,ළමයි පහම ගෙදර හිටියත් මම සතුටින් වැඩ 🥰♥️

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 93

  • @Harshisdiary8443
    @Harshisdiary8443 Місяць тому +1

    අනිත් මිනිස්සුන්ගේ දුක අදුනන හිතක් පිහිටන්න ගොඩාක් පිං වන්ත කෙනෙක් වෙන්න ඕනේ අක්කේ ඔයා✨️💕

  • @senuwithfamily
    @senuwithfamily Місяць тому +1

    මුලදිම ලස්සන වටින අදහස් ගොඩක්😘😘දෙල් පේනකොට දුවගෙන ඇවිත් කාල යන්න හිතුන ඉක්මනටම හිතාගෙන ඉන්න හැම සුභ දෙයක්ම ඉටුවෙන්න ඕන❤❤❤❤❤

  • @freeeducation3587
    @freeeducation3587 Місяць тому +1

    හැමදාම වගෙ අදත් ලස්සනයි ඔයාගෙ සිතුවිලි වල තියෙන සුභවාදී කමට,ඔයාගෙ තියෙන මනුස්සකමට ඔයාට හරියනවා අනිවාර්යෙන්ම, දිනෙන් දින දියුණු වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️

    • @LifeWithBrightness-tj9hf
      @LifeWithBrightness-tj9hf  Місяць тому +2

      හැමදාම වගේ ඔය ආදරණීය කමට මමත් ගොඩක් ආදරෙයි ❤❤❤❤

    • @freeeducation3587
      @freeeducation3587 Місяць тому

      @@LifeWithBrightness-tj9hf ❤️❤️❤️

  • @lifewithhavi5745
    @lifewithhavi5745 Місяць тому +2

    හරිම ලස්සනයි අක්කේ vlog එක වෙනදා වගේම..❤❤

    • @LifeWithBrightness-tj9hf
      @LifeWithBrightness-tj9hf  Місяць тому +1

      ගොඩාක් ස්තුතියි පරිස්සමෙන් සතුටින් ඉන්න නංගියෝ❤❤❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya Місяць тому +1

    අක්කි හරිම ආදර්ශවත්
    මවක්
    බෙදාගන්න අදහස් හරිම වටිනවා
    🙏🏻🌸🫶🏻🥹
    තෙරුවන් සරණයි🙏🏻

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 Місяць тому +1

    අලුතින් හදන ගෙදර පෙන්නන්න නංගී අදත් හරිම ආසාවෙන් බැලුවා ව්ඩියො එක ඉදිරියටම යන්න සුබ පතනවා නංගී 🙏🙏🙏🙏❤️❤️❤️❤️💗💗💗💗

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb Місяць тому +1

    ඇත්තටම oya ගොඩාක් හොඳ ගතිගුණ thiyena කෙනෙක් ඔයාගෙ vidio මම බලන්නේ ළඟදී awunata ඔක්කොම beluwa oyalata budusaranai

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому +1

    Eknm atta akk
    Nadayooo hitiyt aslwasiyoooo ❤❤❤🥰🥰🥰

  • @DailyDoings04
    @DailyDoings04 Місяць тому +1

    ලස්සන්‍යි vlog එක.♥️♥️♥️

  • @thinulanethsara3635
    @thinulanethsara3635 Місяць тому +1

    🙏❤️👍අද තමයි ඔයගේ වීඩියෝ එක දැක්කේ. හොදයි ලස්සනයි 👍 බුදුසරණයි ❤️🙏👍

  • @joyfuljourney3564
    @joyfuljourney3564 Місяць тому +1

    Harima lassanai vlog eka🥰 good luck❤

  • @heshaniweerakkody6651
    @heshaniweerakkody6651 Місяць тому +2

    Akke. Adath vedio eka godak lassanayi, ❤watina adahas tikak.... Akkata puluwan nam Mata babalage poth ganna podi udauwak Karanawada, karadara Karanawata Sama wenna akke poth , beg sapathtu, kema petti bothal okkoma ganna ona nisa poddak withara amarui akke... Ekai

    • @LifeWithBrightness-tj9hf
      @LifeWithBrightness-tj9hf  Місяць тому +1

      ගොඩාක් ස්තූතියි ,හරි නංගී ❤❤❤❤

  • @maduliyanage
    @maduliyanage Місяць тому

    හරිම ලස්සනයි vlog එක❤❤❤
    වටිනා අදහස් ටිකක් ඔයා බෙදාගත්තා අපිත් එක්ක ...
    ඔයාගේ ඉදිරිවැඩකටයුතු සේරම සාර්ථක වෙන්න කියලා පාර්තනා කරනවා❤❤❤❤❤❤

  • @Kiruliwithhappyfamily
    @Kiruliwithhappyfamily Місяць тому +1

    ලස්සනයි meanike❤️
    Chutiyo shoi oyage...adarei oyakata

  • @DisnaSenarathna
    @DisnaSenarathna Місяць тому +2

    නංගි ඔයා මෙි හැමදේම හොදට කරනවා.හරිම හොදයි.සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න.

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому +1

    math asai akk del kann, ape gedara del kirata uyla del pothu thel danawa 😋😋😋
    Chutiyo tikata bs akkiyooo🥰🥰🥰
    Ane akkge videos asawen balnne ❤

  • @Nirmala_online
    @Nirmala_online 26 днів тому +1

    අනේ මම ආසා නෑ දෙල් කන්න.😔❤
    ඔයා ගොඩක් හිත හොද අක්කා කෙනෙක්.
    චූටි පැටවු ටිකට බුදු සරණයි 🙏☸️

  • @ravindrakaluarachchi2341
    @ravindrakaluarachchi2341 Місяць тому +1

    හරිම ලස්සනයි අක්කියෝ විඩියො එක.❤❤

  • @LifewithSuu-n6s
    @LifewithSuu-n6s Місяць тому +1

    අදත් ලස්සන vlog එකක් ❤

  • @manjulawicramarachchi1857
    @manjulawicramarachchi1857 23 дні тому +1

    Lassanai ❤❤❤❤❤❤

  • @ArunaNamal
    @ArunaNamal Місяць тому +1

    theruwan saranai

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 Місяць тому +1

    Harima lassanai vlog eka ❤❤❤

    • @LifeWithBrightness-tj9hf
      @LifeWithBrightness-tj9hf  Місяць тому +1

      ගොඩාක් ස්තූතියි ❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤

  • @sanjeewasanjeewa2171
    @sanjeewasanjeewa2171 Місяць тому +1

    Lassanai akka oya koi palatheda.දෙල් අපිනම් කිරට තමයි උයන්නෙ.❤❤❤❤❤

  • @Sandunisdiary
    @Sandunisdiary Місяць тому +1

    Lassanai nande vlog eka❤

  • @SwarnaRansingha
    @SwarnaRansingha Місяць тому +2

    Harima lassanayi vlog eka akke❤❤❤❤🎉🎉
    Akkala koheda😍😍

  • @apsaradias1379
    @apsaradias1379 Місяць тому +1

    Lassanai ❤

  • @ADayFromTheDiary
    @ADayFromTheDiary Місяць тому +1

    ලස්සනයි ❤️

  • @ChandiWikkramage-q4b
    @ChandiWikkramage-q4b Місяць тому +1

    තෙරුවන් සරණයි නංගි

    • @LifeWithBrightness-tj9hf
      @LifeWithBrightness-tj9hf  Місяць тому +1

      Oyalat😂ath theruwan saranai සතුටින් පරිස්සමෙන් ඉන්න❤❤❤

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 Місяць тому

    අදත් vlog එක ලස්සනයි පුතේ් ❤❤

  • @Gihan-g5p
    @Gihan-g5p Місяць тому

    මට බලන්න එන්න පරක්කු වුනා ඉතින් දැන් මම මේ ආසාවෙන් බලන ගමන්❤❤❤ දන්නවද මම අක්කිගෙන් ගොඩක් දේවල් ඉගනගන්නවා අක්කිට ගොඩක් ලස්සන ආදරණීය ජීවිතයක් ලැබිලා තියෙනවා බබලා දිහා බලන් ඉන්න තමයි මම ආසම❤❤❤ එයාලගේ හුරතලේ නිසා තමයි ඉතිම් 🤭❤️❤️❤️❤️❤️ රටල අල වලට මමත් ආසයි රසයි වගේම ගොඩක් ගුණයි❤️❤️❤️❤️❤️❤️ බුද සරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම 🥰❤️

    • @LifeWithBrightness-tj9hf
      @LifeWithBrightness-tj9hf  Місяць тому +1

      සතුටුයි චූටි නංගියෝ මට වගේම ලස්සන ජීවිතයක් ඔයාටත් ලැබිලා තියෙන්නේ අනාගතේ බබලා ගොඩාක් ඔයාල දෙන්නගේ පස්සෙන් වෙල් වටේ දුවන ලස්සන ච්ත්‍රයක් හිතට ආවා ඔයාලගේ පැත්ත පුදුම තරම් ලස්සනයි හරියට ලස්සන චිත්‍රයක් වගේ 🥰🥰🥰🥰

    • @Gihan-g5p
      @Gihan-g5p Місяць тому +1

      @ 🫢❤️❤️ ගොඩක් ආදරෙයි ආදරණීය අක්කිට

  • @Anu_Diaries_Japan
    @Anu_Diaries_Japan Місяць тому +1

    ane shok🥺💕

  • @GemRod924
    @GemRod924 Місяць тому +1

    දෙල් මාළුවට නම් ඇත්තටම හිත ගියා. මට ඔයාට වගේ ලස්සනට කතා කරන්න බැහැ. ඒ නිසයි මගේ වීඩියෝ වලට මම මියුසික් විතරක් දාන්න හිතුවේ ඒකද දන්නෙ නෑ නේද මට වීව්ස් අඩු සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අඩු වෙලා තියෙන්නේ. තිත්ත ගල්ලේ ආනන්ද සිරි හාමුදුරුවන්ගේ youtube channel එකේ මහා සිංහනාදය කියලා වීඩියෝ පනහක් තියෙනවා ඔයා කැමතිනම් අහන්න ඉතාම සරලව අභිධර්මය උගන්වනවා ඔයා හුඟක් හොඳ කෙනෙක් නිසා මට හිතුනා ඔයා ටඒක අහල ඔයාගේ ධර්මාවබෝධය වැඩි කරගන්න පුළුවන් කියලා තෙරුවන් සරණයි

    • @LifeWithBrightness-tj9hf
      @LifeWithBrightness-tj9hf  Місяць тому

      Oyath voice karannako mama kiyanawata ekakata karala balannako ❤❤❤godak sthuthi mamath godak darmaya paththata kamathi apita thiyena ekama sanasima echcharane mama ahannamko ❤❤❤❤

    • @LifeWithBrightness-tj9hf
      @LifeWithBrightness-tj9hf  Місяць тому

      @@GemRod924 theruwan saranai

  • @scenicvistas
    @scenicvistas Місяць тому +1

    😊😊😊😊☆☆☆

  • @Ahp831
    @Ahp831 24 дні тому +1

    ඔයා හොරණ කිට්ටුවද ඉන්නෙ අක්කෙ❤

  • @neshadinisenarath6848
    @neshadinisenarath6848 Місяць тому +1

    Ane oyage pawla dekkama asa හිතෙනවා .oyata wayasa kiyada akke...

  • @Tinuvlog027
    @Tinuvlog027 Місяць тому +1

    🎉❤

  • @SewwandiKumaradasa
    @SewwandiKumaradasa Місяць тому +1

    Man ada tamai beuwe oyage video beluwe.niyamai.ettatama mata babala 3k innawa okkoma podi.mata sehenna kenti yanawa.oyage video beluwama man hituwe mata oya wage wenna berida kiyala.ane oyage watsaap nu ekak tiyenam ewannako mata.

    • @LifeWithBrightness-tj9hf
      @LifeWithBrightness-tj9hf  Місяць тому +1

      Godak sthuthi tharaha ganna epa apita labena kisima deyak naa eken iwasima genne sanasima ❤❤❤❤

  • @ganindukanishka
    @ganindukanishka Місяць тому

    1st comment ❤

  • @LasanthASudesh-v1h
    @LasanthASudesh-v1h Місяць тому

    Ana oya hari hodai akkiyo

  • @chandimamanathunga753
    @chandimamanathunga753 Місяць тому

    ❤❤❤❤❤

  • @NadeekaKalpani-gb5mm
    @NadeekaKalpani-gb5mm Місяць тому

    ❤❤❤❤❤❤❤❤

  • @CulinaryQueen-s
    @CulinaryQueen-s Місяць тому +1

    ❤❤

  • @KushaniGamage-n5t
    @KushaniGamage-n5t Місяць тому +1

    ❤❤❤

  • @NimaliJayasundara-l9n
    @NimaliJayasundara-l9n 24 дні тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @Shashivlog-c7s
    @Shashivlog-c7s 9 днів тому

    ❤❤❤❤

  • @madushaniwickramanayaka1195
    @madushaniwickramanayaka1195 26 днів тому

    ❤❤❤❤❤❤