Remember our school days when listen to these songs. We were so crazy on these songs. Bns, centigradez, daddy band were our favourite. we should thank them for making our school life and childhood a beautiful one. Wish to see that wonderful combinations again in our music industry. Worrying so much for disappearance of centigradez now.😒😒 Please come again with new such beautiful songs like this. Cuz we have no songs to listen now other than this Mal sindu😒 we hope at least artists like sanuka, danith Sri, charitha, ridma so on would do something better for the future of SL music.
100% agree. Glad we have those younger generation who try to make a difference now. Pretty sure Artists like BnS, Centigradz, Daddy must have been a huge inspiration to them .
This band started a revolution in Sri Lankan music. There were million times I have wished that they'd stay together 😭❤️❤️❤️❤️ Love you guys,u made music that's irreplaceable! I genuinely love ur music!
New song👇අලුත් සින්දුව බලන්න
ua-cam.com/video/EqkdCfSVRlg/v-deo.html
එලම
supiri
aniwa
Ela
Patta 🔥
"පැහැසර" සිංදුව එද්දි මට අවුරුදු 5 යි..2024 ත් අදටත් කිසිම වෙනසක් නැතුම මගේ ආසම ගීතය..🫀🥺💗
ඒ කාලෙ Centigradz කියන්නෙ පිස්සුවක් විතරමයි..💗
අනිවා ❤
Matath
Me too
Ekiyne ubth dn 9 ned inne🥰
@@ALONEMUSIC-u7w na na bn mt 22 k wenw
සින්දුවක් නෙවෙයි භාවනාවක් ❤❤
සිරාවට චබියො
කියන්න තෙරෙන්නැ බන් ❤️❤️
ඇත්ත කොල්ලො පොඩි කාලෙ අහලා තියනවද
අමො ගනන් කරන්න බැ 😍
Kabhi ayiye
මේ සිංදුව ආපු කාලේ (2007) දි - " අනේ මට ඉක්මනට ලොකු මිනිහෙක් වෙන්න ඕන 😭 "
මේ සිංදුව (2021) දි අහනකොට - " අනේ ආයෙත් පොඩි කාලෙට යන්න ඇත්තම් 😪"
Eththama😭
කාලය අාපස්සට හැර විමට නොහැක
එහෙම පුලුවන්නම් මම මගේ ජිවිතෙ වැරදිම් හාදා ගන්නවා 😂
Hm 😐
100% ක් ඇත්ත. 😷
Sirwtma
2024 පෙබරවාරි 15 [ වැලන්ටයින් දවසට පස්සේ ] අහන්නේ ඒත් ඒ පොඩි කාලේ දැනිච්ච සුන්දර හැගීම් ඒ විදිහමයි ❤🌻🙂
මේවා අහන්න බෑ යාලු...අපේ කාලේ මතක් වෙනවා...ලස්සනයි...ආයේ මේවා අහන්න අපිට හම්බෙන්නේ නෑ...ඒ ලස්සන අතීතයට තාමත් අදරෙයි අපි..
Aniwa saho ekenma❤️
❤️
Nipuna Thamel sira
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
අනිවාර්යයෙන් සහෝදරයා
Lyrics ✌️
මන්දාරම් වැහි පොද හිරිකඩ
මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආගිය මග වග තොට
වතක අගුලු හැරදාලා..
වාවන්නට බැරි තැන දුක් කඳ
දෙනෙත් පියන් කවුලු කඩා
දෝරෙ ගලා ගිය උනු කඳුලැලි
වියලි දෙතොල් මත වැටුනා
පැහසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ
මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු
සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහ නගන යුරු
මට කියා දී යන්න
උමතුව හද විලාප දෙන
හඬ අහගෙන ඉන්න
බිඳකට ඇවිදින් මගෙ ලය
මත ඔය සවන තියන්න
පැහසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ
Thnqq🖤🖤
♥️♥️♥️♥️♥️♥️♥️💯💯💯💯💯💯👍👍👍👍👍
Tnq ✌❤️
👉🖤
මම දැන් ඉන්නෙ ඉන්දියාවේ මගේ පවුලේ අය දෙමළ මම ඉගෙනගත්තේ සිංහල මම තවත් සිංහල සිංදු අහනවා මගේ ජිවිතේ තවතවත් කැමති මේ සිංදුව
❤💯💯
😍❤️
Thanks machan
මේකේ ටැමිල් වර්ශන් එකකුත් තියනව මෙයාලම කියන ඒකත් ලස්සනයි😍
👍❤️👍❤️
මේ සින්දුව එනකොට මට වයස අවුරුදු 2 යි. 2007 නේද මේ සින්දුව Relief වුනේ. අනේ ඒ දවස් වල ඉදන් තාම අහනවා. කවදාවත් ඇති වෙන්නේ නෑ. එපා වෙන්නෙත් නෑ. ඒ කාලේ තමයි ලංකාවේ කලාවේ Specialy සින්දුවල එහෙම ස්වර්ණමය යුගයේ අවසානය. ආයේ එහෙම කාලයක් එනකල් ඉවසීමෙන් බලන් ඉමු.
Itath kalin bro, oya films ekath ekka releas le une
Math 2005
2024 😫❤️🩹 ටත් අහන සෙට් එකම මේකට ලයික් එකක් දාන් යමු 🙌💫
2024.02.07
❤
😢🥺
😩❤️
අපෙන්ද ඇහුවෙ😂
2009 මේ සින්දුව විතරක් ෆෝන් එකට දාගන්න කිලෝමීටර් ගානක් බයිසිකල් පැද්දා. එදා වගේම අදත් ආදරේ මේ සින්දුවට ඒ වගේම centigradz ලට. මේ සෙට් එක ආයිමත් එකතු වෙලා සින්දු කරනවා නම්😘😘2019 th ahanawa.
Atta
@@nethmihewagejanithya7393 😥😥😥
u remembered da old day... Oh my god
ඒ දවස් මතක් වුනා මචං...
Same here ban
තාමත් මේ සින්දුවට ආදරේ කරන අය කෝ like කරන් යමු අදරෙයි centigradz 👍
Pahasara
Harima lassanai me song eka..adarei godaaak 😍😍😍👍❤️❤️❤️
Me apiiiii
Ramesh Siriwardana 👉❤️👈
@@dulmaheshini8084 👍👍
2024 Anyone ???
😊
❤
Me ❤
All❤
Yep❤❤❤
2008 A/L කරද්දි බුට් එකක් කාලා මේ සිංදුව සතියක් දෙකක් ඇහුලත 1000 පාරකට වඩා අහා අහා ඇඩුවා ඒ තරම් සුන්දර අතීතයක් තිබ්බා මේ සිංදුවත් එක්ක බැදුන අදටත් එදා වගේම හදවතේ රැදුනු සිංදුවක්
mee sinduwain kiyanne sira adare gana dan thiyenne ada eki heta eki kiyana thana kollo kello danne na
2005 ඉදපදුනෙ. ඒත් දැං තියෙන මල් සිංදු වලට වැඩිය . මේව සුපර්❤️❤️❤️❤️❤️❤️❤️❤️
dan thiyenne mal sindu nemei bro , e trnd eka iwarai dan thiyenne BOOOT sindu 😂 mala appiriyai dan sindu bahutharayak
Ekenma 2005 kellek
sira ban math 2005
සිරා බං මාත් 2005 මේ සින්දු මාත් චූටි කාලා ඇහුවා මරු බං
True bro,good old days
ආසයි මං පියාඹන්න චිත්‍රපටය හරහා අවුරුදු සිය ගණනක් වුවද පැවතිය හැකි ගීත රාශියක් නිර්මාණය කළ සියලූම නිර්මාණකරුවන්ට ස්තූතියි!
අනිවා
අනිවා
අදටත් කැමතිම චිත්‍රපට ගීත ඔක්කොම තීන්නෙ ඒ ෆිල්ම් එකේ. ❤❤❤
තව අවුරුදු 100 ක් ගියත් අහන්න පුලුවන් ආසම සින්දුවක් ❤🥺 Old is gold
sira 2024 aye ahana mama
අවුරුදු 100 යක් ඉන්න බැරිවෙයි අයියා ඔයාට😂
සිංදුව එද්දි වයස 7ක් විතර..දැන් 22 යි..අහද්දි හිරිගඩු පිපෙනවා..😢❤️තාමත් එදා වගේ සිංදුවට ආදරෙයි..❤️
අඩේ ඔව් බන් 🥺🥺
අනිවාර්යෙන් 😓
Me to
❤
Me too
2021 දී සිංදුවක් අහන්නත් 2006 2008 කාලෙට එන්න ඕන. එච්චර දියුණුයි දැං තියෙන මියුසික්
sira kathawa
ඒකනම් ඇත්ත
සිරා කතාවක්. 💯❤️
Adatath ahnw bro ❤️
එකගයි ඈ
අවුරුදු 10 කට කලින් ලංකාවෙ සංගීත කලාව කොච්චර ලස්සනට තිබිලද😥🧡 ඊට පස්සෙ මෙ චිත්ත ටිකක් ඇවිත් පොඩි කොල්ලො කෙල්ලො ටික කාලා දැම්මා කරුමෙ
MEKA AURUDU 12k withara prani bn
UA-cam ubload wenna aurudu ganakata kalinut me sinduwa thibba bn 😪
sira kathava
meka awrudu 10 wada paranayi
meka awe 2008 wage mathaka widihata
පොඩි කාලෙ Tv එකේ මේ සිංදුව යද්දී දුවගෙන එන්නෙ Tv එක ලගට 😢❤ 2024 දැන් මට අවුරුදු 27 තාමත් මේ සිංදුවට පට්ටම ආසයි❤❤
true 🙂
@@anjaliaparanawithana 😇❤
Oyata 27, Mata Den 44 , Eth Thamath Ahanawa.....Adaren❤
සිරා බන්..
ඇත්තටම මේ සිංදුවත් එක්ක බැඳිච්ච ලස්සන අතීතයක් තියෙනවා. ඒ කියන්නේ මේ සිංදුව ඇහුව ඒ කාලයට හිත ගෙනිහින් ඒ සුන්දර ළමා කාළයට හිත ගෙනියනවා. ඒකත් ඒක්ක ඒක වෙනමම වින්දනයක්
2007 - වයස 4 යි
2022 - වයස් 19 යි
පොඩි කාලෙදි මේ සිංදු වල වචන හරියට කියාගන්නත් බෑ ඒත් ඒකාලේ වගේ ම අදටත් ආස ඒ සිංදු වලට 🥺🥰😘
Hi
❤❤
මේ සිංදු අය අහද්දී ඇඟේ හිරි ගඩු පිපෙනවා පොඩි කාලේ පිස්සුවෙන් වගේ අහපු ආදරේ කරපු සින්දු තාම අහනවා. ආදරයේ Centrgradze 💜💜💜💜
😥😍
Sirama kathawa...
Hiri gadu pipenawa mulu agema. Eka wenama vibe ekak...
2025 anyone 👇
❤
😉
Yep
❤
❤❤
Wooow Super.. My favorite
උදයගෙයි ලන්ත්‍රගෙයි කට හද එකතු උන සිංදුවක් කියන්නේ ඉතින් සුපිරියක් තමයි.😥
අනිව
@@mayurabandara863ddd
I didn't understand a single word but loved the music. Love from India 🥰
Srilankan old song
This is about fallen, love ... The past memories that realizing with heart touching emotional feelings...
Welcome brother
Same bro. We love hindi❤️❤️
Respect bro..
2024 පරන සිංදුවක් වුනාත් මාර ලස්සනයි අදටත් එදාවගෙම අහානවා
When centigradz said,
පැහැසර ඔබෙ ආදරේ
මන්දාරම් අදුරේ වෙලී
සැගවී ගිය ඔබෙ සෙනෙහෙ
හද රිද්දනවා රහසේ..
I felt it 🙂
😢❤️
❤
Same❤
මේ සින්දුව එපා වෙන්නේම නැහැ කවදාවත් 😍ගැබුරු තේරුමක් තියෙනවා සුපිරි...
Yes 💯💯
❤️අනිවාර්යෙන්ම ඔව්
2019 ඔක්තෝම්බර්...තාම අහනවා. මේ සින්දුව අහන තව අය ඉන්නවද
✌️✌️✌️
😁😁😁😁😁
Sl saga ✌️✌️✌️✌️
✌
Me.....
CENTIGRADZ kiyannema gammak..kiyana aya me paththata ❤❤❤
මම 2007 ඉපදුණු චුටි කොල්ලෙක් එත් centigradzලගේ සින්දුවලට ගොඩක් ආසයි..
මම පොඩි කාලේ හැම තැනින්ම ඇහිලා දැන් කනට ගොඩක් හුරුයි... පට්ට අදරෙයි centigradz ❤️🔥🤟
මාත් 2007.ඒත් අහන්නෙ ඉතින් මේවා තමා.
math 2007 habay math ahanawa
2008 meka awe. Ranwal mal dam awe 2007 e
මාත් 2007 අහන්නේ මේ වගේ හදවතට දැනෙන ලස්සන සින්දු ❤️❤️❤️❤️
math 2007 thama bn ithin ff gahana gmn meka ahanava
2024 anyone ❤️✋
❤
❤
🎉🎉🎉
❤
💖
2021 මේ සින්දුව අහන අය ලයික් එකක් දාන් යමු💪❤️
Oya Meka 2021da ahanne ehenam marenna.😆😆😆😆
මේ සින්දුව මම ඉස්සල්ලම අහද්දි මට අවුරුදු 7 වගේ පොඩිකාලෙ ඉදල ආසම සින්දුවක් මට දැන් වයස. 19 ඒත් centigreatze ලගෙ සින්දු කවදාවත් පරණ වෙන්නෑ මේ සින්දු අදටත් අහෙද්දි ඇග හිරිවැටිල යනව Background music එක මාරම පිස්සුවක් 🥺❤️🩹
අදටත් ආසම සින්දුව '' පැහැසර ❤️🩹
Ill be the lyrics guy thank me later ❤
මන්දාරම් වැහි පොද හිරිකඩ
මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආගිය මග වග තොට
වතක අගුලු හැරදාලා
වාවන්නට බැරි තැන දුක් කඳ
දෙනෙත් පියන් කවුලු කඩා
දෝරෙ ගලා ගිය උනු කඳුලැලි
වියලි දෙතොල් මත වැටුනා
පැහසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ
මැලවුණු මගෙ දෙතොලෙහි රැඳි තතු
සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහ නගන යුරු
මට කියා දී යන්න
උමතුව හද විලාප දෙන
හඬ අහගෙන ඉන්න
බිඳකට ඇවිදින් මගෙ ලය
මත ඔය සවන තියන්න
පැහසර ඔබෙ ආදරේ
මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනෙහේ
හද රිද්දනවා රහසේ
thanks
❤️
Thanks A Lot❤
Thanks brother ❥
කී පාරක් repeat කර කර අහන්න ඇද්ද...
අම්මෝ...
තවත් පට්ට සිංදුවක්
😍😍😍😍😍😍😍😍😍
මේ සින්දු අහනකොට සිරාවටම ඇහැට කදුලු එනවා බන්. අතීත සුන්දර මතක වලට අරන් යනවා අපිටත් නොදැනීම, ආදරෙයි සෙන්ටිග්‍රේට් 😘😍
කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති නම්බරයක් ♥️🚬
2021 මේ සින්දුව
අහන අය like
කරන් යමු......🎶
21 ✌️
21
21❤️
2021
21❤️
මෙවැනි ගීත නිර්මාණය කරමින් අපෙ රසවින්දනය ලමා කාලය සුන්දර කල සෙන්ටිග්‍රේඩ් නුඹලාට , ආසයි මං පියාඹන්න චිත්‍රපටයේ නිර්මාණකරුවන් සියලු දෙනාටම කෘතඥතාව පුද කරමි
ඇයි බන් මෙ සින්දු කොච්චර ඇහුවට් එපා වෙන් නැත්තෙ...❤️😍😥
2019 දැනුන feel එක්ක 2024 ත් එහෙමයි ❤️🥺
2020 දි මේ සිංදුව අහන අය ඉන්නවද... ❤️❤️❤️
Oww
Aniwarenma
Ouu
🔥
Owwww
මේ වගේ සින්දු ඇහෙනකොට අපිව අතීතයට යනවා නිකන්ම. ජීවිතේ කිසිම බරක් පතලක් නැතුව ගෙවපු ඒ කාලෙ හරිම සුන්දරයි.ඒ දවස් වල ඉක්මනට ලොකු වෙන්න ආසාව තිබ්බට දැං හිතෙනවා අපරාදෙ ලොකු උනේ කියලා.දන්නෙම නැතුව අපිත් වයසට යනවා අපි හිතනවටත් වඩා වේගෙන්.❤
සිරාම කතාව බං 😥
තව අවුරුදු 100ක් ගියත් මේ සිංදුව මිනිස්සු ආසාවෙන් අහනවා 🔥i love it💖💖
thw awurudu siyak oya idid
Aasama sindu set 1 ... live show ekk blnna asai centigrade ❤️😍
2020 දි මේ සින්දුව අහන අය කෝ ❤️🔥💯
මම
Innawa ❤️❤️❤️❤️
meh inne
DiNO WRX innwoooo
INWWA BN
ලංකාවට එක එක බෑරෑන්ඩ් එනවා එත් මෙ බෑරෑන්ඩ් එක අමතක නොවන එකක් ♥️🚀හැමදාමත් ආදරෙයි 🥰💪🖤
🤍💕🌹🌹🌹🌹🌹🌹💙
✍✍මැරෙන මොහොතෙත් අහන්න කැමති එවුන් වරෙව් සෙට් වෙන්න...👇..කියපල්ලා අපිට සුන්දරම අතීතයක් තිබුන බව...කොමන්ට් එකකින්✍
දැන් ඉන්න අයට අපට වඩා සුන්දර කාලයක් තියෙනව නේද මචන්😊
aniwa
Ela
❤️✌️
❤️✌🏻
කොච්චර ඇහුවත් එපා වෙන් නැති සින්දුවක් 🥺👀
මගේ අදර වන්තිය .2008 අවුරුද්දෙ මට අවසනෙට දීපු liume මේ සින්දුව ලියල තිබුන .එයා මහ නුවර මම මාතර .අනේ එයා කොහේ ඉන්නවද දන්නෙනෑ .මෙරෙන්න මොහොතකට කලින් හම්බ උනොත් ethi
😓😔
🥺
🥺
😊😊
අනිවාර්යයෙන්ම හමුවේවී ❤❤😢
කවදාමවත් අහලා එපා වෙන්නේ නැ 😘❄
centrigadz හදවතේ තියෙන්නේ 😻✋
ඇඟහිරිවැටෙනවා මේ සිංදු අහද්දි. ඈත අතීතයට නිකන්ම යනවා
සිරාවටම බං 😢
අදටත් ආදරෙයි. අපරාදේ කැඩුනේ.. ගමනක් තිබ්බා
2019 දි අහන මෙ සින්දුව අහන කට්ටිය like කරන යමු❤️
Much love
Mama
😞
Mamath innooo 💖💖😥😥
Hell yeah
අලුතෙන් එන සින්දු බලද්දී දුක හිතෙනව... මොන ජරාවද කියල හිතෙනව. තාමත් අහනවා 2018
Wayantha Sandaruwan ඔවු අනේ..පට්ටම පට්ට මේ සිංදු
Ekenma mchn
2018 here bro
2019
Aniwa
2024 anyone ❤👇
Gmmt❤
❤
❤
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දු නේද බං මේව🥺
❤
Thamath ahanawa❤🔥
2018..
I think centigradz is the most successful music band in SriLanka.They touched our hearts.Still they are famous among us.
2019-12-06 දිනට පසුව මෙක අහන උන්..😘
සෙට් එක අදටත් හිටියනම්🙁 හොද තැනක් තියාගෙන ඉන්න තිබුන සෙට් එකක්.
hoda thanak ? .. na bn hodama thana.
ස්තුතියි! අතීතය නැවත ආවර්ජනය කරාට ,centigradz 🙏✔
වා වන්නට බැරි තැන දුක් කද දෙනෙත් පියන් කවුලු කඩා.. 💔දොරෙ ගාලා ගිය උණු කදු ලැලී වියලි දෙතොල් මත වැටුනා//...❤️🩹🥺 2024 .
Ruu tunes eken දිවුරාලා පවසන්න අහලා ,අවිත් මේක අහන්නේ මම විතරද 💞❤️🔥
පොඩි කාලෙ scl bus එකේ යනකොට අහපු සින්දු....ඒකලෙත් මාර ආසයී..හැබැයි ලොකු තේරුමක් නෑ..දැන් අහද්දි අඩවන තරමට ෆීල් වෙන්ව..2022...still listening ❤️💆තව කවුද ඉන්නෙ එහෙම අය...😎
Oya iskoleth giyada?
සමහර මතක තියේ අවුරුදු 16ක් වෙලත් අදටත් මතක් වෙන..ඒ මේ සින්දු අපේ ජීවිත ජීවත් කරවපු නිසා....ආදරෙයි centigrade හැමදාකටම....Miss you උදය අයියා ...❤️❤️
2007 මට 16 වයස.ඒ කාලේ හිතුණා ආදරේ කරන්න තව ටිකක් තරුණ වෙන්න ඕනේ කියලා.ඒත් දැන් හිතෙනවා ඒ කාලේ තමා ආදරේ කරන්න තිබුණේ කියලා.දැං මගේ ජීවිතේ අනික් හැමදේකින්ම සම්පූර්ණයි.ඒත් ආදරය තාමත් මම හොයනවා..❤️🩹❤️🔥
@@Dagarallaඅම්මො ඒක
මේ කමෙන්ට් එක ඉස්කෝලෙ යන එකෙක් දැක්කොත් ඒම....😂😂😂😂😂😂
දැන් කොච්චර කාලයක්ද?? මේ සින්දුව අහද්දී එන ෆිලීන් එක වචන වලට පෙරලන්න අමාරුයි..
අලුතෙන් එන ඒව තනිකර හූල්ලනව ඩෝ , මේවනෙ සින්දු අහද්දි ඇඩෙනව සිරාවටම අනේ ආයෙත් වරෙල්ල centigredez ...plz plz plzzzz
Ayeth awath dan centigradz parana aya adui
දැන් තියෙන සිංදු වලට වඩා ඉස්සරහ තිබ්බ සිංදු අහන්න පුලුවන් කියන කට්ටිය ලයික් එකක් දාන් යන්න ❤️❤️❤️❤️👍👍
හිතකට මේ පද ලියවෙන්න තරම් ඒ ආදරේට කොච්චර නම් ඇබ්බැහි වෙන්න ඕනෙද... 🥺❤️❗
උදය ශී, ඔයා අපි සින්දු අහන්න තිබ්බ ආසාවත් නැති කරා 😒 අයෙත් සෙට් වෙයන් උබලා බෑන්ඩ් එක කරපන්, අනිවා #1 trend වෙනවා බන් plzz ❤
Eka patta
ඔව් අනේ 😍😔
sirawatama
අඩේ ඔව්..ඔයාලා අතරේ මොන මොන මත ගැටුම් ප්‍රශ්න තිබුනත් අපේ ආදරේ නාමෙන් එකතු වෙලා ආයේමත් මුලු ලෝකෙම හොල්ලන්න..
අපි හිතුවෙ දැන් centigrade band එක නෑ කියලා..ඒත් එකපාරටම coke red එකේ ඉන්නවා දැක්කාම ඇස් අදහාගන්න බැරි උනා..ඒ සින්දු අදටත් එදා වගේමයි..මාරම ආදරෙයි..මේ episode එක දවස ගානේ අහනවා..ඒත් එපා වෙන් නෑ..ප්ලීස් උදය..ආයේ අපිට රහට සින්දු දෙන්න මෙහෙට එන්න...
31 ra jathika ruupawahini eke innawa 9.15ta❤️🤩
අවුරුදු 6 ඉඳලා සෙන්ටිග්‍රේඩ්ස්ලගෙ සින්දු ඇහුවේ ❤️🥺 තාමත් අහනවා.සෙන්ටිග්‍රේඩ්ස් පිස්සුවක් තමයි🥺❤️❤️
2020 අහන කට්ටිය Like එකක් දාගෙන යමු
Man
❤❤
Innoo
👌👌👌👌👌👌👌
අනිවාර්යයෙන් ම
ඔයාලා අද එකට නොහිටියත් කවදාවත් ආයෙ එකට එකතු වෙලා මේ වගෙ ලස්සන සින්දු නොකළත් මෙ සින්දු ටිකම ඇති අපිට මැරෙනකම්ම අහන්න 🙂🥺♥️ නොදැනීම අතීතෙට යනවා මේව අහද්දි ♥️🥺 පොඩි කාලෙ මන් මෙ සින්දු ඇහුවේ ♥️♥️ අදටත් ආදරෙයි ඔයාලගෙ සින්දුවලට 🥰🥺♥️ ආදරෙයි Centigradez ♥️
💯😪
2021 අප්‍රේල් මම මේ අහන්නෙ❤ ඒ වගේ අය තව ඉන්නවද
Innwa🙂
Ow
Remember our school days when listen to these songs. We were so crazy on these songs. Bns, centigradez, daddy band were our favourite. we should thank them for making our school life and childhood a beautiful one. Wish to see that wonderful combinations again in our music industry. Worrying so much for disappearance of centigradez now.😒😒 Please come again with new such beautiful songs like this. Cuz we have no songs to listen now other than this Mal sindu😒 we hope at least artists like sanuka, danith Sri, charitha, ridma so on would do something better for the future of SL music.
100% agree. Glad we have those younger generation who try to make a difference now. Pretty sure Artists like BnS, Centigradz, Daddy must have been a huge inspiration to them .
Yea man. Good times
සම්මාන පිට සම්මාන ලැබෙන්න ඕනේ ගීත මිනිස්සුන්ව මේ ගීත ඇතුලේ ජිවත් කරනවට ❤❤❤❤😘😍🥰
මේ සිංදු ඉස්සර ඇහුනු විදිහටම තාම දැනෙනවා❤️❤️
2060 දී අහන අය කෝ අපි අතීතයෙන් පුතේ දුවේ උබලගේ සීයලා තාම 😄😃
Ethkot nm pension ynn tw auruddai
(Ha ha 😂🤣 nice comment)
This is your grandma babies!😂❤
@@CP-ny2wm sirawata
@Shajitha Nadeesh supiriyak brother
@@sandunirathnayake4247 woww grandma. are you seriously
2023 Anyone? 😊❤
😊
🙋♂️
Here ❤
❤
❤
මිලියන 10 ක්😍 Centigradz💝
2024 😍
ගොඩක් ස්තූතියි අපේ පොඩි කාලෙදි අපිට උසස් සංගීතයක් ගෙනාවට. ආදරෙයි centigradz !
🥰
උදය ශ්‍රි උබ උබට වැඩක් කරගත්තෙත් නැ උන්ට වැඩක් කරගන්න උනෙත් නැ 😒💔. ආයිත් පුළුවන් නම් සෙට් වෙයන්කො 😑
Aniw bn
@@yasirusandeepana siraa
aniwa
Udaya Sri goda giya. Group eka naththata nathi wuna
ඒ උනාට උදය ගෙ voice එක superb👌👌👍
2020 අහන කට්ටිය කෝ ❤
2024 අහන කට්ටිය කෝ ❤
මේක සින්දුවක් නෙවෙයි භාවනාවක් ❤
Hm
Ow
දැහැන් බිදෙන්නෙ නැ බන් 🖤🤟
yash wikramasingha 🤦♂️🤦♂️🤦♂️🤷♂️🖤😍
Saththakinma bn
ආයිත් මේ වගේ සින්දු ඉස්සරහට එන එකක් නැති වෙවී ❤️🩹
2021 බලන අය Like ඒකක් දාමූ බලන්න😍. අවුරුදු 12කට පස්සෙත් හොය හොය අහනවා ♥️❤️
මම 2007 cricket team ekey rag ekata කියපු සිංදුව... තාමත් අහනවා, අවුරුදු 11ක්
Ee mathaka 😍
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු කියන්නෙ මේවට🖤
මේක අහද්දි පරන මතක ඇවිසෙනවා නිකම්ම
වෙනම ලොකේකට යනවා වගෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 🥰💯
2021 ත් අහම්බෙන් මේ සිංදුව බලන අය Like එකක් ❤️❤️❤️❤️❤️
උමතුව හද විලාප දෙන..
හඩ අහගෙන ඉන්න..
බිදකට ඇවිදින් මගේ ලය මත ..
ඔය සවන තියන්න.....
දන්නවා ආයේ දකින්නවත් මට වරම් නැතුවැති කවදාවත් ඔයා....
ඒ මේ ආදරේ අමරණීයයි 🥀💔🥺
Quarantine වෙන ගමන් පරන සින්දු අහන අය කෝ 😁♥️
Song ekath pudumai.... lassanai .....aath hamadaama aadarei ❤❤❤❤❤❤❤❤
මේ සින්දු අහද්දි දැනෙද්දි centigradz කවදාවත් වයසට නොවෙන චරිත වෙයි අපේ හිත්වල 🥺❤️🩹...
This band started a revolution in Sri Lankan music. There were million times I have wished that they'd stay together 😭❤️❤️❤️❤️ Love you guys,u made music that's irreplaceable! I genuinely love ur music!
ආදරෙයි සෙන්ටිග්‍රේඩ් ඔයාලට තාමත් අපි.
Yep mnikh
Apita nathda