වෘශ්චික ලග්න ඔබට 2025 වර්ෂය කොහොමද අහන්න

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 637

  • @PereraPerera-o6t
    @PereraPerera-o6t Місяць тому +54

    මාත් වෘශ්චික කියපු හැම දේම හරි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාටත් තිසරණ සරණයි

  • @nadeekalakmini2864
    @nadeekalakmini2864 Місяць тому +32

    මට දැන් අවුරුදු 42 යි.මම සිල්සමාදන් වෙන්න ගත්ත අවුරුදු දෙකක් තිස්සෙ ඒත් මහත්තය බනින්නෙ හිතාගන්න බැරි විදියට.මගේ මහත්තයත් ඔයි ලග්නෙමයි .මේ ජීවිතය මහදුකක් සියලුම දේ අනිත්‍යයි කියල දන්න නිසා පෙර පව් ගෙවේවා කියල ප්‍රාර්ථනා කරමින් ඉන්නව.මොනව උනත් ලෑලි පැලකට ආව මම දැන් කාබර හතරක අන්ග සම්පූර්ණ ගෙයක් හදල ත්‍රීවිල් එකයි බයික් දෙකක් අරන් හොද ගුන යහපත් දරුවෙක් හදල ලමය නිසා ඉවසීමෙන් පිනක් කරගෙන ඉන්නව...❤❤❤❤❤

    • @niranjalapriyangani9772
      @niranjalapriyangani9772 Місяць тому +1

      මගේ මහත්තයා ත් එහෙම තමා පුංචි දෙයක් වුණත් මහ ලොකුවට බණිනවා මමත් සසර කෙළවර කර ගන්න සිල් සමාදන් වෙනවා මමත් ඔය වයසෙම වන එක් තමා පුදුම

    • @nadeekalakmini2864
      @nadeekalakmini2864 Місяць тому

      @niranjalapriyangani9772 😭😭😭😭😭

    • @vajram0227
      @vajram0227 25 днів тому

      ථ්තම්‍යි ම්ටත් එහෙම තමෛ.මමත් ගෙල් හැඩුව .බනිනව මහත්තයා අහ්න් ඉන්න බැරි තරමට ජිවිතේ කලකිරිලා අතරින්න බැ ලමයි නිස ඉව්සනව්.බැරිම තැන රට අවා ලමයි ලොකු උනාම ආරමෙකට ය්නව😢😢😢😢😢😢

  • @ChamilaParanagama
    @ChamilaParanagama Місяць тому +42

    ඔබතුමා කියන දේවල් 100/ නෙමෙයි 100 ට 200 ක් ඇත්ත

  • @ThisewNilakkutti
    @ThisewNilakkutti Місяць тому +17

    මමත් වෘශ්චික..ඔබ තුමා හරියටම කියනවා..අද තමයි හරියටම ලග්නෙ හරියටම ඇහුවේ..හැම වචනයක්ම සත්තයි...ඔබට බුදූ සරයිණයි🙏🙏🙏🙏

  • @chandaneewijerathe5993
    @chandaneewijerathe5993 16 днів тому +2

    පුංචි කලේ ඉදලම මගේ ජිවිතේ මම සතුටක් ලබලම නෑ ආදරේ කරුණාව කියන එක දැකලවත් නෑ ඔය කියන වචන දාහට දාහක් ඇත්තයි. මට මගේ ස්වාමිපූර්ෂ්‍යා සමගවත් මා සම්බන්ද නෑ මගේ දරු දෙන්නගේ සම්බන්දෙ විතරයි. මේ වචන ටික අහලා මගේ ජිවිතේ ශක්තිමත් කරගන්න ධෛර්ය ලබා දුන්නාට බොහොම ස්තුති. ඔබ චිරාත් කාලයක් ජිවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන්සරණයි 🙏

  • @nilanthiperera7199
    @nilanthiperera7199 27 днів тому +7

    ඔබට ගොඩාක් පින් මේ කියන දෙවල් වලට මගේ ජිවිත කතාව ලස්සනට කියනවා මහාත්තයෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanaherath9424
    @wasanaherath9424 29 днів тому +7

    😢මගේ කතාවට ම සමානයි මේක,,,බොහොම ස්තුතියි ඔබතුමා ට....

  • @IndrajithKoralege
    @IndrajithKoralege 9 днів тому +2

    විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා

  • @lalithidunil1602
    @lalithidunil1602 25 днів тому +7

    ඇත්තටම ඇඩුනා..ඒතරමටම මේ මගේ කතාව.🙏🙏🙏

  • @aseladesilva8943
    @aseladesilva8943 15 днів тому +1

    මමත් වෘශ්චික මහත්මයා. මේක ඇහගෙන ඉද්දි ඇත්තටම ඇඩුනා. ඒතරමට මේ කතාව මගේ ජීවිතයේ යතාර්තයක්. ස්තූතියි ඔබට.

  • @jagathjagath9284
    @jagathjagath9284 Місяць тому +14

    මේ ඇත්තෙන්ම මගේ ජිවිත ඇත්තම කතාව.ඔබතුමා හරියටම කිව්වා. ඔය කිව්ව දේවල් සිද්ද උනා.එක පරක් එල්ලුනා වාසනාවකට බේරුනා..අදටත් මා තනියම ජිවිතේ ගතකරන කේනෙක්..දවස් ගනන් බඩගින්නෙ ඉදලා තියනවා..අදටත් එ විදිහමයි 😔😔 ඔබතුමාට පින් 🙏🙏

  • @Ishara-e6h
    @Ishara-e6h Місяць тому +10

    ඔබතුමා ඇත්තටම කියන්නේ මගෙ ඡිවිත කතාවමයි.මට කියන්න දෙයක් නැහැ.ඔබතුමා දුන් අවවාද වලට ස්තුතිය .

    • @sujeewalakmali-b9i
      @sujeewalakmali-b9i День тому +1

      me serama aththa. obathuma me sakvala inna ishivarayek.

  • @GeethaVithanage-r6p
    @GeethaVithanage-r6p 15 днів тому +1

    ඔබතුමා මේ කියන දේවල් මගේ ජීවිතයේ වැඩි වශයෙන්ම සත්‍යයි. මටම කියනවා වගේ කියල මට හිතෙනවා.. ස්තුතියි. ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

  • @lankacool6657
    @lankacool6657 Місяць тому +10

    Ane මහත්තයා bala හිටියා වගේම mage ජීවිතය gana කිව්වා ඔබ thumata ගොඩාක් pin ඔබ thumata ජය sri maha බෝධීන් වහන්සේගේ රැකවරණය නිරතුරුවම ලැබේවා jesu පිහිටයි ❤❤❤

  • @krishanthikariyawasam4115
    @krishanthikariyawasam4115 Місяць тому +3

    මාත් වෘශ්චික ලග්නයේ කියපු හැමදේම හරියටම හරි ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @ranjanih.k6339
    @ranjanih.k6339 Місяць тому +10

    ඔබ තුමා කියන දේ හරියටම හරි ගොඩක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏 දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @suneethadissanayake288
    @suneethadissanayake288 2 дні тому

    ඔබතුමා කිව්ව දේවල් මගේ ජීවිතේට ගොඩාක් සමානයි තෙරුවන් සරනයි ඔබතුමාට

  • @priyamadhu3706
    @priyamadhu3706 Місяць тому +11

    මේ ඔක්කොම ඇත්ත.මගේ ජිවිතේ සිදු උනා.මම ව්ශ්චික.

  • @BuddikaRangani
    @BuddikaRangani 14 днів тому +1

    ඔබ තුමා.පැවසු සියළුම දේ සත්ත්‍ය. ඔබ තුමාට පිං. විශ්ව මාතාවගේ පිහිටයි 🙏🙏

  • @samanthilovely1443
    @samanthilovely1443 18 днів тому +1

    මගේ ළමයි 4 දෙනෙක් ඉන්නවා. 3 දෙනෙක්ම වෘශ්චික ලග්නේ. ලොකුම පුතා. එයාට මේ කියපුව ගොඩක් හරි. ඇත්තටම. එයා ඉන්නේ ගොඩක් කලකිරිලා. සල්ලි හොයනවා. හෙව්වට ඉතුරු නෑ. බලමු මේ අව්රුද්ද වත්. මගේ පව්ලේ බර ඔක්කොම කරට අරන් එයා තමයි ඉන්නේ. විශ්ව මෑණියන්ගේ පිහිටෙන් සෙතක් ම වේවා. ඔබ තුමන්ටත් විශ්ව මෑණියන් ge පිහිටයි. 🙏🙏🙏🙏🙏🙏

  • @princyjeewangaranasingha1551
    @princyjeewangaranasingha1551 Місяць тому +5

    මගෙ ජිවිත කථාව කොහොමද දන්නේ සත්තකින්ම ඇත්ත ගොඩක් පිං සිදුවේවා දීර්ගායු ලැබේවා ඔබ‍ට මෙය ඇසෙන්න සැලැස්සු විශ්වයට ගොඩක් ඉස්තුති ඉස්තුති ඉස්තුතියි

  • @GunathilakMarasingha
    @GunathilakMarasingha Місяць тому +5

    සම්පූර්න ඇත්ත ජීවිත කතාවම කිව්ව ඔබට පින් විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw Місяць тому +9

    ඔබතුමා කියපු දෙවල් ඔක්කොම. ඇත්ත ස්තුතියි ඔබ තුමා ට❤❤❤❤

  • @NeliSenakaSewwandi
    @NeliSenakaSewwandi Місяць тому +9

    මාත් wushchika ඔබ තුමා කියන හැමදේම ඇත්ත ස්තුතියි විශ්ව මෑණියනි 🙏🙏🙏🙏🙏🌹🌹

  • @KwKuwait-j9o
    @KwKuwait-j9o 16 днів тому +1

    සහතික ඇත්ත කියපු හැම දේම..ගොඩාක් ස්තුතියි 🙏🙏

  • @puspakumara8946
    @puspakumara8946 Місяць тому +12

    අදනම් මගේ ජීවිතේ හරියාකාරවම කිවුවා ඔබතුමා සීයට දෙසීයක් හරි වෙච්ච දේවල් බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුශ ලැබේවා

    • @App-p7u
      @App-p7u Місяць тому

      Mage.. Jivitha. Kanthawa. Me.kiuwa...godak.pin.❤❤❤

    • @puspakumara8946
      @puspakumara8946 25 днів тому

      ​@@App-p7u❤

  • @hewapadmi7339
    @hewapadmi7339 Місяць тому +10

    මාත් වෘශ්චික ඔබතුමා කියපු හැම වචනයක් ම ඇත්ත තෙරුවන් සරනයි 🙏

  • @W.gPabasara
    @W.gPabasara 7 днів тому

    වැදගත් දේවල් ටිකක් දැනගත්තා බොහෝම ස්තූතියි ❤🙏

  • @SithuminiDilhara-b7f
    @SithuminiDilhara-b7f Місяць тому +9

    මගේ ලොකු දුව වෘශ්චික ලග්නෙ ඔබතුමා කිව්ව සියලු දේ ඇත්ත දැන් මට මගෙ දුව මගෙ ලග නෑ එයාට හැමදාම කරදර හීනෙකින්වත් නොසිතූ දේවල් සිද්ද වෙලා ඉවරයි.2025 අවුරුද්දේවත් මගෙ දරුවගෙ සියලු කරදර සහ සිද්ද වූ නින්දා අපහාස සියල්ලෙන්ම නිදොස්වේවා!

  • @SwarnamaliMali
    @SwarnamaliMali Місяць тому +4

    ඔබ කියපු දේවල් හරියටම හරි .දැනුත් පන්සලේ ඉදල ආවේ......❤❤❤

  • @nadeekalakmini2864
    @nadeekalakmini2864 Місяць тому +13

    මගෙත් මෙහෙමයි .❤❤❤❤❤❤ මම අඩන්නෑ. අපි දිනන්න ලගයි❤❤❤❤❤❤ මේ මහත්තයට සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා❤❤❤❤ සියලුම දෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා❤❤❤

    • @supunchirantha3227
      @supunchirantha3227 18 днів тому

      දිනුම පටන්ගත්තා වෙනසක් තියනවා මේ වර්ෂයේ

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 Місяць тому +4

    මගේ දුව මේ ලක්නෙ ඇත්තමයි මේ සේරම සිදුඋනා කොයි වෙලෙත් මැරෙන කතාමයි කියන්නෙම කසාදෙත් එහෙමයි ඔබතුමා ඇත්තමයි හොදට කියනව ලක්න සේරටම මං බලනව අහනව බුදුසරණයි

  • @NayaniKanthilatha
    @NayaniKanthilatha Місяць тому +3

    ❤❤❤🎉🎉🎉මගේ ජීවිත කතාව වගේ ඔබ තුමාගේ කතාව ඇත්ත මගේ ජීවිතේ ප්‍රශ්න ආවා මැරෙන්න තරම් තාමත් මැරි මැරි ඉපදෙනවා මන් මට විතරයි විශ්වාස කරන්නේ තමන්ගේම කියන මිනිස්සු නිසා මන් ගොඩාක් අසරණ උනා නය බරින් හෙම්බත් වෙලා ඉන්නේ .ඔබ තුමාගේ මේ කතාවට ගොඩාක් පින් සින්ද වෙනවා 2025අවුරැද්ද මගේ ජීවිතේ සාර්ථක වේවා 🎉🎉🎉🎉🎉🎉ඔබ තුමාටත් ගොඩාක් පින් කරන කියන සෑම කටයුතුක්ම සාර්ථක වේවා දීර්ඝයුෂ ලැබේවා ඔබතුමාට 🙏🙏🙏

  • @samanthaarunasiri9075
    @samanthaarunasiri9075 Місяць тому +10

    මටත් හැමදාම උනේ කොච්චර හොද කලත් හිත රිද්දන් තනිඋනු එක විතරයි.. ඇත්තටම මගේ ජීවිත කතාව කිව්ව වගේ.. මාව තේරුම් ගන්න පුලුවන් වෙන්නෙත් වෘශ්චික ලග්නේ කෙනෙක්ට විතරයි වෙන්නැති එහෙම කෙනෙක් ලැබෙනවනම්.❤

  • @nipuni8704
    @nipuni8704 Місяць тому +6

    මෙතුමාගෙන් වෙලාව බලන්න...හොඳම හොඳයි✨✨✨✨💯 super 🙏🏻

    • @ramanidayarathna1216
      @ramanidayarathna1216 17 днів тому

      කොහොමද සම්බන්ද කරගන්නේ මට වෙලාව බලාගන්න ඕන

  • @sunandaperera6010
    @sunandaperera6010 19 днів тому +1

    ඔබතුමා කිවිව දේවල් හරියටම හරි . ඔබතුමාට දීර්ඝායුෂම ලැබේවා

  • @Anudayarathnedayarathne
    @Anudayarathnedayarathne Місяць тому +4

    ඔබතුමා කියපු හැමදේම ඇත්තතම ඇත්ත .තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🙏

  • @SadeekaMadhushani
    @SadeekaMadhushani Місяць тому +2

    මගෙ ජීවිතේ ගැන හරියටම හරි ඔබතුමා කිව්වා. හැමදාමත් බලාපොරොත්තු වුනේ සතුට. ඒත් හැමදාම ලැබුනේ දුක, ජීවිතේ ගැන කලකිරීමක් විතරයි. ජීවිතේ එපාම වෙන වාර අනන්තයි. අතාරින්න බැරිම කමට අල්ලගෙන ඉන්නවා . ඔබතුමා කිව්වා වගේ හිත ඇතුලේ දුක තියාගෙන පිටට නොපෙනෙන්න ලස්සනට ඇදගෙන රැකියාවට යනවා , ජීවත් වෙනවා කදුලු හංගගෙන. ඒ හැමදේම වගේ ලබන 2025 අවුරුද්ද සාර්ථක වෙයි කියලා විශ්වාස කරනවා. මොකද හෙට සිට පහන් තිර දල්වන එක ගැන මට අදම දැනගන්නත් ලැබුනා. ඒක මට දැනගන්න ලැබුනෙත් ඔබතුමා කිවූ පෙර පින් ශක්තිය නිසාම වෙන්නැති. ඇත්තටම හෙට ඉදන් ආයෙම ලොකු බලාපොරොත්තුවකින් මම් ආයෙම ජීවිතේ පටන් ගන්නවා. ඉතින් මේ වීඩියෝව දැම්මට ඔබතුමාට ගොඩාක් පින්. ගොඩාක් 🙏 🙏🙏💐💐💐

  • @SeethaMallawarachchi
    @SeethaMallawarachchi 19 днів тому +1

    ඔබ තුමා කොහොමද මගේ ජීවිතයේ ගැන දන්නේ.සියළු දෙයම සත්‍යයකි . තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @PodimanikeIndrani
    @PodimanikeIndrani 20 днів тому +2

    කොහොමද මේවා දැන ගන්නේ සම්පූර්ණයෙන්ම ඇත්ත කතාව කියන්නේ ඔව් ඇ ත්තං 😊😢😢😢😢😢😢😢😢😮😮😮😮

  • @biya_10
    @biya_10 Місяць тому +2

    ඔබතුමා හරියටම කිව්වා.බොහොම ස්තූතියි 💐💐💐💐💐

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi Місяць тому +4

    ස්තුතියි❤️ ස්තුතියි❤️ තෙරුවන් සරණින් යහපතක්ම වෙවා ඔබතුමාට

  • @NayanaNandani-j9s
    @NayanaNandani-j9s Місяць тому +4

    ස්තුතියි ඔබතුමන් ට,තෙරැවන්සරණයි

  • @TarushiKalpani
    @TarushiKalpani 11 днів тому +1

    ඔබතුමාට බුදු සරණයි

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk Місяць тому +6

    ඔයා.කියන.දෙ.හරි.අැත්තම.කතාව.බුදු.ඝරනයි🙏🙏🙏❤❤

  • @SriyaniPerera-zn1jz
    @SriyaniPerera-zn1jz Місяць тому +5

    මෙ මගේ ජීවිත කතාව කිව්ව ඔබ තුමාට ගොඩක් පින්

  • @kalyaniranasinghe9551
    @kalyaniranasinghe9551 Місяць тому +3

    obata nirogisuwaya dirgayusha labewa 🙏
    Wishwa mathawage asirwadaya nowaduwamalabewa
    Theruwansaranai 🙏

  • @HarshaniChathurika-ge6kl
    @HarshaniChathurika-ge6kl Місяць тому +4

    ඔබතුමාට ගොඩක් ස්තූතියි...

  • @priyanganimalkanthi454
    @priyanganimalkanthi454 Місяць тому +5

    ස්තුතියි බුදු සරණයි ඔබ තුමාට 🙏

  • @IshanAnjan
    @IshanAnjan Місяць тому +3

    අමිමො ඇත්ත ඔබ තුමාට ස්තුතිය

  • @sujeewarandeniya9558
    @sujeewarandeniya9558 Місяць тому +5

    ඔබ තුමා කියන්නෙ සත්‍යමයි. මමත් මෙ ලග්නය.ඔබ තුමාටත් විශ්ව මාතාවටත්. අනේක වාරයක් ස්තුති වේවා !

  • @AaAs-e6x
    @AaAs-e6x Місяць тому +1

    මේ කතාව අහද්දි eduna මේ සියල්ල සත්ත්‍ය වචනයක් වචනයක් පසා සත්ත්‍ය බොහොම පින් දීර්ඝාඅයු වේවා 🙏🙏🙏🙏

  • @GeethKarunaratne
    @GeethKarunaratne Місяць тому +11

    සැනසීමෙන් පවුල් ජීවිතය ගත කරන්න හිතන හැම වෘශ්චික ලග්න හිමියෙක්ටම ලැබෙන්න ඕන තුලා ලග්න හිමියෙක් 🙏
    ඉවසීම, දරාගැනීම පුහුණු කරගන්නත්, ආදරණීය බව අත් විඳින්නත්, තමා වෙනුවෙන් පෙනී හිටින කෙනෙක් ලබන්නත් ඕන නම් හැම තුලා ලග්න හිමියෙක්ටම ලැබෙන්න ඕන වෘශ්චික ලග්න හිමියෙක් 🙏

    • @Marydilani-v5l
      @Marydilani-v5l Місяць тому

      a kathawa aththa mage hb thula me mage jeewitha kathawa sameera mahaththaya kiyanne thula lagnaya hodai apita

    • @thusitha6986
      @thusitha6986 19 днів тому +1

      ❤❤❤❤❤❤

  • @nishadyachamodi4596
    @nishadyachamodi4596 Місяць тому +4

    මමත් වෘශ්චික ලග්නයේ. ඒත් මගේ partner මට හොඳ වටිනාකමක් දෙනවා. මං මෙච්චර කල් තනිවෙලා වගේ හිටියේ. හැබැයි partner නිසා ඒ ගතිය දැන් නෑ. මං සතුටින් ඉන්නවා. හැබැයි අපේ horascope match කරපු අයත් කියපු විදිහට partner ගොඩක් හොඳ කෙනෙක් කිව්වා මට වඩා හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන් කිව්වා එයාට. මං හිතුවක්කාර කිව්වා. ඒත් ඒයාට ඉවසන්න පුළුවන් කිව්වා. එයා ඉතිං මාව අතහැරියෙත් නෑ. මං දන්නෙ නෑ පස්සෙ මොනා වෙයිද කියලා. දැනට නම් ඒ වගේ කෙනෙක් ලැබුන එක ගැන මං ගොඩක් ආඩම්බර වෙනවා. ඇත්තටම දේව ගතිගුණ තියෙන කෙනෙක් මගෙ partner. මොනවා වුනත් ඔබතුමා කිව්ව දේවල් ගොඩක් ඇත්ත.

    • @sarathchandra3351
      @sarathchandra3351 Місяць тому +1

      මගේ කතාවත් ඔබගේ වගේ. නමුත් මගේ ආදරණීය භාර්යාව මට වචනයකින් වත් සිත් රිදවීමක් නෑ. ඇය ඇත්තෙන්ම දේවතාවිය ක්. මමත් තවම රණ්ඩු කරලා නෑ.

  • @Sky-y1c
    @Sky-y1c 26 днів тому

    ඔබතුමා කියන්නේ මගේ ජීවිත කතාවමේ සත්තයිමමත් ඔබ වගේඅනන්ත වාරයක් දුක් විඳලාතියෙනවාඅනන්ත වාරයක්ස්තුතියි මේ කතා කළ ඔබට❤❤❤❤❤

  • @SumithraKut
    @SumithraKut Місяць тому +3

    ඔබතුමාට තෙරුවන් සරණයි හරියට ම හරි කිව්ව දෙ ව්ස්ව මාතාව ට ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @janujanu-c1s
    @janujanu-c1s Місяць тому +6

    ඇත්තටම කියන්න වචන නැ මම කවදාවත් කවිරුවත් විස්වාස කරන්නේ නැ මෙි චැනල්වල කියන දේවල් නමුත් මෙි අහමිබෙන් අද බලන්න හිතුන අහන්න හිතුන විඩියෝඑකක් හමිබවුනේ ඇත්තටම මට මගේ ජිවිතේ සහතිකම ඇත්ත මෙි සමිපුරන විඩියෝඑකේ කියන කාවෙි ඇත්ත තියෙනවා බොහොම පින් මෙි වචනටික කිවිවට තවමත් මෙි වුශ්චික ලග්නයනමි පුදුම විදියට විදවන එකක් තවත් කොච්චර විදවන්න වෙයිද මන්දා තෙරුවන් සරනයි ඹබතුමාට

  • @chathuranganimanojamanoja4840
    @chathuranganimanojamanoja4840 15 днів тому

    Saththayi ඇත්ත ....ඔබට බුදුසරණයි

  • @malkanthiperera4717
    @malkanthiperera4717 14 днів тому

    මමත් වෘශ්චික
    මම මහන වෙන්න හිටිය කෙනෙක් අවුරැදු 16යි යන්න හදනකොට දෙමාපියෝ ඵ් ගමන නතරකරන්න මාව විවාකර දුන්නා ඵයාලම කෙනෙක් හොයලා අද මම තනිවෙලා ඵයා වෙන කෙනෙක් ඵක්ක ගියා මට දුක නැ මම නිදහස් කියලා හිතා.ගත්තා දරැවෝ දෙන්නත් දැන් ලොකුයි මම රට ඉන්නේ තාමත් දුක් වාදිනවා දැන්වත් හොදකාලයක් ඵයිද මම පිනට දහමට ගොඩාක් ලැදි කෙනෙක්.මගේ බලාපොරොත්තු නැ ඉතුරැ කරන්න ⁣හැමෝටම වුදවි කලා මොනව නැතත් පිනක් දහමක් කරලා ඵ් දිහා බලලා ගොඩාක් මම සතුටු වෙනවා ඵ් මට ඇති සසර පුරාවටම ❤

  • @SriraniPushpalatha
    @SriraniPushpalatha Місяць тому +2

    මමත් වෘශ්චික ලග්නයෙ ඔබ තුමා කියපු දෙවල්100ට200ක් ඇත්ත මහත්තයගෙන් බැනුම් අහන ගුටි කන වාර ඉවරයක් නෑ දැන් නම් ටික ටික අඩුවීගන යනවා දරුවො දෙන්න නිසා ඉවසනව

  • @kumari2445
    @kumari2445 Місяць тому +2

    සියලු දේ ඇත්ත .මටම කියනවා වගේ.බුදු සරණයි🙏

  • @NadeeshaPriyadarshani-o9y
    @NadeeshaPriyadarshani-o9y 16 днів тому

    Mamath whuchchika ...kiyana serama aththa...godak pin obathumata😊😊😊

  • @NisansalaKumarasinghe-l4f
    @NisansalaKumarasinghe-l4f Місяць тому +1

    🥺ඔබ මගේ ජිවිත කතාව නෙද මේ කිවුවේ මන් කොයිතරම් මගේ ජිවිතේ මම විදවනවද මගේ සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසාම ඔබ කියපු වචනයක් නැරම ඇත්ත...🥺 කොහොමද මන් ගැන වචනයක් නැර කිවුවේ ඔබ තුමාට ගොඩක් පින්.....🥺🙏

  • @SutharmaSutharma-ie1jg
    @SutharmaSutharma-ie1jg Місяць тому +1

    Oba thuma kiyapu hama dema mata wela thiyenne..harima dukayi jivithe gana..puluwan vidihata budun wadala deviyanta pin dila viswa mathawata sthuthi karala ewasimen bala ennawa obathumata theruwan saranayi, 🌸,,🙏🙏🙏

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g Місяць тому +1

    ඔබතුමාට බලන් ඉදිය වගේ සියලුම ලග්න ගැන කියන්න පුලුවන් ඊට අදාල හොද සහජ හැකියාවක් සහජ ඉවක් සහජ බුද්ධියක් පෙරසසරෙ පිං කුසල් එක්ක අරන් ඇවිත් තියනව එපමනක් නොවෙයි එම කුසලය සංවර්ධනකර ගැනීමේ හොද අදිෂ්ධානයක පිහිටලා කටයුතු කල නිසයි අදමෙතන ඔබතුමා යන ගමන දිනෙන් දින දියුණුවේවා ජයෙන් ජය ❤පරිස්සමින්❤ සතුටින් ඉන්න ඉතින්
    🙏 🙏 🙏 🙏 🙏

  • @prasadimaheshika5193
    @prasadimaheshika5193 29 днів тому +1

    ඇත්තටම ඇඩුනා බලන් ඉදලා වගෙ 😢🙏
    කාට හොද කලත් අද වෙන තුරු හොදක් නැ හොද කරත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවේ මං
    අද වෙනතුරු කවුරුත් මං ගැන අනුකම්පා කරලත් නෑ හැමතනැනකම මට මං විතරයි මාර ඉවසීමක් මට තියනවා දරාගන්න පුළුවං 🙏🙏

  • @Asoka-f1v
    @Asoka-f1v Місяць тому +2

    Every body thinks that. Your explanation is their own life experience.. thank you very much.

  • @DkDk-z1u
    @DkDk-z1u Місяць тому +1

    මමත් වෘශ්චික ලග්න හිමියෙක් මෙි කියපු හැමදේම ඇත්ත ඔබ තුමාට තෙරැවන් සරනයි

  • @chathufairy1111
    @chathufairy1111 9 днів тому

    Godak pin obathumata ❤🎉

  • @AlAysh-zh4sz
    @AlAysh-zh4sz 4 дні тому +1

    ඇත්ත කියන්නේ

  • @SunitraKumari-f7d
    @SunitraKumari-f7d Місяць тому +6

    මේ තමයි මගේ කතාව ඔබතුමාට මේ දෙවල් කොහොමද හරියටම කිවුවේ මේ කියන දුක්කම් කටුලු සියලු දෙවියක්ම ව්දගෙන ඉන්න මම

  • @SeryanipereraSeryaniperera
    @SeryanipereraSeryaniperera Місяць тому

    මමත් වෘශ්චික ලග්නේ... බලන් ඉදියා වගේ ඇත්ත කිව්වේ.. ඉතින් ජිවිතේ ලියවිලා තියෙන විදිය ගැන.. මෙතෙක් සිදු ඌ දේ ගැන සත්‍ය කීමද ඉදිරිය ගැන අනාවැකි කීමද ඔබ තුමා ගැන ලොකු සතුටක්... ඔබ තුමාට බුදුසරණයි

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 Місяць тому +9

    කවිද මෙි..මෙි හැමදේම මට උනා..මෙි මටද කියන්නේ මම වෘශ්චික ලග්ගනය..හිමි කෙනෙක්...මෙි හැමදේම උනා මට.

  • @HansamaliChathurika-e8q
    @HansamaliChathurika-e8q 29 днів тому +2

    ඔබ තුමා හරියටම හරි

  • @IreshaPemarathna-t5r
    @IreshaPemarathna-t5r Місяць тому +1

    Sampurnayen aththama kathawa kiuwe.sir ❤

  • @thusharikawikramarathne6185
    @thusharikawikramarathne6185 Місяць тому +1

    ඔබතුමාට බොහොමත් පිං....මේ මගේ ජීවිත කතාව මහත්තයො .....🙏🙏

  • @NilukaDamayanthi-n1b
    @NilukaDamayanthi-n1b 16 днів тому

    Aneka wrayak sthuthyi 🎉❤

  • @සිරිකතලංකා
    @සිරිකතලංකා Місяць тому +97

    මහත්තයා මෙි කියන්නේ මගේ ජිවිත කතාව මහත්තයා ..හැමදේම බලන් හිටියා වගේ කියන්නේ....එකක්වත් වැරදි නෑ.....මෙි කියන්නේ මගේ කතාව...🙏🙏🙏🙏🙏🙏❤

    • @ශ්රීමාලින්ද
      @ශ්රීමාලින්ද Місяць тому +13

      ඔයාගෙ විතරක් නෙවේ ලමයා...මගෙත් මෙහෙම තමා..මට තේරෙන්නෙ නැත්තෙ මොන කරුමයක් කලාටද මෙහෙම වෙන්නෙ කියල...

    • @AselaChamara-p7l
      @AselaChamara-p7l Місяць тому +3

      Matath ❤

    • @malkanthinarasinghe7606
      @malkanthinarasinghe7606 Місяць тому +3

      මට මෙි හැම දේම උනා තියෙනවා වෙනවා ..

    • @SavinSavin-yb6kn
      @SavinSavin-yb6kn Місяць тому +1

      🕊️

    • @InocaVindhya
      @InocaVindhya Місяць тому +2

      100 ට 1000 ඇත්තෙන්ම..

  • @PriyangaPriya-r3s
    @PriyangaPriya-r3s Місяць тому +1

    සහතික ඇත්ත කතාව තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @PrasathSannè
    @PrasathSannè 29 днів тому +5

    මම හිතන්නේ හොඳම කෙනා හරියාකාරව කියන ගොඩක් පිං ඔබ තුමාට ❤❤❤

  • @PREMALATHAWijerathna
    @PREMALATHAWijerathna Місяць тому

    මගේ යේලි වෘශ්චික ..ඔබ කියන හැම දෙයක්ම ඇත්ත.මම එයා ගැන හොඳින් දැනෙනවා.හැබැයි මහත්තයා නැන්දම්මා වන මම එයාට එහෙම ඊර්ෂ්‍යා කරන්නේ නෑ .දුකයි එයා ගැන වෙලාවකට .ඔහේ තනිවෙලා ඉන්නවා.හැබැයි සැලෙන්නේ නෑ .එයාට අසනීපයක් උනත් මම හොයලා බලනවා.ටිකක් කට සැර අසාධාරණ කතා නිසා මම හිතින් දුක් වෙනවා.ඒත් වෘෂභ මම එයාව,කුම්භ ලග්න පුතාව ගැන හරියට ආරක්ෂා ව පතනවා.ඔබතුමාට බුදුසරණයි .

  • @NilukaDamayanthi-n1b
    @NilukaDamayanthi-n1b 16 днів тому

    Hariyata ma kiyanwa🎉❤ 💯sthuthyi obatumata

  • @KuwAit-y6q
    @KuwAit-y6q Місяць тому

    මමත්.මෙ.ලග්නය.ඔබතුමා.කියන.හැමදෙයක්ම. මේවනවිට.වෙලා.අදටත්.දුක්විඳින වා.ඔබතුමා.කියන. දෙවල්.සත්තයි.ඔබතුමාට. ගොඩාක්ම. පිං 🙏🙏🙏උතුමි.දීර්ඝායුෂ සුවයම ලබාත්වා.තෙරැවන්.සරණයි.ඔබතුමාට.🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Місяць тому +14

    අනේ ඔබතුමා කොහොමද මේවා දැනගත්තේ හරියටම හරි එක වචනයක් වත් අයින් කරන්න නෑ ඒ තරම් දුකයි ජීවිතේ වෙච්ච නැති දෙයක් නෑ ඒත් තවත් ජීවත් වෙනවා මහත්මයා ,,

  • @NadeeShani-he2cc
    @NadeeShani-he2cc Місяць тому +3

    ඇත්තමයි....ඇඩුනා..කියපු හැම දෙයක් ම ඇත්ත...❤❤❤

  • @Chaminda-lo6kp
    @Chaminda-lo6kp 16 днів тому

    🙏🎂 ස්තුතිය ..

  • @nirmalapamala7784
    @nirmalapamala7784 19 днів тому

    හරියටම හරි කිව්වා. ස්තුතියි ඔබතුමාට

  • @Chaminda-lo6kp
    @Chaminda-lo6kp 16 днів тому

    ඔබ හරියටම කිව්වා ඔබ හරි නියමයි.. 🎉❤🎉❤

  • @sunilbandara4462
    @sunilbandara4462 Місяць тому

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @MaheshMadushanka-i4f
    @MaheshMadushanka-i4f 21 день тому

    ඔබට ගොඩක් පිං මහත්තයෝ. ඔබ තුමා කියපු වචනයක් ගානේ මගේ ජීවිතේ සිද්ද වෙනවා.මගේ ජිවිතේ ලස්සනට කිව්වට ගොඩක් පිං😢

  • @ChandrikaKumari-k5b
    @ChandrikaKumari-k5b 22 дні тому

    ඇත්තටම මම ටිච කෙනෙක් සයිකොලෙජ කෙනෙක් අපි පවුලේ ලමයින් හොදට ඉගෙන ගෙන ඉන්නේ ඇත්තටම ඇත්ත කියන දේවල් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumi.ayeshapiumiayesha7381
    @piumi.ayeshapiumiayesha7381 18 днів тому

    %100 හරි සර්.ඔබ තුමා හරියට හරි කිව්වා.මගේ ජීවිතෙත් මේ වගේ තමයි 😔🥺

  • @DilkiImasha-v3c
    @DilkiImasha-v3c 17 днів тому

    මේ හැමදේම ඇත්ත. මන් අද දරු දෙන්නෙක් එක්ක ගොඩාක් දුක් විදිනවා. දරු දෙන්නටවාත් මටවාත් ක්නවාත් නැ. 😢 මගේ ජිවිත කතාව මේක

  • @disnakumari2782
    @disnakumari2782 5 днів тому

    ඔබතුමා මගේ ජිවිතේ කතාවක් ලියලා වගේ 🙏🙏🙏😥😥😥

  • @anushakaraliyadda1611
    @anushakaraliyadda1611 Місяць тому

    Terwan sarani obata godk estuti ❤❤❤❤❤❤budusarni suba nawawasark wewa budusarni.

  • @niramanirama5938
    @niramanirama5938 Місяць тому +1

    තේරුවන් සරනයි ඔබ තුමට 🙏🙏 . ඔබ මෙ කියන්නේ . මගෙ ඇතම ජිවිතයනේ දෙයියනේ හිතා ගන්නත් බැහැ .

  • @mithumsandaruwan
    @mithumsandaruwan Місяць тому +3

    අනේ.දෙවියනේ..ඒකනමි ඇත්ත.මට.මෙි.හැමදේම .සිද්ද.වෙලා.තියනවා.දැනටත්.එහෙමිමයි..❤❤❤

  • @NishaKumari-pf7jl
    @NishaKumari-pf7jl Місяць тому +1

    සර් මේ කතාව නම් ඇත්තම ඇත්ත
    ඔබ ට තෙරුවන් සරණයි සර්

  • @gimhaninethsara807
    @gimhaninethsara807 Місяць тому +2

    ඔබතුමා මේ කියන්නෙ මගෙ ජීවිතේමයි. ඒත් මට සල්ලි නෑ . ඉන්න ගෙයක් නෑ . හැමදාම දුක විතරයි .

  • @NimeshaErandi-w7g
    @NimeshaErandi-w7g Місяць тому

    අත්තටම සර් ඔයා මෙ කියන දෙ,මගෙ ජිවිතෙ දිහා බලාගෙන හිටිය වගෙ කිව්වා.ඉපදිච්ච දවසෙ,ඉදල මෙ දුක විදිනවා.අදත්,මෙ කයපු දෙ වෙනුවෙන් සර් ඔයාට ගොඩක් පින්.ගොඩාක් දුක් විදින ලග්නයක්,ගොඩක් ස්තුතිය,මෙ දෙවල් තෙරුම් කරල දුන්නට.බුදුසරනයි