මහා කන්ටේනර් වංචාවේ වගකිව යුත්තෝ

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 29

  • @apiobasamagai2576
    @apiobasamagai2576 День тому +7

    අනිවාර්යෙන්ම මේ ගැන වහාම සොයා බැලිය යුතුයි

  • @kapiarohan1842
    @kapiarohan1842 День тому +6

    Good luck 💯❤

  • @lalithbotheju3800
    @lalithbotheju3800 День тому +12

    මේගැන පරීක්ෂණ කරන්නම් ඕනා සිද්ධියක්

  • @wimaldesilva1763
    @wimaldesilva1763 День тому

    ජයවේවා

  • @kalusuba1849
    @kalusuba1849 День тому +10

    ❤❤❤ ඔයා දැන් ෆුල් බිසි වගේ. හැම පැත්තටම අවධානය යොමු කරනවා.. ගොඩාක් හොඳයි... විපක්ෂයක් නෑනේ . ඔයාවත් බලන්න !
    අජාස් මොහමඩ්

  • @pavithrapathirana5621
    @pavithrapathirana5621 День тому

    🎉🎉නියමයි වරුණ රාජපක්ෂ ඔබතුමා මේ එලිදක්වපු කරුණු හොදටම ප්‍රමාණවත් මේ කරපු වංචාව සමාජගත කරන්න, 2/3 මේවට අදාල නෑ.. ජය වේවා!! ❤❤

  • @සුන්දරඅපේලෝකය

    විපක්ෂය මෙ ගැන කිසිවෙකු කතා කරන්නෙ නැහැ. විපක්ෂය පණ නැහැ
    චාමර විතරයි ටිකක් හරි පිඩනයක් දෙන්නෙ.සජබෙ කිසිම අවබෝධයක් නැහැ. වෙන ආණ්ඩුවකි මෙ වගේ දෙයක් වුණා නම් අනුර දෙන්න නැතිවෙන්න. සජබෙ මිට වැඩිය වගකිමක් ගන්න වෙනවා.නැතිනම් හැමදාම විපක්ෂය තමයි.

  • @bandarasenarath9697
    @bandarasenarath9697 День тому +9

    මේ ගැන ඇත්ත නැත්ත වහා ජනතාවට හෙළි කරව්!!!
    නොන්ජල් විපක්ෂය බුදිද???

  • @maheshperera171
    @maheshperera171 День тому

    1. හරවාගෙන ගියා කියන නැව්වල ලයිස්තුව 2. කන්ටේනර් 323 ආනයනය කල අයගේ ලයිස්තුව 3. වරායට හා බැංකුවලට ඉදිරිපත් කල ආනයන බාන්ඩ ලයිස්තුව.... මහජනයාට ඉදිරිපත්කරන ලෙස ඉල්ලන්න

  • @bandarasenarath9697
    @bandarasenarath9697 День тому +9

    තුන් වෙනි ආණ්ඩුව ජනමාධ්‍ය තොපි බුදිද??

  • @sanjeewarathnayaka7842
    @sanjeewarathnayaka7842 День тому +1

    කාගෙවත් රෙදි හොදනවට වැඩිය හොඳයි වරුනට මේක. 👍

  • @athulabandara4345
    @athulabandara4345 День тому +2

    මෙය මෙරට ඉතිහාසයේ විශලතම වංචාව වියහැක.ආන්ඩුවට කට උත්තර නැත.

  • @danithmanjula1368
    @danithmanjula1368 День тому +2

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @thambapanni_sanchare
    @thambapanni_sanchare День тому +3

    Zupiri 🎉🎉🎉

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 День тому +2

    උන් කතා කලේ හරි සුද්ධ වන්තයො වගේ , නමුත් No Work .
    අලුත් හොරු න්ට පාර කපනවා වගේ

  • @nihalperera9384
    @nihalperera9384 День тому +2

    බොරුවට නැව් හැරිල යනව කියල හේතුවක් හදල ආයුධ නැව් හා හොර බඩු ගෙනාව වෙන්න බැරිද ? තමන්ට උදවි කරපු අයට සලකන්න.

  • @Gadgetrauma
    @Gadgetrauma День тому

    මුන් ලංකාවටම හොරෙන් අවුරුදු 76 ටම හරි යන්ඩ මහ දවල් සුපිරි ගේමක් දුන්න.ඒ කන්ටේනර් 323 න් රටට හොරෙන් ආවෙ මොනවද..අවි ආයුද ද..කුඩුද..නැත්තන් වෙන මොනවද..

  • @indakafernando2803
    @indakafernando2803 День тому

    අනුර කුමාර ponnaya, wesige පුතා

  • @anuraamithodana5599
    @anuraamithodana5599 День тому +3

    නානාට සළකන්න එපැයි

  • @nukestrom5719
    @nukestrom5719 День тому

    අර චාමර සම්පත් පාර්ලිමේන්තුවේ නම කියපු ආණ්ඩුකාරයාගේ සම්බන්දයක් ඔය නිදහස් කරන රතු කන්ටේනර් වල තියෙනවා කියල වාර්තාවක් දැක්ක. ඔහු අනුරට වැඩියෙන්ම වියදම් කරපු කෙනා කියලත් කියනවා.
    අර විපක්ෂ නායක ඇතුළු සජබයේ නිදාගෙන ඉන්න එවුන්ට කවුරුහරි ඇහැරවන්න අය්යෝ
    😂😂😂

  • @lalithchoolani7729
    @lalithchoolani7729 День тому +1

    ලොවෙත් නැති වෙන්න සල්ලිදුන්න මිතුරන්ට
    චාන්ස්නදී චන්දයදුන්
    හිගන්නංගේ බොක්ක
    පුරුවලා හරියනවා ද?.

  • @wimaldesilva1763
    @wimaldesilva1763 День тому

    NPP =National පච පක්ශය

  • @zengtheman
    @zengtheman День тому +1

    හරිහමන් විපක්ෂයක් නෑනෙ ජෙබයියොන්ට දෙන්න

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp День тому

    Sjb.p.m..prasna.kala.yutumai.ratata.jatika.araksawata.prasnawak.

  • @shamyadesilva
    @shamyadesilva День тому

    JVP/MALIMA KERIYONTA HENAMA GAHAPAN

  • @clarenceseneviratne307
    @clarenceseneviratne307 День тому

    AKD dina 4 thula suddakaranna kiyala china giya. Echarai apita oonadeyak api karanawa. janthawa thamai balaya dunne?

  • @neviltec4687
    @neviltec4687 День тому

    ජෙප්පන්ගෙ පුනරුදය 😅😅