ජනපති අරමුදලෙන් ලැබූණු මුදල් දයාසිරි ආපසු දෙයි ද?|Dayasiri Jayasekara| Illakkaya

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 55

  • @malkaranasinghe3115
    @malkaranasinghe3115 16 годин тому +10

    නිකං බොරු මත හදන්නෙපා ජයසිරි..බොලාල අනුන්ගෙ වැරදි හොයන්න ඕනයැ ඒ කාලෙ හරියට කළා නම්...දැන් කෙඳිරිලි😅

  • @ahmedsad7713
    @ahmedsad7713 18 годин тому +8

    දයාසිරි පට්ටබොරකාරයා,පට්ට,හොරා,මහබෙංකු හොරා අම්මට සිරි

  • @fighter4517
    @fighter4517 18 годин тому +6

    ඹඛ ඇමති කමෙ සිටින විට ඇමතිවරු සංඛ්‍ය ව කියද😊😊😊😊

  • @luckyfernando5935
    @luckyfernando5935 15 годин тому +5

    චැඩෙ ලීක් වුනාම ලක්ෂ පහ ගෙවීමට සැරසෙති

  • @naturevideos2405
    @naturevideos2405 16 годин тому +4

    අපි අහිංසක මිනිස්සු බැංකු ණයක් ගෙවා ගන්න බැරි උනොත් පොලී ගෙවලා ඉවරයක් නෑ 😢

  • @annmary2415
    @annmary2415 9 годин тому +1

    ඒකාලෙ ලක්ශ පහකුයි දැන් පහකුයි එක්ක වෙනස ලොකුයි. ඒ නිසා කරුනාකරල උද්දමනයත් එක්ක ඒ පොලිය එක්ක ගෙවනවනම් ගෙවන්න. ලැජ්ජයි ඇත්තමයි. හොරකමක්ම තමා ඒක. මොකද කෝටි ගනං අරං එලිසබෙත් ගිහිං බේත් ගත්තත් එකයි, ලක්ශ පහ ගත්තත් එකයි. ඔක්කෛම බෙහෙත් තමා ගන්නෙ, හැබැයි අපි බේත් ගත්තෙ ගෙවල් වෙහන උකස් කරල

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 17 годин тому +6

    මේකා රෝසි එක්ක තමයි නියම ජංගි නැටුම නැටුවේ 😄

  • @kkr5886
    @kkr5886 17 годин тому +4

    අනේ මන්දා මේවගේ කැලණි හිගන්නෝ ඇයි ගේන්නේ තවමත්

  • @nelsreji
    @nelsreji 15 годин тому +3

    He waited until Dr Nalintha tell about the cash took from Government

  • @IranganiUwagedona
    @IranganiUwagedona 10 годин тому +1

    ඔය මිනිහටමොකටද ආරක්ෂාවක් ඔය මිනිහව මරන්න කවුරුත් එන්නේ නැහැ

  • @SumithSumith-j1r
    @SumithSumith-j1r 7 годин тому +1

    මහ බැංකුව කඩපු උන්ගෙනුත් සල්ලි ගත්ත මූට මොන ලැජ්ජාව ද

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 9 годин тому +1

    බත් කන්නෙනෑ. රට කනවා.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 19 годин тому +4

    දැන් මෙයා මොන පක්ෂයේද .....

    • @IranganiUwagedona
      @IranganiUwagedona 10 годин тому

      ඌට මතකත් නැතිව ඇති

  • @sisirakumara7998
    @sisirakumara7998 9 годин тому +1

    මුන්ව මොනවට ගේනවද.

  • @nelsreji
    @nelsreji 15 годин тому +2

    Umaya Great conversation

  • @Warunsampath-wg3kf
    @Warunsampath-wg3kf 10 годин тому +1

    රිලාසිරියා😂😂😂😂

  • @IranganiUwagedona
    @IranganiUwagedona 10 годин тому +1

    අම්මෝ උඹලා රටට කරපු සේවය මොකක්ද කියලා ඉස්සෙල්ලාම කියාපන්කෝ බූරුවෝ

    • @bandulagamage5522
      @bandulagamage5522 8 годин тому

      ඇයි රට බංකොලොත් කරන්න දීපු සහයෝගය මදිද 😂😂😂

  • @IranganiUwagedona
    @IranganiUwagedona 10 годин тому

    මගේ අක්කගේ දුවට උකුල් ඇටය ඔපරේෂන් එකක් කලා අනේ එයාටනම් ඔය කිසිමමුදලක් ලබාගන්න බැරිවුණා මේ හොරු ටික එකතුවෙලා ජනාධිපති අරමුදලත් හොරා කාලා කාලකන්නියා පල දවසේ බොරු නොකියා

  • @vajiraperera436
    @vajiraperera436 9 годин тому

    ජනාධිපති අරමුදල තියෙන්නේ ප්‍රතිකාර සඳහා වැය වෙනමුදල දරා ගැනීමට බැරි පුද්ගලයන් සඳහා ආධාර උපකාර කිරීමටයි.එවැනි අහිංසකයනට වෙන්කොට ඇති එමදලෙන් රුපියල් ලක්ෂ පහක් ලබා ගැනීමට මේ පුද්ගලයාට ලජ්ජාවක් නැද්ද?

  • @suraweeradawundap.g.c.prem3067
    @suraweeradawundap.g.c.prem3067 3 години тому

    කොන්ද කෙළින් තියාගෙන ඉන්නවා නම් දිය යූතුය

  • @ChamindaJayathilaka-hr3xq
    @ChamindaJayathilaka-hr3xq 10 годин тому +1

    Mu patta boru kiyanne

  • @balangoda59
    @balangoda59 2 години тому

    ඇය් ඒලිපිය පෙන්නුවෙ විනිසුරුවරයා දැකල නැ

  • @balangoda59
    @balangoda59 2 години тому

    අහ අහ ඉන්න ඔනෙ නෑදෙන එකය් ඇත්තෙ

  • @AnandaSenevirathna-lh3om
    @AnandaSenevirathna-lh3om 8 годин тому

    පරිත්‍යාගයක් කරන්න කාගෙන්වත් අවසරයක් ඕනෑ නැත . එනිසා බොරු නොකර ලක්ෂ පහක් අරමුදලට බැර කරලා රිසිට්පත පෙන්නපන්. ආය අහ අහ ඉන්නේ කෙහෙල් මලටය.

    • @bandulagamage5522
      @bandulagamage5522 8 годин тому

      මේ අය බනින්නෙ ආණ්ඩුවට නෙමෙයි .සාමාන්‍ය මහජනතාවට . මෙයාල කියන්නෙ සාමාන්‍ය ජනතාව හැම දාම වහල්ලු වගේ ජීවත් වෙන්න ඕන කියල .මේ ප්‍රභූන් යයි හිතාගෙන මිනිස්සු නඩත්තු කරන්න සාමාන්‍ය ජනතාව සූදානම් නැති බව පසුගිය මැතිවරණ වලදී ජනතාව පසක් කර ඇත .

  • @balangoda59
    @balangoda59 2 години тому

    තොපිට කොහෙද සදාචාර්‍යක් බැන්කුවෙ හොර සල්ලි චෙක් එකක් ගත්තෙ

  • @balangoda59
    @balangoda59 2 години тому

    හොර චෙක් එකක් ගත්තනෙ ඇලෝසියස් ගෙන්

  • @punsarayahampath695
    @punsarayahampath695 14 годин тому

    මෙයා ජීවත් වුන රටේ අඩසිහියෙන් ඉද්ද්දි අදාර දෙන ලන්කාවක් හරි හොද රටක් අපිට තිබිලා තියෙන්නෙ....අපි ජීවත්වෙන රටේ ඉන්න උන්ට නන් ඉල්ලුම්පත් දාලත් දෙන්නෙ නැති රටක් නේද තිබ්බේ?

  • @dondons7826
    @dondons7826 16 годин тому +1

    Mu patta hora ai ahane netthe mu Alosiyas gen kiyak gatthada kiyala ? ai parayo thota kiyanna thibane ada Nalinta parli mentwe JVP gathanam pal hora thawa Mona horakalada kiyala Ali wei api npp balayata geawe sudda karanna uba boruwa uda biruwata wedak netha ubala dakinnath appiriyai rata kapu kalakanni.

  • @dilanthaful
    @dilanthaful 16 годин тому +1

    Mugee boru mun okkama horu ahinsaka minisunge salli

  • @NiroshanaBorellaarachchige
    @NiroshanaBorellaarachchige 17 годин тому +1

    Api thamai npp ekata votes dunne..api balaporoththu una deval ada anduva karamin pavathinava..api kiyanne nea government eka 100% hari kiyala..apita denatanam mea anuduva hodai...oyala karapu government api dekkane..baila nogaha inna dayasiri...😅😅😅😅

  • @sasirafernandez7375
    @sasirafernandez7375 6 годин тому

    Baya wela neda 😂

  • @APDesilva-uw4mm
    @APDesilva-uw4mm 18 годин тому

    Last year one protest organized by Npp trade unions at Fort railway station opposite
    You also joined that with out their invitation some people tried to attack you because they didn't believe you.finally wasantha Samara single and others they protect ed. People saw that TV screen that time

  • @karunathilakemarasinghe3871
    @karunathilakemarasinghe3871 13 годин тому

    අන්ද කියන්නෙ.......

  • @TuanSamdeen
    @TuanSamdeen 13 годин тому

    Dayasiri,
    Good you should pay it back as a gentleman !
    As a lawer you know better non of your MP's not eligible with the income!!
    Sirisena gave you this money, pardon a killer, build his retirement home, kicked out ranil and place MAhinda, paud a fine for easter attack and ki ked you out front m the party and what else ?

  • @velukannan5312
    @velukannan5312 9 годин тому

    Mage handawadiyawa

  • @kapurubanda6131
    @kapurubanda6131 9 годин тому

    timestamp eka dapiyaw yako. me moda pakige katha paya ganana ahanne moda pakai witharai 😅😅😅😅😅😅🤣🤣🤣🤣😂😂😂

  • @deathmetalsl
    @deathmetalsl 18 годин тому

    Aluth deshapalakayo inne hitapu deshapalakayungwa aaraksha karanna nevei buruwo. Tax gevana, saamanya janathawa aaraksha karanna. Gobila wesa. Thamusela okkoma ivarai dang.

  • @sujithantan7166
    @sujithantan7166 16 годин тому

    Muth horek thama mun රටට adareda eka තැනක නැති urek

  • @UmanjaleeKarunarathne
    @UmanjaleeKarunarathne 19 годин тому

    Mofin gahala inna ekekge pitata thattuwak daala oii😂😂😂😂

  • @sjohnperera
    @sjohnperera 14 годин тому

    Ubata pukkata thattu karala nikang enava janatavata ganna kakul 2 vadhinna ona

  • @APDesilva-uw4mm
    @APDesilva-uw4mm 19 годин тому

    Oya Boru kiyanne we don't trust you.oyath maha banku horakamedi Arjuna mahendran gen lakksha 10 k paha gatta bava Hansard eke pahadiliva thibena vane oya Npp ekata join venna giya eyala gate naha mathakada eka pro test ekakadi fort station eka langadi wasantha Samara single

  • @NALINIECHANDRALATHALANKA-bb3ws
    @NALINIECHANDRALATHALANKA-bb3ws 19 годин тому

    Salli gaththa eka nemei prashne samanya duppath minihekuta denne naha duppathge kolabokke idalama hoyala sochchamak denne ekai methana thiyena prashne duppath minissunge sathkam walata minissu higamane yanawa baila thamai