Tissa Jananayake - Episode 110 | කොරෝනා මරණ ආදාහනය කරනවද? භූමදානය කරනවද?

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @wasanthakumari5032
    @wasanthakumari5032 3 роки тому +276

    ජීව විද්‍යාව හදාරන අයට විතරක් නෙවෙයි,සමස්ථ ජනතාවටම තේරෙන විදියට ක්ෂුද්‍රජීවීන් ගැනත් කියල දීලා,මේ කාලීන මාතෘකාව ගැන පැහැදිලි කලාට සර්ට පිං...අපි පන්ති ආව දවස් වල ඉගැන්නුවා වගෙම තමයි අදටත් සර් මේ දේවල් කියල දෙන්නෙ....සර් රටට ලොකු සම්පතක්.....බුදු සරණයි සර් ❤️

    • @mnnafeelnafeel5388
      @mnnafeelnafeel5388 3 роки тому

      ඉලග ගුවන් යනේ woh ෙක් විදෘයත්මවරු සර්ව හම්භවෙන්න අැයි

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому +3

      Moo virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne..
      Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda?
      Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda ?

    • @gaweshakayo--theexplorersz5631
      @gaweshakayo--theexplorersz5631 3 роки тому +1

      ඔව් ගොඩක් හොද පැහැදිලි කිරීමක්...

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому +1

      Lankave me wage kewm kana Moda Gonnu innakang kavadath me rata issarahata yanne nehe

    • @nuwanpradeep7782
      @nuwanpradeep7782 3 роки тому

      @@VoiceSriLanka ඇත්ත. මු රට කපටියෙක්.

  • @kenekzt9358
    @kenekzt9358 3 роки тому +38

    සර් හැමදාම හැමදේම කතා කරේ යථාර්ථවාදීව මිස,කාටවත් පක්ෂග්‍රාහීව නෙවේ...!!!එදත් එහෙමයි අදත් එහෙමයි.කතාව තේරුම් අරන් හරි විසදුමක් ඉක්මනටම ගන්න එක තමා හොද!

  • @naduncharuka6263
    @naduncharuka6263 3 роки тому +94

    පුලුවන් තරම් share කරල මේක ජනගත කරන්න උදව් කරමු...
    සර් ට බොහොම පින් මේ කරන සේවාවට..

    • @nikinishakya7615
      @nikinishakya7615 3 роки тому +1

      ඔව් අනේ👍👍👍👍👍

    • @pasinduranawakage
      @pasinduranawakage 3 роки тому +1

      @Amal Perara ප්‍රබන්ධ කතාවක්ද😂😂

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому +1

      Me sir
      virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne..
      Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda?
      Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda? Umbalawage Gonnu me lokema nehe

  • @TheZamsnow
    @TheZamsnow 3 роки тому +2

    ඔබ තුමාට ගොඩාක් පිං සර්, ලස්සනට පැහැදිලි කළා විවුර්ථ මනසින්, දේශපානය නොගාවා විද්‍යාත්මකව හා තාක්ෂණිකව ගන්නා තීන්දුවලට මුස්ලිම් ජනතාව හිසනමන්න සූදානමින් සිටිනවා සර්, මට හෝ සමාජයට අහිතක් වෙනවානම් ඉස්ලාම් ධර්මය එම දෙය කරන්න එපා කියනවා. මෙය දේශපාලනයක් කරගෙන කල්මරනවා. එකමුතුව ජීවත් වෙන්නට අපි කැමතිය් සර්.

  • @singha6372
    @singha6372 3 роки тому +10

    ⁣හැම දේකටම හේතුව ගඳ ගහන ආත්මාර්ථකාමී අවස්ථාවාදී දේශපාලුවෝ ..
    ඉතාමත් කාලෝචිත වටිනා දැනුවත් කිරීමක් සර්. බොහෝම පිං .තෙරුවන් සරණයි .

  • @darshanaabesekara9887
    @darshanaabesekara9887 3 роки тому +2

    ස්තුතිය සර් 🙏 මේ තරම් සරලව සියලු දෙය තේරුම් කරනවට. මෙය තෙරුම් ගන්නට නොහැකි මිනිසුන් සිටීම ගැන ඉතාමත් කනගාටු වෙමි 😥😥 සුභ නව වසරක් වේවා සර් 🙏🙏🙏🙏

  • @anjanapushpa1170
    @anjanapushpa1170 3 роки тому +3

    සර්ගේ පැහැදිලි කිරීම ඉතාමත් වටිනවා..තෙරුවන් සරණයි .....

  • @chamarakavinda7293
    @chamarakavinda7293 3 роки тому +1

    වෙලාවකට මේ වීඩියෝ බලන්න ආසයි ගොඩක් අධ්‍යාපන කටයුතු වල නිරත වනවාට වඩා. ඒ තරම් නිරවුල්ව පැහැදිලිකිරීම් කරනවා සර්. බුදුසරණයි

  • @kavishkamadushanka1272
    @kavishkamadushanka1272 3 роки тому +376

    කොහෙන් ගියත් මේ ප්‍රශ්නෙටත් හේතුව වෙන මුකුත් නෙමේ...කාලකන්නි දේශපාලුවො ම තමයි සර්...

    • @thiluiroshika1853
      @thiluiroshika1853 3 роки тому +2

      අනිවාර්යයෙන්ම

    • @brothersloveheart5968
      @brothersloveheart5968 3 роки тому +2

      Ekenma Bro😌😌

    • @r.pisuru3982
      @r.pisuru3982 3 роки тому +1

      @Amal Perara bio bubble එකක ඉන්න හින්දා අවුලක් නැතිවෙයි.
      ලංකාවේ medical team එකකුත් ගිහිල්ල ඉන්නෙ.💪

    • @thiluiroshika1853
      @thiluiroshika1853 3 роки тому +4

      @Amal Perara අනේ මංද ඒයි 😢😢 මෙච්චර මේ තේරෙන සිංහලෙන් කියද්දිත් තේරුන් ගන්න බෑ කියන්නේ මුන් මනුස්සයෝ වෙන්ඩ බෑ 🤔🤔🤔

    • @r.pisuru3982
      @r.pisuru3982 3 роки тому

      @Amal Perara I guess you don’t really know about the tournament

  • @udayangamalwana9675
    @udayangamalwana9675 3 роки тому

    අද හැමෝටම ගැටලුවක් වෙලා තියෙන දෙයක් ඉතාමත් හොදට පැහැදිලි කරලා තියෙනවා..තේරුම් ගැනීම සියලුම දෙනාගේ වගකීමයි...සර්ට ගොඩක් පින්...තෙරුවන් සරණයි...මේ පින් නිවන් පිනිසම හේතු වේවා...

  • @SSKulathunga
    @SSKulathunga 3 роки тому +205

    දියවන්නාවට ගිහින් මේ දේසනාව දෙන්න තිබ්බනම් මරු අපේ සර්ට දීර්ගායුෂ

    • @chandulanawam1194
      @chandulanawam1194 3 роки тому +3

      Ane sir oba thuma bohome pin Ath wei Diyewannawe (225) me Pahadilima kirima Therum karena Akareyenma Kiyala Dunna nam Neda ?Ethakote weth Therum Gani neda Covid Wasengathayen Marena Minisunge Miniwalate Karenna Sudusu Nisiyakarewa wisadume mokakda kiyala kiyala Dunname Ehema nounoth wasangathayen Miya Giya male mini Puchchaa Danne nathuwa Aadahanaye kaloth Sidda wena Meha winashaye Gane kewada weth Mala mini walate (pora kane Saththu ) wage Hamadam Mala miniwalatema pore kamin Thewa Durete Me pershnaye Ade Gena Yai neda !!Sirte Theruwen sarenai Dirgausha lebewa !!Oba thuma Niduk wethwa !!Nirigi wethwa !,seda seradewaa !!!

    • @lahiruvidushan3116
      @lahiruvidushan3116 3 роки тому +1

      @@chandulanawam1194 ayy diyawannawe hansayontada 🤣

    • @freethinkersfreedom4080
      @freethinkersfreedom4080 3 роки тому +1

      Muu rata kaapu wal paraya

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому +1

      *umbalawage Kewm kana modama jathiya Me lokema nehe*
      Poddak mole pavichi karapang
      Moo virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne..
      Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda?
      Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda?

    • @bandula56
      @bandula56 3 роки тому

      මේකත් ගනි තියන එක බූරැවෙක්

  • @metthakodippily5277
    @metthakodippily5277 3 роки тому +39

    මුහුණු පොතේ පැවසූ ආකාරයටම වීඩියෝව අප්ලෝඩ් කිරීම පිළිබඳව ස්තුතියි සර්!

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      Moo virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne..
      Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda?
      Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda

  • @nimalkumara5675
    @nimalkumara5675 3 роки тому +13

    තිස්ස සර්ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.තෙරැවන් සරණයි ඔබතුමාට.🙏🙏🙏

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      Hahaha Gong Harak
      If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know.
      Then again world renowned Virologist are fools ?
      Tissa is better than them ?
      The probability of water contamination from covid patient who is alive and the probability of the virus from a dead body is far less.
      Use your brain without being an incorrigible idiot

  • @yayhey7272
    @yayhey7272 3 роки тому +22

    අපි ඉගෙන ගන්න කාලෙදී සර් වගේ කෙනෙක් හිටියා නම් අපිත් ජීවිතය දිනලා

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 3 роки тому +8

    බොහොම ස්තුතිය පැහැදිලි කරදුන්නට. pCR ටෙස්ට් එක තව පැහැදිලි කරන්න විද්දියාත්මකව. ස්තුතිය

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 роки тому +2

    ඔබතුමාට බොහෝම පින් මේ පිළිබඳව විස්තරාත්මකව වැඩ සටහන කලාට

  • @yohansiri861
    @yohansiri861 3 роки тому +11

    සර්ට බුදුබව අත්වෙනව ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ගොබ්බ හරක් 225 ටම සෑමදාම පැයක දේශනාවක් දෙනවනම්.
    දීර්ඝායු ඔබතුමාට 🙏🙏🙏🙏

    • @kamalaliyanage7804
      @kamalaliyanage7804 3 роки тому

      Prabudda manasakin scientific konayakin Mae gataluwa awabodakaragatha uthie

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 3 роки тому +2

    ඔබතුමා ඉතාම මනාව සරලව පැහැදිලි කරා ඕනම කෙනෙකුට තේරුම් ගන්න හැකි ආකාරයට බොහෝම පින් ඒත් මේ මහා බුද්ධිමතුන් යැයි කියා ගන්නා අයටත් මේවා තේරුම් ගන්නෙ නැති එකනේ අරුමේ මැරුන කෙනා මැරුනා ඉවරයි ආදාහනය කරානම් ඉවරයි බූමදානය කරලා අවදානමක් නොගැන .අපේ සාර්ට තෙරුවන් සරනයි

  • @kasunlakshitha5049
    @kasunlakshitha5049 3 роки тому +11

    කාලයට උචිතම මාතෘකාවක් සර්... ගොඩක් ස්තූතියි...තෙරුවන් සරණයි.

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know.
      Then again world renowned Virologist are fools ?
      Tissa is better than them ?
      The probability of water contamination from covid patient who is alive and the probability of the virus from a dead body is far less.
      Use your brain without being an incorrigible humpback

  • @thushiweera6696
    @thushiweera6696 3 роки тому +1

    Your explanation is so clear sir... anyone can understand......I just cant understand why some people disagree. You are doing these videos for the sake of the human race. Thank you sir.

  • @pathummadusanka
    @pathummadusanka 3 роки тому +412

    මරණ ආදාහනය = like
    මරණ භූමදානය = comment

  • @sardha4632
    @sardha4632 3 роки тому

    පහැදිලි කිරීමට බොහොම ස්තුති බුදුසරණයි🙏🙏🙏👍👍

  • @thejandassanayake1795
    @thejandassanayake1795 3 роки тому +8

    ගොඩක් වැදගත් sir..sirta pin.තෙරුවන් සරණයි !!!

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 роки тому +2

    තෙරුවන් සරණයි ඔබට ..අපෙ අනාගතය රැක ගන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා !!!

  • @F_Shibly
    @F_Shibly 3 роки тому +12

    Thank you sir
    This video was very useful.
    If all get together and find a solution for this problem Scientifically it would be good for all without fighting for their political propaganda and fuelling racism.

  • @nethminikaushalya1932
    @nethminikaushalya1932 3 роки тому +2

    I love and respect the way that you show the reality to the civilians. It's more easier to understand than other's explanations.Thank you dear sir!!!!

  • @priyanthasudath1548
    @priyanthasudath1548 3 роки тому +3

    Thank you very much sir for sharing your knowledge and experiences with others. They are very useful to not only bio students but also to the all Srilankans. Bless you sir. We love and respect you so much.👍👍👍👍

  • @surendrapradeep1914
    @surendrapradeep1914 3 роки тому

    ඔබ තුමාගේ මෙම උත්සාහයට ගොඩක් පිං . මෙරටේ ඉන්නෙ කලකන්නි පලකයො සර්.සර්ට බුදුසරය

  • @risendieruwansa7982
    @risendieruwansa7982 3 роки тому +6

    දඩයමක් නොකර තලගොය ත් මරාගෙන ම ගෙදර ගෙනාවා.
    දිනෙන් දිනම වැජබේවා !
    ඔබතුමා ට ජය හා ශක්තිය ලැබේවා.🙏❤️

  • @wwhwasa331
    @wwhwasa331 3 роки тому +2

    Srage වටිනා කරැණු දැක්වීම බොහොමත්ම වටිනවා... අධාල බලධාරින් ගේද අවධානය යොමුවන්න...!!! තෙරැවන් සරණයි ...!!!💎💎💎👍👍👍

  • @bodinijayasinghe2685
    @bodinijayasinghe2685 3 роки тому +8

    "ජ්න්ද ප්‍රමාණය අනුව නොව විද්‍යාත්මකව මෙය ට විසදුම සෙවිය යුතුයි "🙌🙌🙌ඒ වචන ටිකේ තමා මේ ගැටලුව ට හොදම විසදුම තිබේ න්නෙ.

  • @nadira8407
    @nadira8407 3 роки тому

    කාලීන මාතෘකාවක් වෙනුවෙන් ඔබතුමාගේ විද්‍යාත්මක පැහැදිලි කිරීම බොහොම විශිෂ්ටයි

  • @nishanthawickramasinghe7953
    @nishanthawickramasinghe7953 3 роки тому +6

    පැහැදිලි කිරීම අනර්ඝයි තෙරුවන් සරණයි sir

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      Hahaha kewm molayak da thiyanne ?
      If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know.
      Then again world renowned Virologist are fools ?
      Tissa is better than them ?
      The probability of water contamination from covid patient who is alive and the probability of the virus from a dead body is far less.
      Use your brain without being an incorrigible idiot

  • @pushpakanthi165
    @pushpakanthi165 3 роки тому +1

    මේ දිනවල ඉතා කාලෝචිත ප්‍රශ්නයක් ගැන කථා කරමින් අපට පැහැදිලි වනසේ ලිහිල් බසින් ඉදිරිපත් කළාට ඔබතුමන්ට බොහොම පිං. biology ඉගෙන ගෙන නැති වුනත් හොඳට තේරුම් ගියා sir. ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.

    • @peacelover494
      @peacelover494 3 роки тому

      මේව biology නෙවෙයි වෙෙරය වැපිරවමයි...සාපයක්.. ඔය දරුවන්ව නොමග යවන මොහුට සාපෙම අැති...

  • @GamaralaUnnahe
    @GamaralaUnnahe 3 роки тому +3

    ගොඩ ක් පින් සර්. නිදුක් නිරෝගීව දීර්ඝ කාලයක් මේ යහපත් දේ ආරක්ෂා වෙමින් කරන්න . බුදු සරනයි සොබාදහම් දෙවියන් ගේ ආරක්ෂා වයි.

  • @NEST10SD
    @NEST10SD 3 роки тому

    සංකීර්ණ ක්ෂුද්‍රජීව විද්‍යාවේ එන සංකල්ප සරලව පැහැදිලි ව විග්‍රහ කරාට ඔබතුමා ට ස්තූතියි !!!!

  • @kazinarahman2714
    @kazinarahman2714 3 роки тому +81

    Thank you sir for your explanation..I share this among my friend. Government must explain these kind of information for islamic leaders in society they ll educate the muslim people...misunderstanding is the curse in a society...

    • @anupamaparanayapa2262
      @anupamaparanayapa2262 3 роки тому +1

      Agreed

    • @dineshbaduraliya3341
      @dineshbaduraliya3341 3 роки тому

      🙏❤️

    • @sayurualoka2231
      @sayurualoka2231 3 роки тому

      Great brother

    • @haafizallied6475
      @haafizallied6475 3 роки тому

      Tissa Sir is not a virologists, nor Prof. Metthika- We're talking about a virus not about anything else, We should consult virologist to find out about this matter. Virologist are the specialist to inform us about the behavior of the covid virus and there are many in Sri Lanka unfortunately all this time the committee consist of other specialists. Currently Our president Gota instructed the committee to include specialists consists of virologist.

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      @@haafizallied6475 *Me Tissa Paaharayagen Ahanna thiyanne Deng kaale covid-19 virus 🦠 jalayata mishravennedda , thamuse wathura ahasen genallada bonne kiyala..*

  • @bweera
    @bweera 3 роки тому +2

    Dear Mr.Jananayake, you should show this video through all the TV channels for everyone to see. It will certainly help our Muslim brothers who oppose cremation to understand the serious consequences that can arise from burials of COVID infected bodies.

  • @hilaldeenmohamed8568
    @hilaldeenmohamed8568 3 роки тому +8

    Excellent scientific explanations mr, thissa jananayaka, even an ordinary human being can except your logical approach to the present sinario, may god bless you.

    • @Namerxpert
      @Namerxpert 3 роки тому

      සාමාන්‍ය මිනිහෙක්ට තේරෙන දේ ඇයි බන් උබලගෙ සමහර ගොබ්බයන්ට තේරෙන් නැත්තෙ

  • @damien0722
    @damien0722 3 роки тому +1

    Great explanation sir. Highly appreciating your video. out of Religion & political views, everybody should watch this.

  • @kumarapillaifamily3362
    @kumarapillaifamily3362 3 роки тому +3

    Amazing explanation Sir 👍🏽 thank you for sharing your knowledge about the current situation. Like I always say may this message bring awareness to the authorities who are adamant about this serous matter between life and death. Thank you for giving us the priceless knowledge about corona virus. I learned a lot and I can also share the knowledge with others too. நன்றி நன்றி நன்றி. 🙏🏽keep up the awesome service Sir!

  • @ZaZa-bu6hg
    @ZaZa-bu6hg 3 роки тому +3

    Thanks a lot for explaining this topic .. i got to know lots of things about covid.. proud to be a student of yours.

  • @ashokakanugala8913
    @ashokakanugala8913 3 роки тому +5

    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

    • @chandulanawam1194
      @chandulanawam1194 3 роки тому +1

      Guarawenite Garu Guru Dewaoththemayaneni !!Ioba thumage pahadili kirima Athi Wishishtai !!Eth Me vidio eka Balanna Rate Desha palaka Nayakayante Karena Sawedabawe illimai Waga kiwe uththange me "Saththiye Satehane Ounge Buddimath Moleyak Thiyenewa Nam A Buddiye Wimasumatei !!Dirgausha lebewa obate Guru piyaneni !!,Jaye wewa Rate Methamath Bare pathale Akareyen Dewane preshnayakate ethamath kaalochithe Sadarena buddimath pahadili kirimak !!! 👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷✋✋✋✋✋✋✋💟💟💟💟💟👎👎👎👎👎

  • @rukmalkumara239
    @rukmalkumara239 3 роки тому

    සර් ට, ගොඩක් පින්
    අපිත් වයසට ගියත්, මෙවා බලලා, denumak ලබා ගන්නවා, අපේ, ගුරුතුමා ව, දලදා හාමුදුරුවෝ රකිත්වා 🙏🙏🙏

  • @wikramasinghabandara909
    @wikramasinghabandara909 3 роки тому +5

    වෛරසය පිලිබඳව හා ඵහි වියාප්තිය පිලිබඳව ඉතාමත්ම අනර්ග පැහැදිලි කිරීම වෙනුවෙන් ඔබතුමාට අපගේ ස්තූතිය

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      Hahaha umbath Gonek ... sweet talks valata revetuna ne?
      If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know.
      Then again world renowned Virologist are fools ?
      Tissa is better than them ?
      The probability of water contamination from covid patient who is alive and the probability of contamination of the virus from a dead body is far less.
      Use your brain without being an incorrigible idiot

    • @wikramasinghabandara909
      @wikramasinghabandara909 3 роки тому

      @@VoiceSriLanka අනේ ඉතින් තේරුම්ගන්ඩ උඹලට මොලෙයක් නැතුවට මොනව කරන්ඩද.

  • @manojhgc1047
    @manojhgc1047 3 роки тому

    සර්ට තෙරුවන් සරණයි මේ තරම් පැහැදිලිව කියල දුන්න ට.

  • @herathsamarakoon6394
    @herathsamarakoon6394 3 роки тому +147

    ඔබ තුමාගේ සියලු කටයුතු අති සාර්ථක වේවා!!තෙරුවන් සරණයි!!🇱🇰❤

    • @srinisamaranayake3799
      @srinisamaranayake3799 3 роки тому +5

      Very well explained. Your thoughts are most welcome and is the idea of about 85% of the population. May the Blessings of the Triple Gem protect you.👌 We need honest people like you to protect our Mother Land.

    • @melankalpadith0019
      @melankalpadith0019 3 роки тому

      @Amal Perara d

    • @bandula56
      @bandula56 3 роки тому

      පුක දෙන්නො

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know.
      Then again world renowned Virologist are fools ?
      Tissa is better than them ?
      The probability of water contamination from covid patient who is alive and the probability of the virus from a dead body is far less.
      Use your brain without being an incorrigible idiot

    • @wellsleland4933
      @wellsleland4933 3 роки тому

      i know I'm kinda randomly asking but does anybody know a good site to stream new movies online?

  • @prabuddhahettiarachchi7980
    @prabuddhahettiarachchi7980 3 роки тому

    Very balanced view, Straight to point without any political or religious flavour.

  • @sl60tv40
    @sl60tv40 3 роки тому +12

    ඔබයි ශ්‍රීලංකාවේ භෞතිකවිද්‍යා රසායන විද්‍යා ජීව විද්‍යා ,දේශීය ආයුර්වේද විද්‍යාව ,හෙළ විද්‍යාව ,මනාසේ අධ්‍යනයෙ නියුතු වූ හෙළ සිංහල බෞද්ධ සාර්ථක උතුම් ...උපාසකයෙකි....යන්න අපගේ හැගීමයි.....බුදුසරණයි දිගාසිරි .....

  • @samanpiyasiri716
    @samanpiyasiri716 3 роки тому

    විශ්වයෙන් දීල තියෙන පනිවිඩය මෙයයි එය තේරුම් ගැනීම ඔබ සතුයි .එය තේරුම් කර ඔබට ගෙන එන්නෙ විශ්වයේ දේව දුතයෙකි.ඔබට දීර්ඝායු වෙිවා.තිස්ස සර්.

  • @kumararun7384
    @kumararun7384 3 роки тому +7

    මිනිසුන් දන්නේ නෑ බලන්න රකින්න ඕන ජිවිත ජිවත් කරන්න යි කියලා . මැරුණ ම පාරක දාලා ගිය ත් කමක් නෑ. එතන කවුරුත් නෑ නිසා ( ඒත් අද මැරුණ මිනියත් භයානකයි තමයි දේශපාලන පවුකාරයන් නිසා.) බුදු දහමේ යතාර්ථය තේරුම් ගන්න තරම් පින් ඇති අය නැති නිසා දුකක් ඔක්කොටම. සර් කියන්නේ ඒ යතාර්ථය සරල ම විදියට . ගොඩ ක් පින් සර්. නිදුක් නිරෝගීව දීර්ඝ කාලයක් මේ යහපත් දේ ආරක්ෂා වෙමින් කරන්න . බුදු සරනයි සොබාදහම් දෙවියන් ගේ ආරක්ෂා වයි.

  • @AllTecTipsForYou
    @AllTecTipsForYou 3 роки тому

    ඔබතුමාට පිං මේව මිනිස්සුන්ට කියල දෙනවට 🙏🙏🙏🙏🙏

  • @krizaldavid8318
    @krizaldavid8318 3 роки тому +6

    ආගමට ආදරය කරන්න...කලාවට ආදරය කරන්න..ඒ වගේම විද්‍යාවටත් හදවතින්ම ආදරය කරන්න...දිනක ඔබ සොදුරු මිනිසෙකු වනු නොඅනුමානය ...❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි විද්‍යාවට..

  • @kusumakumari8069
    @kusumakumari8069 3 роки тому

    ඔබතුමාගේ වටිනා දේශනාව අසා හෝ බලධාරීන්ගේ ඇස් ඇරේවා හැමදාමත් පතන විදියට ඔබතුමාට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා 🌹

  • @dushantharasika1183
    @dushantharasika1183 3 роки тому +61

    තෙරුවන් සරණයි අපේ සර්ට...

  • @roshanneelarathna9101
    @roshanneelarathna9101 3 роки тому

    ජීවී පදාර්ථයක් තුල වෛරසය ප්‍රජනනය සහ ගුණනය වන අකාරය ගැන පැහැදිලි කලොත් ගොඩක් වටිනව සර්.

  • @BeatyOfLife
    @BeatyOfLife 3 роки тому +7

    ගොඩක් වැදගත් video වක් Sir☺️🌷💗

  • @srilanka1220
    @srilanka1220 3 роки тому

    අපව දැනුවත් කල ඔබට ගොඩක් ස්තුති🙏🙏

  • @amilaeranga80
    @amilaeranga80 3 роки тому +6

    මහා සංඝරත්නය සහ ඔබතුමන්ගේ රටගැන ඇති මහගු හැගීම අප මහත් අගය කොට සලකමු ✨🙏✨
    තමන් විසින්ම කැපවීමෙන් සොයා ගත් සාක්ෂි සහිත දර්ශන උපයෝගී කොට ගෙන නූගත් කෙනෙකුට වුවද තේරුම් ගතහැකි ආකාරයට විස්තර කරදීමේ හැකියාව ලැබීම අපගේ ජාතියේ වාසනාවකටම සිදුවූ ආශ්චර්යමත් දෙයකි 🇱🇰
    නමුත් මෙය මෝඩ දේශපාලුවන්ට නොතේරීම අපගේ ජාතියේම අවාසනාවමය 😭😭😭
    අපගේ ගරුතර සෝම ස්වාමීන් වහන්සේ කලේත් මේ දෙයමය 🙏🙏🙏
    දැයම පුබුදුවීමට ඔබතුමාට ශක්තිය වාසනාව එමෙන්ම උතුම් වූ තෙරුවන්ගේ ආශිර්වාදය නොවඩුව ලැබෙන්නේය 🌞
    අපි සැමදාමත් ඔබ සමගය ❤️
    තෙරුවන් සරනයි ✨✨✨

  • @hdmaflorida629
    @hdmaflorida629 3 роки тому

    ඔබ තුමාට බොහොම පින් .. පැහැදිලි කර දුන්නා ට..🙏

  • @shanakarabel5740
    @shanakarabel5740 3 роки тому +9

    You are simply AMAZING sir 🙏🏽 such clarity and with facts. This video should be shared with the entire population! It is heartening to see many intelligent comments devoid of religious bias. 🙏🏽

    • @goldenbadge2154
      @goldenbadge2154 3 роки тому

      I thik he must join with the WHO as an advisor because he is expert in subject more than WHO panel isnt it

  • @حمودالحربى-ض2ش
    @حمودالحربى-ض2ش 3 роки тому +2

    සර්ගෙn දැනගන්නට ඕනෑ කියලා hithunu මාතෘකාවක් .පිටරට inne sar man ath ලංකාවට me මොකද wrnne කියලා hithddith dukai.තෙරුවන් සරණයි jesu පිහිටයි ඔබතුමාට පරිස්සමෙන් sar.ඇත්ත කතා කරන ayata බාධක වැඩි .

  • @123diamond1000
    @123diamond1000 3 роки тому +3

    I listen your UA-cam episodes and they are fantastic. Very valuable gift of knowledge shared with everyone in Sri-lanka and among the Sri Lankan community around the world. Well done and please keep it up. We Sri Lankans should admire and appreciate your sharing and guiding through your endless knowledge. A big value for the future generations. Thank you, Long Life and Budu Sarani 🙏

  • @malkaamarasinghe7304
    @malkaamarasinghe7304 3 роки тому

    ගොඩක් ස්තුතියි සර්.ගොඩක් වටිනවා .

  • @Lakmalkumara
    @Lakmalkumara 3 роки тому +8

    තෙරුවන් සරණයි ගොඩක් වටිනා දැනුවත් කිරිමක්

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know.
      Then again world renowned Virologist are fools ?
      Tissa is better than them ?
      The probability of water contamination from covid patient who is alive and the probability of the virus from a dead body is far less.
      Use your brain without being an incorrigible humpback

  • @senejastringhoppers2358
    @senejastringhoppers2358 3 роки тому +1

    ගොඩක් වැදගත් කතාවක් සර් ගොඩක් ස්තුතියි

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 роки тому +5

    සර් රටට අවශ්‍ය වටිනා වස්තුවක් 👍👍👍

  • @ashenevindu2067
    @ashenevindu2067 3 роки тому +2

    Api igena ganna kale sir innawa kiyanne 2023 api mara wasanawanthai sir 👍😊
    Thank you sir

  • @thyageedezoysa3943
    @thyageedezoysa3943 3 роки тому +17

    If possible, could you please add subtitles in Tamil? It would be a great help for many who doesn’t understand Sinhala. Because this scientific knowledge should be shared amongst all communities. Thank you very much!

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому +3

      Moo virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne..
      Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda?
      Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda

    • @thyageedezoysa3943
      @thyageedezoysa3943 3 роки тому

      @@VoiceSriLanka මේ ලැබුවාවූ නව වසරේදීවත් ඔබතුමාට ලැබී ඇති මොලය යහමින් භාවිතා කිරීමට හැකි වේවා! තිස්ස ජනනායක මහත්මයාට ඇති ක්ෂුද්‍ර ජීව විද්‍යා විශේෂ උපාධියටත් වඩා ඔබතුමාගේ උපාධිය ඉහළ බැවින් සහ සාමාන්‍ය දැනුමෙන්ද ඔබ පිරී ගොස් ඇති බැවින් ඔබට එය කිරීම කජු කනවා මෙන් පහසු වනු ඇත.

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому +2

      @@thyageedezoysa3943 Ow Ane Kewm Kannethi, Wahallu vennethi Molayak denna kiyala illuve...
      Do you think world renowned Virologist are fools ?
      If you know at temperature this virus dies and what will be the temperature when someone is wrapped and buried 6 feet under you can find the answer easily.
      Let’s forget about each other’s knowledge let’s concentrate on the world renowned Virologists.
      This Tissa knows better than them ?
      Don’t fall for this guys sweet talks dude, use your brain if you have one

  • @GeemathBeats
    @GeemathBeats 3 роки тому +1

    විනාඩි 30 ක් අපි වීඩියෝ එක බලලා ඔලුවට වැදගත් දේවල් ටිකක් දාගත්තට. මේ කියන දේවල් ටිකක් දේශපාලන පක්ශවලට බෙදිලා බනින උන් නම් බලන්නෙ නෑ. වීඩියෝ එකවත් නොබලා බනිනවා. මේ වගේ වසංගතේකින් බේරෙන්නනම් හැමෝම එකතුවෙලා වැඩ කරන්න ඕනෙ. මිනී වලදානවද පුච්චනවද කියලා වාද කර කර හිටියොත්නම් කෙලවිලාම යයි😔

  • @hashinimasha1917
    @hashinimasha1917 3 роки тому +15

    balagena hitapu video ekk sir 👍👍👍

  • @nikinishakya7615
    @nikinishakya7615 3 роки тому +2

    සර්ගෙන් මේ ගැන වීඩියෝ එකක් එනකල් බලන් හිටියෙ.මේ ගැන හයක් හතරක් නොදන්න අපේ ලංකාවෙ අයට හොඳ පැහැදිලි කිරීමක්. ❤❤❤❤❤❤දැන්වත් රජය හරි තීරණයක් ගත්තොත් හොඳයි...

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 роки тому +1

      එහෙම ගන්නවා නම් මෙ වෙද්දිත් අරන් Sis, මුකුත් වෙන්නේ නැහැ වෙනත් මාතෘකාවක් ගෙනත් මෙක බූමීදානයට ඉඩ දෙයි, ඉට පස්සෙ කියයි covid negative අය තමයි කියලා...👍💙

    • @nikinishakya7615
      @nikinishakya7615 3 роки тому +1

      @@yasasediriweera8281 ඔව් ඒකත් වෙන්න පුලුවන් තමයි.අනේ මන්දා මෙයාලගෙ වැඩ.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 роки тому

      @@nikinishakya7615 එයාලා මෙයාලා ඔක්කොමගේ අදූරදර්ශි වැඩ නිසා අවසානේ හොයන්න බැරි නව වෛරසයක් මතු වෙන්න පුලුවන් මේ රටේ ජනතාව අතර..ඇහෙන් නැහැ පේන් නැහැ වගේ ඉන්නවා...👍

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 роки тому +163

    අපේ රටේ ඉන්න දේශපාලන අය්යලා ටිකත් වය්රස වගේ.. අජිවිත් නෑ.. ජිවිත් නෑ..

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому +3

      Moo virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne..
      Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda?
      Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda

    • @ggunawickrama9312
      @ggunawickrama9312 3 роки тому

      @@VoiceSriLanka v
      x

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      *Me Tissa Paaharayagen Ahanna thiyanne Deng kaale covid-19 virus 🦠 jalayata mishravennedda , thamuse wathura ahasen genallada bonne kiyala..*

  • @kmabuhassenhassen6469
    @kmabuhassenhassen6469 3 роки тому +1

    Sir u have nicely explained polition religious leaders and komis kako must see this link allah blessing

  • @RMGLK
    @RMGLK 3 роки тому +35

    ගොඩක් වටින කතාවක්. අවාසනාව අපේ මෝඩ මිනිස්සුන්ට ඕක නොතේරෙන එකයි 😬

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      Moo virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne..
      Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda?
      Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda?
      Umbalawage Gonnu

    • @RMGLK
      @RMGLK 3 роки тому +1

      @@VoiceSriLanka ඔව් ඔයා හරි. ඔයා වගේ මෝඩ තර්කගේන ගොන්නු ඉන්න නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ. එහෙනං covid හැදෙන අයව තිස්ස සර් කිව්ව වගේ එකෙන්ම මරල දාපල්ල. අනේ ඉතින් මැරිච්ච මිනියකට දඟලන උබල වගේ හරක් 🤣🤣🤣🤣🤣

    • @darshanaabesekara9887
      @darshanaabesekara9887 3 роки тому +1

      @@VoiceSriLanka මම හිතන්නෙ ඔබ මේ video එක හරි අවබෝධයකින් තොරව නැරඹී අයෙකු ලෙසින්. මන්ද ඔබගේ ඔය ප්‍රශ්නයට පිලිතුරද මෙහි හොදින් සදහන්ව ඇත. ඔබ වැනි අය සිටිම ගැන මම ඉතාම කනගාටු වෙමි. ජාති, ආගම්, දේශපාලන, මත සිට මෙම රෝගය දෙස බැලීම ඉතාමත් පහත් ක්‍රියාවකි. මාද නුවනැත්තෙක් නොවෙමි නමුත් කිසියම් කාරනවක් අසා කියවා තෙරුම් ගැනීමට තරම් බුද්දියක් මා සතුව ඇති බව මා දනිමි. මෝඩ තර්ක ඉදිරිපත් නොකර මෙම රෝගය අප රටෙන්, මුලු ලෝකයෙන් තුරන් කිරීමට හැකි උපරිමයෙන් දායක වන්න. ලැබූ නව වසර සුභ නව වසරක් වේව!!!

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know.
      Then again world renowned Virologist are fools ?
      Tissa is better than them ?
      The probability of water contamination from covid patient who is alive and the probability of the virus contamination to water from a dead body is far less.
      Use your brain without being an incorrigible idiots

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      @@RMGLK umba wage gonek..
      Thava Kewm kaapan... poddak hitanava Mona temperature ekeda me virus eka merenne..
      body ekak wrap karala 6 ft yata demmanam temperature eka mokada kiyala eka witharak ethi...
      neutral eke balapang jaathiwadayen beluwanang mole vedakarannehe...
      Me sir sweet talks witharai.
      Panthiwala fail venna yana ayava pass ekak ganna meya hondai...
      Intelligent ones knows what this guys is doing

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 роки тому

    ගොඩාක් වැදගත් තොරතුරු කියලා දුන්නද මේ රටේ මිනිස්සු භූගත ජලාශ විනාශ කරන්න තමයි මේ රට විනාශ වෙනවා
    මෙහෙම ගියොත් අනේ සර් අපි
    කොච්චර කීවත් ඒවා කරන අයට මේවා තේරුම් ගන්න මොළයක් නැහැ රටේ මිනිස්සු
    පුළුවන් තරම් දැනුවත් කරන්න එක්කෙනෙක් හරි තේරුම් අරගෙන වැඩ කරනවා නම් ලොකු දෙයක් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @anilindikahewapathirana3102
    @anilindikahewapathirana3102 3 роки тому +3

    The best explain of this matter

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      Lol Kewm Brain 🧠.
      If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know.
      Then again world renowned Virologist are fools ?
      Tissa is better than them ?
      The probability of water contamination from covid patient who is alive and the probability of the virus from a dead body is far less.
      Use your brain without being an incorrigible idiot

  • @express6468
    @express6468 3 роки тому +1

    සර් විතරයි අපිට මේවා තේරෙන විදියට කියලා දෙන්නේ. මාර වටිනවා සර්. ඔය ටීවී වල උන් ඕවා කියලා දෙන්නේ නෑනේ මිනිස්සුන්ට. අඩු ගානේ ටීවී එකේ කතා කරන docter කෙනෙක් වත් කියලා දෙන්නේ නෑනේ හරියට.
    සාමන්‍ය මිනිස්සුන්ට මේ කියලා දෙන දේවල් ගොඩාක් වටිනවා

  • @ranijayasundera7845
    @ranijayasundera7845 3 роки тому +37

    අනේ අර 225 ට මේක අහන්න දෙන්න .Sir ට තෙරුවන් සරනයි .

    • @nikinishakya7615
      @nikinishakya7615 3 роки тому

      ඔව් අනේ

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      Moo virologistlatath vada hapang ekek wage.. Sweet talks witharai.. Gonnu thamai meyage me kathawath visvasa karanne..
      Covid-19 rogiya naana wathura gena katha karanna epalu... ei eken gangata virus eka mishravennendda?
      Koi ekeda probability eka vedi? mala mini walin mishravena ekada nettang covid rogiya naana eken yana wathureda

  • @oshiniwalliwala725
    @oshiniwalliwala725 3 роки тому

    ගොඩාක් වැදගත් video ekk sir. Sirta gdk පින්. මේ වගෙ videos karala සමාජය දැනුවත් කරනවාට.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 3 роки тому +7

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි ..සර් ඒත් බලධාරීන් ගේ අවබෝධය ? වගකීම ?

  • @nalindayananda901
    @nalindayananda901 3 роки тому

    Sir, you are a respectable person. Always respected you. Very well undestood your lesson. It is very important to us.
    Thnks you sir

  • @sriyadariariyawansha4297
    @sriyadariariyawansha4297 3 роки тому +5

    අපේ රටේ ජීවත් වන සියලුදෙනාගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් covid 19 death bodies වල අවසන් කටයුතු සදහා හොඳම තිරන ගනිත්වා.!

  • @ashokakumudini8266
    @ashokakumudini8266 3 роки тому

    Thank you very much for your explanation sir .It is very important for our society.

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 3 роки тому +23

    අමිල විග්‍රහයක් සර් සියල්ලෝටම අවබෝධ වෙත්වා.
    ජයwayවා !

    • @amila_pathirana
      @amila_pathirana 3 роки тому

      අමිල විග්‍රහයක් තමා 😊

  • @nalinthamel5318
    @nalinthamel5318 3 роки тому

    ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්

  • @noraalazimi815
    @noraalazimi815 3 роки тому +14

    Thank you sir

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know.
      Then again world renowned Virologist are fools ?
      Tissa is better than them ?
      The probability of water contamination from covid patient who is alive and the probability of the virus from a dead body is far less.
      Use your brain without being an incorrigible humpback

  • @susanthaliyanage7961
    @susanthaliyanage7961 3 роки тому +1

    ලොකු දැනීමක් ලබාගත්තා සර් බුදු සරනයි සර්ට ...ජයෙන් ජයම වෙවා .

  • @techfoodlk
    @techfoodlk 3 роки тому +62

    ප්‍රශ්ණය තමයි අවිද්‍යාව. කෙනෙක් යම්කිසි හේතුවක් නිසා එකම මතයක එල්බ සිටී නම් එතන තමයි ප්‍රශ්ණය. මිත්‍යාදෘෂ්ටිකත්වය තරම් මම දකින වෙනත් පරිහානියක් නැ.

  • @samuddhipunchihewa9998
    @samuddhipunchihewa9998 3 роки тому +2

    Thank you for the clear explanation sir. If there is a possibility to add English subtitles, it will be very useful for this particular video Sir. We can share with many more who are with an open mind to learn.

  • @malka9030
    @malka9030 3 роки тому +8

    thank you sir God bless u merry Christmas

  • @sudharmaamarawardena561
    @sudharmaamarawardena561 3 роки тому +2

    Sir, your presentation of this topic is excellent. I do hope Government of Sri Lanka will listen to this and work out an effective plan for Corona Virus. All the politicians need to discard their selfish actions on behalf of the people.

  • @sasankaedi223
    @sasankaedi223 3 роки тому +8

    10 වෙනි comment එක,සර් ඉල්ලුමට සැපයුම. බුදු සරණයි සර්.

    • @VoiceSriLanka
      @VoiceSriLanka 3 роки тому

      If you know what temperature this virus dies. And when someone is wrapped and buried what will be the temperature 🤒 Underneath the ground you will know.
      Then again world renowned Virologist are fools ?
      Tissa is better than them ?
      The probability of water contamination from covid patient who is alive and the probability of the virus from a dead body is far less.
      Use your brain without being an incorrigible Idiot

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 роки тому

    ස්තුතියි සර්
    සොභාදහමේන් ආරක්ෂ වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි සර්ට .

  • @jd1st177
    @jd1st177 3 роки тому +416

    සර්ට ආදරේ අය කෝ❤️

  • @ranigeetha1312
    @ranigeetha1312 3 роки тому

    sir, thanks a lot. oba thuma me gon moda minisunta me gana pahadili kara yam awabodayak laba ganimata awasthawa laba deema gena godaak pin.
    theruwan saranai oba thumata.

  • @lesitech3656
    @lesitech3656 3 роки тому +4

    හරිම ලස්සන පැහැදිලි කිරීමක් සර්. ඔබ තුමා විසින් කරන සේවයට ගරු කරමි. 🎖️🇱🇰

  • @K.K.R_Darshana
    @K.K.R_Darshana 3 роки тому

    හරිම පැහැදිලි සර්. ඇත්තටම මේ ව්යසනය ගැන හරිහැට් කියා දෙනවට.👌👌👌🙏

  • @kk-lv7ii
    @kk-lv7ii 3 роки тому +4

    කාලිනව ගොඩක් වැදගත් දෙයක් සර්

  • @asokarajapaksa2018
    @asokarajapaksa2018 3 роки тому +1

    Excellent Explanation Thissa Sir 💐