena sithuwili athaheriya noheki.eya ibe athaherai.athaherimatanam Ena sithuwili desa balasitinna sihiyen.evita Ema akusalaya kusalaya bawata pathwe.
පත්ති.ප්‍රාප්තිය, පැමිණීම
සොත. ජලප්‍රවාහය, ගලා යන දිය දාරාව.
ඒ අනුව සෝතාපත්ති යන්නෙහි තේරුම දියපහරට පැමිණි යන අර්ථය දෙනවා නේද?
පටිසෝතගාමී හෙවත් දියපහරට එරෙහිව ගමන් ඇරඹුම එයින් ග්‍රාම්‍ය වෙනවා නේද ?