#oraganic

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 465

  • @eariyawala
    @eariyawala 2 роки тому +8

    Sir aththatama mn me comment 1 type krna welawe inne godak confuse wela
    Mn me vdo s tika blnna gtte mge yaluwa bala krpu nisa
    Mt physical inorganic hodata puluwan organic mokuth ba .mge yaluwa pariwarthana krno kota mn pudumen bln hitiya .eya balenma me vdo tika blnna kiypu nisa kisi wiswasayayak natuwa blnna awe nikmata wage .eth tikak blnakota mn thaniyama krpu hama pariwarthanayakma hariyt krno kiyl teruna .den me anthimat krpu pariwarthane 2018 Al ppr eke kiyla dena gattama mn hodatama puduma una meka thaniyen mn karaada kiyl hitha gnna baruwa ke gahuna
    Godak pin sir ithiri tikath aniwaren blnwa
    Kata paadam krl epa wela hitiye .mge yaluwa nisa thamai sir gena dena gatte eyatath godak pin . Mt chemistry epa wela hitiye organic nisa .eth me vdo s tika nisa eka wenas una .thnq sir 🙏🙏aayeth godak pin .aniwaren resalt kiynna enawa sir 🙏

  • @conwpjayasinghe4381
    @conwpjayasinghe4381 3 роки тому +2

    Hodi sir hodatam theruna
    😋😋

  • @thaminusisara4974
    @thaminusisara4974 2 роки тому +2

    🤟👌❤️

  • @tharakalakshani4517
    @tharakalakshani4517 Рік тому +1

    ඇත්තටම කියන්න වචන නැ ,එච්චරටම සුපිරි ❤️‍🔥❤️‍🔥❤️‍🔥 ,,ගොඩක් පින් සර්

  • @KaweeshaVidumini
    @KaweeshaVidumini 4 місяці тому

    Thank you so much sir ❤❤❤❤.හැම දෙයක්ම හොඳට ම තේරුණා.....❤❤

  • @judegunawardana1768
    @judegunawardana1768 Місяць тому

    මට මෙතුවක් කාලයකට මුණගැසුණු හොදම හදවතේ chemistry ගුරුවරුවරයා... ❤❤
    බුදු සරණයි සර්....

  • @achinthabandara3383
    @achinthabandara3383 2 роки тому +2

    මෙවන් වු ගුරු දෙවිවරු ලක්ෂ ගණනින් මේ ලක් පොලොව තුළ බිහි වේවා

  • @Sayuu_7752
    @Sayuu_7752 2 роки тому +1

    Thank u sir❤️godk hodta theruna...

  • @sachiniroopasinghe7959
    @sachiniroopasinghe7959 2 роки тому +2

    අම්මෝ සර් ට ගොඩක් පින්..අහම්බෙන් දැක්කේ video එක..පිනකට ද කොහෙදෝ ...organic අප්පිරියම වෙලා හිටියේ.ඒ කොටස විතරක් කරගන්න ගොඩක් clz වලට ගිය..මේ තරම් කොහෙන්වත් හොදට තේරුනේ නෑ... සර් ට ගොඩක් පින්...ඇත්තටම...තෙරුවන් සරණයි සර්...🥺

  • @harushivihasna6293
    @harushivihasna6293 2 роки тому +1

    superb

  • @nimalisamanthika1592
    @nimalisamanthika1592 3 роки тому +1

    🙏🙏🙏🙏🙏😎

  • @nalindajayamanna6676
    @nalindajayamanna6676 3 роки тому +1

    Aththatama magicma thamai sir ....🙏🏼🙏🏼🙏🏼❤❤❤

  • @nilushinilmini9317
    @nilushinilmini9317 3 роки тому +2

    Man mechchara dawasak thaniyama පරිවර්තනයක් krla thibbe na sir aththmai dn nam godak durata puluwan..pin sir..🙏🙏

  • @slkalhara441
    @slkalhara441 2 роки тому +1

    සුපිරියක් සර් හොදටම තේරෙනවා

  • @sajeewamadbusanka4973
    @sajeewamadbusanka4973 Рік тому +1

    aththatama godak watina video ekk sir.hodata organic therenwa.sir ta godk thanks .🙏

  • @nishanthapriyadarshana8219
    @nishanthapriyadarshana8219 3 роки тому +2

    Tnq sir

  • @venusarasamarasinghe3621
    @venusarasamarasinghe3621 2 роки тому +1

    Niyamai sir....❤❤❤🙏
    Thanks you......

  • @ruwanwickramage8365
    @ruwanwickramage8365 3 роки тому +2

    Eka pariwarthanayakwath kraganna baruwa idiya mn dn sir den pariwarthana patas gala hdnw..haduwta psse hithenw deyyane meka hduwe mamamada kyl..mek magic ekkm thma sir.❤️🔥👌...mn sirge plweni video eke idn piliwelt bluw..supiri sir..🔥.sir ugnnana kramet organic wlt mr widiht abbhi wenw..gdk sathutui sir organic goda dagnn dan puluwn kyl hithenkot..🤩🤗.ek krgnn puluwn une sir nis.💞..eke ktha dekk na..organicnm aniw pubudu sirm thm..🤩❤️🔥sirge kale wen krgen api wenuwen mechchr kapkirimk krnwt sirt gdk pin sir..🙏🙏sirge hama wadakma sarthaka wenna kyl hadawathinm prarthana krnw❤️..ilaga videos tikath denna sir...😢😢🙏🙏

  • @sadundilshan2245
    @sadundilshan2245 Рік тому

    දහසක් ගුරුවරුන් අතරින් මා දුටු එකම විශිෂ්ඨයා ❤👌

  • @hiranmusick4942
    @hiranmusick4942 3 роки тому +1

    ගොඩාආආආආආආආක් පින් සර් ඇත්තටම ලොකු දෙයක් අලුත් විදිහට ඉගෙන ගත්ත 💗💗💗🤟

  • @t.d.k.m.3412
    @t.d.k.m.3412 3 роки тому +2

    Godak hodai sir class eka . digatama karanna

  • @Dinu7254
    @Dinu7254 3 роки тому +1

    aththatama hodatama therenawa sir... niyamai

  • @malkikawindya645
    @malkikawindya645 2 роки тому +1

    ගොඩක් වටිනවා සර් මේ කරන දේට තෑන්ක්ස් ❤️

  • @noreason7098
    @noreason7098 3 роки тому +2

    Sir aththatm godak vatina vadak

  • @hirushisewmini2702
    @hirushisewmini2702 3 роки тому +2

    😊😊 hodatama theruna sir

  • @Drakeric14
    @Drakeric14 3 роки тому +1

    ගොඩක් පින් සර්ට 🙏 අහම්බෙන් මේ වීඩියෝ ටික දැක්කේ. මේ වීඩියෝ ටික මීට කලින් දැක්කනම් කියල හිතෙනව

  • @tharakadhananjaya4768
    @tharakadhananjaya4768 3 роки тому +1

    Keep it up🎉️

  • @theloser1060
    @theloser1060 3 роки тому +1

    Sirt godk pin sir...hodata theruna 🙏

  • @pasidubro179
    @pasidubro179 3 роки тому +2

    Maarama watinawa sir ,organic supiriyatama theerunaa sirta godak pin man sirge video share karath ekka

  • @වර්ගමූලය
    @වර්ගමූලය 2 роки тому +2

    පට්ට ❤️‍🔥✊

  • @pansilupraneeth1681
    @pansilupraneeth1681 Рік тому +1

    මට organic theory wath නැතුව හිටියේ. සර් නම් දෙයියෙක් ❤

  • @sanduniperera6094
    @sanduniperera6094 Рік тому +1

    No words can express my gratitude to you sir! Thank you so much for this help

  • @nimeshariyarathna982
    @nimeshariyarathna982 2 роки тому +1

    මරුම ක්‍රමයක් මේක සර්..❤️🔥

  • @WiseWaySoftwareChannel
    @WiseWaySoftwareChannel 3 роки тому +6

    එකම අහසක් යට.......
    ඉරණම් දෙකක් හිමිවන......
    අවස්තාවන් ඇත ඕනෑ තරම්....
    මේ ලොව......
    ගුවන් ගැබ සිසාරා......
    පාවෙන අදුරු වලාකුලකට......
    මං මුලාව සිටි දහසකුත් වලාකුලුවලට.......
    රිදී රේඛාවක්.....
    එක් කරන්නට .......
    ඔබ කරනා මෙහෙවර .....
    ඉතා අගනෙයි ....
    ගුරු පියාණෙනි.....
    අදුරු වලාකුලක වූවද.......
    රිදී රේඛාවක් ඇතිබව.....
    වටහා දුන්නේ ඔබයි ......
    ගුරු පියතුමණි........
    රකුසකු ලෙසින් පෙනුනද....
    රසායන විද්‍යා...... ධාරාව විෂය.....
    මිතුරෙකු ලෙසින් ගෙන ඒ .......
    අප අබියසට........
    ගුරුතුමණි ඔබ.......
    පාඩම් කලා ප්‍රතිකාරක බොහෝ වෙලා...........
    නමුදු දැනුනා කල නොහැකි බව ......
    එක් පරිවර්තනයක් පවා......
    අපහසු යැයි සිතා අතහැර දැමුවා....... පරිවර්තන මා.....
    මෙලෙසින් ගෙන එන ......
    සම්මන්ත්‍රනය magic නිසා.......
    අද මා තනිවම කරයි පරිවර්තන.....
    බොහෝදුරට........
    මේ ලොව පහලව ඇති විශ්මයක්මයි.........
    ගුරුතුමණි ඔබ.........
    බෙහෙවින් ස්තූතියි .....
    ගුරුතුමණි ..........
    ඔබට ........

  • @paramimakumbura5343
    @paramimakumbura5343 3 роки тому +1

    ගොඩක් හොඳට තේරුනා සර් .

  • @sasinduimalsha-u2y
    @sasinduimalsha-u2y 2 роки тому +1

    Mta patalila thibba hamadema amathka krala aluthin ptn gththe sir me kramaya lesi sir godak pin..🙏..organic osthar..😎..❤️👈

  • @nihalgajasingha2066
    @nihalgajasingha2066 2 роки тому +1

    Aththatama hodata theruna sir

  • @salosalo8097
    @salosalo8097 3 роки тому +1

    Godak sthuuthi sir. Sirge video baluwata passei thaniyen pariwarthana krnna puluwn unee. Godak pin sir.

  • @Gee_th_
    @Gee_th_ 3 роки тому +1

    ගොඩක් වටිනව සර්🤝💙

  • @inshallah1234
    @inshallah1234 2 роки тому +1

    සර් දිගටම කරන්න මාරමයි පට්ටමනීයයි

  • @thamoduthpala4116
    @thamoduthpala4116 3 роки тому +1

    supiri, padama hodata theruna sir ......................thank u sir

  • @wijesinghe1344
    @wijesinghe1344 2 роки тому +2

    Sir niyamai vens ma vidiyk meka pdm krnn one na me eka prin mathaka hitinv, godk vatinv thnk you sir !!🔥

  • @sachipathirana7189
    @sachipathirana7189 3 роки тому +2

    sir nm magickryekm tmi..superb sir..godk pin sir

  • @warunidarshika485
    @warunidarshika485 3 роки тому +1

    අනේ සර් කියාදෙන ඒවා හොදට තේරෙනවා සර්..Good luck සර්

  • @sahanyasandeepamali1258
    @sahanyasandeepamali1258 2 роки тому +2

    👌🔥

  • @kavindunikeshana49
    @kavindunikeshana49 2 роки тому +1

    Niyamai sir 👌

  • @mangalikadhahanayaka532
    @mangalikadhahanayaka532 Рік тому

    සර් ඇත්තටම කියල දෙන ඒවා ගොඩක් හොදට තේරෙනවා සර් තේරුම් ගන්න අමාරු උනු ගොඩක් දේවල් පොඩි පොඩි ට්‍රික්ස් වලින් සර් කියාදෙනවා ගොඩක් හොදට තෑන්ක් යූ සර්❤️

  • @thevinduekanayake248
    @thevinduekanayake248 3 роки тому +1

    Thankyou sir Sir krana me video series eka godaak watinawa sir!!!

  • @ashanlakshitha749
    @ashanlakshitha749 Рік тому +1

    Pubudu සර් නිසා තමයි මම ගොඩ ගියේ . ❤ thnq sir❤

  • @tharushawijesinghe5396
    @tharushawijesinghe5396 2 роки тому +1

    Excellent ❤

  • @sltuktukmodified9900
    @sltuktukmodified9900 3 роки тому +1

    supiri sir👌.Digatama karan yamu❤

  • @avishkavishwajith419
    @avishkavishwajith419 Рік тому

    සර් උගන්වන විදියනම් මරු 👌

  • @yazi.....2004
    @yazi.....2004 3 роки тому +4

    සර් නම් දෙයියෙක් නෙමේ
    දේවාලයක්..........❤️❤️❤️❤️

  • @sasindusasindu3243
    @sasindusasindu3243 Рік тому

    සර් උගන්වන විදියනම් නියමයි 👌

  • @avishkavishwajith419
    @avishkavishwajith419 Рік тому

    සම්ප්‍රදාය අතික්‍රමණය කල මැජික් සර්..❤️

  • @savinduviduranga1506
    @savinduviduranga1506 3 роки тому +1

    ❤️❤️❤️good job sir

  • @senuriyasara8150
    @senuriyasara8150 3 роки тому +1

    Aneee sir marama watinawa.
    Kiyala wadak na e gana..
    Me vedios dammata sirta godaak pin🙏🙏🙏🙏🙏🙏🙏
    Digatama mewa danna kiyalla illanawa...

  • @pathumj7865
    @pathumj7865 3 роки тому +1

    godak watinawa sir me wade...digatama me video tika oni.

  • @sachiniweerakkodi2100
    @sachiniweerakkodi2100 3 роки тому +1

    Ammo sir supiri 💪.hodta thernwa.. godk pin sir🙏. Vedio eka blnna blnna asa hienwa sir. Godk pin🙏.

  • @yohankariyawasam7344
    @yohankariyawasam7344 3 роки тому +2

    superb sir

  • @piumiwathsalaherath7328
    @piumiwathsalaherath7328 3 роки тому +1

    Organic atarala tibune sir. Podi pariwartanawakwat karaganna beruwa hitiye sir. Gosak pin sir

  • @thanujadilshani7398
    @thanujadilshani7398 3 роки тому +1

    Aththatama magic ekak thama sir.thank you sir

  • @Dil984
    @Dil984 3 роки тому +1

    Thank you very much sir😊👍

  • @bawanijanithya4156
    @bawanijanithya4156 3 роки тому +1

    Best.. thank u sir ❤️❤️

  • @gamanchandrathilaka4000
    @gamanchandrathilaka4000 2 роки тому +1

    සර්ට ගොඩක් පිං🙏🏻

  • @navodyaamarathunge9506
    @navodyaamarathunge9506 Рік тому +1

    Supiri .......🙏🙏🙏🙏😍😍😍😍

  • @nilankamaduwantha2276
    @nilankamaduwantha2276 3 роки тому +1

    👍👍

  • @ashakumari5486
    @ashakumari5486 3 роки тому +2

    Sirta godaariyak pin..🙏

  • @shayininimthara1896
    @shayininimthara1896 3 роки тому +1

    Hodata theruna sir👍

  • @janinduransara6837
    @janinduransara6837 3 роки тому +1

    Supiri air

  • @sulakshimadushika4555
    @sulakshimadushika4555 3 роки тому +1

    Thank you very much.

  • @nethudahamsa5093
    @nethudahamsa5093 3 роки тому +1

    Niyamai sir

  • @manojdilanka6329
    @manojdilanka6329 2 роки тому +1

    Organic nam melo deyak baruwa hitiye sir
    Me videos tika nam supiri ❤
    Digatama karan yanna sir
    Godak pin 🙂👉👈

  • @kushinidesilva9664
    @kushinidesilva9664 2 роки тому +1

    Thank you so much sir🙏❤

  • @janinduransara6837
    @janinduransara6837 3 роки тому +1

    Supiri

  • @kasunlakshitha8405
    @kasunlakshitha8405 Рік тому

    සර් උගන්වන විදියනම් නියමයි 😎🙏

  • @dularamaduhsnaka4156
    @dularamaduhsnaka4156 3 роки тому +1

    gdk hodt therenw sir attamai tnx sir ❤️😘🤘

  • @ky41milandulanjana77
    @ky41milandulanjana77 3 роки тому +1

    Aneeeeh niyamai sir ithuru videos tikth daanna mnnm mula idanma baluwa. Hodatama terenawa.

  • @upalipremalal3757
    @upalipremalal3757 3 роки тому +1

    Attami sir pattama therenawa mmth organic prashne ath hariya eth dn karanna hithenw thanks 🙏 sir godk pin

  • @pasindudilshan9865
    @pasindudilshan9865 3 роки тому +1

    Thank youu godak sir...godak pin sirr...godak pin..niyami sir උගන්වන widiha

  • @vidathmatheesha4784
    @vidathmatheesha4784 3 роки тому +1

    Hodata theruna sir

  • @ruwingajadeera2255
    @ruwingajadeera2255 3 роки тому +1

    👌

  • @slkalhara441
    @slkalhara441 2 роки тому +1

    සුපිරියට තේරුනා සර්

  • @Lena-x6t6c
    @Lena-x6t6c 3 місяці тому +2

    2024 a/l මෙි පැත්තට

  • @dinushikamadhumali3579
    @dinushikamadhumali3579 3 роки тому +1

    Thank you sir. Elaga video ekat ikmanta danna sir

  • @tharakapathirana9865
    @tharakapathirana9865 2 роки тому +1

    hodata therenawa sir kiyala dena ewa. sir ta godak pin.

  • @kalanirathnayake1942
    @kalanirathnayake1942 3 роки тому +1

    Thanks sir..kiyala wadak na sirge iganvime ratawa gana.niyamai sir

  • @sandeepthipeiris2827
    @sandeepthipeiris2827 3 роки тому +1

    Good job sir

  • @dilshanrathnayake120
    @dilshanrathnayake120 2 роки тому +2

    ❤🙏

  • @Nisali_HaseenaM
    @Nisali_HaseenaM Рік тому +1

    පින් සර් 🙏

  • @savindudilshan6020
    @savindudilshan6020 Рік тому

    සර් ගෙ ඉගැන්වීම් කාලාවනම් මරු 😎❤️

  • @yasindupathiraja6446
    @yasindupathiraja6446 3 роки тому +1

    Niyamai wede

  • @hirunijayawardana985
    @hirunijayawardana985 2 роки тому +1

    Sir organic ugannanna widiyt godak hodata therenwa gdk thank you sir🙏🙏🙏🙏

  • @සනා-ව6භ
    @සනා-ව6භ 3 роки тому +1

    Great sir😍

  • @mrgamer-iv6mh
    @mrgamer-iv6mh 3 роки тому +1

    Mekanm niyamai sir

  • @janakasagara6912
    @janakasagara6912 3 роки тому +34

    සර් මම උසස්පෙළ විභාගය අතඇරලම දාල හිටියෙ.මුලින්ම පන්ති වලට ගියත් පන්තිවලදි හම්බුන යාලුවොත් එක්ක පස්සෙ පස්සෙ පන්ති කට් කරා පස්සෙ පන්ති යන එක නවත්තලම දැම්ම.ඊටපස්සෙ කොරෝන ලෙඩේ ආවම A/L ලියන්න තිබ්බ අදහසත් නැතිවෙලාම ගියා සර්.මගෙ දෙමව්පියොත් ඇත්තටම ගොඩක් දුකින් හිටියෙ.පස්සෙ මම සර්ගෙ organic මැජික් සම්මන්ත්‍රණය පමවෙනි වීඩියෝ එක youtube එකේදි නිකමට බැලුවා.පස්සෙ සර් දීපු ගනන් එකින් එක මටත් හදන්න පුලුවන් උනා.ඇත්තටම සර් එහෙම ගානක් කාලෙකින් හැදුවම ඒක හරි ගියාම මාරම සතුටක් තියෙන්නෙ.පස්සෙ උසස්පෙළ ලියන අදහස ආයෙත් ආව.මම 2021 A/L කරන්නෙ සර්.තව පොඩිම කාලයක් තමා මට විභාගෙට තියෙන්නෙ.මම සර් දැං මට පුලුවන් උපරිමෙන්ම පාඩම් කරනව.මේපාර පාස් වේවිද නැද්ද කියන්නනම් දන්නෙ නෑ.ඒත් දෙවනිපාර හොද rank එකක් ගන්න තමා සර් මම try කරන්නේ.දැං ඇත්තටම මගෙ දෙමව්පියොත් හරිසතුටින් ඉන්නෙ පාඩම් කරන නිසා.යාලුවොත් දැං අතේදුරින් තියන් ඉන්නෙ.ඇත්තටම සර්ට ගොඩක් පිං සර් මේ කරන වැඩේට.❤️🙇

  • @dewanandawijenayake8110
    @dewanandawijenayake8110 3 роки тому +1

    Anthimt heduwe 2018 kiyl kiwwama adaha gannath bee siiirrrr.. thank you so much sir 🙏🙏🙏🙏🙏

  • @Nisali_HaseenaM
    @Nisali_HaseenaM Рік тому +1

    සර් රියෝදා එකේ 2024 clz තියෙන්නේ කවද්ද..සර් online කරනවද...

  • @bcdjayawickrama2948
    @bcdjayawickrama2948 2 роки тому +1

    Atharaman organic atha harala hitiye sir.dennam asa hithenawa organic wlt.thank you sir

  • @sachithkumara4055
    @sachithkumara4055 2 роки тому +1

    Gdk pin sir organic epa wela idiye sir kyl dena widihata asa hithenwa dan mn aswen organic tika krnwa 🙏🙏🙏🙏👍👍