අම්මා බෝගස ළග දමා ගිය ඉජිනේරු පුතා

Поділитися
Вставка
  • Опубліковано 20 сер 2024
  • ඔබට මේ අයට උදව් කිරීමට කැමැති නම්0714541920 -බන්දුල අපේ Tv dakuna page එකට පැමිණ සියලුම තොරතුරු දක්වන්න. පසුව ඔබ සිදු කරන ප්‍රජා සත්කාර නැවත අපගේ නාලිකාවෙන් ප්‍රචාරය කිරීමට බලාපොරොත්තු වේ ස්තුති
    වීඩියෝව නරඹන්න.වීඩියෝව යහළුවන් අතර බෙදාගන්නත් අමතක කරන්න එපා.මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න TV DAKUNA UA-cam Channel එකට Subscribe කරන්න.
    TV DAKUNA | දකුණු ලක සැරිසරමු
    ✓ LIKE AND SUBSCRIBE 💗 :
    Subscribe | UA-cam |
    / @tvdakuna
    Like | Facebook |
    / tvdakuna
    Visit |
    www.tvdakuna.lk
    -----------------------------------------------------------------------
    For copyright matters please contact us at: Tv dakuna page ekata enna

КОМЕНТАРІ • 107

  • @zeenesa7134
    @zeenesa7134 4 роки тому +5

    අම්මාව බෝ ගස ළග දමා ගිය ඉන්ජිනේරු පුතා-
    ඔබ කරන මේ මහගු සේවය ඉතාම උත්තරීතරයි. තම අම්මාට. මෙතරම් කෲර ලෙස සලකන තිරිසනුන් සිටින සමාජයක, ඔබ වැනි මනුෂ්‍යත්වයෙන් සපිරුනු අය ඉතා විරලයි. සොබාදහම් මාතාවගේ ආශිර්වාදය ඔබ වැනි අයට නිතැතින්ම ලැබෙන අතර, මතු උපදින හැම භවයකදීම ඒ පුන්‍ය කර්ම ඔබ කරා ලගා වෙනු නොඅනුමානයි.

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 4 роки тому +6

    ඔබ තුමාට ගොඩක් පින්
    ඔය කරන සත්කාර වලට ...දෙමාපියන් කවදාවත් පාරට ඇදල දාන්න හොඳ න්හා....ඔබ තුමාට දීර්ගායුස ලැබේවා 🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱

  • @sardha8008
    @sardha8008 4 роки тому +23

    ඔබ දන්නවාද? ඔබේ දරැවොත් ඔබට කරන්නේ ,ඔබ ඔබේ අම්මට කරපු දෙම බව ගෙදර බුදුන් අම්මා බව හිතන්න ඔබට බුදුසරණයි 🌸🌺

    • @jamieallen8867
      @jamieallen8867 3 роки тому

      A trick: you can watch series at kaldroStream. I've been using it for watching a lot of movies during the lockdown.

    • @suttonfelix2681
      @suttonfelix2681 3 роки тому

      @Jamie Allen yup, I have been using flixzone} for months myself :)

    • @azariahkeith5189
      @azariahkeith5189 3 роки тому

      @Jamie Allen Definitely, been watching on flixzone} for since december myself :D

  • @jayam1429
    @jayam1429 4 роки тому +9

    ඔබ තුමන්ට උතුම් ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා!

  • @lalithakumari8024
    @lalithakumari8024 4 роки тому +15

    මගෙ දෙමව්පියන්ට. පින් පිණිස මම අටවිසි බුදු කුටියකුත් සදකඩපහනකුත් හැදුවා..අනෙ අහිංසක දෙමාපියන්ව පාරට ඇද දමන්න එපා.එක විශාල පාපයක්.

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 роки тому +8

    ඔබතුමාට ගොඩක් පින් ඔය කරන සත්කාර වලට

  • @sumsungsumsung7524
    @sumsungsumsung7524 4 роки тому +2

    ඔබ තුමා මෙ කරන කියන සත්කාරයට ගොඩක් ස්තුතියි අනේ අපි ගොඩක් දුප්පත් එ වුනත අපි අපේ අමිමා තාත්තා බමැරේනකමි සැලකුවා බලා ගත්තා අන්තිමට තාත්තා නමි එ තරම් දුක් වින්දේ නැහැ අමිමානමි ටිකක් දුක් වින්දා එත් අපි හත් දෙනෙක් මාරැවෙන් මාරැවට සුද්ද පවිතිුකරලා කවලා නවලා මැරේනකමි පිරිසිදුව තියාගත්තා

  • @user-ns9hf1ve5y
    @user-ns9hf1ve5y 4 роки тому +30

    මහත්තයෝමමත් දුප්පත් පවුලක කෙනෙක් මගෙ පවුලෙ අපි පස්දෙනයි හැකි උපරිමෙන් මගෙ තාත්තාටත්සැලකුවා මගෙ රත්තරන් අම්මාවත් ඇස් දෙක වගෙ රටක බැලමෙහෙවර කරලා හරි ආදරෙන් බලා ගන්නවා මගෙ පන අම්මා

  • @zeenesa7134
    @zeenesa7134 4 роки тому +4

    ඔබ සැම කරන්නාවූ මේ මහගු සේවය කොතරම් නම් අගනේද යන්න වචනයෙන් කියා නිම කළ නොහැකියි. මේ මහා සහ්‍ය ක්‍රියාවන් නිසා සොබා දහම් මාතාව ඔබ ආශීර්වාද කරනු නොඅනුමානයි. සසරේ මතු උපදින හැම භවයකදීම එහි යහපත් ඵල නිසැකයෙන්ම ඔබ කරා ලගා වෙනු ඇත.

  • @lalithakumari8024
    @lalithakumari8024 4 роки тому +12

    දස මසක් කුස තුල දරා ගෙන මෙලොවට බිහි කල දරුවො දෙමාපියන් ට ඔහොම කරන්න එපා.අහස පොලව නොහුලන අපරාධයක්.

  • @sudermamatli1566
    @sudermamatli1566 4 роки тому +8

    අනේ මහත්තයෝ මමත් ඉන්නේ දුර කතරක දැලිකුණු හෝදන්නේ මගේ අම්මා බලන්න කවුරුත් නෑ අම්මට එක පුතෙක් ඉන්නවා ඇහැරලා වත් බලන්න මම හොයන මේ පඩියෙන් මගෙ අම්මා දඹදිව ඇරියා මම මැරෙනකං මගේ අම්මට සලකනවා මගේ පන මගෙ අම්මා මගෙ පවුල් ජීවිතේ අ අසාර්ථකයි මගේ මහත්තයා කැමති නෑ මගේ අම්මට සලකන වට මහත්තයාට වඩා මට මගේ අම්මා වටිනවා මගේ ළමයි ට වඩා මගේ අම්මා වටිනවා

  • @lankaroyal8382
    @lankaroyal8382 4 роки тому +11

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @somasoma9332
    @somasoma9332 Рік тому

    කළගුණ. නොදත්. කාලකන්නි. දරුවෝ.. ස්තුතියි. සර්. ඔබතුමා ට. පිං 🙏🙏🙏👍

  • @fatmaalksandr4253
    @fatmaalksandr4253 4 роки тому +2

    ඔබතුමාට,ගොඩක්,පින්සිද්දවෙනව,අසරන,දෙමාපියන්වබලාගන්නවට,

  • @Malkanthi-tn2ms
    @Malkanthi-tn2ms 9 місяців тому

    ඔබ තුමා හරිම විවෘතව කතා කරනව.බොහොම.හොදයි.ඇත්ත කතා කරන්නේ නැති නිසා තමයි මිනිස්සු මෙහෙම කරන්නේ

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 роки тому +1

    අම්මා ජීවන උයන් තෙරේ
    නොනිමි දල්වන පහනකි නිරන්තරේ
    සාමාන්‍ය මිනිස්සු නෙවෙයි බොහොම උගත් උසස් රැකියා කරන ටයිකෝට් අඳින මිනිස්සු සතර පයට දොරටු විවර කර ගන්නවා

  • @lagalatta6639
    @lagalatta6639 3 роки тому

    තේරැවන් සරනයි ඔබතැමාටගොඩක් පින්

  • @anuladasanayaka1315
    @anuladasanayaka1315 2 роки тому

    සිහිය තියෙනවනමි ඒ අමිමලට ඔවුන් ඉඩකඩම සහ සියළුම දේපල ඔවුන් බලාගන්න මෙි ආයතනයට පවරා දෙන්න ඒව විකුනල හරි ඔබලාබලාගනියි

  • @lakshmieudawatta7270
    @lakshmieudawatta7270 4 роки тому

    Thruwan saranai.....!!! Obetumate නිදුක් නිරෝගි සුවය ලැබේවා .....!!!

  • @lagalatta6639
    @lagalatta6639 3 роки тому

    ආනේ ඒය වචන ටිකට පුධුම ධුකක් ඇති වනා ඔවු අපිව හැධුවනමි අපි දේමාපියන් රැක ගන්න ඔනේ 😭😭😭😦😭😭😭😭😢😢😢😢😢😭

  • @hf5828
    @hf5828 4 роки тому +2

    දස මසක් කුස හොවා දුක් වින්ද මගේ අම්මා
    කෙසේ හිර කරන්නද මහලු නිවසක මගේ අම්මා එපා තනිකරන්නට දෙමාපියන් දරැවනේ
    රැක ගන්න මියෙන තුරැ යුතු කමයි ඒ ඔබේ

  • @lalithakumari8024
    @lalithakumari8024 4 роки тому +5

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @SamsungJ-ru3ld
    @SamsungJ-ru3ld 4 роки тому +2

    17:40 pasu
    Kiyapu kathawa ithamath watinawa (obata budu saranai )
    Deen kelaniya

  • @himalihashenika5845
    @himalihashenika5845 Рік тому

    Obathumata godak pin sidda wewaaaa

  • @tarusitarusi19
    @tarusitarusi19 3 роки тому

    Obata budu saranai

  • @ranuranu529
    @ranuranu529 4 роки тому

    Obatumata tawa tawat saktiya darriya labewa sansare atma ganakata ati mahattayoo pin godak

  • @u.slankeshwara1157
    @u.slankeshwara1157 4 роки тому

    මහත්මය සමහර වෙලාවට අපිට කොඉතරම් උවමනාව තිබ්බත්දෙමව්පියන්ට පිනක් නෑ ජිවිතේ අවසන් kalewath සැනසීමේ නිදහසේ ඉන්න.අපිත් ගෙවල් හදල ඉන්නේ අම්මගේ නමින් තියය ඉඩමක . පව්ලේ හැමසහොදරියක්ටම මහත්තය ගොඩක් වියදම් කළා. එත් අපි ගේ හැදුවම ආශාව වැඩි නිසා ඉඩම මහත්තයට ලියන්න බෑ දුවකට කියංනබොනලු බෙහෙත් පෙත්තක්වත් දෙන්න එන්නේ නැති අහක් ඇරලා balannඒ නැති දුවල වටිනවා.Meketa අපි තරහ අරන වැඩක් නෑ.අපිට ලැබෙන දේ තමා ලැබෙන්නෙත්.හොදම දේ අම්ම දැන් කරන දේ නෙවේ වැදගත් අපිට එය උපත දුන්න විදිහ.එකට අපි ණයගැති .අපි කාලගුණ හදුනන අයනේ . මන් නම් හැම කෙනෙක්ටම සළකන්නේ මට පුළුවන් විදිහට.

  • @marianfernando2896
    @marianfernando2896 3 роки тому

    Oba tuma koccara hoda mahatmayekda oba tuma laga inna ahinsaka ape ammmala godak wasana wanthai oba tumata godak pin jesu pihitai budu saranai ❣🌹❣🌹🌹🌹🌹🌹🌹

  • @deepanidayanee280
    @deepanidayanee280 4 роки тому

    pinwath oba thumata theruwan saranin niduk neerogu bawayath deergayushath lebewai pathami

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 3 роки тому

    Oba thuma hariyata hari oweni pudgalainta etha thadinma sitiya yuthui. Obathuma weni minisun etha wiralai.

  • @manojakumari8571
    @manojakumari8571 3 роки тому

    Ow daruwanta one Amma thaaththa newei salli buudalee,daninadaru nemei maruwo,kawadahari matath Oyaage weikiyala mata hithenawa,mamath daruwanta maranawa iwarayak n.a. aeheth Mata innathanak thamanaa daruwo aewabukthi wedenawa mama Dan mage sahodarayek lagatathamai yanna hitaaena inna e,

  • @abckirilly6663
    @abckirilly6663 4 роки тому

    Tharuwan saranai mama kiyanna kamaty maga damapiyn sada danayak danna nalummdaniye wedyhity niweda ada dakapu dikama siddyak. Aka amma kenakk aliyata dala mama ahwa aii kiyal kanna bonna danna nha aii aa keta karamawa kiyala mama awelama yogrtt kauwA itinmea mahatya kiyanwaayla pirisidu karanwa anna a nisai mea liynna hitinea harima kana gatui tmanga දෙමාපියන්ට kanna tikak dnna bri druwo.. dukai

  • @latha6177
    @latha6177 4 роки тому

    Weda karanna obathuma ethama buddimathawa katauthu karapu nisa etu kara ganna beri una edan vtharai one ammawa apa unata wana da sidda wae obathumata budu saranai

  • @pushpawithanagamage4388
    @pushpawithanagamage4388 3 роки тому

    Oba.umata.godak.pin.teruvan.saranai

  • @yashas9231
    @yashas9231 4 роки тому

    Ane.pawe.ai.ahema.karnne.demawe.piyanta.owe.hoda.weda.nowei.obathumata.godak.pin.budusaranai.siyaluma.denatama

  • @vithanageyamuna4770
    @vithanageyamuna4770 4 роки тому

    karumakkara daruwo. mata ammata godak salakanna bari wunath mage ayya ammata bodi sathwayek wage salakuwa awasan mohotha wana thuruma. mage ayyata yodabala yoda sakthiya labi ohuta deergaus labewa kiya obalath pathanna bs

  • @malika8239
    @malika8239 2 роки тому

    ඔතුමාට බුදු සරණයි

  • @milanijayokody4170
    @milanijayokody4170 Місяць тому

    Devivaru wage minisek mamath mage amma thaththa ma laga salakanawa dabadiwa keepa sarayak yawwa mage thatha kiyanne eya wage meme game katawath sapayak vidinne nathilu ..mata harima adambarai

  • @kuwaitnone4360
    @kuwaitnone4360 3 роки тому

    Ana Ma Taram Dahaduk Vidala Tamai Daruwo Hadanna Daruwak Ma Lokata Bihikaranna Giyama Mona Taram Nam dukak Vidinawada....Ai Daviyana Ahinsaka Ammalata Mahama Karanna....

  • @malshadesilvanamal858
    @malshadesilvanamal858 4 роки тому

    Budusaranai oyata godak dukai appa 😭 😭 😭

  • @NORA-lb8il
    @NORA-lb8il 4 роки тому +2

    අැයිඑතකොටඅම්මාමගදාලාගියෙකොතනහරිමැරැනනමි.මගකවදාහරි.ඔයපුතාටත්ඔහොමතමයි

  • @ajanthisrilanka2710
    @ajanthisrilanka2710 3 роки тому

    oba thumata budu saranai

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 4 роки тому

    Budu.saranai.odatumata

  • @thamarakumari8675
    @thamarakumari8675 4 роки тому

    Mage ammata jesu pihitai

  • @twinsalmaskari1227
    @twinsalmaskari1227 4 роки тому +1

    Owata daduwam labai dewiyan budungen

  • @anniesilva9361
    @anniesilva9361 4 роки тому

    මටත් වෙලා තියෙන්නෙ ඔය දේමයි...මට වැටිලා ඉන්න තිබුන පර්චස් 2වන මගේ දිරා වැටෙන්න ගිය ගේ පැල තාවනාලිකව කුලියට දිලා තිඉුන කට්ටියව එලවලා මට ඉන්න තිබුන ගේ ගත්තා දැන් නඩුත් යනවා .නඩුවටත් ඉදිරිපත් වෙනවා ලැජ්ජාවක් නැහැ එකාට ඉන්න තැනක් කඩයක් දිලාත් ..මගෙ පැලත් අරන්..පිරිමි කම සම්ර්නෙන්ම නැති කරගෙන කමයි මෙ වගෙ වැඩ කරන්නෙ...මාව දොාට්ට දාලා වයසක අම්මලාට දාාන දෙනවා...පාපතර දරුවෙක්...ගාල්ලෙ අබුවත් එවට උදව් කරනවා...

  • @kuwaitstat5159
    @kuwaitstat5159 4 роки тому

    Oba thumata thruwan saranai

  • @Mrliquidoza
    @Mrliquidoza 4 роки тому

    Obata niduk nirogi dirgausha labeewa

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 роки тому

    Your are great

  • @gladysliyanage7852
    @gladysliyanage7852 4 роки тому

    Thama Deviyan vage minissu innava ae samadenatama Tunuruvange pihitai

  • @chandranikuuwait850
    @chandranikuuwait850 4 роки тому +1

    Mewata monawa kiyannada.obathumanlata godak pin.

  • @jayalanka9096
    @jayalanka9096 4 роки тому

    Kalakanni daruwo.redi edagenada ammawa akkage yanna anne.

  • @kalanajayawardana793
    @kalanajayawardana793 4 роки тому

    Oba thumata daweyangama pihity. Mamanam maga damupiyata kawadawath ahama karanna.

  • @latha6177
    @latha6177 4 роки тому

    Ow mahathmayo kathawa sampuranma ahuwa daruwo hithanna wedihiti niwasata gihin dala awama raja kiya ayalata athama ganak gawanna wae apaya ma hemadama bana ahanawa aurudu 100 kara tiyan giyath ammagan bepu kiri walata naya gawanna berilu ahama nam ma aya karana tirisan weda walata monawa waeda

  • @bgjhbhjbgnnf6634
    @bgjhbhjbgnnf6634 3 роки тому

    සංගුව ආච්චි දකින්නත් ආසයි

  • @goldenflag3650
    @goldenflag3650 4 роки тому +4

    Pau dewiyani amma

  • @twinsalmaskari1227
    @twinsalmaskari1227 4 роки тому

    Obathumanta pin godak

  • @malikapoi7585
    @malikapoi7585 4 роки тому

    Obathumaa maeva.pilibadva ratata.danumdunnata obathumaata pin

  • @subajaynthi2744
    @subajaynthi2744 3 роки тому +1

    සිංහල ජාතිය බහුතරයක් කාලකන්නි

  • @chandranikuuwait850
    @chandranikuuwait850 4 роки тому +1

    Aho dukai ____.....

  • @shantikarashanti5102
    @shantikarashanti5102 4 роки тому

    ♥️♥️👍

  • @padmaabeykoonkudaralalekam2652
    @padmaabeykoonkudaralalekam2652 4 роки тому +2

    Obathumalata kohoma pin dennada

  • @summersnowflake668
    @summersnowflake668 4 роки тому

    Me wde krne dupath daruwo nemei. Pohosath daruwo. Putha gniyk gthma thamange demau piynwa parta dnwa😢😢😢

  • @sameerasultan877
    @sameerasultan877 4 роки тому +1

    Pawu gain gata budun dahmawuliyo amanisa amma kiyanna uthum ammawaga kiskahnakne den innadaruwo hrima wanash amma dashmasa kushthiya ma lohwa eliya balanna bikara amma lekirikara dun hathapahya nohkada ethidedikara maga amma uthum ada daruwo ushmahthkara unata passah godak kahllo kohllo kasada bendahta pahsa aniwaran wahnash wanawa thamanga amma wayashta giyama den inna daruwantath lejjai ammawa pahnnanna 100yata 10yai ammalata adarakarana daruwo inna den daruwo hri kahpati maga ammawa meruwa wahdila malliga geni nenaga ammawa gadarata ganath maga ammaga siyaluma aran maga amma wayasayina mallita adarai ithin nithara maga amma malliga nama kiyanawa mallita kathakaranawa kiyala genita hri tharai amma ekka malli nethiwala pashrpathi thunak powala nena hriyata ammata wanashkankara amma wayasa nisa kohnithigala malli nethi hathra ammawa kabarata dahla pahgal galah nodakin ada hokividinawa a kara pawuwalata amma kiyanna uthum wasthuwa

    • @anulaanu5248
      @anulaanu5248 4 роки тому

      අනේ මේ මෙහමත් දරුවෝ පව් කාරකම

    • @ashokapadmasili545
      @ashokapadmasili545 4 роки тому

      .metheval siduvanne hethupala dahamata anuvai siddavenne

  • @anniesilva9361
    @anniesilva9361 4 роки тому

    තියන ගෙට හරි ඉඩමට හරි තමයි බලාගෙන ඉන්නෙ දරුවන් ...එකට ඉඩ දෙන්නම හොඳ නැහැ..මෙවට පිලිවලක් කරන්න ඔනා.

  • @nilo2381
    @nilo2381 4 роки тому

    Apita Nam apa damaupiyo nathiwa jiwath wala wadak naha Ana mehama karanna apa damaupiyonta salakanna Pau daiyana

  • @sriyanik6597
    @sriyanik6597 4 роки тому

    Kawadawath demawpiyo dennata daruwo kidenek hitiyath demawpianta bara na namuth druwo loku wela bandama visesayenma pirimi lamai bandata passe ganige paththa aragana demawpianta wenaskam karanawa melowata sapai kiyala hithala karana dewal marana mohothe hari vidawala marenne matanam demawpiyo raththaran mage thaththa ta awrudu 90k ayage athin api hama awruddema wadihiti niwasekata daneth denawa mage thaththa api bala ganne rajek wage

  • @manelmadanayaka7211
    @manelmadanayaka7211 Рік тому

    ලේලිලාට අම්මලා නැතුව හැදිච්ච අයනෙ ඒකයි මිනිහගෙ අම්මට ඒ විදියට සලකන්නෙ.කාලකන්නි ගෑනු

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 роки тому

    Obatumata dirgau labawa. Bs.dawipihitayi

  • @latha6177
    @latha6177 4 роки тому

    Giyath ammagan bepu kiri walata naya gawanna berilu ahama nam ma ayaga tirisa weda walata mona daduwam labaeda hari haman puthala nam geniga padata natanna hoda konadak neti pirimi thamai geradi weda karanna

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 роки тому +1

    oyawaga kala Kane daduwan denna onee hoda daduwam

  • @rrt5yy648
    @rrt5yy648 4 роки тому

    Mahama.ganu.einnawada.eiya.hora.kama.😥😥😥

  • @tgchandrkanthi7658
    @tgchandrkanthi7658 4 роки тому

    🙏🙏👍

  • @mobilytamra4270
    @mobilytamra4270 3 роки тому

    👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹

  • @shshvip8292
    @shshvip8292 4 роки тому

    Mage thaththa pilikawak hadila enna mama hitiya mati gedaraka nathi barika kam godak thibuna ath mama marenakam thaththa saluku aei hamatama demapiyanta Salamanca boossa anusha saudiye Sita

  • @ritafernando5049
    @ritafernando5049 4 роки тому

    SIR, THANK YOU FOR. HELPING. HELPLESS. . GOD. BLESS YOU FOR. YOUR. SERVICE. I. HAVE. TO. TELL. YOU. SOMETHING. NIVASATA. BARAGANNA. ISSARAVELA. DETAILS. DHENAGANNAONE. IDAKADANG. GEDHARAK. HEMATHIYANAVANANG. EVASERAMA. EGOLLANGE. NAMATA. NEETHIMARGAYEN. LIYANNAONE. EYAGE. KALENPASSE. KATADHA. AYITHIVENNAONE. KIYALATH. LIYAGANNAONE. EYALATA. KEMATHINANG. SULUGANAK. INNA. NIVASATA. DHENNAPULUVAN. NIVASA. PALANEKARANNATH. MUDHALONENE. SO. . MONAVATH. BALAPORUTHUNETHUVA. TIKAKALAYAK. KARANNA. PULUVAN. GOVERNMENT. HELP. KARANAVANAM. HONDHAI. NATHNAM. DHIGATAMA. KARANNA. AMARUNE. . SIR. MONATHARAM. YAHAPATH. KENEKDHA. KIYALA. KATHAKARANA. VIDHIYEN. THERENAVA. NAMUT. ASARANAVECHI. MINISUNGEN. MONAVATH. BALAPORUTHUVENNABAHA. MEVENI. PERETHAYENGEN. GANNAVANAM. VERADHAK. NAHA. AMMALAVA. ONENAHA. KIYALA. ATHARAPU. MINISUNTA. EAYAGE. DHEPOLAVASTHU. MOKATADHA? SIR. HONDHA. YAHAPATH. LAWYER KENEKUTA. KIYALA. VEDE. KARANNA. EVERYTHING. GOES AROUND. COMES. AROUND. MEVAGE. AVASTHAVAK. MEVAGEAYATATH. SIDHAVENAKOTA. KIYALA. ANDANDA. KENEK. NETHIVEI. GOD. BLESS. YOU. ALL. . BY. THEWAY. I AM A SRILANKAN TAMIL. FROM. GAMPOLA. 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍

  • @pushpakumari1580
    @pushpakumari1580 4 роки тому

    Mata amma wenuwen eyalata danayak denna ona

  • @gitaatigatig159
    @gitaatigatig159 4 роки тому +2

    Nodakin mewage daruwo

  • @rupavathisrilanka1693
    @rupavathisrilanka1693 4 роки тому

    Ma newasa kohada theuanna

  • @malikapoi7585
    @malikapoi7585 4 роки тому

    Puduma daruvo.mun 10.masak kusae daragana lae.kirikarala povala hadapu.nisada maehaema karannae maevata.dadie.neethi.panavanna janaadhipathiethumanee

  • @anushacool4745
    @anushacool4745 4 роки тому +2

    පුදුම තිරිසන් දරුවෝ munwa me lokata bihikarapu akath pawak

  • @subajaynthi2744
    @subajaynthi2744 3 роки тому

    මුස්ලිමි අමිමලා තාත්තලා වැඩිහිටි නිවාසවල නැහැනේද ඇයි ඒ.බුද්ධාගම 🤮🤮🤮

  • @mgiresha4586
    @mgiresha4586 4 роки тому

    Man nam maga ammatai apphetai magama karan na, aurudu 14k rata wada,maga damapeyan danna rakenna ma,maga amma mata keyanna depu keri wala pau arala ewarai keyala, ma loka kesema amma kanak ahama keyala natuwa ati, maga ammai appehhi, atulu seyaluma dama peyannata dalada samedu pehetai

    • @sosofoufou7225
      @sosofoufou7225 4 роки тому

      Mage demapiyo dennat mata keeva

    • @mgiresha4586
      @mgiresha4586 4 роки тому

      @@sosofoufou7225 apa damapeyo nathanam ape na, atha apa keyana hagemak nati manessu enna ratak tamai ape jewatha wanna, damapeyan asah daka waga bala ganna, dalada samesu pehetai

  • @jayaminiperera6554
    @jayaminiperera6554 4 роки тому +3

    "Benthara gangen" eha inne kohomath amma, thaththa andhuranne nethi sakkili thamai.

  • @twinsalmaskari1227
    @twinsalmaskari1227 4 роки тому

    Api hemadeyakkma oya tika weida

  • @vindyashalika7104
    @vindyashalika7104 3 роки тому

    593 like

  • @thuwanpriyanthi5441
    @thuwanpriyanthi5441 3 роки тому

    Ara walawwe nonage hari wanse neda, ,😁😁dan wanse kabal ganawa athi, ,,,,,, ,,

  • @pushpakumari1580
    @pushpakumari1580 4 роки тому

    Oyalage wadihiti niwase kidenek innawada mokada mage amma jeewathun athara naha

  • @irugalbandarasartbudshtni
    @irugalbandarasartbudshtni 2 роки тому

    අම්මට සනීප නැහෑ

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 роки тому

    Next time stare way call the police please

  • @nandenande8253
    @nandenande8253 4 роки тому

    wedihit.niwas.nettikarattwa.mamttaraye.heladakinaw

  • @malishamalisha9419
    @malishamalisha9419 3 роки тому

    Bana ahana ratak bana kiyana ratak.. Demaw piyan ge guna no danune ayi. Daruwoo demaw piyan gana hithuwa nam waedihiti niwaasa mokatada..

  • @anularatnasiri1990
    @anularatnasiri1990 4 роки тому

    .

  • @damaydam337
    @damaydam337 4 роки тому +1

    Tamannge.ammata.wada.geniei.loku karaganna.piraeimei.

  • @twinsalmaskari1227
    @twinsalmaskari1227 4 роки тому

    Owata daduwam labai dewiyan budungen