හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2024-08-22

Поділитися
Вставка
  • Опубліковано 9 лис 2024

КОМЕНТАРІ • 76

  • @pseneviratne5673
    @pseneviratne5673 2 місяці тому +14

    ප්‍රවෘත්තියක් අහන්න ගියහම මේ වාදනය ඇත්තෙන්ම දිගු කාලය වැඩියි කාලය වැඩි එකට අරන් තියෙනවා. එපා වෙනකන් මේ වාදනය තමයි යන්නේ...

  • @malih7831
    @malih7831 2 місяці тому +4

    ජනාධිපති උනොත් ඇති උඹලට වෙන දෙයක් රට හදන්ඩ ඕන නෑ. ජනාධිපති විතරක් වුණොත් ඔක්කොටෝම ඇති මන් පිරිවරු ජනාධිපතිවරුයි. කාලකන්නි 7

  • @SugathDarmasiri-hn5ny
    @SugathDarmasiri-hn5ny 2 місяці тому +3

    එල්ලුම් ගහා වහාම ක්‍රියාත්මක කරන කෙනෙකුට ඔබේ චන්දය දෙන්න

  • @shanthakumara2034
    @shanthakumara2034 2 місяці тому +2

    මාලිමාවට ජය වෙිිවා

  • @kawasanthaka2521
    @kawasanthaka2521 2 місяці тому +3

    අනුර දිනනවා

  • @thusharanilmini2805
    @thusharanilmini2805 2 місяці тому +2

    රටේ ජීවත් වෙන්න ඕනේ දොස්තරවරු විතරයි ද මුන් ඉගෙනගන්න වියදම් කරේ මහජනතාව ගේ සල්ලි නෙවෙයිද දොස්තර වරුන්ට විදේශ ගත වීම අනිවාර්යෙන් නතර කරන්න ඕනේ එසේ යනවනම් රටේ වියදම් කරපු මුදල් ගෙවන්න නියම කර යුතුයි

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 місяці тому +1

    දොස්තරලට වැටුපට බද්දක් ගත්තම මොකද වෙන්නෙ.ඊට වැඩියෙ පුද්ගලික අංශයෙන් එයාල හම්භ කරගන්නවනෙ.

  • @prasadwickrathna5476
    @prasadwickrathna5476 2 місяці тому +2

    මොකද මේ අනුරගේ සෙනග පෙන්නන්නේ හිරු..බයවෙලාද???අද කතාවක් වැඩි පුර දැමීමා 😂😂

  • @ajithpremasiri4088
    @ajithpremasiri4088 2 місяці тому

    Dilith jayavirata jayawewa wimal weerawashata jayawewa tharuwata jayawewa

  • @jayasooriyamallika5722
    @jayasooriyamallika5722 2 місяці тому +1

    බුද්දිමත් මිනිස්සු මාලිමාව සමග

  • @SSumedha
    @SSumedha 2 місяці тому +1

    මයන්ත දිසානායක සජිත් ලග නවීන්‍ දිසානායක රනිල් ලග 😂😂😂

  • @DasunViraj
    @DasunViraj 2 місяці тому +3

    මොකාට දෙනව කිව්වත් අපි නම් දෙන්නේ අනුර කුමාර ජනාධිපතිට විතරයි

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 місяці тому

    රට හැර ගියාට අවුලක් නෑ.හිටියත් රැකියා නෑනෙ.දොස්තරවරු ඉජිනේරුවන් වගේ අය රට හැරයන එක නවත්වන්න ඕන.ඒකට සාදාරණ නීතියක් තිබිය යුතුයි.මොකද ඔවුන් වරප්‍රසාද සේරමත් ගන්නව.කප්පම් දීල තියාගන්න ඕන නෑ.එයාල ඉගෙන ගත්තෙ නොමිලේනම් රටට සේවය කරන්න ඕන.යනවනම් වන්දියක් ගෙවල යන්න ඕන.

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 2 місяці тому +1

    🌟💕🌟💕

  • @asangaaananda4418
    @asangaaananda4418 2 місяці тому +2

    මෝඩ පුතානෝ දිනවීමට රටේ සියලු මෝඩයින් එක්වන්න 😊

    • @dineshjayasekara-ny8jb
      @dineshjayasekara-ny8jb 2 місяці тому

      හරි උගතා නෙම් අනුර කුමාර වලව් තුනටම කඩේ ගිය 🐕

    • @NelkaShehani-n8g
      @NelkaShehani-n8g 2 місяці тому

      Uba dinawanne Hitlerwane😅😅

  • @FathimaMonika-v3z
    @FathimaMonika-v3z 2 місяці тому

    😊😊😊😊

  • @ajithwasantha-h6k
    @ajithwasantha-h6k 2 місяці тому +1

    චන්දයට පෙර ඔය හොරුන්ට රටය්න් පිටවෙන්න ඉඩකඩ ඩෙන්න එපා.

  • @drathnayake3471
    @drathnayake3471 2 місяці тому

    කාලකන්නි බය්ල ගහනවා. මිනිස්සු හම්බවෙන පඩියෙන් ජීවත් වෙන්න බැරුව ඉන්නේ. මිනිස්සුන්ට නිකන් බඩු දෙන්න ඕන නෑ. වැඩ කරන මිනිස්සු න්ට වටිනාකමක්‌ දෙන විදිහක් හදන්න දන්නේ නෑ.

  • @SugathDarmasiri-hn5ny
    @SugathDarmasiri-hn5ny 2 місяці тому

    සජිත්ගෙ දුවගෙ තාත්ත හේස මේ දවස්වල නිහඬ ඇයි

  • @supunwimarshana799
    @supunwimarshana799 2 місяці тому +3

    සජිත් රනිල්ට පරාදයි ,රනිල් අනුරට පරාදයි ,මාලිමාවට කෝටියක් .ලංකාවට ශුබ අනාගතයක්.

  • @GaminiGamini-m3p
    @GaminiGamini-m3p 2 місяці тому +1

    තලතා අතුකෝරල මහත්මිය සජිත් ගැන මතක නැද්ද ඔහුට ජනාධිපති වීමේ ආසාවක් පමණයි තලතා මාත්මිය අයින් වෙච්ච නිසා අපිත් සජිත්ට චන්දෙ දෙන්නෙ නෑ

  • @anurasenarath567
    @anurasenarath567 2 місяці тому

    තලතා ට අවුරුදු 5ක්‌ ගිහින් රනිල් ලගට යන්නේ දෙන්න වෙන්නේ නැ අනේ පවු 😂😂😂😂

  • @MHNAk
    @MHNAk 2 місяці тому

    ඇප නැතුව ණය දෙනවා කියන්නේ රටේ නීතිය කෙලින් රටකජු විකුණන මනුස්සයාටත් ණයක් ගන්න පුළුවන් ඇප කියන්නේ පන්තියකට සීමා වෙච්ච එකක් අනුර කුමාර සහෝදරයා ජය වේවා කට්ටිය බය වෙලා දැන් ණය දෙනවා වගේ ගන්නත් එයා දන්නවා ජයවේවා

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 2 місяці тому

    මෙතෙක් ක ල් මොකද කලේ

  • @SugathDarmasiri-hn5ny
    @SugathDarmasiri-hn5ny 2 місяці тому

    දේශපාලනය ඇර සජිත්ව ප්‍රවර්ධනය හැර...ප්‍රවෘත්ති වලට කියන්න මේ රටේ වෙන කිසි දෙයක් නැද්ද

  • @ambudj
    @ambudj 2 місяці тому

    Hiru news balanna gattama mulinma tibba winadi 48 kiyala. Eth iwara wenakota sampoorna news eka winadi 38i

  • @nadulakenula2382
    @nadulakenula2382 2 місяці тому +1

    Chande Ana akata ai adannatuwa idahan

  • @m.c.lakshman9847
    @m.c.lakshman9847 2 місяці тому

    මේ නාලිකාව ප්‍රධාන අපේක්ෂකයිගෙන් සජිත්ට මෙහි විනාඩි 10යට ආසන්නයි.මාලිමාවට විනාඩි 3යි. කරුණාකරල මෙය කොමිසමට කියන්න.උසාවියන්න.....

  • @lalithpushpakumara9154
    @lalithpushpakumara9154 2 місяці тому +1

    Rata anurata

  • @DammikaPushbakumara
    @DammikaPushbakumara 2 місяці тому +1

  • @supunwimarshana799
    @supunwimarshana799 2 місяці тому

    ජපන් භාෂාව උගන්වන්නෙ නැද්ද

  • @WimaliJinadasa
    @WimaliJinadasa 2 місяці тому +2

    දුප්පත් අයට මුකුත් ම නෑනේ චන්දේ විතරයි නේ ඉල්ලන්නේ

  • @jeseelmohamed3362
    @jeseelmohamed3362 2 місяці тому

    Onli sajith dupathge

  • @TharinduChathuranga-tk9tv
    @TharinduChathuranga-tk9tv 2 місяці тому

    Lejjai samabara news kiyala patan Aran vinadi 15 sajiyata p... Denawa

  • @AngelangelKenedey
    @AngelangelKenedey 2 місяці тому

    Issra hitiye deviworu wagey doctor la Dan inny tanhven piruna doctor la.any mun nomnerena minussu wagey 😢

  • @dineshjayasekara-ny8jb
    @dineshjayasekara-ny8jb 2 місяці тому +2

    දිනන සජිත්ට ජයවේවා ☎️☎️❌❌

  • @artdivition4361
    @artdivition4361 2 місяці тому +1

    නියත ජනපති සජිත් ❤❤❤

  • @SupunSampth
    @SupunSampth 2 місяці тому

    moda minissu weadi rata godaganna amarui sajitta jayawewa

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 місяці тому +2

    රටම සජිත් ට....නියත ජයග්‍රහණය ස්ථීරයි

  • @TharinduChathuranga-tk9tv
    @TharinduChathuranga-tk9tv 2 місяці тому

    Oii sajiyage news vitharada ban kiyanne

  • @sudathasokakumaragunasekar5718
    @sudathasokakumaragunasekar5718 2 місяці тому

    තවත් බූරුවන් ඉන්නවා නේද mun passa යන

  • @thusharanilmini2805
    @thusharanilmini2805 2 місяці тому

    මුන් මේ කැලේ මාරුකරන්නේ කැලේ මාරු කරාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ 🐖🐖🐖🐖🐖🐖🐖මෙයා මෙයාම තමයි 😂

  • @JosephAntony-n8u
    @JosephAntony-n8u 2 місяці тому

    Kuliyata inna un atha ussapuwama haridha

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 місяці тому +1

    තලතා හොරගල් අහුල අහුලා හිටියේ ඕකට තමයි....පව්

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 місяці тому +6

    වැඩිඡන්ද ලක්ෂ 40කින් විශිෂ්ඨ ජයක් ලබන සජිත් ප්‍රේම දාස මහතා නියත ජනපති වශයෙන් පත්වෙනවා ❤

  • @MallikaP-o6n
    @MallikaP-o6n 2 місяці тому

    Sajthta❤❤ jaya❤❤wewa❤❤

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 місяці тому +1

    බලංගොඩ නායකයින් ට...ජයවේවා...සජිත් සමගින් පෙරටම ❤

    • @thilinajayasooriya1812
      @thilinajayasooriya1812 2 місяці тому

      බළන්ගොඩට කරයි සජියා... බලන් ඉන්න

    • @thilinajayasooriya1812
      @thilinajayasooriya1812 2 місяці тому

      ජොබ් ඉන්ටව් එක බැලුවා නම් පෙනෙයි.. රනිලා,සජියා හා නාමල් එජට පරදිනවා මේ පාර නම්..

    • @SSumedha
      @SSumedha 2 місяці тому +1

      😂😂😂😂😂

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 місяці тому

    Chandeta kela halana wa rata venasa karapu nel kola ratu

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 місяці тому +1

    රටටවැඩකරන නායකයා සජිත් සමගින් පෙරටම ස ජ බ ය විශිෂ්ඨ ජයක්❤❤❤

    • @SSumedha
      @SSumedha 2 місяці тому +1

      😂😂😂😂😂

  • @sunethraMalkanthi35
    @sunethraMalkanthi35 2 місяці тому

    😂

  • @OnlineBusiness-wr3dg
    @OnlineBusiness-wr3dg 2 місяці тому

    ජයවේවා සමගිජනබලවේගට තලතා ගියාට ඔබ සැම එක තීරනයක සීටීම ගැන ගෝඩාක් සතුටුයි ඔබ සැමට තෙරුවන් සරණයි දෙවිපිටයි ජයවේවා දුප්පතාගේ හිතවතා
    සජිත් ප්‍රේමදාස මහතාට ජයවේවා

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 місяці тому +1

    ජෙප්පො වෛරයෙන් අදහස් පලකරන්නේ ඇයි පරාජය ලැබෙනවා කියල දන්න නිසා 😂

    • @asangaaananda4418
      @asangaaananda4418 2 місяці тому +1

      අපි පුතානෝ ට ඉදල හිටල ආතල් එකක් ගන්නෙ පුතානෝ ට පින් සිද්දවෙන්න😊

    • @SSumedha
      @SSumedha 2 місяці тому +1

      😂😂😂😂😂

  • @subhagunasekara2422
    @subhagunasekara2422 2 місяці тому

    Sajeth Dinanawami,

  • @RohithaWellalage-ev7xe
    @RohithaWellalage-ev7xe 2 місяці тому +2

    Hodata palayan kadey sajiyata 😂😂😂😂😂😂

  • @sudathasokakumaragunasekar5718
    @sudathasokakumaragunasekar5718 2 місяці тому

    සමගි ජන බලවේග තමයි එන්න ඕනි megollo ඔක්කොම rata kapuun

  • @neranjanaabeysinghe5199
    @neranjanaabeysinghe5199 2 місяці тому

    මාලිමාවට ජය වේවා..