ගුවන්තොටුපලේ ආරක්ෂාව තර කෙරේ, අතිරේක ගුවන් හමුදා බලඇණි කැඳවයි

Поділитися
Вставка
  • Опубліковано 10 лис 2024

КОМЕНТАРІ • 427

  • @SLffNodaking
    @SLffNodaking Місяць тому +130

    අපි අපේ එකාව පෙරමුණේ තියාගෙන ආයෙත් මේ රට ගොඩනගනවා ගොඩනගනවාමයි. ඒක ලේසි දෙයක් නෙවෙයි. පාදඩ දේශපාලකයෝ කාබාසිනියා කරලා ජනතාවගේ රීරි මාංශය පවා හූරා කාපු රටක් මේක . වේල් තුනෙන් එකක්වත් හරියට නොකා කැහැටු ගැහුණ මහජනතාව, අපි .. ඒත් අපි වැඩ කරලා මේ රට ගොඩනගන්න ලෑස්තියි . .........
    සිංහල, දමිල, මුස්ලිම්,බර්ගර්
    වෙනසක් නෑ
    අප හමෝම හෙළයෝ
    මේ රන් දිව.
    හදමු අපි එක්ව
    ගොඩනගමු, මනරම් හෙටක්
    අපි අපේ පොඩිඋන්ට.
    ආයෙත් නොරැවටී
    හොරු රැළට, !!!!!!!❤

  • @gaminirathnayaka6940
    @gaminirathnayaka6940 Місяць тому +85

    හොරුන්ට පැනලා යන්න රනිල් දෙන බොනස් එකක් මේකට රනිල් සම්පූර්ණයෙන් වග කියන්න ඕන....(අර්ජුන මහේන්ද්‍රයන් පැනගත්තෙත් මේ වගේ තමයි)

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 Місяць тому +77

    හොරුන් හට පැහැදිලි උත්තර ලැබෙමින් පවතී ස්වභාව ධර්මයේ දඩුවම් මෙයයි

  • @travelguide8485
    @travelguide8485 Місяць тому +201

    රටින් පිටවෙන අයට ආරක්ශිතව පිටවෙන්නයි ඇදිරි නීතිය දාලා තියෙන්නේ

    • @surensoysa8672
      @surensoysa8672 Місяць тому

      ජෙවිපියත් ඇදිරි නීතිය දැමීම නොහොත් රනිල්ගෙ ඒ ක්‍රියාව හරි හෝ හොද බව සිතනාවායැයි ලිකිතව දන්වා තියෙන්නෙ! යන පාර පේනව නේද?

    • @PrasadPriyasad
      @PrasadPriyasad Місяць тому +2

      ❤❤❤❤❤❤

    • @kosaliehaputhanthri1573
      @kosaliehaputhanthri1573 Місяць тому +3

      සහතික ඇත්ත.මමත් කිව්වා.

    • @sherinpieris4084
      @sherinpieris4084 Місяць тому +2

      Yanda denda epa horunta😊

    • @avishka8141
      @avishka8141 Місяць тому

      මේ පටන්ගැන්ම විතරයි පුතා..😂

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 Місяць тому +48

    හොරකම බොරුව දූෂණය භීෂණය පාතාලය මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කීරීම සදහා උත්තරය ලැබෙමින් පවතී මව්බිමට ජය

  • @kapiladewagiri331
    @kapiladewagiri331 Місяць тому +35

    අන්තිම හොරාත් රටින් පිටව ගියපසු .....,චන්ද ප්‍රතිඵල නිකුත් කරනුඇත

  • @madhawathambavita2465
    @madhawathambavita2465 Місяць тому +74

    හොරුන්ට අනුග්‍රහය රනිල් 😂😂😂

    • @maneshkaperera490
      @maneshkaperera490 Місяць тому

      Bpagayage ඇට තලනන්න් ඔනි😊

  • @mutuwadurachamilnuwanchama9390
    @mutuwadurachamilnuwanchama9390 Місяць тому +30

    ඔන්න හෙලුව හොරු හොරුන්ට හොරකම් කරලා රටින් පනින්නත් ආරක්ශාව දෙනවා,මුන් කරපු දේවල් වලට දඩුවම් ඕනා ආයෙ නොවෙන්නම

  • @paliudawatta9440
    @paliudawatta9440 Місяць тому +139

    චන්ද ප්‍රතිපල ඉක්මනින් දිපියවු සමකාමි වේලා ඉන්නමි.

    • @DonHandapangoda
      @DonHandapangoda Місяць тому

      අනෙක් පල හ***** පුක ගහගන්න නියපොත්ත නෑ... සාමකාමී වෙලාව කතා කරනවා කොම්පකයක්

    • @MilanSilva-t2w
      @MilanSilva-t2w Місяць тому +2

      ❤❤❤❤❤

    • @PradeepaPriyadarshani-r7g
      @PradeepaPriyadarshani-r7g Місяць тому +1

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Dercsshyer3451
      @Dercsshyer3451 Місяць тому +1

      ප්‍රචණ්ඩ වෙන්න ගියොත් උබල ගස් රනිල එක්ක පුළුවන්නන් පාරට බහපල්ල බලන්න😂😂😂

    • @sandmlikumari1510
      @sandmlikumari1510 Місяць тому +1

      😂😂😂😂😂ou ban

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 Місяць тому +7

    හැමෝ්ම දැනගනිල්ලා තමන් කල පවුවලට ස්භාව ධර්මයාගෙන් දඩුවම් ලැබෙන බව

  • @cleravalentina5151
    @cleravalentina5151 Місяць тому +89

    රනිල් හොරා මේක චන්දෙ කණපිට ගහන්න රනිල් හොරා මොකක් හරි කුමන්ත්‍රණයක් කරනවද දන්නේ na

  • @RadleyLowrance
    @RadleyLowrance Місяць тому +109

    රනිල් ඇඳිරි නීතිය දමලා රටෙන් හොරු ටික පන්නනවා . ජනතාව බුද්ධිමත් විය යුතුයි .

    • @ishandwaduge9085
      @ishandwaduge9085 Місяць тому +5

      ඇයි උන්ව මරන්නද

    • @sampath2799
      @sampath2799 Місяць тому

      Jeppo paninda yanne!!

    • @Sandu-Cricket
      @Sandu-Cricket Місяць тому +11

      ​@@sampath2799ඇයි පුකේ අමාරුව කියලා හිතුවද.තවත් ලැජ්ජා නෑ යකෝ තොපිට.හරහට දාලා කටට රෙන්න ඕන උඹලා වගේ උන්ට...😅😂😅

    • @samankumara8723
      @samankumara8723 Місяць тому +7

      @@Sandu-Cricket munta lajjawak tiyenawanam ohoma kade yaida bn.😂

    • @mahendraraja9100
      @mahendraraja9100 Місяць тому

      😮😮😮​@@Sandu-Cricket

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 Місяць тому +32

    නැති ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා. සම හරක් කොමන්ට්ස් වෛරී සහගතයි.

  • @mahindarajapaksha4158
    @mahindarajapaksha4158 Місяць тому +18

    හැමෝම කලබල නොවී සාමකාමි ව සිටින්න. යන අය නඩු කටයුතු සදහා ගෙන්වීමට පුලුවන් .

    • @Roshan-or9er
      @Roshan-or9er Місяць тому

      හිනෙන් තමයි

  • @dilanislg62
    @dilanislg62 Місяць тому

    අනුර මහත්මයා ,,ජයවේවා ඔන්න දැන් තමයි කාලේ ඇවිල්ලා තියෙන්නේ ,,එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ,,,,❤ 🙏
    මගේ රටේ ආදරණීය ඔයාලා හැමෝමගේම වගකීමක් තියෙනවා ,,,සාමකාමීව හැසිරෙන්න,,,ආදරෙයි ඔයාලා හැමෝටම ,,ජනාධිපති කවුරු උනත් ඔහුව ආදරණීය විදිහට පිලිගන්න ,,,🎉🎉❤ 🙏😍🥰

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Місяць тому +105

    ඇඳිරි නීතිය දාල තියෙන්නෙත් තක්කඩි පල් හොරු කල්ලි දේශපාළුවෝ තක්කඩියන්ට රටෙන් පැනයාම පිණිසයි.

  • @chamiljeewantha3757
    @chamiljeewantha3757 Місяць тому +3

    ජනතාව බුද්දිමත්වෙන්න. අනුරත් වෙඩේ හරියට කරන්න ඔනි. අපි බලාන ඉන්නවා අපේකසා ඉටුවෙනවද යන්න. හොරැන් ගැන, රටේ දියුනුව. මිනිසුන්ට දියුනු රටක ඇති රැකවරනය, දියුනුව, අබිමානය.

  • @sorgamselwom
    @sorgamselwom Місяць тому +90

    ආරක්ෂක වලලු මැද්දින් හොරු පනිනව

    • @ishandwaduge9085
      @ishandwaduge9085 Місяць тому +3

      උන් යන එකම
      තමා හොද යන්න දීපල්ලා

    • @Mahe-v8k
      @Mahe-v8k Місяць тому

      @@ishandwaduge9085සිරාවටම ඔය හැතිකරේ යන එකම හොදයි

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 Місяць тому +23

    මොනවා කලත් අපේ කෙනෙක් හෙට ජනාධිපති❤

  • @wasanajayalath8401
    @wasanajayalath8401 Місяць тому +1

    AKD Dear Sir, Blessings of the Noble Triple Gem for your would be great VICTORY ✌️ 🎉❤ !
    Hail, Our Mother Lanka 🇱🇰 !!!

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 Місяць тому +3

    ඔන්න,, දවල් 12.00 දක්වා දීර්ඝ කරලා කොනිත්තන්නේ අවුස්සන්න .. නිහඬ බව හොඳ ම. පිලිතුර ..

  • @vihangarashmika-qr4iv
    @vihangarashmika-qr4iv Місяць тому +2

    අනුර දිසානායක ට සූභ දවසක් රටෙහි අයටත්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @RanaMika-l1w
    @RanaMika-l1w Місяць тому +14

    රනිල් කියන්නෙ කපටි කයිරාටික තිරිසනෙක්. දකුණට සිග්නල් දාලා වමට හරවලා ආයිම දකුණට හරවලා යන එකෙක්

  • @onetakeSL-yr9ui
    @onetakeSL-yr9ui Місяць тому +40

    මාලිමාවෙ මිනිස්සු එක ගල් කැටයක් අතට ගන්නෙ නෑ... දුශිතයෝ කොහොම පැන්නත් ක්‍රමානුකූලව දඬුවම් දෙනවා.අයෙ ලංකාවට ගෙන්නලා හරි...

    • @dilaniasha2734
      @dilaniasha2734 Місяць тому +5

      ගෙනෙයි බලන්හිටපන්

    • @dnatapaththu2093
      @dnatapaththu2093 Місяць тому +4

      😂😂😂😂Hina

    • @rolandfernando3483
      @rolandfernando3483 Місяць тому

      ඔව් එකෙන්ම

    • @dilaniasha2734
      @dilaniasha2734 Місяць тому

      @@onetakeSL-yr9ui අපේ පැත්තෙ මාලිමාකාරයො දැන්මම පාට් දාගෙන ඉන්නෙ

  • @savindasampath1564
    @savindasampath1564 Місяць тому +9

    ඔව නෙමෙ රත්තරන් රනිල් රාජපක්ෂ ඇයි මෙ කෆිවු දැම්මෙ බයන් කාරයි මිනිස්සු සාම කාමි කවදාවත් මෙහෙම සාම විදියට ගියෙ නෑ මිනිස්සු නෙමෙ රනිල් ඇයි මෙච්චර කෆිවු දාල ආරක්ෂා කරන්නෙ මෙච්චර ආදරයක් මිනිස්සු ගැන මාද්ද්‍ය් විතරයි දැන් පිහිට මිනිස්සුන්ට ඇත්තටම හොදටම හොයන්ඩ රට පුරා මෙ ආදරෙ මොකාටද රනිය එන්නෙ කියල අම්මො ❤

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 Місяць тому +9

    ගුවන් ගමන් තහනමි නැති අයට යන්න පුලුවන් ..ඒක අපිට වලක්වන්න බෑ..comment වලින් ජනතාව කුපිත කරන්න එපා ...

  • @warunayasantha
    @warunayasantha Місяць тому +24

    රට වනසලා පනින හොරුන්ට යන තැනක හෙනම ගහපන් !! ඉන්න තැනක කුනුවෙලාම පලයන් !

  • @AjithKumar-yd8et
    @AjithKumar-yd8et Місяць тому +52

    ඔහු ඉතිං හොරු ටිකට රටින් පනින්න උඹල ආරක්ෂා කරල දීපල්ලා පරහැත්ත

  • @ajperera2592
    @ajperera2592 Місяць тому +72

    රනිල් බව්වා හොරැන්ට උපරිම ආරක්ෂාව දෙනවා, පලයල්ලා උබලගේ වත්කම් ඉවරයි,

    • @Dercsshyer3451
      @Dercsshyer3451 Місяць тому +3

      අනේ පල ඩෝ ඊළඟට ලංකාවේ ලොකුම හොරා අනුරයා එකේ දෙකක් නෑ බලපන්කෝ ඊටපස්සේ උන්ට ඡන්දෙ දීපු උබල හොයාගන්නවත් නෑ 😂😂😂

    • @Mahe-v8k
      @Mahe-v8k Місяць тому +1

      @@Dercsshyer3451 නොදකින් උබලට දැන් රිදිලා වගේ 😂

    • @VG11779
      @VG11779 Місяць тому +1

      @@Dercsshyer3451මහබැංකුව කැඩුවට වඩා හොරකමක් තියනවද බන් රටකට. ලැජ්ජා නෑ තවත් තොපිට

    • @sajithadissanayaka4137
      @sajithadissanayaka4137 Місяць тому

      ගූ කාපන් දැන් අනුරගේ 😂😂​@@Dercsshyer3451

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 Місяць тому +1

      ම්ම්ම් රනිල් , ගේ ගෙදර හිටපු අර.ලොකු බල්ලෝ .
      දෙන්න ද, පව් අප්පා

  • @SandamaliSandamali-d1r
    @SandamaliSandamali-d1r Місяць тому +27

    ඉක්මනට දිපියව් ප්‍රතිපල.නැත්තම් කුලප්පුවෙනවා ඔටෝ යකෝ😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @VIHAGANAEKANAYAKA
      @VIHAGANAEKANAYAKA Місяць тому +2

      ඉවසන්න අනේ😂

    • @niroshasenani687
      @niroshasenani687 Місяць тому +3

      සන්සුන් වෙන්න පුතී..🙏🙏

    • @kumarilakshmi5132
      @kumarilakshmi5132 Місяць тому +2

      ජයග්‍රහණය සමරන්න සාමකාමීව😅😅නැත්තං අමාරු වැටෙන්නේ තමන්මයි😅😅

  • @Sachith143
    @Sachith143 Місяць тому +3

    විප්ලවයට ජය වේවා

  • @alexarunafernando5613
    @alexarunafernando5613 Місяць тому +3

    මාලිමාවට ජය වේවා

  • @සේපාලිකාසත්සරණි

    මාලි ❤ මාව ට ජය ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tribelife7650
    @tribelife7650 Місяць тому +19

    හොරුබයවෙලද ? එසේ නොමැතිනම් රටින් පැනල යන්න ඇතිවෙන බාදාවල් වලට මුහුණ දෙන්න අමාරු නිසා ඇඳරි නීතියේ පසුබිමෙන් පලායන්න මගක් ?

  • @jayanthirenuka
    @jayanthirenuka Місяць тому +10

    දැන් රාජපක්ෂලා හොරා කාපුවා ලංකාවට ගෙනයිනේ

  • @chamaradeshan9903
    @chamaradeshan9903 Місяць тому +3

    රටට ආදරේ නැති අය යන එකමයි හොඳ.....

  • @hapugodaakp7456
    @hapugodaakp7456 Місяць тому +5

    ආරක්ෂාවටද ? චන්ද මංකොල්ලයකට ද ? සීයා සහ කල්ලිය, ලේසියෙන් අත්හරින්න උන් සූදානම් නැති බව සිහි තබා ගන්න.

  • @renukafernando6337
    @renukafernando6337 Місяць тому

    Helayyuuo helayyyomae aaaakwa goda nagamu lak mawa. Hinsa nokaramu, lassasana ratak❤❤❤ jesupihitae thanks 🙏🙏👍❤❤

  • @roshanfernando5018
    @roshanfernando5018 Місяць тому +21

    කෝ යකො පුතිපල

  • @AbdullaAbdulla-m8x
    @AbdullaAbdulla-m8x Місяць тому +10

    එක නාලිකාවෙනවත් ඡන්ද ප්‍රතිඵල හරියට කිව්වේ නැත බලන්න ගියාම මුං ඔක්කොම යාළුවෝ ඉතා ඉක්මන් අපට ඡන්ද ප්‍රතිඵලය දෙන්න නැත්තං තව තවත දේවල් සිද්ධ වේවි

  • @SriyaLatha-u5g
    @SriyaLatha-u5g Місяць тому

    ජයවේවා..මාලිමාවට ජයවේවා..❤

  • @FluentMinds1
    @FluentMinds1 Місяць тому +1

    ඇදිරි නිති කාලය has come again ❤

  • @kingphone8251
    @kingphone8251 Місяць тому +19

    දැන් මොන මගුලටද තර කරන්නෙ පනින්න ඕන ටික ඔකොම පැන්නට පස්සේ

  • @Sandakathmini01
    @Sandakathmini01 Місяць тому +8

    ප්‍රතිඵලය ❤ උණුසුම්.
    දිනන බව පාරම් බෑ හොරු තක්කඩි මංකොල්ල කාරයෝ හැම එකාම පරාදයි.
    ඒක ෂුවර්
    👍🏻
    සමස්ත ප්‍රතිඵලය ලැබෙන්නේ සැප්තැම්බර් 22 පස්වරුවේදී..
    දැන් ඉතින් හොඳ ළමයා වගේ නිදා ගන්න.
    හෙට අළුත් දවසක්.
    💜
    අපි හැමෝම එකට එකතු වෙලා සතුටින් හිනැහෙමු.

  • @Vip19774
    @Vip19774 Місяць тому +15

    ඇදිරි නීතිය දාන්න ඇත්තෙ රටේ කලබල ඇතිවෙයි කියල හිතල, ඒ ගැන ගොන් කතා නොකිය ඒ ගැන සුබවාදීව බලන එක තමයි හොද

    • @ruwanlakmal8870
      @ruwanlakmal8870 Місяць тому +1

      නැති දෙයක් මවා පාලා ජනතාව අවුස්සන්නෙ වුන්ම නෙවේද කිසි ප්‍රශ්නයක් නැතුව ඇදිරි නීතිය දැමීම කාගේ අවශ්‍යතාව මතද🤣🤣🤣

    • @rolandfernando3483
      @rolandfernando3483 Місяць тому

      මතු ආරක්ෂාවට ඒක හොඳයි

    • @SulekaShantha
      @SulekaShantha Місяць тому

      සත්තු ගැන danna නිසා adiri නීතිය dala thiyenna.

  • @Lasith-bv9lj
    @Lasith-bv9lj Місяць тому

    නියත ජනාධිපති අනුර ❤❤❤❤

  • @cleravalentina5151
    @cleravalentina5151 Місяць тому +23

    ඇදිරිනීතිය දාගෙන රනිල් හොර චන්ද දානවද දන්නේ නෑ අනුර හොද අවදානෙන් ඉන්න රනිල්ට ලෝක කපටියෙක් හොරෙක්

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 Місяць тому +4

      කවදාවත් රනිල් වික්‍රමසිංහ ඒ වගේ කැත වැඩ කරන්නෙ නෑ ❤

    • @Dercsshyer3451
      @Dercsshyer3451 Місяць тому +2

      අනික රනිල එක්ක අනුරට හරෙන්නවත් බෑ

    • @dilanHewage
      @dilanHewage Місяць тому

      ​@@Dercsshyer3451උබේ රනිල් ගෙ ගනින් ,,,,ලොල්ල

  • @diljansz7512
    @diljansz7512 Місяць тому +9

    අපරාදේ අපි නම් රෑ ට්‍රිප් එකක් යන්න හිටියේ.. 😢

  • @MariyenFernando
    @MariyenFernando Місяць тому +15

    අනුර දිවුරුන් දුන් විගස රනිල්ව අත්අඩංගුවට ගතයුතුයි හොරු රටින් පිට කිරිම හා ඔවුන්ට ආරක්ෂාව දිම යටතේ

    • @dnatapaththu2093
      @dnatapaththu2093 Місяць тому +1

      Nedakin

    • @Sandu-Cricket
      @Sandu-Cricket Місяць тому +1

      ​@@dnatapaththu2093ඔව් ඇයි.උඹලට හරියට රිදෙනවා නේද.නාකි පප්පව අල්ලලා පුක පලන්න ඕන ඕකගේ.😅😂

    • @dnatapaththu2093
      @dnatapaththu2093 Місяць тому +1

      @@Sandu-Cricket mt ridenna mage mokekd eth ubalge oya wairayai paligenimai thiyal palamuwa minissu gena balann kiyapan

    • @Tha2001Jay
      @Tha2001Jay Місяць тому

      ඇයි යකෝ හොරු කියන්නේ හොඳ උන්ද. ඌ කියන්නේ රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. රනිල් උදව් කරනවනම් හොරුන්ට ඔහුව වහා අත්අඩංගුවට ගත යුතු ​@@dnatapaththu2093

    • @tharindutharaka7982
      @tharindutharaka7982 Місяць тому

      ​@@dnatapaththu2093Nodakin kiyanneth එක්තරා wairi sahagatha prakasyak...😂😂

  • @pathiranakaldera
    @pathiranakaldera Місяць тому +6

    වැල්පලමෙන් එගොඩ කරයිද?

  • @samanthaediriweera488
    @samanthaediriweera488 Місяць тому +10

    හොරැ රැල රටින් පනින්න වෙන්න ඇති.

  • @chamindasanjeewa3799
    @chamindasanjeewa3799 Місяць тому +12

    ලැජ්ජ නැතුව හොරු රකින රටක් මේක.

  • @gaminirankoth
    @gaminirankoth Місяць тому +27

    ඔය ඔක්කොම ආරක්ෂා තර කරගෙන උඩට උවමනාවට හැඳින් නීතිය දාගෙන ඉන්නේ උන්ගේ කට්ටිය රටේ යනකොට මිනිස්සුන්ට නොදත් නොදැකයන්ට

  • @Its-Me-e111
    @Its-Me-e111 Місяць тому +1

    හොරු ටිකට දැන් තමයි බය දැනිලා තියෙන්නේ . ලෝකෙ කොහේ හැංගුනත් ස්වභාව ධර්මයෙන් අදාල අයට මේ ආත්මෙදිම දඩුවම් ලැබෙයි. පැරදෙනකොට බයේ රටින් පනින මුන්ට කොන්දක් නැත්නම් වෙන කතා මොකටද .

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha Місяць тому +3

    Horu ratenpanna akdjaya jayaniya thai davephi tai 🌺🌹

  • @mytravelview
    @mytravelview Місяць тому +5

    රටින් පනින එවුන්ට ආරක්ශාව දෙනව රනිල.

  • @Lankamrt
    @Lankamrt Місяць тому +20

    ඉක්මන ප්‍රතිඵල දීපන් කොළඹට වටලන්න කලින්

    • @niroshasenani687
      @niroshasenani687 Місяць тому +1

      සන්සුන් වෙන්න පුතී..👍👍

    • @dnatapaththu2093
      @dnatapaththu2093 Місяць тому

      Pissek

    • @Dercsshyer3451
      @Dercsshyer3451 Місяць тому

      උබල ඕක කරයි මෙතන රාජපක්ෂවරු හිටියා නම් දැන් ඉන්නේ රනිල් මතක තියාගනිල්ලා

    • @SasithUdayanga
      @SasithUdayanga Місяць тому

      පුප සුදුද

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 Місяць тому +1

      තේරෙන තරම තමා, මිනිස්සු කලබල.කරන්න හදන්නේ, නොදන්නා ව වගේ ඉන්න,

  • @shashikapriyanga1150
    @shashikapriyanga1150 Місяць тому

    රට පනින හොරු ටික ගෙනල්ල දඩුවම් දෙමු.අපේ පැතුම එයයි.අපි බලන් ඉන්නේ ඔබ මෙය සම්පූර්ණ කරනතුරුයි

  • @GamageChandrani-m5w
    @GamageChandrani-m5w Місяць тому

    ඒක නම් ඇත්ත අපේ අය ව්මසිල්ලෙන් ඉන්න

  • @avishka8141
    @avishka8141 Місяць тому +2

    ඉන්ග්‍රීසි බැරි නායකයෙක් එක්ක ජාත්‍යන්තර සබදතා නැතුව රටක් කරගෙන යන්නෙ කොහොමද

  • @PradeepNiroshan-e1g
    @PradeepNiroshan-e1g Місяць тому

    කුහක ව්මලයා එහෙම පැත්ත පලාතෙ ගන්න එපා ජයවෙවා ❤❤❤

  • @Peraliya
    @Peraliya Місяць тому

    මාර්ග බාධාවන් අවම කරගෙන ආරක්ෂිතව ඉතා පහසුවෙන් සහ ඉක්මණින් ගුවන් තොටුපලට පැමිණීමටයි. ඇඳිරි පනවා තියෙන්නෙ.

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f Місяць тому

    තොපී ලෝකයේ කොහේ හිටියත් ගෙන්වනවා.අනික මේ රටට කරපු විනාශයට දරුවන්ටත් වන්දි ගෙවන්න වෙනවා.උපදින්න බඩේ ඉන්න එවන්ටත් සාප වේවා.

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara Місяць тому

    මාලිමාවට ❤ ජය නියතයි. රටට යහපතක් වේවා ❤

    • @FluentMinds1
      @FluentMinds1 Місяць тому

      මාලිමාවට ජයයි... රටට සොරි...

    • @vimukthikaweeshvara
      @vimukthikaweeshvara Місяць тому

      @@FluentMinds1 අපි එයාලට ත් අවස්ථා වක් දීලා බලමු මචං

  • @kithsirirubesinghe.338
    @kithsirirubesinghe.338 Місяць тому

    දැන් පුළුවන් යන්න.... දැන්වත් යටි්කූට්ටු වැඩ නවත්වලා යන්න පුළුවන් කැමති විශ්‍රාමයකට. 🌹

  • @ranjithweerasooriya7000
    @ranjithweerasooriya7000 Місяць тому +9

    රටපනින සියලු දෙශපාලන හොරුන්ට රනිල් වගකිවයුතුයි

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l Місяць тому

    කලබල කරන්න එපා මෙ ඉන්නෙ අහිංසක එදා වෙල හොයා ගෙන කන අහිංසක මිනිසුන් ..ගොඩක් හිතන්න .....

  • @nalinrohankulatunga907
    @nalinrohankulatunga907 Місяць тому

    Mama baduwak gahanawa!! Jayawewa!!

  • @MariyenFernando
    @MariyenFernando Місяць тому +2

    බැලුංගල බබා පව්

  • @sampathweerakkodi5044
    @sampathweerakkodi5044 Місяць тому

    Jayawewaa malimawata..

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh Місяць тому +10

    ඔය හොරුව කොටුකරගන්න ඕනේ ඉක්මනින්

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Місяць тому

    රනිල් sombiya banga weyla යන්න oney 😰😰🇦🇪🇱🇰

  • @chamilasuraweera8323
    @chamilasuraweera8323 Місяць тому +4

    රනිල් පරයා හොරුන්ට පනින්න ඕක කලේ

  • @SujikaDeMel
    @SujikaDeMel Місяць тому +1

    දෙන් නම් එදිරි නිතිය නිතරම දාන්න වෙයි,,,,කව්රුත් අවත් කන්න කවෘත දෙ න්නෙ නැහැ

  • @PrasadAsoka-v3p
    @PrasadAsoka-v3p Місяць тому

    Suhada kokage wada adin iwarai ape aka kiyapu widihata api imu ne iwasala all of hada❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anurafernando7603
    @anurafernando7603 Місяць тому

    අපි දකින්නේ,
    හොරුන්ට රට පනින්න අවස්තාවක් සැලසීමයි.
    හරිනම් ඔවුන්ව රටේ රඳවා ගතයුතුයි.

  • @sanjeevkanth7292
    @sanjeevkanth7292 Місяць тому

    Good job 👍

  • @charlesanthony-hn7qt
    @charlesanthony-hn7qt Місяць тому

    Acselant Broo.Yes. 100=100.✓

  • @SilankaFernando
    @SilankaFernando Місяць тому +2

    අනිවා

  • @කකකකකකකකක
    @කකකකකකකකක Місяць тому +3

    88 89 commig soon රනිල් ගෙමක් ගහනවා වගේ

  • @piyasiriamaraweera4905
    @piyasiriamaraweera4905 Місяць тому

    චන්ද.පතිපල.නිතියට.දිපියවි

  • @yasassriperera2335
    @yasassriperera2335 Місяць тому

    කවදාවත් රනිල් මහජන ආරක්ෂාව ගැනනම් හිතල තීරණ ගන්න කෙනෙක් නම් නෙමෙයි. මොනවහරි මගඩියක් තමයි. හොරු රකින කෙනෙක් මිසක් වෙන දෙයක් නම් කලේ නෑ.. ඇවිලෙනව ඇවිලෙනව ගාල Stage වල ගෑගහුවෙ මේ යක්කුම තමයි.. මේ රට අවුලවන්නමයි රනිල් උත්සහ කරන්නෙ. මහජන ආරක්ෂාවක් ගැන කවදාවත් හිතන කෙනෙක් නෙමෙයි රනිල්

  • @sathsaranigraphics3493
    @sathsaranigraphics3493 Місяць тому +1

    ඉක්මනින් චන්ද පුතිඵල ඉක්මනින් දෙනවනම් බයිලා වැඩක් නැහැ

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Місяць тому +3

    මුලින්ම යන්නෙ පාතාලය ලොක්කන් 😂

  • @beastvfx868
    @beastvfx868 Місяць тому +5

    යන එකෙක් ගියදෙන් බං

  • @rwbd-123
    @rwbd-123 Місяць тому +5

    කලබල නැතුව හොරුන්ට පනින්න. කමක් නැ...කොහොම හරි උන් හොරකම් කරපු ඒව ගන්නව. උන්ගෙ තිබ්බ දේපල සහ ආදයම් අපට ඕන නැ.ඒත් කොහෙ ගියත්

  • @BigHarsha
    @BigHarsha Місяць тому

    රටේ ජනතාවට ඇදිරි නීතය... හොරුන්ට ආරක්ෂා පිට රටින් යවනවා රනිල්.. එයා පොරොන්දු උන කට්ටියට දුන්නු ව්චනේ නම් රැකලා තියෙනවා කියලා පේනවා 😡

  • @gayangamagedara
    @gayangamagedara Місяць тому +9

    කොලබ නගරයෙ නෙවෙයි පයියෝ... ගම් වලට බැහැලා බලහන්..

  • @Dahas.
    @Dahas. Місяць тому

    Surely next president AKD
    Surely next priminister

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 Місяць тому +4

    මේවෙලාවේ,ගගේගහගෙනයනවිට,100%3තිබුන,තුත්තිරිගසේ,එල්ලුනාබේරීමසදහාජනතාව,විසින්,අල්ලාගත්තා,ජීවිතේබේරාගන්න,ඕනනිසාමාලිමාවට,ජයවේවා,සදා,,දුගුකල්දිනේවා,,❤❤❤❤❤ආදරෙයි❤❤❤❤

    • @nandahewage7705
      @nandahewage7705 Місяць тому

      දියේ ගිලෙන්නට යනකොට තුත්තිරි ගහේ එල්ලුණා නෙවෙයි සහෝදර ,සහෝදරියනි ,නිකම් ඉදලා කාල බීලා ඉන්න බලාගෙන තට්ටු මාරුකරන ක්‍රමය සාර්ථක නැති බව වැටහුනා

  • @LakshmiJayatelake
    @LakshmiJayatelake Місяць тому

    තාම තැපැල් ජන්ද දිල ඉවර කලෙත් නෑ. කල්මරණ බව පෙනවා. මචිචර දියුණු තාක්ෂණයක් තියෙන කාලෙක ඉබි ගමන ගැන අපට තෙරෙනව මොකකට හරි කල් යල් බලමින් ඉන්න බව.

  • @VilashiniPerera-t8k
    @VilashiniPerera-t8k Місяць тому

    Anurata jaya niyatai....💪

  • @edcf5u836
    @edcf5u836 Місяць тому

    උකන බැලුම්ගල

  • @bi_comdidul
    @bi_comdidul Місяць тому

    එක පැත්තකින් ඇඳිරි නීතිය දාන එක හොඳයි. නැත්නම් අනික් වුන් එලියට පැනලා මාලිමාව අල්ලයි 88,89 වුනා වගේ. හැමෝම සනසුන් වෙන්න

  • @chamiljeewantha3757
    @chamiljeewantha3757 Місяць тому

    හොරැන්ට පැනලා යන්න ඉඩදෙන්නයි ඇදිරිනිතිය දැම්මේ. උබලා බබාලා කියලද හිතන් ඉනේ අපි

  • @ellapperumashantha4305
    @ellapperumashantha4305 Місяць тому

    හොරුන්ට පනින්න වාතාවරණය හදනව කමක් නැහැ ගෙන්වාගන්න පුළුවන්

  • @indikaherath2917
    @indikaherath2917 Місяць тому +6

    කවුද අභාවප්‍රාප්ත උනෙ..

  • @sherlockferdinands2691
    @sherlockferdinands2691 Місяць тому

    No one should leave the Country, Especially, the politicians

  • @samanthadewage1906
    @samanthadewage1906 Місяць тому +2

    චන්දප්‍රතිපලප්‍රමාදයිමොකක් දහේතුව

  • @HarshaniDayana-c6g
    @HarshaniDayana-c6g Місяць тому

    😊