අවබෝධයට මග 92 | මනසේ මායාව

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 214

  • @jayam1429
    @jayam1429 4 роки тому +8

    මාගේ නමස්කාරය වේවා ඒ උතුම් ශාක්‍ය පුත්‍රයාණන් වහන්සේට 🌻🌻🌻
    සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻
    අතලොස්සක් වැනි ස්වල්ප ජනතාවක් ඉන්නවා , පිංවත් සහ පාරමිතාවන් පිරුව , ඒ අය වෙනුවෙනි භාග්‍යයවත් සමිදුණි ඔබ වහන්සේ ලොවට පහළ වූයේ , අදුර නසන්නට මිණි පහනක් සේ 🌻🌻🌻
    සාදු සාදු සාදු 🌻🌻🌻
    ඒ සමිදුට මම නමස්කාර කරමි 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 роки тому +21

    මෙතරම් පැහැදිලිව දේශනා කර විමුක්ති මාර්ගය සියල්ලන්ටම ශාක් සාත් කරගන්න ලැබේවා..මහා මුනීද්‍රයන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි

  • @ajithnilantha9630
    @ajithnilantha9630 4 роки тому +4

    මුණීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙවා...

  • @swarnauduwage1435
    @swarnauduwage1435 4 роки тому +11

    මුනිදුනි ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @trangelhipops8280
      @trangelhipops8280 4 роки тому

      chik

    • @camdynvalentin9051
      @camdynvalentin9051 3 роки тому

      sorry to be offtopic but does someone know of a way to log back into an instagram account??
      I was stupid forgot my password. I would love any tricks you can give me

    • @garrettdavion8393
      @garrettdavion8393 3 роки тому

      @Camdyn Valentin Instablaster ;)

  • @maldeniyewimansani6795
    @maldeniyewimansani6795 4 роки тому +2

    ඉතා විශිෂ්ට දේශනා වක්....
    මාගේ නමස්කාරය වේවා!!!

  • @මාතුලමා
    @මාතුලමා 4 роки тому +1

    මහා මුණීන්දායාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

  • @blossmclever9236
    @blossmclever9236 4 роки тому +5

    Great Sermon. Excellent explanation to understand the reality of the life that will lead us to follow this true way to reach to be enlighten.

  • @chandanasamarakoon5114
    @chandanasamarakoon5114 2 роки тому +1

    Sadu sadu sadu

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 3 місяці тому

    Great sermon.excllent explanation. Sadu sadu!!!!!!

  • @samanjayanath2419
    @samanjayanath2419 2 роки тому

    නිවන් මාර්ගයේ දොර විවර කර දුන් මහා මුනින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය ...

  • @anusharajakaruna4922
    @anusharajakaruna4922 4 роки тому +5

    ඔබගේ දේශනා වලින් ජීවිතයේ බෝහෝ අඩුපාඩු සාදා ගතිමි. මම දෙසට යොමුවී මා තුලින් විමුක්තිය සොයා ගැනීමට දේශනා උපයෝගී කර ගනිමි

  • @wilfredbandula2176
    @wilfredbandula2176 3 роки тому

    මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому +1

    Italy lecco kasun. බුදුසරණයි. මගේ නමස්කාරවේවා. 🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 10 місяців тому

    තම අන්තගාමී දුර්වලකම් සිහියෙන් දකින මධ්‍යස්ථ සිත නිවනට යොමු වෙයි.

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 роки тому +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @roh1230
    @roh1230 3 роки тому

    Maha Munindrayan wahanseta mage namaskaraya wewa!!!
    Sadu Sadu Sadu!!!🌺🌸🌹🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 роки тому +5

    *_මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට_*

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому

    20220305...K.S.A...පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @samanjayanath2419
    @samanjayanath2419 2 роки тому

    සත්‍ය දහම දේශනා කරන ඔබ වහන්සේට මාගේ නමස්කාරය ...🙏🙏🙏

  • @bapadmasri1873
    @bapadmasri1873 4 роки тому +2

    සත්‍යයේ දේසනවා නිසා මම නිදහසේ ජීවත් වෙනවා ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා from ලෙබනන්

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 роки тому

    මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 4 роки тому +4

    මෙලොවට බිහිවු අසමසම ගෞතම බුදුවරු එක් බුදු කෙනෙක් පමණි .ඒ වගේම එක් ජේසු කෙනෙකුත් නබී කෙනෙකුත් පමණි. සියලු අනුගාමිකයන් වගේම
    අන් බුදුවරුද උන් වහන්සේගේ ධර්මය වටහාගත් එම දහම ගෙනයන බුදුවරුන් මිසක උන් වහන්සේ ලා ගෞතම බුදුහිමිගේ බුදුබවට කේසේවත් සම කල නොහැක.
    අපේ කාලයේ සිවුරක් හැඳගත් බුදුවරු මෙන්ම ටයි කෝට් වගේම සරම අමුඩයද හැඳගත් බුදුවරු මිනිස් සමාජයේ ඇති බව හඳුනාගැනීම සැබෑ අවබොධයක් ලෙස දකිමි !

  • @ezio7214
    @ezio7214 3 роки тому +1

    ජීවමාන බුදුරජාණන් වහන්සේ නමක්

  • @rasikalasanthi1745
    @rasikalasanthi1745 4 роки тому +1

    Garu swaminwahansa oba vahanse mage guruvaryai..ma oba vahanse wedu maga vana nivan maga sevimata uthsaha karmi.sehene durata mage sitha oba vahanse deshana k arana nivana yanu kumak dei mata awaboda vemin pavthi.oba bahanseta teruwan sarnai !!!. Ma inne italy wala.

  • @mangalakumara8000
    @mangalakumara8000 3 роки тому

    සාදූ ,සාදූ ඔබවහන්සේ සරණ යමි

  • @sandakellumsanjaya1839
    @sandakellumsanjaya1839 3 роки тому

    Deerga ayusha labewa oba wahanseta💐🌸🌸🌸💮🌹

  • @luckydesilva6733
    @luckydesilva6733 2 роки тому

    The more I listen, more sense it makes. And the voice of My final teacher The enlightened Siri Samantha Badra Swaameen Wahanse is simply hypnotic to my mind. Every sentence is loaded with hidden truth for me to unravel indeed. By repeated listening, one begins to see the truth of truth and the pure essence of his sermons . May you deliver millions of Dharma for everyone. I am grateful . With my love and Bhakthi from my heart .

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    The world greatest wisdom !!! Endless listening !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 4 роки тому

    මාගේ නමස්කාරය ඔබ වහන්සේට ..යි

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 4 роки тому +1

    සාදු සාදු සාද...නමස්කාරවේවා !🌺🌺🌺🙏🙏🙏

  • @boky4696
    @boky4696 4 роки тому +7

    Me bana tika ahanakam mn jiwithe puduma widawillak widewwe.
    Mata obawahanse budukenek.

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 4 роки тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @sampathdharmadasa3412
    @sampathdharmadasa3412 4 роки тому

    Oba wahanse hari wimukthi margaya deshana karanawa. eya awabodha wanne pragngna wanthaintai. saralawama kiwwoth oba wahanse deshana karanne minisun pelandagana sitina awidyawa , paramparagatha wishwasa, puhu wishwasa nemethi kannadiya pasekin thaba sebe lesin lokaya dakinna. mama ese belu wita Dewa wishwasa prathikshepa wuna, Newatha ipadimak nethi bawa awabodha wuna. sema deyak siduwimata nishchitha hethuwak athi bawa mata wetahuna. from Dubai

  • @sarathwickramasooriya6397
    @sarathwickramasooriya6397 4 роки тому

    විශිෂ්ටයි සාදු සාදු සාදු

  • @FaisalFaisal-og8qx
    @FaisalFaisal-og8qx 4 роки тому +1

    Namaskarawewa sadu sadu saadu

  • @nildiya3129
    @nildiya3129 4 роки тому

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 роки тому +2

    What a wonderful true explanation !!! You cleared my mind. It's a miracle ! Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 роки тому +1

    Wonderful. Great. ✨✨🎈🥉🎁🎗🎀🌺🌷🤩😎

  • @Jayanthapriyalal
    @Jayanthapriyalal 11 місяців тому

    Grate speech regarding Nibbana

  • @krishmilatanu9425
    @krishmilatanu9425 4 роки тому

    Sadu sadu sadu me dharma deshana walin puduma senasimak hithata denanawa. Me dheshana ahanna labeemath wasanawak.

  • @isgoonathilake5976
    @isgoonathilake5976 4 роки тому +7

    මෙතරම් පැහැදිලිව දේශණා කරන විමුක්ති මාර්ගය අසා අවබෝධ කරගැනීමට සියල්ලන්ටම පිං සිත් පහළ වේවා.එයින් ලබන්නා වූ කුසලයේ ශක්තියෙන් ප්‍රත්‍යක්ෂයට පත් වේවා 🙏🙏🙏

    • @sumithrangana2192
      @sumithrangana2192 4 роки тому

      මේ මොකද්ද මේ දේශනාව අවසාන හරියෙ මේ උන්වහන්සේ කියන්නේ මේ ඒකායන ධර්මය සිතට එන ලෝභ ,ද්වේශ සිතුවිලි අඳුර ගැනීම කියලා . එතැන මොකද්ද තියෙන නිවීම . ලෝභයෙන් , ද්වේශයෙන් සිත ගිනි ගත්තට පස්සේ ඊළඟ සිතින් එය අඳුර ගත්තාට වැඩක් තියෙනවාද ? මේකද ධර්ම අවබෝධය කියන්නේ. ඔබට පුලුවන්ද කියන්න මරණයට පත් වෙන මොහොතේ මොකද වෙන්නේ කියලා එතකොට .

    • @isgoonathilake5976
      @isgoonathilake5976 4 роки тому

      @@sumithrangana2192 ඔබ හිතං ඉන්නේ හිත නිවීම නිර්වාණය කියලද

    • @sumithrangana2192
      @sumithrangana2192 4 роки тому

      @@isgoonathilake5976 නැහැ . ඔබේ ගුරුවරයා කියන්නෙ ධර්මයේ ප්‍රාථමික අවස්ථාවනේ අවබෝධ කියලා . මට කියන්නකෝ මරණයට පත් වෙන මොහොතේ ඔය කියන ලෝභය හෝ ද්වේශය සිතට ආපු බව අඳුර ගන්න සිත උපදින්නට කලින් කෙනෙකු මරණයට පත් වුනොත් මොකද වෙන්නේ.

    • @isgoonathilake5976
      @isgoonathilake5976 4 роки тому

      @@sumithrangana2192 සෝතාපන්න යනු කුමක්ද.ඔබ මෙයට පළමුව උත්තර දෙන්න.

    • @sumithrangana2192
      @sumithrangana2192 4 роки тому

      @@isgoonathilake5976 මම අහන්නේ සෝතාපන්න කතාව නෙවෙයි .මෙතන උන්වහන්සේ කියන්නේ පරිනිර්වාණ අවස්ථාව .

  • @ranilmbr
    @ranilmbr 4 роки тому +4

    👌👌👌

  • @donsahanramanayake8316
    @donsahanramanayake8316 2 роки тому

    Niyamai

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 роки тому

    Sadu Sadu Sadu !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Obawanseta mage namaskaraya wewa

  • @mervinsenarath4794
    @mervinsenarath4794 4 роки тому +3

    සාදු සාදු සාදු

  • @nuwanjayalath9535
    @nuwanjayalath9535 3 роки тому

    I am slowly getting there.... very hard.. but I will definitely do it.... I am privileged to listen to this....

  • @nishwijetunge8843
    @nishwijetunge8843 4 роки тому

    Excellent clarification about the MIND 🙏🙏🙏❤❤❤

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 роки тому

    Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 роки тому

    The fundamental truth ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @dineshkelum5034
    @dineshkelum5034 4 роки тому +1

    Excelant

  • @LSKeshawa
    @LSKeshawa 4 роки тому +3

    🙏🏵️🌸🌷💐🙏😇

  • @janujp6583
    @janujp6583 4 роки тому

    maha munidrayan wahansa namaskara weva

  • @amilaperera1526
    @amilaperera1526 4 роки тому +2

    🙏🙏

  • @vedioblog1111
    @vedioblog1111 Рік тому

    🙏🙏🙏🌷🌷🌷🌷

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 4 роки тому

    Oba wahanseta mage namaskaraya weva....🙏🙏🙏

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 10 місяців тому

    ආත්මාර්ථය පරාර්ථයට යන.. මධ්‍යස්ථ බව

  • @TheSenitha2008
    @TheSenitha2008 4 роки тому +1

    🌼🌼🌼🙏🙏🙏

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 4 роки тому

    Namaskara wewa himiyani🙏🙏🙏

  • @nishwijetunge8843
    @nishwijetunge8843 3 роки тому

    අවබෝධයට මාර්ගය තමා තුළ පවතින්නේ 💕💕💕💕🙏

  • @samanwaduge67
    @samanwaduge67 Рік тому

    "සාධු...සාධු...බුදු හිමි නමදින්නේ...!"

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 роки тому +1

    Italy lecco kasun. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyon784
    @liyon784 4 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 4 роки тому +1

    💐🙏💐🙏💐🙏

  • @kingke2844
    @kingke2844 4 роки тому

    Theruna ape hamuduruwane thithatama

  • @suseemashiranthi9901
    @suseemashiranthi9901 4 роки тому +1

    🙇🙏

  • @nuwanakash9422
    @nuwanakash9422 4 роки тому +1

    Sadu... Sadu... 🙏☘️

  • @Dinu-94
    @Dinu-94 4 роки тому +1

    ❤️❤️❤️🙏

  • @ashanidafra5053
    @ashanidafra5053 3 роки тому

    Reality as it is.

  • @padminisenadheera5630
    @padminisenadheera5630 4 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 роки тому

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 4 роки тому +1

    😍👍😍👍😍👍😍

  • @wizwon2467
    @wizwon2467 4 роки тому +1

    He's good man, that's truth,

  • @lathadanthanarayana2318
    @lathadanthanarayana2318 4 роки тому

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 4 роки тому

    🙏❤☸💐

  • @aselasadharuwan7284
    @aselasadharuwan7284 4 роки тому

    Athatama puduma banaknee meka... amooo..😱😱

  • @nayanasamankumara3817
    @nayanasamankumara3817 2 роки тому

    😍🥰❤️💖💗💝💕💞🌹🌷💐🙏🙏🙏

  • @RockTail433
    @RockTail433 4 роки тому

    තමාට ලෝභ වයිර සිතුවිලි එන බව තමා වටහා ගනීමක් තමයි සිදුවෙන්නේ කොටින්ම කිව්වොත් තමා කවුද කියලා දැනුවත් වෙන්න තමයි එක කරන්නේ නිවනත් එක්ක තියන සම්බන්දතාවය මොකද්ද කියලා පැහැදිලි කරොත් මම කියන සංකල්පය අයින් වෙලා යනවා එතකොට සන්ස්කරයන් රැස්කරන්න තැනක් නැති වෙනවා එයාගෙ සසර එතනින් ඉවර වෙනවා මරනස්න්න චිත්තයෙදි වුවද ඔබට ලොභ සිතුවිල්ලක් අවා යයි සිතමු එත් ඔබ චුති සිත වනුයෙ එම ලොභ සිත පිටින් බලන ස්ව්භාවයක් එ අවස්තවෙදි වුවද මමත්වය තෙරුම් ගෑනේ මමත්වය තෙරුම් ගැනීමම ප්‍රමනවත් සසර කෙටි කර ගැන්වීමට

  • @asokabanda1375
    @asokabanda1375 4 роки тому

    💐💐💐🙏🙏🙏

  • @amilaperera1526
    @amilaperera1526 4 роки тому +2

    Amazing

  • @lathadanthanarayana2318
    @lathadanthanarayana2318 4 роки тому

    🌷🌷🌷🌻🌻🌻🌷🌷🌷🌹🌹🌹🌹🌹

  • @nadeeshasamarakoon3423
    @nadeeshasamarakoon3423 4 роки тому

    සත්‍ය මෙය නොවේද 🙏🙏🙏

  • @v-7229
    @v-7229 4 роки тому +1

    💙

  • @kmrswaththewewa
    @kmrswaththewewa 4 роки тому +1

    @IS goonathilake apita niwan dakinna onath na rahath wenna onath na budu wenna onath na hamuduruwo rahath unath budu unath jawaram karayek unath apita kamak na. . Hithe sathuten idala merila yannai ona oheta ona. Ekataona de hamuduruwo kiyanawa puduma sathutak eka .ohela inna tharka nokara. Oyalata me bana wikarayaknam oyala tharam. Api biddimath na. Apita pissu api sathuten innam oyala joliye inna oyalage adahasthiyagena

  • @sachinvimukthi8749
    @sachinvimukthi8749 4 роки тому +1

    මම හිතන් හිටියේ රහතන් වහන්සේ නමක් කියන්නේ super man වගේ බලයක් තියන පුද්ගලයෙක් කියලා. 😁

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 4 роки тому

    අනවශ්‍ය ලෙස අතිශයෝක්තියෙන් විග්‍රහ කිරීමට උත්සාහ දරමින් "රහත් බව" ව්‍යාපාරයක් කරගැනීම වගේ තත්ත්වයන් නිසා බෞද්ධයන් වියවුල් මනසකින් ජීවිතය දකින්නට හුරුවී ඇත.මෙම තත්ත්වය ඔබ වහන්සේලා සියලු දෙනාගේ දේශනා වල දකී..නිවැරදි කරන්න හැකිනම් නිවැරදි ලෙස.

    • @anandalalyapaabeywardhana8979
      @anandalalyapaabeywardhana8979 4 роки тому

      කවුරුන් දේශනා කලත් දේශනා කරන්නේ අද්වෛත වේදාන්ත වලින් නිර්මාණය වූ හින්දුදහම ජෛන ආගම වැනි සංකල්පයන්ගෙන් නිර්මාණයවූ “බුද්ධාගම” යන අච්චාරුවෙනි. ථේරවාදී ජෛන භික්‍ෂුන්වහන්සේලා නිර්මාණය කල ත්‍රිපිටකය තුල “බුද්ධවචනය” යේ අංශු මාත්‍රයක්වත් නැත. බුද්ධශාසනය හෙවත් බුදුන්වහන්සේගේ පණිවුඩයේ කිසිම ගැටලුසහගත බවක් නැත. සත් හැවිරිදි විශාකාව හට පවා ඉතා පහසුවෙන් තේරුම්ගත හැකිවූ බුද්ධවචනය දැන් කිසිවෙකු පැහැදිලි නොකරයි. මුඛ පරම්පරාවෙන් පැවත පැමිණි ඒ බුද්ධවචනය එම ශ්‍රමණයන් වහන්සේලාගේ අපවත්වීමෙන් අවසන් විය. වළගම්භා රජු දවසින් පසු අපි සිටින්නේ බුද්ධාගම තුලයි. එහි බුද්ධවචනය නැත. එනිසා අසන සැම දේශනාවක්ම ඉතා ගැටළු සහගත වීම පුදුමයක් නොවේ.

    • @difer5602
      @difer5602 4 роки тому

      @@anandalalyapaabeywardhana8979 .dan kauda hariyatama kiyanne ?

    • @kmrswaththewewa
      @kmrswaththewewa 4 роки тому

      Me mona pissekda ayanna berinam bana ahanne nathuwa idapan paththakata wela apita wadak thiyana nisa ahanne oya karadarawenna ona na

    • @kmrswaththewewa
      @kmrswaththewewa 4 роки тому

      @IS goonathilake apita niwan dakinna onath na rahath wenna onath na budu wenna onath na hamuduruwo rahath unath budu unath jawaram karayek unath apita kamak na. . Hithe sathuten idala merila yannai ona oheta ona. Ekataona de hamuduruwo kiyanawa puduma sathutak eka .ohela inna tharka nokara. Oyalata me bana wikarayaknam oyala tharam. Api biddimath na. Apita pissu api sathuten innam oyala joliye inna oyalage adahasthiyagena

  • @malikanarangasange1908
    @malikanarangasange1908 4 роки тому

    🙏🙏🙏 නමස්කාර වේවා!!! මුනිදුන්හට,,,, මනසේ මායාව: දහම ,මාගෙ අවබොදය ගැන සක්ශියක්, ඉගියක් පෙන්වා දුන්නා මේ මග වඩන කෙනාට උන්වන්සේ ගැන භක්තිය, ව්ශ්වාසය මුහුකුරා යනබව මොනවට කියනවද?
    සීමිත සතුටක් දහම අවසානයේ ලැබුවා.

  • @dondayaratnapremasirikatug2151
    @dondayaratnapremasirikatug2151 4 роки тому

    😊❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachithadulanga2928
    @sachithadulanga2928 2 роки тому

    🌻😊💔

  • @danushkamahinkanda8094
    @danushkamahinkanda8094 4 роки тому

    👍

  • @dushanthaanurudda925
    @dushanthaanurudda925 2 роки тому

    Sadu Sadu Sadu

  • @KUMARIATHUKORALA
    @KUMARIATHUKORALA 5 місяців тому

    ❤️❤❤🙏🙏🙏🙏❤❤❤️
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @kaween372
    @kaween372 4 роки тому

    අනිවාර්යයෙන්ම බලන්න ua-cam.com/video/2IKUEHBoPkU/v-deo.html

  • @shihanudaya2788
    @shihanudaya2788 2 роки тому

    Man dakapu harima da kiyana kana oba aye kiyanna dayak na

  • @kumara9933
    @kumara9933 Рік тому

    Maya karaya
    Now showings
    Umanwood presents
    HILARIOUS action comedy film
    Starring; The Terminator
    Dress codes copies form Buddhist monks
    Save Buddhism and Buddhist culture from non Buddhist monks

  • @ashokasilva289
    @ashokasilva289 4 роки тому

    Mama danna ewn innawa Ape hamuduruwane wela kanna neha namuth Meka dewiyan wahansege kamatta kiya kiya danagahagena yadinawa. Mehemath buu..ruwo.

  • @chandrapiyasili4524
    @chandrapiyasili4524 4 роки тому

    Tamanga duka nawagana margaya obawahansa dasanAkarana mo nataram sndarada?

  • @sumithrangana2192
    @sumithrangana2192 4 роки тому +2

    අංගුලිමාල කතාව හරි අවසානය දැනගෙන යළි යළිත් එය බැලීම නිශ්ඵල ක්‍රියාවක් . ඒ උනාට මේ දේශනා වලට අදහස් ඉදිරිපත් කරන අය තමන් හැම දේශනාවකටම තමන් ධර්මය අවබෝධ කරා , තමන් සදහටම නිවුණා කියලා අදහස් ඉදිරිපත් කරනවා. තමන් අහපු මුල් දේශනා වලින් ධර්මය අවබෝධ උනානම් , අයිත් තව දේශනා අහන්න ඕනද?? එක දේශනාවෙන් දේශනාවට ධර්මය අවබෝධ වෙනවා වගේනේ මේ අයගේ අදහස්. ඒ කියන්නෙත් ඔවුන්ගේ අවබෝධයේ මොකක් හරි අඩුවක් තියෙනවා නේද ?? මේ දේශනාවට ඉර්දි ප්‍රාතිහාර්ය සම්බන්ධ කරන්නේ ඇයි. ගොඩක් අය දන්නවා ඉර්දි ප්‍රාතිහාර්ය කියන එක හැමෝටම පාන්නට බැහැ කියලා. තමන්ට බැරි නිසා එය නැතියි කියන්නේ කොහොමද ??? වචන එක දෙක අහනකොට ධර්මය අවබෝධ කරන්න පුලුවන් අය වගේම ,,, අවුරුදු ගනන් ගියාම ධර්මය අවබෝධ කරන අය ඉන්නවා. ඉතින් එහෙම එකේ දැන් ප්‍රාතිහාර්ය පාන්න බැරි අය හිටියට,, මීට කලින් හෝ දැනුත් අප්‍රසිද්ධියේ ඉන්න අය ඉන්න පුලුවන් නේද ? . හේතුවක් නොකියා මේ දේශනවේ මෙන්ම මීට ඉහත දේශනා වලත් කියන්නෙත් සිත මධ්‍යස්ථ කර ගන්න කියලානේ. ඉතින් ඇයි අපි එහෙම කරන්න ඕන.
    ua-cam.com/video/Y1hIsxtjnuY/v-deo.html

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 4 роки тому

    Sadu

  • @krishnanvaanmathikombil94
    @krishnanvaanmathikombil94 4 роки тому

    Mea dirge desanawa English walin ewanna barida .

    • @sumithrangana2192
      @sumithrangana2192 4 роки тому

      මම හිතන්නේ එහෙම එවන එකක් නැහැ .

  • @sumithrangana2192
    @sumithrangana2192 4 роки тому

    ප්‍රාතිහාර්ය ගැන ඔච්චර කියවන්න ඇයි , මුන් වහන්සේ හිතන් ඉන්න අය නෙවෙයි දැන් සමාජයේ ධර්මය සොයන්නේ. ගොඩක් අය දන්නවා හැමෝටම ඉර්දි ප්‍රාතිහාර්ය කියන එක පාන්න බැහැ කියලා . රහත් බවයි ඉර්දි ප්‍රාතිහාර්ය කියන්නේ දෙකක් සමහරවිට ඒ දෙකම කරන්න පුලුවන් අය ඉන්න පුලුවන් . " රහත්" කියන වචනය නිසා තමයි මේ ඉර්දි ප්‍රාතිහාර්ය කියන වචනය හිතට එන්නේ. බලනකොට මුන් වහන්සේමද කොහේද මේ වචනයට අහුවෙලා ඉන්නේ. මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපිට පේන්න තියෙනවා මිනිසුන් උස පනිනවා , දුර පනිනවා, රිට පනිනවා, සමහර වෙලාවට එය හිතා ගැනීමට අපහසු උස ප්‍රමාණයන් පනිනවා . එහෙම කෙනෙක් උස පනින්නේ ඒ මොහොතේ තම සිත තුලින් ශරීරයෙන් පොලවට පීඩනයක් දීලා සිතින් ශරීරය සැහැල්ලු කරගෙන අන් අයට පනින්න බැරි උසක් පනිනවා. ඉතින් එහෙම ඒ මොහොතට පමණක් යම් කිසි දුරකට සිත එකඟ කරගන්න පුළුවන් අයට එහෙම කරන්න පුලුවන්නම් සිත එකඟ කරගන්න පුළුවන් ,, සිත සමාධි ගත කරගන්න පුළුවන් අයට උඩින් යන්න පුලුවන් කියන එක විශ්වාස කරන්න බැරිද ??

    • @dragonwarrior4669
      @dragonwarrior4669 4 роки тому

      මුන් වහන්සෙ ඉර්දි ප්‍රාතිහාර්ය හා චතුර්ථ ධ්‍යාන ගැන කරපු දේශනා ත්‍රිත්වය,ද්විත්වය කියන පොත් වල හා සමහර දේශනාවල තියෙනව ඒව නෑ කියල කියන්නෙ ශ්‍රාවකය පැටලෙන හින්දා වෙන්න පුලුවන්

    • @anusharajakaruna4922
      @anusharajakaruna4922 4 роки тому +1

      අනේ එක වචනයක් ඔස්සේ යන්නෙ නැතුව මේ දේශනය තුලින් ගත හැකි හොද දේ පමනක් හිතට ගන්න .

    • @sumithrangana2192
      @sumithrangana2192 4 роки тому

      @@anusharajakaruna4922 එහෙම නෙමෙයි ,,, යමක් වෙනවනම් එයට පිළිතුරක් දුන්නේ. කියන හැමදේම පිලිගත්තොත් අපි බලාපොරොත්තුවන දෙය නෙවෙයි ලැබෙන්නේ .

    • @kmrswaththewewa
      @kmrswaththewewa 4 роки тому

      Kiyana aththa de witharak piliganna. Oya rahath wela kiyanna yala hithagena inna ona na.