විශ්ව ආකර්ෂණ නීතිය ඔබට වැඩකරනවද? නැද්ද?මෙන්න මේ පුoචි පරීක්ෂණය කරලා බලන්න.Test to law of attrction

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 1,7 тис.

  • @sandunitharakarajapaksha-nq4zo
    @sandunitharakarajapaksha-nq4zo 9 місяців тому +152

    අද තමයි මම මේ ගැන දැනගත්තෙ , මගේ කුස තුල නීරෝගී දරුවෙකු පිලිසිද ගැනීමට අවස්ථාව ලැබේවා..

    • @chamalife6659
      @chamalife6659 8 місяців тому +3

      E adaraniya baoaporoththuwa ikmanin ishta wewa

    • @1997amgirl
      @1997amgirl 8 місяців тому +2

      ඒක සිද්ද උනා කියලා හිතන්න❤

    • @KasunMadushan-l9d
      @KasunMadushan-l9d 5 місяців тому +1

      ලැබේවා නෙමේ ඔයාට නිරෝගී දරුවෙක් ලාබෙනවාමයි❤️🍃👶

    • @ChanuSenavirathne
      @ChanuSenavirathne 3 місяці тому

      අනිවාර්යයෙන්ම ඔයාට නීරෝගි දරුවෙක් බිහි වෙනවාමයි.විශ්ව මාතාවට ස්තුති වේවා .!!

  • @dinumadushani8165
    @dinumadushani8165 Місяць тому +4

    මාගේ උපාධි විභාග සියල්ල සමත්කර උපාධිය ලභාගැනීමට වාසනාව උදාකර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති ,ස්තූති ,ස්තූතී !!!

  • @weerasinghefurniture-x5d
    @weerasinghefurniture-x5d Рік тому +697

    ආකර්ශන නීතිය කියන්නෙ හරියටම හරියන දෙයක්.මෙ හැමදෙයක්ම වෙන්නේ අපි හිතන විදියට.මමත් නෙගටිව් හිතපු කාලයක් තිබ්බා.වයස ගෙවිලා යනවා කියලා.එ අතරෙ තමයි මම ආකර්ශන නීතිය ගැන යාලුවෙක්ගෙන් දැනගත්තෙ.මම හරිම අමාරුවෙන් ගොඩ ආවේ.මොකද හැමදෙයක්ම එපා වෙලා හිටියේ.නමුත් හැමදෙම වෙනස් වෙන්න පටන් ගත්තා.පොසිටිව්ම හිතන්න පුරුදු වෙන්න.එ හිතන දෙම තමා වෙන්නේ.අනෙ ගොඩාක් ස්තුත්යි.මෙ දෙවල් කියලාදෙනවට.ආදරනීය විශ්වයට ස්තුත්යි.

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому +28

      ගොඩාක් ස්තුතිය ඔබට යහපතක්ම පතමි ❤

    • @romesh.wijetunge
      @romesh.wijetunge Рік тому

      අනේ නිකන් පල යන්න.අපි හිතන විදියට දේවල් වෙනවනම් බුදුබණ බොරු.මහන්සිවෙලා කම්මැලි නැතුව අරමුනකට යනවා මිසක් හිතපුවම දේවල් වෙන්නේ කොහොමද

    • @sewwandipriyadarshani2256
      @sewwandipriyadarshani2256 Рік тому +9

      Mata udw karanna ..mage hitha anthima adiyatama vatila inne.mata me jevithen goda enna oni.plz udaw karanna

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому +15

      @@sewwandipriyadarshani2256 කවදාවත් එහෙම හිතන්න එපා.ජීවිතේ අමාරු කාල වගේම හොද කාලත් එනවා.ඒක් විශ්වාස කරන්න.කන්දක් තිබ්බොත් පල්ලමක් තියෙනවාමයි.ප්‍රශ්න දිහා බලන විදිය වෙනස් කරන්න පටන් ගන්න.අපි දකින කෝණය අනුව තමයි හැමදේම වෙන්නේ.වෙනෙ හැම පැත්තකම වගේම ලැබිලා තියෙන හැම දේකටම කෘතවේදී වෙන්න පටන් ගන්න.ජීවිතේ වෙනස් වෙන්න පටන් ගනීවී ❤

    • @nondiproduction1857
      @nondiproduction1857 Рік тому +8

      මං ජීවිතේ සෑහෙන කල් ඉදන් ලොකු මානසික පීඩනයක ඉන්නේ කරපු කියපු හැමදේම කඩාකප්පල් වෙලා ලගින් හිටපු ඔක්කොම අය යන්න ගිහින් කායිකව මානසිකව ලොකු පීඩාවක් එක්ක මං ජීවත් වෙන්නේ කාලයක් ආකර්ෂණ නීතිය ගැන ලොකු උනන්දුවක් එක්ක මං හිටියා ඒත් කිසිම දෙයක් වෙනස් උනේ නෑ තාම..😪

  • @lochananimnadhi1749
    @lochananimnadhi1749 Рік тому +103

    විභාගය ඉහලින්ම සමත් කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 💗

  • @h.m.h.i434
    @h.m.h.i434 Рік тому +30

    මෙය මුන ගැස්වූ විෂ්වයට බොහොමත් ස්තූති වන්ත වේව❤️😊

  • @Ahasna4444
    @Ahasna4444 10 місяців тому +18

    අද තමා මන් මේ දෙය ගැන හරියට දැනගත්තේ, අහල තිබුනට, හිතින් වැටුනු වෙලවක තමා මේ දේ දැනගන්න ලැබුණේ , අදින් පස්සෙ ජිවිතේ යම් වෙනසක් වෙවි කියල ම්න් විස්වාස කරනවා , මට නිවැරදි අවස්ථාවෙ මේ සිදු කල මග පෙන්විමට විශ්ව මාතාවට හුගක් ස්තුතිය 😇

  • @jrasika9570
    @jrasika9570 Рік тому +49

    දවසින් දවස මගේ සියළුම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටු කර දෙන මගේ ආදරණිය විශ්ව මාතාවට සහ විශ්ව දේවතාවන්ට ඉස්තුති 🙏🙏🙏❤❤❤

  • @kaushalyadharmadasa8192
    @kaushalyadharmadasa8192 Рік тому +15

    මගේ හිතේ තියෙන හැම.බලපොරොත්තුවම ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුතියි

  • @rukshaniravindraa2159
    @rukshaniravindraa2159 10 місяців тому +68

    මාව මගේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව බවට පත් කලාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා!

  • @samanthaweerasinhe9824
    @samanthaweerasinhe9824 Рік тому +27

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි ස්තූතියි ❤️✨️ සියලු පැතුම් ඉටු කරදෙන මාගේ ආදරනීය විශ්ව මාතාවට ස්තුතිය ❤️

  • @hirubagya4115
    @hirubagya4115 Рік тому +28

    දිනෙන් දින සුභවාදී දෙයම ආකර්ෂන කර දෙන ආදරණීය විශ්වමාතාවට ස්‍තූතියි ❤️🙏

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 Рік тому +94

    දවසින් දවස මගේ සියලුම බලාපොරොත්තු ඉටු කරලා දුන් මගේ ආදරනීය විශ්ව මතාවට සහ මගේ ආදරනීය ඉශ්ට දෙවතාවන්ටත් ස්තුති 🙏♥️🙏

  • @Kivindrisahansa-hv7bd
    @Kivindrisahansa-hv7bd Рік тому +110

    මගෙ ජීවිතේ තිබුන ලොකුම ප්‍රශ්නෙකට අද විසදුම් ලැබුනා.මන් අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කේ.ඔබට ගොඩක් ස්තූතියි .ඇත්තටම මටත් දෙයක් ගැන පුන්ච්කාලේ ඉදලම හිතාගෙන බැරුවයි හිටියේ.ඒ මොකද්ද කියනව නම් ම්න් හිතන හැමදේම හොදක් උනත් නරකක් උනත් ඒ හැමදේම ඒ විදියටම වෙනවා.සමහර සිදුවීම් මට ලොකු දුකක් උනා.එයින් කීපයක් ම්න් මෙහි ලියන්නම් මන් ගෙදර බල්ලෙක් ඇති කලා මන් ඌට හරිම ආදරෙයි.නමුත් දවසක් එයා මගේ මල් පැල වගයක් කඩලා දැම්මා.ඒ වෙලාවෙ මට හිතට ආව කේන්තියට මන් කිවුවා උබ මේ කරපු දේට උබේ කොන්ද කැඩිලා යන්න ඕනෙ කියලා අනේ ඇත්තමයි එවෙලෙ තරහට කියවුනා මිසක් මට ඌට එහෙම වෙනවා බලන්න ඕන උනේ නෑ.අනේ නමුත් මන් ටවුන් එකට යද්දී ම්න් දැක්කා බල්ල වාහනේකට යටවෙලා කොන්ද කැඩිලා අනේ ම්න් බෙහෙත් කරා එයාට මාස 6ක් විතර ඒත් මැරුනා ඒ වගේ දේවල් ගොඩක් උන නොහිතා කියපු දේවල් .මන් අන්තිමට කොච්චර තරහ ගියත් කටින් වැරදි දෙයක් පිට කරේ නෑ.ඒ වගේම තමයි ම්න් නිතරම සද්දාසීලි හාමුදුරුවන්ගේ බන අහනවා.මට හිතට ප්‍රශ්නයක් ආව ගමන් ම්න් බන අහලා හිත හදාගන්නවා.ඉතින් මන් යූ ටියුබ් ගිහින් බන සර්ච් කරද්දී හැමදාම මගේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා වගේ තමයි ස්වාමීන් වහන්සේ බන දේශනා කරලා තියෙන්නේ.ඉතින් මට හිතාගන්න බෑ කොහොමද මෙහෙම වෙන්නෙ කියලා මොනදේ හිතුවත් ඒ දේ වෙනවා හොදක් උනත් නරකක් උනත්.හැබයි මන් හිතන්නේ හොද දේවල් විතරයි.මොකද නරක දේවල් හිතලා උන දේ දන්න නිසා.මන් බුදු දහම ගැන හරියටම දැනගත්තේ මට අවුරුදු 30දී.දැන් මට අවුරුදු 35ක් වෙනවා.මේ අවුරුදු 5ටම මන් දවසට එක පාරක් හරි බුදුන් වදිනවා මන් ඉල්ලන හැමදේම මට ලැබෙනවා.මගේ හිත කියන්නෙම බුදුන් සරන ගිය නිසා හැමදේම ලැබුනා කියලා.ඒ වගේම කියන හැමදේම වෙන නිසා මන් හිතුවෙ කවුරුහරි දෙවි කෙනෙක් මට උදව් කරනවා කියලා.නමුත් දැන් තේරෙනවා අපේ සිතුවිලි එක්ක ව්ශ්ව ශක්තිය ක්‍රියා කරනවා කියලා.ඒ වගේම මන් යම් දෙයක් කරනවා මගේ මහත්තයට තරහ ගියොත් මන් මගේ යටි සිතින් සිතනවා ඒ අනන්තවූ බුදු ගුන බලයෙන් මන් උදේ හවස පහන තියල වදින්නෙම ගෙදර සමගිය සමාදානය තියෙන්න කියලා ඉතින් ඒ පින් වල බලයෙන් නිවසේ කිසිම ප්‍රශ්නයක් ඇති නොවී මගේ සැමියාගේ තරහව නිවේවා කියලා ඉතින් ඒ වෙලාවෙම ඔහුගේ තරහව නිවෙනවා.ඇත්තමයි ම්න් අත්දැකීමෙන් කියන්නේ.ඒ වගේම එයා දැන් හරිම හොදයි.ඒ වගේම ම්න් පිලිගන්න තව දෙයක් නම් මොනදේක පිහිට ලබන්නත් අපි යහපත් වෙන්න ඕනේ.හිතේ තරහව ඉරිසියාව නැතිවෙන්න ඕනේ.නැත්නම් අපිට හරියන්නෙ නෑ.හරිගියත් බුදු දහම අනුව මැරෙන්න මොහොතක් තියලා හරි පඩිසන් දෙනවා.ඇත්තට මට සතුටුයි.මන් දැන් දන්නවා විශ්ව ශ්ක්තිය මාත් එක්ක ක්‍රියා කරනවා කියලා.ඔයා මේ කියනවා වගේ රෑට නිදාගන්නකොට 5ට නැගිටින්න ඕනෙ කියලා හිතනවා විතරයි ඒ වෙලාවට ඇහැරෙනවා.අද ඒ ඔක්කොම ප්‍රශ්න වල විසදුම් ලැබුනා ඔබට ගොඩාක් ස්තූතියි .අද සිට ඔබේ සියලුම වීඩියෝ බලනවා.ඒ වගේම මෙහි ඇති සියලු වීඩියෝ මුල සිට බලනවා.ඉතින් බුදු දහම දැනගත්ත දා සිට මේ වනතුරු අවුරුදු 5ක කාලය මගේ ජීවිතය ගොඩක් වෙනස් කලා.මීට අවුරුදු 5කට කලින් මේ වීඩියෝ එක දැක්ක නම් ම්න් කමෙන්ට් කරන්නෙ සල්ලි ඉල්ලල.නමුත් මුකුත්ම නොතිබුන මට අද හොදම කාර් එකක් වෑන් එකක් ත්‍රීවිල් එකක් බයික් එකක් හොටෙල් එකක් වගෙම හොද ගෙයක් මේ හැමදේම තියනවා.මන් මේ දේවල් වලට නිතරම පින් දුන්නේ දෙවියන්ට .නමුත් අද සිට මන් විශ්ව මාතාවට ස්තූති කරන්න ගන්නවා.මන් වයස 35 උනාට මගේ ජීවිතය සම්පූර්නයි ඔබ විශ්වාස කරන එකක් නෑ.මට අවුරුදු 22ක පුතෙක් අවුරුදු 20ක පුතෙක් සහ අවුරුදු 14ක දියනියක් ඉන්නවා.ඒ වගේම ලොකු පුතා පිලිගත්ත හෝටලයක මැනේජර්වරයෙක්.දෙවන් පුතා හොටෙල් මැන්න්ජ්මන්ට් ඩිග්‍රියක් සදහා විශ්වවිද්‍යාලයට යාමට නියමිතයි.දුව ගුරුවරුයක් වීමට ඉගෙන ගන්නවා.මන් දන්නෙම නැතුව විශ්ව මාතාව මට ගොඩක් දේවල් දීලා.මන් දෙවියන්ට පින් දිදී හිටිය මිසක් මුකුත් දැනන් හිටියෙ නෑ.විශ්ව මාතාවනි ඔබට ස්තූතියි මගේ ජීවිතයේ මේ වගේ වයසකදී මෙච්චර ඉක්මනට මගේ ජීවිතේ සම්පුර්ණ කලාට.ඔබට ස්තූතියි ජීවිතේ හරි මාර්ගය පෙන්වා දුන්නට.ඉතින් දැන් මට අවශ්‍ය එකම දේ මේ ජීවිතය ඉවර වීමට පෙර සෝවාන් හෝ වීමටයි.මට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර සෝවාන් ආදී මාර්ග ඵ්ලයක් ලබාගැනීමට ව්ශ්ව මාතාව මට උදව් කරන් සේක්ව.ඒ වගේම මන් දැන් දන්නවා විශ්ව මාතාව මට උදව් කරනවා කියලා ඔබට ස්තූතියි ව්ශ්ව මාතාවන් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤කමෙන්ට් එක ගොඩක් දිගු උනා.ඔබට බුදු සරනයි.ඔබට මේ කරන්නවූ සේවයට ගොඩක් ස්තූතියි .

    • @jayaniudeshika
      @jayaniudeshika Рік тому +5

      ඔයා හරිම වාසනාවන්තයි.ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා..🙏
      විශ්ව මාතාවට ස්තුතියි❤️🙏

    • @Neesha1129
      @Neesha1129 Рік тому +13

      ඇත්තටම ඔබ වාසනාවන්තයි . ඔබට වයස 35 යි නම් පුතාට වයස 22යි නම් විවාහ වූ වයස 13 ද?

    • @AsnaaIshek
      @AsnaaIshek 11 місяців тому

      🙏🥺❤️

    • @jayarathnaperera-r7n
      @jayarathnaperera-r7n 11 місяців тому

      😊

    • @shionabeauty9682
      @shionabeauty9682 10 місяців тому +7

      ඔබට 35 නම් පුතාට 22 උනේ කොහොමද ??? හරි ආසාවෙන් කියනවගෙන ආවා comment එක... වයස දැක්ක ගනම් අතරමං උනා

  • @malithlakshan5986
    @malithlakshan5986 Рік тому +7

    මේය සත්‍යක් .මම අත්විදිමින් සිටිනවා.ඔබ තුමාටත් මෙම නාලිකාවතටත් ස්තුතියි .

  • @hansanisachethana3548
    @hansanisachethana3548 Рік тому +23

    විදේශ ගත වී සිටින මාගේ සැමියාට රැකියාවක් ලැබීම ගැන විශ්වයට ස්තූති ස්තූති ස්තූති .

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому +1

      ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

  • @pradeepjanaka7408
    @pradeepjanaka7408 Рік тому +32

    විශ්ව ආකර්ෂණය සත්‍යක් ....මාගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ කර ....මාගේ ජීවිතයට ජය ..දියුණුව ...සතුට ...ගෙන දුන් විශ්වමාතාවට මා මේ ජීවන ගමන නිම කරන මොහත දක්වාම ස්තුතිවන්ත වෙමි..ස්තුති වේවා...ස්තුති වේවා ...ස්තුති වේවා ...🙏🙏🙏

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому

      ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

  • @santhialwis3755
    @santhialwis3755 Рік тому +22

    මමත්.විස්වාස කරනවාඔබතුමා අපට විෂ්වයෙන් දුන් තැග්ගක් .කියා සිතෙන්නේ මේ දේවල් හරියටම කියලා දෙනවා.ගොඩාක්ම ස්තුතිය 💐💐💐💐

  • @IranganiThewarapperuma
    @IranganiThewarapperuma Рік тому +5

    මගේ සමහර බලාපොරොත්තු හොදින් ඉටු වෙනවා , අදරණීය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි !

  • @amandaekanayake5155
    @amandaekanayake5155 Рік тому +63

    විශ්ව මාතාවගේ ආශිර්වාදය මා හට නිරතුරුව ලැබෙනවා. ආදරනීය විශ්වයට ස්තූති වේවා❤

  • @sandamalialuwihare4499
    @sandamalialuwihare4499 6 місяців тому +5

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි. ❤️🙏🙏

  • @sayuramaduranga-i2p
    @sayuramaduranga-i2p Рік тому +31

    369 එක ගැන කරලා තිබ්බ වීඩියො එක මාර වැදගත්.මොකද මම හරියටම කරා.පුදුමයි.මගේ රට යන්න තිබ්බ හීනෙ සැබැවුනා.ඇත්තටම කලින් මම විශ්වාස කරෙ නැ.එත් මෙක ඇත්තම ඇත්ත.මම ඔබතුමාට කතා කරා.මාව මතක ඇති කියලා හිතනවා ඔබතුමාට.හැමදාමත් මෙ විඩියට මිනිස්සුන්ගෙ ජීවිත ලස්සන කරන්න.පි0

  • @nextours1986
    @nextours1986 Рік тому +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි පුතා ඔබට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා

  • @nirmalasamarasekara9588
    @nirmalasamarasekara9588 Рік тому +5

    ආදරණිය විශ්ව මාතාවටත් මේ ගැන අවබෝධ කර දුන් ඔබතුමාටත් ගොඩක් ස්තුතියි. ගොඩක් පිං. තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @malakothalawala7426
    @malakothalawala7426 Рік тому +51

    මට ඉතාම අවශ්‍යයි මගේ ශල්‍යකර්මය සාර්ථක කරගැනීම හා ඒ සදහා හා මගෙ ඉලක්ක සදහා යාමට මුදල් ලබා ගැනීමට

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Рік тому +5

    විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. ස්තුතියි ස්තුතියි ස්තුතියි. 🤲🏻🤲🏻🤲🏻

  • @mayurimadushani6899
    @mayurimadushani6899 Рік тому +6

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි❤🎉ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි..ස්තූතියි....මට පුතු පැටියෙක් ලබලා දුන්නට ස්තූතියි.......❤

  • @jayanthapushpakumara6868
    @jayanthapushpakumara6868 Рік тому +55

    ඔබව මුනගැස්වු විශ්වයට අනන්තවාරයක් ස්තුතිවන්ත වෙමි.❤️🙏❤️

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому +1

      බොහොමත්ම ස්තුතිය ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

    • @renukaherath6673
      @renukaherath6673 Рік тому

      ආදරණීය විශ්වය ඔබට බෙහෙවින් ස්තූති කරනවා.

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 Рік тому +1

    බොහොම ස්තුතියි සර් හොදටම මුදල් අතින් වැටිල තියෙන රං බාන්ඩත් උකස් කරන්න උනාම ජිවිතේ ගෙනියන්න අපහසු උනාම යටිහිත හරිම අපහසුයි දනාත්මකව හදන්න ගොඩාක් උත්සහ ගත්තත් රින දේවල් සිතට එනව ප්‍රශ්න එනකොට සර්ගෙ.විඩියො නම් අද දැක්කේ උත්සහ කරල බලන්නම් නැවතත් තාමනම් විශ්වය ප්‍රතිචාර නැ ඉදිරියේදි සිය ගුනයකින් උදවු දෙයි විශ්වය ස්තූතියි සර්

  • @ThakshilaMadushani-qi8tk
    @ThakshilaMadushani-qi8tk Рік тому +9

    මම ලොකු දුකන් හිටියේ මම අදම මෙ දෙ කරනවා ඔබතුමා ට ත් මෙ විස්වය මාතාවටත් බොහෝම ස්තුතිය ❤❤❤❤❤

  • @shiromagamage936
    @shiromagamage936 Рік тому +2

    ගොඩාක් ස්තුතියි ඔබට මං ලගකදි තමයි මෙි දේවල් විස්වාස කරන්න ගත්තේ විඩියෝ එකක් දැකලා නිකමට බැලුවෙි මං දැන් නිතරම විඩියෝ බලනවා මෙිගැන තව තවත් දැනගන්න ආසයි ඒවගේම මං ගොඩාක් අසරන වෙිලා ඉන්න වෙිලාවක් මෙික මගේ රස්සාව නැතිවුනා දැන් මාසයක් වෙිනවා ඉතින් හිතහදාගත්තේ ටමි විඩියෝ බලලා මං හිතනවා ඒ Job එකට වාඩා හොද job එකක් මට ලැබෙියි කියලා විශ්ව මාතාවට වගේම ඔබටත් ගොඩාක්ම ස්තුතියි

  • @sewwandiwathsala2786
    @sewwandiwathsala2786 Рік тому +23

    ඒ වචන අහන්න සැලැස්වූ ඔබට ස්තූතියි.. ❤

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому +2

      ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

  • @binarikawindi4646
    @binarikawindi4646 Рік тому +5

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..🌎🙏❤️ 🥺🙏🙏🙏🙏🥺

  • @ChanuSenavirathne
    @ChanuSenavirathne 3 місяці тому +1

    ඇත්තටම විශ්ව ආකර්ශන නීතිය කියන්නේ ඇත්තක්.මගේ තිබුනු බලාපොරොත්තු දැන් එකින් එක සැබෑ වෙමින් පවතිනවා.මගේ අපිරිමිත බලයක් ඇති යටි සිත මට මේ සියලුම දේවල් ලබාදීමට කටයුතු සලසා දුන් ඔබට බෙහෙවින්ම ස්තුති වේවා.විශ්ව මාතාවට ස්තුති වේවා.

  • @chamilaniroshinidesilva2129
    @chamilaniroshinidesilva2129 Рік тому +20

    උතුම් විශ්වයට උදෑසන තෙරුවන් වැදීමෙන් පසු මාගේ ස්තූතිය හා නමස්කාරය ප්‍රකාශ කරනව..එතුමා කියපු දේ ඉශ්ට කර ගැනිමට අපිද කරන කියන දේ ගැන අවංක විය යුතුය..එවිට විශ්වය උදව් කරනවා

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому +1

      අනිවාර්යයෙන්ම .ඔයාගේ අදහස ඇතුලේ ඒ වචන වල් පුදුමාකාරී සැනසීමක් තියෙනවා.උතුම් වූ විශ්වයේ ආශිර්වාදය ඔබට හිමිවේවා ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

  • @LalithPriyantha-d4u
    @LalithPriyantha-d4u Місяць тому

    ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි අනෙක වාරයක් ස්තුතිවන්ත වෙමි මම ඔඛට කිසිවක් නොදි මට ලැඛුනු හැමදෙටම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @Danu123day
    @Danu123day 11 місяців тому +7

    මේක ඇත්තක්..මේක පොඩි ලමයෙක්ගෙ ආසාවක් වගේදෙයක් කියලා ඔයාලට හිතේවි.ඒත් දවසක් මට එකපාරට හිතුනා,අනේ දැන් වෙරලු ගෙඩියක් කන්න තිබ්බනම් කියලා මාර ආසාවක් ආවා..අනේ හවස් වෙද්දි තාත්තා කොහෙන්හරි හම්බුනා කියලා ගෙනල්ලා..මම ඉතින් දෙවියන්ට ස්තූතියි කියනවා..ඒ වගේ ගොඩාක් දේවල් උනා..හැබැයි පුංචි දේවල්.එදා හිතුනේ නෑ මෙහෙම දෙයක්..ඒත් දැන් තේරෙනවා විශ්වය මාත් එක්ක ඉන්නවා කියලා..මොකද මං හිතනවා එහෙම..මම කොයි වෙලෙත් මල් ගස් එක්ක ස්වාභාදහම එක්කමයි ඉන්නේ හරිම ආදරෙයි.සත්තුන්ට පවා ආදරෙයි.ඉතින් විශ්වය මාත් එක්කමයි කියලා මං දන්නවා..ස්තූතියි ඔයාටත්..විශ්ව මාතාවටයි❤

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 Рік тому +5

    විශ්ව මාතාවනී ඔබට බොහොම ස්තූතියි🙏🙏🙏 මට මේ ලැබිල තියෙන දේවල් ගැන මම ගොඩාක් සතුටින් ඉන්නේ... මෙය බලන නොබලන ඔබ සියලුම දෙනාගේ පැතුම් ඉටු කර දීම පිලිබඳ ස්තූති වන්ත වෙමි😍😍😍 අයියේ ඔයාටත් ගොඩාක් ස්තූතියි❤️‍🔥

  • @shanthapriya4780
    @shanthapriya4780 Рік тому +40

    ආකර්ෂණ නීතිය ඇත්තටම වැඩ කරනවා,ප්‍රධාන වශයෙන් සිල්පද පහ රකින්න,ඊට පස්සෙ විශ්ව ශක්තිය ඔබට නිරතුරුවම ලැබේවි,

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому +6

      ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤ .ආලෝකය සොයාගත්ත අය ලස්සනට ජීවන ගමනේ ගමන් කරයි.ඔබට ජය ❤🖤

    • @0ぬわー
      @0ぬわー Рік тому +2

      💜️🙏

    • @ChamilaKumari-wz1bw
      @ChamilaKumari-wz1bw 4 місяці тому

      Math kamati meka karanna eth mata terenna msn silpada rakinawa kohomada patanganne

  • @samanthichathurani2467
    @samanthichathurani2467 Рік тому +5

    ආකර්ෂණ නීතිය විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තුති වන්ත වෙමි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lovenature5428
    @lovenature5428 Рік тому +39

    මා හට මනුශ්‍ය ජීවිතයක් ලබා දුන් විශ්ව මෑනියන්ට ස්තූති වන්ත වෙමි

  • @shashikalaweerathunga5629
    @shashikalaweerathunga5629 Рік тому +5

    ඔබට ස්තූතිවන්ත වේවා. ඔබ වගේ අයෙක් මුන ගැස්සූ විශ්වයට මම ස්තූතිවන්ත වෙමී. ඔබට සුභම සුභ දවසක්

  • @sitharadewmini1976
    @sitharadewmini1976 Рік тому +4

    විශ්වය හොඳින්ම man දිහා බලාගෙන innawa .ඔබට බොහොම ස්තුති

  • @isharaherath5884
    @isharaherath5884 Рік тому +9

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති

  • @lasithbandara-k4i
    @lasithbandara-k4i Рік тому +34

    මෙක හරියටම හරි.මම ගොඩාක් ප්‍රතිපල ගත්ත කෙනෙක්.විශ්වයෙන්,හරියටම ඇහැරෙනවා,වෙලාවටම

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому +4

      ගොඩාක් ස්තුතිය ඔබේ අදහසට ❤🙏

  • @LalithAbeygunawardana
    @LalithAbeygunawardana 8 місяців тому

    ආදරණීය විශ්වයට බොහොම ස්තුතියි! මට සියලු සම්පත් වගේම සතුට සාමය නිරෝගිකම ලබා දීලා සියලුම දෙනාගේ ප්‍රිය වු චරිතයක් බවට පත් කරාට.අද මම ගොඩක් ධන්වත්ව සියලු වගකීම් සතුටින් ඉටු කරමින් ආගම දහම වෙනුවෙන් පින් කටයුතු කරමින් මගේ දෙමාපියන්ට බිරිඳ දරුවා ඒ වගේම මගේ සහෝදරයන් දෙදෙනාගේ පවුල් වලට ඒ වගේම සමාජයේ සිටින නන් අයුරින් උපකාර කළ යුතු අයට උපකාර කරමින් මම ඉතාමත්ම යහපත් විදියට ජීවත් වෙනවා. ආදරණීය විශ්වයට මේ මට ලබා දුන් සියලු සැප සම්පත් වලට අනේක වාරයක් ස්තුතියි! ස්තුතියි! ස්තුතියි!🙏🙏🙏

  • @shiromanipeiris6297
    @shiromanipeiris6297 Рік тому +5

    .ඔබගේ විඩියෝව මට සුන ගැස්සු විශ්වයට ස්තුතිවෙිවා!ඔබටත් බොහොම ස්තූතියි මෙවැනි ව්ඩ්යෝවක් තුලින් මගේ යටි සිත අවදිකරවුවාට.

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому +1

      ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

  • @malaniranasinghe9823
    @malaniranasinghe9823 Рік тому +7

    ආදරණීය විශ්ව මාතාව මං ගොඩාක් විශ්වාස කරනවා.මට මෙතෙක් ලබා දුන් හැමදේටම විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි.

  • @dananjaniyapa195
    @dananjaniyapa195 Рік тому +6

    Low of acttraciton.මම ගොඩක් විස්වාසය කරනවා.අත්දැකීමෙන් මම ඒක දන්නවා.. මේ vedo එක ඇත්තටම පට්ට.තවත් ඒ විශ්වාස මේක කරලා වැඩිඋනා මගෙ... ඔබට බොහොම පි0.ඒ වගේම ඔබටත්,ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි ❤ ඔබේ හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙලා සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම හදවත්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому +3

      බොහොමත්ම පිං ඔයාට.දිගටම අපිත් එක්ක ඉන්න.මේ විශ්වයේ සුභවාදී ශක්තිය ඔයාට අනිවාර්යයෙන්ම සරණක් වෙනවා ඒකාන්තයෙන්ම .යහපත් හිතක් තියෙන ලස්සන කෙනෙක් කියලා දැනෙනවා.මිනිස්සු එකට මුණ ගැහෙන්නම ඕනී නෑ ඔයාලවගේ අයගේ සුවද මේ විශ්වය පුරා විහිදී පවතිනවා.එහෙනම් ඔයාට යහපතක්ම ප්‍රාර්ථනා කරනවා ❤

    • @dananjaniyapa195
      @dananjaniyapa195 Рік тому +1

      @@adaraneeyawishwaya බොහොම පි0. බොහොම ස්තූතියි. reply එකට ව්ගේම ආදරනීය ආශිර්වාදය.වචනවලට කතාවට පුළුවන් මිනිස්සු වෙනස් කරන්න හොඳට හෝ නරකට.ඔයාල ඒක කරනවා❤️. අනිවාර්යයෙන්ම ඔයාලගේ chanel එක ඔයාල හිතන ව්දියටම සාර්ථක වෙන්න ඕනි ❤️ අනිවාර්යයෙන්ම vedo බලනවා 🤝

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj Рік тому +36

    මේක 100% ඇත්ත.මේක විශ්වාසයෙන් කරන්න ඕනි දෙයක්.කෙනෙකුට විශ්වය හරි ඉක්මනට දේවල් ලබා දෙනවා තමන්ගෙන් ඉල්ලපු ගමන්ම,තවත් සමහරුන්ට ටික කාලයක් ගියාට පස්සේ දේවල් ලබා දෙනවා.හැබැයි ඔයා විශ්වයෙන් දෙයක් ඉල්ලනවනම් විශ්වය ඔයාට හරිම දේ හරිම වෙලාවට ලබා දෙනවා.මගේ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා🙏 💗💗💗.විශ්ව ශක්තිය ප්‍රබලයි.මාගේ විශ්ව මාතාව පරම සත්‍යයයි 💗💗💗💗🙏🙏🙏

  • @kaushirasarathna4041
    @kaushirasarathna4041 Рік тому +4

    හොදම දේ ආකර්ශනය කර දෙන විශ්වයට ස්තුති ❤❤❤❤❤

  • @nadunihansika1604
    @nadunihansika1604 Місяць тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏🌸🌸🌸

  • @madusanjana7855
    @madusanjana7855 3 місяці тому

    ජිවිතේ තාමත් දුක් විදින අපට විශ්ව ශක්තියට පිහිට වේවා

  • @dharmakumari6359
    @dharmakumari6359 Рік тому +1

    ඔයා කිසිම දෙයක් හංගන්නේ නැති ව හරි ලස්සනට පැහැදිලි කරනවා මල්ලි .ඔයාට ත් සියලු දෙනාටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා .ස්තුතියි විශ්වයට ඔබව මුණ ගැස්සුවා ට❤️❤️🙏🙏❤️❤️

  • @sithumlochana4680
    @sithumlochana4680 Рік тому +4

    ආදරනීය විශ්ව මෑණියනි ඔබගේ ආකර්ෂණය නිරතුරුවම ලැබෙන බව මා දනිමි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි💕💕💕💕 ස්තූතියි💕💕💕💕 ස්තූතියි💕💕💕💕 ස්තූතියි💕💕💕💕 ස්තූතියි💕💕💕💕

  • @kasunperera3828
    @kasunperera3828 11 місяців тому

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය පුද කරමි. තෙරුවන් සරණයි !🙏🙏🙏

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Рік тому +3

    මට හැම දෙයකටම හරියන විසදුමක් ලබා දීම වෙනුවෙන් බොහොමත්ම ස්තුතියි .

  • @PrasadiPrasadi-ry8gx
    @PrasadiPrasadi-ry8gx 3 місяці тому

    මගේ තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳගන්න උදවු කරන විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි.

  • @Chami091
    @Chami091 Рік тому +17

    ඇත්තටම එය පුදුම දෙයක්. මන් මේ සම්බන්ධව හොයන්න අරන් දවස් තුනයි. මනසත් සැහැල්ලුයි. ලෙඩින් හිටියෙ. විශ්වයට ස්තූතියි කරා මාව නිරෝගි කරාට. දැන් ලොකු සුවයක් දැනෙනවා. විශ්ව මාතාවට ස්තූතියි. ❤️❤️❤️

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому +1

      ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

    • @nayanikaathukorala1524
      @nayanikaathukorala1524 9 місяців тому

      Mage ekama pethuma lokawasi siyaluma වකුගඩු රෝගීන් nittawatama suwawewa. Vishwa mathawata isthuthi

  • @SHAMALISHAMALI-w4u
    @SHAMALISHAMALI-w4u Рік тому +2

    මගේ සියලු බලාපොරොත්තු ඉටු කරන විශ්ව මතාවට ස්තූතිය වේවා ❤

  • @ksd9848
    @ksd9848 Рік тому +12

    විශ්ව ආකර්ශන නීතිය 100% සත්‍යක්. මගේ ජීවිතයේ ජයග්‍රහණයේ රහස එයයි.
    මමත් බොහොම පීඩාකාරි ලමාකාලයක් ගෙවපු කෙනෙක්. ඉස්සර නිතරම ඒ ගැන හිතමින් ජීවිතය තවත් ආපස්සට යැවුවා. පස්සෙ law of attraction තුලින් ජීවිතයම වෙනස්කර ගත්ත.
    මේ වීඩියෝවට බොහොම ස්තුතියි.

  • @nilukaruwanpathirana4649
    @nilukaruwanpathirana4649 Рік тому +2

    අනේ බොහොම ස්තුතියි ..මමත් ගොඩක් කල් උත්සාහ කලා...ඒත් නොමිලේ දෙන වටිනා අදහස් වලට බොහොමයක් ස්තුතියි !!!

  • @KeviDanuofficial
    @KeviDanuofficial Рік тому +30

    ඔව් ඒක ඇත්ත..මම ගොඩාක් වෙලාවට alarm එකක් තියන්නෑ... වෙලාව හිතාගෙන නිදාගන්නවා...ඇත්තටම ඒ time එකට ඇහැරෙනවාමයී.. ආකර්ශන නීතිය සැබවින්ම සීයට දාහක් ඇත්ත.... විශ්වමාතාවන්ට අනේක වාරයක් ස්තූතී මගේ ජීවිතේ සාර්ථකත්වය මට ලගා කර දුන්නාට❤❤❤

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому +2

      ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා ආදරණීය විශ්වයේ අශිර්වාදය ඔබට නිතැතින්ම හිමිවේවා ❤

    • @malishasewandi5249
      @malishasewandi5249 Рік тому +1

      ​@@adaraneeyawishwaya අනේ මට බොයි ෆෙන්ව හම්බෙන්න යන්න විදිය කියලා දෙන්නකෝ ...අපෙ අම්ම් අපෙ සම්බන්ධය ගැන දන්නවා එත් බොයි ෆෙන් හම්බෙන්න යන්න දෙන්නෙ නැ මන් මොකක්ද කරන්න ඔනි පිල්ස් උදව් කරන්නකො 🥺

    • @malishasewandi5249
      @malishasewandi5249 Рік тому

      @@adaraneeyawishwaya කියලා දෙන්නකෝ

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому +3

      @@malishasewandi5249 ඔයා හරි කලබල මනසක් තියෙන කෙනෙක් වගේ පේන්නේ.පලවෙනියටම හිත සන්සුන් කරගන්න.අම්ම කැමති වෙන්නේ නෑ නෑ කියලා හිතන්න හිතන්න ඒ දේ තමයි සිද්ධ වෙන්නේ.හිතන දේ තමයි ආකර්ෂණය වෙන්නේ නංගී.ඒ නිසා අම්මගේ කැමැත්ත හම්බවෙලා තියෙනවා ඔයාලා සතුටින් ජීවත් වෙනවා චිත්තරූප මවන්න .අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා ඒකාන්තයෙන්ම ❤

    • @malishasewandi5249
      @malishasewandi5249 Рік тому +1

      @@adaraneeyawishwaya හරි අක්කි ..ඔයට ගොඩක් පින අක්කි 🙏ස්තුතියි අක්කි

  • @KrishaBbh
    @KrishaBbh 9 місяців тому

    මේ වීඩියෝ එක මට සම්බන්ධ අරපු කරපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියී

  • @DhananjiPathirana-vr7rt
    @DhananjiPathirana-vr7rt 7 місяців тому +4

    මාව පාසලේ ශිශ්‍ය නායිකාවක් කළ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏

  • @chathushinimashika6442
    @chathushinimashika6442 Рік тому

    විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි අපි හිතන පතන සියලු දේ ඉශ්ට කරනවාට 🙏

  • @Nilushahansani-is4ts
    @Nilushahansani-is4ts Рік тому +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🦋🦋🦋🦋

  • @nilminidedunu3784
    @nilminidedunu3784 Рік тому +1

    විශ්ව maniyani ඔබට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති mata ලබා dun hama detama arigatho arigatho arigatho arigatho

  • @ramyajayalath9975
    @ramyajayalath9975 Рік тому +10

    මම හොදටම විශ්ව මාතාව විශ්වාස කරන කෙනෙක් ...❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤
    විශ්වයේ ජිවත්වෙන සියලුම දෙනා විශ්ව මාතාවගෙන් ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShanikaRanasinghe-d3v
    @ShanikaRanasinghe-d3v 6 місяців тому

    සියලු දෙනාගේ යහපත් ධාර්මික ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූති වේවා

  • @dubaicenter8664
    @dubaicenter8664 Рік тому +4

    මේක පමි ඇත්ත ම ඇත්ත.ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @malakamadushan861
    @malakamadushan861 4 місяці тому

    මගේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට කර විශ්ව මාතාවට ස්තුති ,ස්තුති ,ස්තුති

  • @mihiripaboda623
    @mihiripaboda623 Рік тому +7

    ආදරනීය විශ්ව මාතාවනී ..
    මට A/l subject තුනටම A ගන්න පුලුවන් උනා විශ්ව මාතාවට ස්තූතීයී thank you so much mother universe ❤️‍🩹❤️‍🩹

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw Рік тому +5

    දවසින් දවස මගේ බලාපොරොත්තු ඉටු කරලා දුන් මගේ ආදරනීය විශ්ව මාතාවට සහා ඉටුදෙවියන්ට ඉෂ්ට දේවතාවන්ට ස්තුති වන්ත වෙිමී.අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏🙏🙏🙏🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw Рік тому

      මට මගේ පුාර්ඵනාව ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට ස්තුති වන්ත වෙිමී අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏🙏🙏🙏🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw Рік тому

      මට ලොතරෑයියක් ලබාදුන්නු විශ්වයට ගොක් පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilani.nethra
    @dilani.nethra 5 місяців тому

    ආදරනීය විශව මතාවට ස්තුතියි මගේ ඉඩමේ ඉක්මනින් විකිණීමට ලෑබේවා..

  • @akalankasamith
    @akalankasamith Рік тому +8

    නියමයි නියමයි.අදම කරලා බලන්නම්.ගොඩාක් වැදගත් වීඩියෝ එකක්

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому

      ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

  • @InduwariPathiranda
    @InduwariPathiranda Місяць тому +1

    විශ්ව මාතාවට අනේක වරක් ස්තූතීයි❤🙏

  • @nisanthakarunarathna4282
    @nisanthakarunarathna4282 Рік тому +2

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !

  • @KumariKumari-u6n
    @KumariKumari-u6n 8 місяців тому

    Suba dawasak සියලුම denata ආදරණීය විශ්ව mathawata ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @pradeepapathirana2972
    @pradeepapathirana2972 Рік тому +5

    ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට ..මාගේ සියලු බලාපොරොත්තු ඉටුකරදිම නිසා .❤❤❤❤

  • @Dhanushikajayawardhana-sc6oo
    @Dhanushikajayawardhana-sc6oo Рік тому +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @nirushadilshani8983
    @nirushadilshani8983 Рік тому +5

    මාව හැමදාමත් සතුටින් තියනවට ව්ශ්ව මාතාවට ස්තූති වේවා.🙏🙏🙏🙏🙏

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому

      ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

    • @nirushadilshani8983
      @nirushadilshani8983 Рік тому +1

      @@adaraneeyawishwaya ඔබත් දිනෙන් දින දියුණුවට පත් වේවා.විශ්ව මාතාවට ස්තූති වේවා.

  • @karurupasingha9760
    @karurupasingha9760 Рік тому +2

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති

  • @Pulina211
    @Pulina211 Рік тому +6

    ආකර්ශනීය නීතියෙන් මාගේ බලාපොරොත්තු මෙන්ම සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා!!!👼👼👼

  • @HrhdHrhdhb
    @HrhdHrhdhb 4 місяці тому

    මේ වීඩියෝව දකින්න සැලැස්වූ විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි 🙏

  • @mweerasinhga
    @mweerasinhga Рік тому +17

    ආදරණිය විශ්වයට
    මගේ
    හර්දයන්ගම ප්‍රණාමය ♥️🌹🙏
    අරිගතෝ ♥️
    අරිගතෝ ♥️
    අරිගතෝ ❤

    • @AsnaaIshek
      @AsnaaIshek 11 місяців тому

      අරිගතො කියන්නෙ මොකක්ද ? 🤔 මං දැන් තමයි ආකර්ෂණීය නීතිය ගැන දැනගත්තේ.🙏
      comments බල බල යනකොට ඔබතුමාගෙ comment එක දැක්කායින් අහන්න හිතුනේ ! ✨

  • @galhenageperera518
    @galhenageperera518 Рік тому +10

    මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කරගන්න මේ විශ්ව ශක්තිය මට ආශිර්වාද කරත්වා!

  • @DulmiDilshika
    @DulmiDilshika 11 місяців тому

    මේ video එක මා හට මුන ගැසෙන්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏❤️

  • @amithadilrukshi6729
    @amithadilrukshi6729 Рік тому +5

    ඔබතුමන් තුලින් ආකර්ෂණ නිතිය ගැන තවත් දැනගැන්මට සැලැස්සු විශ්වයටත් ඔබ තුමන්ටත් අනෙක වාරයක් ස්තුතියි ❤

  • @shashishashi9709
    @shashishashi9709 Рік тому +1

    සෑම කටයුත්තක්ම සෑම දෙයක්ම ලබාදුන් ආදරණීය විශ්වයට ස්තූතියි

  • @BEdELTBAWSNuwanthika
    @BEdELTBAWSNuwanthika Рік тому +3

    මා ඉක්මනින් සුවපත් කල විශ්වයට බෙහෙවින් ස්තූති 😇🙏❤️😘

  • @nilminisrimali6250
    @nilminisrimali6250 10 місяців тому +1

    Mage hithe thiyana බලාපොරොත්තු ista karala dunna viswa mathawata ස්තුති වේවා ....අනෙක warayak ස්තුති වේවා ...

  • @lakidhusrilala5387
    @lakidhusrilala5387 Рік тому +7

    ඇත්තටම මේක ඇත්තක් මාවත් ඒ කියපු විදියටම කරා එ වෙලාවටම ඇහැරුනා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති 🙏🙏🙏❤❤❤

    • @ThanujaPanchali
      @ThanujaPanchali Рік тому

      Adaraniya vishwa .mathawata aneka warayak eisthutei

  • @niroshapiyadarshani3116
    @niroshapiyadarshani3116 Місяць тому +1

    මෙය නෙත් ගැයුවාය ආදරනිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @subodhanishshanka6639
    @subodhanishshanka6639 Рік тому +8

    විශ්ව මාතාවුන්ට කෝටි ලක්ෂ වාරයක් ස්තූතිවන්ත වේවා...

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому +1

      ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

    • @ChandiMala-yf2jx
      @ChandiMala-yf2jx Рік тому

      Apita ඕනෑ දෙයක් illanna puluwanda .e kohomada plis

  • @chandimafrancis4574
    @chandimafrancis4574 Рік тому +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි 🙏💖💐

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 Рік тому +5

    ආදරණීය විශ්ව mathawata ස්තුති 🙏🙏🙏aththa mama eya ath widinawa.mama dan godak sathutin

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому

      ගොඩාක් ස්තුතිය ඔබේ අදහසට.ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා 🙏🖤❤

  • @dinuadhikari3517
    @dinuadhikari3517 11 місяців тому +1

    මාගේ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන් මාගේ ආදරනීය විශ්ව මාතාවටත් ඉශ්ට දෙවියන්ටත් සුර දූතයන්ටත් මාගේ යටි හිතටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏😊

  • @gangakumuduni3665
    @gangakumuduni3665 Рік тому +2

    දවසින් දවස මගේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු කර දුන් විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති

  • @Ruwaniishara-mw6kf
    @Ruwaniishara-mw6kf Рік тому

    ස්තූතියි ඔබකුමාටත් ආදරණීය විශ්ව මාතාවටත් හදවතින්ම❤️🙏❤️

  • @buddhimajayakody7351
    @buddhimajayakody7351 Рік тому +10

    අනිවාර්යයෙන් ඒක වැඩ කරනවා...සතුටින්ම කියන්නේ. ❤❤❤❤
    ආදරනීය විශ්ව මෑණියන් ට ස්තූතියි..🥰🥰🥰👍💃🙏🙏🙏🙏

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  Рік тому

      ගොඩාක් ස්තුතිය .ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වේවා ආදරණීය විශ්වයේ අශිර්වාදය හිමිවේවා ❤

    • @rumashpunsara9363
      @rumashpunsara9363 Рік тому

      Ow.aniwaren eka athtga👍