Hiru Tele Films | මින් මතු දා | 2023-08-26

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 59

  • @jayam1429
    @jayam1429 Рік тому +10

    බොහෝ ආදර්ශමත් කතාවක් ..
    අපි හැමෝටම වටිනවා ...
    බොහොම ස්තුති ...
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @menikaathapattu8819
    @menikaathapattu8819 Рік тому +16

    මේ කතාව පවුලේ හැමෝට අාදර්ශමත් කතාවක්...ස්තුති.

  • @nirasha..
    @nirasha.. Рік тому +13

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ♥️🌼😊

  • @nilmini8011
    @nilmini8011 Рік тому +7

    ලස්සනයි ගොඩක්
    ස්තුතියි හිරු ☀️☀️☀️☀️☀️
    ❤❤❤❤❤❤❤❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 5 місяців тому

    Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤❤❤

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +4

    🤗♥️🌹.. කොල්ලා කෙල්ල දීවුණු වන්න දෙදෙනාටම නිවැරදි කෙනා මුණ ගැසිය යුතුයි.. 🌹♥️🤗
    🤗♥️🌹..ආදරේ නිවැරදි කෙනා හා තේරුම් ගැනුම මත රදා පවතීයි සසර පුරා ගෙන යාවි..🌹♥️🤗

  • @sprholdingspvt7713
    @sprholdingspvt7713 Рік тому +2

    අපේ අක්කා තමා කොල්ලාගේ කෙල්ලට ඉන්නේ එයා ගේ නම අංජලි
    නිර්මාණි🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂

  • @TamarzPoli
    @TamarzPoli 2 місяці тому

    මාර දුවෙක් 😮😮

  • @MeniKe-y7s
    @MeniKe-y7s 3 місяці тому

    ලස්සනයි ගොඩක්

  • @priyanthaMunasingha-z3o
    @priyanthaMunasingha-z3o 2 місяці тому

    ලස්සනයි හිරු

  • @NuwanTharanga-ff8oi
    @NuwanTharanga-ff8oi Рік тому +1

    මගේ ජීවිතේ කොටසක් 😥😥😥

  • @chaminiabekoon5552
    @chaminiabekoon5552 Рік тому +2

    ලස්සන කතා වක්

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +2

    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    🤗♥️🌹.. ♥️♥️♥️.. 🌹♥️🤗
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    හදවතින්ම ලස්සනයි...
    ජීවිතේ හිස් බවක් ජීවිතේ පුරා විදින්න ලැබෙන්න එපා කිසිම කෙනෙක්ට... 🤗🤗🤗
    මග අරුනොතින් ජීවිතේ වේදනාවක්‌ උරුමයි ජීවිතේ පුරා... 🤗🤗🤗
    වරදින්නට පෙර ජීවිතේ... 🤗🤗🤗

  • @TharuAsha
    @TharuAsha Рік тому +14

    රට ගිහින් අවුරුදු 20ක් කතාබහ නොකර නොදැක් ඉන්න හේතුව අපිටත් පෙන්නුවනන් අපිත් සතුටින් ඉතින් 😊

    • @MANCHI9270
      @MANCHI9270 Рік тому

      Eka nam eththa
      Mona loke Mona duk vidagena Veda keruvath thamange gedara ayata avurudu 20k yanathuruma liumakvath evanna beri Una kiyana eka nam piliganna amarui.

    • @UpalIJayasekara-q5b
      @UpalIJayasekara-q5b Місяць тому

      Aka kathawe loku aduwak.thatthage charithayata prekshkayagen sadaranayak ishta une nahene.??? Mata hithuna de mae,samaharavita mama weradi athi

  • @jongen7797
    @jongen7797 Рік тому +5

    ❤️❤️❤️❤️

  • @hirunikadewini4361
    @hirunikadewini4361 Рік тому

    හැමදේමත් හරි.අවුරුදු 20 ක් කතා කරන්න වත් බැරි උන හේතුව මොකක්ද අනේ.මම හිතුවෙ හිරේ වත් ඉදලා ඇවිත් කියලා .මමත් ඉන්නෙ රට.හැබැයි අවුරුදු 20 කතා කරන්න බැරුව හිටියා කියලා නම් අහලා නෑ කවදාවත් 😟

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 Рік тому +9

    මොට්ට කතාවක්. දුව කියනවා අවුරුදු විස්සක් උන්නද මලාද කියලා හොයලා බැලුවේ නෑ කියලා , අම්මා කියනවා මාසෙන් මාසෙට සල්ලි එවුවා කියලා. කතාව ගොතනකොට හරියට ගොතන්න එපැයි. අසාර්ථක ස්ක්‍රිප්ට් එකක්....

  • @wijerathnakns251
    @wijerathnakns251 Рік тому +5

    කතාවක් උනත් නිර්මාණාත්මකයි කියන්න බැහැ .නොගැලපිම් ගොඩක් තියෙනවා .ආදුනික නිර්මාණයක් වාගේ . අරමුණ යහපත් උනත් නිර්මාණ කර්නයෙදි අසාර්ථකයි . අනතුරු වෙලා ජිව්තයක් නැති වෙලා දඩුවම් වලින් බේරිලා. අවංක නොවු රියදුරා .අනතුරෙන් පලාගොස් නිතියෙන් මගහැරිය ම්නිහෙක් . දරුවෝ මගහැරිය ම්නිහෙක් නිසා අනතුරෙන් පලාගිය එක පුදුම දෙයක් නෙවෙයි .

  • @mallikamallika8060
    @mallikamallika8060 6 місяців тому

    ඔයා ්ග් ක න ව හරි ලස්සනයි ❤️❤️❤️

  • @xr6hx1h
    @xr6hx1h 5 місяців тому

    මගෙ ජිවිතෙ කතාවක් මෙක

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg Рік тому +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wathikajanidu9789
    @wathikajanidu9789 Рік тому +1

    ඒ තාත්තා පව් 💔😔

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Рік тому +5

    Hareeema lassanai. ❤❤❤❤❤

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 Рік тому +1

    Mage thaththa miya gihin hariyatama aurudu 11 k wenawa.eya ammath nathuwai apiwa bala gaththe.mata thiyena ekama duka thamai thaththata hariyata salaka ganna barivima thamai.thaththata niwan apa labewa.

  • @ashandilruksha9107
    @ashandilruksha9107 Рік тому

  • @kumarikumari5118
    @kumarikumari5118 Рік тому +3

    සම හරක් ඵහෙම තමයි රට ගිහින් ඵවන සල්ලි වලින් කාලා බීලා ගෙවල් දොරවල් හදලා ඔක්කොම කරගන්නවා අන්තිමට කතා කරේ නෑ කියලා හරි හිතත් රිදවනවා😢

  • @somalathaamadoruge6519
    @somalathaamadoruge6519 Рік тому +5

    අවුරුදු 20 ගැන දුව කතා කරන්නේ ..හැම මාසෙම සල්ලි එව්වනම් අම්මාඒ ගැන කියලා නැද්ද...පිස්සු...

  • @GaiyaniCool-eq7zc
    @GaiyaniCool-eq7zc Рік тому +3

    Maranam.hari dukai.a.that tha.gana

  • @InokaFernando-u8s
    @InokaFernando-u8s 9 місяців тому

    ❤😢😢

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 Рік тому +30

    මම අවුරුදු 40කට පස්සේ දැක්කේ මගේ තාත්තා ඒත් බාප්පගේ මලගෙදර ගිහින් ඒත් මම එයා එක්ක කතා කරලා වත් නැ දැන් ඒයා මියගිහින්

    • @nethmiwihangi6755
      @nethmiwihangi6755 Рік тому +3

      Mamat dan aurudau 10 vithara wenawa thatttha ekka katha karanne na.eya mata therena kale indalama bonawa.dan aurudu 65 wenawa thawamat bonawa.e nisa mama eya ekka katha karanne na.apita lajja karanawa eya. mata eya gena puduma kenthiyak thiyenne dan mata aurudu 24 wenawa therena kale idala dukin thamai hitiye thamat dukin jiwat wenne.😢

    • @ashiedirisinghe7130
      @ashiedirisinghe7130 Рік тому +2

      Oyata thaththath ekka katha karannane thibune,aparade eda ehema katha kalanam ada pasu thawenna ona nane.pau e thaththa,oyatg paw.

    • @sanwadianuruddika4443
      @sanwadianuruddika4443 Рік тому

      oya thaththa ekka tharahain inna epa monawa karath e thaththa ne oyagee

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 Рік тому +9

    රට හිටියට නොදැක කියන්නේ කෝල් එකකින්වත් තාත්තා දැක්කේ නැද්ද 🤔

    • @TharuAsha
      @TharuAsha Рік тому

      ඒ කාලෙ phone තිබිල නෑ අනේ

  • @ranialgiyanna953
    @ranialgiyanna953 Рік тому +5

    Tharakata..ragapana.girl.amuthu.lassanak thiyanne

  • @CoolLanka-hc4xe
    @CoolLanka-hc4xe Рік тому +1

    Godak wadagatg kathawak ada wenneth.mewani dewalmai..

  • @maheshvijayanth3777
    @maheshvijayanth3777 3 місяці тому

    ❤❤❤❤❤ ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤ ❤❤❤

  • @vipulaanurudda4371
    @vipulaanurudda4371 Рік тому +3

    dana 9 api issallama balwa mama mawata asai

  • @manikebmunuge2889
    @manikebmunuge2889 Рік тому +4

    ලස්සණයි ..අද kathwa ..

  • @swarnamalinethmini4645
    @swarnamalinethmini4645 Рік тому +4

    Lasanaa kathawak ❤️

  • @nilushaperera310
    @nilushaperera310 Рік тому +2

    පුදුම දරුවෙක්.. තාත්තගේ සල්ලි වලින් කාකා බිබී ලොකු මහත් වෙලා දැන් තාත්තා ට සලකන විදිය...

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 Рік тому +1

    Methana amma thamai waradi,mas patha thaththa ewana mudal walin kaka bibi hitiyata wadak na.amma dana ganna ona daruwata podi kale thaththa gana kiyanna.eya viyadamata salli ewana bawa kiyanna.amma thamai waradi.

  • @namininamini8675
    @namininamini8675 Рік тому +2

    Etakota ewapu salli වලින් neda kawe biwe

  • @indrawijekanthi3049
    @indrawijekanthi3049 Рік тому +1

    Hama masema salli denawa awuruddakata sarayak niwadu yanawa cargo petti purawala Badu aram yanawa illana hama dema denawa gewal hadala dunna ath ada man Qatar ake Thani wela call akak dennam kenek na

  • @nirmalajayasingha824
    @nirmalajayasingha824 Рік тому +5

    මේ මොන දරු වෙක්.ද😅

  • @jhindrashanthishanthi342
    @jhindrashanthishanthi342 Рік тому +2

    Aththatama me kathawa loku adarshayak rata dukwidina apiwa adatath therum nogath ayata api mehe idan widina duk kandarawa danne api witharamai

  • @anilmadugoda7757
    @anilmadugoda7757 Рік тому

    Ara Kolkata vuna deyk nane

  • @shyamalihus323
    @shyamalihus323 6 місяців тому

    Youaretheto😢😢😢

  • @piryankadamayanti7378
    @piryankadamayanti7378 Рік тому +3

    Rata inawa kiyanama daruwan apa atvana aka😢😢😢

  • @ridmiamaya3853
    @ridmiamaya3853 Рік тому +1

    Awasanayk naths

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 Рік тому +1

    Mage daruwange thaththa eyala podi kale rata giya.eth eya awe pettiyakin.dan daruwo lokui,eyalata thamath thaththage adaraniya mathakayan mathakai,eyala ewa mathak karamin duk wenawa.

  • @nilukakumari9218
    @nilukakumari9218 Рік тому +4

    Auarudu20 namai 100giuat a tatta anika a tattagan kanna bonna viuadam karanna hodai tatta kiianna ba mahamat darywo

    • @TharuAsha
      @TharuAsha Рік тому

      අනේද කියන්නෙ අම්මත් කියනව ඒ තාත්තා කියල,

  • @wathikajanidu9789
    @wathikajanidu9789 Рік тому +1

    ❤❤

  • @shyamalihus323
    @shyamalihus323 6 місяців тому

    ❤❤❤