ඕස්ට්‍රේලියාවේ අවුල් පහක් | Missing Sri Lanka | Australia Sinhala | Yakagewada

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ •

  • @yanjana5815
    @yanjana5815 10 місяців тому +28

    ඔසිවල වැඩිහිටියොන්ට වයසට ගියාම ජීවිතය මොන වගෙද කියලා වීඩියොඑකක් දෙන්නකො.වැඩිහිටි නිවාස ගැන එහෙම

  • @swelon
    @swelon 10 місяців тому +7

    එහෙනම් Sweden වල අවුල් ටිකක් මගෙන් බලාපොරොත්තු වෙන්න ලගදිම 😅
    ස්තුතියි මේ විස්තර කිරිමට. ජය වේවා 🙏🏼

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому +3

      නියමයි නියමයි 🔥💪👍

  • @Keshini.D
    @Keshini.D 10 місяців тому +14

    1. No retail shops at residential areas. So, need to go to a supermarket.
    2. No three wheels 🛞.
    3. No small boutiques on the way for tea or a cigarette. You mainly get coffee.
    4. No medicine after working hours. No dispensaries. Need to go for a GP.
    5. Only one type of bananas.

    • @shamikadesilva5995
      @shamikadesilva5995 10 місяців тому +2

      Water is cold even in summer 😊

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 10 місяців тому

      Yea, bro. You can't pagal here, in NY. You need to have your own wandiya, bro 🇺🇸

  • @hemanthabandara260
    @hemanthabandara260 10 місяців тому +39

    කරදරකාරි ටුක් ටුක් නැති ලෝකය ක් කොච්චර වාසනාවන්ත ද

    • @Friend88-tn7qy
      @Friend88-tn7qy 10 місяців тому

      ua-cam.com/video/WBdVteLuAM4/v-deo.html
      මොනව වුනත් ලංකාව, අලු ගසා දාල මේ කියනවා වගේ නැගිටින දවසක් එනවා නම්! මේ වගේ විශාල රටවල ගිහින් අයෙත් බින්දුවෙන් පටන් ගන්න ඕන නෑ.

  • @lakshanchaminda936
    @lakshanchaminda936 10 місяців тому +20

    මිනිස්සුන්ගෙ උද්දච්චකම සහ කාලකන්නි දේශපාලුවෝ නැති දවසක ලෝකෙ ජීවත්වෙන්න හොඳම රට ලංකාව, මැරෙන්න කලින් ඒ ලස්සන දැකගන්න ලැබේවා ❤❤

    • @chathuralasantha4986
      @chathuralasantha4986 10 місяців тому +2

      මටත් බය තියෙන්නේ JVP එක අවිත් නියමෙට කරයි කියලා අපි දැන් හිතාගෙන ඉන්න ‍ෆිට් එකත් ගෝටා එනකොට තිබ්බ එකමද කියන එක

    • @හේෂාන්පෙරේරා
      @හේෂාන්පෙරේරා 10 місяців тому

      @@chathuralasantha4986 ආවොත් බලපන්කෝ ගෝටා හොදයි කියල හිතෙයි

  • @srioliviakumara2072
    @srioliviakumara2072 10 місяців тому +8

    Sri Lanka is the best country to live in 😊

  • @tcfdesilva1761
    @tcfdesilva1761 10 місяців тому

    හොඳයි ඔය රටේ ඉන්න ජනතාව දැනුවත් කරනවා..
    මේ විස්තර වලින් අපිත් යම්කිසි දෙයක් දැනගන්නවා.👍❤
    සතුටුයි 💖
    ජයවේවා 💐

  • @kithsirihewage4615
    @kithsirihewage4615 10 місяців тому +2

    "Yaka malli" best wishes from Ohio USA. Same here.

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      Thank you brother ❤️❤️❤️Glad to hear from USA 💪 keep in touch 👍🏻

  • @raveenharshana-ow4mo
    @raveenharshana-ow4mo 9 місяців тому +1

    Aiye mata denaganna puluwanda Australia wala refugee inna kenakta lankawata avilla apahu yanna puluwan vidihak tiyanawada

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 10 місяців тому +1

    සහෝ වෙනදා වගේම
    පට්ට. Tks best rgds.

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      Thank you so much brother ❤️❤️❤️ keep in touch 👍🏻

  • @ericdensil547
    @ericdensil547 Місяць тому

    ලංකාවේ කාලගුණය දේශගුණය ඔක්කොම හොඳයි

  • @ruwanchaminda4166
    @ruwanchaminda4166 10 місяців тому +2

    niyamai ..

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 9 місяців тому

    Nice video aiyya

  • @lynastefan1091
    @lynastefan1091 10 місяців тому +1

    Australia wala Emergency medical care nam ganna deyak ma na, minissu marenawa hariyata treat karanne nathi nisa
    mama danna ekkanke ge kakula kadila paya 12 hitiya waiting Sydney wala. a athi lanakwe Healthcare eka supiri

  • @oshenlanka7189
    @oshenlanka7189 10 місяців тому +2

    Hodatama niyamai

  • @riastravels826
    @riastravels826 10 місяців тому +2

    I am in Toronto, i agree with the banana story we found kolikuttu and other small plantains in the Chinese store and also mangosteen coming from Malaysia in the Chinese store. Some mangoes coming from South America buy mostly from India and Philipines.

    • @1nikojohnson
      @1nikojohnson 10 місяців тому +1

      Can i export banana or mango?

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому +2

      Glad to hear from Canada 👍💪❤️ keep in touch 👍

  • @caesaras22
    @caesaras22 10 місяців тому

    Ayye mn kuwait iddi oyahr video mulinma balanna gathe mn lankawata awit Ielts karala 482 apply kara mage visa last week wala grant una
    Boru show neti pada neti 1 ma chanel 1 oyage
    Patta motivation akak❤❤❤❤

  • @pamudusiriwardhana
    @pamudusiriwardhana 10 місяців тому +5

    Parado eke review එකක් ඕනේ 🔥🔥

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 10 місяців тому +6

    මට මතක් උනා මුලින්ම මම සිඩ්නි ඇවිල්ලා මාව මගේ මස්සිනා airport එකෙන් pick කරලා එයාලගේ ගෙදර එක්කගෙන යනකොට පාරවල්වල පේන්න කිසි කෙනෙක් නැහැ. මාරම පාළු ගතියක් දැනුනා. ඒ වෙලාවේ උදේ 6 ට 7ට විතර ඇති. වාහනයක හෝන් සද්දයක්වත් ඇහුනේ නැහැ. ඒ නිෂ්ශබ්දතාවයට පුරුදු වෙන්න සතියක් දෙකක් ගියා 🤣🤣🤣
    සිඩ්නිවල Cabarammata කියලා පැත්තක තියෙනවා market එකක් එතන ලංකාවේ එළවළු පලතුරු, නොයෙක් කෙසෙල් වර්ග ගන්න පුළුවන්.
    Good job සම්පත් මල්ලි 👍👍❤

  • @disnawijethilaka1485
    @disnawijethilaka1485 10 місяців тому +1

    Mekanm eththamai ayye. Mn UK inne thawama na rasa tea ekak biwwe mehe awata passe😔 kesel nuth owama witharai😊

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому +1

      කියලා වැඩක් නැහැ බ්‍රෝ😒

  • @vasanthakumara1974
    @vasanthakumara1974 10 місяців тому +4

    Gym ගැනත් කරගෙන යමු...... ගනං කෝමද..? Open- close times ගැන.....

  • @mjminicreator9382
    @mjminicreator9382 10 місяців тому +3

    Australia wala horunta adala neethi monawada?? FB page ekaka dakka australia wala gedarata horek pannoth horata mukuth karanna baha kiyala ekak.. policyen unath horakan sambandawa wadiya ganan ganne na kiyala thamai thibune.. policyen kiyanna gedara badu insurance karaganna kiyalalu.. meka sambandawa pahadili kirimak karanna puluwanda..

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      ඔය තරම් සරල නැහැ

  • @Nym6619
    @Nym6619 10 місяців тому +2

    ලංකාවේ වගේ කඩචෝරු නෑනෙ 😢

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      ඊට සමාන ඒව තියෙනවා ඉන්දියන්, Arabic සහ අනිකුත් Asian කඩවල👍🏻🔥

  • @waverandiya3506
    @waverandiya3506 10 місяців тому +1

    Perth wela life style aka gana video akk karannako

  • @susilgunaratne4267
    @susilgunaratne4267 10 місяців тому +2

    As usual, interesting information + your natural talent in presentation.

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      Thank you so much ❤️❤️❤️ keep in touch 👍🏻

  • @ericdensil547
    @ericdensil547 Місяць тому

    සල්ලි නැති හින්දා රට යනවා සල්ලි තියෙනවා නම් හොඳම රට තමයි ලංකාව

  • @ericdensil547
    @ericdensil547 Місяць тому

    ප්‍රශ්නේ තියෙන්නේ පඩිය තමයි පඩි මදි ලංකාවේ

  • @sudharadabeythunga8781
    @sudharadabeythunga8781 10 місяців тому +4

    බං අර කෙසෙල් ගෙඩි සීන් එක විතරයි පොඩ්ඩක් අව්ල්. අනිත් ඔක්කොම හොදයිනෙ 😂

  • @udayabandara6303
    @udayabandara6303 9 місяців тому +1

    කෙසෙල් සීන් එක නම් ඇත්ත මම රැමේනියා ඉන්නෙ එහෙත් තියෙන්නෙ ඔය කෙසෙල් එක විතරයි.. අඹත් තියෙන්නෙ එකම වර්ගයක් දැක්කහම හිතෙනවා අපේ කවුරැවත් ලංකාවෙන් various කෙ⁣සෙල් අඹ වගේ දේවල් මෙයාලට
    introduce කරල දෙනවනම් මරැ බිස්නස් එක.. අනික වතුරත් සීතලයි winter summer කියල නෑ 😂😂😂 මම කොරියාවෙත් හිටියා දැන් රැමේනියාවේත් ඔයා කියන විදිහට ඔහෙත් වතුර සීතලයි අවුරැද්දේ හැම කාලෙම .. ලංකාව නම් ඉතින් පට්ට නේ

    • @Yakagewada
      @Yakagewada  9 місяців тому +1

      කියලා වැඩක් නැහැ brother 😵‍💫Glad to hear from Romania 👍🏻🔥 keep in touch 👍🏻

  • @lynastefan1091
    @lynastefan1091 10 місяців тому +3

    Loke wadima Teen horu inna rata Australia, Insurance nathnam aiyth patta kattake kanna wenne
    owath loku awulake
    mokada horakam karaanawa minissunge dewal, aiyth police ya melo deyak karanne naa

  • @raravindu
    @raravindu 10 місяців тому +3

    යකා ලොක්කා, ඔසි ගවර්න්මන්ට් එකෙන් කරන අමානුශික තීරණ ගැනත් කියන්න. 476 visa capped and ceased. අවු 3ක් විතර processing pending තිබුනා. වගේ වගක් නැතුව එකපාර කැප්ඩ් කරනවා. Obviously they have the authority. But පොඩ්ඩක් නෙවෙයි ගොඩක් අමානුශිකයි. 😂. Refund දෙනව කිව්වට ඒකත් නෑ. ශත 50 වැඩ 😅

  • @hashensilva8041
    @hashensilva8041 10 місяців тому

    Aiya Oyge voice Eka aheddi mata mathak wenne sirasa doubling krapu Harry Potter 3 eke inna serious black ge kata hadama wage

  • @ChanakeMadushan
    @ChanakeMadushan 10 місяців тому +2

    Yaka maama ❤

  • @prasannakamal6915
    @prasannakamal6915 10 місяців тому +1

    Thanks

  • @chamrathnayaka719
    @chamrathnayaka719 10 місяців тому

    Aiye australia student visa grant wene nane february intake ai ehema wene hithagana baha

  • @gangadissanayake5133
    @gangadissanayake5133 10 місяців тому +1

    Adelaide shops ඉක්මනට වහන එකත් අවුල්.

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому +1

      කියලා වැඩක් නැහැ 😒

  • @RohanaWickramasinghe-il1yw
    @RohanaWickramasinghe-il1yw 10 місяців тому +7

    මචන් අයියේ උබට මේ ඔක්කොම ඕනෙ නම් ලන්කාවේ ඉදපන්,,,ෆිට් එකට කිව්වෙ 👍💪💕

  • @ghservices5397
    @ghservices5397 10 місяців тому +1

    Australia is a good country specially John Howard prime ministers time

  • @harshakarupasinghe3374
    @harshakarupasinghe3374 10 місяців тому +1

    Tks

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 2 місяці тому

    අපි ලංකාව , ඔසුට්‍රෙලියවක් හෝ ඇමරිකාවක් නොකරමු.

  • @ericdensil547
    @ericdensil547 Місяць тому

    හිම වැටෙන්නෙ නෑ තද සීතල නැහැ තද රස්නෙ නැහැ

  • @pramithkumara9799
    @pramithkumara9799 10 місяців тому +1

    😂 ශෝක් 😂

  • @dilushikadolamulla5910
    @dilushikadolamulla5910 10 місяців тому +1

    Summer eketh hot water nanna wena eka thamai mta nm duka 😅

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      කියලා වැඩක් නැහැ 😒

  • @Chamodi-e5v
    @Chamodi-e5v 10 місяців тому +3

    මාමේ අපිටත් ඔහේට එන විදිහක් කියන්නකෝ කොහොමද job එකක් හොයා ගන්නේ ඔසී ඇවිල්ලා.

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 10 місяців тому

      ඇත්ත මෙම මාමා ඉතාමත් හොඳට අපිට කියල දෙනවා. 👍👍👍👍👍👍👍👍👍👍👍😃😃😃. දැන් ඔහේ එන්නත් ෂෝ මනි කියලා දෙයක් තියෙනවා. කවුරුහරි කෙනෙක්ගෙන් සපෝට් එකක් අරන් එන්න තියෙනවනම් නියමයි.

    • @Chamodi-e5v
      @Chamodi-e5v 10 місяців тому

      @@virginiafernandomoratuwasr2287 කවුරුත් නෑ සපෝට් කරන්න අපිට. තනියෙන් ගේමක් ගහන් එන්න බැරිද?

    • @virginiafernandomoratuwasr2287
      @virginiafernandomoratuwasr2287 10 місяців тому +1

      සපෝට් එකක් තිබුනොත් තමයි ගොඩක් හොඳ. මොකද අපිට තනියම එහෙ ගිහිල්ල කරන ඩියුටි තව ගොඩක් දේවල් තියෙනවනේ. 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 එහෙ ඉන්න කෙනෙක්ගෙන් උදව් ලැබිලා අපිට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. විශේෂයෙන් ජොබ් එකක් හොයාගන්න එක පවා. මම දන්න විදියට ලංකාවෙ මම දන්න ගොඩක් අය ඉන්නේ melboran වල. ඒ ඒරියා එක ගොඩක් හොඳයි . මම දන්න කෙනෙක් ඉන්නවා ඩොක්ටර් කෙනෙක් 😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨😨

  • @NadeeraLakshan-f1u
    @NadeeraLakshan-f1u 10 місяців тому +33

    ඔස්ට්‍රේලියාවෙ අවුල් දෙවල් කියන්න ගෙයෙ විනාඩි 10ක් වගෙ සිරිලංකාවෙ අවුල් දෙවල් කියන්න ගෙයොත් කොච්චර වෙලා යයිද😅❤

    • @kasunviraj7861
      @kasunviraj7861 10 місяців тому +13

      ඉන්න රටේ අවුල දන්නේ ඒ රටේ පුරවැසියෙක් විතරයි හරියටම. අපේ රටේ එකම අවුල මිනිස්සු හිතන විදිය හා දේශපාලනය විතරයි

    • @nishanthaindrajith9664
      @nishanthaindrajith9664 10 місяців тому +3

      Sahathika atta

    • @praneethcharuka.
      @praneethcharuka. 10 місяців тому +3

      Sira

    • @NadeeraLakshan-f1u
      @NadeeraLakshan-f1u 10 місяців тому

      @@kasunviraj7861 ඇත්ත

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому +1

      🙄

  • @hareshsenarathne6200
    @hareshsenarathne6200 10 місяців тому +1

    ඔහෙත් එහෙමද, මෙහෙත් එහෙම තමෛ. 😂

  • @maleeshajayasundara6318
    @maleeshajayasundara6318 10 місяців тому +2

    කෙසෙල් සීන් එක නං එපා වෙනව..

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому +1

      කියලා වැඩක් නැහැ 😒

  • @ashanimalka8526
    @ashanimalka8526 10 місяців тому +1

    Same in Ireland 😅

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому +2

      Glad to hear from Ireland ❤️👍🏻💪 keep in touch 👍

  • @bass4106
    @bass4106 10 місяців тому

    ලංකාවෙ hybrid කෝස් එකක් කරලා nvq 4 අරන් ඔහෙ ඇවිත් හොද ජොබ් එකක් කරලා ලොකු පඩියක් ගන්න පුලුවන්ද ඒ වගෙ අවස්ථා ඔහෙ තියේද

  • @ChathuBandara-sd1tw
    @ChathuBandara-sd1tw 4 місяці тому +1

    QLD වලත් Cavendish Banana විතරයි. අඹ නම් දැකලම නෑ 😢

    • @Yakagewada
      @Yakagewada  4 місяці тому

      🥹

    • @Yakagewada
      @Yakagewada  4 місяці тому

      Northern territory පැත්තට වෙන්න තමයි අඹ තියෙන්නේ

  • @sgf833
    @sgf833 10 місяців тому +4

    ඕස්ට්‍රේලියාවේ රැකියාවල වැඩ තත්ත්වය ගැන වීඩියෝ එකක් කරන්න. කොච්චර පැය ගානක් වැඩ කරන්න තියෙනවද, දවසකට අනිවාර්යයෙන්ම කියලා ඕ ටී කරන්න ඕනනම් කරන්න ඕනෙද, නිවාඩුවල තත්ත්වය කොහොමද? සාමාන්‍යයෙන් අපේ නම් තියෙනවනේ විවිධ දේවල් දැන් එක එක විදිය නිවාඩු තියෙනවා. ඊළඟට සමහර වෙලාවට ෂෝට් ලිව් වගේ ඒවත් තියනවා මේ වගේ දේවල් තියෙනවද නැද්ද. එතකොට දැන් අපි දන්නවා සමහර තැන්වල ලංකාවේ ඔය කියන ඒව නෙමෙයි පැය ගණන්, පැය අට නෙමෙයි එක දිගට නයිට් උනත් ඕන කෙනෙක්ට දාලා කරන්න පුළුවන් මේ කරුණු ගැන කොහොමද තත්ත්වය ඔස්ට්‍රේලියාවගේ රටවල් වල කියන එක දැනගන්න හුඟක්ම වැදගත් වෙනවා මේක මොකද මේ අපිට හැම වෙලාවෙම අහන්න හම්බවෙන්නේ මේ රටවල මිනිස්සු වැඩ කරන්නේ නෑ ඒ රටවල මිනිස්සු ගොඩක් වැඩ කරනවා මහන්සි වෙනවා කියලා. මෙන්න මේක ගැන video එකක් කරනවනම් හුඟක් වැදගත්

    • @Kwmane
      @Kwmane 10 місяців тому +1

      I work in Europe university. Hard work means you work hard during work hours.30min lunch. 45 days vacations. And in the summer and in december 1500 euro extra vacation money and festival money. Weekends free. For me if you have a good job it is not hard working. My opinion though.

  • @saromaliga5937
    @saromaliga5937 10 місяців тому +1

    No short cuts in Australia. 😅 I don’t miss anything in here. Thank god we don’t have tuk tuk. It’s a disaster to a country.

  • @natureinasecond3122
    @natureinasecond3122 9 місяців тому

    5k vitarada tiyenne😂😂

  • @MD-wh7ns
    @MD-wh7ns 10 місяців тому +2

    Heeee kesel epa wenwa😅😅

  • @tharakamohotti4118
    @tharakamohotti4118 10 місяців тому +2

    Kitchen hand වගේ job එකකට sponsorship එකක් දීල ලංකාවෙන් කට්ටිය ගන්න පුලුවන්ද අයියේ .?

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому +1

      එහෙම නම් බැරිම තරම්

    • @tharakamohotti4118
      @tharakamohotti4118 10 місяців тому

      @@Yakagewada ape kolekta ehem job ekakt visa gahal dennan kiyl salli aran laksha 3...

  • @rajithalakmal5319
    @rajithalakmal5319 10 місяців тому

    aip gana maara dukai malli

  • @InduSinh
    @InduSinh 10 місяців тому +1

    මුකුණුවැන්න, තම්පලා, සාරණ නැහැ. කංකුන් තියෙනවා. හදිසි ඔලුව කැක්කුමට, කැස්සට Chemist Warehouse එකෙන් over the counter බෙහෙත් ගන්නවා. ගොඩක් serious නම් Dr channel කරනවා.
    Pretty interesting video. Thanks

    • @buwa0
      @buwa0 10 місяців тому

      Wrong, you can get all those in Asian produce markets which you can find in every shopping centre. In fact I have all of them growing in my back yard in Melbourne except in winter early spring or late autumn.

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      True👍🏻

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      මුකුණුවැන්න නම් අපේ ගෙදර වත්තෙත් වවල තියෙනවා🙄

  • @kumarihettiarachchi.609
    @kumarihettiarachchi.609 10 місяців тому

    Hi, im living in Perth and watching all your videos. Pajatha wada videos most enjoyable. 😊😊

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      Glad to hear from Perth 💪👍🏻🔥❤️❤️❤️ keep in touch 👍🏻

  • @jeewanthaelvitigala9676
    @jeewanthaelvitigala9676 10 місяців тому +2

    💪🇱🇰💪🇱🇰💪🇱🇰💪

  • @ericdensil547
    @ericdensil547 Місяць тому

    මලාගෙන ගියාම ලංකාව හොඳයි නේද

  • @prasannapradeep4324
    @prasannapradeep4324 10 місяців тому +1

    4 වෙන හෙතුවනමි එපාම වෙන එකක් තමයි

  • @Friend88-tn7qy
    @Friend88-tn7qy 10 місяців тому +3

    ua-cam.com/video/WBdVteLuAM4/v-deo.html
    මොනව වුනත් ලංකාව, අලු ගසා දාල මේ කියනවා වගේ නැගිටින දවසක් එනවා නම්! මේ වගේ විශාල රටවල ගිහින් අයෙත් බින්දුවෙන් පටන් ගන්න ඕන නෑ.
    ලංකාවේ තියෙන, ඕස්ට්‍රේලියාවෙ අඩුවෙන් ඇති, කියලා හිතෙන ප්‍රශ්ණ,
    1. වංක, හොර තක්කඩි, නිවට, කම්මැලි - දේසපාලුවො, හෙන්චයියො, උන්ට කඩේ යන්න ගොබ්බ බත් බැලයො, රජයේ නපුංසක හොර නිලධාරීන්, සහ ඒවට ආවඩන මෝඩ කුහක මිනිස්සු
    2. අවනීතිය සහ මෝඩ මැර කණ්ඩායම්
    3. මෝඩ, කුහක මිනිස්සු සහ ඔස්තාර් ලා.
    4. ඔලුව ඉදිමිච්ච මෝඩ රියදුරන්
    5. කිසිම හිතවත් කමක්, ප්‍රසන්න කමක් නැති මෝඩ කාන්තාව.
    හැබැයි ඉතින් අපේ අවුරුදු 33 පැනපු උගත් මෝඩ මිනිස්සු ඔසී ගිහින්, ලේසියෙන් සෙට්ල් වෙන්න පුලුවන් කියලා නම් හිතන්න එපා. මොකද අයෙත් ජීවිතේ බින්දුවෙන් පටන් අරන්, ලොකු ගමනක් යන්න වෙන නිසා. මීට වඩා ලංකාවෙ තමුන්ට තියෙන දෙයින් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්, තමුන්ට කියලා, ඉඩමක් කඩමක් තියෙනවා නම්, හැකියාවක් තියෙනවා නම්.
    මොකද ඔසී වල,
    1. වාහනයක් ගන්න ලේසී
    2. ගෙයක් අරන් තමුන් රස්සාව කරනකන් ලෝන් එක ගෙවාගෙන ඉන්න වෙනවා
    3. අවස්ථා තියෙනවා කීවට, ලංකාවේ වගේ චිල් එකේ ඉන්න බෑ, වැඩ කරොත් සල්ලි එයි.
    4. ඔසී වලත් මැරයො, මංකොල්ල කාරයො, කුඩ්ඩො ඉන්නවා, උන් දරුණුයි ලංකාවෙ උන්ට වඩා.
    හැබැයි ලංකාවේ,
    1. වාහනයක් ගන්න බෑ
    2. ගෙයක් අරන්, රටකට ගිහින් ලෝන් එක සෙට්ල් කරන්න ලේසි
    3. අවස්ථා වැඩියි, තරගය අඩුයි, ලේසියෙන් සෙට්ල් වෙන්න පුලුවන්.
    4. අනික මේ විදියට ලංකාවෙ කට්ටිය යනකොට, චාන්ස් වැඩියි ලංකාව ඇතුලෙ තමුන්ට ව්‍යාපාරයක් වුනත් පටන් ගන්න.
    යකා අයියා, මේකෙ වැරදි තැනක් තියෙනවා නම්, නිවැරදි කරන්න.

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому +1

      බොහොම ස්තූතියි ඔබගේ අදහස් වලට❤️❤️❤️👍💡
      හැබැයි පටු මානසිකත්වය නැති අයට පිටරට ගිහින් Settle වෙද්දී වයස ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා කිව්වා වගේම මෝඩ කම ඉහ වහා ගිය අයට ලොකු ප්‍රශ්නයක් වෙනවා. එහෙම අය ඉතින් ඊට පස්සේ තමන්ගේ පීඩනය පිට කරගන්න තවත් ලංකාවේ කෙනෙක් පාරකදි හරි මුණගැහෙනා කල් ඉන්නවා 😁

    • @mangalikawickramasinghe4130
      @mangalikawickramasinghe4130 9 місяців тому

      Oba hariyatama hari.. bohoma Sthuthiy..

  • @DhanushkaPriyadarshani-g6y
    @DhanushkaPriyadarshani-g6y 10 місяців тому

    👍👍👍🌻

  • @DarshanaBandara-zx4pe
    @DarshanaBandara-zx4pe 10 місяців тому +1

    A/l results වලින් Australia job vacancies නැද්ද?? IELTS exam passed වෙන්නම ඕනි ද? 😢😢 කොරියාවට ශ්‍රමිකයන් ගෙන්වන්නේ ඒ ව්දිහට ඔස්ට්‍රේලියාවයි ශ්‍රී ලංකාවයි අතර සම්බන්ධතාවයක් නැද්ද? ((Human resources department අතර)(

  • @hasanka729
    @hasanka729 10 місяців тому +1

    wahane heduwe nedd ayiya?

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      ලබන මාසේ බ්‍රෝ👍🏻

  • @Dudevegaslv
    @Dudevegaslv 10 місяців тому +1

    It’s a unfair to compare Adelaide life to Australian life . Adelaide is pretty boring and lay back area . Its pretty much a remote village. Everything close by 7pm and good luck getting Uber or Uber eats after 6.30 pm . It’s pretty much give Hambanthota vibes .Sydney and gold cost the best place to live and that’s Australian life.

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      Have you ever resided in or visited Adelaide?
      Seems like you are just using your imagination? 😁

  • @sdvlog69
    @sdvlog69 10 місяців тому +2

    චීනයට වඩා chinese කඩ, බැහැපු ගමන් ගන්නා කොත්තු නැහැ😂
    Specialist doctor කෙනෙක් හම්බ වෙන්න හරිම අමාරුයි😮 වයසට ගියාම පාරට බැහැලා කයිවාරු ගහන්න තියෙන්නේ ගස් සහ බල්ලන් විතරයි😢 Public transport වල පරංගිය කෝට්ටේ යනවා වගේ යන්නේ😂 තාන්න මාන්න කවුරුත් ගණන් ගන්නේ නැහැ😮

  • @kusaltharanga3511
    @kusaltharanga3511 10 місяців тому

    Ambooo oya kesel walatanam tharu penawa.😂 1 kapu gamn ugura Amaru wenawa ,3 kaawothnam unath ganenawa.😢

  • @Kaviiisha
    @Kaviiisha 10 місяців тому +1

    පවුලෙ අය

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 10 місяців тому +3

    Lokka, this is a basic in any organized country. You need to have your own car. Comparison with SL is really absurd. Bro 🇺🇸

    • @KaushalyaMadhawa
      @KaushalyaMadhawa 10 місяців тому

      Not in Japan. Here in Tokyo we walk to convenience stores, restaurants and everywhere. Japanese cities are very walkable and safe compared to western ones.

  • @miggg123
    @miggg123 10 місяців тому

    ayye...
    1) sugar hari mona hari aduwenekota lankawe unath api wadata eliyata yanakota aniwa mataka tiyan ena gaman keels rawumak dala adu badu tika aran yanawa
    2)taxi ekak onema wenne hadisiye car yana gaman kadunoth... nathnum welawa thiyela bus ekata giyama lankaweth prashnayak na... taxi onema wenne ithin bus hari train hari strike ekak giyoth ewa ithin Australiawe adui ne
    3) australia innakota ehh ratata huruwenna wenewane... kana bona widiya unath.. china giyath ehemai ne... Ausii num ithin flat white ekai cigi ekai..
    4) after hours tama poddak awul ithin.. ekath ithin management skills tama
    Sydney Brisbane ehema summer kale normal lankan temp wei kiyela hithenewa.. winter kale nuwereeliya wage athi...
    Lankawe miss wena hodama scene eka tama drink driving kochchiyekta ahuwunoth 25000 deela shape wenna baa Ausii... and emergency park and goo baa.. .eth ithin pre planning tibboth awulak na.... Discipline manusseykta lesi ma ratak Australia... hora boru naa... asai enna eth amarui ne

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      අනිවාර්යෙන් එන්න පුළුවන් ❤️👍🏻🔥💪ජයවේවා👍

  • @roshanesanjula7668
    @roshanesanjula7668 10 місяців тому

    Kesel nm meheth eka jathiyai.lol.canadawe sitaa

  • @nuwanga88
    @nuwanga88 10 місяців тому

    Biggest problem I believe is the difficulty in approaching healthcare in Australia. Compared to other fields, healthcare seems a bit lagging behind, specially how effectively a patient is being treated at the end of the day. Unlike in SL, referrals can take months and months and diagnsis and treatment will be delayed significantly. For a country where many people can afford routine expenses, healthcare should offer something better.
    Simply, in Aus, a doctor takes 20- 30 min in average to consult a patient, mostly they chit chat during the consultation, (Australians appriciate talking nicely so much) whereas in SL doctors can see 3-5 patients at a regular medical clinic, with less chit chat, targeted discussion and ultimately they get the treatment needed.
    SL healthcare culture less complex and straight forward in many occasions.

  • @niruukariyapperuma716
    @niruukariyapperuma716 10 місяців тому +1

    Adelaide da NSW da igena ganna, jiwath wenna hoda

  • @europetours4235
    @europetours4235 10 місяців тому

    Massege tika dekkanam ratawesiyage adahas therenawa..mun siura ganika sewayee giya kattiya..meyala wagakiyanna ona karadu hisee theyala piligaththa kattiya ratata kewala .meyalsth waga kiyanna ona
    .

  • @lakmalmadushan418
    @lakmalmadushan418 10 місяців тому +1

    Sub 820 partner visa gana vdo elk karnnko

  • @chanakaratnayake4769
    @chanakaratnayake4769 10 місяців тому +1

    Oya ratawal lankaaa wa wage nw😂😂😂😂😂😂

  • @Anjali-pn9lh
    @Anjali-pn9lh 10 місяців тому +3

    😂😂😂 coffee , හරිස්චන්ද්‍ර ? Gobba sena kenek oya 😂

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      හරිශ්චන්ද්‍ර ad එකේ කිව්වා රැයකට උණුසුම කියලා.. අපේ AL section head Sir ගේ නම් හේමචන්ද්‍ර...
      ඉතින් අපි Blackboard එකේ ලියනවා....
      දවසක ඇරැඹුම හේමචන්ද්‍ර
      රැයකට උණුසුම හර්ෂ්චන්ද්‍ර කියලා🤣

    • @Sajin1111
      @Sajin1111 4 місяці тому

      අපි නෙස්කැෆේ බොන්න ආසයි,,ගනන් වැඩී...මේ අයියා බොන්නෙ හරිස්චන්ද්‍ර 😂😂

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 10 місяців тому

    මුදලාලි ගෝලීප් එකක් දෙන්න
    වට්..වට් ද $ක් මෑන්😂😂😂😂😂

    • @Kaviiisha
      @Kaviiisha 10 місяців тому +1

      වාව්

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому +1

      🤣🤣❤️❤️❤️

  • @Newzelandlife5487
    @Newzelandlife5487 10 місяців тому

    New Zealand walah ehemai

  • @lihiniedirisinghe5064
    @lihiniedirisinghe5064 10 місяців тому +5

    But all these factors are really immaterial. It’s a blessing that you don’t have tuks there, roads get really messy bc of tuks here and we are done with it. Also even in SL we use Uber, I don’t think anybody walks into streets and hop in random tuks nowadays bc they scam you with fake charges.

  • @Damsama
    @Damsama 10 місяців тому +3

    Tuk tuk nathi ekanam hodayi yako..

  • @buwa0
    @buwa0 10 місяців тому +3

    I agree with bananas. However everything else you mentioned indicates the difference between a developed country and a developing country where there is a system for everything and the no system/ or the existing system is like a dogs breakfast respectively.

  • @chrishan002
    @chrishan002 10 місяців тому

    ඕවත් ප්‍රශ්ණද අප්පා 😅

  • @bwkcbandara9122
    @bwkcbandara9122 10 місяців тому +1

    Hodha wade ubalata....siyarata dey siri sepa dhay🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑

  • @janaklivinginvirginia4057
    @janaklivinginvirginia4057 10 місяців тому +1

    USA valath oya vidihama thamai

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      Thank you for sharing ❤️👍glad to hear from USA

  • @shanikajayasinghe3905
    @shanikajayasinghe3905 10 місяців тому

    Mage puthatath yanna mokakda karanna ona kos eka k kiyannako pin

  • @AClips001
    @AClips001 10 місяців тому +2

    Hi

  • @1nikojohnson
    @1nikojohnson 10 місяців тому

    අයියෙ ආයුර්වේද අයට ජොබ් නැද්ද?

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому +1

      තමන්ගේ business එකක් කළොත් තමයි

    • @1nikojohnson
      @1nikojohnson 10 місяців тому

      @@Yakagewada ඒ කියන්නෙ ආයුර්වේද degree එකක් අවුරුදු 5ක් කරන එක මහ අපරාදයක්. මගේ wife මෙ degree එක කරේ.හැමදාම මට තරහ යනව එයා එක්ක මේ කරපු කාලකන්නි වැඩේට.

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому +1

      @1nikojohnson මෙහෙමයි, බටහිර ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව.

  • @gamanayakesir5863
    @gamanayakesir5863 10 місяців тому

    Australiyawath pajathai wage

  • @Ka-ne2nc
    @Ka-ne2nc 10 місяців тому +1

    Bidet shower ?😂

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому +2

      අයියෝ ... ඩොලර් 60ක් වෙන්නේ Bunnings එකේ... ඊට අඩුවටත් තියෙනවා ... අපේ ලංකාවේ ඔක්කොමලා වගේ ගෙවල් වල හයි කරගෙන ඉන්නේ. සමහරු බොරුවට FB දානවා ඒවා නැහැ කියලා

  • @supunshanuka3899
    @supunshanuka3899 10 місяців тому

    hints😅😅😅

  • @alphagama4069
    @alphagama4069 10 місяців тому +1

    Ayye business gana video ekak karanko,lankawe success unu aya gana,government suppot eka ehema

    • @Yakagewada
      @Yakagewada  10 місяців тому

      ❤️❤️❤️🔥👍🏻

    • @ddmpraveen3167
      @ddmpraveen3167 10 місяців тому

      Eka nm oni ❤️‍🔥

    • @buddhimmi
      @buddhimmi 10 місяців тому

      ​@@Yakagewada
      How can I contact you?

  • @disnasandamalie4452
    @disnasandamalie4452 10 місяців тому

    😀

  • @nveonair-prime5649
    @nveonair-prime5649 10 місяців тому

    toilet wala water na

  • @buddhike_wijayathilake
    @buddhike_wijayathilake 10 місяців тому +3

    ඔයතරම් අමාරුවෙන් මොනවට ඉන්නවාද? ආපහු ගියානම් පෙට්ටි කඩ, ටුක් ටුක්, හරිශ්චන්ද්‍ර කෝපි ආතල් ඔක්කොම අරන් ඉන්න පුලුවනි.

  • @kavishkamalshaka
    @kavishkamalshaka 10 місяців тому +1

  • @sasanthadinu
    @sasanthadinu 10 місяців тому

    😂😂😂😂😂😂

  • @krishperera5050
    @krishperera5050 10 місяців тому +1

    ඕකනේ මචං අපි කීයන්නේ ලංකා ව හැම අතීන් ම හොදයි නමුත් තක්කඩී දේශපාළු වෝ තමයි රට‍ කන්නේ කියලා. ඔතන දී වෙනස් වීයයුතු දේවල් ට්කක් තීයෙනවා ඒ කීයන්නේ ටුක් ටුක් මල්ලි ලා සමහර වෙලා වට වාතයක වෙන වෙලා වකුත් තීයෙනවා ඒ අයට ත් සාධාරණ නීතී රාමු වක් දාලා කලා නම් පට්ට. මොකද ලංකා වේ පොදු ප්‍රවාහන සේවයක්‌ හරි යට නැති නීසා අවුරුදු 76යක්‌ සමරන වා රෙද්දේ නීදහස අපේ ජනතා ව තාම බොර්ඩ් එකේ එල්ලිලා යන්නේ 😂😂.
    අපෝ අපි ඉන්න රටේ ත් (සුව්ස් )සමහර බයීල නම් තීයෙනවා එපා වෙනවා එතකොට ලංකා ව තමයි මතක් වෙන්නේ හැබැයි ඉතිං ඔසී වලට වඩා නම් සුපීරී,

  • @nimalpeiris478
    @nimalpeiris478 10 місяців тому

    ලංකාව මාර දියුනුයි...ඒ අතින්....