Surprising Mom in Srilanka with our sudden visit

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 254

  • @anojamanamperi1363
    @anojamanamperi1363 2 роки тому +37

    ඒ වීඩියෝ එකටනම් හරිම ආස හිතුනා.ආච්චි අම්මගෙයි සීයගෙයි සතුට කියලා නිමකරන්න බැහැ.බුබුලුව තුරුල් කර ගත්ත ගමන්.පවුලේ එකමුතුකමට ආශිර්වාද කරනව හදවතින්ම.ඇස්වහක් වදින්නඑපා.මෙහේ ඉන්නටිකේ සතුටින් විනෝදෙන් ඉන්න ලැබේවා!!!

  • @indikarajapaksha3375
    @indikarajapaksha3375 2 роки тому +11

    ඔයාගෙ ලස්සන සරල ජීවිතේ සතුට සෙනෙහස හැමදාමත් රැදඳේවා 🙏 බුබුලු පැටියට දළදා සමිඳු රැකවරණයි 🙏

  • @diddenipotha_ape_gama
    @diddenipotha_ape_gama 2 роки тому +11

    අත්තම්මගෙ ආදරේ අනේ ඇස්වලට කඳුලු එනවා දෙය්යනේ..කවදද ඔයා ආවෙ ..බුබුලු මැණික බුදුසරණයි පැටියෝ

  • @ayomikeppatigolla1953
    @ayomikeppatigolla1953 2 роки тому +2

    ඉක්මනින් පැටියාගේ බර වැඩි වේවා ක්කුල පාර්ථනා කරනවා dr.. බුදුසරණ patiyatai ඔයාටයි

  • @sachi1412
    @sachi1412 2 роки тому +6

    ඔයාගෙ videos මම ආසාවෙන් බලනවා....හරිම natural ...නිහතමානීයි...බුබුලු පැටියා හරි හුරතල් 💗💗💗.

  • @menakamathangaweera9898
    @menakamathangaweera9898 2 роки тому +9

    Little Bubulu girl is so lucky to have such a lovely family Sakura. The nature, the cultivation, the surroundings seemed so peaceful. Beautiful home too. Loved watching the surprise visit and the reaction of your mother. So so sweet!! ❤

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 2 роки тому +3

    Ane mmath aasama deyak watte hitawapuwa a welawe kadala uyana.
    Oya mallige wifeta oyage nangiyekta
    Wage salakanwa kiyala mata hituna.
    Godak hoda deyak.bubuluge life eka
    Me dawaswala relax wela eya sathutin.
    😍😍😍

  • @VirajI.p.v.msenawirathna
    @VirajI.p.v.msenawirathna 5 місяців тому

    දුවට බුදුසරණයි, දෙවිපිහිටයි.

  • @manushikadesilva662
    @manushikadesilva662 2 роки тому +6

    Ammoooo..... I am also having 5 months old twins.This made me so emotional 😭🥹

  • @HomeLifeAus
    @HomeLifeAus Рік тому

    Greeting from melbourne Australia. It’s my first time that I stumbled upon your channel. I loved your parents garden . The word Green Thumb is quite a known word in Sri Lanka among us burgher community 😊. Definitely your parents are blessed with Green Thumb’s:)

  • @nishankarajini4097
    @nishankarajini4097 2 роки тому +7

    අත්තම්මා බුබුළු හුරතල් කර කර තාත්තට බනිනවා... ඒ අස්සෙ මාර ආදරයක් තියනවා...

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 роки тому +1

    බුබුලු මැණික ආදරෙයි ❤️❤️❤️
    අත්තම්මි ලොකුඅත්තාගෙ ආදරේ ඔහොම තමයි නේ අක්කි ... එයාලගෙ පන. අපෙත් මේ වගෙ.
    🤗🤗🤗

  • @hansika2196
    @hansika2196 2 роки тому +1

    ඒ වීඩියෝ ඒකටනම් හරිම ආස හිතුනා බුදු සරණයි චූටි පැටියෝ

  • @nikinitharushika6235
    @nikinitharushika6235 2 роки тому +11

    අක්කේ අපේ අම්මාත් ඉස්සර මගේ බර අඩුයි කියලා රතු හාල් කැද කොහොමහරි පොවනවලු.ඉක්මනට බර වැඩි වුනාලු.තව දන්න බබෙක්ටත් ඒක කියලා දිලා එක හරි ගිහින් තිබ්බා.කැමති නම් කරලා බලන්න අක්කේ❤️

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому

      එහෙම කලා නංගි 🥺

    • @achalaudayangani4078
      @achalaudayangani4078 2 роки тому

      Akkiyo rulan piti Kada.kurakkan Kada ehma Danna akkiyo.bara wadiwenawa.

  • @shaniedirisinghe3972
    @shaniedirisinghe3972 2 роки тому

    1st time akkige vedio balapu..ahamben nidi mathe baluweee...harima lassanai akki..thaththa amma harima shok..nidahase enna dennek wage eyala dennata nirogi dirgausha prarthana karanawa..oyata bubuluta aiyatath suba pathanawa...

  • @hlchandani273
    @hlchandani273 2 роки тому +3

    බුබුළු ඔයාල හැමෝම ලබන්න ලොකු පිනක් කරලා ඇති කියල මට හිතෙනවා. චූටි මැණිකට වගේම ඔයාල හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.

  • @dilukawimalarathne7782
    @dilukawimalarathne7782 2 роки тому +5

    From all the videos that My daughter has seen, she loves you alot. She always talks about you. We love you and your little daughter Bubulu. After seeing this video we felt so happy seeing how united your family is. Such a wonderful thing to see 💗 hope the best for you and your family, stay blessed.

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому +1

      Thank you so much 🙏 stat blessed your family too ❤️❤️

  • @sachiniperera5850
    @sachiniperera5850 2 роки тому +2

    හරිම ලස්සනයි ඔයාලට සුභ පතනවා

  • @dimuthufernando8193
    @dimuthufernando8193 2 роки тому +1

    Very nice vegetable garden

  • @boleonline7735
    @boleonline7735 2 роки тому +1

    akkage hithe sathuta ape hith wlin apith widinawa ...❤️❤️❤️❤️ akka lankawta aapu ekt ammlge sathuta dakla ,akkage sathuta dekl ape hith wlath godaaak sathutui ❤️

  • @YashDis_
    @YashDis_ 2 роки тому +7

    Akkage amma thamai shookma. Babaawa allanna denneth naa thaththata😅😂❤

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому

      ඔය හොදයි. අපි කාටවත් දුන්නේ නැ 🥹🥹

  • @ruwanidaranagama8182
    @ruwanidaranagama8182 2 роки тому

    මේ විඩියෝ එක බැලුවහම මට මතක් උනේ මහත්තයා ගේ තාත්තා ව.එයත් මගේ දු අරං ඔහොම රවුමේම අරං යනවා.දැන්න්ම් දු ලොකුයි..එත් එ තාත්තා දැන් ජීවතුන් අතර නෑ.ඔයගේ විඩියෝ හැම එකක්ටම ආශයි අනේ

  • @jayanisamanmali1909
    @jayanisamanmali1909 2 роки тому +10

    අනේ ගෙදර ඇවිත් අම්මා එද්දී මාරම සතුටක් වගේම දුකක් දැනුනා..ඇස් වලට කදුලු ආවා අනේ.අක්කා.💞💞😘😘😘😘😘

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 роки тому +1

    Ane bubulu thanikerama seeya wage.asai ane.hoda sathuten inna paulak.budusaranai.

  • @niroshni1
    @niroshni1 2 роки тому

    Oyage chuti petiya harima wasanawantai...me wage adarayak achchi ammagei seeyagen lebenna.hariyata kata potaka wage...mage petiyata me wage adarayak kawadawath lebila ne seeya achchi amma dennama lankawe idalath...mama video eka dethun parakata wada beluwa...echcharatama a video eka adaren pirila...💖💖💖..a hema welema mage es dekata kadulu enawa a adare dekala.hemadama satutin inna lebenna kiyala mama parthana karanwa..💗god bless you...🙏

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому

      Ane ❤️

    • @chamika5102
      @chamika5102 5 місяців тому

      Aththa akke mage babatath ehema mage paththe hubundge paththe achchi siyala kawruth adare ne itm mata harima dukai mn welawakata thaniyama adanwa.

  • @Gamidiviya
    @Gamidiviya 2 роки тому +14

    අයියෝ බුබුළුවෝ..... ඉක්මනින් ලොකු වෙන්න අනී....😘😘😘😘😘

  • @Chathuinjapan
    @Chathuinjapan 2 роки тому

    Harima lassanai video eka harima sarala nihathamani kenek oya❤️ Thaththawa dakkama mata mage Thaththawa mathak una matath patiyek inna dawasaka mage thaththath ohoma idi😍 ewagema elawalu kadanakota oya windapu hangeema math e widiyatama athwinda vacation giyama hamadamath sathuten inna budusaranai oyala hamotama❤🇯🇵❤️🇱🇰

  • @harshiifernando7652
    @harshiifernando7652 2 роки тому +3

    අනේ අද විඩියෝ එක නම් ශෝක් අක්කෙ 🥰😍🥰❤😍❤😍🥰 ලංකාවට ආවා කිව්වාම අපිටත් සතුටුයි සකූ අක්කා ...බුබු නම් කියුට් පැටියෙක් ❤ තෙරුවන් සරණයි සකූ අක්කා😍

  • @thiliniperera9865
    @thiliniperera9865 2 роки тому +3

    නංගී bubu ගේ බර අඩුයි කියලා ඔයා video එකේ කියලා තිබුනා...
    මටත් 1year 9months බබෙක් ඉන්නවා... මම එයාට බිත්තර 2ක් දවසට දෙනවා... ඔයත් try කරලා බලන්න.. මගේ බාබාගේ බර හොඳට වැඩි උනා ...තව බෙරී බත් එකට ghee/butter(pelawatta brand එක හොඳයි), උකූ පොල්කිරී,පිරිසිදු පොල්තෙල් දාලා කවන්න... එක වේලකට smash potato with smash egg & butter දීලා බලන්න ... මේ ඔක්කොම මගේ බාබාට මන් දෙන දේවල්...😍😍❤️❤️😘😘

    • @nilshinizvina754
      @nilshinizvina754 2 роки тому +1

      Dawasata biththara 2k dunnata kamak nadda mage babata 1 year 11 months

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому +1

      Ane Thank you so much අක්කේ 😘

    • @thiliniperera9865
      @thiliniperera9865 2 роки тому +2

      @@nilshinizvina754 1-2years බබාලාට බිත්තර 2-3අතර දෙන්න පුලුවන්...😍😍😍

  • @achinimuthukuda6124
    @achinimuthukuda6124 2 роки тому

    Ane matath aduna ammawa dakala.. Ape ammath ohoma aduwa.. Apith kiyan nathuwa giye.. ❤️

  • @shanimathiaz7838
    @shanimathiaz7838 2 роки тому +3

    Ammage hinawai kathawai akkata thiyenne❤

  • @shashikadilanishashika1327
    @shashikadilanishashika1327 2 роки тому +1

    ශොයි අනේ බුබුලු මැනික...💝💝ආදරෙයි...

  • @dinusharathnaweera4604
    @dinusharathnaweera4604 2 роки тому +1

    අක්කි ඔයාගේ වීඩියෝස් හරී ම ආසාවෙන් බලන්නේ.. අක්කි බබාගෙ බර වැඩි කරගන්න එලගි තෙල් ,date syrup එහෙම ගොඩාක් හොඳයි. කෑම හදද්දි pressure cooker රත් උනාම එකට එලගි තෙල් දාලා ඉස්සර වෙලා මස්/ මාලු දාලා තෙම්පරාදු කරගන්න. ඊට පස්සෙ එලවලු ටිකත් ඒකටම දාලා තෙම්පරාදු කරලා 5 minutes වගේ තියලා හාල් ටිකත් දාලා වතුර ටිකකුත් දාලා විසිල් 3/4 ක් ගියාම ඇති. Butter ටිකක් එකතු කරගෙන කවන්න. හොදට කනවා අක්කි. බරත් වැඩි වෙනවා. ඔයා Ape miss UA-cam channel එකත් බලන්නකො අක්කි. Mrs. Shamalee Pathirage හොදට කියලා දෙනවා.. බුදු සරණයි ඔයාලා හැමෝටම!!!!

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому

      Thank you so much නංගියෝ 😘

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 роки тому

    Nice family life 🙏❤️🌸👍god bless you

  • @anomajayanthiranpatidewage2646
    @anomajayanthiranpatidewage2646 2 роки тому

    Anea harima shok, mage ammai, tathtawaith matak una godak, harima asawen oyagea vidio eka baluwa
    Teruwan saranai oyala hamotama

  • @sadhanidesilva7192
    @sadhanidesilva7192 2 роки тому +1

    Hi dear, just try to add some home made cereal (combination of mung dal, white peas, chickpeas, kidney beans, Dal, sri lankan red rice ; just avoid allergy items) when making baby's rice. My baby also born in Doha and she was born prematurely with less birth weight (less than 2kg). Once she started eating solid food, I add the cereal to her food. Her weight has increased rapidly. When she became one year, her weight is exactly as same as a normal baby girl. My baby didn't like eating rice when she was 9 months old. So I substituted rice into potatoes. I'm just telling my experience and it may not exactly suitable for your little angle bubulu, try only if you like.

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому +1

      Ane Thank you so much 🙏 for the kind advice. Surely follow ❤️

  • @malipathirana6033
    @malipathirana6033 Рік тому

    Akkiyoo oyage chanel eke videos blnn mama lagadi idann krnne harima asai awa blnn oya harima shooi oya akke dannakoo poddk oya gana kiynn video ekak oya rata giye kohomd lankawe life ek mona waged kiyl tikk mama hrima asai oyage life story eka blnn

  • @Aaa-ho9fg
    @Aaa-ho9fg 2 роки тому

    Aththammata sathuta wadi kamata kaduluth enawa . Nice video.

  • @maheshikagamage7155
    @maheshikagamage7155 2 роки тому +1

    අනේ.... ඒ ආදරේනම් බුබුළු මැණික...හරිම වාසනාවන්තයි .... ඇස්වලට කදුලු ආවා අනේ....🥺🥺🥺❤❤❤❤

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 роки тому +1

    Achci siyage.nedeinge adare😘🤗

  • @ashasumudu3756
    @ashasumudu3756 2 роки тому +1

    Harima natural ragapam nati oyage videos walata man asama oyage nihathamani kamata.chuty kellata adare hitenwa.eya harima cute.adarei❤❤

  • @girlami2106
    @girlami2106 2 роки тому

    Same here akke mat putha ara after 1 1/2 year lankawata giya last January mage puthath oya wage aliyemai hemogema athe
    Ayata ganak na amma thatha nethi aka pau aka athakin ape lamai mata hitenne

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 роки тому

    Nill katarolu mall karal yaddi geniyanna. Pala karanna.. Snekeplant galawanna.. Hodama nahalu..
    Ithin nangi matah sathutu kadulu awa, Ammage sathutata, Thathata kiyapu ewata.. Ape ge wage danuna, matah...
    🙏Theruwan saranai hamotama..
    Bubulu wasana wanthai..me Adare.. 💖🌻🌻🌻🌻🌻🌻🌻

  • @Poorni-j6o
    @Poorni-j6o 2 роки тому

    Akke mage babageth e wage.upath bara hondai. Ita passe bara aduwen thamai wedi une. Last month bara adu welath thibuna. Mama bara wedi wenawa kiyana hema kemakma try karanawa eth mage putha kanna harima horai. Dawasata wel thunak kawanneth harima amaruwen. ekath bohoma tikai kanne. Dan man bath eka ganata blend karala powanawa dema. Dan tikak kanawa wage therenawa. Me mase bara balala result eka kiyannam

  • @harshipaboda4768
    @harshipaboda4768 2 роки тому +2

    Akki 'Babata kema' kyl tiyenw u tube channel ekk...poddk try krl blnna Bubulu tath🤗

  • @LifewithNishi1990
    @LifewithNishi1990 2 роки тому

    නංගී ඔයා අල බටර් චීස් බිත්තර දෙන්න රෑට. සති දෙකක් වගේ දෙනකොට බර වැඩිවෙනවා. රුලං කැඳ, කුරක්කන් කැඳ, හබලපෙති දෙන්න. සීරියල් එකක් හදාගන්න නංගී. රතු කැකුලු හාල් කැඳ දෙන්න. බත් එක්කම බ්ලෙන්ඩර් කරන්න. බුබ්බා active බබෙක්නෙ. හිතන්න එපා. එයා ආම විදියට හදලා දෙන්න. බුදුසරණයි මැනික

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому

      Thank you so much අක්කේ 😘

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 роки тому

    අක්කේ ගොඩක් සතුටුයි ඔයා ගැන ....... චූටි මැනිකට බුදු සරණයි

  • @anuhiru2514
    @anuhiru2514 2 роки тому

    Ane Siya thatha ge adre ❤ bubuluuu Ane mata kaduluth Awa hariytaaa mata daneneee mata mm gdr gya wage 😊😊😊❤️lv u bubuluuu ❤

  • @thusharikakahandagamage7356
    @thusharikakahandagamage7356 2 роки тому +1

    ,,අනේ ලන්කාවට ආවානේද. අම්මව පුදුම කරවන එක තමා මාරම. අම්ම බනිනවා දුකට. එහෙම තමා අම්මලා. එඩ්ට් නොකර ඇත්තම පෙන්නුවා. හරිම සරලයි. පවුලේ හැමෝම බබාට පන වගේ. සීයාගෙයි ආච්චිගෙයි සතුට. එයාලට ඉතින් වෙන මොනවද ඕනේ.❤️❤️❤️

  • @samanmalikulathunga5906
    @samanmalikulathunga5906 2 роки тому +1

    Your lucky girl sakura nangeee...

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому

      Ane Thank you so much අක්කේ 😘

  • @asokarathnayeka3356
    @asokarathnayeka3356 5 місяців тому

    A.mmala thaththalge ekama sanaseema thamange daruwange daruwo dakeema

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 Рік тому

    ලස්සනයි සකුරා,

  • @gayathrismith9066
    @gayathrismith9066 2 роки тому +2

    ඔයාලාගේ අම්මලා දැන් පානදුර නෙවෙයිද සකුරා ඉන්නෙ
    🥰😍❤soo cute

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому +1

      Na gayathri. Bandaragama mage gedara..

  • @nishikafernando4856
    @nishikafernando4856 2 роки тому +1

    Bubu’s Sri lankan life style ❤❤❤love it

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 2 роки тому

    අනා බුබුළුව මිරීකන්න හිතෙනවා ලස්සනයි...උම්ම්ම්ම්මා......

  • @sandyawarshakoon9266
    @sandyawarshakoon9266 2 роки тому +1

    බුබුළු ආදරෙයි මැණික ♥♥

  • @AnushaAnesh-py4fl
    @AnushaAnesh-py4fl Рік тому

    Good
    Bles

  • @asankapathirana7346
    @asankapathirana7346 2 роки тому

    Aththammai seeyai shoi... Hari adarei neda akki... Ah a witarak da Oyanam niyamaiakki.. Waththa sudda karanawa neda... 😍😍

  • @sachinidhanushika4653
    @sachinidhanushika4653 2 роки тому +3

    Monawa kiyannada kiyala hitha ganna ba akka Man harima adarei oyatai bubulu manikatai bs

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому

      Ane Thank you so much නංගියෝ 😘

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 роки тому

    akke man oyawa nitharama balanawa babage baranam baya wenna epa mage donith godak bara adu babek aduma baren hamba une dan aurudu 3k eya thama podi man a gana hithanna na budu saranai oyalage patiyata

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому

      Thank you so much නංගියෝ 😘

  • @yohanbaba3596
    @yohanbaba3596 2 роки тому +3

    ආච්චි සීයා ආදරෙයි නේද බබාට 😍😍

  • @ridmirandima6080
    @ridmirandima6080 2 роки тому +5

    අක්කේ කරපිංචා ගස් ලොකු වෙලා හොදට අතු හැදෙන්න නම් කිනිති කඩන්නේ නැතුව අත්තක් කඩන්න ඕනි තරම බලලා එතකොට හොදට ලොකු වෙනවා ගහ..❤

  • @rinoonaji8788
    @rinoonaji8788 2 роки тому

    Awesome 👌👌

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 2 роки тому

    Ge deha man baluwe lassanayeee

  • @asankadinesh1658
    @asankadinesh1658 2 роки тому

    Bara keeyada akki babage. Bs. Adarei patiyata

  • @dilshiekanayaka
    @dilshiekanayaka 2 роки тому +2

    අනේ අත්තම්මලාගෙ සතුට❤️❤️❤️❤️❤️ආසාවෙන් හිටියා වීඩියෝ එක එනකල්.😘😘😘😘

  • @shashiprabathilakarathna3188
    @shashiprabathilakarathna3188 2 роки тому

    So cute 💕

  • @sethmisandupamawarawitahew6183
    @sethmisandupamawarawitahew6183 2 роки тому

    Oyage gedara koheda nangi.harima lassanai

  • @surangishamini1076
    @surangishamini1076 2 роки тому

    akki oats warata dates 2dala cheese kallak dalai bend karana kawanna bara wadiwenawa yogat ekak denna kultur arala dawasakata

  • @ishijayasekara7855
    @ishijayasekara7855 2 роки тому +2

    Gedra awama kochara sathuthuda kiyala munen penawa akki

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 роки тому

    Gama kohada nangi

  • @hero17005
    @hero17005 2 роки тому +5

    Hi Sakura ,
    I have been following all your Vlogs . This was the very best . I have been away living in Dubai for the last 27 yrs , however it’s nothing like Sri Lanka to me . I have traveled extensively, seen many places but Sri Lanka will always be my home & a safe haven to me & my Family . I Cherish my short but memorable holidays in Sri Lanka & can’t wait to go back all the time . Lovely filming of your home & the especially the surrounding, it’s phenomenal & very realistic. Please can you tell me where’s this location ? would love to know . Tc of yourself & your lovely family. Stay blessed x
    Needra

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому +1

      Ane Thank you so much 🙏 for watching my videos ❤️

    • @hero17005
      @hero17005 2 роки тому

      Your welcome 🙏. Where about Sri Lanka are you from ???

    • @roundtheworld4480
      @roundtheworld4480 2 роки тому +2

      @@hero17005 I think sakura akki's home town is panadura.

    • @hero17005
      @hero17005 2 роки тому +2

      @@roundtheworld4480 Thanks for the info 💕

  • @lifewithkanchana
    @lifewithkanchana 2 роки тому

    Vedio ake anthima tika balanakota thama dakke oya enne ape patte kiyala.mama kamburugoda school aka lagin herena pare enne.api midwife wa dakkama aka shuwer una.harima happy .ane oyawa dakke nene...

  • @nsdesigns4699
    @nsdesigns4699 2 роки тому

    ලංකාවේ විඩියෝ එක එනකම් බලන් හිටියේ අක්කේ 🥰🥰🥰🥰

  • @ayeshalakmini2709
    @ayeshalakmini2709 2 роки тому

    Akke man oyage videos blnwa... matath innwa aurudu 2ka babek. Mama babage bara hadagththe ghee oil walin hadpu kema deelamai. Kema walata oil wedipura add krnna akke. E wagema aniwaryen meals 5k denna. Aniwaryen bara hari yai.. kwagnna amaru unama eya kemathi sellamak krnna deela kwanna... love you akki & bubba❤❤❤

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому +1

      Thank you so much නංගියෝ 😘

  • @isuri013
    @isuri013 2 роки тому

    Akke babage bath ekata, mash potato, sweet potato wage ewata uku pol kiri & ghee ekatu karanna.. aniwaryen wadi wenawa..Ghee QBB brand eka godak hodai.

  • @Mickayel
    @Mickayel 2 роки тому +1

    අක්කි aththatama as වලට kadulu awa ආච්චා gei seeyage aadare dakiddiii. 🥺🥺🥰🥰🥺

  • @Aushadhi12
    @Aushadhi12 2 роки тому

    Anee shooi garden eka. ane oyala dennage love story eka gana video ekak karannako akki😍❤️❤️❤️ Bubulu manika ekka akki & family eke hamomath parissamata inna 🥰🌸💖

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 роки тому +3

    මම මොනවා හරි හිටෙවුවොත් කොලේ ඉදලා සත්තු හරි කාල යනවා🤣🤣

  • @sandyakumari2865
    @sandyakumari2865 2 роки тому

    Akkiiii amma duwagena aaapu widiyata mata kadulut awa akke...amma pauuu

  • @kawyasewmini8741
    @kawyasewmini8741 2 роки тому

    Achi siya gei adre❤️

  • @razeekahqa7285
    @razeekahqa7285 2 роки тому +1

    DEVYAN GE PIHITAI DARUWATA ♥️

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому

      ඔබටත් එසේම වේවා ❤️🙏🏻

  • @iroshirathnayake4400
    @iroshirathnayake4400 2 роки тому

    ආච්චිඅම්ම ගෙයි ,සීයගෙයි සතුට

  • @SasAt1234
    @SasAt1234 2 роки тому

    I watched your channel for the first time today and thought it’s quite interesting.. cute baby.. I also have a daughter and she’s 8.. subscribing and good stff sistah!!

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому

      Thank you so much 🙏 much love ❤️

  • @thanujaboby1141
    @thanujaboby1141 2 роки тому

    Hemadama video danna sakura.. punchi roshan mala parissamin inna adrei godakkkkk..🥰🥰

  • @ireshafernando8771
    @ireshafernando8771 2 роки тому

    Harima lassanai akkalage gedara watapitawa ♥️

  • @chinthasenadira3220
    @chinthasenadira3220 2 роки тому

    ඇත්තටම mama kiyaganna baruwa hitiye ,oyata tharaha yayi kiyala ,
    Oya babata kama kawanawa madi kiyala kalin video ekedith kiyanna hadala nokiya hitiya.
    Oyanam godak kanawa .

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому +2

      Babata kawana okkoma mama videos wala danne na dear.

  • @yamunahewage7166
    @yamunahewage7166 2 роки тому

    අනේ seeya ආච්චි ge සතුට ❤

  • @ayeshaathukorala2594
    @ayeshaathukorala2594 2 роки тому

    Akke babata wattakka walin hadapu kema denna. Ethakota bara wedi wenawa.

  • @tharushiupeksha6213
    @tharushiupeksha6213 Рік тому

    රාබු වල අල බහින්නනම් රාබු වල මුලින් එන කොල දෙක කඩන්න ඕනෙ . අපිට සර් කියල දුන්නෙ 😊

  • @sasifdo3642
    @sasifdo3642 2 роки тому +2

    අඩේ insta එකෙ story දැකලා මම ආසම ආසාවෙන් ඉදිය විඩියො එක දලා🥰🥰🥰🥰අච්චිගෙයී සීයාගෙයී සතුට😍😍😍😍

  • @anushikasrimali9179
    @anushikasrimali9179 2 роки тому +1

    Akki ane oyala harima hoda pawlak.oyalata as wahak nam wadinnepa🌷🌷🌷.

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому

      Ane Thank you so much නංගියෝ 😘

  • @lushinitharunya878
    @lushinitharunya878 2 роки тому +1

    Hloo sakura akkii onna awith video ekk aram harima asawen hitiyee me video eka danakm..bubu manika akii eya harima lassanii ❤.adreii oylta.🥰

    • @sakurarodrigo
      @sakurarodrigo  2 роки тому

      Thank you so much නංගියෝ 😘

  • @mekhalaranwala5569
    @mekhalaranwala5569 2 роки тому

    Akke ,තල ඇට ලාවට බැදලා කෑමට දාන්න.යෝගට් එකට දැම්මත් කමක් නෑ.තව රුලං කෑම හදලා දෙන්න

  • @dilini3256
    @dilini3256 2 роки тому

    Akka koheda inne lankawe gewal

  • @musicclips9085
    @musicclips9085 2 роки тому

    Akkat inne akkai mallid 😍

  • @manojkulasekara369
    @manojkulasekara369 2 роки тому

    Nangi me koheda ge thiyenne.

  • @sherikacader3556
    @sherikacader3556 2 роки тому

    අපේ බුබුළු කෙලි පැටික්කි 🥰🥰🥰

  • @thilinishashikala2991
    @thilinishashikala2991 2 роки тому +1

    Akke oya bandaragamada ane

  • @shashikasanjeewani5574
    @shashikasanjeewani5574 2 роки тому

    akki oya good shapherd convent eke neda. 2003 o/l neda kare.