Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 343 | 13th January 2025

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 115

  • @AbAb-n4l
    @AbAb-n4l 18 годин тому +101

    යසස් චූලාට සෙට් වෙයි වගේ මේ යන විදිහට..ඒකත් මරු

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 10 годин тому +58

    අම්මටසිරි 😂😂😂 ඔහොම ගිහින් යසසුයි, චූලායි සෙට් වෙයි වගේ 😌❤️✌️

  • @MCESPRO6996
    @MCESPRO6996 16 годин тому +70

    චූලා යසස්ට කැමතී ඒකනෙ බනින්න හිතෙන්නෙ නැත්තෙ 😌

  • @MDNKD1234
    @MDNKD1234 19 годин тому +76

    මේ ඇත්‍ත වින්සුකි තමයි campus එකට call කරල තියෙන්නේ , හොරෙන්ම ගේම දීලා හිනා වෙලා ඉන්න හැටි, ඒ මදිවට ආල්‍යාත් අතුරුදහන් වෙලා, අනේ ආල්‍යාට කිසිම කරදරයක් නැතිව ඊලඟ කොටසෙන් ආල්‍යව හම්බවෙන්න ඕනි.

  • @shehanSandeepa-u1j
    @shehanSandeepa-u1j 8 годин тому +25

    චුලා මෙච්චර කෙට්ටු වෙලා තින්නේ කෙන්ති අරාන් 😅😊❤

  • @RaniFernando55.225
    @RaniFernando55.225 17 годин тому +43

    ඒ. කියන්නේ. චුලා
    යසස්ට. කැමතියි. 😂😂

  • @wasanthiattanayake2640
    @wasanthiattanayake2640 2 години тому +3

    යසස්ගෙයි චුලගෙයි ආදර කතාවක් ආවොත් නියමයි 🎉🎉❤❤❤❤❤

  • @SandeepaSanju-w8h
    @SandeepaSanju-w8h 11 годин тому +29

    ඇත්තටම වින්සුකී එපා වෙනව අප්පිරියයි

  • @ShanulRathnayake
    @ShanulRathnayake 6 годин тому +15

    මේ පාර තමයි වින්සුකී මට්ටු වෙන්නේ කමල් මහත්තයාගේ මුළු plan එකම හාලා...😅

  • @Lkavisa
    @Lkavisa 21 годину тому +142

    සදුදා එනකම් බලන් හිටියා අය කෝ🎉😢😅

  • @pushpamalkanthi9689
    @pushpamalkanthi9689 17 годин тому +28

    වින්සුකි. කියන. යක්සනි. කව්ද. කියලා. දන්නවා. නම්. කැම්පස්. එකටත්. ගින්න. දීලා. මහ. නපුරු. එකියක් 😆😆😆😆

  • @sudu8228
    @sudu8228 10 годин тому +27

    චුලා පවු කියන අය කෝ❤😊

    • @UmalkaMalshani
      @UmalkaMalshani 3 години тому

      එදා චූලා යසස්ට කිව්වේ කොල්ලො මාව ටෝක් කරන්නෙ නෑ බං කියලා එතකොට මටත් චූලා පව් කියලා හිතුනා

  • @ThilinaThilina-s7n
    @ThilinaThilina-s7n 13 годин тому +24

    යස්ස&චුලා ලස්සනයි❤❤❤

  • @wijewije4683
    @wijewije4683 17 годин тому +24

    චූලා,ඔයා මාර ලස්සනයි.❤

  • @Dilinisasanthika-m4f
    @Dilinisasanthika-m4f 18 годин тому +18

    වින්සුකි කැම්පස් එකට ගින්න දීලා වගේ අපෝ අප්පිරියයි මේ වින්සුකීනම්

  • @LakmaliNirosha-k2y
    @LakmaliNirosha-k2y 18 годин тому +50

    කොහොමෙන් හරි අවසනයෙ ව්න්දුලයි ආල්ලායයි එකතු වෙන්න ඔන

    • @BIG_BADASS
      @BIG_BADASS 16 годин тому +1

      විඳුලට වඩා සිනෙත් කොච්චර හොඳයිද

  • @IndraniMangalika-p6z
    @IndraniMangalika-p6z 3 години тому +2

    ආල්‍යා වින්දුල❤❤❤❤❤❤

  • @Sandulkapremasiri
    @Sandulkapremasiri 15 годин тому +14

    Dumeege charitheta wada Chulata man asai 😘..chula maruune ❤

    • @Seeker-y9l
      @Seeker-y9l 15 годин тому +1

      ඇයි සින්ටො එකෙත් ඉන්නෙ😅

  • @kww8360
    @kww8360 2 години тому +1

    කමල් මහත්තයා හැමදෙම විසදයි ඇත්ත වින්සූකි ට ගෙදරින් ඵලියට බහින්න වෙයි වගේ 😀😀

  • @Kavindiya-m8p
    @Kavindiya-m8p 7 годин тому +4

    චුලා යසාස් ❤❤❤❤

  • @MalithMax-t7y
    @MalithMax-t7y 15 годин тому +16

    චූලා මයි ක්‍රෂ්😊දැන් ආයේ චූලා පෙන්න ඉන්නවා කාතාවේ ❤

  • @kawindisathsarani4402
    @kawindisathsarani4402 3 години тому +2

    අනෙ චූලා ආදරෙයි ❤

  • @JemilaJem-sm9es
    @JemilaJem-sm9es 17 годин тому +18

    ව්න්සූකි ආලෘයාට මොනවා හරි කරලා තියෙන්නෙ

  • @diliniashika8153
    @diliniashika8153 9 годин тому +19

    දුෂ්ඨ චරිතයක් උනත් ලස්සන නිළියෙක් නැද්ද අප්පා වින්සුකීගේ චරිතෙට දැක්කමත් අප්පිරියයි. ආලෝකා දුෂ්ඨ උනාට තරහා හිතෙන්නේ නෑ. ආස හිතෙනවා ඒ චරිතෙට. ඊයා වින්සුකී නම් දැක්කත් අප්පිරියයි

  • @DayaRanjani-m1o
    @DayaRanjani-m1o 17 годин тому +9

    කතාවේ දවසක alya හොඳ තැනක idi❤.නපුරු winsuki කුරිරු සතුටක් ලබනවා .

    • @Mervinkumarasiri
      @Mervinkumarasiri 17 годин тому +1

      අනේ ඔය කතාවටනේ නැත්තම් එ ගොල්ලෝ සතුටින් ඉන්නේ ඇයි ඔයාට ඔහොම හිතිලා තියෙන්නේඑ😊😮

  • @Lavinia12as
    @Lavinia12as 5 годин тому +4

    Chula + yasas ❤👩‍❤️‍👨🌸

  • @worldsongs8236
    @worldsongs8236 6 годин тому +2

    Chula mara lassani. Acting maru❤

  • @dilkathushani2054
    @dilkathushani2054 8 годин тому +5

    මේ වින්සුකි වගෙ උන්ට කවදාවත් හරි යන්න එපා.

  • @Lavinia12as
    @Lavinia12as 5 годин тому +2

    යසස් 🤟👌

  • @VishwaMadushanka-x4s
    @VishwaMadushanka-x4s 17 годин тому +13

    මේ වින්සුකී අයින් කරන්න ඔනේ අප්පිරියයි

  • @W.M.NPRIYADARSHANIWeerasingha
    @W.M.NPRIYADARSHANIWeerasingha 15 годин тому +16

    මේ කතාවෙ ඇත්තම වින්සුකී ආල්ල්‍යාම තමා යුනි එකේ ප්‍රස්නෙන් ඔය සේරම එලියට එයි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 20 годин тому +26

    වින්සුකි අදනම් හිනහවෙලා ඉන්නවා මොකද දන්නෙ නෑ 😂😂

  • @AshenDilneth
    @AshenDilneth 11 годин тому +4

    Yasas is the god of the game😏😏😏😏

  • @shakilanuwantha3037
    @shakilanuwantha3037 9 годин тому +4

    චූලා ❤

  • @Kaushalya01
    @Kaushalya01 56 хвилин тому

    Chula wenas weyi❤😊

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 18 годин тому +16

    චූලා ඇත්තටම දැන් යස්සට කැමතී ද? 😳😳 වින්සුකී ව වැඩිය care කරේ නැති වුනාට. , එයා තමා මේ කතාවේ ඇත්තම විලන්... ආල්යා හීනෙන් දැක්ක දේ ඇත්ත‌ වෙයීද... හැබැයී ඉතින් දැන් ආල්යාගේ අම්මට හොද නිසා ඕකෙන් පාඩු වෙන්නේ වින්සුකී ටමයී..

    • @maharaja1910
      @maharaja1910 15 годин тому

      ආදරය කියන්නේ කැමැත්ත සහා අකමැත්ත කියන අන්ත දෙකම නැති තැනක්.

  • @VihangaPathum-v8j
    @VihangaPathum-v8j 18 годин тому +6

    Thadi gani😅😅😅😂

  • @ashikafernando1378
    @ashikafernando1378 6 годин тому +4

    යසස් කැමති චූලාට තමයි.. චූලාටත් ඇත්‍ත තේරිලා යසස්ට කැමති උනොත් හරි..

  • @Kaushalya01
    @Kaushalya01 50 хвилин тому

    Vinsukige heti😂😂

  • @chrishanthiechrishanthie
    @chrishanthiechrishanthie 10 годин тому +4

    වින්සුකි. එපා වෙනවා අනේ.

  • @tharangalakmali1738
    @tharangalakmali1738 18 годин тому +10

    යසස්ට බනින්න හිතෙන්නෙ නෑලූ....🤭🤭

  • @Nishani2007
    @Nishani2007 19 годин тому +10

    චූලා + යසස්

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 18 годин тому +4

    Uba ithing sathutin innema kata hari gini gediyak dilne🤣🤣🤣🤣🤣

  • @lineyageramya1553
    @lineyageramya1553 18 годин тому +8

    චුලා යසස්ට සෙට් උනොක් හරි.

  • @sampathsujeewa2151
    @sampathsujeewa2151 18 годин тому +2

    ❤❤❤❤

  • @KuwaitKwt-e5c
    @KuwaitKwt-e5c 5 годин тому +2

    කමක් නැහැ කමක් නැහැ alyage අම්මාගේ opareshan එක kara නේ ස්තුතිය ඇත්ත winsuki

  • @66rainny
    @66rainny Годину тому

    වින්සුකී සතුටින් ඉන්නෙ ආල්‍යව අතුරුදහන් කරලද දන්නෑ

  • @YohanNimsara-f7u
    @YohanNimsara-f7u 4 години тому

    😮😮😮

  • @Janudi-fq9pj
    @Janudi-fq9pj 6 годин тому +2

    ය්සස් කරනෙ බොරුවක් කියලා හිතෙනවා මොකද වින්සුකිය ඔෆ්ස් එකේ අර බොම්බේ කතා හදලා එක හොයා ගන්න වෙන්න බැරිද් යසස් කරනෙ

  • @SathsaraniPrarthana-b8x
    @SathsaraniPrarthana-b8x 13 годин тому +4

    Chula yasasta poddak ho kamthiii😮

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 16 годин тому +4

    ආලය.කතාවෙන් අයින් වුනාද.ඔය වගේ නිළියො මේ ගොබ්බ කතාවල ඉන්නේ.නෑ.විහින්සු කී තමයි මේ හැමදේම කරලා තියෙන්නේ.චූලා යසස්ට ලව්වාගේ😂

    • @Skol7856
      @Skol7856 7 годин тому +1

      එයාට movie shooting ද දන්නෙ නෑ.

    • @bhagya753
      @bhagya753 5 годин тому +1

      ආල්‍යත් ඉතින් මහලොකු නිළියක් නෙවෙයි..හරි නිළියක් භාර ගත්ත වැඩක් මගදි අත අරින්නේ නෑ

  • @ChalaniDurantha
    @ChalaniDurantha 16 годин тому

    💗💗💗💗💗💗💗💗💗💗💗

  • @RaniFernando55.225
    @RaniFernando55.225 16 годин тому +4

    ව්න්සුකි. සතුටින්. ඉන්නේ
    ආල්‍යයට. මොනවා. හරි
    කරලා. තමයි

  • @PrasannaKumara-b3x
    @PrasannaKumara-b3x 9 годин тому

    Ow Api

  • @Savindu_Damsara
    @Savindu_Damsara 17 годин тому

    😚♥️

  • @KushaniShermila
    @KushaniShermila 15 годин тому +2

    Qniwaryenma vinsuki alyata mokak khaki gemak deela wage ekane.ochchara sathutin inne.😊

  • @KomaryKomary-t2d
    @KomaryKomary-t2d 14 годин тому

    Pw.alaya.❤😢

  • @ChalaniWijemanna
    @ChalaniWijemanna 18 годин тому +4

    ආලයා කතාවෙන් අයින් වුනාද දන්නේ නෑ😢

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 18 годин тому

    😱😱😱

  • @NiroshaniWijethunga
    @NiroshaniWijethunga 4 години тому

    Allayawa ussala thiyenne winsuki

  • @dipanicvvv4021
    @dipanicvvv4021 18 годин тому

    Me alayata මොකද una 😮😮😮😮

  • @sampathsujeewa2151
    @sampathsujeewa2151 18 годин тому +4

    Yasas nam Mark aaa❤❤❤kollek

  • @dilkathushani2054
    @dilkathushani2054 8 годин тому +2

    විකාරයක් කරන්න එපා කතාව

  • @swarnajayasuriya2408
    @swarnajayasuriya2408 7 годин тому

    A kolath ඉවරයි

  • @AjithWicramasinghe
    @AjithWicramasinghe 10 годин тому +2

    Vinsuki nam penna ba.....😡😡

  • @HappyGirltalk-fz6ln
    @HappyGirltalk-fz6ln 17 годин тому

    🤣🤣🤣🤣🤣🤣🤣

  • @Rathanasiri-u7t
    @Rathanasiri-u7t 7 годин тому

    Gan gutiya gan guti kannai hadanne 😂 🤣🤣🤣🐂

  • @murin4754
    @murin4754 3 години тому

    චූලයි වින්සුකියි තමයි මට පේන්නම බැරි

  • @DulanjiKanchana
    @DulanjiKanchana 18 годин тому

    Aniwa vinsuki alyawa genguwawathda

  • @GamagePushpakumari
    @GamagePushpakumari 6 годин тому +2

    Thula 😮😮

  • @ThiliniSewwandi-b5d
    @ThiliniSewwandi-b5d 19 годин тому +26

    මේ චූලා අදින ඇදුම්වල කැත.ඊයා අප්පිරියයි.

    • @Sandulkapremasiri
      @Sandulkapremasiri 15 годин тому +2

      Irisiyawa 😅

    • @SPP3920
      @SPP3920 8 годин тому +1

      ඇයි ක්‍රිශ් එයත් එහෙමයි.

  • @IreshaSandamali-hp4ex
    @IreshaSandamali-hp4ex 17 годин тому

    Sonali techai .sunanda sir gelapenawa neda

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 18 годин тому

    Winsuki kiyala tiyenne
    Alya gana pau hire daida

  • @KavishaliniKavisha
    @KavishaliniKavisha 17 годин тому

    Aalya koheda giye

  • @KushaniShermila
    @KushaniShermila 15 годин тому

    Samahara vita aththama vinsukee alya wei...ehema unoth campas eke aulak na.monawa unath alya pau.ane.

  • @lakshikadilrukshi8587
    @lakshikadilrukshi8587 17 годин тому

    😭💗

  • @Kittyworld-p9z
    @Kittyworld-p9z 19 годин тому +2

    Vinsuki ganiva penna ba .alyage aththa eliveida .vinsuki kiyana gani uni ekata aththa kiyala vage

  • @devikapiyumi
    @devikapiyumi 6 годин тому

    වින්සුකි අල්‍යා ට මොනවත් කරලාවත්ද...😮

  • @MahanmRenuka
    @MahanmRenuka 14 годин тому

    මමනිමි කැමති නැහැ මෙි ෂොප්එකෙ ඉන්න වින්සුකි කියන ලමයාට

  • @disnadisna5303
    @disnadisna5303 17 годин тому +2

    ❤❤❤❤❤

  • @LakmaliNirosha-k2y
    @LakmaliNirosha-k2y 18 годин тому +6

    කොහොමෙන් හරි අවසනයෙ ව්න්දුලයි ආල්ලායයි එකතු වෙන්න ඔන

  • @AyeshaAyesha-o1u7y
    @AyeshaAyesha-o1u7y 2 години тому

    👍👍👍❤

  • @TharngaMBS
    @TharngaMBS 18 годин тому +2

  • @wasanthihemalathahemalatha
    @wasanthihemalathahemalatha 14 годин тому

    ❤❤❤❤❤

  • @PriyankaSwarnathilaka
    @PriyankaSwarnathilaka 17 годин тому

  • @AmaMadhu-w6m
    @AmaMadhu-w6m 10 годин тому

    ❤❤

  • @isurisewwandi-by4uq
    @isurisewwandi-by4uq 2 години тому

    ❤❤

  • @Kumari-r4q
    @Kumari-r4q 5 годин тому

    ❤❤❤❤