ඔයාව දාල ගිය කෙනා ගේ හිත කියවමු|තාම අදරේද?|ආයේ එයිද?|collective reading|Tarrot

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 353

  • @bashi-fh1vr
    @bashi-fh1vr 2 місяці тому +52

    ඔයා කියපු හැමදේම ඇත්ත ..ඇස් දෙකෙන්ම මං එයාගේ ඇත්ත දැක්කත් මගේ පිටින් ඒ වැරැද්ද පිලිගත්තේ නෑ..එයාට ගොඩක් සම්බන්ධකම් තියෙනවා ..ඒවා කවදාවත් පිලිගත්තෙ නෑ..මගේ ජිවිතේ එයා වෙනුවෙන් හැමදේම කැප කරා..අද එයා මං නෑ කියලා එයාට ගාණක් නෑ..එයා පුදුම විනෝදයෙන් ඉන්නේ..මට ජිවිතේ ගොඩක් කලකිරිලා ඉන්නේ..එයා මගේ ජිවිතේට එන්නේ නැති තරමට හොදයි😢😢😢එයා වගේ එක හිතක් නැති ආදරවන්තයෙක් මට ජිවිතේට කවදාවත් එපා😢😢මං කොච්චර අඩලා හරි හිත හදාගන්න හදන කෙනෙක්😢😢😢...මං දන්නවා මේ සැරේ එයා එන්නෙත් නෑ..ඒත් දවසක පසු තැවෙනවා ඒක 100% විශ්වාසයි...

    • @MayuraDilshan-b8z
      @MayuraDilshan-b8z 2 місяці тому

      Sirawata ban oka matath wela thinne man kashada badala ayawa Aya giya mawa dala giya

    • @rashmini1235
      @rashmini1235 2 місяці тому

      👍

    • @donsirimalee7808
      @donsirimalee7808 2 місяці тому +2

      ඔයා කියපු දේවල් සේරම හරි

    • @SumithShantha-h3l
      @SumithShantha-h3l Місяць тому

      Eka atta Dala giya aya apahu enne na awat bara Ganna epa apahu Mula idan apita vida wanna wenawa

    • @wasananadeeshani4667
      @wasananadeeshani4667 Місяць тому

      අනිවාර්යෙන් 😢

  • @PrabodaPra
    @PrabodaPra 10 днів тому +1

    කියපු හැමදේම වගෙ ඇත්ත අනේ මට එයාව ආපහු මගේ ලගට ගෙනත් දෙන්න කියල මන් ප්‍රාර්තනා කරන්නේ එයාගෙ හැම නරක වැඩක්ම නවත්තලා ආයෙත් මන් ගාවට එන්න ඕනි එයා අපි 2න්නට කිසිම ප්‍රශ්නයක් නැතුව හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්තනා කරන්නේ 🥺❤️ විශ්ව මෑනියන්ට ගොඩක් ස්තූතී 🙏🙏🙏🙏❤🤍

  • @DN_Athapaththu
    @DN_Athapaththu 2 місяці тому +6

    කියපු දේවල් සේරම ඇත්ත . ඇත්තටම එහෙම කෙනෙක් නැති උන එකමයි හොද . මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා . අපිට දෙයක් අහිමි වෙන්නේ අපිට ඊටවඩා හුගාක් වටින දෙයක් ලැබෙන්න . 🥺💗

  • @NadeeshaWeerakoon-kt7kw
    @NadeeshaWeerakoon-kt7kw 2 місяці тому +7

    ඔයා හරියටම බලගෙන හිටියා වගේ හැමදේම කිව්ව... ඒ ඔක්කොම ඇත්ත... එයා මොන වැරැද්ද කරත් තාම ආදරෙයි එයාට... එයාවමයි හොයන්නෙ... හිත හදා ගන්නව කියලා හිතුවත් ඒක කරන්න බෑ... හැමවෙලේම මතක් වෙනවා.. 🥺🥺🥺🥺

  • @oshalaperera5751
    @oshalaperera5751 2 місяці тому +26

    කියපු හැමදේම හරි ❤ මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ආදරණීය ඉෂ්ට දේවතාවුන්ටත් ඔබතුමියටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️🙏🌍🥺

    • @envirodeveloper
      @envirodeveloper 2 місяці тому

      Correct .....correct...

    • @envirodeveloper
      @envirodeveloper 2 місяці тому +1

      Correct....Anupama ..you are totally wrong...so I do not need you again...

  • @HarshaniPriyakanthi
    @HarshaniPriyakanthi День тому

    කියපු හැමදේම වගෙ ඇත්ත එයාගෙ හැම නරක වැඩක් නවන්නලා ආයෙත් මන් ගාවට එන්න

  • @chamrinimalka7655
    @chamrinimalka7655 27 днів тому +2

    විශ්වයට ස්තූතියි මේ දේ ලබා දුන්නට කියපු ගොඩක් පාට ඇඳුම ඔක්කොම හරි❤❤

  • @NamaliSenawirathna
    @NamaliSenawirathna Місяць тому +3

    ඇත්තම ඇත්ත කියපු හැමදේම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @SubashanNalin-y5m
    @SubashanNalin-y5m 18 днів тому

    ඇත්ත ඔයා කියපු හැම දේම විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති

  • @Diruu-5
    @Diruu-5 2 місяці тому +7

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි , ඔහු නැවත මා වෙතට පැමිනියා ❤❤❤

  • @HimaruBro2011
    @HimaruBro2011 2 місяці тому +5

    ඔබ කියපු දේ හරියටම හරි.❤️ මගේ ආදරනීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි🙏❤️🙏🙏

  • @DilkiDilki-s3l
    @DilkiDilki-s3l 16 днів тому

    මේ අක්කි කියන හැමදේම ඇත්ත.☺️ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @UdeniAnuththara
    @UdeniAnuththara 17 днів тому

    ඔයා කියපු දෙවල් ඇත්ත.ස්තුතී විශ්ව මාතවෙනී ❤

  • @DhanushaNadeeshani
    @DhanushaNadeeshani 2 місяці тому +4

    කියපු දේවල් මට හරියටම හරි..ව්ශ්ව මතාවට ස්තුතිය 🙏🙏

  • @NiluAyagama
    @NiluAyagama 2 місяці тому +4

    කියපු දෙවල් නම් හරියටම හරි .එයා වැරදි කර කර කවදාවත් පිලිගත්තෙ නැ .වැරැද්ද මගෙ පිට පටවනව.එයා ආයි මගෙ ජිවිතයට එන්නෙ නැති එක නම් හොදයි.riding eka nam 💯 hari . thank you 🙏🙏

  • @AccAcc-eo1uq
    @AccAcc-eo1uq 2 місяці тому +5

    සේරම ✔ ඔයාට බොහෝම ස්තුතියි මගේ ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @SenaniHbk
    @SenaniHbk 2 місяці тому +5

    ❤❤❤ මිස් ඔයා කියපු හැමදේම ඇත්ත. ආදරණිය විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා ❤❤🙏🙏

  • @poornimagamlath7297
    @poornimagamlath7297 2 місяці тому +2

    කියපු සේරම ගොඩක් දුරට හරි..විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි..!🙏🦋✨️🦄❤🌍

  • @christeenlaity3201
    @christeenlaity3201 2 місяці тому +4

    හරියටම රිඩිං එක කිව්වා ගොඩාක් ස්තුති විශ්වමාතාවට ත් ගොඩාක් ස්තුති 🙏🙏❤❤🌹🌹👍👍

  • @AnushaPriyangani-go5hc
    @AnushaPriyangani-go5hc Місяць тому +1

    ඔයා හරියටම කිව්වා ගොඩක් පින් ඔයාට විෂ්වමාතාවගේ පිහිට ලැබෙවා ඔයාට හැමදාම ස්තුතියි🙏

  • @aselahewarachchi
    @aselahewarachchi Місяць тому +2

    සහතික ඇත්ත. විශ්ව මාතාවට ස්තුතියි.

  • @NethuNethu713
    @NethuNethu713 21 день тому

    හරියටම කිව්වා තැන්ක් යූ🥰🥰
    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියී🙏🏼♥️

  • @madhushashamani8720
    @madhushashamani8720 29 днів тому

    හැමදේම තිබුන විදියටම හරියනවා.. විශ්වමාතාවට ස්තූතියි...🙏🙏

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 2 місяці тому +5

    මම awrudu3 ක් ආදරේ කරා මගේ පණ දුන්නේ නැතුව ව්තරයි කියන හැම දේම ඇත්ත මොන තරම් දේවල් කරත් ප්‍රශ්න ව්සදෙන්නේ නෑ එයාට ගෝඩාක් දේවල් දැනෙයි එයා නැවත එනවා මන් දන්නවා විශ්ව මාතාවට ගෝඩාක් ස්තුතී හදවතින්ම 🙏🙏🙏🙏🙏

  • @gihandanushka-ft6gi
    @gihandanushka-ft6gi 2 місяці тому +2

    ඇත්ත එයා එයාගේ වැරදිවලට කවදාවත් සමාවක් අරන් නැ මගේ නැති වැරදි අල්ලන් තරහාවුනා ස්තුතියි

  • @SiyawatiHhhh
    @SiyawatiHhhh Місяць тому +1

    බුදුසරණයි ඔයාට ආදරෙයි පරිස්සමින් ඉන්න අනිවාර්යෙන්ම සහතික ඇත්ත කතාව බලන්. හිටියා වගේ කිවුවා

  • @DilikiKahawatta
    @DilikiKahawatta 2 місяці тому +4

    කියපු සේරම ඇත්ත මිස් හැමදේම ඇත්ත කියවුනා ස්තුතියි ඔයාට මිස්🌸❤ මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!🪔🪔🙏♾🧚🦋✨ එයා වැරදි වුනත් පිළිගන්නේ නැ එයා හරි කියන මතේ ඉන්නේ ගොඩක් ස්තුතියි මිස් කියපු හැමදේම ඇත්ත
    මගේ සියලු ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉෂ්ට වේවා❤❤ ස්තුතියි මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!🧚🦋❤✨✨
    Collective reading ekak unth oyge reading gdk accurate miss thank you so much💗❤💐

  • @GandiGandi-s9q
    @GandiGandi-s9q 17 днів тому

    විශ්ව මෑණියන්ට ඉස්තුතිවේවා

  • @ShiraniUdeshika-k4f
    @ShiraniUdeshika-k4f 2 місяці тому

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🎉🎉❤❤ඔබ තුමියට නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා

  • @sandayarenuka3815
    @sandayarenuka3815 Місяць тому +1

    කියපු හැමදේම ඇත්ත.ස්තූතියි ඔබතුමියට❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @sithuhewage2987
    @sithuhewage2987 Місяць тому

    අනේ ඒ කියපු කතාව හරියටම හරි ❤️🥺 විශ්ව මාතාවට කෝටි ප්‍රකෝටි වාරයක් ස්තූති වන්ත වේවා !!! 🙏🌍🧿❤️

  • @PriyanthiRupika-e8l
    @PriyanthiRupika-e8l 10 днів тому

    ඔයා කියපු දේවල් ඇත්තවිෂමාතාවට ස්තුතියි❤❤❤❤❤❤❤❤❤

  • @ranjithbandara5627
    @ranjithbandara5627 Місяць тому

    Kiypu hamdema hariytma hari..ගොඩක් ස්තුතියි ❤ මගේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති❤

  • @AnushaPriyadarshani-t2c
    @AnushaPriyadarshani-t2c Місяць тому

    මිස් ඔය කියපුවා ඔක්කොම ඇත්ත විශ්ව මාතාවට ස්තුතියි ❤️❤️❤️

  • @SujithPriyantha-i9f
    @SujithPriyantha-i9f 2 місяці тому

    මගේ බලාපොරොත්තු ඉටුකරදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ✨️🥰❤🙏

  • @sanjuwijeesingha8687
    @sanjuwijeesingha8687 Місяць тому +1

    කියපු දෙවල් සෙරම ඇත්ත ස්තුතියි ඔයට❤❤❤❤❤❤

  • @PawaniHansika-h6d
    @PawaniHansika-h6d Місяць тому

    මේ කියපු දේවල් හැම එකක්ම ඇත්ත ස්තූති වේවා 🙏🙏

  • @kavindyasandeepani5423
    @kavindyasandeepani5423 2 місяці тому

    කියපු හැමදේම හරි ❤ 🦋🌟🌈 🌺 ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ❤️🌍✨🦋♾️

  • @Telsha
    @Telsha 22 дні тому

    මේක අත්තටම අත්තක් thanku mother universe ❤

  • @HashaniHashani
    @HashaniHashani 2 місяці тому +1

    මේ රීඩින් එක හරියටම හරි. එයා ගැන හරියටම කිව්වා ඔයා❤. එයා දැන් ඉන්නෙත් ඒ කියපු විදියට මයි. ඔයාගෙ රීඩින් සුපිරි ❤. ස්තූතියි❤ ස්තූතියි❤ විශ්ව මාතාවට ❤

  • @GandiGandi-s9q
    @GandiGandi-s9q 17 днів тому

    ඔබ හරි.

  • @sujeewanishanthi944
    @sujeewanishanthi944 2 місяці тому +1

    අහම්බෙන් දැක්ක මේ වීඩියෝ එකේ කිව්ව හැමදේම ඇත්ත ඔබතුමියටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේ කවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌎🙏🙏🙏

  • @chamaribatheegama1185
    @chamaribatheegama1185 2 місяці тому

    විශ්ව මාතාවට ස්තූතියි 🙏 ❤
    ඔහු නැවත මා වෙතට පැමිණියා ❤❤

  • @surekharanmali2790
    @surekharanmali2790 2 місяці тому +14

    Eya aye enawa අනිවාර්යයෙන්ම

  • @DulanjaleeRajapaksha14
    @DulanjaleeRajapaksha14 Місяць тому

    විශ්ව මාතාවට ස්තුතියි වන්ත වේවා ❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 2 місяці тому

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 місяці тому

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ඔබ තූමියටත් ස්තුතියි

  • @KumariSenanayaka-t8u
    @KumariSenanayaka-t8u Місяць тому

    ඇත්තටම ඔයා කියපුවා හරි විස්ව මතවට ඉස්තුයි

  • @ThusharaChathun-s8g
    @ThusharaChathun-s8g Місяць тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @PabodaUdani
    @PabodaUdani 2 місяці тому

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @ruvii_0312
    @ruvii_0312 2 місяці тому +4

    එයා එනවා එනවමයි 🩵🩵🩵🩵🩵මොකද මට විශ්වාසයි හැමදෙම විසදෙනො🫡

  • @HewageEndika
    @HewageEndika Місяць тому

    විශ්ව මාතාවට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @DilanChathuranga-vp5zi
    @DilanChathuranga-vp5zi Місяць тому

    Oya kiyapu hamadeyakma hari godak pin oyata 🙏මේ මුළු විශ්ව මෑණියන්ට ස්තුතියි මට මේක දකින්න සැලස්සුවට ❤️🙏🙏🙏🙏🙏🙏

  • @NimaliSepalika-s8f
    @NimaliSepalika-s8f 2 місяці тому

    කියවෙනු දේවල් ඇත්තටම හරි ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා නමෝ නමෝ නමස්කාර්

  • @amaya7146
    @amaya7146 2 місяці тому +5

    හැමදේම හරියටම හරි😌 .මන් හිතාගෙන හිටිය හැමදේම ඒ විදිහටම කිව්වා.😊අදටත් බලාගෙන ඉන්නව ආයෙ කතා කරයි කියලා 🥲❤️

    • @dahamdeshan61
      @dahamdeshan61 2 місяці тому

      එකා මැරෙනවා 😅😂😂

  • @Ganga-tg4fl
    @Ganga-tg4fl 2 місяці тому +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏ස්තුතියි

  • @SandySandy-i1o
    @SandySandy-i1o 2 місяці тому

    කියපුදේ. හරි. ඔබ. තුමීට. ගොඩක්. පිං. බුදුසරණයි

  • @SamarakoonGunarathna
    @SamarakoonGunarathna Місяць тому

    අැත්තටම අැත්ත බලාගෙන හිටියවගේ අැත්ත කීවා ඔයාට ගොඩාක් ඉස්තුති 👍❤️❤️🙏🙏🙏

  • @omansrelanka5761
    @omansrelanka5761 2 місяці тому

    හරියට හරි කියපු දේවල්නමි හරියට මෙිකනමි මටම කිව්වා වගේ ඇත්තටම 💯% ඇත්ත ඉන්නවා ගොඩක් ස්තුතියි මිස් ❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @GeethmaSewwandi-fr3ns
    @GeethmaSewwandi-fr3ns 2 місяці тому

    කියපු හැමදේම හරි.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @malkanthimalkanthi9141
    @malkanthimalkanthi9141 2 місяці тому

    කියපු හැමදේම හරි විශ්වයට ස්තුති වේවා

  • @indikaperera178
    @indikaperera178 2 місяці тому

    ව්ෂ්වයට අනෙක වරයක් ස්තුති ඔබතුමියට බොහොම ස්තුති

  • @InoshaDamayanthi-c5t
    @InoshaDamayanthi-c5t 24 дні тому

    කියපු hema දේම ඇත්ත 🙏🙏🙏

  • @inokasuranjini7240
    @inokasuranjini7240 Місяць тому

    ඔයා කියපු කතාව සමිපුර්ණ ඇත්ත හැමදේයක් කිසිම වෙනසක් නැ මම ආදරේ කරපු කේනා දලා ගියේ මම වැරදි නෝකර මගේ පිටදලා ඒයාට 🥺🙏🏻💔

  • @kavindajayanath6276
    @kavindajayanath6276 2 місяці тому

    ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් ස්තූති වන්ත වේවා ❤❤❤

  • @NilanthiRanathilake
    @NilanthiRanathilake 28 днів тому

    අනිවාර්යයෙන් atta kiyala dunna isttui waswa matawta

  • @MalkanthiWijeekoon
    @MalkanthiWijeekoon Місяць тому

    එක අකුරක් නෑර සහතික ඇත්ත මම ඔයාව විස්වාස කරනවා මට තව දැනගන්න ගොඩාක් දේවල් තියෙනවා තෙරුවන් සරණයි ඔයාට

  • @sandisandamali1398
    @sandisandamali1398 2 місяці тому

    ඔයාට ගොඩක් ස්තුති ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුති කියපු හැමදේම මට නම් ඇත්ත හරියටම හරි

  • @rashmishihara9341
    @rashmishihara9341 2 місяці тому

    නංගි කියන හැමදේම ඇත්ත . ස්තූතියි විශ්ව මාතාවට ❤

  • @nadeeratheekshana3224
    @nadeeratheekshana3224 2 місяці тому

    මම දැන් ඉන්න තත්වය. ෙමිරීඩින් එක හරියටම හරි 😂😂❤❤❤👍👍🎉🎉 මම විශ්වමාතාවට ආශිරිවාද කරනවා මට හිතහදාගන්න ලැබීම ගැන🙏🙏🙏🙏

  • @AnuradhaManushika
    @AnuradhaManushika Місяць тому +1

    Vishwa mathawanta thank you

  • @Prabashi93
    @Prabashi93 2 місяці тому

    අහම්බෙන් වුනත් දැකපු මේ වීඩියෝ එකේ කියපු හැමදේම හරි. ස්තුතියි මිස් ❤

  • @anushkadrums8744
    @anushkadrums8744 2 місяці тому

    මාගේ ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉශ්ට දෙවියන්ටත් ගොඩාක් ස්තූතියි මට මේ මගපෙන්වීම් කරනවාට 🙏❤️

  • @malkanthimalkanthi9141
    @malkanthimalkanthi9141 2 місяці тому

    කියපු හැමදේම හරි ස්තුති වේවා

  • @ayodhyaranathunge4670
    @ayodhyaranathunge4670 2 місяці тому

    ඇත්තටම කියපු දේවල් හරියටම හරි. පුදුමයි.❤

  • @lakshikaprabodani5383
    @lakshikaprabodani5383 2 місяці тому +2

    මිස් කියපු දෙ ඔක්කොම ඇත්ත ❤❤😊❤

  • @RandishaSenuk
    @RandishaSenuk Місяць тому

    Kiuapu hemadema aththa

  • @mithumsandaruwan
    @mithumsandaruwan 2 місяці тому

    කියපු.දේවල්..දෙවියනේ. ඇත්ත..ආදරෙයි.ඹයාට.විශ්වයට.අනේක.වාරයක්..විශ්වයට ස්තුතියි....❤❤❤❤

  • @malikadilhani4212
    @malikadilhani4212 2 місяці тому

    ආදරනීය විශ්ව මතාවට ස්තූති..... 🥰

  • @KavidumadubashanaKavidu
    @KavidumadubashanaKavidu Місяць тому

    Eya එනවා aniwaren mn dannwa sthuthi wishwa mathwa anekawaryk sthuthi ♥️🙏♥️🙏♥️🙏♥️🙏

  • @Anusha-o9t
    @Anusha-o9t 17 днів тому

    Hariyathama hari

  • @ishhhh...6000
    @ishhhh...6000 2 місяці тому

    බලාන හිටියා වගෙ ඇත්ත කිව්වෙ... ස්තූතියි
    එයා මව බදිනවා කියලා කියලා..⁣ඉලගට බැ කියනවා
    අනිත් අය කියන එවා අහාන
    එයා හැම වැරැද්දම කරලා ..මව දලා ගියා...
    දැන් එයාට කෙනෙක් ⁣ඉන්නවා...මං දැක්කා මෙි හැමදේම හරි...❤❤
    ඔයා කියපු හැමදෙම මට හරි ගිහින් තියනවා

  • @sriyasriyaabatathna
    @sriyasriyaabatathna 28 днів тому +1

    ana ou attatama balagana hitiya waga kiwa hariyatama hari viswa matawata stuti

  • @Anuradi-m5d
    @Anuradi-m5d 2 місяці тому +2

    Kiyapu serama eththa vishwa mathawata sthuthi wewa!!!!

  • @susanthakumari6173
    @susanthakumari6173 2 місяці тому

    ඔක්කොම ඇත්ත ආදරනීය විස්ව මාතාවට අනෙක් වාරයක් ඉස්තූතියි ඉස්තූතියි ඉස්තූතියි ඉස්තූතියි ඉස්තූතියි ඉස්තූතියි ඉස්තූතියි

  • @thakshilaswarnamali6146
    @thakshilaswarnamali6146 2 місяці тому

    කියපු හැමදේම හරියටම හරි මගේ ආදරණිය විස්ව මාතාවන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @donsirimalee7808
    @donsirimalee7808 2 місяці тому

    ඔයා කියපු දේවල් සේරම හරි තැන්කියු

  • @sanujasammani1823
    @sanujasammani1823 2 місяці тому +2

    කියපු හැමදෙයක්ම හරි..general reading එක්ක් වුනත්

  • @ChandimaRathnayaka-fw7xe
    @ChandimaRathnayaka-fw7xe 21 день тому

    Balan innava aye katha karai kiyala❤❤.hamadema aththa❤

  • @Chaminda-h6x
    @Chaminda-h6x 2 місяці тому +1

    කියපු හැමදෙම ඇත්ත මට හරි දුකයි 🙏🙏🙏💖💖

  • @ShiromiAthauda
    @ShiromiAthauda Місяць тому

    ඇත්තම කිවා

  • @MaheshikakumariMaheshimaheshi
    @MaheshikakumariMaheshimaheshi 2 місяці тому +1

    Thank you Mother universe ❤❤❤🙏🙏🙏

  • @damayanthiheenkenda6874
    @damayanthiheenkenda6874 14 днів тому

    Oya kouwa aththa ❤

  • @KrishuOmalmi
    @KrishuOmalmi Місяць тому

    Oyata godak sthuthi vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi ❤️ ❤️ ❤️ ❤️.. 🙏 🙏 🙏 🙏

  • @Keshi-d5w
    @Keshi-d5w Місяць тому

    එයා ඇත්තටම මට ආදරෙයි කිය්ලා ම්න් විශ්වාස කරන්වා එයා මට් අයේ කතා කරන්වා විශ්ව මතාවට ස්තුති වන්ත වේවා

  • @rathnawalieranasinghe555
    @rathnawalieranasinghe555 Місяць тому

    ඇත්තමයි

  • @IndikaPiyadarshani-n2e
    @IndikaPiyadarshani-n2e Місяць тому

    මාත් නංගි ඔයාගේ චැනල් aka බැලුව kiyauna awa ahttk තියනව ❤️❤️🙏🙏tanks බස්

  • @YenaloMahinsa
    @YenaloMahinsa 2 місяці тому +1

    සහතික ඇත්තක් එයාගෙ වරදක් නෑ මගේම වැරදි තමයි අදටත් එයා කියාගන ඉන්නෙ......

  • @peethikaekanayaka9235
    @peethikaekanayaka9235 Місяць тому

    Everything is good and right.

  • @NayanaWeerakoon-v2g
    @NayanaWeerakoon-v2g 2 місяці тому

    කියපු දේවල් සේරම හරි ස්තූතිය