2019-03-03 | Sihinayaki Re

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 63

  • @jdjshshsh9465
    @jdjshshsh9465 Рік тому +3

    වසරගානක් ගතවුවත් මෙවැටසටහන මමඅශවෙන් බලන්නවා

  • @KCC409
    @KCC409 2 роки тому +4

    හොඳ බණක් ඇහුවා වගේ . අත්දැකීම් තුලින් ඔබ ඉදිරිපත් කරන බෞද්ධ දර්ශනය ප්‍රශංසනීයයි.ස්තූතියි,ඔබට සහ මහේෂ් ඔබටත්

  • @nnneee33-
    @nnneee33- 3 роки тому +17

    මා මතෙකේ නැරඹූ සිහිනයකි රෑ වැඩසටහන් අතුරින් හොඳම , රසවින්දනාත්මකම , ලස්සනම , අර්ථාන්විතම වැඩසටහන මෙයයි.

    • @hashanmadusanka1098
      @hashanmadusanka1098 5 місяців тому

      මම නම් දකින්නෙ හැම වැඩසටහනකම අමුතුමු රසයක් තියනවා. මගේ මතය නම් ඔබේ ජීවිතයට සමීපම වැඩසටහන මෙයයි. මටත් එහමයි 😂

  • @lathafernando8144
    @lathafernando8144 Рік тому +1

    Man godak Rasavinda Channage
    Artakatanayen, lokayatama dena paniwidaya etama Saralawa Vinda.
    Oyala dennatama thank you so much.

  • @siriljoshap1801
    @siriljoshap1801 2 роки тому +2

    චෙිිතනාගේ කටහඩ හරිම මිහිරියි!
    හැගිිමිි බරයි!හොද අනාගතයක් තිබෙනව!ශිු ලාංකික කෝකිලාවක්!

  • @MoMk-tp2cr
    @MoMk-tp2cr 5 років тому +11

    හරිම ලස්සනයි චන්න ඔබේ අදහස් ධර්මය පැත්තෙන් හරි ගැබුරින් කතා කරනවා හරි ආඩම්බරයි ... එය රැක ගන්න ජීවිතේ අවසානය දක්වාම .. තෙරුවන් සරණයි හැමෝටම

    • @udenisenadhipathi56
      @udenisenadhipathi56 4 роки тому +1

      ඔබ ජීවිතේ නිවැරදි විදිහට තේරුම් ගත්ත කෙනෙක් චන්න, බුදුසරණයි ඔබ‍ට

  • @ravindurandika1124
    @ravindurandika1124 Місяць тому

    සිහිනයකි රැ චන්න ⁣ ඔබගේ ගිත විචාරය කිරිම ඉතාමවින්දනියයි අසාවෙන් වැඩසටහන බැලුවේමි

  • @jaydee5607
    @jaydee5607 5 років тому +11

    අති විශිෂ්ඨ ගිත තෝරාගැනිමක්. චන්න පෙරේරා ගේ රසවින්දනය ඉතාමත් ඉහල තලයක තිබිම ගැන බෙහෙවින්ම සතුටුයි

  • @ummbasitmalik7349
    @ummbasitmalik7349 Рік тому

    හරිම සුන්දරයි ලස්සනයි සීංදු ටික හින්දි සින්දු ලස්සනට ගායනා කරා

  • @Lg.Chathura
    @Lg.Chathura Місяць тому

    ❤️ ලස්සනයි ❤️ වැඩ සටහන ❤️ හරිම ආදරණීයයි ❤️

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 5 років тому +7

    චන්න ........ මහතා අපූරුයි ඔබේ තේරීම.......සහ වින්දනය........ මහේෂ් ඔබ අතිශයින්ම සුන්දරයි හැමදාමත් හැසිරවීම .......... ගායනයත් සංගීතය සමඟ ලස්සන කරා වැඩසටහන . ස්තූතියි හැමෝටම. ජයශ්‍රී !

    • @kaysonmalakai3711
      @kaysonmalakai3711 3 роки тому

      i realize it's quite off topic but does anyone know of a good place to watch new tv shows online ?

    • @kyngronin2442
      @kyngronin2442 3 роки тому

      @Kayson Malakai flixportal

    • @kaysonmalakai3711
      @kaysonmalakai3711 3 роки тому

      @Kyng Ronin Thanks, signed up and it seems like a nice service :) I really appreciate it!!

    • @kyngronin2442
      @kyngronin2442 3 роки тому

      @Kayson Malakai You are welcome :)

  • @bizarrestories9333
    @bizarrestories9333 5 років тому +12

    බුදුදහම යනු සියල්ල අතහැරීම ලෙස ගතහැකි වුවත් බුදු දහමට අනුව සියල්ල අතහැරෙන බව දැන ජීවත්වීම ඉතාම වාසනාවකැයි මා සිතමි.

  • @subadrasiriraniperera1421
    @subadrasiriraniperera1421 2 роки тому +1

    මම කැමතිම,ආදරණිය බවක් අැති,අව්‍යාජ ,අවංකව කතා කරන තරැණයෙක්
    දහමත් සමග සම්බන්ධ වීමම තවත් අගයන්නට හේතුවක්
    කෙදිනක හෝ ඔබේ පැතුමන් ඉටු⁣වේවා!

  • @kasunweerasinghe7592
    @kasunweerasinghe7592 Рік тому +5

    55:40 ආදරය සඳහා ගැඹුරු අර්ථයක්!! මම ටිකක් පුදුම වුණා...ආයෙත් හිතනකොට මට හිතෙනවා ඒක හරි කියලා...

  • @Lg.Chathura
    @Lg.Chathura Місяць тому

    ⁣යමෙක් සත්‍යවාදී ප්‍රේමයක් පරාර්ථකාමී ලෙස අනෙකා ගැන යහපත් සිතින් බලා අත්හැර ඒ දෙස සතුටින් බලා ඉන්නවා කියන දේ තරම් සිතක් ප්‍රේමයක් වෙන කොහෙද එවැනි ප්‍රේමවන්තයෙක් , ප්‍රේමවන්තියක් තමයි , එවැනි පුද්ගලයකු එනිසයි බුදු රජාණන් වහන්සේට බොහෝ සමීප වන්නේ ❤️ මෙ අදහස පල කරන මමත් ප්‍රේමය පරිත්‍යාග කර එයින් සතුටු වන කෙනෙක් ❤️ සියල්ල අනිත්‍ය ලෙස දුකක් ලෙස වෙනස් වන ලෙස අවබෝධයෙන් යුතුව බලා සිටින පුද්ගලයෙක් , ප්‍රේමය පරාර්ථකාමී සිතුවිල්ලක් මයි ..... ආත්මාර්තකාමී සිතුවිල්ලක් නොවෙයි

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 роки тому

    තෙරුවන් සරණයි...ithaama ලස්සනයි...ඔබ සියලු dennatama බොහොම sthuthie

  • @nirmalajayasinghe1512
    @nirmalajayasinghe1512 4 роки тому +3

    Channa, very grateful selection

  • @ravindurandika1124
    @ravindurandika1124 Місяць тому

    ඔබගේ ගිත තේරිමරසවත්

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 11 місяців тому

    Channa perera harima classi actor kenek ..Excellent

  • @nadeesachaturani4522
    @nadeesachaturani4522 2 роки тому +2

    චන්න වගේ හදවතක් සුන්දරයි..
    ඒ වචන

  • @bizarrestories9333
    @bizarrestories9333 5 років тому +3

    I appreciate Channa’s Buddhist wisdom

  • @samithakrishanthi8545
    @samithakrishanthi8545 3 роки тому +1

    My favourite actor ❤️❤️

  • @english3647
    @english3647 5 років тому +2

    ඉතාමත් වටින සාකච්චාවක්

  • @sumithraperera3510
    @sumithraperera3510 2 роки тому

    Chaññata mage suba paethum theruwan saranayi

  • @vinithafernando8704
    @vinithafernando8704 Рік тому

    Mama methek Narabu Honda Arthawath sihinayeki Ra wadasatahana meyai thank you

  • @lathafernando8144
    @lathafernando8144 Рік тому

    Chanda Harima Lassanai Oyge Hadawatin dena paniviw. Oya
    Manabandana Ruwak…….

  • @TharinduMc
    @TharinduMc 2 роки тому

    ලොකු රසයක් තිබ්බ,ආසාවෙන් රස වින්ද💙

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 4 роки тому +2

    Channa aiye oyata godak adareii oya kata karaddi as piyana eliwenakam ahan inna asai

  • @thejanathejana4927
    @thejanathejana4927 5 років тому +2

    Harim lassanai

  • @madhuramallika9828
    @madhuramallika9828 Рік тому

    Kata. Hollanawa. Withari..Hindi. Sinduwata..Sangeetha. Kandayama. Niyamai...gaayaka. Puthage. Kata. Handa. Etha. Thathwikai...okkotama. Budu sarani.

  • @bizarrestories9333
    @bizarrestories9333 5 років тому +2

    Channa has aged so well.

  • @bizarrestories9333
    @bizarrestories9333 5 років тому +1

    Obata ma well sung

  • @jeewakasathsara857
    @jeewakasathsara857 3 роки тому

    athishaya vindanathmaka sanwedi u programme ekak.channa aiya kadulu hangagena katha karanna maara wehesak ganna bawa matanam hegenawa.api godak aadaraya karana kenek kalakaruwek vidihata aiye oya.

  • @asanka689
    @asanka689 4 роки тому

    kerthita wada puthage handa lassanai. api hangum walata the best

  • @bizarrestories9333
    @bizarrestories9333 5 років тому +1

    Chana diha balan innam jeewitha kalema. Ma priya karana lassana charithayak.

  • @markpereira8056
    @markpereira8056 2 роки тому

    💯💯💯💯👍👍

  • @bizarrestories9333
    @bizarrestories9333 5 років тому +1

    Channa, there is a reason why we both are not fully enlightened yet. Probably we are supposed to meet and journey together. I am writing this as a fan of you.

  • @chamaraamarasinghe8451
    @chamaraamarasinghe8451 3 роки тому

    ❤️❤️❤️❤️❤️

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 роки тому

    💗💓💗💓

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    Kalakirunu minihek athule kochara nam lassana dewal thiyenawada

  • @sandeepadamith920
    @sandeepadamith920 3 роки тому

    ❤💥✌

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 роки тому

    🌼🌼🌼🌼💯💯💯🥰🥰🥰

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 Рік тому

    Siyalla athharenawa. Ne

  • @KumariKumari-fc4ht
    @KumariKumari-fc4ht 4 роки тому +2

    Oyage hinawa mulu loketama wasanawan channa aiye

  • @nimalipriyadarshani8202
    @nimalipriyadarshani8202 3 роки тому +2

    හරිම නිහතමානි නලුවෙක්

  • @bizarrestories9333
    @bizarrestories9333 5 років тому

    Obe sina Mara lassanata sing kala

  • @bizarrestories9333
    @bizarrestories9333 5 років тому

    Channa asath Mama asama geetha. Thanks Channa.

  • @sanjeewaabeykoonge1822
    @sanjeewaabeykoonge1822 5 років тому +6

    චේතනා ඔයා මාව පිස්සු වැට්ටුවා...

  • @english3647
    @english3647 5 років тому +2

    28:27

    • @idamyanthidamyanthi2196
      @idamyanthidamyanthi2196 4 роки тому +1

      ඔබට මා ආදරේ කලබව මෙත්රන් මාදම ඔබ දුරැරට යනතුරැ නොදනි ලස්සනයි චන්න තේරිම

    • @english3647
      @english3647 4 роки тому

      @@idamyanthidamyanthi2196 ලස්සනයි

    • @english3647
      @english3647 4 роки тому

      @@idamyanthidamyanthi2196 ua-cam.com/video/bUZIUm56Roo/v-deo.html

  • @KCC409
    @KCC409 2 роки тому

    චන්න හුග කලෙකින් දැක්කේ