සිල් ගැනීමේදී... | Most Ven. Kiribathgoda Gnanananda Thero

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 18

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 12 днів тому +3

    නොදන්න බොහොමත්ම දේ දැන ගැනීමට හැකියාව ලැබුණ ඔබවහන්සේට යහපතක්ම වේවා.තිසරණ සරණයි.

  • @nilanganichampa4399
    @nilanganichampa4399 12 днів тому +2

    Sadu sadu sadu pinwath swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 12 днів тому +1

    🙏🙏🙏❤❤❤🙏🙏🙏Mage gurudevoththama kalyana mitthra pinvath loku swaminwahanse niduk wethva nirogi wethva deergausha labathwa 🙏 ♥️

  • @vidanapathirana3005
    @vidanapathirana3005 12 днів тому +1

    සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹
    නමෝ බුද්ධාය 🙏🙏🙏🛐🛐🛐🛐🛐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 එහෙමයි අපේ ලොකු හාමුදුරුවනේ සහතික ඇත්ත 🙏🙏🙏🙏☸️☸️☸️☸️🛐🛐🛐🛐🛐 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @Chandaniaa00
    @Chandaniaa00 6 днів тому

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 12 днів тому +2

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට
    නමස්කාරය වේවා
    🙏🙏🙏🙏
    සිල් සමාදන් වෙන්න යන අය
    පාන්දර ගිය වෙලාවේ හීල් දානයට පිඟන් පුරෝගෙන කනවා.
    8.00 නැවත සිලි සමාදන් නොවුන අයට සිල් සමාදන් කරවලා 8.30 විතර ඉඳලා 10 වෙනකල් ධර්මදෙශනාවක් කරනවා.
    10 ට ආපහු තේ වෙලාවටත් උදේ කෑව විදිහටම පිඟන් පුරෝගෙන කනවා.
    පුදුම කෑමක්.
    ඇත්තටම කට්ටිය ගෙදර ඉන්නවටත් වඩා අසපුවේ සිල්ගන්න ආව දවසට වෙන්න ඇති ඒ තරම් කන්නේ
    උදේ 6 ට 7 ට කාලා.
    නැවත 10. කාලා
    ආපහු දහම් සාකච්ඡාව
    11.30 වෙද්දි දවල් දානය
    කලින් දෙවේලට කෑවටත් වඩා දවල්ට කනවා.
    ඊට පස්සේ බන ඇහිලි පැත්තක දාලා කට්ටිය නිදි.
    ඊටපස්සේ හවස තේ බීලා 4 වෙනකොට බෑග උස්‍සන් ගෙදර යනවා.
    4 ට කීප දෙනෙක් ඉතුර වුනාම ඒ අය එක්ක සවස බුද්ධ වන්දනාව කරනවා.
    උදේ ඉඳන් කෑව ඒවා පහුවදාට වත් දිරවලා ඉවරකර ගන්න බැරුව
    ආපහු රෑට කන එක ගැන අහනවා.
    සීලෙට වඩා කෑමයි ලොකු 😊
    ඒක තමයි ඇත්ත.
    ඒක තමයි ඇත්ත.

    • @UthumSathpurushaAsura982
      @UthumSathpurushaAsura982  12 днів тому

      පින්වත් ස්වාමින්වහන්සේ ශ්‍රාවකයන්ව ඒ ආකාරයෙන් දැනුවත් කළත්, අපගේ කාරිය විය යුත්තේ තමන් තමන් ගැන බැලීමයි... ඒ ඒ අය ඒ අයගේ අවශ්‍යතාවය අනුව දන් ගනිවී... අපි එයට නොගැටිය යුතුයි... භාග්‍යවතුන් වහන්සේත් සමහර දිනවල පාත්‍රය පිරෙන්ට දන් වළදන බවත් සමහර දිනවල අඩුවෙන් වළදන බවත් උන් වහන්සේ වදාළා , අනතුරුව දන් වැලදීම මුල්කරගෙන අන් අය කෙරෙහි පහදින්ටත් අපහදින්ටත් එපා යයි අනුදැන වදාලා... සිල් ගැනීමේදී ප්‍රධාන ම කාරිය විය යුත්තේ සිත රැකගැනීමයි... උතුම් තෙරුවන් සරණයි...

  • @hirushlakshan7391
    @hirushlakshan7391 12 днів тому +2

    🙏🙏🙏

  • @kamal92606
    @kamal92606 12 днів тому +1

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 10 днів тому

    🙏🙏🙏