චීනයේ සිට ඇවිත් සිංහල කතාවෙන් සමාජ මාධ්‍ය කැලැඹූ වරුණි සමඟ මෙවර Talk with Chatura

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 808

  • @greenepicproductions5594
    @greenepicproductions5594 2 місяці тому +860

    අපේ මිනිස්සු සිංහල කතා කරන්න අකමැති කාලෙක පිටරට කෙනෙක් ආසාවෙන් අපේ භාෂාව ඉගෙන ගන්න එක රටට ආඩම්බරයක් ❤

    • @chandrakanthiliyanage6112
      @chandrakanthiliyanage6112 2 місяці тому +12

      මෝඩ කතා කියන්න එපා.ඕව තමයි උපාය.

    • @greenepicproductions5594
      @greenepicproductions5594 2 місяці тому +9

      @@chandrakanthiliyanage6112 කුමන ආකාරයක උපායක් ද ?

    • @user73h2u53ils
      @user73h2u53ils 2 місяці тому +14

      ගොඩක් අය කමෙන්ට් කරලා තියනවා එන්නේ හොදකට නෙවෙයි කියල.ඒත් හැම රටකම ස්දේශික නොවන අය ඉන්නවා අපේ අයත් අනිත් රටවල ඒ රටවල නීති සංස්කෘති භාෂා වලට හැඩ ගැහිලා ඉන්නේ .මම මේකේ වරදක් දකින්නේ නැහැ.කවුරු ආවත් කමක් නැහැ බන් අපේ භාෂාව ඉගෙන ගෙන වරෙන් අපේ රටේ අපිත් එක්ක ගනුදෙනු කරනවානම් ඒ සිංහලෙන් විතරයි,මොකද අපේ රටේ ප්‍රධාන භාෂාව සිංහල ඒක තමා වෙන්න ඕනිකොරියන්,ජපන්,ඉතාලි,ප්‍රන්ශේ,රුසියා ගිහින් ඉන්න උන්ගේ භාෂාව ඌනි නම් යුරෝප් රටවලටයන්න ඉංග්‍රීසි ටෙස්ට් පාස් වෙන්න ඕනි නම් අපේ රටටඑන්න සිංහල දැනන් ඉන්න ඕනි එච්චරය්

    • @greenepicproductions5594
      @greenepicproductions5594 2 місяці тому

      @@user73h2u53ils මිනිස්සු වෙන රටවල් වල සංස්කෘතියක් එක්ක බද්ධ වෙලා ඒ රටවල් වලම මුල් බැහැගන්න එක සාමාන්‍ය දෙයක්..ඇමරිකාවෙ තරම් චීන්නු වෙන රටක ඉන්නව නම් ඒ චීනෙ විතරයි .. ප්‍රoශයෙ ඉන්න අප්‍රිකානුවන් ඒ වගේ.. නමුත් සිංහල ඉගෙන ගෙන අපේ රටට ඇවිල්ලා මතවාදීව අපෙ රට එක්ක collaborate වෙන්න චීන්නුන්ට strategic plan එකක් තියෙන්නෙ කිසිම විදියක් නෑ .. ඒ නිසා වාර්ෂිකව මිලියන 100ක සංචාරක රටවැසියන් ඉන්න රටක කෙනෙක් අපෙ භාෂාව ඉගනෙ ගෙන එයාලගෙ මිනිස්සුන්ව අපේ රට ගැන ආකර්ෂණය කරන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි .. ඒක නිසැකවම අගය කර යුතුයි.👌🇱🇰

    • @techblinkfreefire7490
      @techblinkfreefire7490 2 місяці тому +4

      ​@@chandrakanthiliyanage6112 ubata vitarai terune bn mun me lankave gobbayanva hodata andanawa 😅

  • @ruwandonthushara8793
    @ruwandonthushara8793 2 місяці тому +297

    ඇය මාත් එක්ක එකට කැම්පස් එකේ හිටියේ. ගොඩක් හොඳ මිනිස්සුන්ට උදව් කරන්න කැමති නිහතමානී චරිතයක්

  • @yeshikakandanearachchi683
    @yeshikakandanearachchi683 2 місяці тому +227

    අප විශ්වවිද්‍යාලයෙ සිංහල අංශයේ අක්කා කෙනෙක් මේ,අපි චීන ඉගෙන ගන්නෙ.මෙ අක්කා අපේ ජේශ්ඨයෙක්.❤

  • @thichistyle
    @thichistyle 2 місяці тому +551

    ඇය විශ්ව විද්‍යාලයෙන් සිංහල ඉගෙන ගද්දි මම චීන ඉගෙන ගත්තා ❤

    • @sewwandimayadunne4035
      @sewwandimayadunne4035 2 місяці тому +17

      සිංහල ඉගෙන ගද්දි නෙවෙයි ඉගෙන ගනිද්දි

    • @nimeshbandara6450
      @nimeshbandara6450 2 місяці тому

      ​@@sewwandimayadunne4035මොකක් ද ඒ 2 වෙනස 🤔

    • @damindutharinda8815
      @damindutharinda8815 2 місяці тому +37

      ​@@sewwandimayadunne4035ප්‍රශ්නයක් නෑ කියලා තියෙනවානේ සිංහල නෙවෙයි චීන භාෂාව ඉගෙන ගත්තේ කියලා 😂 ලංකාවේ උන්ගේ චීත්ත ගතිය ඕක තමයි කොහේ හරි වැරද්දක් දකිනවා තමන්ගේ ඇතුලේ අඩු පාඩු හදා ගන්නේ නැතුව

    • @sangeethikanakandala8862
      @sangeethikanakandala8862 2 місяці тому

      Very good comment​@@damindutharinda8815

    • @Black33369
      @Black33369 2 місяці тому +8

      @@damindutharinda8815 kiyla wadak na bn

  • @DESH791
    @DESH791 2 місяці тому +367

    නිසැකවම..
    ඇය..❤
    අපූරැ යුවතියක්...

  • @NireshFerdo
    @NireshFerdo 2 місяці тому +49

    ලස්සන මුනක්
    ලස්සන හිනාවක්
    ලස්සන කටහඩක්......,ආදරේ හිතුනා❤❤

  • @AjithwasanthaKumara
    @AjithwasanthaKumara 2 місяці тому +46

    හරිම ලස්සන විදියට අපේ රට සහ සංස්කෘතිය ගැන කතා කරන හරිම ලස්සන කෙනෙක්❤😢

  • @vitztoyota8712
    @vitztoyota8712 2 місяці тому +136

    එයා හරිම ආකර්ෂණීයයි, ආදරනීයයි ❤❤❤❤

    • @자두랑그딜산
      @자두랑그딜산 2 місяці тому +1

      චීන ඔත්තු කාරයො පිටතට පෙන්නන්නෙ එහෙම තමයි

    • @chanyona.4077
      @chanyona.4077 2 місяці тому +3

      @@자두랑그딜산 Maana sika ledek 😅🤣

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera 2 місяці тому

      @@자두랑그딜산, චීනෙට අලුතින් ඔත්තුකාරයෝ ලංකාවට එවන්න උවමනාවක් නැහැ. අපේ රටේ දේශපාලකයෝ තමයි ලෝකයේ හැම රටකම ඔත්තුකාරයෝ වෙලා ඉන්නේ.

  • @thiwanka_anjana
    @thiwanka_anjana 2 місяці тому +44

    අනේ එයා හරිම ලස්සනයි වගෙම හරි ලස්සනට සින්හල කතා කරනවා.❤😁

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 місяці тому +59

    අනේ මං ආසාම කරන චරිතයක් වරුණි කියන්නෙ 😃😍 ඇය හරිම අහිංසකයි නිහතමානීයි.🥰❤️👍

  • @lamoudhshiwan
    @lamoudhshiwan 2 місяці тому +251

    ලංකාවේ කාලකන්නි එවුන්ට ලංකාව අගයක් නැති වුනාට විදේශිකයින්ට ලංකාව ලංකාවේ සංස්කෘතිය වටිනවා ඒ අයට ලංකාව ලස්සනයි ❤❤❤ අපේ අය දන්නේ දියුණු වෙන්නෙ නැතුව අරක නෑ මේක නෑ කිය කිය එක එක්කෙනාට ඊර්ෂ්‍යා කර කර ඉන්න විතරයි

    • @silunisadewni818
      @silunisadewni818 2 місяці тому +2

      බලන්නකෝ ⁣ඉස්සරහට

    • @yourboy6461
      @yourboy6461 2 місяці тому +4

      1 of 7 billion of the world😂 fcking logics

    • @user73h2u53ils
      @user73h2u53ils 2 місяці тому +4

      ගොඩක් අය කමෙන්ට් කරලා තියනවා එන්නේ හොදකට නෙවෙයි කියල.ඒත් හැම රටකම ස්දේශික නොවන අය ඉන්නවා අපේ අයත් අනිත් රටවල ඒ රටවල නීති සංස්කෘති භාෂා වලට හැඩ ගැහිලා ඉන්නේ .මම මේකේ වරදක් දකින්නේ නැහැ.කවුරු ආවත් කමක් නැහැ බන් අපේ භාෂාව ඉගෙන ගෙන වරෙන් අපේ රටේ අපිත් එක්ක ගනුදෙනු කරනවානම් ඒ සිංහලෙන් විතරයි,මොකද අපේ රටේ ප්‍රධාන භාෂාව සිංහල ඒක තමා වෙන්න ඕනිකොරියන්,ජපන්,ඉතාලි,ප්‍රන්ශේ,රුසියා ගිහින් ඉන්න උන්ගේ භාෂාව ඌනි නම් යුරෝප් රටවලටයන්න ඉංග්‍රීසි ටෙස්ට් පාස් වෙන්න ඕනි නම් අපේ රටටඑන්න සිංහල දැනන් ඉන්න ඕනි එච්චරය්

    • @nisanka
      @nisanka 2 місяці тому

      @@user73h2u53ils අපේ බහුතරයක් එවුන් හැමදේකම ගන්නෙ සෘණාත්මක පැත්තනෙ. මතකද අර කවුද විප්ලව වාදියෙක් කිව්වලු මොනරාගල පාර කාපට් කරන්නෙ ලංකාව ආක්‍රමණය කරන්න එන ඇමරිකන් ප්ලේන් බස්සන්න කියල.

    • @lakshidissanayake2017
      @lakshidissanayake2017 2 місяці тому

      මෝඩයො මේ තමා චීන දේශපාලනය...

  • @roshininarammpola8363
    @roshininarammpola8363 2 місяці тому +157

    අපේ ලංකාවෙ අය පිටරටවල ගිහින් ආවම සිංහල අමතකවෙන කාලෙක,, පිටරටක කෙනෙක් , මේවගේ ලස්සනට අපේ සිංහල භාෂාව කතාකරනව අහන්නත් ආසයි ....💝💝💝💝

    • @VPrabuddha
      @VPrabuddha 2 місяці тому

      ​@@User-123-Sa godak Aya boru posh wenna karana boruwak.....
      Thamange bashawa katha karanne nathuwa inna puluwanda aduma gedara Aya akika hari Katha karanawane...
      Anika indian kattiya kohe giyath thamange bashawa Katha karana Aya hamba unoth Katha karanne a bashawen.....

  • @zesus0004
    @zesus0004 2 місяці тому +17

    ❤❤❤❤ ස්තූතියි වරුනි ❤ ලෝකෙ භාශා මෙච්චරක් ගොඩින් අපෙ රටට දීපු තැනට 🎉

  • @smackfisachiya8476
    @smackfisachiya8476 2 місяці тому +15

    එයානම් හරිම cute ,හරිම ලස්සනට සිංහල කතාකරනවා

  • @ThusharikaNishadi
    @ThusharikaNishadi 2 місяці тому +24

    අනේ අහන් ඉන්න ආසයි හරි ලස්සනයි එයා .ලස්සනට කතා කරනවා 😍😍❤️❤️❤️

  • @OviniTrilishya
    @OviniTrilishya 2 місяці тому +69

    වරුණි ඔයා ගොඩක් ලස්සනයි

  • @bahujanahithatv
    @bahujanahithatv 2 місяці тому +34

    හරිම ලස්සන කතා බහක් .. හුගාක් ස්තූතියි වරුණි ආදරෙයි ❤ ස්තූතියි චතුර අයියේ 🇱🇰

  • @Caminago
    @Caminago 2 місяці тому +186

    ලංකාවට ඇවිත් ජීවත් වෙනකොට තේරුම් යයි අපෙ එවුන්ගෙ කරුණාව, අවංකකම, 😅😅😅

    • @dunith305
      @dunith305 2 місяці тому +55

      පිට රටකට ගියාම තේරෙයි ලංකාවෙ උන් කොච්චර කරුණාවන්තද කියල

    • @MJanaChathu
      @MJanaChathu 2 місяці тому +39

      @@dunith305අන්න කතාව..100%ක් ☑️..තමන්ගෙ මව් රටට ගරහන උන් කොයි රටෙත් ඉන්න බව තේරේවි...පිටරටවල් වල ගිහින් අනුන්ගෙ ලැට් හෝදන උන් ලංකාවෙ තමන්ගෙ ලැට් එක හෝදගන්න අප්පිරියයි.. ඉතින් කවදාවත් දියුනු වෙයිද අපි??

    • @Devil678-j9j
      @Devil678-j9j 2 місяці тому +22

      උබ වගෙ නූගට් ලින් ගොබ්බයො දන්නෑ වෙන රටක ගියාම තිය්‍ර්න පීඩනෙ ගිහින් බලාම් එහා ගෙදර එකා දන්නෙ නෑ මෙහා ගෙදර එකා මැරිල ගියට් 😂

    • @Caminago
      @Caminago 2 місяці тому +1

      😜😂😂

    • @Caminago
      @Caminago 2 місяці тому

      😂😂😂

  • @maheshikakumari948
    @maheshikakumari948 2 місяці тому +75

    හරිම ආදරනියයි.❤💐

  • @MJanaChathu
    @MJanaChathu 2 місяці тому +140

    සාරංගගෙ වීඩියෝ එකක මෙයාව දැක්කා..වරුනි කියන නම කොහොමද මෙයාට ආවේ කියලා හිත හිත උන්නේ...

    • @manjulakenny7862
      @manjulakenny7862 2 місяці тому +2

      මමත් 😂

    • @dilumkuma5482
      @dilumkuma5482 2 місяці тому +5

      ඔය ඉන්න ගමන් සුද්දන්ගෙ නම් ලංකාවේ උන්ට ආව හැටි ගැනත් හිතපං pererera, matin. Silva jone antan

    • @OnlineRRR
      @OnlineRRR 2 місяці тому

      😂😂😂​@@dilumkuma5482

    • @chathurikabandara5122
      @chathurikabandara5122 2 місяці тому

      Lankawata awith sinhala igena ganna ayata sinhala name thiye

    • @user73h2u53ils
      @user73h2u53ils 2 місяці тому +4

      ගොඩක් අය කමෙන්ට් කරලා තියනවා එන්නේ හොදකට නෙවෙයි කියල.ඒත් හැම රටකම ස්දේශික නොවන අය ඉන්නවා අපේ අයත් අනිත් රටවල ඒ රටවල නීති සංස්කෘති භාෂා වලට හැඩ ගැහිලා ඉන්නේ .මම මේකේ වරදක් දකින්නේ නැහැ.කවුරු ආවත් කමක් නැහැ බන් අපේ භාෂාව ඉගෙන ගෙන වරෙන් අපේ රටේ අපිත් එක්ක ගනුදෙනු කරනවානම් ඒ සිංහලෙන් විතරයි,මොකද අපේ රටේ ප්‍රධාන භාෂාව සිංහල ඒක තමා වෙන්න ඕනිකොරියන්,ජපන්,ඉතාලි,ප්‍රන්ශේ,රුසියා ගිහින් ඉන්න උන්ගේ භාෂාව ඌනි නම් යුරෝප් රටවලටයන්න ඉංග්‍රීසි ටෙස්ට් පාස් වෙන්න ඕනි නම් අපේ රටටඑන්න සිංහල දැනන් ඉන්න ඕනි එච්චරය්

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 2 місяці тому +20

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️☸️⚔️🦄
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🚹🌹🚺❤🚻🎆🚼🌈️🌦️🌈️🌦️🌈️🌦️🌈️🌦️🌈️🌦️🌈️🌦️🌈️🌦️🌈️🌦️

  • @nimalkumara5675
    @nimalkumara5675 2 місяці тому +61

    ඇත්තටම සුපිරි කතා බහක් වෙයි😍
    සම්පූර්ණ video එක ඉක්මනින්ම ඕනෑ චතුර ❤❤❤❤

  • @chamindiiresha390
    @chamindiiresha390 2 місяці тому +32

    වරුනිට මං කැමති .fb එකෙත් මං බලනව වීඩියෝ .එයා ලකී.❤️

    • @자두랑그딜산
      @자두랑그딜산 2 місяці тому +2

      චීන ඔත්තුකාරයෙක් ද කොහෙද

  • @lamoudhshiwan
    @lamoudhshiwan 2 місяці тому +84

    ලංකාවේ කාලකන්නි එවුන් ලංකාවට බැන බැන හරි ඉන්නේ ලංකාවේ ඉන්න හින්දා ලංකාවට බනින එවුන් මේ රටෙන් යන එකමයි හොද එහෙම සාප මේ රටෙන් යන එකමයි හොද ලංකාවේ එවුන් ලංකාවට බැන්නට පිටරට අඩුපාඩු කියනවට අකමැති හැබැයි ඉතින් පිට රටකට ගිය අය වත්නම් කමක් නෑ රට ගියෙ නැති අයගෙ බොරු සෝබනේ ලංකාවේ ඇමතිලා කරන වැරදි වලටත් ලංකාවේ එවුන් බනින්නේ ලංකාවට එහෙම එවුන් ලංකාවට බනිනකොට ලංකාවට කෙලවෙන්නෙ නැතුව මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්😂❤❤❤

    • @nisanka
      @nisanka 2 місяці тому +1

      100%

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf 2 місяці тому +28

    ගායනය හරිම මිහිරියි❤

  • @veranganiroshani8259
    @veranganiroshani8259 2 місяці тому +11

    මම චීන කතා ගොඩාක් බලනවා. මේ ඉන්ටර්විව් එක දැක්කම මට ලොකු සතුටක් දැනුනා❤

  • @nipunifernando4567
    @nipunifernando4567 Місяць тому +1

    අති විශිෂ්ට කතාවක් හරිම ආඩම්බරයි. චීන ජාතිකයෙක් මෙව්චර අපූරුවට සිංහල භාෂාව කතා කරන එක හරිම අගෙයි🤍

  • @スバダハマ
    @スバダハマ 2 місяці тому +121

    මාර කරුණාව ලංකාවේ උන්ගේ අනිත් එකාට කෙලවනකල් නින්ද යන්නෙ නැහැ ලංකාවේ උන්ට😅😅😅

    • @Saduni-q5q
      @Saduni-q5q 2 місяці тому +6

      ඇත්ත 🙂

    • @lamoudhshiwan
      @lamoudhshiwan 2 місяці тому +8

      ලංකාවේ කාලකන්නි එවුන් ලංකාවට බැන බැන හරි ඉන්නේ ලංකාවේ ඉන්න හින්දා ලංකාවට බනින එවුන් මේ රටෙන් යන එකමයි හොද එහෙම සාප මේ රටෙන් යන එකමයි හොද ලංකාවේ එවුන් ලංකාවට බැන්නට පිටරට අඩුපාඩු කියනවට අකමැති හැබැයි ඉතින් පිට රටකට ගිය අය වත්නම් කමක් නෑ රට ගියෙ නැති අයගෙ බොරු සෝබනේ ලංකාවේ ඇමතිලා කරන වැරදි වලටත් ලංකාවේ එවුන් බනින්නේ ලංකාවට එහෙම එවුන් ලංකාවට බනිනකොට ලංකාවට කෙලවෙන්නෙ නැතුව මෙහෙම හරි තියෙන එක ලොකු දෙයක්

    • @lamoudhshiwan
      @lamoudhshiwan 2 місяці тому +10

      ලංකාවේ කාලකන්නි එවුන්ට ලංකාව අගයක් නැති වුනාට විදේශිකයින්ට ලංකාව ලංකාවේ සංස්කෘතිය වටිනවා ඒ අයට ලංකාව ලස්සනයි ❤❤❤ අපේ අය දන්නේ දියුණු වෙන්නෙ නැතුව අරක නෑ මේක නෑ කිය කිය එක එක්කෙනාට ඊර්ෂ්‍යා කර කර ඉන්න විතරයි

    • @thushisid1909
      @thushisid1909 2 місяці тому +1

      Atthamai

    • @panoramablue9191
      @panoramablue9191 2 місяці тому

      මම අාසයි චින ලංකා කලවන් ෙවනව නමි අ ෙප් මිනිස්සු ලස්සණ ෙවයි අ ාකල්පත් ෙවනස් ෙවයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 місяці тому +4

    ඔබතුමාට obathumiyata බුදු සරණයි

  • @tnv10ybs
    @tnv10ybs 2 місяці тому +7

    අපි වරුණිව සාදරයෙන් පිලිගනිමු. සිoහල බාශාව කතා කිරීම ගැන , ස්තුති වන්ත වෙමු. !

  • @Intro-r7j
    @Intro-r7j 2 місяці тому +60

    චීන්නු අපේ රටට ආවේ බටහිර ජාතීන් අපේ රටට එන්න සෑහෙන කලින් ශෙං හේ සෙනවියා ආවේ 20 000කට අධික නාවික හමුදාවක් එක්ක කවදාවත් උන් අපිව යටත් කරගත්තේ නෑ අපිව සමූල ඝා.ත්.නය කරේ නෑ.
    නූතන කාලෙත් චීන ප්‍රොජෙක්ට් වලින් ආපු සල්ලි හම්බන්තොට පැත්තේ ගංකබරයෙක් උගේ වලව්වට හැරෙව්වේ නැත්තං සෑහෙන වැඩක් ගන්න තිබ්බා.
    චීනෙටත් ඉන්දියාවටත් අපිව භූදේශපාලනිකව වැදගත්

    • @damindutharinda8815
      @damindutharinda8815 2 місяці тому +16

      ඇත්ත චීනය, මියන්මාරය බුරුමය සහ ජපානය කියන්නේ ලංකාවේ අතීතයේ සිටම මිතුරු රටවල් කවදාවත් උන් යටත් කරන්න තියා යුද්ධ කරලවත්නෑ කරුමෙට ලංකාවේ වහල් ජාන තියන උන් කැමතිම උන්ගේ පරම්පරාවල උන්ව කරත්ත අදින්න ගත්ත සුද්දටයි, අතීතේ ඉදන් ලංකාවේ භූමිය හූරන් කන්න බලාන් ඉන්න ඉංදියන් කාරයන්ටයි😂

    • @roshansanjeewahettiarachch219
      @roshansanjeewahettiarachch219 2 місяці тому +6

      චීනා බලන්නේ පැරනි සේද මාවත යලි සක්‍රීය කරගන්න .ඉතින් උන්ට බූ දේශපාලනිකව ලේසි අපේ බාශාව ඉගෙන ගෙන අපිට කෙලින්න .රට චීන කොලනියක් කරන්න නැතුව උන් සින්හල ඉගෙන ගන්නේ අපිට ආදරේට නෙමෙයි .උන්ගේ දිගුකාලීන දේශපාලන උවමනාවක් ඉටු කරගන්න

    • @Intro-r7j
      @Intro-r7j 2 місяці тому

      @@roshansanjeewahettiarachch219 උන්ට belt and road initiative එක කරගන්න ඕනේ අපිට ඒක වාසියි ඒකෙන් flow වෙන සල්ලි අපි අපේ රටට හරව ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉන්දියාවටත් අපිව ඕනේ උන්වත් පාවිච්චි කරගන්න දක්ෂ වෙන්න ඕනේ. අදක්ෂයෝ හොරු මහ පුටුවලට යවලා චීනා කෙලවයි කියලා නූගත්තු අඩනවා

    • @user73h2u53ils
      @user73h2u53ils 2 місяці тому +4

      ගොඩක් අය කමෙන්ට් කරලා තියනවා එන්නේ හොදකට නෙවෙයි කියල.ඒත් හැම රටකම ස්දේශික නොවන අය ඉන්නවා අපේ අයත් අනිත් රටවල ඒ රටවල නීති සංස්කෘති භාෂා වලට හැඩ ගැහිලා ඉන්නේ .මම මේකේ වරදක් දකින්නේ නැහැ.කවුරු ආවත් කමක් නැහැ බන් අපේ භාෂාව ඉගෙන ගෙන වරෙන් අපේ රටේ අපිත් එක්ක ගනුදෙනු කරනවානම් ඒ සිංහලෙන් විතරයි,මොකද අපේ රටේ ප්‍රධාන භාෂාව සිංහල ඒක තමා වෙන්න ඕනිකොරියන්,ජපන්,ඉතාලි,ප්‍රන්ශේ,රුසියා ගිහින් ඉන්න උන්ගේ භාෂාව ඌනි නම් යුරෝප් රටවලටයන්න ඉංග්‍රීසි ටෙස්ට් පාස් වෙන්න ඕනි නම් අපේ රටටඑන්න සිංහල දැනන් ඉන්න ඕනි එච්චරය්

    • @lakshidissanayake2017
      @lakshidissanayake2017 2 місяці тому

      චීන්නු වියදම් කරන්නෙ උන්ට ඕනි ඒවා කරන්න මිසක් අපිට ඕනි දේවල් කරන්න නෙවෙයි.. උන්ට යුද්ධයක් ආවොත් අපේ රට තෙල් ගන්න පුලුවන් බලකොටුවක් වෙනවා හම්බන්තොට..

  • @GhbvVvvv
    @GhbvVvvv 2 місяці тому +7

    වෙන රටකට එන්න ඕනෙ තමන්ගේ රටේ වටිනාකම දැනෙන්න. 🇱🇰❤️

  • @sahankavishka9766
    @sahankavishka9766 2 місяці тому +9

    ලංකාව තරම් හොඳ රටක් ලොකයේ කොහේවත් නෑ. හොඳ දේශගුණක් තියන කරුණාවන්ත මිනිස්සු ඉන්න ලස්සන රටක්.හැබයි අපේ රටේ දුර්වල දේශපාලනය සහ මිනිස්සු තමන්ගේ අකටයුතුකම් දිගටම පවත්වාගන්න තක්කඩි දේශපාලනයට කඩේ යන හින්දයි අපේ රට ගැන වලපල්ලට ගිහිල්ලා තියෙන්නේ.sri lanka❤

  • @AgustD2006
    @AgustD2006 2 місяці тому +4

    අනේ එයා හරි ශෝක් අනේ... මම Video එක 2 පාරක් බැලුවා🥺💜️

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 2 місяці тому +6

    ඇය හරිම සුන්දර චරිතයක් අපි .F.B.එකේම විතරයි දැකලා තියෙන්නේ💎👑️😍♥️🙋‍♂️🇱🇰🙏

  • @chanakabandara2358
    @chanakabandara2358 2 місяці тому +34

    ඒක නම් සුපිරි තමයි...

  • @NuwanAnjana-gh8nf
    @NuwanAnjana-gh8nf 2 місяці тому +17

    අමතක කරන්න එපා යාළුවනේ 🇬🇧 ජෝන් ඩොයිලි එහෙමත් බුලත් විට කකා, සිංහලෙන් කතා කර කර හරි එකමුතුවෙන් ඉදලා තමා ගේම ගැහුවේ...😅 කෝකටත් කල්පනාවෙන් ඉමු.

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 2 місяці тому +3

      චින්නු ලොකේම අල්ලලා ඉවරයි.😥අපේ අය තාම ග්‍රහලෝක වලට වැද වැද අපල දුරු වෙන්න.🙃

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 місяці тому +5

    චතුර අයියේ ඉකමනින් full episode 1 දාන්නකො 🙏😍😁

  • @IndikaRanathuga-nq1mm
    @IndikaRanathuga-nq1mm 2 місяці тому +3

    ඇත්ත වශයෙන්ම ඉතා කරුණාවන්ත කෙනෙක්

  • @ChandraSugathapala
    @ChandraSugathapala Місяць тому

    වරුණිඔයා හරි ලස්සනයි,ඒ වගේම හරි ආදරණීය. තෙරුවන් සරණයි.

  • @nadeethera
    @nadeethera 2 місяці тому +37

    ආදරෙයි වරුණිට අපේ රටේ අය

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb Місяць тому

    හරිම සතැටුයි හරිවටිනවා අපේ බාසාවේ ලෝකයටම හරි වටිනවා අපේ රටේත් කෝකටත් තියන ප්‍රස්නයක් බාසාව ඵකේන් හරි මේහේම හැම හැගීම් දුනිමි. තේරැමිබේරැ කරගන කතාකරනවා. කියන් හරිම වටිනදේයක්❤

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 2 місяці тому

    මරු අනේ ❤❤❤ අපේ රටට ආඩම්බරයක් මේ දේවල්

  • @blackff5399
    @blackff5399 Місяць тому

    අඩෝ ලස්සනයි.. අහන් ඉන්න ආස හිතෙනවා 🥺💗

  • @pdrod02
    @pdrod02 Місяць тому

    හරිම අපූරු වාසනාවන්ත යුවතියක් .❤❤

  • @maleesha778
    @maleesha778 2 місяці тому +3

    ලස්සන කෙනෙක්...❤

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 місяці тому +1

    හරිම ලස්සනයි ඛුදුසරනයි ඇයට

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 2 місяці тому +2

    අනෙ මමනම් මගෙ භාෂාවට හරිම ආසයි.මෙ ලමයගෙ කතාව හරිම ආසාවෙන් බැලුවෙ චතුර අයියෙ එයත් එක්ක මටත් කතාකරන්න ආසයි බුදු සරණයි 🙏🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @prabasheranga5101
    @prabasheranga5101 2 місяці тому +45

    මේ කෙල්ල සිංහල ඉගනගෙන මෙහෙට ආවෙ රට බේරගන්නද දන්නේ නෑ 😅

    • @dulachsenura6080
      @dulachsenura6080 2 місяці тому

      adoooo😂😂

    • @user73h2u53ils
      @user73h2u53ils 2 місяці тому +6

      ගොඩක් අය කමෙන්ට් කරලා තියනවා එන්නේ හොදකට නෙවෙයි කියල.ඒත් හැම රටකම ස්දේශික නොවන අය ඉන්නවා අපේ අයත් අනිත් රටවල ඒ රටවල නීති සංස්කෘති භාෂා වලට හැඩ ගැහිලා ඉන්නේ .මම මේකේ වරදක් දකින්නේ නැහැ.කවුරු ආවත් කමක් නැහැ බන් අපේ භාෂාව ඉගෙන ගෙන වරෙන් අපේ රටේ අපිත් එක්ක ගනුදෙනු කරනවානම් ඒ සිංහලෙන් විතරයි,මොකද අපේ රටේ ප්‍රධාන භාෂාව සිංහල ඒක තමා වෙන්න ඕනිකොරියන්,ජපන්,ඉතාලි,ප්‍රන්ශේ,රුසියා ගිහින් ඉන්න උන්ගේ භාෂාව ඌනි නම් යුරෝප් රටවලටයන්න ඉංග්‍රීසි ටෙස්ට් පාස් වෙන්න ඕනි නම් අපේ රටටඑන්න සිංහල දැනන් ඉන්න ඕනි එච්චරය්

    • @zesus0004
      @zesus0004 2 місяці тому +2

      උබල real ලොන්තයො 😂😂 ඒකිට අච්චර රටවල් තියෙද්දි මෙහෙම භාශාවක් ඉගෙන ගත්තට ස්තූති වෙයන් අපෙ රටට දීපු තැනට 😂😂 උන්ට අපෙ රට නිකන් අපිට ලිබියාව වගෙ එහෙම gap එකක් 😂😂

    • @prabasheranga5101
      @prabasheranga5101 2 місяці тому +2

      @@zesus0004 අයියෝ ආතල් එකෙක් ගන්න දීල වැඩක් බලන් පලයන්කො හැමදේම සීරියස් ගන්න උබල වගේ උන් තමා එපා වෙන්නේ 😂

    • @VHPNR
      @VHPNR 2 місяці тому

      අනිවා අනිවා 😂

  • @SANRUMUSIC-48
    @SANRUMUSIC-48 2 місяці тому +24

    වරුණි ❤️

  • @lakshan5085
    @lakshan5085 2 місяці тому +1

    හරිම අගෙයි❤

  • @hashanmadhusanka4042
    @hashanmadhusanka4042 Місяць тому

    නියමයි.. හැකියාව ඉහලයි හැමදේකින්ම 🤍

  • @anuradapathum2663
    @anuradapathum2663 Місяць тому

    ඇය ඇත්තටම හරිම සුන්දර ⁣ලස්සන කෙනෙක්...❤

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp 2 місяці тому

    ලස්සනයි එ සිංදුව

  • @padmakumari2816
    @padmakumari2816 2 місяці тому

    තව විඩියෝ එක දිගට තිබ්බනම් ආසාවෙන් බඇලුවෙ මේටිකත් මෙයාගේ ෆ්බ් එක මම බලනවා ❤❤

  • @RasangiMadushani-xh1pe
    @RasangiMadushani-xh1pe 2 місяці тому +2

    චීන්නු ගොඩක් දුර හිතලා ,ගේම් ගහන්නෙ,අපිට ආදරයටම නෙවෙයි ,කල්පනාවෙන් ඉන්න වෙයි.

  • @Sath_08
    @Sath_08 2 місяці тому

    අනේ..මරු එයා❤😊😊

  • @ElephantSoul
    @ElephantSoul 2 місяці тому +24

    චීන කොලනියක් වීමේ මුල ආරම්භය මේක

    • @techblinkfreefire7490
      @techblinkfreefire7490 2 місяці тому +2

      👍

    • @himalihuw
      @himalihuw 2 місяці тому

      ​@@techblinkfreefire7490😂😂😂😂

    • @zesus0004
      @zesus0004 2 місяці тому +4

      😂😂😂 පලයන් ලොන්තය 😂😂 සිංහල මල භාශාවක් වෙන්න ගොඩක් ලගයි අනිත් භාශා එක්ක 😪 එහෙම භාශාවක් චීනෙ වත් promote වෙනව ලොකු දෙයක් 😪 චීන කොලොනියක් වෙලා හරි රට ගොඩ ගියොත් නේද හොද මොකද උන් අපෙ එඋන් වගෙ හොරු නෙමෙ කඩියො වගෙ 😪 මෙ රටට කෙලවෙල ඉන්න එඋන් ඔක්කොම දැන් රටින් යන්න ප්ලෑන් ගහන තත්ත්වයක් දැන් තියෙන්නෙ

    • @Devilknight123-t7p
      @Devilknight123-t7p 2 місяці тому

      @zesus000 sinahala kavadavath mala bashavak venne na . Meyage fb ekema gahala thiyenava Chinese state control media kiyala . Mehema aya usa valata pava innava . Megolloge job eka Meka . Mevata kiyanne deployment kiyala . Famous ekenk thamay ape rate Sir John Doyle . Megollo apiva coloniyak karay kiyala man nan hithanne na . Habay boruvata ravatenne oni nane

    • @zesus0004
      @zesus0004 2 місяці тому +1

      @@Devilknight123-t7p unta meka coloney krnne moktde kiyapn meke inne hame ekama meka dala yanne plan krnne, china wala technology eka gddi api gal yuaye wage 😂😭

  • @paththarakolla4365
    @paththarakolla4365 2 місяці тому

    ❤ හරිම ලස්සන විදිහට අපෙ රටේ මව් බස හොදටම කතා කරනවා

  • @MaleeshaNirmani-bf7nk
    @MaleeshaNirmani-bf7nk Місяць тому +1

    බලන්නකෝ එයා අපේ රට අගය කරනවා.ඒත් ලංකාවේ මිනිස්සු හදන්නෙ මේ ලස්සන මෙච්චර සම්පත් තියෙන රට දාලා යන්න. තමං ඉපදුණු රට දාලා යන්න දුක නැද්ද. මට මගේ රට ගැන ගොඩාක් ආඩම්බරයි. මං මගේ උපන් රටට ගොඩක් ආදරෙයි. U Love My Motherland ❤❤❤😊😊😊

  • @lokatharanaya7744
    @lokatharanaya7744 2 місяці тому +4

    මේකි අපේ එවුන් අල්ලගන්න පොයින්ට් එක හොදට දන්නව 😂😂

  • @X-111-x2g
    @X-111-x2g 2 місяці тому +5

    බලන්න එයා කීවේ තරුනයන් සම්ප්‍රදායික ඇදුම් අදින්න කැමති ලු. අපේ රටවල් වල කැමතිම නැති දේ ඒකනේ 👍🏻

    • @Jeewaka3
      @Jeewaka3 Місяць тому +1

      දේසපාලුවන් විසින් දේශාභිමානය නැත්තටම නැති කරල තියෙන්නේ....ඒකයි එකට හේතුව....

  • @Truemember9736
    @Truemember9736 2 місяці тому

    ඇත්තටම ලස්සනයි එයා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 місяці тому +1

    හරිම ලස්සනයි සුදු ය් අපේ මිනිස්සු සුදු දැක්කම ඒක තමා ලස්සනයි කියලා හිතන්නේ එකයි වඩේ 😂🤣🤣

  • @Learnwithfun5418
    @Learnwithfun5418 2 місяці тому +10

    ජෝන් ඩොයිලි version 2😂😂

    • @Kdj25
      @Kdj25 Місяць тому

      Mokak. Ape rata iwarai

  • @kasunmaduranga6606
    @kasunmaduranga6606 Місяць тому

    ගොඩාක් සතුටුයි ඔයා ගැන🥰🥰♥️ මම ශ්‍රීලාංකිකයෙක් විදියට ඔයාට ගොඩාක් ගරු කරනවා❤❤🥰🥰👈👈

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 2 місяці тому

    ඇත්තටම සතුටුයි ඔබ ගැන...

  • @Tharaka2801
    @Tharaka2801 2 місяці тому +1

    අනේ මේ පිටරට අයවත් ගෙන්නනවා ඔයාලට අගයක් නෑ අපේ ලංකාවෙම ඉන්න කොරියන් කොල්ලා ගැන

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Місяць тому

    ජයවෙිවා චිනයට💪💪💪🙏❤️

  • @ajmalhassan9583
    @ajmalhassan9583 2 місяці тому +2

    හොඳයි. සතුටුයි. 2045 ට පසු මේ ලස්සන නංගිත් ලංකාවේ ලොකු බලධාරිනියක්. එතකොට මේ සිනාමුසු මුහුණ හැමෝටම දකින්න ලැබෙන්නේ නැහැ. මෙය සුළු පිරිසකට පමණක් වැටහේ.

    • @Kdj25
      @Kdj25 Місяць тому

      Mokada eke theruma

    • @ajmalhassan9583
      @ajmalhassan9583 Місяць тому

      @@Kdj25 lankaawa 2045 venawita cheennunge athata yanawa. Eka ovunge mater plan ekak. Oya sihala igenaganna aya thama ethakota paripalana niladhareen!!!

  • @MahasenEllepola
    @MahasenEllepola 2 місяці тому

    වරුනි කොහොමටත් ලස්සනයි, බුද්ධිමත් කානතාවක්...
    මම ඇගේ යූටියුබ් චැනල් බලනවා...

    • @nichtou5776
      @nichtou5776 2 місяці тому

      What's her UA-cam channel's name?

  • @EricMunasinghe
    @EricMunasinghe 2 місяці тому +1

    It's great job chaura

  • @awshikamadhuranga7577
    @awshikamadhuranga7577 Місяць тому +1

    ලොකේ දියුනුම සංස්කෘතියක්..තියෙන්නේ සි‍ංහල බෞද්ධයාට..නමුත් කනගාටුවට කරුනනම්..මුලු ලොකේම එක පිලිගද්දී...අපේ සි‍ංහලයා..කරේම..සි‍ංහල බෞද්ධ සංස්කෘතියට ගැරහීම..

  • @sudanapoli6016
    @sudanapoli6016 Місяць тому +1

    Budusaranai ❤❤❤

  • @deshanbandara5005
    @deshanbandara5005 2 місяці тому +11

    අනේ අපේ රට බේරගන්න චීන මිස් එච්චරයි අපිට ඕනි වෙන මොකවත් එපා ❤😢

    • @lakshidissanayake2017
      @lakshidissanayake2017 2 місяці тому

      යකෝ උබ දන්නෙ නැද්ද උන්ගෙ ණය උගුලෙයි අපි මේ පැටලිලා ඉන්නෙ කියලා... හොරා අම්මගෙන් පේන අහන බූරුවො උබලා..

  • @nishan433
    @nishan433 2 місяці тому

    Adarei varuni jz akka chathura ayya supiri oya lassanata vedasatahan niwedanaya karanawa jayawewa

  • @Kavindithidasna-eb1ue
    @Kavindithidasna-eb1ue 2 місяці тому

    එයා මරු 🙊💗

  • @حصهعبدالله-خ8م
    @حصهعبدالله-خ8م Місяць тому

    Lassani budu saranai

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 місяці тому

    තෙරුවන් සරණයි දුවේ නුඹට.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PushpaPushpa-wj9lc
    @PushpaPushpa-wj9lc Місяць тому

    She is very cute. Really I'm proud of her. ❤

  • @anushkadhananjaya5693
    @anushkadhananjaya5693 2 місяці тому +4

    පොත්ත සුදු නම් අපි OK!
    01). මේ නෝනා ගේ හැම ෆේස්බුක් POST එකකම යටින්, ෆේස්බුක් ආයතනය නිල වශයෙන් නැවත නැවත දානවා, මෙයා ඇත්ත මනුස්සයෙක් නෙවෙයි, චීන ර_ ජය විසින් මෙහෙයවන proxy ගිණුමක් මේක කියලා. මේ සියල්ල චීන රජයේ මාධ්‍ය ආයතනයක් විසින් පල කරන දේවල් කියලා.
    මෙයාගෙ ඇත්ත නම වරුණිත් නෙවෙයි, මෙයා කියන එකම වචනයක් වත් මෙයා තමන්ට හිතිලා කියන ඒවාත් නෙවෙයි.
    මම නෙවෙයි කියන්නේ. නිල වශයෙන් ෆේස්බුක් ආයතනය කියන්නේ.
    02). එහෙම තියෙද්දී මෙන්න මේ මහත්මයා එයාව උස්සගෙන ඇවිල්ලා සාකච්ඡාවකට.
    මම තනි පුද්ගලයෝ තනි ආයතන ඉලක්ක කරලා කවදාවත් වචනයක් කියලා නෑ.
    ඒත් මේවා හරිම අප්‍රසන්නයි.
    මේ පුද්ගලයෝ කොහොමද රජයේ සංඛ්‍යාත පාවිච්චි කරලා, මෙහෙම තමන්ට ඕනා කුණු ගොඩක් විකාශනය කරන්නේ?
    03). මේවා කට ඇරගෙන Love දදා බලන අයගෙන් අහන්න තියෙන්නේ මට,
    ඔයාලට මතක නැද්ද මේ ගොල්ලෝ play කරපු ලස්සන සෙල්ලම පහුගිය කාලේ?
    ඔයාලා හදන්න බෑ. ඔයාලා මෙයාලා ගේ ඕනා play එකකට අහු වෙනවා.
    දැන්වත් මේ කපටි නිවේදකයන් ගෙන්/ කපටි නාලිකා වලින් බේරෙන්න. තවමත් පරක්කු නෑ. 🙂❤️
    - @Sujeeva

    • @Devilknight123-t7p
      @Devilknight123-t7p 2 місяці тому

      Eke kiyanne Meka state control kiyala . Meya manussayek thamay hariya Sir John Doyle vage apiva namma ganna dapu . Megollo aththata apita adarayak na

  • @sapumalbandara8298
    @sapumalbandara8298 2 місяці тому

    කෙටියෙන්ම කියනව නම්
    මම එයාට ආදරෙයි ❤

  • @RBY-d2v
    @RBY-d2v 2 місяці тому

    Proud of you, Wonderful

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 2 місяці тому

    එයාට මගෙන් 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💗💗💗💗💗💗💗💗💗

  • @Aes938
    @Aes938 2 місяці тому

    The red looks so fitting on her🧣 , she looks so pure and pretty🪷🌝 , and don’t get me started with her smile , it’s drop dead gorgeous 🫀🤌💫

  • @MohamedMuzaahirAjward
    @MohamedMuzaahirAjward Місяць тому

    She is so cute. She talk fluent Sinhala. She pronounces very well. The Chinese people are very skilled in every aspects. They are very hard workers. Very active, very intelligent. A great welcome her to Srilanka!

  • @IsuruAdithya-m1t
    @IsuruAdithya-m1t 2 місяці тому

    මරුනේ

  • @chandanafernando6477
    @chandanafernando6477 2 місяці тому +23

    චීන රජයෙන් හැම ලොකෙ හාෂාවම උගන්වන්නෙ නිකං නෙමෙයි. ඒ ගොල්ලෝ මෙහෙ යන්නෙ නිකං නෙමෙයි. මිනිස්සු අතරට යන මාර්ග හොයාගෙන මිනිස්සුන්ගෙ හිත දිනා ගන්නෙ නිකං නෙමෙයි. අපෙ පරන පරම්පරාවල් හිතපූ විදිහට අනෙ ඒ සූද්දි ඒ චීනි සිංහල කථෑ කරනව ෂොක් අනෙ කියන තැනට වඩා අපි මෙම අය ගැන ඊට වඩා දූර හිතන්න ඹනෙ.

    • @Saaraaa_A
      @Saaraaa_A 2 місяці тому +6

      ඇත්ත . මන් හොයපු කමෙන්ට් එකක්. එයාලා එන්නෙ ඇත්තටම අපිට ආදරේටද? නෑ

    • @user73h2u53ils
      @user73h2u53ils 2 місяці тому +4

      ගොඩක් අය කමෙන්ට් කරලා තියනවා එන්නේ හොදකට නෙවෙයි කියල.ඒත් හැම රටකම ස්දේශික නොවන අය ඉන්නවා අපේ අයත් අනිත් රටවල ඒ රටවල නීති සංස්කෘති භාෂා වලට හැඩ ගැහිලා ඉන්නේ .මම මේකේ වරදක් දකින්නේ නැහැ.කවුරු ආවත් කමක් නැහැ බන් අපේ භාෂාව ඉගෙන ගෙන වරෙන් අපේ රටේ අපිත් එක්ක ගනුදෙනු කරනවානම් ඒ සිංහලෙන් විතරයි,මොකද අපේ රටේ ප්‍රධාන භාෂාව සිංහල ඒක තමා වෙන්න ඕනිකොරියන්,ජපන්,ඉතාලි,ප්‍රන්ශේ,රුසියා ගිහින් ඉන්න උන්ගේ භාෂාව ඌනි නම් යුරෝප් රටවලටයන්න ඉංග්‍රීසි ටෙස්ට් පාස් වෙන්න ඕනි නම් අපේ රටටඑන්න සිංහල දැනන් ඉන්න ඕනි එච්චරය්

    • @chandanafernando6477
      @chandanafernando6477 2 місяці тому +1

      @@user73h2u53ils අපි කොයිතරම් අපෙ සංස්කෘතිය, හාෂාව, රට ගැන ආඩම්බර උනත් ඒ දෙවල් වෙන රටකට වටිනාකමක් නැහැ අපෙ දෙවල් වලින් ප්‍රයොජනයක් ඔවූන් ලබාගන්න උත්සාහ කරන්නෙ නැතිව එක තමයි මෙ වාණිජ ලොකයෙ තිබෙන තිත්ත ඇත්ත.

    • @chandanafernando6477
      @chandanafernando6477 2 місяці тому +1

      @@user73h2u53ils අපි හෘදයංගම විය යූත්තේ හදවතින් පමනක් සීතීමෙන් නොව විමසිලිමත්ව බූද්ඨියෙන් සිතා බැලීමෙන්

    • @user73h2u53ils
      @user73h2u53ils 2 місяці тому

      @@chandanafernando6477 ow... wenna thiyana sambawithawa godak wadi..mmth ekagai

  • @dewiduchamikara940
    @dewiduchamikara940 Місяць тому

    Chtura malli oyata godak thank you me wage dewal karanawata

  • @RoyceArthur
    @RoyceArthur 2 місяці тому +2

    😂😂😂. Brilleant Sister ! YES,YES, YES! Very Beautiful SRI LANKA . Jayawewa 💝🥳💯🍻

  • @Mel_Jay_
    @Mel_Jay_ 2 місяці тому +6

    Waruni Akka ❤

  • @lahiruridmal3173
    @lahiruridmal3173 2 місяці тому

    ලස්සනයි ❤

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 2 місяці тому

    ඇය ❤️❤️❤️❤️❤️❤️❤️

  • @i.Arjun369
    @i.Arjun369 2 місяці тому +2

    මංනම් චීනෙට ආස Donghua,චීන මකරා,KungFu,අක්ෂරයි හින්දා 🔥❤️

  • @francisdes3454
    @francisdes3454 Місяць тому

    Excellent sinhala speak ❤

  • @damn3716
    @damn3716 2 місяці тому +6

    මුංව එවන්නෙ චීන ආණ්ඩුවෙන් ෴ Facebook page එක බලන්න නමට යට්න් බලන්න මොකද්ද සටහන් වෙලා තියන්නි කියලා.

    • @user73h2u53ils
      @user73h2u53ils 2 місяці тому

      ගොඩක් අය කමෙන්ට් කරලා තියනවා එන්නේ හොදකට නෙවෙයි කියල.ඒත් හැම රටකම ස්දේශික නොවන අය ඉන්නවා අපේ අයත් අනිත් රටවල ඒ රටවල නීති සංස්කෘති භාෂා වලට හැඩ ගැහිලා ඉන්නේ .මම මේකේ වරදක් දකින්නේ නැහැ.කවුරු ආවත් කමක් නැහැ බන් අපේ භාෂාව ඉගෙන ගෙන වරෙන් අපේ රටේ අපිත් එක්ක ගනුදෙනු කරනවානම් ඒ සිංහලෙන් විතරයි,මොකද අපේ රටේ ප්‍රධාන භාෂාව සිංහල ඒක තමා වෙන්න ඕනිකොරියන්,ජපන්,ඉතාලි,ප්‍රන්ශේ,රුසියා ගිහින් ඉන්න උන්ගේ භාෂාව ඌනි නම් යුරෝප් රටවලටයන්න ඉංග්‍රීසි ටෙස්ට් පාස් වෙන්න ඕනි නම් අපේ රටටඑන්න සිංහල දැනන් ඉන්න ඕනි එච්චරය්

    • @damn3716
      @damn3716 2 місяці тому +4

      @@user73h2u53ilsසිංහල කතා කරන එක වරද කිව්වෙ නැහැ. කවුද එයාව sponsor කරන්නෙ කියන එකයි මම කිව්වෙ.

  • @asafernando6290
    @asafernando6290 2 місяці тому +3

    මෙහෙම අය ඉන්නවා කියලා පෙන්නන එක ගැන සතුටු වෙන්න.
    මෙයා නොපෙන්නුවත් රහසි ගතව
    කරන උන් කරනවා.අපි මෙයාලට බැනලා වැඩක් නෑ. කව්රුවත් බලෙන් එනවා නෙමෙයි. එන තැනට
    පාර හදලා දුන්නු අයනේ වැරදි.
    අපේ ගොඩක් දෙනෙක් කාලෙත් නාස්ති කරන්, හැම එකේම වැරැද්ද හොය හොයා බනින්න තමා දක්ෂම.

    • @user73h2u53ils
      @user73h2u53ils 2 місяці тому

      ගොඩක් අය කමෙන්ට් කරලා තියනවා එන්නේ හොදකට නෙවෙයි කියල.ඒත් හැම රටකම ස්දේශික නොවන අය ඉන්නවා අපේ අයත් අනිත් රටවල ඒ රටවල නීති සංස්කෘති භාෂා වලට හැඩ ගැහිලා ඉන්නේ .මම මේකේ වරදක් දකින්නේ නැහැ.කවුරු ආවත් කමක් නැහැ බන් අපේ භාෂාව ඉගෙන ගෙන වරෙන් අපේ රටේ අපිත් එක්ක ගනුදෙනු කරනවානම් ඒ සිංහලෙන් විතරයි,මොකද අපේ රටේ ප්‍රධාන භාෂාව සිංහල ඒක තමා වෙන්න ඕනිකොරියන්,ජපන්,ඉතාලි,ප්‍රන්ශේ,රුසියා ගිහින් ඉන්න උන්ගේ භාෂාව ඌනි නම් යුරෝප් රටවලටයන්න ඉංග්‍රීසි ටෙස්ට් පාස් වෙන්න ඕනි නම් අපේ රටටඑන්න සිංහල දැනන් ඉන්න ඕනි එච්චරය්

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 місяці тому

    අගෙයි ❤

  • @ImeshDilusha
    @ImeshDilusha Місяць тому

    අන් ඔයා ගැන හරි ම ආඩම්බරයි

  • @sirajmohamed180
    @sirajmohamed180 2 місяці тому

    Hari lassanai❤