✔අමුද්‍රව්‍ය 3න් විනාඩි10න් සුපිරි අතුරුපසක්|Just 10 minutes dessert with 3 ingredients💓m.r kitchen💓

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 532

  • @thimirayt9656
    @thimirayt9656 3 роки тому +325

    මෙක බලලා මගෙ කටටත් කෙල ඉනුව තව අය සිටීද😋😋😋 අක්කේ ඔයා තමයි BEST 😁

  • @samanpiris5630
    @samanpiris5630 3 роки тому +29

    ම්ම්ම්ම් 😋😋පාටින්නම් රසයි වගේ අනිවාර්යයෙන් හදන අය කෝ බලන්න
    👌

  • @anu2570
    @anu2570 3 роки тому +132

    මගේ කටට කෙලත් ඉනුවා.😘 බොහොම ස්තූතියි අක්කේ ඔයාගේ recipe නම් best ❤️

  • @rukmal4511
    @rukmal4511 3 роки тому +40

    මේකනම් හදන්නම ඕන ❤️, මම ආසම කුකින් චැනල් එක අක්කගෙ රෙසිපි නම් සාමාන්‍යයෙන් හදන්න පුලුවන් මේකලෙදි අනික් අයගෙ ඒව එක්ක බලද්දි

  • @nilukawasanthi3273
    @nilukawasanthi3273 3 роки тому +8

    නියමයි. මේ කෑම එක.අපිත් හදල බැලුවා.... ගොඩක් රසයි වගේම හදන්නත් හරි ලේසියි.

  • @nethmisithara6680
    @nethmisithara6680 3 роки тому +14

    අනේ අක්කි 4පාරකට වැඩිය බැලුවා😋😋😋😋😋 thanks

  • @ss-oz8ce
    @ss-oz8ce 2 роки тому +4

    ඔයාටත් ගොඩක් ස්තූතියී අක්කෙ මේ වගේ රස කෑම හදන videos අපිට අරන් එනවට ❤

  • @Laksirijayawardhana352
    @Laksirijayawardhana352 3 роки тому +8

    ගෙදර හමෝම තව ඉල්ල ඉල්ල කෑවා .හරිම රසයි.😍😇

  • @AjithsisirakumarawedageWedage
    @AjithsisirakumarawedageWedage 11 днів тому

    අනේ අපිත් ගෙදර හැදුවා ......ගොඩක් රසයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madusankakumara110
    @madusankakumara110 7 місяців тому +1

    මම මේක මේ විදිහට කලරින් දාලයි නැතුවයි දෙවර්ගෙටම හැදුව මාර රසයි අනේ ආය හදනව මම 😊

  • @hn.master729
    @hn.master729 3 роки тому +6

    හරි ම රසයි.මමත් හැදුවා.👍😍😓

  • @samanthaaththanayaka4184
    @samanthaaththanayaka4184 5 днів тому

    මමත් මේක හැදුවා ගෙදර හැමෝම කැමති උනා හරිම රසයි

  • @chathurimadushani3575
    @chathurimadushani3575 3 роки тому +3

    ඇත්තටම ඔයා හරි ලේසියෙන් කෑම හදන්න කියලා දෙනවා.මං ඉස්සර නම් කෑම හදන්න කම්මැලි කෙනෙක්.ඒත් අක්කා ඔයාගේ රෙසපි දැකපු දවසේ ඉදලා දවසට එකක් හරි හදන්නම ඕනි දැන් නම්.thank u very much 😘

  • @neetakumarasinghe762
    @neetakumarasinghe762 3 роки тому +14

    අක්කි ඔයා අපට කියල දෙන රෙසිපිස් නම් ගොඩාක් ලේසියි රසයි
    Thanks akki

  • @bhagyasewmini4413
    @bhagyasewmini4413 3 роки тому +7

    හරිම රහයි මම හැදුවා 💓☺️

  • @SapnaSayuri6899
    @SapnaSayuri6899 3 роки тому +3

    මාත් හැදුවා හරිම රසයි .

  • @milanibeethika3411
    @milanibeethika3411 3 роки тому +4

    අක්කගෙ resepi නම් නියමයි . අක්කි මම අක්කි ගෙ resepi බලලා. අයිස් ක්‍රීම් හැදුවා. අක්කා ගෙ රෙසපි නම් best. අපිට තව පලතුරු වලින් අයිස් ක්‍රීම් හදන්න pleas. කියලා දෙන්න අක්කි.

    • @milanibeethika3411
      @milanibeethika3411 3 роки тому +1

      කියලා දන්න අක්කි🍨🍧🍦🍦

  • @wijekoonbanda9231
    @wijekoonbanda9231 Рік тому +1

    සුපිරි

  • @ShalindiNethsarani-ij4ij
    @ShalindiNethsarani-ij4ij 4 місяці тому +1

    රසයි අක්කෙ හැමදාම මම හදනවා දැන් කන්න කන්න අාසයි ඔයාටනම් රසට කෑම හදන්න පුලුවන් අැති රසයි මේකනම් 😘💔

  • @Yasaa_cooking
    @Yasaa_cooking 2 роки тому +3

    Mama මේක හැදුවා.. Mmm මාර රසයි...❤👌🤗

  • @dinethhimash4504
    @dinethhimash4504 3 роки тому +16

    අානෙි ඒකට නම් කෙල ගිලෙනවා... නියමයි අක්කි...❤️❤️

  • @ruwankumara7002
    @ruwankumara7002 2 роки тому

    අනිවාර්යයෙන්ම මමත් හදනවා අක්කි මේ recipe එක...

  • @hirunidedunu2360
    @hirunidedunu2360 3 роки тому +4

    මන් හැදුවා හරිම රසයි😘😘😘

  • @ashininvodya6674
    @ashininvodya6674 Місяць тому

    මේක පට්ට සසයි අනේ.....😋

  • @shavishkagamage6257
    @shavishkagamage6257 3 роки тому +6

    ඒක ඇත්තටම ගොඩක් රසයි ...😍❤️ මං ඊයේ හැදුවා ...තෑන්ක්ස් ගෙදර දි ලේසියෙන් හදා ගන්න මේ වගේ ඒවා කියලා දෙනවට...🙈 හැබැයි උකු කිරි එක හදා ගන්නනම් විනාඩි 30ක් විතර ගියා මට...😂💔 චොක්ලට් එකත් ඩබල් බොයිල් කලාට අක්කිගෙ වගේ ආවේ නෑහ්...🙄

  • @slcartoon2373
    @slcartoon2373 3 роки тому +2

    හොඳයි

  • @damayanthi1658
    @damayanthi1658 3 роки тому +2

    අපිත් හැදුවා . හරිම රසයි .

  • @shalinihansani4361
    @shalinihansani4361 2 роки тому +1

    මේක මම හැදුවා හරිම රසයි

  • @kumudunirathnayaka1483
    @kumudunirathnayaka1483 3 роки тому +1

    පට්ට

  • @anuththara2190
    @anuththara2190 3 роки тому

    ෂා නියමයි අඩු වියදමකින් ඉක්මනින් ම හදාගන්නත් පුළුවන්නෙ

  • @dorinpogarmoyalaseyaludana8888

    Good recipes tinkiri danna puluwan da nanga 👍👍👍👍❤❤🎉🎉

  • @hachamidadkumarahacdkumara7473
    @hachamidadkumarahacdkumara7473 2 роки тому +1

    අපට උකු කල ටින්කිරි අවශ්‍යම ද.අපට වෙන මොනවාහරි දාන්න පුළුවන් ද.

  • @vishinirukshana1912
    @vishinirukshana1912 3 роки тому +3

    ඔව් ඇත්තටම අක්කා තමයි best ma.මම ඔයා හදන හැම recipe එකක්ම හදනවා.මේ දවස් වල ලෙසියිනේ.බබාලගෙත් කෑම වර්ග දාන්නකෝ අක්කේ.එයාලටත් මම youtube එකෙන් බල බල තමයි කෑම හදන්නේ

  • @watshaladeshani7507
    @watshaladeshani7507 2 роки тому +2

    😋😋😋😘😘😍😍 මම දැන් තමයි හදන්නේ අක්කි

  • @gemingkingvihanga7079
    @gemingkingvihanga7079 3 роки тому

    රසට ඇති . අනිවාර්යයෙන් මම හදනවා ඕක

  • @ajithdammika1238
    @ajithdammika1238 2 роки тому

    ස්තුති අක්කා අපි හැදුවා

  • @pinky....8121
    @pinky....8121 3 роки тому +2

    එක නියමයි මාත් හදනවා😋

  • @chandrikarukmani8896
    @chandrikarukmani8896 3 роки тому +1

    Bekin soda venuwata bekin powder gathathata kamak nadda?🤔🤔

  • @nadeesharangakumari7451
    @nadeesharangakumari7451 2 роки тому

    කෙක් එකක් හදන ගමන් ඉන්නේ dr කැම හරිම ලේසියෙන්ම කියලා දෙනවා.

  • @kamalsilva1532
    @kamalsilva1532 3 роки тому +1

    බලද්දිම තීරනය කලා හෙටම හදනවා කියලා 😋😋😋

  • @vihangaakarshi6027
    @vihangaakarshi6027 3 роки тому +1

    Api haduwa
    Thanks you 😃😃😃😃😃😃😃😃😃😃😃😴

  • @sathsarani3904
    @sathsarani3904 3 роки тому +1

    Gedara thiyena ewayin hadanna puluwan akki oyage recipe nam ft mr kichen nam superb👌👌👌

  • @thamarithamari1164
    @thamarithamari1164 3 роки тому +1

    මමත් 4 parakma haduwa...thanks akki...👏👏👏👏

  • @rishmisilwa7567
    @rishmisilwa7567 3 роки тому +1

    අනෙ අක්කි මරු අනෙ ඔයාගෙ රෙසිපි අනිවාර්යයෙන්ම බලනවා 😍

  • @sajeewanisajeewani8918
    @sajeewanisajeewani8918 3 роки тому +1

    එක මම හැඩුවා මරු❤😊

  • @manuthinelumya7616
    @manuthinelumya7616 2 роки тому

    Niyamai mama meka haduwa harima rasai harima lesi

  • @maleeshalakshan8488
    @maleeshalakshan8488 Рік тому

    ගොඩාක් තෑන්ක්ස් අක්කි ඔයාට ❤🎉
    හැමදාම හරි යන්න ඕනි ඔයාට 💞 බුදු සරණයි😊

  • @rithu948
    @rithu948 3 роки тому

    මං මේක හැදුවා😁ගොඩක් රසයි😋tnx akki

  • @Deranataniwana
    @Deranataniwana 3 роки тому +35

    අනිවාර්යයෙන් හදනවා අක්කියා ❤️❤️

  • @asangafernando3344
    @asangafernando3344 2 роки тому +2

    ස්තුතීයි 🌷🌷🌷

  • @kanchanahirusha3006
    @kanchanahirusha3006 3 роки тому +3

    රසයි අක්කි

  • @madhusikawirasinha6372
    @madhusikawirasinha6372 3 роки тому +6

    මට රසත් දැනුනා,සුවදත් දැනුනා..😋😋😋😋😛😛😛😛

  • @nermalignermalig8222
    @nermalignermalig8222 4 місяці тому

    Hadala balala kiyannam. Yummy yummy 😋😋😋

  • @truecopysltv7239
    @truecopysltv7239 3 роки тому +1

    මම ආසම කෑමක් දැක්ක ගමන් කන්න හිතෙනව ❤❤❤❤🇱🇰

  • @emashasathsari9580
    @emashasathsari9580 3 роки тому

    Onna math haduwa very nice👍

  • @darshani7113
    @darshani7113 3 роки тому

    ඔන්න අපිත් හැදුවා රහට තිබ්බා

  • @minisecrets2386
    @minisecrets2386 3 роки тому +5

    අම්මෝ දැක්කමත් කන්න හිතෙනවා 😁👌

  • @yasithrandil4621
    @yasithrandil4621 3 роки тому +1

    Niyamai

  • @wenurigimhani1203
    @wenurigimhani1203 2 роки тому +2

    ගොඩාක් රස පාටයි 😌🎈

  • @dewmikaveesha9356
    @dewmikaveesha9356 3 роки тому +35

    අනිවාරෙන් හදනවා එකනම් රස ඇති 🤤🤤🤤🤤🤤🥰

  • @sudarmamarasinghe2377
    @sudarmamarasinghe2377 3 роки тому

    Ane voyage resipis patta a👌thawath resipis onaa😉

  • @ajithpriyantha6043
    @ajithpriyantha6043 3 роки тому

    ගොඩාක් හොද ඇති මමත් හදනවා

  • @ArogyaHealthOfficial
    @ArogyaHealthOfficial 3 роки тому +47

    එක නම් නියමයිනේ ...❤️

    • @vidunethakash1619
      @vidunethakash1619 3 роки тому +1

      😊😊

    • @susanthajayalath3373
      @susanthajayalath3373 3 роки тому +1

      Eya mata nam mello rasak na

    • @niroshikahgniroshika9765
      @niroshikahgniroshika9765 3 роки тому

      @@susanthajayalath3373 mamath haduwa rasai

    • @inokakarunarathne8643
      @inokakarunarathne8643 3 роки тому +2

      අනේ අක්කි අපෙ ගෙදර ප්‍රිජ් එකක් නැ ප්‍රිජ් එකක් නැතුව ඔය කෑම එක හදන්න පුලුවන් ද

  • @shashikalamadushani8208
    @shashikalamadushani8208 3 роки тому

    Akkii oyage kema mama hadanawa. Gedaradi butter cookies hadana Hati kiyala dennakow

  • @pathiranagenethmi1964
    @pathiranagenethmi1964 3 роки тому +1

    Akki mn ada heduw. Niyamai akki. Adrei 😘😘

  • @supunwedisingha6350
    @supunwedisingha6350 3 роки тому +1

    Ekanam niyamayi

  • @prabodha-et4eu
    @prabodha-et4eu Рік тому

    එකනම් මරු අක්කේ..❤

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 9 днів тому

    අනේ සෝයි 🙂 ස්තූති ඔයාට 🌠🌠🌠🌠🌠🌠

  • @dalanjalaranaweera6720
    @dalanjalaranaweera6720 3 роки тому

    Niyamai akke. Mamath hadanawa aniwaryen 👍👍👍❤❤❤❤❤❤❤❤❤

  • @ajithdammika8297
    @ajithdammika8297 2 роки тому +1

    හරිම රසයි..

  • @sadanasadana9675
    @sadanasadana9675 Рік тому

    අපිත් හැදුවා මාර රසයි 🤩

  • @theekshanamananuwan7417
    @theekshanamananuwan7417 3 роки тому +1

    නියමයි

  • @slmaxsadu5483
    @slmaxsadu5483 3 роки тому

    Harima lesii akke

  • @anastanravindra6788
    @anastanravindra6788 3 роки тому

    Piti kiri venuvata fresh milk use karanna bhada

  • @arinichrish5786
    @arinichrish5786 3 роки тому

    Akke ලේසියෙන් කේසරි හදලා දාන්නකෝ plz . Ada recipeeka nm suiriy අනිවාර්යයෙන්ම hadanava akki. කේසරි hadannako akki😂

  • @thamarithamari1164
    @thamarithamari1164 3 роки тому +1

    Best ...😍😍😍

  • @p.m.s.spitigala1794
    @p.m.s.spitigala1794 2 роки тому

    😋😋😋😋 hadala balanna ona..

  • @samadhiwerasinha2866
    @samadhiwerasinha2866 3 роки тому

    Ehema nam shok mama haduwa oyage resipi dekathunakma harima rasai thanks. Thawath mewage adu dadu pramanayakin hadanna puluwan ewa kiyala denna....

  • @chiransavidya4680
    @chiransavidya4680 3 роки тому +5

    වාව් ඒක නියමයි❤️❤️

  • @neranjimadushani8258
    @neranjimadushani8258 3 роки тому +1

    අනිවා හදනවා😍😍

  • @Ruwani859
    @Ruwani859 3 роки тому

    Apith heduwa... rasai... 😋

  • @sathsarani3904
    @sathsarani3904 3 роки тому

    Akki mama gedara haduwa mae athin wathura tikak wadi una habai frige eke dammata passe set una harima rasai akki thank you apita mewage recipe haddanna kiyaladenawata

  • @samanthaaththanayaka4184
    @samanthaaththanayaka4184 19 днів тому

    Meka shok kamak 👍👍👍

  • @sachinchamalkchamalk4576
    @sachinchamalkchamalk4576 3 роки тому

    මමත් අද හැදුවා. රසට තිබුණා

  • @madushanigamage7111
    @madushanigamage7111 2 роки тому

    Wow..this is a best sweet

  • @shashinideshani1470
    @shashinideshani1470 3 роки тому +2

    Mm meka haduwa ada . Harima rasay akki. Tropica wg. Thnk u lesiyenma hadnna පුළුවන් rasama rasa recipe kyl denwt.

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 10 місяців тому

    නියමයි අක්කේ

  • @BEhappy025
    @BEhappy025 3 роки тому

    Balaporuththuwunu recipe eaka👍
    Akkea chocolate brownie recipe daannakoa...

  • @madushantwologin9905
    @madushantwologin9905 Рік тому

    බෙකින් සොඩා කියන්නේ බෙකින් පෞඩර්වලටමද? ෆ්‍රිජ් එකේ හදන්න බැරිද

  • @aroshasewwandi418
    @aroshasewwandi418 3 роки тому

    Niyamai Akka ashaawebe adama hadanawa

  • @nishanthawijebandara1923
    @nishanthawijebandara1923 Рік тому

    හරිම රස පාටයි nanda මම මේක තාත්තාගේ උපන්දිනේට හදනවා ඔයා එකට නමක් දැම්මද මටනම් හිතෙනවා මේකට coconut chocolate ball කියලා දැම්මොත් හොඳයි කියලා

  • @swarnakumari5516
    @swarnakumari5516 3 роки тому

    Niyamai aunty mama hama ekakma balanawa

  • @m.w.rdilhani6004
    @m.w.rdilhani6004 3 роки тому

    Niyamai.meda hadala thiya gannath puluwanda.dawas kiyak wageda?

  • @floralart481
    @floralart481 3 роки тому +1

    Akka me vage thava dessarts one oka mama haduva shok akki niyamai milk made ekath haduva

  • @rathnahewagechaminda2120
    @rathnahewagechaminda2120 3 роки тому

    Ane oya nam harima පැහැදිලිව kiyala denawa tex akki

  • @palikakumari1508
    @palikakumari1508 3 роки тому

    Niyamai. Me kema eke nama mokakda akki

  • @theworldoffoods4789
    @theworldoffoods4789 3 роки тому

    Cocoa powder valin puluwanda???

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 11 місяців тому

    Amazing thank you so much

  • @indranirajapaksha9436
    @indranirajapaksha9436 2 роки тому

    මරු

  • @vidunethakash1619
    @vidunethakash1619 3 роки тому

    ඇන්ටි මමත් හැදුවා ගොඩක් රසයි