ටියුෂන් ගැන ඇමති මහින්ද කියන කතාව "පරණ ඇඳුම් ගලවලා පැත්තකින් තියන්න"

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 34

  • @sureshreshon5650
    @sureshreshon5650 23 години тому +21

    පඩි වැඩි කරනවානම් teachers ලට tuition කල නොහැකි වියයුතුයි.

    • @jayasinghabanda5122
      @jayasinghabanda5122 23 години тому

      Ai ubata igenagann oni nadd

    • @jayasinghabanda5122
      @jayasinghabanda5122 23 години тому

      😂😂😂 gobbaya

    • @kumaweerakkodi3367
      @kumaweerakkodi3367 21 годину тому

      School giye nathi ekek...

    • @sureshreshon5650
      @sureshreshon5650 19 годин тому +5

      පාසලේ හරියට උගන්නනවානම් ඒ ළමයිටම හවසට tuition කරන්නේ ඇයි. පාසලේ වැඩේ කෙරෙන්නේ නැති නිසා තමා ළමයි tuition යන්නේ.

    • @User-123-S
      @User-123-S 18 годин тому

      ​​@@sureshreshon5650රැල්ලටත් යනවා. අපිනේ දන්නේ .ගුරුවරු හොදට ඉගැන්නුවත් බයට,පුරුද්දට යවනවා. අපි o/l කාලේ මැත්ස් වලට tuition ක්ලාස් 2 කට යන්න ඕනේ කියලා රැල්ලක් ආවා දෙමව්පියන් දවස් දෙකක් සමහර ලමයිව එකම විශයට ක්ලාස් යැව්වා.A/L වලදි නන් ටිකක් වෙනස් ගොඩක් පාසල් වල උගන්නනවා මදි.

  • @lakshanrathnakumara9158
    @lakshanrathnakumara9158 14 годин тому +6

    ඉතින් පන්තියට එන ලමයගෙන්ම අපාහු ගෙන්නගෙන සල්ලි ගන්න එක හරිද 😂

  • @amilaperera1
    @amilaperera1 4 години тому

    Well explained. Thanks

  • @Abracadabra-b7r
    @Abracadabra-b7r 18 годин тому +8

    ඇයි මේ උන්ගෙ ආණ්‌ඩුවම් බැන ගන්නෙ😂

    • @IsuruFernando-is9qj
      @IsuruFernando-is9qj 11 годин тому

      yako niladareenta baninnee...hariya news ekak balpan pakayo

  • @Anjana-qt8wt
    @Anjana-qt8wt 5 годин тому +1

    වෘත්තීය සමිති කාරයෝ දේශපාලකයෝ උනාම උන් මහජනතාවට වගකියන්නේ නැහැ. උන් වගකියන්නේ වෘත්තීය සමිති වලට. අධ්‍යාපන, විදුලිය සහ තෙල් ගැන කථාව ඕකයි. මේ රටේ මිනිස්සු පව්.

  • @deela262
    @deela262 14 годин тому

    ඒක නම් හරි.

  • @LukyBoy-hu4bl
    @LukyBoy-hu4bl 19 годин тому +6

    😂😂😂ජංගි සිංහ😂😂😂මුන්ගේ බත් බැලයෝ බහුතරයක් ටියුෂන් කාරයෝ😂😂😂උන් රැකපං ජංගිසිංහ😂😂

  • @heshajd8615
    @heshajd8615 23 години тому +3

    අනා පව් 😅

  • @trekmentor
    @trekmentor 4 години тому

    උපකාරක පන්ති අවශ්‍ය නොවන තරමට පාසැල් අධ්‍යාපනය නංවනවා නම් ඒක ඉතාම වටිනා ක්‍රියාවක්. හැබැයි පාසැල් අධ්‍යාපනය අසාර්ථකයි, ගුරුවරුන්ට පඩි වැඩි කළාම සහ වෙනත් ප්‍රශ්න විසදුවාම ඔවුන් සාර්ථක අධ්‍යාපනයක් ලබා දෙයි කියලා කියනවා නම් එහෙම හිතන් කටයුතු කරන ගුරුවරුන් ගුරුවරුන්ද නැත්නම් අපතයින් පිරිසක් ද කියන ප්‍රශ්නය එනවා.

  • @GlobelHambantota
    @GlobelHambantota 19 хвилин тому

    ඝොඨාභය දෙවන කොටස ටික ටික පෙන්නනවා වගෙයි
    😂😂😂😂😂😂😂😂😂😂😂

  • @KumuduniFrenado
    @KumuduniFrenado 4 години тому

    Sepadaa😅

  • @DammiDammi-w1w
    @DammiDammi-w1w 5 годин тому

    Kohomath thamuseth guruwarunge paththane ...

  • @kumapixchannel
    @kumapixchannel 17 годин тому

    Sahodaraya..patta satutui oya gana... Oya ministry eke inna pisso tika hadanna.. guruwaru tika rakaganna... A minissunge jeevithe honda thathweta path karala denna.. practical issues puluwan tharam adu karala denna... Okkotama wada competition eka adu karanna

  • @DevikaKumari-h1g
    @DevikaKumari-h1g 22 години тому +1

    පට්ට කථාව

  • @kamanianusha
    @kamanianusha День тому

    Drama

  • @Hellosltoday
    @Hellosltoday 4 години тому

    😂

  • @MihilRanathunga1990
    @MihilRanathunga1990 14 годин тому

    thamange aanduwe niladharin baldu karana eka waradiy. Oya chakraleka eliyata giye kohomada amathi danne nathuwa.

  • @kellyfelder9077
    @kellyfelder9077 14 годин тому

    Mun Rewas kare Bayata

  • @Sa-z9x
    @Sa-z9x 23 години тому

    😂😂😂

  • @WisdomX-jy1zs
    @WisdomX-jy1zs 23 години тому

    😅😅😅😅

  • @NajeebHussain-wg4gi
    @NajeebHussain-wg4gi 22 години тому +1

    Mu monawa kiyawanne