මාව ලිංගික අතවරයකට ලක් කරා | YouJudge.lk

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 384

  • @lankavithanage2478
    @lankavithanage2478 3 роки тому +79

    කෝ බෙලි විකිණීමේ නියැලී සිටි ජඩ මාධ්‍යවේදීන් ...මෙන්න මුහුණවල් සමාජ ගත කරදිමේ වගකිව බාරගෙන වැඩ කොටස කරන්නට වේලාව ඇවිත්.

    • @YouJudge
      @YouJudge  3 роки тому

      THANKS

    • @srisirakumar9706
      @srisirakumar9706 3 роки тому +3

      මුනෙ තියෙන්නෙ පෙන්නෙල කතාකෙරන්නෙ බැරි.ගැනු වැරෙදි කෙරෙනෙවුන් යටෙ ඒකෙ පෙන්නුවනන් වැරෙදි ඔය කහින්නැතුවෙ ඉන්නෙ

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 3 роки тому

      Meruna manussayek vikunagena kunu awssa awssa hitiyata me lankawe ewn jewath wena manussayekta udaw karanne ne

    • @erandimadushani5246
      @erandimadushani5246 3 роки тому

      Attatama ow police ewunnam melo wadak na.වැල්ලම්පිටියේ policeyath me wage.

    • @sanuthiadikari3304
      @sanuthiadikari3304 2 роки тому

      @@harshanirajapaksha9284 aaa

  • @madushadesilva3849
    @madushadesilva3849 3 роки тому +67

    නීතිය රකින පොලිස් නිලධාරීන්ම මෙලෙස කටයුතු කරනකොට ජනතාව සාධාරණය ලබා ගන්නේ කොහොමද? ගරු ජනාධිපතිතුමනි, ඔබේ අවධානය පිණිසයි.

  • @su3299
    @su3299 3 роки тому +75

    කෝ අර මැරිච්චි උන් විකුණන් කන TV චැනල් කාරයොයි YUTUBE කාරයොයි...මෙන්න මේවගේ දේවල වලට මැදිහත් වෙයල්ල...මේ වගේ අසරණ මිනිස්සුන්ට පිහිට වෙයව්...කාලකණ්ණි

    • @එස්එල්ඩොනල්ඩ්
      @එස්එල්ඩොනල්ඩ් 3 роки тому +2

      එක බල්ලෙක් මේවාට එන්නේ නෑ මරණ යක් උනාම විතරයි එන්නේ විකුනන් කන්න .

    • @ahmedsalmani6426
      @ahmedsalmani6426 3 роки тому

      👍👍👍👍අනිවාර්යෙන්

  • @asokawijayaratne339
    @asokawijayaratne339 3 роки тому +62

    මෙි අවනඩු කවුද බාර ගන්නෙ පාදඩ පාහර අවජාතක සක්කිලි බල්ලො මෙලොවෙන්ම තුරන් කලයුතුයි ඇයි මෙිවගේ බල්ලො රජකරන්නෙ

  • @dedimuniayanga2281
    @dedimuniayanga2281 3 роки тому +44

    මරලා දාලා ගියාම හොයයි එතකන් තමා පොලිසිය වගකිවයුතු අය බලන් ඉන්නේ චික් මාර නිතියක් මේ රටේ

    • @susikala8502
      @susikala8502 2 роки тому

      Oya polisiye inna ewn ammekge baden wadapu ewn newe. Guda Margayen wetichcha ewn

  • @ayasnaclass1peiris905
    @ayasnaclass1peiris905 3 роки тому +34

    අපි අපේ රටේම තවත් වහලෙක් වෙලා. ඉතාම දුක හිතෙනවා. කාටත් කියන්නේ, පැලළැවිලි හදා ගන්න එපා. මඟ හැරලම ඉන්න.ගැලවෙන්න සාධාරණය වෙන්නේ නෑ කොතනවත්.

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 3 роки тому +44

    නොනා ඔය කාලකණ්ණි එක්ක ඔයාලට ඉන්න බැ පොලිසියත් උන්ගේ පැත්තේ අහිංසක ලමයින්ට කරදරයක් කරයි ඔය ඉඩම විකුනලා වෙන පැත්තකට යන්ට

  • @Sam77429
    @Sam77429 6 місяців тому +3

    දුවේ වෙන කොහෙ හරි පදිංචියට යන්න.බුදු දහම අයියෝ.

  • @senulymethnidu1167
    @senulymethnidu1167 3 роки тому +62

    පොලිසිය ඉන්නේ ගැටලු විසදන්න නෙමෙි.සල්ලි වලටයි පොලිස් කාරයන්ගෙ වාසියටයි විතරයි.කාන්තාවන්ට සලකනවා පොලිසියෙ වාසියට.⁣මොනවටද මේ පොලිසිය

    • @anuradhawalpita4627
      @anuradhawalpita4627 Рік тому

      මුන් ඔක්කොම එකතු වෙලා මේවා කරන්නේ පොලීසි යන්න එපා ඔක්කොම හොරු

  • @sandiindi4770
    @sandiindi4770 3 роки тому +38

    අපොයි කඩවතද එහෙනම් දෙවියන්ගේම පිහිටයි...

    • @එස්එල්ඩොනල්ඩ්
      @එස්එල්ඩොනල්ඩ් 3 роки тому +3

      කොතනත් ඔහොම තමයි අසුචි කන හැත්ත ඕකුන්ගෙ පවුල් පිටින් හැඳිගෑවිල යන්න .

    • @batmislink9824
      @batmislink9824 3 роки тому +3

      @@එස්එල්ඩොනල්ඩ් පොලිස් ball😂o ඉන්නේ නීතිය මුදල් වලට යට යි පන තියන්ක්න් නඩු කීවත් අද රටේ නිත්‍ය්ක් නෑ පන බේරන් ලමයා ත් අරගෙන යන්න

  • @sanjeewaranasingha5202
    @sanjeewaranasingha5202 3 роки тому +14

    පව් මේ වගේ වෙච්ච මිනිස්සු අපේ රටේ තව කොච්චර ඉන්නවාද..මුන් වගේ පොලිස්කාරයෝ කොහෙටවත් මාරු කරලා තේරුමක් තියෙනවාද...

  • @lalithdarmapriya3888
    @lalithdarmapriya3888 3 роки тому +23

    පොලිස් පතිතුමනි ඔබේ අවධානය ට

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 3 роки тому

      ane ban gon katha kiyanne natuwa palayan, Police pathi mewa dakinawa nam, :))), thamath gon widihata hithanwane umbala

  • @sumanjayasooriya8397
    @sumanjayasooriya8397 3 роки тому +20

    අක්කේ ඔයා පොලිස් පතිට පැමිනිලි කරන්න ඒෙක ෙකාපිය පොලිසිව බාර සරත් විරසේකර මහතා හම්බෙවලාම ඉදිරිපත් කරන්න කොපියත් ජනාචිපතිතුමාට ලියාපදිංචි තැපැලෙන් යවන්න

    • @Rainbow-zr8tu
      @Rainbow-zr8tu 2 роки тому

      හෙටම සාධාරණය කරයි අනේ පව්

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 3 роки тому +10

    මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍යාංශයට, පැමිනිලි කරන්න. ආරක්ෂක අමාත්‍යංශයයට පැමිණිලි කරන්න.

  • @sunethrakusum8189
    @sunethrakusum8189 3 роки тому +4

    Oya niwasa wikuna wena thenaka padinchiyata yanna.yamak unata passe kawru wagakiwwath wedak ne.lankawe inne narumayo.un saththu. Apita nogelapena then walin ain wemu.god bless you dear ❤️

  • @hewawasanc2092
    @hewawasanc2092 3 роки тому +37

    පොලිසිය ව්කුනලද රජයෙන්
    පොලිසිය බාරව ඉන්න ඇමතියා
    හොයලා බ්ලපියවූ මෙ ගැන... බල්ලෝ... M

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 3 роки тому +1

      Eya balanne Piyumi Hansamali gana, mewa eyata penne na

  • @chandralalpremasiri7800
    @chandralalpremasiri7800 Рік тому +2

    පොලිසියේ එවුවොත් අල්ලලා නඩු දාන්න ඔඛටසාදාරනයක් වෙයිඔයසක්කිලින්ට නිසිදඩූවන් ආත්මයක් ආත්මයක්ගානෙ ලැබෙවි ඔබට බුදුසරනයි

  • @merilkurera530
    @merilkurera530 3 роки тому +8

    පොලිසියත් දේශපාලනය කරන කොට ඔහොම වෙනවා.සල්ලි නැත්නම් පොලිසිය සාධාරණය ඉටු කරන්නේ නැහැ.

  • @Ravy.G
    @Ravy.G 3 роки тому +29

    ලංකාවෙ කො‌හෙද නිතියක් විනයක් තියෙන්නෙ! තමනගෙ අරක්ශාව තමන්ම සලස ගන්නව ඇ‌රෙන්න.
    ඔව ඔය පඹ ජනාධපතිට කියල වැඩකුත් නෑ....
    මෙ මිනිස්සු අසරනයි .

  • @kumaribandara2442
    @kumaribandara2442 3 роки тому +28

    යකෝ මාර බල්ලගෙ නීතියක්නෙ මෙී රටෙි තියෙන්නේ

  • @piyalweerasinghe2680
    @piyalweerasinghe2680 3 роки тому +13

    දැන් නීතියෙ දෙවඟන අවුරුදු 2 ක් තිස්සේ ඇස් වහගේන ඉන්නේ .වැරදි කාරයෝ නිදොස් කොට නිදහස් කරන රටක් මේක .

    • @janakajayamanne9495
      @janakajayamanne9495 2 роки тому +1

      දෙකක් නෙවෙයි බූරුවො ගොඩක් කල් ඉදළ ඔහොම වෙළා තියෙන්නෙ.

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 2 роки тому

      @@janakajayamanne9495 එහෙමයි බුරුවෝ .

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 5 місяців тому

      සිද්ධ්ය දැන හෝ නොදැන සොයා බැලීමකින් තොරව ස්වාධීන අධිකරණයට ඇගිල්ල දිගු කිරීමෙන් මෙම අය අධ්කරනයට අපහාසයක් කරනව

  • @dedimuniayanga2281
    @dedimuniayanga2281 3 роки тому +12

    සමහර ලංකාවේ පිරිමි අසහනකාරයෝ .උන් පිරිමිද .මං එහෙනම් ගහනවා අතපයක් කැඩෙන්න නපුංසකයෝ ගෑනියෙක්ට හිංසා කරන්නෙ කොන්දක් නැති නිවට බියගුල්ලෝ ...රටේ නීතියක් නැති උනාම ඔහොම තමා .මේක මහා උජාරුවට කියනවා බෞද්ධ රටක්ලු මිනිස්ඩු මොක්කුද වගේ අර ලමයා පංති නොගිහින් ගෙදර හිටියානම් ඒ ලමයවත් විනාස කරනවා..යකෝ මහා ඉහලින් කතා කරන කාන්තා සංවිදාන කෝ ...විලිලැජ්ජැවේ බැ ...

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 5 місяців тому +1

    ඔය විදිහට පොලිසියෙ වෙඩ කරන අම්මන්ඩිලා බැදගත් උදවිය තමන් ගෙ බාරි ගැන හොදට හිතාබලනු

  • @ganushipiyari4789
    @ganushipiyari4789 3 роки тому +21

    දෙවියනෙ පුදුම රටක් නෙ අපෙ රට.උඩ ඉන්න දෙවියොවත් නැද්ද පිහිටවෙන්න

  • @Athula12165
    @Athula12165 5 місяців тому +1

    මෙහෙම පොලිසි රටකට ඕනෙද .? System change එකක් ඕනෙ නැද්ද.. එදාට බලමුකෝ පොලිසිය කොහොමද වැඩ කරන්නේ කියලා..

  • @ශෙනුකිනයනිකා
    @ශෙනුකිනයනිකා 3 роки тому +11

    එදා ප්‍රේමවති මනම්පේරී ට කලා වාගේ..තිරිසන් බල්ලෝ..තොපෙ පරම්පරා 7 කටම හෙණ වදියි..😏😏😏

  • @chamindaroshan4151
    @chamindaroshan4151 2 роки тому +16

    ඹලූවෙන් ගෙමක් දූන්නොත් සාර්තකයි

  • @vidushaabeykoon9147
    @vidushaabeykoon9147 3 роки тому +3

    කඩවත oic ජොබ් එකෙන් අයින් කරලා හිරේ දාන්න ඕන රජයෙ පඩි අරන් රාජකාරිය පැහැර හැරිම

  • @saarakuruppu2590
    @saarakuruppu2590 3 роки тому +12

    ච්ක් .මෙවන් දේ දකින්න ත් නොවාසනාවන්

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 3 роки тому +9

    අනේ යකෝ සක්කිලි මිනිස්සුනුයි, සක්කිලි පොලිසියයි ඉන්න රටක මොන සෙතක්ද යහපත් මිනිස්සුන් හට!!??

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 роки тому +7

    අපෙ ගෙට අල්ලපු ගෙදර උනුත් අපි රට ඉන්න කොට අපි ගහපු වැට ගලවලා අපෙ ඉඩමෙනුත් අල්ලන් තාප්පෙ බැදලා

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 роки тому +2

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Parissamin thaw karadara karay. Puduma kalakirimak athi wenne. Sampurna aththa ape hamudawata nithiya baradenna ona.

  • @jayasirijayathunga9853
    @jayasirijayathunga9853 3 роки тому +15

    සමාජයේ මිනිසුන්ට පාඩුවෙි ජිවත් වෙන්න බැරිනමි දුක කියන්න කෙනෙක් නැත්නමි මොනරටක්ද මෙි අැයි මිනිසුන්ට කරදර කරන්නෙ සැම විටම සුභ වාදිව මිනිසුන්ට සිතන්න බැරි අැයි

  • @sunilsamarappulige4376
    @sunilsamarappulige4376 2 роки тому +6

    නීතිය බල්ලට ගිය රටක් කියල අපි හැමදාමත් කියන්නෙ එ්කයි නීතිය බාර අැමතිගෙ ලේකම් වරැ මේ දවස්වල රත්ත්‍රන් හාරන්න ගිහින් මාට්ටුවෙලාලු ඉතිං නීතිය ගැන කවර කතාද

  • @dsengineering145
    @dsengineering145 3 роки тому +9

    අනේ රත්තරං අක්කෙ පරිස්සමින්.දෝනිත් පරිස්සමින්.

  • @lakshandawood4192
    @lakshandawood4192 3 роки тому +8

    God Bless you sister , Inside the police station Government should fix CCTV cameras and All the police entries should be video recorded , and a copy should give it to the complaint holder on same time . So police can not fool the public or the law.

  • @Suranjith1979
    @Suranjith1979 3 роки тому +5

    කමල් ගුණරත්න කෝ? මේවා පේන්නේ නැද්ද? කෝ අර බඩ තඩි ආචාර්ය වරයා?

  • @gavinvanderwert1213
    @gavinvanderwert1213 Рік тому +6

    Really a sad story to hear, there is no safety to live in peace. Who will help this family. Cannot trust the Police. It's a shame. The Police is there to look into the safety of the public and take action against the thugs. Hope this family will be able to see an end to their suffering. 😥

  • @dulanakuranage3701
    @dulanakuranage3701 3 роки тому +13

    පුදුම වාසනාවන්ත රටක් මේක .⁣මානව හිමිකම් කියන එක දන් නැති සක්කිලි

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Рік тому +1

    😢😢😢POLISIYA weredy kareya gen Pagawa ERAN wende Ethy, Harima Asadareneyak,! 😭😭

  • @susiladihetti4639
    @susiladihetti4639 3 роки тому +6

    රටකට ගිය කලක් පොලිසිය ලැජ්ජායි කො මෙරටෙ නිතිය රකින නිලදාරින්

  • @learnlessonsinhala
    @learnlessonsinhala 3 роки тому +19

    වැඩ කරන අපේ වීරැවා නීයමේට කේරැවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 роки тому +2

    වරදට නිසි දඩුවම් ලැබේවා ....

  • @dedimuniayanga2281
    @dedimuniayanga2281 3 роки тому +10

    පොලිස්පති තුමට කියන්න එයා නොකලොත් ජනපතිතුමාට ලියන්න ලියලා සහනයක් නැති නම් මාදයය පෙන්වන්න ලියපු ලිවුම් එක්ක ...බලු පොලිසිය කාන්තාවට ආරක්ෂා ව නැති ර්ටක්

  • @kanchanaliyanage393
    @kanchanaliyanage393 3 роки тому +2

    නීතියෙන් අසාධාරණයක් නොවුණු කෙනෙක් නැතිව ඇති. පොලිසිය කියන වචනෙත් අප්පිරියයි. අදටත් නොකරපු වරදකට මගෙ සහෝදරයා උසාවිගානෙ රස්තියාදු වෙනවා පොලිසිය බොරු සාක්ෂි දෙනවා. මගෙ මල්ලිට ජීවිතයක් නෑ. වැරදිකාරයා නෙමෙයි කියන්න අවුරුදු 4ක ඉදන් මාර දුකක් මගෙ මල්ලි විදිනවා. පොලිසියෙ තිරිසන්කම අමුතුවෙන් තෙරුම් ගන්න උවමනා නෑ සහෝදරී අපි ලාංකිකයෝ මරෙනකම් වහල්ලු😔😔😔

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 роки тому +2

    කාගේ උනත් දරුවෝ මානව සංහතියටම නින්දාවක්,ලැජ්ජයි කාන්තා ,වහාම ඔය ගෙදරින් පිටවෙලා දරුවෝ ටික බේරා ගන්න

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 3 роки тому +2

    Harak Weerasekera, what’s he doing ?

  • @shamantharam8439
    @shamantharam8439 3 роки тому +9

    Pls contact DIG crime Mr.Priyantha Jayakody.

  • @dimalmunasinghe4399
    @dimalmunasinghe4399 3 роки тому +3

    මිනිස්සු මීනීමරුවේ වෙන්නේ මේ වගේ සක්කිලි නිසා කුමුදු කියන බැල්ලිට එකී ගෑනි යෙක් කියල දන්නේ නැතුව ඇති

  • @dulikamunamalwaththa9279
    @dulikamunamalwaththa9279 Рік тому

    Neethiya andai oya yukthiya hoyanna epa.daruwa gena hithanawa nam.wenath sthanayakata padinchi wenna.oyata akke thawath wiyadam wenawa witharai.oyamai apahasuwata lak wenne.

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 3 роки тому +12

    බල්ලගෙ නීතියක්නෙ මෙී රටෙි තියෙන්නේ

  • @sureshmanjula2280
    @sureshmanjula2280 3 роки тому +4

    මෙරටේ පොලිසිය inne.මොකටද .වැඩක් නැහැ .කරපු .දෙයක් නැහැ .

  • @wasanthalianaarachchi8882
    @wasanthalianaarachchi8882 3 роки тому +5

    ඔයා බයවෙන්න එපා මානව හිමිකම් යන්න දේවානි බාග්‍යා වගේ එඩිතර කාන්තාව්ස්න් ඉන්න රටක් මේක ඔයත් තව්ස්ත් දේවානි කෙනෙක් වෙන්න ඔයා ගෑනියක් වෙලත් එඩිතරයි අරුන් පිරිමිද කියලා ඉස්සෙල්ලා බලන්න

  • @musicdragonofficial
    @musicdragonofficial 3 роки тому +4

    වැල බලලා ඒවා ප්‍රායෝගිකව කරන්න යන පොන්න පාහාරයෝ ඉන්නේ... මුන් හිතන් ඉන්නේ පිට රට වැල ෆිල්ම් වල වගේ බලෙන් ගිහින් ගහනකොට ගෑනිත් ආසාවෙන් ඉදීවි කියලා....

  • @arunalakmalsilva9117
    @arunalakmalsilva9117 3 роки тому +16

    Narakadi police ballo...

  • @pelendapelenda1467
    @pelendapelenda1467 2 роки тому +4

    අප්පෝ කඩවත පොලිසිය ගැනනං කතා කරන්න එපාඋන්ට පැමිණිල්ල දාන්න ගියහම telephone numbers ලියා ගැන රෑ දෙකට තුනට කෝල් අරන් ඔහුගේ හැගීම් අවුස්සගන්න කතා කරනවා පොලිසිය කියන තරම් ජරාම ජරා ජාතියක් මම නම් තවත් දැකලා නෑ මමත් අසරණ වෙච්ච ගැහැනියක් 😡😡😡😡😡

  • @Nadiru-basic
    @Nadiru-basic 4 місяці тому +1

    ලංකාවේ තත්වේ ඕක තමා නංගි

  • @dohaqatar9055
    @dohaqatar9055 Рік тому

    අනේ දුවේ රටේ පාලකයෝ දුෂිතයෝ ඉතින් නීතියක් දුප්පත් අපට නැත ඔයයි දරුවෝයි පුලුවන් තරම් පරිස්සම් වෙන්න ඔය කාලකන්නි ගෙන් මට කියන්න තියෙන්නේ ඵච්චරයි

  • @chathurangasampath6523
    @chathurangasampath6523 3 роки тому +3

    අප්පො පොලිසියේ උන් කොහොමත් එහෙම තමා ඔකුන් ගැන නම් කතා කරලා වැඩක් නෑ,

  • @waulagalamalani3653
    @waulagalamalani3653 3 роки тому +3

    අැත්ත මෙිපුස්නෙ පෝලියේ ඉන්නෙබල්ල ජනපතිතු මනි බලන්න ඔබතුමාගෙ අන්ඩුව යටතේ නිතිය එකරටක් එකනිතියක් මෙකද

  • @heismyshield2330
    @heismyshield2330 3 роки тому +2

    පොලිස් බල්ලන්ව මරල දාපියව් ම්නිස්සු එකතුවෙලා....... අපෙ රටෙ ඉන්න පොන්න ආර්මාතකාමි මිනිස්සු..

  • @marystella2260
    @marystella2260 3 роки тому +10

    පොලිසිය ගැන කුමන කතාද?100/99ක්ම ඉන්නෙ කුනු කන 🐕

  • @SDN89503
    @SDN89503 3 роки тому +6

    ලන්කාවට ගිය කලක් තිරිසනුන්

  • @travelwithbernad7570
    @travelwithbernad7570 3 роки тому +17

    අජිත් රෝහන නිදිද

    • @ශෙනුකිනයනිකා
      @ශෙනුකිනයනිකා 3 роки тому

      ඌ බුදි..😑

    • @lalithfernado476
      @lalithfernado476 3 роки тому

      නොදකින්
      ඔබ තුමාටත් දුවෙක් ඉන්නවා නේද ai මෙහෙම වෙන්නේ
      අජිත් මහත්තයෝ

  • @prasannaprasanna9432
    @prasannaprasanna9432 3 роки тому +5

    ජනාදිපති.තුමනි.මෙිකට.කිු.යාමාර්ගයක්.ගන්ඩ.කොන්ද.පනතියනවද

  • @gayansanjiwa9341
    @gayansanjiwa9341 3 роки тому +2

    කරන වැඩේ හොදයි මෙතනින් එහාට ඔය ප්‍රශ්නවලට ලක්වෙලා දුක්‌ විදින මිනිස්සුන්ට උදවුවක් කරන්න මේ අයගෙන් මුණු දාලා චැනල් එකේ කට්ටිය වැඩිකරගන වැඩක් නෑ පිහිටක් වෙන්න අසදරණයට ලක්වුන අයට ඔයිට වඩා ඉස්සරහට ගිහින් ඔයාගේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම කරන්න

  • @janakapriyantha353
    @janakapriyantha353 3 роки тому +1

    Inna hithena ratak. Nithiye dewaganath kelasala iwarai eka nisa eyath asaranai.

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 роки тому +6

    සල්ලි වලට පොලිස් කාරයො ටොයිලටුත් හොදයි

  • @kgkkrishantha
    @kgkkrishantha 6 місяців тому

    මෙ ක්‍රිමය වෙනස් නොකර රටකට ඉදිරියට යන්න බැහැ

  • @phoenex3420
    @phoenex3420 3 роки тому +5

    යකෝ මේක ලංකාවද වෙන එකක්ද මෙච්චරදේවල් වෙලා තියෙද්දී නීතිය කෝ, රජයෙන් උරුවම් බාන නීතියද මේ,

  • @senaagalawatte2492
    @senaagalawatte2492 3 роки тому +3

    sarat weerasekara mewa balala budida amatikama dala yanna ona

  • @kumaragamlath8436
    @kumaragamlath8436 3 роки тому +9

    එක රටක්
    එක නිතියක් .....
    අපි වහල්ලු .....❓

  • @caterinadambra15
    @caterinadambra15 3 роки тому +4

    Hora තක්කඩි පොලිස් නිලධාරීන් සේවයේ නියුතු wena තෙක් සහෝදරිය ඔබ ට සාධාරණ යක් නොවේ ජනාධිපති තුමනි ඔවුන් ට සාධාරණ ය කරන ගමන් waradi වැඩ කරන පොලිස් නිලධාරීන් ගෙදර යවන්න ඔවුන් ගෙන් sewayak ඉටු නොවේ

  • @chandanakumara6153
    @chandanakumara6153 3 роки тому +4

    Aetthatama lankawe police pake police, loku ewunge guu kana heththa, Hoda ewuntat thenak ne, sakkile ballo,

  • @shamantharam8439
    @shamantharam8439 3 роки тому +6

    Our country..law and order.....very pathetic situation

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 5 місяців тому

    සක්කිලි සල්ලිවලට යටවෙලා තව ටිකයි රට වෙනස් කරමු

  • @dayaniedirisinghe5149
    @dayaniedirisinghe5149 3 роки тому +5

    Over to you DIG Ajith Rohana

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 3 роки тому +4

    VERY SAD.

  • @travelwithbernad7570
    @travelwithbernad7570 3 роки тому +8

    නන්දසේන සිරිසේනටත් වඩා චාටර්

  • @judykulathunga591
    @judykulathunga591 3 роки тому +4

    Kadawatha polisiya witharak newei godak polisy okkoma ekai....oka wikunala dala sanaseemen inna...janadhipathithumata mewa penne nadda? Ekama ratak ekama neethiyak...

  • @nadeenadee2310
    @nadeenadee2310 2 роки тому +1

    කෝ මෙවට දැනවත් නිතියක් ක්‍රියාත්මක වෙලා නැද්ද ? මෙ රටෙ මොකක්ද යකො මෙ තුප්පහි රට

  • @santhanimal3738
    @santhanimal3738 3 роки тому +11

    කෝ පොලිස්පති ඕව පෙන්නේ නෙද්ද ? P

  • @dhammikavikcrmasingha8254
    @dhammikavikcrmasingha8254 9 місяців тому

    oyata sahodari ma kiyanna.....oya idama vikunanna aduvata hari.....vana daval gana hithanna apa...matath oyata tiyana prsnayama tibuna mama kala idama vikunala athanin ayin vana akai ....dan mama nidahasa sathutin jivath vanava......dapala valata vadiya vatinna jivitha tika.....oya tava dura giyoth oya siyalu danama akathu vala ogollanta vada dana aka tamai vanna........oyata vuna dayata mata kanagatui namuth oyava idriyata yavan kuruth naha daruvakuta hari monava hai unama.......otanin ivath vala balanna a minissu nathi vata pitavaka sundarathvaya......mama ma ath dakapu daynin kiyanna ....ikmanata ....

  • @sanjunarendra6764
    @sanjunarendra6764 2 роки тому +1

    අර තිරුක්කෝවිල් පොලිස් නිලධාරියා මෙහාට එවන්න බැරිද?

  • @pradeepsilva2542
    @pradeepsilva2542 3 роки тому

    Oya kadawatha police ye inne balloda koheda

  • @shehanPremarathne
    @shehanPremarathne 3 роки тому +9

    Janadipathi kiyanne anith ponnaya, nikan pamporiya witharai, moka awath me rate un hedenne, police kiyanne kalakanni heththak me rate sadaranayak wenne owa kiuwata wedakne, deyak unama thami okoma enne kalakanni ratak meka

  • @ජයශ්රී-ද1ර
    @ජයශ්රී-ද1ර 2 роки тому

    නියම පොලිස් කාරයෝ...තු නොදකින්...මුන්ව පොලිසියට බදවාගත්තු හිඟන්නු කව්ුද.....

  • @athulakaluarachchi2282
    @athulakaluarachchi2282 3 роки тому +17

    ගොන් කතා කියන්න එපා පොලිස් වලට මෙහෙම වැඩ කරන්න බලය දීල තියෙන්නේ ඔය ජනාධිපති තමයි ඔකුන්ගේ හෙන්චය්යෝ කරන අපරාද නතර කරන්නේ ඔය ජනාධිපති සහ උගේ සනුහරය ඕකා එන්න කලින් මෙතරම් පොලිසියේ උන් නැටුවේ නැහැ එදා උන් ටිකක් බයයි දැන් උන් බය නැහැ හේතුව ඔය අපේ ජනාධිපති කියලා හිතන් ඉන්නෙ ඇමරිකන් කාරයෙක් තවත් කෙලවගන්න ඕන නම් ඌ ගැන විස්වාස කරන්න

  • @lushamawickramasinghe9197
    @lushamawickramasinghe9197 5 місяців тому +1

    Paw deiyyane.

  • @chathuryaDiwyanjalee-w1q
    @chathuryaDiwyanjalee-w1q 5 місяців тому

    මිනිසුනේමෙිවාබලලාවත්
    අලුත් ආන්ඩුවක්හදන්න උර
    දෙන්න අපේක්ෂා අවුරුදු ගානක් තිස්සේ නැති වෙලා
    තියෙනවා අපේ දුකකාට කියන්නද මාලිමා රජයක්පත්කරගෙන මුන්ට
    දැඩි දඩුවම් ලබා දෙන්න ඔින
    වෙනනමිඑකම රජයකින්වත්
    අපටසහනයක් බලාපොරොත්තු වන්න බැහැ

  • @brijetfernando9833
    @brijetfernando9833 3 роки тому

    Gedaratta avitt podi daruwek ate inna kotta ahema karana puluwanda

  • @sanjeewanandana281
    @sanjeewanandana281 2 роки тому +1

    Sapugaskanda policeyath oyita dewani ne,paminilla liyana eka horage patthe ,,u katha karanna dan ne,habi aluth asp 4 peliyagoda ethama hoda manusayek

  • @chamaraha3316
    @chamaraha3316 3 роки тому +5

    policy ohomma thamai janadi pathi budi owa kiyala wadak naha akke . okkoma salli thamai

  • @cliffedethmadalage3239
    @cliffedethmadalage3239 3 роки тому +1

    POLISIYA. Tharam ketha. Niladaarin inna. Aayathanayak naa.. Polisiye inne nuugath YAKKU.

  • @gejat7677
    @gejat7677 3 роки тому +5

    Pihitak hambenne kapalla danna onee keli keli okkama marala hire yanna onee police nithiyak nee

  • @rohinidesilva5466
    @rohinidesilva5466 3 роки тому +2

    Ohoma.baluwadah.karahna.polici.un.nisah.tamai.vinasah.

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 Рік тому

    පොලිසිය්..පගාව අරන් ඇති.. එහෙම.. පොලිසිය පක්ශග්‍රාහි ව පගාවට වැඩකල අවස්තා. මම. අත්දැකීමෙන්.. දැකලා තිබෙනවා...සල්ලි වලට තමය් වැඩ...මම කියන්නෙ බන්ඩාරවෙල පොලිසිය ගැනය්

  • @weeraketiyedammalankarathe2831

    Niyama neethi lankawe thiyenne..ane manda..

  • @ashivinodh1938
    @ashivinodh1938 3 роки тому +1

    ජනාධිපති .nemei mekata lowyer උපදෙස් ganna policyta yannath kalin hoda haicort loyer knkgn

  • @sampaththennakoon5208
    @sampaththennakoon5208 Рік тому

    Nangi oya kiyana kathawa eththa