ඉන්දියාව නැතුව හුස්මවත් ගන්න බැරි එකම ජාතිය කවුද | History of Colombo National Museum

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 352

  • @dk4386
    @dk4386 3 роки тому +75

    ජනිත් ඔබ තුමා අපෙන් වැළලිගිය බුදු දහම, ඉතිහාසය, සංස්කෘතිය, විශේෂයෙන් අපේ කම මතු කිරීමට ගන්නා උත්සාහයට හෙළයන් වන අපගේ උපහාරය, සුවපත් වෙත්වා.

  • @keshisooriyadasa2821
    @keshisooriyadasa2821 3 роки тому +44

    ලෝකේ සියලුම රටවල් තමන්ගේ ඉතිහාසය හොයාගෙන ඉවරයි .අපි තාම හොයනවා .ලොකෙන් වසංකරන්න හදන හෙළ අභිමානය බොහො ඉක්මනටම මේ හෙලයේ නැවත පහලවේවා!!!එක නවත්තන්න කිසිම ජගතෙකුට බෑ .ස්භාවදර්මයේ නියමය එයයි.🇱🇰🇱🇰❤️❤️

    • @jinendarisaram1838
      @jinendarisaram1838 8 місяців тому

      A
      Eaka Thamai athata aekane ape rata ta goda amak nethth paenawane endiyawe .vije ge thtjha .. uuwa had ganna beriwa konde buu galaraten pitawahal karanawa ape karumeta uu ape ratati goda besse aiiyGei nangi daruwa vij aw ...kyk ..uuanna essara .ape rate hoda minissu hitiy Yakka. Dewa..Naga ..kiyan hoda jammayak thiyana minissu ape rate edala thiynne.. me vij kiyana jammayak nethi jathiyak nethi akek apita Aperata mada gahanna swapu hork ..ape rate jammayak nethun Uday dahama dagalanawa....lejjai Aperata gena ..kondak nethi goththrikYo enne ape rate den Mata hithaenne..ethihasaya ...edala thiynne hoda kinda kelin thiyan hitiya minissu ..rajawaru eakai eakale budun epadilath thiynne aperate ..Mona wasiyakata da den me vije gen pewath wenawa kiyala kiyanne.. paw ape perani minissun ..... Mewa aththa Heli wenna ...kondak thiyana ratak hadanna hoda rata ta aadare thiyana palakayk Enna Oni

  • @jayasenaur3479
    @jayasenaur3479 3 роки тому +46

    අපේ බුදු හාමුදුරුවෝ ඉක්මනින් ම අපට ගෙනැත් දෙන්න . සත්‍ය ඉතිහාසය මතු කරන්න ශක්තිය ලැබේවා . මම ත් හෙලයෙකි . ලේ රත් වෙනවා... ඔබලාට බුදුසරණයි .

    • @lakshmankulasinghe4734
      @lakshmankulasinghe4734 3 роки тому +3

      අපේ එකම බලාපොරොත්තුවත් එයයි.එය උදාකර දීමට වෙහෙසෙන ජනිත් පුතේ ඔබට අපේ ප්‍රනාමය.
      ලක්ෂ්මන් කුලසිංහ - කැළනිය.

    • @samanthi8963
      @samanthi8963 3 роки тому +2

      @@lakshmankulasinghe4734 ඔබතුමා කැළණියෙ කොහෙද ?...

    • @jagathpushpakumara9318
      @jagathpushpakumara9318 3 роки тому +3

      ජනිත් මහත්මයා මම දැනට ඉන්නෙ රාජාන්ගනයෙ යාය13 අපිට කිට්ටු පන්සලක පුරාණ සිරි පතුල් ගල් 2ක් සහ පුරාණ ගල් කනු දක්නට ඇත ඔබ තුමාට හැකි නම් මේ හරහා පෙන්වන්න .මම උදව් කරන්නම් තෙරුවන් සරණයි

    • @nethminavodya8521
      @nethminavodya8521 3 роки тому +2

      @@jagathpushpakumara9318 me comments walin thamange personal dewal denna epa.noyek akarayen horu pamine.

  • @piyalalahapperuma35
    @piyalalahapperuma35 3 роки тому +21

    දීර්ඝායුෂ ලැබේවා ජනිත් මහත්මයා ... ඔබ හා ඔබගේ නාලිකාව පමණයි අද රටට මේ සත්‍යය අවබෝධ කිරීමට ඇප කැපවී සිටින්නෙ.. සුවපත්වේවා ....

  • @chandasomabandara6431
    @chandasomabandara6431 3 роки тому +27

    ඔබගේ උත්සාහය ඉතාමත් අගය කරමි . මේ සත්‍යය නැවත ස්ථිරවම පිහිටුවීමට පුලුල් වැඩපිලිවෙලක් අවශ්‍ය යි.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 роки тому +28

    ජනිත් මහත්මයා ඔබට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා .

  • @hashinirajapaksha9859
    @hashinirajapaksha9859 3 роки тому +28

    නිදුක් නීරෝගී සුවපත් හාවය වේවා !!!

  • @padmirwijesinghe4501
    @padmirwijesinghe4501 3 роки тому +5

    ජනිත් මල්ලී සුවපත් වේවා!!! ඉතාම වැදගත් මේ කරුණු ටික. සියලු දෙනාගේම වහල් මානසිකත්වය නැතිකිරීමට ඉතා ඉවහල් වේවි.දිගටම මේවා පිළිබඳව ලොවටම කියන්නට ශක්තිය ධෛර්යය ලැබේවා!!!ජය වේවා!!!🙏🙏🙏

  • @wimalawanninayaka6267
    @wimalawanninayaka6267 3 роки тому +31

    ජනිත් පුතේ ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි...!!! සුවපත් වේවා..!!!...

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 3 роки тому +7

      මේවා හෙළි කිරීම ඉතා වැදගත්.

    • @neelamaniwalakuluarachchi3359
      @neelamaniwalakuluarachchi3359 3 роки тому +3

      ජනිත් පුතේ ඔයාට මාගේ උපහාරය..සුවපත් වේවා

  • @herathrathnayake1990
    @herathrathnayake1990 3 роки тому +8

    සු ව පත් වේවා ජනිත් පුතා රටට ජාතියට කැක්කුමක් තියෙන ඔබ වැනි පුත්‍රයින් අපේ රටට ඉතාමත් වටිනවා. මේ වහල් මානසිකත්වය කොහොම හරි පරාජය කල යුතුයි. ඒ සඳහා සියළු දෙනා එකතු විය යුතු කාලය දැන් එළඹ තිබෙනවා . මෙම භාරදුර කටයුත්තට උර දී තිබෙන ඔබට තව දුරටත් මෙම සත්‍ය ගවේශනය කර ගෙන යාමට ශක්තිය නිරෝගීතාවය හෙලයෙක් වශයෙන් මම අධිඨන් කරමි.

  • @beligaswattebeligaswatte7364
    @beligaswattebeligaswatte7364 3 роки тому +49

    අපේ රටේ ඉතිහාසය බුදුහාමුදුරුවෛා් උපන් දේශය
    යළි තහවුරු කිරිමට ඔබ දරන වෑයමට අපේ ප්‍රණාමය

    • @gaminidahanayake9615
      @gaminidahanayake9615 3 роки тому +1

      අ ෙප් ඉතිහාසය හා බුදුන් උපන් ෙ ද්ශය ෙමි ෙහල බිම යයි තහවුරැ කිරිමට දරන උත්සාහයට ම ෙග පුණාමය තව තවත් ශක්තිය ෙෙධර්ය ල ෙබිවා ඔබට ෙතරැවන් සරණයි🙏

    • @thilaksiriweeramunda2788
      @thilaksiriweeramunda2788 3 роки тому +1

      අපි පාසල් වලින් බොරු ඉගෙන ගත්තa අපේ මුණුපුරන්ට වත් හ‍රි දේ උගන්නන්න බලමු ඔබ හරියටම හ‍රි පුතේ ජය !

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 3 роки тому +5

    ඔබ තුමාගේ මේ උතුම් වෑයම ඉතාමත්ම අගයකොට සලකන්වා. මෙච්චර කරුණු කාරණා තිබියදීත් අපේ ගොඩක් අය මේක පිලිගන්නැති එකනේ වැඩේ. කවදාහරි ඇත්ත මතුවෙයි එදාට ජනිත් ඔබ වැනි අය ඉතිහාස ගතවෙයි. ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ අධිෂ්ඨාන කරමි.

  • @jayanthamidipolawatta9650
    @jayanthamidipolawatta9650 3 роки тому +4

    ඔබ සැබෑ හෙළ පුත්‍රයෙකි. ඔබට තුණුරුවනේද හෙළ දෙවිවරුන්ගේ සරණයි... පිහිටයි...... පුත්‍රයාණනි.

  • @kumarashanthalal2820
    @kumarashanthalal2820 3 роки тому +6

    ඔබ අනුගමනය කරන ලද ක්‍රියා මාර්ග පිළිබඳව මම බොහොම සතුටට පත්වන අතර තුන් ලොව දිනූ අපගේ සමන ගොතම බුදු පියාගේ ජන්ම භුමිය අප රට බවට සනාථ කිරිමට ඔබ තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනය කරමි....... අපගේ පින්වත් සුවාමින් වහන්සේලාගේ අනුග්‍රහය ඇතිව මෙම කටයුත්ත පුරාණ නටඹුන් ඇති ස්ථාන වලින් . පටන්ගෙන අපට ඇති .උරුමය රැක ගන්න......

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 роки тому +23

    අපි පොඩි කාලේ සිට පාසලෙන්ද ,දහම්පාසලෙන්ද ඒ වාගේම ඔවැනි තැන්වලින්ද මේකී නොකී සියලුම තැන් වලින් ඉගෙන ගෙන තියෙන්නේ අමූලික බොරුනේ.... 😫 ඒකම නිසා වෙන්න ඇති අපේ රට බොරුව රජ කරන දූශිත සමාජයක් අද දකින්න තියෙන්නේ.😭😭😭
    ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻

  • @neelakadeshapriya2805
    @neelakadeshapriya2805 3 роки тому +8

    ජනිත් මහත්මා ඔබගේ සේවය අති විශිෂ්ටයි.ජාතියේ පිනට පහලවූ ඔබට කායික නිදුක් නීරෝගීබවව හා දීර්ඝායුෂ අධිෂ්ඨාණ කරමි.යහපතක්ම වේවා!

  • @Craftsarefu
    @Craftsarefu 3 роки тому +18

    ඔබගේ උත්සාහය අතී සාර්ථක වේවා budusaranai ❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන්

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому +2

      ඔබ මේ වීඩියෝව නොදුටුවානම් බලන්න,
      Breaking News - බුදුන්ගේ සත්‍ය මාතෘ භුමිය ඉන්දියාව නොවන බව තීරණය කෙරෙන

    • @Craftsarefu
      @Craftsarefu 3 роки тому +1

      @@bodhuhela752 ඔබගේ සියලුම video මම blanawa පුදුම සතුටක් තියෙන්නේ.අපේ ඉතිහාසය වැළලී යන්න denna epa mahatthaya.budusaranai පරිස්සමෙන් ඉන්න🙏🙏🙏🙏🙏🙏

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 роки тому +54

    බුදුන් ජීවත් වූ දේශය ශ්‍රී ලංකාව බව වැඩිකල් යන්නට මත්තෙන් සියලු දෙනාටම අවබෝධ වෙත්වා! ☸🌷

    • @champasirimanne6253
      @champasirimanne6253 3 роки тому +3

      සමහරු ප්‍රධාන comment එකක් දැම්ම ගමන්ම එනවා. එකම කණ්ඩායමක් වගෙ. ඊයෙ මම පහත comment එකට කිට්ටු එකක් නෙත් history එකට දැම්මාම, එය ඉවත් වුනා. පසුව හේතුව බලන්න යථාර්ථ නාලිකාවෙ දැම්ම. ඒකෙත් ඉවත් වුනා. utube neth සම්බන්ධයක් තියෙනවද සැකයක් ආවා. හේතුව සොයාගන්නට පසුව පොඩි වෙනසක් කරල දැම්මා. ඒත් ඉවත් වුනා. පසුව හරි ගියා. තාම හේතුව සොයාගන්නට නොහැකි වුණා.

    • @champasirimanne6253
      @champasirimanne6253 3 роки тому +6

      ගිහිකල සිදුහත්(සිදත) වූ ගොතම බුදුන්වහන්සේගේ පාරිභෝගික සහ ශාරීරික ධාතූන්වහන්සේලා හෙලබිමේය. පාරිභෝගික : මඟුල් කඩුව, පාත්‍ර, නාන අඳනය, බඳ පටිය ආදිය.....ශාරීරික: ජීවමාන සමයේ ලබාගතහැකි නකා(නිය) කේස ධාතූන් වහන්සේලා එකකට වැඩිය. දන්ත ධාතූන් වහන්සේලා එකකට වැඩිය. ලලාට ධාතුව , හකු ධාතුව දෝනයක් ධාතූන් ආදි තවත් ධාතූන් වහනසේලා..... මේවා ඇත්තේ ගෞරවණීය ලෙස පොළොව මට්ටමින් ඉහළ දාගැබ් තුළ තැන්පත් කරලා. එසේ නොවුනානම් ඒවා වෙතත් රටවලට ගෙන ගොස් අද මතුවෙන සත්‍ය මතුකිරීමට දුෂ්කර වනු ඇත. තවද අපේ සෙල්ලිපි තුළ ඇත්තේ ගොතම සහ සිදත ලෙසය. බෞද්ධ ලෝවැසියන් මේවා වන්දනා කිරීමට ලංකාවේ සංචාරය කරන්න.

    • @champasirimanne6253
      @champasirimanne6253 3 роки тому +5

      මා මීට අමතරව දැම්මෙ සතර ස්ථාන වන්දනා කිරීමට ලංකාවේ සංචාරය කරන්න.

    • @champasirimanne6253
      @champasirimanne6253 3 роки тому +5

      සහ ගෞතම ජෛන උතුමා වන්දනා කරන්නට ඉන්දියාවේ සංචාරය කරන ලෙසටයි.

    • @champasirimanne6253
      @champasirimanne6253 3 роки тому +2

      මෙනදිත් මම testing කලේ.

  • @sujathakalugala3444
    @sujathakalugala3444 3 роки тому +5

    ඔබ තුමා මේ සිදු කරන මෙහවර ඉතාම විශිෂ්යි ඔබ තුමා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому

      වැඩක් නැති වෙලාවට කැමකිනම් බලන්න. ඉතිහාසයට සම්වන්ධයි.
      හෙළයේ උපන් කුවේණිය **> මෙතන 9 ක් තියනවා.
      Lassana Derana ලස්සන දෙරණ **> මෙතන 75 ක් තියනවා.
      ape urumaya horivila අතීතයේ සිට **> මෙතන 1 ක් තියනවා.

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 3 роки тому +10

    ජනිත් මහත්මයාණෙනි, ඔබ මතු කර පෙන්වන්නෙ ඉතා වැදගත් පනිවිඩයකි. බලාගෙන ගියාම අපේ ප්‍රධාන කටුගෙය කියන්නෙ අපේ හෙල ඉතිහාසය අමු අමුවේ වලලා දමා ඒමත ඉන්දියාවට ප්‍රසස්ථ ගී ගැයෙන අමු සොහොනක් බව පෙනේ . අපේ රටේ කලු සුද්දන්ගේ හිතලු ලියා දක්වා ඇති මේ ව්‍යාජ සටහන් වහා ඉවත් කොට මේ වෙනකොට අපේම ඉතිහාසඤ්යින් සහ පුරාවිද්‍යාඤ්ඤයන් සනාථ කොට ඇති නවීනතම තොරතුරුවලට අනුව මෙම පුවරු සංශෝධනය කරණ ලෙසට රජයට බලකර සිටිමු.

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому +1

      වැඩක් නැති වෙලාවට කැමකිනම් බලන්න. ඉතිහාසයට සම්වන්ධයි.
      හෙළයේ උපන් කුවේණිය **> මෙතන 9 ක් තියනවා.
      Lassana Derana ලස්සන දෙරණ **> මෙතන 75 ක් තියනවා.
      ape urumaya horivila අතීතයේ සිට **> මෙතන 1 ක් තියනවා.

    • @bodhuhela752
      @bodhuhela752 2 роки тому +1

      කොඩිසිංහ මයා, අර පාලි භාෂාව සම්බන්ධ විඩියෝව කලේ ඔබනම්
      මේ පනිවිඩය ඔබටය.මම ඔබගේ ඊමේල් ලිපිනය මාස ගනනක සිට
      සෙව්වා.අද කොමන්ට් එකක් දැක්කම සතුටක් ඇතිවුනා. මම ඔබව
      සෙව්වේ ඔබගේ ඊමේල් එක සොයා ගැනීමටයි. හේතුව මාලඟ තිබෙන
      අප්හැම්ගේ මහාවංශයේ පිටපතක් එවීමටය. එයට අමතරව තවත් පරන
      පොත් 25 ක් පමන තිබේ.විස්තර පසුවට.
      siriabeyrathna@gmail.com
      සුවපත්වේවා.

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 роки тому +16

    හිතට බොහෝම දුකක් දැනුනා........ පුතේ ...... මෙ සදහන් කිරීම් කියෙව්ව දමිළ ජනතාව ඉදිරියේ අපි දනින් වැටෙනවානේ 😫ඒවාගේම දමිළ තරුනයන් අවුරුදු 30 ක බිහිසුනු යුද්ධයක් කර විසාල විනාසයක් කරන්නත් ඔය කවුතුකාගාරයේ සදහන් විස්තරත් උපකාර වෙන්න ඇති. ඒකට වගකියන්න ඕනේ ඔය අන්දමට විස්තර සදහන් කරපු අයමයි. ඒ වාගේම අපිට වෙලා තියන අසාධාරණයට මොකද කරන්නේ?????😫
    කෝ අපේ පුරාවිද්‍යාඥයෝ...... ?කෝ අපේ ඉතිහාස ගවේෂකයෝ?....... කෝ වගකිව යුත්තෝ..... ??? දැන් ඉන්නා තරුනයන් බහුතරයක් තමා ඉගෙන ගත්දේට පමණක් කොටු උන ගොබ්බයෝ..... එදා සෝමහාමුදුරුවෝ කීවා වාගේම උගත් ගොබ්බයින්නේ දැන් ඉන්නේ , ඕවා මෙතෙක් දවස් කවුරුත්ම දැක්කේ නැද්ද??? පුදුම දෙයක්නේ අපිට වෙලා තියෙන්නේ....😭😭😭 මේවා සමාජ ගත කරපු පලමුවැන්නා ඔබ පමණද.??? බෙහෙවින් පින් ඔබට පුතේ. සුවපත්වේවා 🙏🏻

  • @kanthifernandopulle4129
    @kanthifernandopulle4129 3 роки тому +15

    හරිම කණගාටුයි මේවා අහනකොට . ජනිත් ඔබ‍ට තෙරුවන් සරණයි.

  • @moonlightbodhisattva5723
    @moonlightbodhisattva5723 3 роки тому +14

    මා සෙවූ කරුනු අනුව අවසන් ප්‍රථිපලය බුදුන් ජීවත් වුන දේශය ශ්‍රී ලංකාවයි මේ මතය මිථ්‍යාවක් නොවෙයි ☸🙏

  • @susanthashan6443
    @susanthashan6443 3 роки тому +4

    ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි...!!! සුවපත් වේවා..!!!...

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 роки тому +15

    අපේ පුන්‍යබූමියම මහාසාගරයක් හා සමාන කවුතුකාගාරයක්...... එහෙම තියෙද්දීත් ලැජ්ජයි නේද ඉන්දියානුවන්ගෙන් හැමදෙයක්ම ලැබුනයි කියා ලියා තිබීම..... ඊටත් වඩා ඒවා අමූලික බොරුනේ..... අනේ දෙයියනේ අපිත් පාසල් අවදියේ ඔය කවුතුකාගාරයට එක්ක ගිහින් ඔය බොරු අපට කියා දුන්නා අපේ ගුරුවරුත්, මේ හැම දේටම හේතුව නම් විමර්ශනශීලි බුද්ධිමත් කම නොමැති කමයි.ඇයි මෙහෙම උනේ අපේ ජාතියට ? 😫 ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻

  • @n.a.palitharajithakumara775
    @n.a.palitharajithakumara775 3 роки тому +3

    හෙලදිව අශෝක රජතුමා ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන්න. 🙏🙏🙏

  • @sanjeewak8261
    @sanjeewak8261 3 роки тому +3

    ජනිත් මල්ලි නිරෝගීව ඉන්නවා දැකීම ලොකු සතුටක් .මෙවැනි කරුණු මිනිස්සුන්ට හෙළි කිරීමට තවත් ශක්තිය ලැබේවා .නිදුක් නිරෝගී වේවා .සුවපත් වේවා .

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 3 роки тому +4

    ජනිත් පුතා ඔබ හෙල ඉතිහාසය නිවැරැදි කිරීමට ගන්න වෙහෙස ඉතා ප්‍රශංසනීය යි මෙයින් පාසල් සිසුන් ගේ ඇස් ඇරේවා මේ පිනම ඇති ඔබට සසරින් එතෙර වන්නට

  • @nimmisubaa6540
    @nimmisubaa6540 3 роки тому +15

    නිදුක් නිරෝගි සුවපත් භාවයම අදිට්ඨාන කරමි.

  • @indikawijebandara9283
    @indikawijebandara9283 3 роки тому +14

    වහල් මානසිකත්වය දුරුවේවා.....හෙලයන්ට ජය.....

  • @lanka9041
    @lanka9041 3 роки тому +18

    අපිට ඔබ තුමා ආඩම්බරයකි

  • @HNBTM
    @HNBTM 3 роки тому +4

    ඔබතුමට දීර්ගායුශ. මේ මහා කර්තව්‍යට ඔබට යෝද බල යෝද ශක්තිය ලැබේවා.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 роки тому +17

    Mr Janith go ahead we are with you

  • @nuwansampath8599
    @nuwansampath8599 2 роки тому +1

    බොහෝම වටිනා කියන පැහැදිලි කිරීමක් ජනිත් ඔබට තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @senarathkulathunga2079
    @senarathkulathunga2079 3 роки тому +21

    ජනිත් මැති තුමනි, (හෙළයේ පුතුණුවනි )
    හෙළ දීපයේ පුරාණ නගර, ගම්, නියම්ගම් වෙන්කරපු, විසාල සැතපුන් ගණන් දිග ගල්බැමි, ගල්වැටි තියනවා. ඒවා අද විනාස වෙනවා. කවුරුවත් දන්නේ නෑ ඒවා පුරාණ ඉදිකිරීම් කියලා. මේගැන අවදානය යොමු කරන්ට.

  • @ajaramagga3704
    @ajaramagga3704 3 роки тому +3

    මෙතනදි පැහැදිලි කර බොහොමයක්ම කාරණා සමගම වාගේ මම එකඟ වෙමි. වටිනා කරුණු බොහෝ ඉදිරිපත් කර ඇත.

  • @chamindakumara7013
    @chamindakumara7013 3 роки тому +23

    සිංහල ජාතිය කියන්නේ ලොවක් පාලනය කල ජාතියක් නමුත් අද මහ කාලකන්නි ඉන්න එකම ජාතිය ලොකු දුකක් තියෙන්නෙ

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +2

    ඉගෙන ගන්න දරැවනි ඔබලා මෙිවා කියවා බලා විභාගයට නොලිවාට මතකයේ තබාගන්න අපට අපේ රටට අපේ ඉතිහාසයට කල අපරාදයක්
    රාජ්‍ය පාලකයිනි බුදුන්ගේ දහම අහන්න අහන්න කනට මිපැනි වගෙයි ඔබලාගේ දේසනා අහලෙන ඉන්න අප්පිරියයි එහෙමනමි යමක් ඔබලාට වැරදිලානේද
    කමක්නැ මෙි ජනිත් පුතා කියවදේත් ටිකක් අහල බලන්න බලල මැරෙන්නයන ඔබලාගේ ජිවිතයට යමක් ගන්න

  • @indimallika4777
    @indimallika4777 3 роки тому +1

    ඉන්දියාව නැතිව හුස්මක් ගන්නට බැරි ජාතිය, මෝහයෙන් පිරැනු මනුස්ස යයි සිතා ගත් සියලුම ඇත්තන්ට අදාලව පමනයි.
    සැම සිත් හට සැබෑ සැනසීම සාමකාමිත්වය පොදු බවින්ම තමාට අවංකව ගෞරවනීය වෙත්වා .
    ජනිත් ඔබට සිසිර තුමන්ලා
    ඇතුළු සැමට මේ වැයකිරීම ආශිර්වාදයක් ලෙසම ලැබෙත්වා 🔑🙏 .

  • @Indrani-iw8xq
    @Indrani-iw8xq 3 роки тому +14

    Prachcha wanthainta....පමණයි ....mewa.........අවබෝධ ...wenne....thawa thawath ..mewan..u...කර්තව්‍යයන් .......ඉටුකර ලීමට .ශක්තිය දහිරියyath ...theruwan saranin dewi රැකවරnin ශක්තිය දහිරිය ma...........labewa!!!!!

  • @lesleypeliyagodapathirajag3739
    @lesleypeliyagodapathirajag3739 3 роки тому +10

    ඔබට අපේ උත්තමාචාරය

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 роки тому +1

    ඔබගේ මව් බිමේ ඉතිහාසය ලෝකයාට හෙළිදරව් කිරීමට දරන සියලුම උත්සාහයන් සාර්ථක වේවා!!!
    ඔබට ජය ..✌
    යහපතක්ම වේවා !!!

  • @chandimabasnayaka132
    @chandimabasnayaka132 3 роки тому +11

    තෙරුවන් සරණයි ජනිත් අයියා...!!

  • @jsshostel5269
    @jsshostel5269 3 роки тому +4

    පූර්ණ පැහැදිලි කරීමක් : ඔබට ස්තුතියි 🙏

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 2 роки тому +2

    ලොව උතුම් රටට ගිය කලක් .නුබ වැනි හෙළ ජාන ඇති අය අදත් මෙරට ඉපදී සිටිම පිළිබඳ සැබැවින්ම සතුටුයි

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 2 роки тому +1

    යටපත් වූ හෙළ ඉතිහාසයත් බුදු දහමත් නැවත ඉස්මතු කිරීමට මේ කරන කැපවීම පුතු ඔබටත් ලෝ සතුන්ටත් යහපතක් ම වේවා සුවයක්ම වේවා යි අදිටන් කරමි

  • @Harshapussewela
    @Harshapussewela 3 роки тому +8

    බොහොම ස්තුතියි.!

  • @acecoach623
    @acecoach623 3 роки тому +7

    අැත්තටම හිතට හරිම දුකයි වේදනාවයි.

  • @sisirasenarathna8905
    @sisirasenarathna8905 3 роки тому +5

    ගොඩක් වටිනා කතාවක්

  • @hemakumari1729
    @hemakumari1729 3 роки тому +7

    ඔබතුමා ta ගොඩක් pin ඔක්කොම ඇත්ත

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому +1

      ඔබ මෙය නුදුටුවානම් දැනුවත් වෙන්න.
      Breaking News - බුදුන්ගේ සත්‍ය මාතෘ භුමිය ඉන්දියාව නොවන බව තීරණය කෙරෙන

  • @nava-kit
    @nava-kit 3 роки тому +4

    ජනිත් මහත්තයා සුවපත්වේවා ඔබගේ තර්කය අගනේය

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 роки тому +9

    🙏🙏🙏💞💞💞🌼🌼🌼 අයුබොවන් සුව අත්වෙවා 🙏🙏🙏💞💞💞🌼🌼🌼

  • @hettikumara5006
    @hettikumara5006 3 роки тому +5

    බොහොම ස්තුතියි ජනිත්. මම ගොඩක් අදහස් දක්වන්නේ නැහැ. යමක් ලියන්න ම්. ඉන්දියාව විජය කොහේ ඉදල ආවද කියලා අදටත් දන්නේ නැහැ. මේ අන්තර්ජාලයෙන් ඇහිද ගත්ත තොරතුරු. ඉන්දියාවට ලිඛිත ඉතිහාසය ක්‌ නැහැනේ.විජය අවා කියන්නේ ලාටා දේශයේ ඉදල ලු නෙ.
    Lata was a historical region of India located either in eastern or western India
    නැගෙනහිර ද, බටහිර ද කියලාවත් දන්නේ නැහැ.
    1) sinhapura in Pakistan (the location of sinhapura is uncertain it is variously identified )
    2) Rarh region
    3) Odissa or singur west Bengal
    4) Singupuram village near Srikokulam in Andrea Pradesh.
    ඕකයි තත්වය.
    බ්‍රාහ්මි අක්ෂර ලංකාවේ. ආසියාවේ ඇති සියළුම අක්ෂරවල මුල බ්‍රාහ්මි. ඒ විතරක්‌ නෙමෙයි, ඉන්දියාවේ දැනට අන්තර්ජාලයේ ඇති ඉතිහාසය හොදින් නිරීක්ෂණය කිරීමේදී මාගධී නොහොත් පාලි,සංස්කෘත භාෂා ලංකාවේ.දේවනාගරී අක්ෂරය ලංකාවේ. දේවනාගරී ඉන්දියාවේ දකින්න ලැබෙන්නේ ක්‍රි ව 633 න් පස්සේ. නමුත් ක්‍රි ව හාරසිය ගණන්වල ජානකීහරණය කුමාරදාස රජ්ජුරුවෝ ලියන්නේ දේවනාගරීවලින් සංස්කෘතවලින්. මේ නිසා රාමායනය, මහා භාරතය දෙකම ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂවල, ක්‍රිස්තු පුර්ව නෙමෙයි. ඒවගේ කතා බීජ ලංකාවේ, විශේෂයෙන් පන්සීය පනස් ජාතකයේ දසරථ ජාතකය ඇසුරෙන්. ඔවා ඉන්දියාවේ නැහැ. මේ නිසා මහාභාරතයේ කොටසක්වන බගවඩ් ගීතා ඉන්දියාවේ මිත්‍යාවක්. රාමායනය ඉන්දියාවට මිත්‍යාවක්.

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 роки тому +9

    මිනිසුන්ගේ චින්තනමය වෙනසක් නොවන තාක් වහල්මානසිකත්වය නැතිවෙන්නෑ .සතුටකට කාරනයක්නම් දැන් බොහෝ පිරිසත් සත්ත්‍ය සොයා යනවා

  • @NadishanMaduranga
    @NadishanMaduranga 3 роки тому +5

    සුවපත් වේවා ජනිත අයියේ

  • @damithnissanka7276
    @damithnissanka7276 3 роки тому +2

    Nimai aiye digatama karagens yanna..api oba samagai

  • @champasirimanne6253
    @champasirimanne6253 3 роки тому +3

    බුදුහිමි උපමාවකින් දේශනා කරල තියෙනව, සසරින් එතෙර වෙන්නෙ පොළොවෙ පස් වලට සාපේක්ෂව නිය පිටට ගත් පස් ප්‍රමාණයක් බව. ඉතින් මේ කියන දේ නොතේරෙන සම්මතයේම එලඹගෙන ඉන්නෙ, ටිකක්වත් හිතන්නට බැරි අය සහ බුදුහිමි ඉන්දියාවේ පහළ වුනා කීවම වාසි ඇති අය. හැබැයි වැඩ අධික නිසා හෝ වෙනත් හේතු නිසා හෝ තොරතුරු සොයන්නේ නැති පිරිසක් සිටින බව පැහැදිලියි.

  • @lalithwimalashanth3308
    @lalithwimalashanth3308 3 роки тому +8

    හෙලයන්ට ජය

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 роки тому +8

    Mr Janith thank you

  • @rohinisudarma2897
    @rohinisudarma2897 3 роки тому +7

    Harima hoda vedasatahanak....harima duki siwhelaya pilibadawa....

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому +1

      වැඩක් නැති වෙලාවට කැමකිනම් බලන්න. ඉතිහාසයට සම්වන්ධයි.
      හෙළයේ උපන් කුවේණිය **> මෙතන 9 ක් තියනවා.
      Lassana Derana ලස්සන දෙරණ **> මෙතන 75 ක් තියනවා.
      ape urumaya horivila අතීතයේ සිට **> මෙතන 1 ක් තියනවා.

  • @nalaniranasinghe3352
    @nalaniranasinghe3352 3 роки тому +3

    ජනිත් ඔබගෙන් උත්සාහ අප ගරු කරමී

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 3 роки тому +8

    අපට ඉගෙනගන්නට සිදුවුන ඉතිහාසය මහානාම නමැති ඉන්දියානු දෙමල ජාතිකයා ලියනලද්දක් බවත් අද අපේ පංසල්වල භාවිතකරන විශුද්ධිමාර්ගය ඇතුලු බොහෝ පොත් පත් ඉන්දියානු පතාංජලී මහයාන ආගමික බමුණකු වූ බුද්ධගෝෂ විසින් මෙරටට පැමිණ අපේප හෙළ පුස්කොළ පොත් වලින් කරුණුගෙන ඔවුන්ගේ ආගමික මති මතාන්තර මුසුකොට සකසන ලද ඒවා බව සහ අනතුරුව හෙළ බසින් වූ පොත්පත් ගිනිබත් කළ බවද අද අපේ හෙළ විද්වතුන් තහවුරුකොට හමාරයි. එකී පරදේශීන් ගෙතූ ඉතිහාසය පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කර අසත්‍ය ඉතිහාසයක් සමාජගත කරන්නට මැදිහත් වූයේ යටත් විජිත පාලනය කළ සුදුජාතිකයින් බවද පැහැදිලි සත්‍යයකි. ඔවුන්ගේ මතයම තවත් ඉදිරියට ගෙන යාමට රජයේ පුරාවිද්‍ය සහ ඉතිහාස ඉගැන්වීම් වල ඉහල තනතුරු වලට එකී සාවද්‍ය ඉතිහාස උපාධි ලබා උගත් ගැති පිරිසක් අද දක්වාත් එකී ආයතන වල අරක්ගෙන ඇති නිසා රටට වූ යහපතක් නැත. යටත් විජිත පාලකයන්ට මේ රට යටත් විජිතයක් මිස වෙනත් අගයක් නැත. අපට හිතන්නට තිබෙනවා විජයගේ කථාව ඇත්තක්ද? එහෙම නම් ඒක පුරාවස්තු තුලින් පෙන්නුම්කරන්නට ඕන නේද? ඉන්දියාවෙන් ආවානම් මෙරට තිබෙන පුරාවස්තු වල මුල් ආකෘති එරට තිබිය යුතු නොවේද? එනම් ගලින් කරන ලද නිර්මාන වල(සඳකඩපහන විකාෂනය, සිරිපතුල් නිර්මාණ වැනි)මුල් අවධිය ඉන්දීයාවෙ තිබිය යුතු වුවත් එහි එවැනි ලකුණු නැත. නමුත් පැහැදිලිවම මේ රටේ රජගල පැත්තේ තිබෙන පුරාවස්තු වලට පසුකාලීන දියුණු කරන ලද අවධියක් අනුරාධපුර යුගයේත් ඊට පසු තව දියුණු කරන ලද තත්වයක් පොලොන්නරුව සහ ඉන්තවත් ඉදිරියට දඹදෙනි යුගයෙත් පුරාවස්තු වල විකාෂනයන් පැහැදිලිවම දක්නට ඇත. නමුත් අවාසනාවට මේතරම් සාක්ෂි සාධක තිබුනත් අපේ දේ නොකියන මෙරට පරගැති මනස් නිරවුල් වියයුතුයි. මේ වැඩසටහන අගෙයි. පිටරැටියන් වළලන ලද හෙළ ඉතිහාසය ගොඩගෙන නැවත පණදෙන වැඩසටහනක්. වැලලුණු අභිමානය නැවත ගොඩගන්නට දරණ මේ උත්සාහය අගයීමට ලක්විය යුතුයි. දකින වැටහෙන සැම හෙළ පුරවැසියකුගේම උනන්දුවෙන් උත්සාහයෙන් මතු පරපුර මිත්‍යාවෙන් මුදවා පිරිසිදු සතය රටේ ස්ථාපිත වන දවසක් උදාකිරීමට දැනුම් සම්පත් එකතුවෙන්, අදහස් මතුකර පෙන්වීමෙන් අන්ජනතාව දැනුවත් කිරීමේන දායක වීම යහපත් හෙට දවසක් උදාවන්නට ඉමහත්ආධාරයක වනු නිසැකයි.

  • @ajithagalboka6695
    @ajithagalboka6695 3 роки тому +1

    වහල් මානසිකත්වයෙන් මිදී පරම සත්‍ය විශෙසයෙන් අපෙ ගොතම බුදුන් වහන්සේ මෙ හෙළ බිමෙබවත් අපෙ හෙළ ඉතිහාසය ඉක්මනින්ම හෙලිවෙවා!!!🙏🙏 ඔබතුමාට දීර්ඝායු වේවා, යථාර්ථ නාලිකාවට ජයෙන් ජයම වේවා 🙏🌹🌹🌹🌹🌹

  • @Village4565
    @Village4565 3 роки тому +12

    අයියෙ අපේ රටේ සිව් හෙලයට අමතරව තවත් ජන කොටස් හිටියද?

  • @malipushpa3012
    @malipushpa3012 3 роки тому +14

    යහපතක්ම වේවා

  • @supuntv0211
    @supuntv0211 3 роки тому +12

    සුපිරි.

  • @keshisooriyadasa2821
    @keshisooriyadasa2821 3 роки тому +23

    නිර්භීත පාලකයන් පත්කර ගතයුත්තේ මෙනිසායි. දැන්වත් පාට පක්ෂ වලට බෙදෙන්න එපා.🇱🇰🇱🇰❤️❤️

  • @rupadasaihalahewa1878
    @rupadasaihalahewa1878 3 роки тому +12

    අතීතය.වර්තමානය,මෙන්මඅනාගතයද,ඉන්දියාවෙන්.මුදාගතයුතු.කාලයඑලබඇත

  • @ajaramagga3704
    @ajaramagga3704 3 роки тому +2

    ඉතා වටිනා අදහසක් ඉදිරිපත් කළා මේ රටේ පමණයි සිරිපතුල් දැකගන්න ලැබෙන්නේ , ඒවාට වන්දනා කිරීම පැවතුණේ ද මෙහිය යන්නත්.
    භාග්‍යවතුන් වහන්සේ වෙනුවට මුලින්ම වන්දනා කරනු ලැබුවේ චෛත්‍ය, බෝධි , භාග්‍යවතුන් වහන්සේ පරිහරණය කළ වස්තුන්, ස්ථාන හා සිරිපතුල් වේ. භාග්‍යවතුන් වහන්සේ ඉන්දියාවේ නම් ඒ අනුව ඒම සිරිපතුල් මුලින්ම හමු විය යුත්තේ ඉන්දියාවේදී ය.
    නමුත් එම සිරිපතුල් ශ්‍රී ලංකාවේ හමුවීමෙන් භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩ සිටිය බවක් පැහැදිලි වේයැයි, අනුමාන කිරීමට එයද කරුණක් ලෙස ගත හැකි බවක් මට හිතුනි.
    ඉතා වටිනා කරුණක් වනවා , මෙම සිරිපතුල් ක්‍රිස්තු පූර්ව කී වෙනි සියවසට අයත්ය යන්න සොයා බලන එක.
    මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි.

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому +1

      හාමුදුරුවනේ දැන් ඔබලා පෙරමුණ ගතයුතු කාලයයි. දිගාසිරි පතමි.

    • @amcom481023
      @amcom481023 3 роки тому

      @@bodhuhela752 ‌‌බොදු හෙල අරිය මග්ග චමිපා සිරිමාන්න = වලස්මුල්ලේ අභය හා තවත් අය දැන් පෙරමුනේ ඉන්නවානේ මාත් පෙරමුනේ ඒක ඉසවිවක ඉන්නවායයි සිතන්න හැබැයි නිවැරදි යයි මා විශ්වාස කරණ කල්පිත හරහා පමනක්

  • @sumanarathnama6530
    @sumanarathnama6530 2 роки тому +1

    🙏🙏🙏sadu sadu and

  • @sunilwithana4324
    @sunilwithana4324 3 роки тому +3

    Thank you very much Janith for your valuable explanation. It is a shame that the curators of the National Museum haven't got the basic knowledge to clarify the obvious mistakes represented in the writings about the historical items displayed in the National Museum.

    • @amcom481023
      @amcom481023 3 роки тому

      It is not a question of curators of the National Museum not having the basic knowledge to clarify the obvious mistakes represented in the writings about the historical items displayed in the National Museum. They have gone by the written and all-the -time accepted history in my view. It is obvious that distorted history needs rewriting. But who commands writing Lankan History anew. The present Politicians? My foot!!!

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 3 роки тому +7

    Mr Janith can I join with you to see our ancient places , But I am a retired person.

  • @champasirimanne6253
    @champasirimanne6253 3 роки тому +5

    සෝමදේව මහත්තය දැන් nu1's vlogs එකේ කතා කලාට පෙර video එකක සඳහන් කර තිබුණ , ඔහු කැණිම් කල සොහොනක තිබුණු ඇට මාලයක් අවුරුදු 3000 කට වඩා පැරණි බව.( මේ වෙලාවෙ වර්ෂ ගණන හරියටම අමතකයි). එහෙම කියල ඔහු කිව්ව, එහෙම ඇට මාලයක් දාන්නෙ ප්‍රභූ පවුලක කාන්තාවන් විය යුතුයි කියල. ඔහු කියන විදියට විජයට පෙර ප්‍රභූ පවුල් සිටියා.

    • @dayawansaratnayaka2206
      @dayawansaratnayaka2206 3 роки тому +2

      පැහැදිලි ඇත්ත. විජය එන්න පෙරත් මේ රටේ යකඩ භාවිතය තිබුනා, මෝස්තර සහිත මාල තිබුන රූප ලාවන්‍ය යට භාවිත කරන ලද දේ තිබුන කියල රාජ් සෝමදේව් මහතා ලියපු පොතක කරුණු සහිතව ඉදිරිපත් කර තිබුනා. ඒ විතරක් නොවේ පාහියන් ලෙනෙන් වසර 48000 පැරණි මිනිසුන් භාවිත කරන ලද ආයුධ විශේස ගැනද කියා තිබුනා.අපේ පුරා විද්‍යාඥවරු තම යුතුකම් ඉටුකරාට දේශපාලුවන් ඒවා ස්ථාපිත කරන්නට පියවර ගෙන නෑ අදටත්.

  • @leslyekanayake4001
    @leslyekanayake4001 3 роки тому +8

    මේ ජම්බුද්විපයයි

  • @prasannaudaya1
    @prasannaudaya1 2 роки тому +1

    dan oppuwela iwarai budun lankawe waga/ samaharu kmathi na upanda idan thaman giya paththa wenas kranna thaman hari kiyala hama welema hithan inne / obala krana kapaweema oba thuma ethulu pirisata darmawabodaya pinisama upakarawewa

  • @poornachandani1849
    @poornachandani1849 3 роки тому +2

    Ape hela ethihasaya nawatha eliyata gena seyalu dena danuwath karannata wehesena oba thumata godak pin obage uthsahayata jayawewa 🙏🙏🙏

  • @charithachathuranga
    @charithachathuranga 3 роки тому +10

    අපේ ඉතිහසය නැන කතා කරන මහාචාර්ය වරු මෙවා ඉතා ඉක්මනින් නිවැරැදි කලයුතුයි . රාජ් සොමදෙව මහතා මහා ඉතිහසය යක් ගැන කතා කරනවා අවුරුදු 7000 ක් පරන සොහොන් ගැන කතා කරනවා, ඔවුන්ගේ වගකිම මෙවා නිවැරදි කිරිමයි. ඔය පොරු වල තියෙන්නේ අපි පාසලේ දි ඉගෙනුම ලැබු දෙ තමයි. තාමත් මෙ බොරුව පොඩි ලමයින්ට උගන්වනවා.. මහා චාර් ය වරු ඔව්න්ගේ වගකිම ඉටු කරන්නේ නැ.. එකයි මේ කරුමේ🙏

    • @gordenmallawarachi8412
      @gordenmallawarachi8412 3 роки тому +3

      රාජ් සෝමදේව මහතා බුදුන් වහන්සේ ඉන්දියාවට පැටවීමට සූක්ෂ්මව කටයුතු කරන බව පෙනෙනවා.

    • @dayarathnasilva4476
      @dayarathnasilva4476 3 роки тому +1

      Supiri vadak!

  • @lalithwimalashanth3308
    @lalithwimalashanth3308 3 роки тому +5

    ජය

    • @wasanthagamini435
      @wasanthagamini435 3 роки тому

      ජනිත් මහත්තයා අපට ලොකු ප්‍රස්නයක් තියනවා අපිට නායකයෙක් කො මෙව හොයන්ඩ ඔයාලට ගොඩක් සක්තිය ලෙබෙව මෙව එලි ඩක්වන්න

  • @wickramk5014
    @wickramk5014 3 роки тому +1

    හෙලයෙනි, හොදින් ඉගෙන ගන්න​. විද්‍යාව කලාව ඉතිහාසය ඉතා හොදින් ඉගෙන ගන්න​. අපිට පුලුවන් නැගිටින්න​. We need several scholars of our land winning prestigious influencial positions at World stage,

  • @hindidimerena4068
    @hindidimerena4068 3 роки тому +4

    MATANAM Ma UPAN Mage Hela Bima Lokuma Abimanayak OBA TUMATA DIRGAUSA wewa SADU SADU

  • @sagarapremasiri5398
    @sagarapremasiri5398 3 роки тому +1

    Janith mahatha oba thumata budu saranai degatama wade karanna oya hari suwapath wewa man sagara thabuththegama

  • @subashiniperera2881
    @subashiniperera2881 2 роки тому +2

    Me, Boru wartha (Wisthara) gana kiyanna wachana naa, Nidasaha Labilath 70 wasarakata wadei. Paalanaya karapu Nari ralath Kalu Suddo nisa, Mewa Niwaradi kale naha.Ratata aadaraya karana Buddimath Pirisak Paalanayata Aauthumai.Ethakotai Ethihasaya niwaradi karanna puluwan .Patan gamma Pera Paasale Sitamai.
    Helayanta Ikmaninma pragnawa pahalawi Sathya Awabodawewa.
    Obage kapaweemata sthuthi.
    London.

  • @anushamadhu6911
    @anushamadhu6911 Рік тому

    පරම නිබ්බාන සුවයම වේවා🙏🙏🙏

  • @indikaperera6754
    @indikaperera6754 2 роки тому

    ලොකු කනගාටුවක් දැනෙන්නේ ඇත්තවශයෙන්. අපේම රටේ මෙවැනි පර නායකයින් ඉන්නාතාක් අපට අපේ නියම හෙළ නිදහස නොලැබෙන්නකි. අප අදටත් නිදහස් ජාතියක් නොවෙමු. නියම හෙළ නායකත්වයක් අනිවාර්යයෙන් අවශ්‍ය වනු ඇත. මේ විකුර්ථිය ප්‍ර්‍රකුර්ති කිරීමට මනා නායකත්වයක් හා සැලැසුම් අත්‍යාවශ්‍ය වේ.

  • @dilweerasinghe3123
    @dilweerasinghe3123 3 роки тому +10

    💛🌼

  • @loneliplanet9145
    @loneliplanet9145 3 роки тому +3

    මව් බිම ම්ට වසර මිලියන 15වක (මනුස්සයන්ට පෙර) පමන ඉන්දියාවෙන් වෙන් වු ස්වාධීන (මුහුදෙන් වට වු) බුමියක් මෙ නටබුන් සහා (තාක්ශනය,දැනුම,බාශාව,කලාව ) සියලු දෙම අපෙම හෙලයන් විසින් උරුමකල දුන් දෙවල් ...මව් බිමෙ ඉතිහාසය නැවත ලියවිය යුතුයි

  • @hmkodi
    @hmkodi 3 роки тому +6

    This is a very important fact that you discuss in here. It seems that the museum is the burial ground that bury Siri Lankans heritages by hiding them under the shadow of India. Hey, so called Arcaeologists and Historians of Siri Lanka please open your eyes and correct those labels at the museum.

    • @amcom481023
      @amcom481023 3 роки тому

      It is not a question of curators of the National Museum hiding behind India.to clarify the obvious mistakes represented in the writings about the historical items displayed in the National Museum. They have gone by the written and all-the -time accepted history in my view. It is obvious that distorted history needs rewriting. But who commands writing Lankan History anew. The present Politicians? My foot!!!

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому +1

      @@amcom481023 හැරල්ඩ් මයා දේසපාලන උදව් නැතිබවනම් දනිමි.

    • @amcom481023
      @amcom481023 3 роки тому

      @@bodhuhela752 දේසපාලන උදව් නැතිව හුස්ම ගන්නවත් බැරි රටක මොන ඉතිහාසය ලියවිල්ලක්ද.

  • @nuwansusantha
    @nuwansusantha 3 роки тому +1

    Thank you! Suwapathwewa!

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 роки тому +1

    Yathrtha obage kepavima mhasiya uthshya helyan ge .thorathuru apita niwrdi kardima udari (mama dpark giya mata matath oya kuthka thorthuru gena petlimk pamni eathune)obata siyalu rekawarnya shkthiya lebewa.!

  • @JayaKandy
    @JayaKandy 3 роки тому +4

    Mata hitenne obai budun upanne ape rate kiyana msg eka geniyanna,kena,e taram wedagath,obathumage programs, mata deyak dana ganna ona oba thumage, world news ekaka giya budun upuanne India newei sri lanka kiyala deerga wistaraayk,eya gena deyak dana ganna asai video eka ma langa, tiyanawa

    • @bodhuhela752
      @bodhuhela752 3 роки тому +2

      ඔව් ඒ කතාව හරි, අපි බලා සිටිමු මොනවද වන්නේ කියලා.

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 3 роки тому +2

    All Of Them Suvapathweva 🙏🙏🙏💐💐💐

  • @bodhuhela752
    @bodhuhela752 3 роки тому +3

    අනුරාධපුරේ මල්වතු ඔයේ ගල්පාලම, 5 වන සියවසේ ඉදිකල බවටත්
    ඉංදියාවේ ගල් පාලම් සැදුවේ 12 වන සියවසේ බවටත් පුරාවි ද්යා. ව
    පවසයි. ඔය කොලේ ලියපුඑකා එතන සිටියනම් අංක දෙක මාරුකරලා
    කියාවි. අවිස්වාස අය මූලා ස්‍රය ඔනනම් ඉල්ලන්න.

  • @gunatilakaherath8191
    @gunatilakaherath8191 2 роки тому +1

    අපේ ඉතිහාස පොත්,හා අනිකුත් ලිපි ලේඛන වල තවම අපේ රට ජනාවාස වූයේ විජය ගෙන් පසුව ලෙසයි සඳහන් වන්නේ. මෙය පුස්තකාලයාධිපතිට යාවත්කාලීන කිරීමට බැහැ යම් නියෝගයක් නැතිව.ඒ සඳහා අවශ්‍ය ඉල්ලීම කරුණු සහිතව අප විසින් ඉල්ලා සිටිය යුතුය.

  • @jagathkumara2164
    @jagathkumara2164 3 роки тому +2

    අය්යේ රමිය සුරමිය සුභ යන්න හැදින්නුවෙි අපේ සිීත කලාපය අර්ඨ සුෂ්ක කලාපය හා වියලි කලාපය ගැනද මෙි ගැනැත් සොයා කියල දෙන්න බුදු සරණයි

    • @amcom481023
      @amcom481023 3 роки тому +1

      දරැවෝ පූජාවලිය ව‌ෙග් පොතක් කියවන්න.

  • @sisirasenarathna8905
    @sisirasenarathna8905 3 роки тому +2

    ගොඩක් pin

  • @Village4565
    @Village4565 3 роки тому +6

    අයියෙමමත්ඔන්නආවා

    • @champasirimanne6253
      @champasirimanne6253 3 роки тому +1

      ඔබ අනෙක් මතයෙද කලින් හිටියෙ?

    • @Village4565
      @Village4565 3 роки тому +1

      @@champasirimanne6253 na saho

  • @k.a.t.dilshan4212
    @k.a.t.dilshan4212 2 роки тому +1

    කොළඹ කෘතුකාගාරයේ පුස්තකාලයේ තියන පොත් අපිට කියවන්න පුලුවන්ද ?

  • @D.tofeel
    @D.tofeel 3 роки тому +3

    කෑලි කෑලි දෙන්නේ නැතුව එකපාර මුලු රටම ඉන්දියාවට දුන්නානම් ඉවරයි. උගත්තු කියන්නේ අනුන් ලියපු පොත් කටපාඩම් කරලා විභාග ලියපු අය කියලා ඔප්පු වෙන හොදම අවස්තාවක් . බුද්ධියක් නෑ.

  • @indranikapurusinha498
    @indranikapurusinha498 3 роки тому +1

    Suwapath wewa....

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 роки тому +1

    දිබුලාගල ගලේ තියන වී අටුවට වී ගෙනිචිචෙි කොහොමද සිදුහත් කුමාරයා කුඩා කල පැන් පහසලැබු පොකුන තිනේනේ ඒ ගලඋඩ බලන්නකො ගිහිල්ල