ක්ෂණ මාත්‍රයක පැවතීම හා නිරුද්ධ වීම | අතිපූජ්‍ය බණ්ඩාරවෙල වංගීස ස්වාමින් වහන්සේ

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 36

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 роки тому +6

    අපුර්ව ගැඹුරු දහම් දේශනාවකි . ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @lahiruepitawela6222
      @lahiruepitawela6222 3 роки тому

      Me deshanawen kiyanne aathmayak ne kiyalada. Mm kiyala kenek ne kiyalada?????

    • @charith856
      @charith856 Рік тому

      Varygood

  • @yasisameer4441
    @yasisameer4441 3 роки тому +1

    Sriyani wijesekara sadu sadu sadu!!! Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!

  • @ramyadiyabalanage5417
    @ramyadiyabalanage5417 2 роки тому

    Sadu sadu sadu namaskara wewa swaminwahansa

  • @lakshmijayasekera6695
    @lakshmijayasekera6695 2 роки тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mallikaanuradhapura
    @mallikaanuradhapura Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madutharanga7654
    @madutharanga7654 3 роки тому +1

    බුදුසරණයි ....!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 роки тому +1

    සාධු සාධු සාධු නමස්කාරය වෙිවා හිමියණි
    සාධු සාධු සාධු

  • @chamilaanuranga3721
    @chamilaanuranga3721 3 роки тому +3

    🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 3 роки тому +1

    සත්‍යයක්මයි ස්වාමීණි

  • @koralatv
    @koralatv 2 роки тому

    වංගීස ස්වාමීන් වහන්සේගේ දේශනා හැම එකක්ම මම අහනව.මට අවශ්‍ය ඛෙහෙත එම දේශනාවල අැතිබව මට දැනෙනව.නමුත් එම බෙහෙත වෙන්කර ගැනීමට තරම් මගේ ප්‍රඳ්ඥාව දියුණු නැහැ.අනේ මට පිහිටවෙන්න.👍👍👍🔥🔥🔥💗💗💗

    • @okaalenadhammasawanan1126
      @okaalenadhammasawanan1126  2 роки тому +1

      අපේ අදහස අනුව පලමුව ඔබ තේරුම් ගත යුත්තේ මෙයයි. එනම් ඔබ කල යුත්තේ ඔබට අවශ්‍යය බෙහෙත සෙවීම නොවේ. පලමුව තමා දෙසට හැරී ඔබට සැබෑවටම අවශ්‍ය කුමක්ද? ඔබට සැබෑවටම ඇති ප්‍රශ්නය කුමක්ද යන්න සොයාගන්න. එය පෞද්ගලිකව ඔබ ඔබේ සිතත් සමග කරන ගනුදෙනුවක්. එය අවංකව කර ඔබේ සැබෑ ප්‍රශ්නය පලමුව සොයාගන්න. ඔබට බණ අහන්න අවශ්‍ය ඇයි කියා සොයාගන්න. බෙහෙත කෙරෙහි නොව රෝගය මුලින් සොයාගෙන රෝගය මුලින් අවබෝද කර ගන්න. එවිට ඔබේ සිතන පරාසය තවත් වැඩි වේවි. ඉන් පසු ඔබට මේ දේශනා වැටහේවි.
      (Comments සදහා reply කරනුයේ අප නාලිකාව විසින් වන අතර ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතිව නොවන බව සලකන්න)

    • @koralatv
      @koralatv 2 роки тому

      @@okaalenadhammasawanan1126 ඔබට පිංසිද්ද වෙනව අදහස් දැක්වූවාට.තෙරුවන් සරණයි.👍👍👍🔥🔥🔥💗💗💗

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 роки тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 роки тому +1

    පංචස්කන්ධය සකස් වෙන්නේ එහෙම , බැදීම උපාදානස්කන්ධය පෙන්වා දීම හරි. ස්පර්ශ ආයතන ක්‍රියාවලිය අවිද්‍යාව යි, හරියටම හරි , භවය කියන්නේ , ලෝකය කියන්නේ , මිරිගුවක්, 👍👍👍👍🌹🌹🌹🌹

  • @lahiruepitawela6222
    @lahiruepitawela6222 3 роки тому +1

    Aka digata pawathina pudgalayek ho mama kiyala kenek ne kiyanne aathmayak ne kiyana akada??????. Mm me prasne kalinuth ahuwa. Kisima pilithurak lebeune ne. Me deshanwen kiyanne akada. Pahaldala denna.🙏🙏🙏🙏

  • @sumedhabrandi6419
    @sumedhabrandi6419 2 роки тому

    Pansal, Bana kiyana oba wahanse' Buduhamuduruwo, Amma, thththa, Lokaya hithe hada gaththa mayawakda?????

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 роки тому +1

    දේශනා ව නිවෙරදි , ඔබ වහන්සේ අවබෝධ යෙන් පවසන්නේ , අනික් අය පොත් විස්තර කරන්නේ ,

  • @lalithperera6502
    @lalithperera6502 2 роки тому +1

    Eka sithaka dekama ekata pahalawenna be neda.chitta weedi wena wenama dekak hetiyta neda athiwenne
    Time 16.55

  • @darshanediriweera4056
    @darshanediriweera4056 2 роки тому

    අපිට ලෝකය ගැන හිතීමට අවශ්‍ය ක්ෂණ මාත්‍රයක් පමණයි කියන එක ඇත්ත . නමුත් ලෝකය තිබෙන්නේ ක්ෂණ මාත්‍රයක් පමණයි කියන එක වැරදියි. ඇත්තටම ලෝකය කියන එක සැමවිටම තියන එකක්. අපි ලෝකය ගැන හිතුවත් නැතත් අපිට ඇහැ කන තිබුනත් නැතත් අපි ජිවත් වුනත් නැතත් ඒවා තියන විදියටම තිබේවි.

    • @okaalenadhammasawanan1126
      @okaalenadhammasawanan1126  2 роки тому

      ඔබේ අදහස අප අගය කොට සලකන්නෙමු. අපගේ අදහස අනුව මෙහිදී අප උත්සහ කල යුත්තේ, ලෝකය ගැන හිතීමට අවශ්‍ය ක්ෂණ මාත්‍රයක්ද, ලෝකය තිබෙන්නේ ක්ෂණ මාත්‍රයකද, යන්න සොයා බැලීම නොවේ. ඔබ කියූ මේ "හිතනවා" යන්න කුමන ස්වභාවයක්ද යන්න වටහා ගැනීමයි. ලෝකය පිලිබද වටහා ගැනීම එම මාර්ගයේ එක් ස්තානයක් පමණි. අවසානයේදී ඔබ ලගා කර ගත යුත්තේ ඔබේ ජීවිතයේ ඔබට ඇති සැබෑ ප්‍රශ්නයට විසදුමයි. එනම් ඔබේ ජීවිතය තුල ඔබට වධ දෙන ඒ පීඩාකාරී අසහනකාරී "දුක" නම් වූ ස්වභාවය සැබෑවක්ද නැත්නම් මවාගත් දෙයක්ද යන්න ප්‍රත්‍යක්ශයෙන් අවබෝද කර ගැනීමයි. ඒ සදහා මෙම දේශනාව පහුරක් කර ගන්නා මෙන් අප යෝජනා කර සිටිමු.
      (Comments සදහා reply කරනුයේ අප නාලිකාව විසින් වන අතර ස්වාමීන් වහන්සේගේ අනුදැනුම ඇතිව නොවන බව සලකන්න)

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 роки тому

    එතකොට ස්වාමීන් වහන්ස පෙර මතක සටහන් ඇදිලා එන්නත් මුලින්ම මොකක් හරි දකින්න ඕන නේද.එතන කොහොමද අපි විසදා ගන්නේ.

    • @okaalenadhammasawanan1126
      @okaalenadhammasawanan1126  2 роки тому

      ඕඝ තරණය දේශන මාලාව ශ්‍රවණය කරන්න. Link below...
      ua-cam.com/video/xDjJEvhRfJw/v-deo.html

  • @madhutharanga9451
    @madhutharanga9451 2 роки тому +1

    බුදුසරණයි ....!

  • @k.j.2371
    @k.j.2371 3 роки тому +4

    🙏🙏🙏

  • @nalanikularathna1641
    @nalanikularathna1641 3 роки тому +1

    🙏🙏🙏🙏🙏

  • @mak11647
    @mak11647 3 роки тому +1

    🙏🙏🙏🙏

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 роки тому +1

    🙏🙏🙏

  • @sarathsamarakone2844
    @sarathsamarakone2844 2 роки тому +1

    🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 2 роки тому +1

    🙏🙏🙏

  • @sandradesilva7242
    @sandradesilva7242 2 роки тому

    🙏🙏🙏

  • @mallikaanuradhapura
    @mallikaanuradhapura Рік тому

    🙏🙏🙏