Toyota Premio & Allion Review (Sinhala) from ElaKiri.com

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 724

  • @DarshanaIsurangaDasanayake
    @DarshanaIsurangaDasanayake 6 років тому +200

    හරිම පැහැදිලිව සරලව වාහන ගැන කතා කරනවා.මෝඩ ජෝක් කරනවා වගේ ලේසි නෑ.. මේ වැඩේට තොරතුරු හොයන්න කොයිතරම් මහන්සි වෙන්න ඕනෙද කියලා දන්නවා. ලංකාවෙ ලොකු තැනක් ලැබෙන්න ඕනෙ චැනල් එකක්. නියමයි.

    • @ElaKiri
      @ElaKiri  6 років тому +26

      Thanks, api mahansi wela karana de ogollanta watinawa kiyanne loku sathutak machan.

    • @MRJInspire
      @MRJInspire 5 років тому +17

      aniwa

    • @udayasiriherath6982
      @udayasiriherath6982 4 роки тому +2

      Darshana Isuranga ekenma supiri hakeyawak thiyana porak niwedakayek wage

    • @dgthushan
      @dgthushan 3 роки тому +1

      අනිවාර්යෙන්ම 👍

    • @jonahbrian174
      @jonahbrian174 3 роки тому

      i dont mean to be offtopic but does anybody know a trick to get back into an Instagram account??
      I was dumb forgot my password. I would love any tips you can give me

  • @vizalmendiz1568
    @vizalmendiz1568 6 років тому +123

    ගන්න නෙමෙ අයියා වාහන වලට තියෙන ආසවට විඩියෝ බලන්නෙ එකත් උබෙ විඩියෝ එක බලල කමෙන්ට් එකක් නොදා යන්න නම් දෙපාරක් හිතන්නැ...වෙනද වගෙම විඩියෝ එක නියමයි

    • @IreshDilan
      @IreshDilan 6 років тому +7

      උත්සහ කරොත් ගන්න බැරි නෑ මල්ලි...

    • @ElaKiri
      @ElaKiri  6 років тому +5

      Thanks malli, oyatath ikmanta ekak ganna puluwan wei.

    • @vizalmendiz1568
      @vizalmendiz1568 6 років тому +1

      තැනක්ස් එලකිරි...තැනක්ස් අයියා ☺️☺️

    • @tharindusandaruwan263
      @tharindusandaruwan263 6 років тому

      salli na ne

    • @mohammedinsafidrees6746
      @mohammedinsafidrees6746 6 років тому +4

      Tharindu sandaruwan
      සල්ලි නැ කියන්න එපා ඔයා තාම සල්ලි හොයන්න පටන් අරන් නැ කියන්න

  • @sanduntharanga1351
    @sanduntharanga1351 5 років тому +11

    හරිම සරලව පැහැදිලි ව කතා කරනවා ලොකු මෝඩ ජෝක් නෑ
    ඕනම කෙනෙකුට තේරැම් ගන්න පුලුවන් පැහැදිලි කරන විදියට
    ජය 🙏

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Issarahata karannam bro

    • @sanduntharanga1351
      @sanduntharanga1351 5 років тому

      මන් වරදක් නෙමෙයි ඔයාට හොද කියල තියෙන්න සහෝදරයා

  • @kanishkakithmal4914
    @kanishkakithmal4914 6 років тому +9

    මම ආසම Channel ඒකක් ❤️ මොකද ඒ Voice ඒක,කරන විදිහත් එක්ක බැලුවම.බලන්න ආස හිතෙනවා.විඩියෝ එකක් දානකන් මම නම් බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව.සුභ අනාගතයක් මචං.✌️👍💪

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks machan

  • @sandunweerawardane3140
    @sandunweerawardane3140 6 років тому +22

    This is the video every permit holder should watch! Well done guys

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thank you machan

  • @iroshamaldeniya
    @iroshamaldeniya Рік тому +2

    Superb review Elakiri 🤩🤩 Allion eke Premio ekata wada performance hindaida

  • @zamzameerallapichchai6140
    @zamzameerallapichchai6140 6 років тому +5

    Nice review i have a facelift allion 2017 previously used premio 2013 model i can feel the diffrent on driving allion is sporty stable drive comparing with premio is floating feel on driving

  • @Ishan_Asiri
    @Ishan_Asiri 6 років тому +1

    සතියකට සැරයක් වීඩියෝ එකක් ඔනී අනිවා..
    නියමයි මචන් Voice එක සුපිරි කියලා දෙන එකත් සුපිරියට තෙරෙන්න කියලා දෙනවා..Good luck mcn

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan. Full try ekak dennam weekly denna

  • @guru4561000
    @guru4561000 6 років тому +3

    Best Srilankan youtube channel for vehicle reviews keep it up Elakiri all the best. 👍👍👍👍

  • @wasanthagunawardhan9503
    @wasanthagunawardhan9503 5 років тому +1

    හරිම පැහැදිලිව ඉතා සරලව සියලුම විස්තර එකම චැනල් එකකින් සවිස්තරව ඉදිරිපත් කිරීම ලෙහෙසි කටයුත්තක් නොවේ. සිංහල බසින් ඉදිරිපත් කරන කොතරම් චැනල් තිබුනද අනිකුත් චැනල් අභිබවා හොදම චැනල් එක Elakiri වන්නේ අපට වඩාත් සමීප බැවිනි. ගොඩාක් ස්තුතියි.
    කලෙක ලංකාවේ වඩාත් ජනප්‍රිය වාහනයක් වූ Toyota Prius මාදිලිය මේ වන විට මදක් අඩු තක්සේරැවකික් කතා බහට ලක් වන බව මාගේ හැගීම වේ. ZVW 20w , ZVW 30, ZVW40, ZVW41, ZVW 50 යන මාදිලි වලින් පැමින ඇතත් ලංකාවේ පවතින second hand වෙළඳ පොල මතයන් අනුව විවිද අදහස් හා මතිමතාන්තර පවතී. නමුත් ZVW 20w මාදිලියෙන් පසු ZVW 30 වඩාත් ජනප්‍රිය විය. කොළඹ ප්‍රදේශයේ ජනාකීර්න මාර්ග වල ගමන් කරන වාහන 10 ට 1 ක් ZVW 30 prius මාදිලියකි. නමුත් ZVW 40 or 41 (Prius Alpha මෙම මාදිලියේ වාහන ඉතා අඩු ප්‍රතිශතයකි. ලංකාවේ ජනප්‍රිය නැතිතරම්ය) ZVW 50 Prius වාහන අඩුවීමක් දැකිය හැකිය. මෙයට හේතුව Axio hybrid හා නවතම Allion හා Premio වාහනය පැමීනීමද?
    Prius මාදිලි පිලිබඳ Review එකක් බලාපොරොත්තු වෙමි.
    ස්තූතියි Elakiri Review...

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks bro, lankawe kohomath wagon type car walata minissu kamathi naha, ewagema edawas wala Alpha eke ganath wadi normal ekata wada mata matha widiyata. Ekai Akpha wahana adu.
      pare thiyana thiyana prius okkoma wage tax adu kale genapuwa, langakadi genapu ekak hoyannath nathi tharam.
      Issarahata prius review ekak karannam

  • @kpd3873
    @kpd3873 4 роки тому +1

    අයියේ ඔයාගේ Video මම බලනවා Video පට්ට අයියේ.දිගටම කරන් යන්න අපිට ගන්න බැරි වුනත් ඔයාගෙ මේ Video බලලා හරි සතුටු වෙනවා.❤️🌹

  • @sujayanimneth
    @sujayanimneth 6 років тому +6

    Awesome Sunday with awesome Elakiri video 😍👍
    Great video

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks machan

  • @Pradeepa.rox1
    @Pradeepa.rox1 6 років тому +2

    Ube Reviews supiri machan...eda wagema adatath quality vehicle reviews denne uba witharai keep it up bro..👍

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan

  • @kpd3873
    @kpd3873 4 роки тому

    Video එක සුපිරි අයියා හොදට පැහැදිලි කරනවා ඔයාගෙ video එකක් බැලුවා කියන්නෙ ගත්තා වගේ තමා.❤️🌹👍

  • @pathumtharidu3696
    @pathumtharidu3696 4 роки тому +2

    මේ වාහන අපිට හීන..ඒත් පට්ට ආසයි වාහන වලට..ඒක නිසාමයි අයියේ උඹේ වීඩියෝ බලන්නේ. ❤❤

    • @prabash4520
      @prabash4520 4 роки тому

      pacha kelinna epaa oii
      heenayak thiyanawanm video bala bala huullan nathuwa thamange heene wenuwen wadakarala kavada hari vandiyak bassanna sahooo
      best of luck

    • @pathumtharidu3696
      @pathumtharidu3696 4 роки тому +2

      @@prabash4520 මචං...අපි හොයන සල්ලිත් එක්ක අනිත් දේවල් වලට වියදම් උනාම වාහනයක් ගනන් සතයක් ඉතුරු වෙන්නේ නෑ..ඒත් ඉතින් මේවා බලලා සතුටු වෙනවා.ඒකත් එක්තරා විඳීමක්.

  • @Thenuja2009
    @Thenuja2009 2 роки тому +2

    Did you know the meaning of the Allion
    Allion= All-in-one
    And Allion was made by replacing the Toyota Carina

  • @kmiprasanna
    @kmiprasanna 6 років тому +1

    අලුත් මොඩල් එකෙ තව වෙනස් කම් කිහිපයක් තියෙනව. එන්ජින් එක 1NZ-FE උනාට එකෙ වෙනස් කම් කිහිපයක් කරල තියෙනව. කෑම් ශාෆ්ට් එකෙ සහ තව කිහිපයක්. Torque එකත් පරන 260 එකට වඩා වැඩියි. 141NM වෙන්නෙ අලුත් එකෙ. සස්පෙන්ශන්, pid control system වගෙ ගොඩක් දේවල් වෙනස්. Acceleration ගැන බැලුවත් පරන 260 එකට වඩා ගොඩක් ස්මූත්.
    Allion premio වල වෙනසකට කියල ටොයොට කියන්නෙ නම් සස්පෙන්ශන් , ECU program , aerodynamics වගෙ දේවල්.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      240 kaleth thibbe oya 1NZ-FE engine ekamai, ithin awrudu keepeta parak oka improve karanawa aluth emission standard meet wenna, poddak output wadi karanawa athule accessory wadi wena nisa. toyota nemei maruti suzuki alto F8D engine ekath ehemai. Owa hama car ekatama hamoma karana dewal.
      Allion premio suspension wenasak naha, ECU program wenas nam engine eke output, torque samanawa thiyan ECU program wenas karala kiyana eka pili ganna amarui, anik eka CVT ratio pawa samanai. Aerodynamic wenas kiyanne patta borune ban, deke issaraha badge eka witharai wenas. Ithin kohomada wenas wenne?
      Ohoma wenasak Toyota eken official kiyala thiyanawa nam dakala naha. Kawda owa kiwwe?

  • @kasunkanavindhi3371
    @kasunkanavindhi3371 6 років тому +4

    Another Good one!! great work!!
    Waiting for another perfect review!! tump's up bro... keep it up!!!

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro

  • @cameralanka2035
    @cameralanka2035 6 років тому +9

    බොහෝ දෙනාගේ කුකුසක් වෙච්ච දෙයක් හරියටම විසඳුවා.
    නියමයි " එළකිරි "

  • @ssmfernando
    @ssmfernando 6 років тому +4

    Another great video as always. Cool bro.

  • @pranatv3745
    @pranatv3745 5 років тому +2

    Woow aiye video dekala wahana pissuwa heduna... Excellent aiye

  • @chamilaudara
    @chamilaudara 6 років тому +17

    Vezel එකත් review කරන්න. එලකිරි!

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe4905 6 років тому +2

    Allion, premio gana godak waradi dewal danan hitiye dan okkoma dannawa I say you're not a reviewers you're teachers in this subject. thank you so much an go ahead superb, perfect, awesome. Thank you so much. I wish you in my bottom of the heart 😍😘🤩

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan, glad we were able to help

  • @gingerkinder4239
    @gingerkinder4239 3 роки тому +16

    I love allion😍.. And good fuel consumption then primio

    • @vikasitharanasinghe3763
      @vikasitharanasinghe3763 2 роки тому +6

      No point of watching this video for you hah. You did not get the very basic point he's trying to explain

    • @cryptotommy1008
      @cryptotommy1008 2 роки тому +1

      Lol. Do you think those japanese cars are economical.? Go and watch how german engines work. 2012 BMW 320d or 520 d can do 25Km/L using its efficient dynamics. Still at the same price as this shit. 💩

    • @guycha0s380
      @guycha0s380 2 роки тому

      @@cryptotommy1008 true bro, sri lankan car market is messed up because stupid car buyers made a gigantic hype in these econobox. I'd rather buy and maintain a unreliable c class or a 5 series than a overpriced premio junk

    • @cryptotommy1008
      @cryptotommy1008 2 роки тому

      @@guycha0s380 In other way it is good because those idiots dont know the values of those old JDM legends and they are still very cheap. Can buy 90s And early 20s mitsubishi or honda and can build a sleeper. Then ruin those 10mil + economy boxes.🤣

    • @mrnoname4551
      @mrnoname4551 2 роки тому +1

      @@cryptotommy1008 yeah you are write but there is a problem this is srilanka running a european vehicle in srilanka means you must be always ready for a repair im saying by experience because my father once had a bmw 520d 2014 and a small repair costed a 2 million wich is nearly 20% of the price of car so im saying running a toyota in srilanka is safe

  • @oneheart8692
    @oneheart8692 6 років тому +1

    Maxxa bro!!! Intro ekath supiri!!!

  • @Mohamaxx400
    @Mohamaxx400 6 років тому +3

    1st & awesome video

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro

  • @athilaweerasinghe166
    @athilaweerasinghe166 6 років тому +3

    lit as always

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan

  • @Random-oe6dd
    @Random-oe6dd 6 років тому +2

    As always excellent content👍🏽👍🏽

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan

  • @yahanimarasinghe8602
    @yahanimarasinghe8602 2 роки тому +1

    Premio FEX G Superior එක සහ Premio G Superior කියන එකේ වෙනස මොකක්ද? FEX G Superior market නැද්ද?

  • @randikeabeysinghe1396
    @randikeabeysinghe1396 6 років тому

    Video එක පැහැදිලියි.හොදට විස්තර කරනවා.elzz keep it up brother 👈👍

  • @lasithasanuth170
    @lasithasanuth170 6 років тому +3

    Supiri aiye review eka.... Honda vezel rs 2018 car eke review ekath ikmanata onaa!!👍👍👍

  • @erangacharaka4393
    @erangacharaka4393 6 років тому +14

    කාර් එකක් ගන්න ඉන්න කෙනේකුට බලන්නම වටින රිවිව් එකක්. ජයවේවා elakiri.com 🚘🚘🚘🚘🚘🚘

    • @samithacc
      @samithacc 6 років тому +1

      Eranga Charaka how is fuel consumption of 2010 model

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      City 10-11 outstation 17 kmpl

  • @travelwithriz4559
    @travelwithriz4559 5 років тому +1

    Ela kiri reviews always No. 1

  • @surajlakmal1216
    @surajlakmal1216 4 роки тому +1

    Jeely mgrand එක ගැන රිවිව් එකක් ගේන්නකො.මයික්‍රො සමාගමෙ.එ වාහනෙ හොදයිද කියල.pls

  • @suppamilinda4115
    @suppamilinda4115 6 років тому +6

    pattama video ekaa, premieo allion gana hondatama danagaththa.. thank you me wechcha mahansiyata.. apita hamadama me wage ewa ona

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan

  • @prabathc
    @prabathc 6 років тому +7

    Thank you for covering both vehicles from one review. Give more time to comparison chart in your time line and pop out major differences, if possible from your next review. Great work !

    • @ElaKiri
      @ElaKiri  6 років тому +2

      Thanks machan, All the differences are mentioned in the review bro. No other differences to highlight

  • @arunamihiranaga3975
    @arunamihiranaga3975 5 років тому +17

    තවත් තේරුම් ගන්න බැරි නම් පයින් පලයල්ලා❤❤❤💪

  • @gayanmyte
    @gayanmyte 4 роки тому +1

    superb vid machan. Keep it up

  • @supunsach5371
    @supunsach5371 6 років тому +2

    Godak hoda comparison ekak... Videos godak quality!

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks machan

  • @bagyachameera8430
    @bagyachameera8430 6 років тому +2

    Niyamai balan hitiye premio aka review karanakam, kiuwath wage toyota kiyanne mara poweful brand akak premio kiyanne onama kenek kamathi wahanayak.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan

  • @dilanramanayake7853
    @dilanramanayake7853 6 років тому +1

    video eka patta mcn mewa ganna nam salli naha but hama ekakma balanawa. Mokada uba pronounce karana wudihata balanna asai.godak hodata explain karanawa thnx mcn

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan

  • @sashikarangify
    @sashikarangify 6 років тому +1

    Great review guys keep up the good work 👏👏👏

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks machan

  • @vijithsrimantha2326
    @vijithsrimantha2326 6 років тому +1

    Very comprehensive review, nice work. Please speak about the fuel economy as well...👍

    • @ElaKiri
      @ElaKiri  6 років тому +2

      Thanks bro.
      Me idling stop thiyana model eke city 10-12 wage. Outstation 19
      Parana model wala city 10-11, outstaion 17

  • @thusharachathumina9618
    @thusharachathumina9618 6 років тому +1

    ආසයි මචන්..ලස්සන වැඩක් මේක..ජය වේවා!

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan

  • @dadadada9245
    @dadadada9245 3 роки тому +17

    In fact, the Allion is more of a pickup than a Primio

  • @tuansaddam7259
    @tuansaddam7259 6 років тому +1

    Your videos are best videos in sinhala. Most appreciated. Bro can u do a video about honda n box? Thank u bro

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro, sure will do

  • @lakshandezoysa4515
    @lakshandezoysa4515 4 роки тому

    Thank you very much review ekata harima pahadilii. Godak watina dewal igena gatta

  • @manjulabw
    @manjulabw 2 роки тому

    tnx machan. niyami review eka. 🤘

  • @dhanushkamadhawa9283
    @dhanushkamadhawa9283 6 років тому +1

    Ela ayye elama wadak tama.oya krana video patta ela ekatama terenawa

  • @prageethfernando863
    @prageethfernando863 6 років тому

    වාහනයක් ගන්න කෙනෙකුට යම් අත්දැකීමක් ගන්න පුලුවන් හොද channel එකක්. vezel එක ගැන video එකක් දෙන්න .ජයවේවා

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro, issarahata karannam bro

  • @pathummadhusankha4650
    @pathummadhusankha4650 5 років тому

    වීඩියෝ ගොඩක් වටිනවා , හැම වාහනයකම වටිනාකමත් සටහන් කරානම් එල

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Price eka description eke dala thiyenawa bro

  • @suishara
    @suishara 6 років тому

    Patta machann..😍😍👍 intro eke soundtrack eka mokadda??

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Machan eka dan mathaka naha, balala kiyannam.

    • @suishara
      @suishara 6 років тому

      @@ElaKiri ela..ane poddak balala kiyapan kolloo👍👍

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      @@suishara ua-cam.com/video/_Gqs-yFXb9s/v-deo.html

    • @suishara
      @suishara 6 років тому

      @@ElaKiri Ade thankxx machoo..😍😍😍😍👍👍👍

  • @goalie7979
    @goalie7979 6 років тому +1

    100k subscribers lata congratulations keep it up!☺☺☺☺👌👌👌👌💜

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro

  • @sampathchathuranga8883
    @sampathchathuranga8883 6 років тому +1

    Niyamai godak wadagath karunu okkoma kiuwa 100%sarthaka video akak

  • @IreshDilan
    @IreshDilan 6 років тому +2

    As always just awesome!

  • @lahirubalasooriya9586
    @lahirubalasooriya9586 6 років тому

    Outstanding as usual. Good luck

  • @Siyathtissera
    @Siyathtissera 5 років тому +1

    Toyota harrier එක ගැන review එකක් කරන්න

  • @nishanthapradeep1581
    @nishanthapradeep1581 6 років тому +2

    Thank you elakiri....my request.well done.

  • @lashithasandaruwan146
    @lashithasandaruwan146 6 років тому

    Oylage wedenm mru supiri👍🏻🤜🏻🤛🏻.. all the best 👍🏻 .. but voice sounds tikk mdi eka tikk hdagnna anith okkma ela

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro

    • @lashithasandaruwan146
      @lashithasandaruwan146 6 років тому

      ElaKiri .. Elaga Video niyamta krnna gyz.... puluwanm corolla 141 genath video ekk krnna . Good luck 👍🏻

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      issarahata karannam bro

  • @MrJanithkrishore
    @MrJanithkrishore 5 років тому +1

    Toyota 141 ekai Allion 240 ekai gena review ekak denna puluwanda..?

    • @ElaKiri
      @ElaKiri  5 років тому +1

      Issarahata karannam bro

  • @Ksilva2
    @Ksilva2 6 років тому +1

    Thnx elakiri if possible plzz do a comparison with civic

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Issarahata karannam machan

  • @kasunsenarathne1317
    @kasunsenarathne1317 6 років тому

    Superb comparison review..best of luck.. 👍🏾

  • @sinhagamamawikcrama2196
    @sinhagamamawikcrama2196 4 роки тому

    Ubege vdio monatharam baluwath epawenna machan budu saranai digatama karagena palayan

  • @sasmithatharushan143
    @sasmithatharushan143 5 років тому +1

    Toyota Prius 4th Genaration එකේ review එකක් කරන්නකෝ..එල🔥

  • @MrNuwan2007
    @MrNuwan2007 6 років тому +3

    Ela machan. Hema video ekama balanawa.

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro

  • @chamathranasinghe6485
    @chamathranasinghe6485 5 років тому

    Audi A5 ගැන වීඩියෝ එකක් කරන්න. ආසාවෙන් බලනව. ලස්සනට පැහැදිලිව වීඩියෝ කරනව. Good luck.

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks, issarahata karannam bro

  • @nipunmadhushan8770
    @nipunmadhushan8770 4 роки тому

    Toyota Prius එක ගැන වීඩියෝ එකක් දානවද අයියේ😳❤️

  • @sudeshwickramasinghe4905
    @sudeshwickramasinghe4905 6 років тому +2

    Data on karapu gaman balanne elakiri video notification ekak thiyenawada kyala 🤗🤗

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan

  • @madurangaathukorala4397
    @madurangaathukorala4397 6 років тому

    Mita wada saralawa pahadili karana Review ekak me loke kohewath nathuwa athi. Supiri Machan. Hamadama kiyanawa wage balanna balanna asa hithenawa. Machan "perodua bezza & axia review" karanne kawada da? please machan ikmanata karanna.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan, issarahata karannam e wahana

  • @චාන්චාන්-ඝ3ම
    @චාන්චාන්-ඝ3ම 6 років тому +1

    Honda grace 2018 ona hode

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Issarahata karannam machan

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 6 років тому

    Very Good Review, All the best guys.

  • @chathuramadushanka4217
    @chathuramadushanka4217 6 років тому +3

    සුපිරි bro👌.
    අලුත් primio/allion එකද හොඳ නැත්තම් අලුත් civic එකද? කට්ටිය අදහස් කියන්න.

    • @chathuramadushanka4217
      @chathuramadushanka4217 6 років тому

      Comfortable,handling ,fuel economy වගේ overall බලද්දී කෝකද වැඩියෙන් හොඳ?

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro

    • @ElaKiri
      @ElaKiri  6 років тому +3

      Comfort, fuel economy, resale value, social recognition - Premio/Allion
      Handling, performance - Civic
      Oyata kamathi mokatada kiyana eka oya theeranaya karanna ona machan.

    • @chathuramadushanka4217
      @chathuramadushanka4217 6 років тому +1

      CIvic eke economy eka adui da alllion/primio valata vada? E turbo hinda da?

    • @ElaKiri
      @ElaKiri  6 років тому +2

      Ow adui, Turbo weemath eka hethuwak thama.

  • @gayan22233
    @gayan22233 6 років тому

    niyamai. toyota crown ekai camry ekai ganath video ekak karanna puluwannam hondai...

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro, issarahata karannam bro

  • @sasmitharuwinjayasekara428
    @sasmitharuwinjayasekara428 4 роки тому

    machan ,man lagadi brand new premio ekak gattha,but eke hama door ekakma yata mud cover eka set wena thana idan paint eke bubulu tiyanawane.ai ehema wenne/plz reply

  • @dineshchathuranga3595
    @dineshchathuranga3595 5 років тому

    Good job.appreciate it.Please share a video about Nissan X-trail 2015/2016....

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks bro, sure will do

  • @rasikatharanga6998
    @rasikatharanga6998 5 років тому

    nice video,good explanation,keep it up .............................

  • @pubuduchanna1736
    @pubuduchanna1736 6 років тому +1

    Well explained Machan! You did it perfectly!

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Thanks bro

  • @isurusilva4906
    @isurusilva4906 5 років тому

    great work keep this momentum !!!

  • @lahirunadeeshan6268
    @lahirunadeeshan6268 6 років тому +1

    Honda vezel eka ganath video ekak karannako bro

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Issarahata karannam machan

  • @DulminaSajitha
    @DulminaSajitha 6 років тому +3

    World wide gaththama wadiyemma mahansi wela video hadanne lankawe elakirida ?

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks machan, api mahansi wena eke watinakamak danena eka gana sathutui.

  • @sithirajayawardana494
    @sithirajayawardana494 6 років тому

    Niyamai ban.elagata out lander eka gennako

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks bro, issahrata karannam

  • @sritechgeek4666
    @sritechgeek4666 6 місяців тому

    Allion eke pickup eka kohomada? 2008 1.5 eka wagema pickup da?

  • @shurfafazween7019
    @shurfafazween7019 4 роки тому

    Bro,mata danganna puluwandha primio grade eka hoyaganne kohomadha,

  • @malishafernandopulle602
    @malishafernandopulle602 4 роки тому

    Chr vs Honda vezel rs comparison ekak one mokada hodai kiyanne one pls

  • @saliyahemantha4593
    @saliyahemantha4593 5 років тому +1

    Excellent review & invaluable ... i drive 2013 G grade Premio ... pls tell fuel tank capacity of 2013 Premio! Thanks lot!

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks bro, fuel capacity infos are already in the review.

    • @saliyahemantha4593
      @saliyahemantha4593 5 років тому

      ok bro then it's 60 ltr! All the best!

    • @saliyahemantha4593
      @saliyahemantha4593 5 років тому

      pls do review Audi A6 / Q7 / A5

  • @MRJInspire
    @MRJInspire 5 років тому +1

    CHR vs Premio ??

  • @shifashaan99
    @shifashaan99 5 років тому

    Aiye primeio g grade ekatai f grade ekatai tiyana venasa mokakda api kohomada venasa hoyaganne plz anivaren explain karanda

  • @calwis03
    @calwis03 6 років тому

    Nice review.. Can u pls upload a reviews abt a benz car.? thanks.

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Thanks. Sure will do bro

  • @shehanjaliya7939
    @shehanjaliya7939 6 років тому

    Toyota ist review ekak denawada kollo.....2008 model eka

  • @sameerachathuranga2477
    @sameerachathuranga2477 6 років тому +2

    Maru Great car and Great review Thanks a lot

  • @samithacc
    @samithacc 6 років тому

    Allion premio 2010 wage model wala FUEL CONSUMPTION eka gana awabodayk thiyana kenek kiyanna..

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      City 10-11 Outstation 17 Kmpl

  • @supunchandima798
    @supunchandima798 4 роки тому

    Brother axio prius deketh ekak damune 🤜🤛

  • @sujayanimneth
    @sujayanimneth 6 років тому +2

    Perodua bezza and perodua axia eke review ekak keranne 👍

    • @ElaKiri
      @ElaKiri  6 років тому +1

      Issarahata karannam machan

  • @dilanjalimadushika4878
    @dilanjalimadushika4878 2 роки тому

    Back ground Song name plez 🥺🥺🥺

  • @kasunsathyajith4033
    @kasunsathyajith4033 6 років тому

    Machan if u can do next video Honda Vezel full review ..we need what is the differences of Vezel grades also..

    • @ElaKiri
      @ElaKiri  6 років тому

      Will do in the future bro

  • @dileepamunasinghe8920
    @dileepamunasinghe8920 5 років тому

    ඇත්තටම සුපිරියටම pehediliwa kiyala දෙනව. පට්ට. Ane broo indian alto 800 wahane gena poddak wisthara karannako. 2015 eka gena. Use karanna ona oil ehema kiyala tikak wedipura wisthara ekka.

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Thanks, issarahata karannam bro

  • @kameshweerathunga459
    @kameshweerathunga459 6 років тому +1

    Great and awesome video. 👌

  • @drmstudio9561
    @drmstudio9561 5 років тому +1

    ayye suzuki hustler eka gaena karanne naedda

    • @ElaKiri
      @ElaKiri  5 років тому

      Issarahata karannam bro

    • @drmstudio9561
      @drmstudio9561 5 років тому

      @@ElaKiri ayye puluwannam micro panda cross eka gaenath karanna

    • @drmstudio9561
      @drmstudio9561 5 років тому

      oyage paehaedili kirim aluthen wahana ganna inna api wage ayata godak watinawa.brother wahana wala ganan kiyanna puluwannam tawath watinawa.good luck oya karana waede supiri

  • @i_am_ashan
    @i_am_ashan 6 років тому

    තවත් බල බලා ඉදපු එකක්.. එළමකිරි..😍👌👍😄⚡⚡⚡⚡

  • @ccb91ful
    @ccb91ful 6 років тому

    Interesting facts, all the best !!!