Mis mata me aurudda athulatha niwasak hada ganna ona. Eth thama salli nam ne e wenuwen karanna widiyak kiyanna. Godak pin mis. Hithe loku wishwasayak thiyenawa itu karagannai ona. theruwan saranai.
Mata mage nowadays wikunala wenath niwasak ganna mehema kala hakida? Duwala fennel innawa loku duwa kasada banda eyata udawwak karanna wena kramayak na oba thumiyata bohoma pin❤
ආදරය කරුණාව දයාව මේ විශ්වයට මුදා හරලා අපේ ජීවිත එළිය කරන ඔබතුමියට.විශ්වයේ.ආශිර්වාදය ඔබතුමියටත් ලැබේවා.❤❤
මගේ රෝග සුව කල විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මාගේ නිවස සෑදීමට අවශ්‍ය මුදල් මා වෙත ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි..🙏🙏🙏💫
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී වන්ත වේවා 🙏🌍❤️💐
මගේ විදෙස්ගතවීම සාර්ථක කර දීම පිළිබඳව ආදරණීය විශ්වයටත් ඔබතුමියටත් අනේක වාරයක් හදවතින්ම ස්තූතිවන්ත වෙමි.🙏🙏🙏❤❤❤
කතා කරන විදිය හරිම ලස්සනයි හඬ භාවනාවක් වගේ ❤
මගේ මහත්තයා නිදුක් නිරෝගි යහපත් පුද්ගලයෙක් කරලා දුන්න විශ්ව මාතාවට ස්තූතියි, ස්තූතියි, ස්තූතියි..
මගෙ කිරිසිහින සෑබැකර දුන්විශ්වයට ස්තූතියි
නමෝ බුද්ධාය
ගොඩක් ස්තුතියි..ඔබතුමියට
විශ්ව මාතාවට ස්තූතියි.ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏..තෙරුවන් සරණයි ඔබතුමියට🙏🙏🙏
❤❤❤❤❤ නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය,❤ ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි, ❤ මාගේ ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත් විෂ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි, ඔබතුමියට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සියලුම දෙනා දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා, මම කුවේට් සිට ❤❤❤❤❤❤
මෙම වීඩියෝව දැකීම පිළිබැද මට ගොඩක් සතුටුයි.... මගේ සියළුම හිනයන්, ඉලක්කයන්, ඉටු කර දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි!!.. ❤️😍
888 ආදරණිය විශ්ව මෑණියනි මා මේ මොහොතේ ඉන්නේ ගොඩක් දුකින් මගේ කාමරේට කුලී ගෙවා ගන්න තවම ලැබුනෙ නැහැ විශ්ව මාතාව මට ගොඩක් විස්වාසයි මට මුදල් ආකර්ෂණය වේවා විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි මිස් මම රෑ නිදාගත්තෙ මට මගෙ නිවසේ වැඩ කරගන්න ඕන මෙතඩ් එකක් ඕන කියලා විෂ්වය පුදුමයි මිස් ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මිස් ට විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
විශ්ව මාතවට ස්තුතියි ❤️🙏 ඔබතුමියටත් ස්තුතියි ❤️🙏
❤❤❤ මගේ පන්ති ආදායම මාසිකව ලක්ෂ පහක් කළ විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි❤❤❤ විශ්ව මහතාවට ස්තුතියි❤❤ ජීවිතයට සතුට ලබා දෙනවාට❤❤❤
දැකුමත් සතුටක් මගෙ මිස්.වීඩීයො එකක් දානකන් හිටියේ.බුදු සරණයි
මිස් අපි ට කියලා දෙන්නට ගොඩක් ස්තුතියි මට මිස් කිව්ව සමහර ඒවා හරි ගියා
නමෝ බුද්ධාය ඔබතුමියට යහපතක්ම වේවා ආදරනීය විශ්වමාතාවට ස්තුතියි
ස්තුතියි ඔබ තුමියට. විශ්ව මාතාවට ස්තුති වේවා ❤️❤️❤️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
ආදර ව්ශ්ව අම්මාට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය ඔබතුමියට ❤❤
බොහොම ස්තූති මිස් .හොද දැනුවත් කිරිමක්. අද කාලේ දියුනු වෙන්න ඕන නම් මේවා කරලම බලන්න ඕන. ගොඩක් පින්.. විශ්ව මාතාවගේ ආශිර්වාදය හැමදාම ලැබේවා❤❤❤ ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති
ලස්සන හදවත මුහුණෙන් පේනවා ඔබේ. ❤🙏❤
Yam mudalak laba ganna me kramaya yoda ganna kramaya piyawaren piyawara liyanne kohomada
බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤🙏🙏🙏
මගේ බලාපොරොත්තු ඉටු කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එවගේම
❤ආදරණීය visweyta ස්තූතියි ❤ස්තූතියි ❤ස්තූතියි ❤ආදරණීය visewa මාතාවට අනේක වරයක් ❤ස්තූතියි ❤ස්තූතියි ❤ස්තූතියි ❤ස්තූතියි
මේ දවස් ටිකේම මට 11.11,111 පේනව දැන් මේ වීඩියො එක බලනකොටත් කම්න්ට් 111 ❤️❤️❤️❤️
විශ්ව මාතාවට ස්තූතියි❤❤ ස්තූතියි මැඩම්❤❤
ගොඩාක් ස්තුතියි මගේ මිස් විශ්ව මෑණියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි 🥰🥰🇱🇰🇱🇰🇰🇷🇰🇷
ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි🙏💖🦋
විස්ව මාතාවට ස්තුතියි ❤❤ 🙏🙏🙏
සුභ උදෑසනක් වේවා ඔබ තුමියට . බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි !🌹🌹🌹
ගොඩාක් ස්තුති ඔබතුමියට 🙏❤🌹
විශ්වමාතාවට ගොඩාක් ස්තුති 🙏❤🌹
Thank you miss daruwan pilibadawa danuwath Kireema gana godak isthuthi
Thank you Universe
ම්ස් තිබුන ආදරය නැවත ලබාගැනීම සන්බන්ධව කරන ආකාරය පැහැදිලි කර දෙන්න.🙏
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.ස්තුතියි.ස්තූතියි.
ක්ලවුඩ් මෙතඩ් එක කරන්න
විශ්ව මාතාවට බොහොම ස්තුතියි❤️
ස්තුතියි මිස් මුදල් ලබ ගන්නෙ කොහොමද ❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි වේවා ඔබටත් විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤
සුබ උදෑසනක් මිස් .මෙම ක්‍රමය කරන්න වෙලාවක් තියෙනවාද .නැත්තං අපිට දවසේ ඕනම වෙලාවක කරන්න පුළුවන්ද .විශ්ව මාතවගේ අශිර්වාදය මා මෙන්ම ලෝක වාසි සියලුම දෙනාට ලැබේවා මිස්ටත් විශ්ව මාතවගේ අශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා 🙏🙏🙏🙏🙏
ඕනම වෙලාවක පුළුවන්
@@kanchanapethiyagodaslt.v.1041 අනේ බෝහෝම ස්තුති මිස් 🙏🙏🙏🙏
@@kanchanapethiyagodaslt.v.1041මිස් මම කාන්තාවක් දැන් මේ රටේ තියෙන තත්ත්වයක් එක්කලා ජීවත් වීමට හරිම ආමරුයි .ඒ නිසා මං ඉඩම් බ්ලෝකර් වැඩ වලට අත ගැසුවා ඒ බිස්නස් දෙක තුනක්ම හරියාගෙන ආවා කුමන හෝ බාදාවකින් ඒවා නැති උනා .මේ ක්‍රමය මගින් ව්‍යාපාරය සාර්ථක කරගන්න පුළුවන්ද මට කියන්නකෝ මිස් .කොහොමද ඒ ක්‍රමය කරන්නෙ ඒකත් මට පැහැදිලිව කියලා දෙන්න මිස් .බුදු සරනයි මිස්ට 🙏🙏🙏🙏🙏
@@kanchanapethiyagodaslt.v.1041මිස් මම කාන්තාවක් දැන් මේ රටේ තියෙන තත්ත්වයක් එක්කලා ජීවත් වීම දරුවන්ට කන්න ටිකවත් දීම අපහසුයි .එම නිසා මං ඉඩම් බ්ලෝකර් කෙනෙක් විදිහට ව්‍යාපාරයට අත ගැසුවා .බිස්නස් දෙක තුනක්ම හරියාගෙන ආවා කුමන හෝ බාදාවකින් ඒවා නතර වුනා .මේ ක්‍රමය ඉඩම් ව්‍යාපාරයට සාර්ථකද මිස් .මේ ව්‍යාපාරය වෙනුවෙන් මෙය කරන්නෙ කොහොමද ඒ ගැන මට පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්න මිස් බුදු සරනයි මිස්ට
Nayata dipu loku mudalak apah ganne me kamaya kohomada karanne. Goda kalayak thama labune naha. Meya laba ganne vidiya me ikaramayan kiyala denne.missta bohoma pin. Tharuwansaranai
ස්තුතියි ස්තුතියි ස්තුතියි මිස් බුදුසරණයි ❤️
Dennek yalukaranna puluwanda kiyanna
විශ්ව මාතාවට මා අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි
ඔබතුමියට ගොඩක් ස්තූතියි❤
meya mudal sambanda akaknam kohomada liyanne
Namo buddaya vatina pehedili kirimak bohoma sthuthi obathumiyata universe thanks thanks thanks 🌷🌷🌷🙏🙏❤️❤️❤️❤️❤️
අසනීපය ක් ගැන පැහැදිලි කර දෙන්න
සුබ උදෑසනක් මිස්
Leda roga pilibadawa liyanakota kohomada liyanne
තෙරුවන් සරණයි ❤❤❤
ම්ස්.ඔයාට බුදුසරණ වෙවා විස්වමාතාවට ස්තුතිය වෙවා 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤😂😂😂😂
අසනිප සුව කර ගැනීමට හැකි ක්‍රමයක් කියා දෙන්න මිස්
මිස් ඉඩම් ව්‍යාපාරයක් වෙනුවෙන් කරන්න බැරිද මේ ක්‍රමය .මම කාන්තාවක් දැන් මේ රටේ තියෙන තත්ත්වයක් එක්කලා ජිවත් වීම හරිම ආමරුයි දරුවන්ට කන්න දෙන්නවත් විදිහක් නෑ .බිස්නස් දෙක තුනක්ම හරියාගෙන ආවා කුමන හෝ බාදාවකින් ඒවා මග ඇරෙනවා.මට ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මිස් .බුදු සරනයි මිස්ට
තෙරුවන් සරණයි ඔබට 💐💐💐💐
❤Thank you.sister.God bless you..!!
Thank you🧡 so much❤️🙏🙏🙏
Mis mata me aurudda athulatha niwasak hada ganna ona. Eth thama salli nam ne e wenuwen karanna widiyak kiyanna. Godak pin mis. Hithe loku wishwasayak thiyenawa itu karagannai ona. theruwan saranai.
බොහොමයක් ම පිංසිදුවේවා
Thank you so much mother universe ❤❤
සියලූම දෙනාට ගොඩක් වටිනා දෙයක් වේවා !!
තව කෙනෙක් වෙනුවෙන් කරන්නත් පුලුවන් ද??
පුළුවන්
Thanks 🙏
Mis daruwek labadenna kiyla illanne kohmda
Siyaluma denage prarthana itu kr dunna wishwayata sthuti
Thanks thanks thanks ❤❤❤
Thank you miss ❤
ස්තූතියි ඔබතුමියට🎉
ඔබතුමියට ස්තූතියි
ආයුබෝවන් මිස්,මම වට්ස් ඇප් මැසේජ් එකක් දැම්මා.මට පිළිතුරක් දෙන්න මිස්
🌹ස්තුතියි මැඩම් 🌹🌹
Hadahana balaganna anna oneda obathumiya lagata
Weswaya mathawata sthuti sthuti sthuti oba thumiyata sthuti ❤❤❤
මුදල් ලබා ගන්නෙ කොහොමද දැනුවත් කරන්න කරුණාකර. තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි
Thank you mother universe..🦋💐❤🌍🙏 2024..02.19..❤
Mage dugawge rata yana karanayakat mudal tikak madi wela
Thiyanawa ayata karanna puluwan
Kramayak pahadili karaladenna
Obata pin 🙏
1 මුදල්
2 අවශය මුදල
3 අවශ්‍ය කාරණය
4 කොපමණ කාලයකට කලින්ද
5 මුදල් ලැබීමට වාසනාවන්ත බව
6 මුදල් ලැබුනා
7 ලැබීම ගැන සතුටුයි
8 ලැබුනාට විශ්වයට ස්තුතියි
සුභ උදෑසනක් මිස්🪻🪻මුදල් සම්බන්දවත් කරන්න පුලුවන්ද .???????මේ ක්‍රමය නිදාගන්න වෙලාවෙද කරන්න ඕන ....😊😊😊
පුළුවන් නිදාගන්න වෙලාවක කරන්න පුළුවන්
ආදරය සම්බන්දව කොහොමද වාක්‍ය 8ක් හදාගන්නෙ
Thankyou mam
විවාහක කෙනෙක් වෙන සම්බන්ධතාවයක් මත ගියොත් එහෙම අපි කොහොමද එයාව.නැවත ගෙන්ව ගන්නේ මේ ක්‍රමය සාර්ථක වෙයිද .
Mage viswa matawatha anaka warayakk istuti sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
මිස් තිබෙන නිවසක් වෙනස් කර සාදා ගැනිමට මෙම ක්‍රමය කරන්න පුලුවන් ද? ස්තුතියි
පුළුවන්
සල්ලි වලට කොහොමද කරන්නේ
Mis mage birthday eka12wenida Mt edata misgen gift ekk one❤
වීස් එක හතිය වගේ ලෙඩක් මේකෙන් සුව කර ගන්න පුලුවන්ද ..කොහොමද මිස් කරන්නෙ
Good morning mis❤
Obathumiya hamuwenne kohomada.
මේ දේ කරලා හරි ගිය කෙනෙක් ඉන්නවනම් කියන්න
Mata mage nowadays wikunala wenath niwasak ganna mehema kala hakida? Duwala fennel innawa loku duwa kasada banda eyata udawwak karanna wena kramayak na oba thumiyata bohoma pin❤
good morning mis
මුදල් අවශ්‍යතාවයට කොහොමද මේක කරන්නෙ.මට තේරෙන්නෙ නැහැනෙ මිස්
Mudal gena kohomd😊
ඉහත කමෙන්ට් එකක තියෙනව
Kiri sihine wenuwen meka karanna puluwanda mis
ලියන්න අකුරැ දන්නේ නැති කෙනෙක් කොහොමද කරන්නේ මිස්
Thank you mother universe
Thamange daruvek venuven amma keruvata ksmak nadda job ekak venuven
පුළුවන්
Theruwansaranai 😂❤❤❤❤❤❤
මිස් මට job akakනැහැ. මට job akakලැබෙයිද.❤❤❤
Widesha rakiyawak laba ganimta vidio akak danna
මිස්ගෙ නම්බරේ දෙනන 🙏
ම්ස් මගෙ රහස් ප්‍රදෙස කසන ලෙඩක් තියනවා සිංහල ඉංග්‍රිසි දෙකම බෙහෙත් කලා අඩු නැ අවුරුදු 10 ක් ඇති මට විසඳුමක් දෙන්න
මේක හරි පුදුම දෙයක්. 888 මේ විදිහටම නොවුණත් මම මේක කලා. අවශ්‍යම දේ නෙවෙයි. ඊට වඩා වැඩි හොඳ දෙයක් ලැබුණා. ස්තුතියි මිස්. මේ විදිහටත් කරලා කියන්නම්
මුදල් අවශ්‍යතාවයට මේක ලියන්න බැහැ නේද
මුදල් අවශ්‍යතාවයට මෙය කරන්නෙ කොහොමද