සෝලා පැනල් හයිකරගෙන අමාරුවෙ වැටුනද ? ප්‍රශ්න සහ පිළිතුරු / Sola panel related questions and answers

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 448

  • @prasadmahamalage
    @prasadmahamalage Рік тому +18

    කසුන්
    හරිම වැදගත්, අවන්ක කෙනෙක්❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 роки тому +5

    ලංකාවේ බොහෝ දෙනෙක් සූර්යබල තාක්ෂණය හා විදුලි උත්පාදනය ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුවයි ඉන්නේ. දැනට ගෙවල්වල හෝ අායතන වල වහලවල් මත සවිකර ගන්නා solar panal ගැන හරි දැනුවත් වීමකින් තොරවයි බොහෝ දෙනෙක් සිටින්නේ. ඉතින් මේ වීඩියෝ එක ඒ වෙනුවෙන් හරිම වැදගත් වෙන එකක්. තෙරුවන් සරණයි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වගේ දැනුමට යමක් එකතු කරන වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @shanthawijesingha771
    @shanthawijesingha771 2 роки тому +8

    ස්තුතියි මදුර සෝලා සම්භන්දව හොද පැහැදිලි කිරීම හරිම අගෙයි 👍 💗

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @saumyaperera6788
    @saumyaperera6788 2 роки тому +24

    වැදගත් වැඩසටහනක්. මමත් ලංකාවට ගියාම සෝලාපැනල් එකක් හයිකරන්න හිතාගෙන ඉන්නව.අවශ්‍යම කරුනු ටිකක් මම ඔබගේ වැඩසටහනෙන් දැන ගත්ත. ගොඩාක්ම ස්තූතියි 😊

  • @niroshweerakoon1067
    @niroshweerakoon1067 2 роки тому +16

    හරිම වැදගත් කතාබහක්. ස්තුතියි🙏ජයවේවා ඔබ දෙපලටම👍🏼

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ස්තුතියි🙏

  • @harshaherath-hl2yz
    @harshaherath-hl2yz Рік тому +2

    බොහොම හොඳ දැනුවත් කිරීමක්.....ජයවේවා.....

  • @සදතාරුකා
    @සදතාරුකා 2 роки тому +15

    ගොඩක් වටිනවා ..නිතරම කරන්ට් කපන සිරි ලංකාවේ සෝලර් එකක් හොදයි අපේ පුංචි ගෙවල් වලට
    ස්තුතියි ..👍

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

    • @priyanthidesilva7155
      @priyanthidesilva7155 2 роки тому +1

      මම අහල තියෙන විදියට current එක electricity board එකෙන් cut nam අපිටත් current naha

    • @සදතාරුකා
      @සදතාරුකා 2 роки тому +1

      @@priyanthidesilva7155 electric බෝඩ් එකට සම්බන්ද වෙන්නේ නැතුව පුද්ගලිකව තනි සෝලර් එකක් හයි කරන්න පුලුවන් නේ.
      අපේ ගමට කරන්ට් දෙන්න කලින් ගෙවල් 7 ක් 8 එහෙමයි ලයිට් ගත්තේ එහෙමයි ..
      වයරින් කරලා ගෙදරට හොදට රෑට ලයිට් ගත්තා එයාලා ..
      අපි පුද්ගලිකව ඒ වගේ එකක් දා ගත්තොත් විදුලිබල මංඩලයේ අයට ඒකේ ඇති අයිතිය කුමක්ද ..
      සූර්ය ශක්තිය අපිට සොබාදහමෙන් ලැබෙන්නේ ..සෝලර් එක අපි සල්ලි දීලා ගන්නේ .ඉතින් මොකක්ද ප්‍රශ්නය
      පැහැදිලි කරන්න කෝ..
      මම ඉන්නේ සයිප්‍රස් වල
      මෙහේ බහුතරයක් ගම නගරය වෙනසක් නෑ පුද්ගලිකව සෝලර් හයි කරගෙන එයාලට අවශ්‍යය විදුලිය හදාගන්නවා .
      වතුවලට සෙල්ලම් පිට්ටනි වලට.
      වීදි ලාම්පු .බස් නැවතුම් ඔය ඔක්කොම සෝලර් ලයිට් ..
      එයාලා විදුලිය පිරිමහන්නේ එහෙමයි ..

    • @singha6372
      @singha6372 2 роки тому

      මට දැන ගන්න පුළුවන්ද කොහොමද අපි සෝලාර් පැනල් එකක් ලබා ගන්නේ.මිල ගනන් කොහොමද ..දන්නා සමාගමක නොම්බරයක් දෙන්න පුළුවන් නම් වටිනවා .ස්තූතියි

  • @දේශාටන
    @දේශාටන 2 роки тому +4

    ස්තුතියි, හොද පැහැදිළිකිරීමක්,.... දෙදෙනාම සුපර්..............

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ස්තුතියි Channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා

  • @rashikakumara3831
    @rashikakumara3831 2 роки тому +3

    ස්තුතියි ඔබ දෙදෙනාටම ජයෙන් ජය පතමි.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඉදිරියේදී මේ සම්බන්ධව වීඩියෝ කිහිපයක් කරන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @quintusperera1266
    @quintusperera1266 Рік тому

    වැදගත් කතා බහක් ඉදිරියට මටත් අවශ්‍ය වෙයි තෙරුවන් සරණයි

  • @anomadarshinie6343
    @anomadarshinie6343 2 роки тому +3

    මාත් බලාපොරොත්තුවෙන ඉන්නවා මගේ ගෙවල් දෙකටම කර්ට් නැති වෙලාවට ගෙදර පවුච්චියට විතරක් මේ එකක් සවි කරගන්න. බොහොමත් ස්තුතියි🙏

  • @percivalfernandu2047
    @percivalfernandu2047 2 роки тому +4

    ඉතාමත් හොඳ වැඩ සටහනක්
    ස්තුතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      ඒ වගේ වීඩියෝ බලන්න චැනල් එකක් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @alsonkumara2348
    @alsonkumara2348 5 днів тому

    මගේ ළඟ 270w pannel 3ක්‌ තියෙනවා මේවා ගෙදර පාවිච්චි කරන්න අවශ්‍ය යි, ඒ සඳහා අවශ්‍ය මොනවද, inverter /battery /etc සහ සවි කිරීම පිළිබද පොඩි දැනුමක් ලබා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්, පිළිතුරක් බලාපොරොත්තු වෙනවා, ස්තුතියි ඔබ දෙපලට

  • @HmPrageeth1904
    @HmPrageeth1904 2 роки тому +35

    මමත් 3kvA solar unit එකක් සවි කරල තියෙනව. මුදලුත් ලැබෙනව. Current නැති වෙලාවට current එක ගන්න නම් off grid unit එකක් සවි කර ගැනීම තමයි හොඳම.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +4

      ඔව් ඕක ගොඩක් අයට තියන ප්‍රශ්නයක්

    • @krishanthasaliya
      @krishanthasaliya 2 роки тому +3

      Prageeth මහත්තයා ඔබව සම්බන්ධ කරගන්න විදිහක් කියන්න

    • @chandimaharshani995
      @chandimaharshani995 2 роки тому +3

      ow solar demmata current giyama current nene

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +3

      ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කරන්න නැතුව බැටරි බෑන්ක් එකක් තමන්ගේ
      ගෙදර පාවිච්චි කරහම හරි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +4

      0773674423

  • @nethusewwandi9238
    @nethusewwandi9238 2 роки тому +1

    niyayi ada saban pasnayata hoda visadumak. ස්තූතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @BuddhimaWijemanna
    @BuddhimaWijemanna 3 місяці тому

    ලොකු දැනුමක් ලැබුනා ස්තූතියි

  • @indikaudayasaranga988
    @indikaudayasaranga988 8 днів тому +1

    Thank you for your information

  • @formycountry373
    @formycountry373 2 роки тому +3

    වටින වැඩ සටහනක්
    ස්තූතියි දැනුවත් කරාට අපව 🙏

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ස්තුතියි🙏

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 11 місяців тому

    kasun and madura
    බොහොම ස්තුතියි .....

  • @dericksanjeewa7071
    @dericksanjeewa7071 Рік тому +1

    ගොඩක් ස්තූතියි ...දැනට ගෙදර on grid සෝලා සිස්ටම් එකක් තියෙනවනම් කොහොමද අපි ඒකට බැටරි බැකප් එකක් හදාගන්නේ....වෙනම mppt දාල හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් භාවිතා කරන්න ඕනෙද....ලෙකෝ එකේ අවසරයක් ඕනෙද....නැත්නම් වෙනම off grid සිස්ටම් එකක් හදාගන්න ඕනිද....

  • @nandawathie3218
    @nandawathie3218 2 роки тому

    බෙහෙවින්ම ස්තුතියි මහතුනි මම දැන ගන්න කැමති සාමාන්‍ය පුංචි ගෙයක් සඳහා ඔය සෝලා ක්‍රමය ප්රෝජනවත්ද කොපමණ මුදලක් වැයවෙයිද වගේම හොඳ කෙනක් සමිබන්ධ කරලා දෙන්න දෙන්න හැකියාවක් තියෙනවද.කරුණාකර පිලිතුරක් බලාපොරොත්තු වෙමි තෙරුවන් සරණයි ඔබ දෙපලටම

  • @premasiriwaduge2186
    @premasiriwaduge2186 2 роки тому +3

    Very good discussion. Thank you sir.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

    • @mohannair5671
      @mohannair5671 2 роки тому

      Hope it inspires and Lanka becomes hundred percent solar rooftop yo avoid all electricity related miseries;!!

  • @anandawijesinghe6298
    @anandawijesinghe6298 2 роки тому +2

    Mey solar panel system eka grid-tied system ekak, viduliya gedara thulama gabada karanna battery system ekak nathi. Ema nisa, power cut kaloth, mey panels walin viduliya laba ganna baha nawatha power lines connect karana kal.
    Battery bank ekak, battery charger ekak, saha battery power inverter ekak athi battery paddathiyak amatharawa savi kala gaththoth, power cut karana vita, battery system eken viduliya gedarata sapaya ganna puluwan.
    Battery system eken ibeyma viduliya labaganney Automatic Transfer Switch (ATS) ekakin. Ewani switches wenama upakaranayak hatiyata savikara ganna puluwan.
    Habai, solar panel array eka, battery system eka, saha petrol generator ekakuth palanaya kala haki naveena HYBRID power system controllers/invertors dan thiyenawa. Hybrid power invertor ekak savikaraganna puluwan nam, ada thiyena CEB power cuts walata pahasuwenma muhuna denna puluwan, ibeyma kriyathmaka wena nisa.
    Honda dewal laaba naha, laaba dewal honda nathi bawa danagena, seeruwen thamangey avashthawa saha pasumbiya gana hithala Solar Power Supply system ekak stapitha kara ganna.
    Gruha aithi karuwakugey vatinaama delpola wannvey ohugey geyayi. Eken uparima aadayamak saha vassiyak laba ganna eka kramayak thamai Solar Panel System ekak savi kara ganna eka. Deshapremi apita ratatath eken loku aadarayak karana eka gana sathutu wenna puluwan !
    Thamangey electric bila avama karannata avashya wada loku system ekak savikaranna issella, hithala balanna oba viduli obey viduli athrikthaya sapayana ayathanaya gana, ey mudala obata geviya haki thathwayaka sitinawada kiyala.
    Paribojikayo hungak dena ey ayagey bills CEB ekata ikmanin gewanney nathi nisa saha, indana prashnaya nisa CEB ekata solar power supply karana paribojikayanta mudal gewannath bari wenna puluwan bawa salaka balanna.
    Api okkoma dan bankaloth ney !

  • @chamindakalugalage1071
    @chamindakalugalage1071 2 роки тому +2

    හොඳ වැඩසටහනක් හැමෝටම දැනුවත් වෙන්න. මෙහෙ (ඕස්ට්‍රේලියාවේ) මිලියන 3 ක (30% වගේ) ගෙවල්වල/ආයතන වල සූර්ය පැනල සවිකරලා තියෙනවා. මුළු ධාරිතාව ගිගා වොට් 11 වගේ. පුනර්ජන ධාරිතාව වැඩි නිසා දැන් විදුලි පද්ධතිය තුලනය කිරීම ගැටළුවක් වෙලා. ප්‍රාන්ත කිහිපයක වහල මත ඇති සූර්ය පැනල අවශ්‍ය වෙලාවලදී දුරස්ථව ජාතික පද්ධතියෙන් විසන්ධි කිරීමට අවශ්‍ය නීති දැන් ක්‍රියාත්මක වෙනවා. අලුතෙන් සවි කරන පද්දති වලට එහෙම දුරස්ථව විසන්ධි කල හැකි inverter සවි කල යුතුයි. දැනට වැඩි වන ධාරිතාව පාලනයට අනෙකුත් ජනන (ගල් අඟුරු සහ ගෑස්) පද්ධති වල ධාරිතාව අඩු කරනවා. නමුත්, වළාකුළු හෝ වැස්ස ඇති වෙලාවට සූර්ය ජනනය අඩුවෙනවා. එතකොට අපහු අර ගල් අඟුරු බලාගාර (ගෑස් බලාගාර නම් විනාඩි කිහිපයකින්) ධාරිතාව නංවන්න තරමක වෙලාවක් යනවා. නමුත් මේවා (ගල් අඟුරු හා ගෑස්) අවම ධාරිතාවකින් වත් වැඩ කලයුතුයි baseload එක දෙන්න. ඔන්න ඔය තුලනය කරන්න තමයි අළුත් නීති අවේ (විදුලි ඉල්ලුම අඩු ඒත් ජනනය වැඩි වෙලාවට සූර්ය පද්දති විසන්ධි කරනවා) නමුත් ලංකාවේ මේ තත්වය ඇතිවෙන්න තව සෑහෙන කාලයක් යාවි (දැනටමත් අවශ්‍ය ධාරිතාව නැති නිසා). පුනර්ජනන හයිඩ්‍රජන් හැදීමේ වැඩසටහනක් යනවා. එයින් කොටසක් ජර්මනියට, ද.කොරියාවට සහ ජපානයට අපනයනයට සැලසුම් කෙරේ. 2040 වෙද්දී පුනර්ජනන හයිඩ්‍රජන් ටොන් මිලියන 3ක් අපනයනයට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව ඕස්ට්‍රේලියාවේ සිට සිංගප්පුරුවට (සූර්ය/ බැටරි) විදුලිය (සිංගප්පුරුවේ අවශ්‍යතාවයෙන් 15%) දීමේ ව්‍යාපෘතියක් කෙරෙනවා.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ගොඩක් දේවල් දැනගත්තා තොරතුරු ලබා දුන්නට ස්තූතියි මම මේ චැනල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙත් මේ වගේ බුද්ධිමය සංවාදයක් ඇති කිරීමයි ඔබ ලබා දුන් කරුණු මත පදනම්ව මං ඉදිරියේ දී තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා දැනුම සහ තොරතුරු බෙදා ගත්තට නැවත වාරයක් ස්තුතියි

  • @samanthakumara4037
    @samanthakumara4037 Рік тому +2

    Harima wadagath..... thanks

  • @anushadamayanthi9321
    @anushadamayanthi9321 2 роки тому +1

    Bohoma ස්තූතියි හරිම තොරතුරු දුන්නට

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වගේ තොරතුරු ඉදිරියටත් අරගෙන එනවා

  • @GunaTheeban
    @GunaTheeban 2 роки тому +2

    Grate video, Well done, Thanks

  • @sampathmahabalage1903
    @sampathmahabalage1903 2 роки тому +1

    හරි විස්තර දෙන්න​. ලෙකෝ CEB නෙමෙයි..ADB (Asian Development Bank) ලෝන් එකක් දෙන්නේ...ඒක ඕන බැංකුවකින් ගන්න පුලුවන්....
    දැන් දෙනවද දන්නෙ නෑ....

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ස්තුතියි තොරතුරු වලට

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd Рік тому

    කාමරයක 2000w පොඩි.inveter ඒකක් සාදා ගන්න
    ඒක fan TV computer bulb2 car battery දමා සාදාගන්න පලුවන්නෙ

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 2 роки тому +2

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න ස්තුතියි

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 8 місяців тому +2

    Thanks for your video 🙏🙏🙏🙏🙏 and your honesty

  • @gameplay-jk7cg
    @gameplay-jk7cg 2 роки тому +2

    Very good .....many useful and genuine informations......

  • @jeradgaminifernando1827
    @jeradgaminifernando1827 2 роки тому +11

    වැදගත් කරුණු ටිකක් දැන ගත්තා .ගොඩක් වටිනවා .

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ස්තූතියි මේ වගේ දේවල් දැනගන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

    • @neontraders8734
      @neontraders8734 2 роки тому

      Ow.maath gahanna hitiye thawa tikak hoyanna hithenawa dn

  • @champajayawardena8603
    @champajayawardena8603 2 роки тому +4

    Thank you very much for your Great speach I’m from Italy,

  • @3dulimited952
    @3dulimited952 2 роки тому +5

    Very informative and well presented
    Well done and thank you 🙏

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      Stay tuned to the channel to watch videos like this

  • @sarathksenevi
    @sarathksenevi 2 роки тому +1

    වැදගත් කතාබහක්. ස්තුතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ua-cam.com/video/37yIt6wxMyM/v-deo.html

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 2 місяці тому

    ගොඩක් වැදගත්

  • @user-eu7mv9xf6s
    @user-eu7mv9xf6s 2 роки тому

    නියම පැහැදිලි කිරීමක් කසුන්. 👍

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @pathumsunjeewa3319
    @pathumsunjeewa3319 2 роки тому +1

    Thankiw obata..nodanna dewal godak denagaththa..jaya wewa..

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      අදහස් දැක්වූවට ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @agri1587
    @agri1587 2 роки тому +1

    Ceb leco slt Lanka bell vage company ekakata puluwan lifetime 20 years warranty denna,
    Anith ayata baha service denna 25 years with warranty

  • @clakshan
    @clakshan 2 роки тому +1

    ගොඩක් වටිනවා. බොහොම ස්තුත්යි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      අදහස් දැක්වූවට ස්තූතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Рік тому

    හොද පැහැදිලි කිරීමක්..👍🌷

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      ස්තුතියි

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      ua-cam.com/video/etHv3-bYpns/v-deo.html

  • @samangammeda3995
    @samangammeda3995 2 роки тому +2

    බැංකුවේ මුදල් අදාළ නොවේ,වැඩෙට පිලිවෙලක් ඉදිරිපත් කිරිම වැදගත්ය

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      සල්ලි තියනවනම් මේව හයි කරන ආයතන ඕන තරම් තියෙනවා

  • @jayanthadissanayaka2651
    @jayanthadissanayaka2651 8 місяців тому +1

    ජයවේවා දෙන්නටම

    • @MadhuraEco
      @MadhuraEco  8 місяців тому

      ස්තුතියි

  • @yruwan2652
    @yruwan2652 7 місяців тому

    Aththa kathawa.. pahuwenakota unit eakak ganna mudala wadi karanne nathi eka loku aulake..

  • @mohamedroomy111
    @mohamedroomy111 11 місяців тому

    Godaak isthuthi oba depolata. 👍

  • @chamindakalugalage1071
    @chamindakalugalage1071 2 роки тому +1

    මගේ 6.6kW පැනල වලින් සාමාන්යෙන් summer එකේ මාසෙට ඒකක 1200+ හැදෙනවා. ඒත් සීත වැඩි මාසෙට 450 වගේ හැදෙන්නෙ. පහුගිය අවුරුද්දේ ඒකක 9657 (සාමාන්‍ය මාසික 804) හැදිලා තියෙනවා. මෙහෙ ඉස්සර නම් ඒකකයකට ඩොලර් සත 20 (දැන් මුදලින් නම් රු 44 වගේ) හෝ වැඩිය ලැබුණ. ඒත් දැන් peak (3pm -9pm) එකේදී රු 22 වගේ සහ off peak එකේ රු 6 වගේ ලැබෙන්නේ credit. පහු ගිය අවුරුද්දේ credit ඩොලර් 269 (peak export $109, off peak $160). මුලික වියදම ඩොලර් 2440 (ඉතිරිය $500/kWh ආණ්ඩුවෙන්). මේ rates අනුව අවු 9ක් යනවා මුලික වියදම පියවෙන්න. ඩොලර් සත 10(රු 22 වගේ) flat rate එකක් නම් අවු 3.5 මුලික වියදම පියවෙනවා. නමුත් ඇත්තටම ඊට වැඩි (දෛනික සැපයුම් ගාස්තු (ඩොලර් සත 93 - රු 206) වගේ ඒවා එකතු වෙන කොට payback period එක අවු 9 ට වඩා වැඩියි. solar සැපයුම ගොඩක් වැඩි නිසා තමයි ගෙවන ගණන් අඩුකරලා තියෙන්නේ.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ගොඩක් දේවල් දැනගත්තා තොරතුරු ලබා දුන්නට ස්තූතියි මම මේ චැනල් එකෙන් බලාපොරොත්තු වෙන්නෙත් මේ වගේ බුද්ධිමය සංවාදයක් ඇති කිරීමයි ඔබ ලබා දුන් කරුණු මත පදනම්ව මං ඉදිරියේ දී තව වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා දැනුම සහ තොරතුරු බෙදා ගත්තට නැවත වාරයක් ස්තුතියි

  • @manjusri8212
    @manjusri8212 2 роки тому +6

    තෙරුවන් සරණයි,
    හොඳ කාලීන වැඩසටහනක්,
    ඉදිරියටත් මෙවැනි තව වීඩියෝ කරන්න.💐💐💐.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඉදිරියටත් තවත් මෙවැනි වීඩියෝ අරගෙන එනවා චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @anandawijesinghe6298
    @anandawijesinghe6298 2 роки тому +1

    Mey mahathagey okkoma panels series connect karala thiyenney eka loku parana style "dumb" central inverter ekak paavichchi karala.
    Habai, micro inverters paavichchi kala nam, eka panel ekakata watena hira eliya anith panels walata bala panney naha. Hama panel ekakata micro inverter ekak savikarala thiyenawa panel eka yata.
    Habai, aluthma pv panels saha "smart" central inverters athara wireless communication thiyenawa. Ema nisa, mey prashnaya mey naveena central inverters paavichchiyata bala panney naha.

  • @RAH5pereira
    @RAH5pereira 2 роки тому +1

    Thanks for the valuble information

  • @wasanthagamalathge6128
    @wasanthagamalathge6128 2 роки тому +3

    Thanks for the program. But need to add who are really benefitted. If your electricity consumption is more than 700-800 units per month, then your are benefitted to reduce payback period. I have 2 a/c , electric oven and all other general appliances. I covered my investment in 31/2 years.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +2

      Thanks for the comments I hope to make a video in the future about the experiences of people like you

    • @champjanlyn8740
      @champjanlyn8740 2 роки тому

      මේ පද්ධතියට ඔබට කීයක් විතර ගියාද? මොන අවුරුද්දෙද? Capacity 3.5 / 5k ද?

  • @wesligayan5741
    @wesligayan5741 2 роки тому +1

    ඉතාමත් වැදගත් ,thanks

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 роки тому +1

    Good explanation ,important information tx alot .

  • @amalperera3074
    @amalperera3074 2 роки тому +2

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වගේ දැනුමට යමක් එකතු කරන වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @chan400
    @chan400 2 роки тому +1

    Very informative good video.

  • @agri1587
    @agri1587 2 роки тому +1

    Lightning damage vadie, inverter eke phase shifting issues thiyenawa, generate karana power grid connect wenne naha , phase shifting aul unama,pennanne no error wada wage, namuth out wenne naha,
    Anika diyange power deyyanta one velawata labenne,apita one velawata naha, wassama naha, solar cell tika akunu sannayakayakata samanai.
    Horana homagama lightning zones walata solar gahana eka awadanam.
    Off grid inverter daala battery charge karala ganna maru solar.
    Grid connect galapenwa Audi meheta.
    Homagama area dawalta ceb phase voltage 195vac 205vac valata bahinawa , meegoda area same samahara phase 200vac 208vac 188vac venawa , board ekata gaanak naha , eeka nisa solar vadak naha grid connect meheta.

  • @Nature60810
    @Nature60810 2 роки тому

    oka ongrid. hybrid invertor den awith thiyanawa. mn hitanne CEB LEC sakachcha mattame tiyenne, A krame awoth grid supply 1 intrupt unath battery bacuk up puluwan,A gena hoyala balanna

  • @hiranmuthukuda911
    @hiranmuthukuda911 2 роки тому +3

    I was told by the CEB that l cannot save power on a battery bank the excess and sell a portion to electricity board. Both cannot be done. Where else you say you can..... Please clarify!

    • @bekyney
      @bekyney 2 роки тому

      Yes ! That’s what I heard too,

  • @anurashanthajayasinghe1050
    @anurashanthajayasinghe1050 2 роки тому +1

    ඉතාමත් හොදයි , ස්තුතියි

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න Channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්නවා

  • @kandiahjegatheesan3906
    @kandiahjegatheesan3906 2 роки тому

    Very. Good tepone nr

  • @bekyney
    @bekyney 2 роки тому +1

    Please let us know how I can convert a Ingrid system to a off grid system, what is the battery backup needed? How can I fix this? How much does it cost btw I have a 5kw on grid system. Thank you. Please reply !!!

  • @SumindaSarath
    @SumindaSarath 13 днів тому

    මම හයිබුිඩ් ඉන්වටර් එකක් සවිකලා.දැන් දින කිහිපයක ඉඳල ඒක පැයකින් විතර ඕප් වෙනවා.සවිකරල වසර දෙකක් ඇති.එකදිට බී.....ශබ්දය සහ අංක6 එර මැසෙජ් එකක් එනවා.ඒ ඇයි

  • @namalmadusanka3179
    @namalmadusanka3179 2 роки тому +1

    Oba thumata godak sthuthi

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න

  • @wasanthawickramasiri5211
    @wasanthawickramasiri5211 2 роки тому +1

    ඔයාට පුළුවන්ද Ofgride sola system එකක් සවි කරදෙන්න

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      සමාවෙන්න මම එවැනි සේවා සපයන්නේ නැහැ

  • @RV.Club100
    @RV.Club100 2 роки тому +4

    Thanks both of u. Good instructions

  • @usasrilankayoutube
    @usasrilankayoutube 5 місяців тому

    අවුරුදු 5 ට මාස 60 ක් තියෙනවා ලක්ෂ 10ක් ගියා කියලා හිතමුකෝ මාසයකට පොළිය නැතුව 16666 ගෙවිමට වෙනවා එක⁣ට පොලියකුත් එකතු වෙනවා ගෙදර පරිභොජනයටත් විදුලිය ගත්තා කියමුකෝ .. අවුරැදු පහකින් අප වැය කල මුදලේ අපිට ලැබෙන මුදලේ අගය ගොඩාක් අඩු වෙයි system එකේ production එකත් අඩුවෙයි එතකොට පාඩු වැඩක් 😢

  • @Auk2344
    @Auk2344 10 днів тому

    Good job aiye

  • @sithsuwadampada2359
    @sithsuwadampada2359 2 роки тому

    Sola panel සවිකර දෙන ආයතන මොනවාද එවැනි ආයතන සම්බන්ධ කරගත හැකි දුරකතන අංක ලබා දිය හැකිද

  • @ruksan9698
    @ruksan9698 2 роки тому +6

    People I need

  • @wimalrajapaksha8704
    @wimalrajapaksha8704 2 роки тому +3

    CEB එක හෝ වෙන අායතන සම්බන්ද කරගන්නෙ නැතුව තමන්ගෙ ගෙදරට විතරක් විදුලිය ලබා ගන්න ක්රමය විස්තර කරන්න. පාවිච්චි කරන ප්රමානය අනුව .

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්

    • @wimalrajapaksha8704
      @wimalrajapaksha8704 2 роки тому

      @@MadhuraEco thanks

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 роки тому +1

    Bohoma isthuthi obata

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @chamindajagath2321
    @chamindajagath2321 2 роки тому +1

    වැදගත් කරුණු

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      ඒ වගේ වීඩියෝ බලන්න චැනල් එකක් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @vajirakantha
    @vajirakantha 2 роки тому +1

    Thank You very mu Sir

  • @tharindu5128
    @tharindu5128 2 роки тому +1

    Aththama dewal kiuwata obata bohoma sthuthi mahathmaya

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඒ වගේ වීඩියෝ බලන්න චැනල් එකක් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @samanratnayake5912
    @samanratnayake5912 2 роки тому +1

    Thank you, valuable discussion. Sorry I can't make comment on Sinhala

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ දැනුමට යමක් එකතු කරන වීඩියෝ බලන්න මගේ චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @mayuraprageeth2813
    @mayuraprageeth2813 2 роки тому +1

    Good job. Thanks...

  • @nilanthisunethra6629
    @nilanthisunethra6629 9 місяців тому

    ගාල්ල වැකුණුගොඩ ප්‍රදේශයේ නිවසක 5kw solar එකක් සවිකරා.(leco එකට අයත්) area එකේ ගොඩක් solar සවි කරල තියෙනවා.දවසක yield එක 4kwh වේ.මෙය නිවරැදි කර ගැනීමට උපදේශයක් ලබා දෙන්න.මේ ගැන දැනුවත් කල යුතු ආයතන ගැන දැනුවත් කරන්න පුලුවන්ද.

  • @chathanamalshani4842
    @chathanamalshani4842 2 роки тому +1

    kochchara solar gahan idiyath current giyama kaluware neda?

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      Battery backup එකක් පාවිච්චි කරන්න එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ

  • @hashinitharuka4515
    @hashinitharuka4515 2 роки тому

    Airconditioner 12000btu ekka solar walin peya 6 wage weda karanna..lifepo4 3.2v 280ah better kiyaka cell ekka hanna weyida.poddak hoyana vidiya pehedili karanna..

  • @susilperera5265
    @susilperera5265 2 роки тому +1

    Thank you Madura and Kasun. Good programme

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      Stay tuned to the channel to watch videos like this

  • @mohangath
    @mohangath 2 роки тому +1

    cost?

  • @lasanthajayasooriya746
    @lasanthajayasooriya746 2 роки тому +8

    මමත් 2.5 kw සෝලර් පැනල් එකක් සවිකරගෙන අවුරුදු 5 වෙනවා.හොදින් වැඩ කරනවා,නමුත් විදුලි කට් එකකදි අපිට විදුලිය නැහැ,විදුලි කට් එකකදි විදුලිය ගන්න ක්රමයක් කියල දෙන්න.

    • @chandimaharshani995
      @chandimaharshani995 2 роки тому

      ow eke tiyena ekama vasiya current bila neti vena1 vitarai neda.power neti velavata power nehe.

    • @amazingvideos8330
      @amazingvideos8330 2 роки тому +1

      Off grid ekak use karanna ethkota puluwan

    • @dpsremixlk
      @dpsremixlk 2 роки тому

      @@chandimaharshani995 බැටරි එකක් අරන්, ඒක චාර්ජරයකින් චාර්ජ් කරන ක්‍රමයක් තියෙනව. වොට් ප්‍රමාණය වැඩි ලොකු බැටරි එකක් හදාගත්තොත් සුපිරි .

    • @hewagediana7767
      @hewagediana7767 2 роки тому

      Hybrid inverter ekak aragena battery bank ekak hada ganna.

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්

  • @nalindedigama7389
    @nalindedigama7389 2 роки тому +7

    Thanks, one of the best program regarding this matter. 👍

  • @mohannair5671
    @mohannair5671 2 роки тому

    Do you think if Chinese would provide premium equipment to Sri Lanka, would it be beneficial?

  • @sadeepafernando5245
    @sadeepafernando5245 2 роки тому +1

    Net Accounting eke inna gaman Battrey ekak set karaganna puluwanda? Current giya welawata use karanna

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      පුළුවනි ඒ පිළිබඳව පළපුරුදු කාර්මික ශිල්පියෙකු ගේ සහය ලබාගන්න

  • @thesridewshani5487
    @thesridewshani5487 2 роки тому +1

    වෙනස් වොට් ගනන් වල සෝලර් සෙට් කරන්නේ කොහොමද?කපල් කරන්න බැරිද

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      ඒ ගැන ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම් චැනල් එකක් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @sajeewaperera4575
    @sajeewaperera4575 2 роки тому +1

    Great explain

  • @dilankamadushan4302
    @dilankamadushan4302 2 роки тому

    ගොඩාක්ම වටිනවා ජය වේවා ❤

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @kamanidesilva1916
    @kamanidesilva1916 2 роки тому +1

    සෝලා පැනල් එක උඩට වඳුරො පැනලා කැඩෙනවා කියන්නේ ඇත්තද? එහෙම වුණොත් රෙපයාර් කරන්න පුළුවන් ද?

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      Solar panel මතට වඳුරන් පැන්නොත් කැඩෙනවා කියන එක සාමාන්‍ය කාරණාවක්
      රෙපයාර් කරන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්න වෙන්නේ වෙච්ච හානියේ ස්වභාවය අනුව

    • @kamanidesilva1916
      @kamanidesilva1916 2 роки тому

      @@MadhuraEco
      ඒකට උඩින් දැල් ආවරණයක් සවිකරන්න පුළුවන් ද?

  • @dagge.verron7624
    @dagge.verron7624 2 роки тому +2

    Nice video 👍😊

  • @lasithrangana9640
    @lasithrangana9640 2 роки тому +6

    solar panel එකක් සවිකිරීමේදී යන වියදම අපි FD එකක් දැම්මොත් මෙයින් ලැබෙන පොලියෙන් විදුලි බිල ගෙවීමට හැකිය. නේද

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මේ වීඩියෝ එකට අනුව නම් ඒක හරි නමුත් මම ඉදිරියේදී මේ ගැන තව විස්තර සහිත වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා ඒකෙ දී මේ තත්වය වෙනස් බව ඔබට පැහැදිලි වේවි

    • @blackemage
      @blackemage 2 роки тому

      නැහැ- fd rates අඩුයි- මම solar පාවිචිචි කරන කෙනෙක්
      මූලික ගෙවීම 850,000
      මගේ මාසික බිල 15,000 (පෙර)
      දැන් බිල 30.00
      Leco ගෙවනවා 2500 සිට 12500 ( පාවිච්ච් ය අනුව සහ අඞුවීමට හේතු power cuts , rains etc)
      850,000 fd one year you get 4958.33
      If nothing change for another 10 years this is good investment
      But This is sri lanka නේ 😄
      When power cuts no power🙃
      Please note I'm not a solar agent🤣

    • @blackemage
      @blackemage 2 роки тому

      මාසික බිල අඩු වූ පසු ලැබෙන මුදල තමයි රු.2500 සිට රු. 12,500

    • @janakasirinanda2258
      @janakasirinanda2258 2 роки тому

      @@blackemage මූලික ගෙවීම 850000යි කියන්නෙ සම්පූර්ණ වියදම කීයද

    • @blackemage
      @blackemage 2 роки тому

      @@janakasirinanda2258 ඔව්

  • @susasusa4381
    @susasusa4381 2 роки тому +1

    සෝලා පැනල් සවිකර ගන්න හොද ආයතනය මොකක්ද ???

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +1

      මට එහෙම ආයතනයක් සම්බන්ධව කියන්න බැහැ අන්තර්ජාලය හරහා හොයලා බලන්න

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Рік тому +1

    අපිට විදුලි බල මණ්ඩලයෙ සම්බන්ධ කමක් නැතුව සවි කර ගන්න පුලුවන්ද ඔබ තූමාට?

    • @MadhuraEco
      @MadhuraEco  Рік тому

      සේවා සපයන ආයතනයකට කතා කරන්න මම එවැනි සේවා සපයන්නේ නැහැ

  • @applekadenuwana
    @applekadenuwana 2 роки тому +1

    Good job

  • @nishanakalanka4939
    @nishanakalanka4939 2 роки тому

    4N number laba denna puluwanda oba thumage getalu kihipak tiyenawa...

  • @akishanthi8362
    @akishanthi8362 2 роки тому +1

    Thanks

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න

  • @MadMax40
    @MadMax40 2 роки тому +2

    Clear explain 👌

  • @radikaatawuda7762
    @radikaatawuda7762 2 роки тому +5

    ලෙඩ් ඇසිඩ් බැටරි සෝලා වලට නොදාන තරමට හොදයි.
    සෝල ව්ලට ඩීප් සයිකල් බැටරි දාන එක තමයි හොදම. මොකද බැටරියෙන් උපරිම් ප්‍රයෝජන ගන්න පුලුවන්. ලෙඩ් ඇසිඩ් 50% වඩා ඩිස්චාජ් උනාම ලයිෆ්ටයිම් අඩු වෙනවා.
    හොයලබලල විස්ටර දාන්න.නැත්නම් චැනල් එකනෙ වැඩක් නැතිවෙනවා.
    ✌️✌️

    • @googlesrilanka776
      @googlesrilanka776 2 роки тому +1

      Yes. Thats true. Deep-cycle batteries is the best solution for Solar battery backup system

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому +3

      දැනුම බෙදාගත්තට ස්තුතියි මම තව දුරටත් ඒ ගැන විස්තර සහිතව වීඩියෝ එකක් හදන්නම්

    • @rishanfernando589
      @rishanfernando589 2 роки тому +1

      Oyawa contact karaganna puluwanda

  • @nilanthivijekoon3957
    @nilanthivijekoon3957 2 роки тому +1

    විදුලි බල මන්ඩලයට සම්බන්ධ නොවි කොහොමද සොලා සිස්ටම් එකක් කර ගන්නෙ 3kw ක්..

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      කමෙන්ට් එකකින් විස්තර කරන්න අමාරුයි පළපුරුදු තාක්ෂණ ශිල්පියකුගේ සහය ලබාගන්න

  • @priyangani2549
    @priyangani2549 2 роки тому +1

    Kiyana tharam prayojanayak nehe vagene labakuth nehelu kedunoth alabalu

    • @MadhuraEco
      @MadhuraEco  2 роки тому

      මේ පෙන්වන ප්‍රමාණයට වඩා panel ප්‍රමාණය වැඩි කරොත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්