මගෙ Youtube කතන්දරේ 🔺| මාසික ආදයම 💵🤑| How To Verify YouTube & Adsense Account ✅

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 285

  • @sldotcomofficial
    @sldotcomofficial 4 місяці тому +93

    18:57 ගොඩක් ස්තූතියි.... ඉදිරි ගමනට මගෙන් සුභපැතුම්....

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому +11

      @@sldotcomofficial 🙏🍀

    • @posonpuraofficial
      @posonpuraofficial 3 місяці тому +2

      Me inneth supiri porak🎉

    • @shorta.srilanka
      @shorta.srilanka 2 місяці тому +1

      SL dotcom . ❤❤❤❤❤❤❤

    • @KNGossip
      @KNGossip 2 місяці тому +1

      ​@@shenayavidurangiඅනේ අක්කේ මාගෙ ecount එක verify වෙන්නේ නැ 😢😢

    • @ksnwithap
      @ksnwithap 2 місяці тому

      NIC එකෙන් පුළුවන්ද ?
      Address එක තියෙන්නෙ අනිත් පැත්තෙනෙ

  • @shanidanthanarayana
    @shanidanthanarayana 4 місяці тому +16

    හරිම නිහතමානී කෙනෙක්❤️🥰වෙන අය මෙහෙම කියලා දෙන්නෙ නෑ❤️එක දිගටම කියවලා මහන්සි වෙලත් ඒත් හැමදේම කියලා දෙනවා❤️බොහොම ස්තූතියි

    • @shenayavidurangi
      @shenayavidurangi  3 місяці тому

      @@shanidanthanarayana thank you somuch💗😘

    • @Sugatho
      @Sugatho 2 місяці тому

      ​@@shenayavidurangiDuwa Oyata Yahapathakma wawa Tharuwansaranai 🙏🙏🙏

  • @Patternbysithara7526
    @Patternbysithara7526 4 місяці тому +17

    ඔයා හරිම හොද කෙනෙක් ඉදිරි අනාගතේට සුබ පතනවා 🥰

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому +1

      @@Patternbysithara7526 thank you so much akke💗

  • @sakwaladoratuwa3989
    @sakwaladoratuwa3989 2 місяці тому +2

    Congratulations sister. ගොඩක් සතුටුයි අපේ රටේ කොල්ලො කෙල්ලො ටික මෙහෙම ඉස්සරහට එනකොට ❤️❤️

  • @KeerthitechKandy1224
    @KeerthitechKandy1224 19 днів тому +1

    ස්තූතියි ඔබ තුමියට

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 4 місяці тому +27

    අනෙ බොහොම ස්තුතියි ඔයාට අපිත් එක්ක මෙ දේවල් share කරගත්තට. ❤❤

  • @sakuvlog-official
    @sakuvlog-official 4 місяці тому +9

    Ane thank you akki mata me video eka godaaaak watinawa...
    Mokada math asawen mage me punchi channel eka karn ynne...
    Ithin me danuma mata mahamerak ♥️♥️♥️
    Kawruth nokiyana aththama mema share kara gnna akki නිර්ලෝභී kenek 🥰🥰

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому

      @@sakuvlog-official thank you so much nangi💗🍀

  • @glamwithyashi
    @glamwithyashi 19 днів тому +1

    Subscribe karaa man oyawa.. Meh video eka balala❤😊

  • @Saku_vlog_SL-xo4ht
    @Saku_vlog_SL-xo4ht 2 місяці тому +4

    ගොඩාක් ස්තූතී ❤ දන්නෙ නැති ගොඩාක් දේවල් දැන ගත්තා ❤

    • @shenayavidurangi
      @shenayavidurangi  2 місяці тому

      @@Saku_vlog_SL-xo4ht thank you nangi❤️💫

  • @daysofisha
    @daysofisha 3 місяці тому +8

    මගෙත් 1st withdrawal එක 45K වගේ තමා උනේ..ඒත් ඒ අරං දැන් මාස 5ක් විතර වෙනවා ඉතුරු 100$ අදවෙනකන් complete උනේ නෑ..😢

    • @shenayavidurangi
      @shenayavidurangi  3 місяці тому +5

      1st එකෙන් පස්සේ 100$ complete වෙන්න ඕනම නෑ 50& වැඩිනම් withdraw කරන්න පුළුවන්!🩵

    • @daysofisha
      @daysofisha 3 місяці тому

      @@shenayavidurangi අපිය withdraw කරන්න බෑනේ? Auto නේද වැටෙන්නේ acc එකට? 🤔

    • @shenayavidurangi
      @shenayavidurangi  3 місяці тому +1

      Ow

    • @daysofisha
      @daysofisha 3 місяці тому

      @@shenayavidurangi ithin ethkota $50 withdraw wenne.den mage 95$ wage thiyenwa.but acc ekata wetunenm ne

    • @shenayavidurangi
      @shenayavidurangi  3 місяці тому +1

      @daysofisha @sldot_com contact karannna baanna

  • @rashmimadhumali6971
    @rashmimadhumali6971 Місяць тому

    Thank you dear for the explanation ❤️

  • @Chenu-sri-123
    @Chenu-sri-123 27 днів тому

    Godak adarei nangi❤🤗

  • @Sandakumariwedage
    @Sandakumariwedage 4 місяці тому +4

    ගොඩක් ස්තූතියි .. ඉදිරි ගමනට සුබ පැතුම් නංගී ... ❤

  • @meshasenavirathna7675
    @meshasenavirathna7675 4 місяці тому +6

    Thank you so much ❣️

  • @Mypet-x7g
    @Mypet-x7g 3 місяці тому +5

    Chanal ekak step by step hadana widiha danna hama deyakma oyage pahadili kirima hodai ekai

    • @shenayavidurangi
      @shenayavidurangi  3 місяці тому

      @@Mypet-x7g @sldot.com me channel ake godak dewal thiyenwa balanna gihin nangi💗😘

  • @pramodrs4586
    @pramodrs4586 Місяць тому

    Nice Explain 🙂 Keep Going ahead 🤍💫

  • @arunikamaduwanthi
    @arunikamaduwanthi 3 місяці тому +6

    Thank you, මමත් youtube channel ekak පටන් ගත්තා

  • @miuramusicproduction5075
    @miuramusicproduction5075 3 місяці тому +2

    ස්තුතියි ❤❤

  • @MaduandDina
    @MaduandDina 3 місяці тому +2

    ජය වේවා ඉදිරියට යන්න ලැබේවා

  • @missdblogs
    @missdblogs 4 місяці тому +2

    This is super helpful! Thankyou

  • @dilulife4456
    @dilulife4456 4 місяці тому +4

    ගොඩාක් ලස්සන යි නංගී ඔයා ස්තුති ඔයාට විස්තර කියලා දුන්න ට

  • @nishurash7459
    @nishurash7459 4 місяці тому +11

    ඔයා ගොඩක් ලස්සනයි අනෙ .😚💗

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 4 місяці тому +3

    congratulations all the best

  • @MELAKAPRODUCTIONS
    @MELAKAPRODUCTIONS 10 днів тому

    Nice 🎉

  • @mygreenworld-r9f
    @mygreenworld-r9f 2 місяці тому

    සුපිරි

  • @kandykella5689
    @kandykella5689 4 місяці тому +4

    Oya godak hodai nangaa.okkoma details kiynva pahdiliva

  • @fixme1221
    @fixme1221 2 місяці тому

    🥰🥰 good luck

  • @shamalikoshila3501
    @shamalikoshila3501 3 місяці тому

    Congratulations dear.thank u me ditails tika kiyala dunnata

  • @savindudeshitha393
    @savindudeshitha393 2 місяці тому

    Tnx akka loku deyak danagaththa ❤

  • @Ruu96
    @Ruu96 4 місяці тому +1

    Thank you so much shesha💕you're so beautiful ♥️

  • @TharushaDeshan06
    @TharushaDeshan06 3 місяці тому +1

    සුපිරියක් අක්කේ 👍🔥

  • @FamilyNo319
    @FamilyNo319 4 місяці тому +3

    Anne thank you so much dear🙏🙏🙏

  • @MrCarnage24
    @MrCarnage24 3 місяці тому +2

    කවුරැවත් කියලා දෙන්නෙ නැති දෙයක් අක්කා තමයි කියලා දුන්නේ❤

  • @Tharii1599
    @Tharii1599 2 місяці тому +6

    Sama francis wgemai, eyge features and same voice ❤️nangi

  • @ZombiLanka
    @ZombiLanka 3 місяці тому +2

    Good Luck 🤩🤩🤩

  • @nishanvlogs2399
    @nishanvlogs2399 3 місяці тому +2

    Congratulations 🎉❤nangee

  • @sakuvlog-official
    @sakuvlog-official 4 місяці тому +3

    Akka godak sathutui me video eka ඉක්මනින් aran awata 🥰🥰🥰
    Ane oya harima cute ane 🤗🤗🤗
    Suranganawiyk wage 🥰🥰🥰
    Dan video eka balnnn gathe bs akki❤

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali5569 4 місяці тому +2

    Thank you nangi ❤️❤️❤️

  • @shenmaheshrathnayaka6495
    @shenmaheshrathnayaka6495 Місяць тому

    Congratulations 😊

  • @Ocean.sounds-to_sleep
    @Ocean.sounds-to_sleep 3 місяці тому +1

    Niyamai nangi🎉

  • @sanchalacool7329
    @sanchalacool7329 3 місяці тому +1

    Harima lasaanata therum karala denawa

  • @amithmahe
    @amithmahe 3 місяці тому

    Thank you mmth channel akak patangattha da ahena hitapu nathi deyak danagattha..☺️

  • @Ruuvlogs-o2f
    @Ruuvlogs-o2f 4 місяці тому

    Godak hodai me video aka, Thanks

  • @Patternbysithara7526
    @Patternbysithara7526 4 місяці тому +1

    Congratulations nngi ❤

  • @dudelucky2048
    @dudelucky2048 2 місяці тому +1

    ❤❤❤❤❤❤thank u for sharing the details..

  • @rameshdesilva4492
    @rameshdesilva4492 3 місяці тому

    Good luck keep going on🎉

  • @Ishuwithinarya
    @Ishuwithinarya 4 місяці тому +2

    Thank you sheha❤️🙏🏻🤗

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому

      @@Ishuwithinarya anee Oyath awilla thank you 💗🙊🍀

    • @Ishuwithinarya
      @Ishuwithinarya 4 місяці тому +1

      @@shenayavidurangi මන් වෙන වැඩක ඉන්න ගමන් බැලුවේ ඊයේ vlog එක ඔයාගේ
      ලස්සන comment එකක් කලබලේට දාන්න බැරි වුණා dear 🥹.
      අහම්බෙන් දැක්කේ මේ vlog එක.
      මම google Adsense ගැන
      ඇත්තටම දැනන් ඉදියේ නෑහැ
      .කවුරුත් නොකියන හන්ගන ඇත්ත පැත්ත
      අපිට පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි
      තව තවත් ඉස්සරහට යන්න ලැබේවා 🙏🏻🙏🏻
      Business එකත් දියුණු වේවා❤️
      මම ඉෂූ…💕

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому

      Thank you so much işhu 💗😘

  • @dushmanthagunathilaka9392
    @dushmanthagunathilaka9392 2 місяці тому

    Thank you❤

  • @PiumiFernando-95
    @PiumiFernando-95 4 місяці тому

    ඔයාගේ විස්තර ටිකක් ගොඩාක් වැදගත් මාත් පොඩියට you tube channel එකක් පටන් ගත්තා. ඉතින් ඔයාට ගොඩාක් ස්තූතියි❤❤❤❤ ඉදිරි අනාගතයට සුබ පැතුම්💐.

  • @DilakshiNayanathara
    @DilakshiNayanathara 4 місяці тому +2

    Thank you akki ❤

  • @Mypet-x7g
    @Mypet-x7g 3 місяці тому +1

    Congratulations 🎉🎉

  • @oshilankasounds5972
    @oshilankasounds5972 3 місяці тому +2

    ❤❤🎉 Super ✅😊

  • @ishagayan7590
    @ishagayan7590 4 місяці тому +1

    Thank you dr...❤❤

  • @HarshaniAkurana
    @HarshaniAkurana 2 місяці тому +1

    Mageth adsense account eka thama hari na aluth ekak heduwa thama in progress kiyalane wetenne

  • @ipbro-ly7qi
    @ipbro-ly7qi 2 місяці тому

    Thank you 🤛

  • @dhananjayacjay5697
    @dhananjayacjay5697 2 місяці тому

    වටිනව😇

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 3 місяці тому

    Ada channel eka dakke nangi.harima watinawa.thank you oyata me dewal share karagaththata.❤️🤝✌️

  • @nayanaminadasun7473
    @nayanaminadasun7473 4 місяці тому

    Thnks you good luck

  • @LifewithNimu
    @LifewithNimu 3 місяці тому

    Thank you darling ❤

  • @Udeendima
    @Udeendima 4 місяці тому +1

    Thank you dr❤❤❤❤❤❤

  • @ourelia__
    @ourelia__ 4 місяці тому +2

    Valuable 💖

  • @chamidushehan
    @chamidushehan 2 місяці тому +1

    Thanks🎉❤

  • @DKCreations-rv6zs
    @DKCreations-rv6zs 4 місяці тому +6

    Math channel ekak karanw akke. ඔයාට ගොඩක් thank you💕

  • @ChamaraSumanapala
    @ChamaraSumanapala 3 місяці тому +1

    නයිස් ජොබ් 🙏
    සල්ලි ලැබෙන දවස ගෑ කීවොත්... සාමාන්‍යයෙන් මේ මාසෙ ආදායම ලබන මාසෙ 21-22 වගෙ වෙද්දි තමා bank වෙන්නෙ. ඒක ගැන යූටියුබ් එකේම විස්තරයක් තිබුණා.
    ඔයා USD වලින්ම සල්ලි එකතු වෙන අකවුන්ට් එකක් හැදුවේ නැතිද?

  • @travelandplanwithrama
    @travelandplanwithrama 3 місяці тому

    හුරතලේ වැඩිය එපා එපා වෙනව❤❤❤❤❤❤

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 4 місяці тому +4

    අනේ හරිම ලස්සනයි මැනික ඹය ❤❤❤❤😍😍😍😘😘😘

  • @thissawijesinha6647
    @thissawijesinha6647 3 місяці тому +1

    Nice volog nangiyo ❤❤

  • @Life_journey-with_piyu
    @Life_journey-with_piyu 4 місяці тому

    Thank you akkii❤

  • @JayaniAberathna-qo9ec
    @JayaniAberathna-qo9ec 3 місяці тому

    ගොඩක් ස්තූතියි ❤

  • @gam4598
    @gam4598 3 місяці тому +2

    Mona unath maru kella 😋😋

  • @MiniCookingHub.1
    @MiniCookingHub.1 3 місяці тому

    Very nice sharing ❤❤❤

  • @Tharaka66066
    @Tharaka66066 2 місяці тому

    Wow bebe 😍❤️

  • @PASANS_TV
    @PASANS_TV 3 місяці тому

    Thank you nangi...❤

  • @Smaheeonline
    @Smaheeonline 3 місяці тому

    Ane❤shook akkiyek❤

  • @__pawani_D_Weerasinghe_
    @__pawani_D_Weerasinghe_ 4 місяці тому +5

    Akke oyawa contact krgnn vidhk ndd

  • @poohIn
    @poohIn Місяць тому

    ගොඩාක් ස්තූතියි අක්කේ.❤ අක්කි ship code එක දැනගන්නේ කොහොමද?

  • @Lifeinsights820
    @Lifeinsights820 3 місяці тому

    අනේ ගොඩාක් ස්තූතියි ඔයාට 🙏❤️🙏❤️❤️❤️❤️

  • @Whiskerswonder-c3b
    @Whiskerswonder-c3b День тому

    Hy darling , yt shorts wala views 1 M pahu unama gewanawada? Kiyannako

  • @SUDDA-MALLI
    @SUDDA-MALLI 3 місяці тому

    😚💗 hey lamayo

  • @Serukirilli
    @Serukirilli 3 місяці тому +1

    Oya lassani akki

  • @Beautywithbravery
    @Beautywithbravery 4 місяці тому +9

    Akke UA-cam eke number eka Dan varify krn bane. Issue ekak thiyenva ape rate. Oya varify nokara mul kale video vlt thumbnails Damme kohomd kiyn puluvn d :)

    • @Rose-xo8mx
      @Rose-xo8mx 4 місяці тому

      එක thma very fy wenne ne thumbnail danna be

    • @KawiJayawardhana-qi4si
      @KawiJayawardhana-qi4si 4 місяці тому

      Ou e gena poddak kiyala dennako 😊❤

    • @SamanPremakumara-jo4mx
      @SamanPremakumara-jo4mx 4 місяці тому +2

      Plz danna kenek kiyannako api dan awith u tube video balanawane ape 4n eken, ithin ape a utube ekenma video danna barida, aluthin ekak hadanna onida

    • @Rose-xo8mx
      @Rose-xo8mx 4 місяці тому +1

      @@SamanPremakumara-jo4mx puluwan

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому

      Ahema onne oya balana ekama puluwan!

  • @PradeepLakmal-l6j
    @PradeepLakmal-l6j 3 місяці тому

    Godak asahithenawa oyage Kata godak palalai aniiiiiiiii

  • @chesicafrenando5747
    @chesicafrenando5747 3 місяці тому

    Oyh Doll ❤knk wge 😍💃✨

  • @SanduLiyanarachchi
    @SanduLiyanarachchi 4 місяці тому +2

    Akka❤

  • @Dulwarnasooriya
    @Dulwarnasooriya 2 місяці тому

    Akke den UA-cam verification eka karanakota srilanka phone number eka danna bene.UA-cam thumbnail ekak customise krnn be srilanka phone number ekak dala.poddak e gena kiynnko.

  • @DulaDula-fm5km
    @DulaDula-fm5km 2 місяці тому

    Nangi matat chanal akak කරන විදිය kiyala den puluvanda ❤❤❤❤❤❤

  • @ShashiniNilakshika
    @ShashiniNilakshika 2 місяці тому

    You are like kylie jenner ❤

  • @nelumfernando8994
    @nelumfernando8994 Місяць тому

    Tax foam ekk enne adsense account eka hadanakotda . වෙනමම fill karanna oni ekkda.

  • @EnjoyableLifewithSampa
    @EnjoyableLifewithSampa 3 місяці тому +2

    ඔයා ලස්සනට කතා කරනවා.❤ video එකත් ගොඩක් වටිනවා

    • @shenayavidurangi
      @shenayavidurangi  3 місяці тому +1

      @@EnjoyableLifewithSampa thank you somuch 💗😘

  • @chamiayesha1912
    @chamiayesha1912 27 днів тому

    man danne nathi nisai ahuwe reply karnne nane e wage dektawth oya 🤔🥲

  • @thisaridewduni9206
    @thisaridewduni9206 3 місяці тому +2

    Zip code ekh kiynne mokdd akki❤

  • @ndhmusicproduction156
    @ndhmusicproduction156 2 місяці тому

    mage chanal eke copywrite wadila monitaiteshin cansal karane .dn watchtime adu wenanwane

  • @XChaminda
    @XChaminda 3 місяці тому +1

    උම්මා මැණික ට

  • @Joyfultrio
    @Joyfultrio 4 місяці тому +2

    Thank you nangiyo ....🥰🥰🥰god bless you....

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 4 місяці тому +2

    Love ❤❤❤❤❤❤

  • @shegiofficial7939
    @shegiofficial7939 3 місяці тому

    Thanks අක්කෙ පුලුවන්නම්නම් මට උදව් කරන්න මටත් ආසයි

  • @negombo1
    @negombo1 3 місяці тому +15

    මම මේ චැනල් එක හදලා හරියටම මාස 8යි, මම මාසෙට ඩොලර් 1300කට් වඩා හොයනවා ශෝට් වීඩියො වලින්

  • @niatech9575
    @niatech9575 4 місяці тому +3

    Bohoma pin akke ❤️😘oyt me dewl kiyl dunnat channel ekk ptn gnn asawen htye ekt e dewl kiyl dunnt godk pin ❤🙏🙏

    • @shenayavidurangi
      @shenayavidurangi  4 місяці тому

      @@niatech9575 thank you nangi! Ekmnta patan ganna oyath 💗🙊

  • @Zaravlog-98
    @Zaravlog-98 4 місяці тому +2

    Kochchara video dammat views wedi wenne nane nangi.ekata mokada karanne

  • @NiwanthiSubhashini
    @NiwanthiSubhashini 4 місяці тому +4

    Akki hari oil hadana widiyo ekath ikmanta one