මෙන්න අද පාර්ලිමේන්තුවේ සජිත් යකා නටපු හැටි? (Explained)

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024
  • #kalumsanjaya #kalumsanjayanews #kalsan #npp #akd #anurakumaradissanayake #anuradissanayake #anuradisanayaka
    #kalumvlogs #newslanka #ncbctv #ncbclk #akd #politics #newsceylonbradcastingnetwork
    I'm Professional Motion Graphic Design Specialist in Sri Lanka, Content Creator, Social Media Activist,
    සල්ලි වලට, බෝතලේට , නැමෙන්නේ නැති අපේම දේශපාලනයක්... ❤️💪
    එවෙලෙට කෑමට දෙන මාලුවාට වඩා , හැමදාම මාලු අල්ලගන්න දෙන බිලීපිත්ත වටිනවා...
    This #channel provides #educational #content and #explanations about #Sri #Lankan #politics. Our ambition is to #educate more #people about #political #matters. ❤️💪
    Promote your business :- kalsans.lk
    For Business Contact :- 076 993 5281
    News :- ncbc.lk
    ඩිජිටල් මාධ්‍යවේදියා :- / @digitalmadyawediya
    #sarathfonseka #politicalcampaign #akd #onseka #channel4 #npp
    adaderana,srilanka,ada derana,Channel 4,news sri lanka,ada derana news,npp plan,anura kumara dissanayake,joy news,Npp,hitha illana tharu,suda iraj fight,world cup,Channel 4 sinhala,latest news,news today,stand by chathuranga,news derana,sri lanka political gossips,siyatha,news now,tvderana,siyatha news 6pm,live at 8,siyatha news today,siyatha live,news first,sinhala news,hiru news,newshub,siyatha news presenters
    ada derana,jvp,අනුර කුමාර,jvp srilanka,derana news,raised jvp,colombonews,news today,adaderananews,latest news,sri lanka latest news,news derana,europe,655,breaking,news now,revenue,mahinda,budget,news sri lanka,cricket,sri lanka news,consumer,trending news,jvpsrilanka,viral news,news from sri lanka,tourism,breaking news sri lanka,sports,newsfirst sri lanka,ශ්‍රී ලංකා ප්‍රවෘත්ති,sirasa news,ranking,sri lanka news sinhala,akd.lk,lanka economy,sajith premadasa ,premadasa crime,
    Nppnews,Nppdigital,tv derana, sri lanka parliment, Channel 4 Sinhala, Jvp, Npp, Jvp srilanka, Akd, Anura kumara, Anura dissanayake, President akd, Npp srilanka, sri lanka news, sri lanka news today, jvp politics, sri lanka elections, npp campaign, anura dissanayake, breaking news sri lanka, sri lanka economic crisis, npp news, sri lanka, tv derana news, jvp updates, sri lanka politics, channel 4 news, anura leaders, anura kumara dissanayake, npp sri lanka, jvp news, සිංහල නිව්ස්,channel 4,vfm radio,neth news,the life traveler,news center,test one,newsfirst srilanka,talk with lal,kadapatha,nethfm,neth fm balumgala,aps online,dasatha news,ada derana,apple kade නුවන්,madyawediya,ඩිජිටල් මාධ්‍ය,News Lanka,ඩිජිටල් මාධ්‍යවේදියා, NEWS, news lanka, hiru tv news, adaderana, adaderana news, sinhala news today, news today, හිරු ප්‍රවෘත්ති, hiru news, sri lanka news, colombonews, news update, breaking news, breaking news sri lanka, sri lanka news live, sinhala headlines, current events, local news, derana, sinhala, sri lanka election, current affairs, colombo news, sri lanka, sinhala news, sri lanka latest news, sri lankan politics, latest news, hiru news 11.55, sinhala today, newsfirst sri lanka
    Disclaimer: This video adheres to the provisions of Section 107 of the Copyright Act 1976, which allows for fair use for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship, and research. Fair use is legally permissible and does not constitute infringement. Non-profit, educational, or personal use further supports the fair use principle. Background commentary for this video is provided in Sinhala.

КОМЕНТАРІ • 309

  • @sriyaniweerasinghe9846
    @sriyaniweerasinghe9846 День тому +100

    අපිට නම් මාර Happy. දැක්කද උගත් නූගත් වෙනස. Dr නලින්ද සහෝදරයා. අගමැතිනි හරිනි සහෝදරිය. හිතට ලොකුම සතුට භාෂා ත්‍රිත්වයෙන්ම කළ සුපිරි කතාව අරූන් සහෝ...❤❤ආදරෙයි ඔයාලා හැමෝටම..ජයවේවා!! NPP
    සදාකල් දිනේවා..

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e День тому +77

    පාර්ලිමේන්තුව උගත් අයගෙන් පිරී ඇති නිසා දැන් නුගතුන් හයිලයිට් වෙනවා ස්තුතියි Bro

  • @kusalkahandawa849
    @kusalkahandawa849 День тому +36

    හොද පැහැදිලි කිරීමක් සහෝදරයා. Thank You ❤❤❤

  • @KgNishantha-y5s
    @KgNishantha-y5s День тому +56

    ඇත්තටම මෙන්න යුටුබස්ල ඕවතමයි ජනතාවට පැහැදිලි කරලා සමාජගත කරන්නඕන
    සුපිරි වැඩ❤👍

  • @nasliibrahim3429
    @nasliibrahim3429 День тому +21

    ස්තූතියි මල්ලී ඔබ දෙපළටම...👍✌️

    • @anurakadawatha
      @anurakadawatha 20 годин тому +1

      ❤❤❤🌹🙏🙏🙏🙏🙏🙏💪💪💪💪

  • @rupapushpa9228
    @rupapushpa9228 День тому +19

    Thank you both of you,may God bless, 🙏🏼

  • @gihansamarakoon
    @gihansamarakoon День тому +58

    නියමයි ඩොක්ටගෙ ඉන්ජක්ශන් එක

  • @devpurapushparanie193
    @devpurapushparanie193 День тому +61

    ඇත්තටම තුනෙන් දෙකකට වඩා බලයක් ලැබුන නිසා හොදට ගියා. එහෙම ලැබිලත් උන් රගන්න මෙහෙම උඩ පනිනවා නම්, යම්තම් බලයක් ලැබුනා නමි මොනවා නොකරයිද ? ඡය වේවා මාලිමාට!

  • @ireshamaduwanthi2395
    @ireshamaduwanthi2395 День тому +19

    ඔයාගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.මාලිමාවට ජය වේවා

  • @CoolLanka-ji6kg
    @CoolLanka-ji6kg 21 годину тому +6

    ඔයාගේ පැහැදිලි කිරීම නම් මරු පුතා ජය වේවා ජය වේවා

  • @Dgsudathsriyantha
    @Dgsudathsriyantha День тому +114

    සජිත්ගේ කතාවක්වත් අහන්න අකමැති අපි 😂

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial  День тому +1

      😄💯✌️

    • @Indrakumari-jk1jt
      @Indrakumari-jk1jt 22 години тому

      Apith. Ehemai.

    • @sarathanton6604
      @sarathanton6604 22 години тому

      Ee Katha Maru bn athal

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o 22 години тому

      අහන්න නෙමෙයි..දකින්නත් පිළිකුලයි අප්පිරියාවයි.....
      හානවයි නානවයි තකතීරුකමයි... පමනමයි..

  • @prabakumari3701
    @prabakumari3701 День тому +26

    Ape anduwa malli demu full suport eka❤❤❤

    • @kingsamitha7326
      @kingsamitha7326 День тому

      බාල බෙහෙත් වගෙ නෙවෙයිනේ හොද බෙහෙත්වලින්ම දෙන්නෙ ඔය

  • @PriyanthaRajapakse
    @PriyanthaRajapakse День тому +25

    කලබල වෙන්න එපා ත්‍රස්ත පතන අහෝසි කරනවා බඩු කෑලි ටික අත්අඩංගුවට ගත්තට පස්සෙ ඉවසන්න 😢😢😢

  • @jandrajandra5712
    @jandrajandra5712 День тому +10

    ස්තුතියි පුතා ඔබ දෙපලට
    කවදත් මොඩයා සජ්ත්
    නිකමට හරි මොඩ සජිත්
    රට ගියා නමි අපිට අබ සරනයි

  • @traveltectours6561
    @traveltectours6561 День тому +32

    නියමයි 🔥 දිගටම කරගෙන යමු තක්කඩියන්ට උණ ගැනෙන්නම 😅

  • @5f5L8w
    @5f5L8w День тому +25

    පටන් ගත්ත වෙලේ ඉඳන් ආණුවව අල කරන්න හැදුවේ විපක්ෂය.බිමල්,නලින්ද දක්ෂ විදිහට සභාව පාලනය කරමින් විපක්ෂයව කිච කරලා දැම්මා.😂

  • @India-gs6mj
    @India-gs6mj День тому +18

    සජියා පව් ජනාධිපති ඇදුම් මහගෙන හිටපු සජියා බස් කොච්චර නම් බෙදුවා ද..

  • @gliyanage5001
    @gliyanage5001 День тому +6

    Thank you ❤

  • @shiranthimangalika242
    @shiranthimangalika242 День тому +17

    සියලුම රටේ ජනතාවට ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක බලයක් ලැබිල තියෙන එක ගැන නැත්නම් මේ විපක්ෂයේ ඉන්නා උන් රට ගැන නම් හිතන්නෙ නෑ උන්ගේ පෞද්ගලික යහපැවැත්ම වෙනුවෙන් විතරයි ඔය කතාබහ කරන්නේ.

  • @LakshikaSamaranayake-m1v
    @LakshikaSamaranayake-m1v День тому +20

    ලැබුණ අතිවිශිෂ්ඨ ජනවරම ගැනයි දරාගන්න අපහසු වෙලා තියන්නේ පාර්ලිමේන්තුවේ අතලොස්සකට .....
    අනික 76 වසරක වංචා සහ දුෂණයන් පළමුවෙනි පාර්ලිමේන්තු සැසිවාරෙන් විසඳන්නේ කොහොමද.
    සියළුම දෙන දරාගැනීම සහ ඉවසීමෙන් කටයුතු කරනමෙන් ඉල්ලමි 😊

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna День тому +13

    මැතිසබේ බලන්න ආස හිතෙනව දැන්.

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 11 годин тому +2

    ඔබ දෙදෙනා ගේ විග්‍රහයන් හා දැනුවත් කිරීම් අගයමි . බොහොම ක්ම ස්තූතියි .❤

  • @CuteNatureGirl
    @CuteNatureGirl День тому +20

    බැලුවා බැලුවා මල්ලී ලයිව්ම පුතාණෝගේ ගොම්පාට් ටික...? 🤣🤣✌️

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 День тому +17

    උගත් නූගත් වෙනස දැනුන

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 День тому +25

    පොලිස් කොමිසම විසුරුවා හැර අලුතෙන් නිලධාරී පත් කිරීමට කටයුතු නොකර සිටීම ගැටළු සහගත නොවේද.. ටිරාන් අලස් ලා තියාගෙන මේක ඉදිරියට අරන් යන්න හදනවා නම් මේ ආණ්ඩුවේ පසුබැසිම වලක්වන්න බෑ... ඉක්මනින් එය කල යුතුමයි

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm День тому +8

      අනිවාර්යෙන්... පොලිස් හොරු ඔක්කොම එකගොඩේ... රාජපක්ෂ් රනිල් ගොට්ටෝ හැමතැනම ඉහල පුටුවල තියගෙනහදන්න පුළුවන් ද රටක්??????

    • @roshankeegel9567
      @roshankeegel9567 21 годину тому

      Very true

  • @sudanapoli6016
    @sudanapoli6016 День тому +7

    Budusaranai srilanka ❤❤❤

  • @gnanawansamendis2211
    @gnanawansamendis2211 День тому +11

    උතුරේ කොටි නැගිටිනවා නම්, කොහොමද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරන්නේ,

  • @deepawijeratne2861
    @deepawijeratne2861 20 годин тому +2

    ඔබ වැනි දරුවෝ තමයි රටට අවශ්‍ය හරි දෙ හරියට කතා කරන .බුදු saranai දේපල ta .

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm День тому +12

    සජිත් ට ඔය කට නෑනේ පක්ෂයෙන් ජාතික ලැයිස්තුවෙන් යවන්නේ කවුද කියලා තේරුම් බේරුම් කරගන්න 😀😀😀😀😀

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t День тому +11

    මිනිහ සින්හ සමාජෙට හරි සර්වෝදය සංවිදානයට හොදයි කටේම තියෙන්නේ සහනාධාර

  • @renukakumari3168
    @renukakumari3168 День тому +12

    Doctor නලින් දුන්න බෙහෙත් කොහොමද hodada kiyanawanam ada දවසට බඩගිනිth ne නියම බෙහෙත් ටික කට්ටියta dunne

  • @GunawardanaHA
    @GunawardanaHA День тому +4

    මෙහෙය විම සාධාරණව ගෙත ගියා ,ස්තුතියි

  • @dammikanandani7063
    @dammikanandani7063 День тому +4

    බාහිර උපාංංධිය ගුරු වෘත්තිය සඳහා ඉහලම සුදුසු කම නොවේ මේ පිලිබඳව පාසල් තුලින්ම තෙරෙතුරු ගබා ගැනීමෙන් පැහැදිලි කර ගත හැක

  • @padmawallage5714
    @padmawallage5714 20 годин тому

    Kohomada Ape Katthiya Athi Wesestai Ape Sahodara Sahodariyanata Jeyen Jaya wewa 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🌞🌞🌞💐💐💐

  • @consciousminded4578
    @consciousminded4578 День тому +2

    Educated & decent mp s & ministers including , president & prime minister in npp government . Wish you allthe best!

  • @Precilda-p4u
    @Precilda-p4u 23 години тому

    Very good putha, thanks for the excellent commitment and showing the reality.❤

  • @LathaAbeykoon-p7h
    @LathaAbeykoon-p7h День тому +1

    සුපිරියි ❤

  • @KanchanaMunasinghe-k1m
    @KanchanaMunasinghe-k1m День тому +5

    මල්ලි ඉරාජ් කට්ටියක් අරන් ඇවිත් බෝර්ඩ් වගයක් උස්සන් ඉදල ගියා .පාර්ලිමේන්තු පාරෙ. මාද්‍ය මර්දනය කරනවා කියල

  • @bshvhegc3455
    @bshvhegc3455 20 годин тому

    Jaya weva ❤❤ budu saranai

  • @yamunaacharige496
    @yamunaacharige496 15 годин тому

    ❤ love You npp AkD and alle Thanks ❤❤❤❤❤❤npp ❤❤❤ i love You

  • @neelsomasiri
    @neelsomasiri День тому +2

    අවබෝධයක් අඩ්‍යාපනයක් නැති වෙනස නියමෙටම ත්‍රෙරෙනව.

  • @rasikapriyadarshani417
    @rasikapriyadarshani417 День тому +2

    සජිත්ගෙ කතා හරියට ඇනස්ලි ඩයස්, බර්ටි ගුනතිලකගෙ විනෝද සමය වගේ. හරි විනෝදයි😂😂😂

  • @upalikaluarachchige-md1tz
    @upalikaluarachchige-md1tz День тому +4

    යකෝ බොරු සමාජ ගත කිරීම සජියත් කරනවනේ 😊

  • @priyantipanandu9765
    @priyantipanandu9765 День тому +3

    මද්ද්‍යා දඩයම් කලේ kuda අනේ සජිත් aka ඔයාලේගේ ආණ්ඩුවෙන් අහන්නකො kuda මද්ද්‍යා මර්දනය කරලා මද්ද්‍යා wadin මැරුවේ kauda aaa

  • @SañathDharmadas
    @SañathDharmadas День тому +2

    මොඩය කියල මරන්ඩයැ සජිය කතාකරන හැම වචනයක් පාසාම මාලිමාවට චන්ද වැඩි වෙනව.

  • @kumarkosmenwattage7609
    @kumarkosmenwattage7609 День тому +2

    Happy

  • @AkilaPresabne-hk5zr
    @AkilaPresabne-hk5zr День тому +1

    🙏🙏🙏❤️❤️❤️

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 21 годину тому

    ❤❤❤SUPER BUDUSARANI 💖💖💖

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 День тому +2

  • @chandanasamaraweera8703
    @chandanasamaraweera8703 День тому +2

    ❤❤❤❤❤

  • @thusharathusha-s6f
    @thusharathusha-s6f 18 годин тому

    Wish you'r all the best !

  • @MrsSunithra
    @MrsSunithra 14 годин тому

    ඇත්තටම සජිත් කියන්නේ මන්ද බුද්ධිකයෙක් ඒ පක්ෂ තුනේම කට්ටිය හරිම කුහකයි සජිත් කොයි වෙලේ බැලුවත් npp එකට චෝදනාවක් කරපු ගමන්මයි ඉන්නේ ඌට ඕනෙ ආණ්ඩුව පෙරලලා බලය ගන්න ඒවා ඉතින් හීන තමයි මාලි මාවටජයවේවා❤❤❤

  • @Radhavimoksh
    @Radhavimoksh День тому +4

    පාර්ලිමේන්තුව විතරක් නොවෙයි ලංකාවම ආපහු ගව ගාලක් කරන්න ආස කට්ටිය ඒ සඳහා වෙහෙසෙනවා

  • @indirakarunaratne8991
    @indirakarunaratne8991 21 годину тому

    Malimawata Jayawewa. ❤❤❤

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 День тому +2

    ඔය යකා කතා කරනකොට මං නම් skip කරනවා 😀😀

  • @Senarath6807
    @Senarath6807 19 годин тому

    අවුරුදු බර ගානකට පස්සෙ පාර්ලිමේන්තුවේ සබා වාරයක් සාවධානව අහන්න ලැබුනා

  • @RashikaAnthony-u4j
    @RashikaAnthony-u4j День тому +1

    Ada thama parliament ekaka kathawak eka digata ahuwe well said madam Harini❤

  • @MenikeHitinayake-i7r
    @MenikeHitinayake-i7r День тому

    Jayawewa, theruwansaranayi

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha День тому +1

    Apenam sgethwa dakennath ashnaha anuraputha seyalu daveraka waranya wawa 🌹❤️ obatahta subagaman puthata jasuphi tai 🌺🌹

  • @PavaTheesanPavaTheesan
    @PavaTheesanPavaTheesan День тому

    👍👍 😊

  • @ManohariWickramaratna-mk3rl
    @ManohariWickramaratna-mk3rl День тому

    💪💪💪

  • @dhampalparapura
    @dhampalparapura 23 години тому

    සජ්ජො ඔයානං පියානෝ වගේම අමු ගවය.

  • @jenetteweliwita825
    @jenetteweliwita825 23 години тому

    N p p. ❤❤❤❤...

  • @lakshmiashoka121
    @lakshmiashoka121 День тому +1

    ඕකාගෙ කතා මිනිස්සු අහන්න කැමති නෑ උම්බෑ කියනවානේ.

  • @jeromeherft6141
    @jeromeherft6141 День тому

    ❤❤❤🙏🙏🙏🙏

  • @devikalekamge5716
    @devikalekamge5716 День тому

    👍❤️🌹

  • @madikagunasekara9538
    @madikagunasekara9538 День тому +1

    මම නම් ආසයි මට ටිකක් ප්‍රශ්න වැඩි නිසා සජිත් ගේ කතාවක් අහන්න..😂 ඒක අහගෙන ඉන්නකොට දන්නෙම නැතුව මට හිනා යනවා ..😂😂 මට එතකොට තියෙන ප්‍රශ්නත් අමතක වෙනවා.😂

    • @pabasaradissanayaka7520
      @pabasaradissanayaka7520 День тому

      ඒකනම් ඇත්ත මන් වැඩිපුරම ආස ඉන්ග්‍රිසි වලට😂😂😂😂😂😂

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo День тому +1

    Puthaanoo.ge.meeyage.idan..guu.thamaa..jayawewaa.kollo.dennata❤

  • @karunarathnawijayakoon8727
    @karunarathnawijayakoon8727 День тому +2

    මිනිභා ඉතින් කියන දේවල් කවුද අනේ අගය කරන්නේ?පිලි ගන්නේ.

  • @cm-xu2db
    @cm-xu2db День тому

    Well done.

  • @chinthaperera3432
    @chinthaperera3432 День тому

    Yes, so true. It's
    very shame for Sajith's immature behaviour

  • @ChandraAnula
    @ChandraAnula 18 годин тому

    ලැජ්ජයි ආපහු පටන්ගෙන සජිත්

  • @AguralageMalkanthi
    @AguralageMalkanthi День тому +1

    Hi.kalum.iam.in.oman

  • @sujathasamaranayake5606
    @sujathasamaranayake5606 5 годин тому

    මහබැංකුව රට බංකොලොත් කියලා කියනකම්ම දයාසිරිලා සෙට් එක හැම එකකටම අත් උස්සගෙන හිටියා.දැන් එනවා මෙතන රගන්න

  • @MalshanMalinda-o5h
    @MalshanMalinda-o5h День тому

    කතා කරොත් නා ගන්න සජියා 😂😂😂😂😂😂😂😂😂😂 නියමයි කොල්ලො මෙවා මතක් කරන්න ඔන සහෝදරයා 💪

  • @dilanpradeep3272
    @dilanpradeep3272 21 годину тому +1

    සන්ස්කෘතික අරමුදලට කෙලියට .සජිත්ව අත් අඩoගුවට ගත්තනම් හරි😂😂😂😂

  • @ManelHewadewage-y2w
    @ManelHewadewage-y2w 2 години тому

    Kelum putha thx pehedili kereemata ❤yako apita therena tika wath parliament eke goiyanta nothereida, puruddada

  • @dhammika-vz5hd
    @dhammika-vz5hd 21 годину тому

    දැන් නූගත් එවුන් හයිලයිට් වෙනවා උගත්තු එක්ක ඉන්න නැත්නම් නිස

  • @NishaniUdeshika
    @NishaniUdeshika 3 години тому

    බස්.මාමා දැන් දොඩවනවා 😂😂😂😂😂

  • @raniamarasinghe6972
    @raniamarasinghe6972 8 годин тому

    පුතාල දෙන්න ඇත්ත කියනවා

  • @rohithafernando9665
    @rohithafernando9665 2 години тому

    ජෝකර් සජියාට කියන්න දෙයක් නැති කමට මොකක් හරි බයිලයක් ගහනවා

  • @ivongurusinghe9505
    @ivongurusinghe9505 День тому

    සජිත් මහතා පව් අප්ප😢😂😂😂😂

  • @Lata-hs7tt
    @Lata-hs7tt 18 годин тому

    අපෝ සජිත් 😂😂😂😂

  • @RasikaShamali-w5q
    @RasikaShamali-w5q День тому

    කවුද දැන් අත උස්සලා ඕව ගෙනාවෙ 😂😂😂😂

  • @surensoysa8672
    @surensoysa8672 23 години тому

    ඕකගෙයි, ජයකොඩි පවුලෙයි, නංගිගෙයි, හිවුජේ මල් කොම්පැනිය ගැනයි, පියාණෝගෙ කෙරුවාවලුයි එලියට ඇදල නඩුදාන්න.

  • @NimalRanjith-r2p
    @NimalRanjith-r2p День тому +1

    ඔය පරණ එවුන්ගෙ බෙල්ලට මන්නෙ තියල එවලතියෙන්නෙ....රෙවෙන්න දෙන්න ඔිිව මුන්ට

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 4 години тому

    සජිත් අයියෝ ...අපෙ ආණ්ඩුවෙ ඉන්න අය bulto ..හුළං විස්කෝතු ඵුන්නක්කු dan කන්නෙ කන්නෙ නැ මොල තියන කොල්ලො ඉන්නේ පනත් ඉවර කරන්න හදිසි වෙන්න එපා

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 23 години тому

    අන්න සජිත් ඉංග්‍රීසියෙන් බරට ප්‍රතිත්‍රස්ත පනත කීව😂😂😂😂😂😂

  • @malikanda1755
    @malikanda1755 День тому

    සජිත් බුරුවාගෙ ඉට වැඩියෙන් දෙයක් නැහැ

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 9 годин тому

    සජිය ඊයෙ පෙරේද list එකේ පත්වීම් 4 ගැන ඇහුවහම IMF එක අල්ලාගෙන දැගලුවා, දැං PT එකක් අල්ලගෙන Dozer වෙනවා 😂 Doctor Nalinda නං දුන්නා ඇට්ටි හැලෙන්නම 😂😂😂 පුතා කියනවා වගේ මාරම වෙනසක් දෙගොල්ලංගෙ මාලිමාවට ජයවේවා ❤❤❤

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 День тому

    මට නම් ආයත් සජියගෙ ඉන්ග්‍රිසි කතාවක් අහන්න ආසයි 😂😂😂😂😂

  • @vishakarajapaksha4041
    @vishakarajapaksha4041 День тому

    සජියා.දාසිරියා.පර්ලි.මේන්‍ය්හුවෙර්.කක.දානවා.පුරුඩු.පරිදි

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 20 годин тому

    ඔලුව අතගාලා ටොක්ක ඇන්නා අද ඩොක්ට නලින්ද පට්ට සුපිරි කතවක් ❤❤❤

  • @lahirusampathhiru2885
    @lahirusampathhiru2885 22 години тому

    සජිත් සහ බාබා

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 День тому

    එදා 2048කතාවක් කීවේ.කිසිම සැලැස්මක් අනුවවත්. අර්තයක්.ඇතිවවත් නොවෙය්**ඔහු ඒ ලතාවට පදනම වශයෙන් ගත්තෙ නිදහස ලබා වසර සියයක් සපිරීම ගැන පමණය්

  • @AmarasingeadonJayasingha
    @AmarasingeadonJayasingha День тому

    සජිත් උගතුන්ට බයයි......😂😂😂😂

  • @judefernando4809
    @judefernando4809 10 годин тому

    උගත් මිනිසුන්ගේයි නූගත් උන්ගේයි වෙනස පැහැදිවම පේනවා නේද.......ප්‍රතිත්‍රස්ත පනත කොහෙත්ම අහෝසිකරන්න එපා......දැන් ත්‍රස්තවාදින් කව්ද කියල පැහැදිලියි නේද ......සජිත් කතාකිරීමේදී පරෙස්සම් වෙන්න නැත්නම් ඊලග මැතිවරනයෙදි ඔය තියෙන චන්ද ටිකත් ඉවරයි........එන් පී පී එකේඉන්නෙ නියම උගත් වැදගත් මේ රටට අව්ස්‍යම කන්ඩායම........

  • @dmggunathilaka3218
    @dmggunathilaka3218 8 годин тому

    මල්ලී මේ වගේ සත්‍ය ජනගත කිරීම හැමදාම කරපල්ලා ඒ වගේම රජයේ අඩුපාඩු දුටු ගමන් සාදනීය විදියට ඒවා විවේචනය කරන්නත් පසුබට වෙන්න එපා .

  • @Kumary-o5t
    @Kumary-o5t День тому

    සජිත්ට බැ😂😂😂😂

  • @RuwanPrasanna-j1c
    @RuwanPrasanna-j1c 19 годин тому

    උගත්කම හා නූගත්කම පැහැදිලිව පේනෝ😂😂😂